VLOG 29 - මාස දෙකකට පස්සේ අන්තිමට එයා ආවා | SHE CAME !😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 294

  • @bihanbimsara6830
    @bihanbimsara6830 ปีที่แล้ว +3

    බොක්කි අාවා එහෙනං එල බාෙක්කි (බොක්කි)❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💖💖💖💕💕💓💓💛💛💙💙💙💜💜💜💚💚💚❤❤❤💔💔💔💗💗💗💌💌💌💘💞💖💕💓

    • @anneshayama5367
      @anneshayama5367 ปีที่แล้ว

      Sathuti Putha wish karanawa dannatama🎊😍

  • @amalsamantha
    @amalsamantha ปีที่แล้ว +5

    සුබපැතුම් 👍👏👏👏👏👏

  • @maheshikariyawasm5488
    @maheshikariyawasm5488 ปีที่แล้ว +1

    Akki oya thma awa alutha nisa oyta agta sithala danne na .Eth akki hodata aga wahenna adinna .nathnm eka passe konda kakkum kakkul kakkum ,bade kakku wage asanipa hadei sithala Agata wadila .mokkda Oka Mata unu experience ekk .Dan awrudu 5 MN rata Eth Hama winter ektama Mata konda kakkuma hadenwa.ea wagema denntama budu saranai .❤️❤️

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +5

    හැමෝම හදන්නේ ලංකාවෙන් එන්න​. ඇමරිකාවට ආවත් ජීවත් වෙන්න කරන සටන දන්නේ ආපු මිනිස්සු විතරයි. අපි අපේ රටේ ආඩම්බරයෙන් ජීවත් වුනේ. මේක ජීවිතයක් නෙමේ. විශේෂයෙන් ලංකාවේ ඉපදිලා ලංකාවේ ජීවත් වූ අයට​. නමුත් ලංකාව කාලා විනාශම කලා. ඒත් මේ රටකට එන්න බැරි ලක්‍ෂ ගනන් මිනිස්සු තාම ලංකාවේ ජීවත් වෙනවා. ඒ අයට වෙන රටක් නැහැ. වෙන රටවලට ආපු අයටත් හුඟ දෙනෙක්ට සදාකල් වෙන රටවල ඉන්න බැහැ. මේ පාරවත් මොලේ පාවිච්චි කරලා ඡන්දය නොදුන්නොත් සොරිම තමා. ආයේ ලංකාවක් ඉතිරි වෙන්නේ නැහැ. ඉන්දියාවේ යටත් විජිතයක් වෙලා හරි චීනා කියන විදියට හරි තමා ඉන්න වෙන්නේ. කැපුවත් අපි මේ පාට කතා නවත්තලා මේ රට ගොඩ දාගන්න හොඳම එකෙක් නැත්නම් අඩුවෙන්ම හොරකම් කල රටට ටිකක් හෝ ආදරයක් තියෙනවා කියන පෙනෙන එකෙක්ට නොදුන්නොත් ගෙදර හැමෝටම වහ පොවලා තමනුත් වහ ටිකක් බොන එකයි හොඳ. මේවා ගෙවල්වල ඉන්න මොලේ නැති දෙමාපියන්ටත් තේරුම් කර දෙන්න​. අද එක වේලක්වත් කන්න නැති වුනාට වග කියන්න ඕනේ මේ දේශපාලුවන්ව එතනට යවපු ඒ අම්මලා තාත්තලා.

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

  • @anujaprabath4737
    @anujaprabath4737 ปีที่แล้ว +2

    Machan job ekath hariyatama karanna youtube ekema inna nethiwa.....tikak kal giyama hoda video tikak damu.....hodata katta kapan hoda thanakata enna puluwan.....mamath enna try karanawa....balamu ilaga set ekewath balamu

  • @uvindugunarathna1030
    @uvindugunarathna1030 ปีที่แล้ว +1

    Dn thama aiyage mune hoda hinawak thyene...klin kochra hinawela htyath dukin htye kyla penuna 🤭💞...komhri apitath dn sthutai dennma inna nisa...issrhta lssna video tkk genna 💞🥰

  • @israelsamaje
    @israelsamaje ปีที่แล้ว +9

    පට්ට බං මේකිගෙ කට හිනාවෙලා මැරෙනවා. අෂාන් තෝව කන්න ආපු එකියක්.අඩෝ විහිලුවක් කලේ දෙන්නම මරු.පාලුවක් නැ දැන් නම් නේද.සුපිරි දෙන්නටම ජය වේවා. ඊශ්‍රායල් වරෙල්ලා දෙන්නම🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🌸❤️

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      😂😂 ඉස්තූතී සහෝ 🎉

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +3

    හලෝ හලෝ හන්ගේරියන් අශේන් onlin bro & sis මොකද වෙන්නේ.. අශේන් bro රට ආවාට පස්සේ .. විඩියෝ දෙකයි මම බැළුවෙි .. ඉතිරි ටික මම බැළුවෙි නෑ .. මොකද හේතුව අශේන්ගේ වයිෆි නැතුව මෙි වොලොග්ස් බලලා වැඩක් නැති නිසා .. එකට හෙතුව ඔය දෙන්න ලංන්කාවෙි කරපු සුපිරි ට්‍රැවල් විඩියෝ නිසා .. ලොකු අඩුපාඩුවක් .. දැන් එකට අවුලක් නැ දැන් sis.... ඉන්නවානේ. කාලයකලමනා කරගෙන සුපිරි වොලොග්ස් ටිකක් . ඔන .. ජයවෙිවා 💕💕 .. සිහිනය සැබැවෙලා ආපහු මවුබිමිදි සෙටිවෙමු ... කෙල්ලට ඔචිචර වද දෙන්න එපා.. පයින් ඇවිද්දවලා.. දැන් ලගද.. දැන් ලගද තාත්තේ.. පවු යකෝ.. කෙල්ලට වචන අල් වෙන්නැ 😁😁 අවුලක් නැ කටිට කලා ජිවිතේ ජයගන්න එතෙරට ආවෙි.. ජයම වෙන්න ඔන .. bro . sis .. 💖💖💖 අශේන්ගේ දැන්තමා මුනේ ලේ ටිකක් පිරිලා ලස්සන හිනාවක් තියෙන්නේ ඒ නංගි ආපු එක..😊😊😊😊 225 ට කෙලවන්න ඔන මෙිපාර.. අපේ ආනාගතේ අදුරැකරපු .අරගලයටජය .

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 ปีที่แล้ว +10

    ආසයි සතුටුයි දෙන්නම එකට දැක්කම.
    දෙන්නම එකම හෝටලයේ ද වැඩ කරන්නෙ .මොන සෙක්ශන් වලද වැඩ කරන්නෙ .
    තෙරුවනසරනයි !❤️

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      බොහොම ස්තූති සහෝ❤ ඔව් දෙන්නම එකට එකම හොටෙල් එකේ

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +14

    හම්මේ බං උබේ wife ගේ කට 😌🤚 මාස දෙකහාමරක් හිර කරන් ඉදපුවා ඔක්කොම වචන එලියට දානවා හෝ ගාලා 😁❤️❤️❤️❤️

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      😂😂ඔව් අනේ මාස දෙකක ඒව කියන්නත් තියෙනවනෙ😁❤

  • @supunmadushanka2726
    @supunmadushanka2726 ปีที่แล้ว +2

    සුපිරි මචං එහෙනම් දිගටම ලස්සන විඩියෝ අපට බලන්න පුළුවන්.බොක්කිගේ කතාව තමයි මරු ❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +5

    නියමයි නංගියෝ ඔයාලා දෙන්නා පරිස්සමෙන් අලුත් රටක ලස්සන ජිවිතේ පටන් ගන්න ඔයාලා දෙන්නාට සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      ආදරෙයි ❤

  • @HeshanNavinga90
    @HeshanNavinga90 ปีที่แล้ว +4

    අක්කා video වලට ආවම මාර සතුටුයි... 😍දෙන්නට එකතු වෙලා ආයිත් ආතල් එකෙ videos කරන්න පුලුවන්නෙ💖 ආදරෙයි දෙන්නටම...❤️✨️

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      අපිත් ආදරෙයි ❤

  • @nimaljeewani8520
    @nimaljeewani8520 ปีที่แล้ว +4

    හරිම සතුටුයි මල්ලි සතුටින් ඉන්න 💞💞 තෙරුවන් සරණයි පරිස්සමින්

  • @kaveenperera5669
    @kaveenperera5669 ปีที่แล้ว +1

    oyala ehe citizan balaporoththuwenda inne kiyana ekath isssaraha video ekedi kiyanna aiyye....thawa aiyyalage home tour ekakuth video ekak oni....hadisiyak naha hemihita danna ena process eke video eka...ethakan adaren balan innawa... jayawewa oyalata...

  • @Kaushi4113
    @Kaushi4113 ปีที่แล้ว +3

    අක්කා ඉන්නවා කියන්නෙ වීඩියෝ එක මාරම ලස්සන කරනවා ❤️
    බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌟

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      අනේ ආදරෙයි හොදේ😘❤😊

    • @Kaushi4113
      @Kaushi4113 ปีที่แล้ว

      @@ASHANonline ❤

  • @dulaa7496
    @dulaa7496 ปีที่แล้ว +8

    ✍️ සතුටුයි අශානයෝ දෙන්නම ආයේ එකට දකින්න ලැබීම.... බෝරිං හිටියේ දැන් ආයේ videos බලන්න ගත්ත... (ඔයා call කරපු බණ්ඩාරවෙල යාලුවෙක්, මතක නම් නැතුව ඇති.. ) ⛄☔❄💐🙏

  • @979amila
    @979amila ปีที่แล้ว +1

    Akke Aiye onna dan APITATH sathutui oyala dennama eka laga

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම බෙල්ල වහගන්න. Mupler(සාටකය) එකක් use කරන්න.

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      ඔව් ඔව් ඊලග පාර අනිවාර්යයෙන්ම😁❤

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +3

    මරු මරු මල්ලි දිලිනි නංගිට මරු පනිශ්මන්ට් එක ..🤘🤘😁😁

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 ปีที่แล้ว +4

    අනේ ෂෝයි අක්කි ඇවිත් අක්කි කතා කරන විදියට තමයි මම ආසම අනේ ඔව් ආපු විඳිය කියන්න පුළුවන් ඉක්මනින්ම ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Happy New Year 2023

    • @iukguy1
      @iukguy1 ปีที่แล้ว

      Dehiwala royal meed foreign employment agency

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ඉක්මනට කියනව❤ ආදරෙයි

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +5

    Niyamai denna parissamen inna godbless ❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    Niyamai Jayawewaa 👍❤️

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +5

    Ashaan මල්ලි ගෙ wife ඔයාට ලොකු ශක්තියක්

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 ปีที่แล้ว +3

    Dan parlimenthuwe inna settekanam kawadaawath me rata goda danne na.Rata hoda unaata palakayo patta horu.

  • @bihanbimsara6830
    @bihanbimsara6830 ปีที่แล้ว +1

    බොක්කි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rameshjayasekara1891
    @rameshjayasekara1891 ปีที่แล้ว +4

    මාර සතුටුයි දෙන්නව එකට දකින්න ලැබුණු එකට ❤

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @ChaththaVlogs
    @ChaththaVlogs ปีที่แล้ว +4

    කොහේ හිටියත් පරිස්සමට ඉන්න
    ඔය දෙන්නට හැමදාම හරි යන්න ඕනේ
    ජය වේවා❤❤❤❤

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි කමෙන්ට් එකට❤

  • @pujani6571
    @pujani6571 ปีที่แล้ว +5

    අදනම් නියමයි 👍♥️

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 ปีที่แล้ว +2

    Athm akke oya ada awam thm mn aye blnn gthme video oya hind thm kohomth lankwe krpu videosuth mm bluwe me chanel eke ❤ ane mnd ai dn na oy innkot thm akka vlogs maru athal ❤😝

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      අනේහ්🙈 ආදරෙයි හොදේ❤

  • @CHATHU970
    @CHATHU970 ปีที่แล้ว +3

    සුබ පැතුම් 😊😊👈🙏 දැන් හරි නේ ඉතින් ❤️❤️😍

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +2

      ඒකනෙ❤

    • @CHATHU970
      @CHATHU970 ปีที่แล้ว

      @@ASHANonline 😍😍😊

  • @Nimeshadadallage
    @Nimeshadadallage ปีที่แล้ว +10

    අක්කගෙ කච බචේ තමයි මරු....😂😂😂😂 කොහේ ගියත් වෙනසක් නෑ ඉතිං 😘😘

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      අනේහ්🙈 😂 ආදරෙයි හොදේ😘

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 ปีที่แล้ว

    අද තමයි ඔයාලගේ විඩියෝ බලන්න සෙට් උනේ.. හරිම අව්‍යාජව විඩියෝ එක කරනවා.. පට්ට.. ලස්සනයි ❤

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +3

    ඔව් ඔව් ඔයත් ඉන්නකොට ලස්සනයි

  • @danukaweranga5421
    @danukaweranga5421 ปีที่แล้ว +1

    kolla godak happy eka inne. lassanai denna set unama katha karana widiya ehema. budu saranai dennatama. hondin job eka karala hondata diunu wenna. parissamen.

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @LTProduction678
    @LTProduction678 ปีที่แล้ว +1

    අක්කා මරු 😀😀

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +5

    බයිනරි ට්‍රේඩින් කරල travel කරපු විදියත් කියන්න ඕන හොඳේ

    • @slviii1223
      @slviii1223 ปีที่แล้ว

      😁😁😁😁

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ඒක අපේ කලින් ලංකාවේ වීඩියෝ වලින් දැක්කනෙ සහෝ😊

    • @slviii1223
      @slviii1223 ปีที่แล้ว

      @@ASHANonline 🤣🤣🤣....dn loku salli karayek nee...🤣🤣🤣

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +4

    අක්කි ආයි aawata psse videos balan මං 😍😍

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      අනේහ්🙈 ❤

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว

    ammo akka katha karanne hena amuthu vidiyata .mahanse welawata aiya eken prayojana aran athal ekak dunna.e tika balala hina gihilla gedarinuth ahanawa mokadda ochchara hinawewei balanne kiyala .man kiuwa Ashan Online balanne kiyala .❤❤❤❤❤❤🤣🤣😁😁

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +4

    ආදරෙයි දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න ඔනි හැම තප්පරේම හරියන්න ඔනි වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි පරිස්සමින් තෙරුවන් සරණයි🥰🥰

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      බොහොම ස්තූති සහෝ❤

  • @hewakalu1190
    @hewakalu1190 ปีที่แล้ว

    ආදරෙයි..❤ජය..☘️👍

  • @kavishgimhan695
    @kavishgimhan695 ปีที่แล้ว +4

    Q & A එකක් ගේමු අයියා ❤

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      ගේමු ඉක්මනට ❤

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 ปีที่แล้ว +1

    Lovely couple and awesome... Could you tell me how to come , i mean student visa or any other kind of visa?

  • @janithnirmal2763
    @janithnirmal2763 ปีที่แล้ว +1

    Hari ne den akkath awa den nam video maru akka innawa ne maru ane ssthutin inna ❤❤❤❤ adareyi

  • @coupleround8249
    @coupleround8249 ปีที่แล้ว +2

    මාරම සතුටුයි

  • @shamaneranda823
    @shamaneranda823 ปีที่แล้ว +3

    සුභ පැතුම් දෙන්නටම අල්ලපු රටේ සිට.....🇲🇩

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      ස්තූති සහෝ❤😘

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว +1

      සහොදරය ඌ ගල් ආදෙක්,
      මූණ දැක්කම කියන්න පුළුවන්,මම
      මම ඉන්නේ ඉතාලියේ, හංගේරියාව බල්ගේරියාව රුමේනියාව යුරෝපා රටවල් උනාට ඒවායේ රැකියා වල වැටුප් අඩුයි,
      පුළුවන් නම් ඉගෙන ගෙන ස්කැන්ඩිනේවියානු රටකට හෝ ඔසී හරි කැනඩා හරි හොද රටකට යන්න ඉතාලි නම් එපා ප්‍රාන්ස් ජර්මන් ඉස්පඤ තව හොඳ යි,
      රට. NPP ආවොත් හොද වෙනව,
      මම සුභ පතනවා මගේ ශ්‍රි ලංකාවේ සහොදර සහෝදර සහෝදරියන් ට,

  • @සෙත්සර
    @සෙත්සර ปีที่แล้ว +2

    සුබ පතනවා දෙන්නටම

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @maheshchathurangachathuran8337
    @maheshchathurangachathuran8337 ปีที่แล้ว +4

    Mama Aadaraya karana charitha 2 thamai oyala denna oyala denna ge video nam godak lassanai oyala 2 ❤️❤️ Aadarei

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +1

    සුබ පැතුම් දෙන්නටම අලුත් ජීවිතයට❤❤

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว +2

    Dennma සල්ලි nasti කරන්න epa
    Dennama හරියට setel wela karana deyauk karanna.
    මොකද matanam හොඳට experience tiyenwa

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว +2

    දෙන්න එකට දැකීම සතුටක්! මතකයි ද මාව?

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      එහෙම අමතක වෙනවද🤩❤

  • @shanthicosta1674
    @shanthicosta1674 ปีที่แล้ว +3

    Niyamai !❤️👍

  • @supunuditha398
    @supunuditha398 ปีที่แล้ว +2

    එච්චර දුර පයින් යන්නෙ මොකද uber එකක් දාගන්නකො අක්කා හති දාගෙන යනවා 🥲😅

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ඔව් අනේ ලෝබයනෙ🥴😂

  • @pulasthibandara6999
    @pulasthibandara6999 ปีที่แล้ว +1

    Good luck dennatama...❤👍Mamanam dannawa oyadenna awe mona agency akenda kiyala..oyala thama nokiwwa nisa mama kiyana aka hari nehene...

    • @pulasthibandara6999
      @pulasthibandara6999 ปีที่แล้ว

      Mama Avissawelle inne...krishanage yaluwek..mama oyalage videos balanawa...good luck brother 👍🙏❤

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว

    දෙන්නම සතුටින්, පරෙස්සමින් ජීවිතේ ඉදිරිය වෙනුවෙන් වැඩ කර ගන්න.
    තෙරුවන් සරණයි !!! ❤🌹

  • @Demi-ne3qe
    @Demi-ne3qe ปีที่แล้ว +2

    Negombo kello marama හුරතල්🤗❤️

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ඒකනෙ ඒකනෙ😁❤

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 ปีที่แล้ว +1

    awulak nathnam ohe job wala hambena sallary ganai, wiyadam ganai kiyapanko ayye. Yanna asawen inne. Ewa poddak danaganna eka hamotama asa wei.

  • @dinulakshani675
    @dinulakshani675 ปีที่แล้ว +1

    Niyamai. Ashan witharak kata kara nn godak hodai.

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 ปีที่แล้ว +2

    Akka shork ane 😍😍😘 dennama parissaamen inna 😍😘❤

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +3

    අක්කා ආවා නේද 😃😃😃😃😃😃😃😃 දෙන්නම දෙකක්ම පට්ට සතුටුයි .බුදු සරණයි දෙවි අයියාට ,අක්කාට

  • @imeshasachinthani3304
    @imeshasachinthani3304 ปีที่แล้ว

    Egency eken job ekakata hb nta awith passe hb nta family visa aply karanna puluwanda

  • @erandalakshan9905
    @erandalakshan9905 ปีที่แล้ว +2

    Sathutin parissamta dennama inna ona 💪💚

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      ආදරෙයි ❤

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +1

    කොහොම හරි අන්තිමට හාමිනේ අශාන් ගාවට ආවා...

  • @anitadissanayake2934
    @anitadissanayake2934 ปีที่แล้ว

    What are you doing there? Are you working?

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +37

    ඔව් බං වටින දෙයක් අපු විදිහිය කියපන්. අපිට සහා අහින්සක බලපොරොත්තු තියෙන අපෙ උන්ට. ❣️❣️❣️

    • @rathnayakaariyarathna4172
      @rathnayakaariyarathna4172 ปีที่แล้ว +2

      Owa kaala coca cola bonna epa,leda wei.

    • @Harsh-kh3kk
      @Harsh-kh3kk ปีที่แล้ว +1

      එකෙන්ම 💜️

    • @manojvlog5856
      @manojvlog5856 ปีที่แล้ว +3

      @@Harsh-kh3kk ❤❤❤❤

    • @ashokagamagea5310
      @ashokagamagea5310 ปีที่แล้ว +3

      කවුරුත් ඒවා කියන්නෙ නැ මිනිස්සු හරි කුහකයි

    • @manojvlog5856
      @manojvlog5856 ปีที่แล้ว +3

      @@ashokagamagea5310 ashan. එහෙම එකෙක් නෙමෙයි බලමු උත් මොකද කරන්නෙ කියලා.

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +2

    Music eka superb 😍🥰❤️

  • @satahana9921
    @satahana9921 ปีที่แล้ว

    Niyamay Ashen❤️🇱🇰🙏

  • @kivindra
    @kivindra ปีที่แล้ว +2

    දැන්වත් අපිට ආපු හැටි කියනවද මචන්...

  • @nuwanmanu8359
    @nuwanmanu8359 ปีที่แล้ว +1

    Aapu wediya kiyanna pls

  • @DiyTechHubOfficial
    @DiyTechHubOfficial ปีที่แล้ว +3

    ඇති යන්තන් 😁

    • @DiyTechHubOfficial
      @DiyTechHubOfficial ปีที่แล้ว

      Europe country එකකට යන්ඩ දල වශයෙන් යන ගානත් පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද 🥺

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      😘❤

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      දල වශයෙන් 25+ lks 🥲

  • @selivlogs837
    @selivlogs837 ปีที่แล้ว +6

    Love you akki & aiya❤❤❤❤

  • @weldinghero.1921
    @weldinghero.1921 ปีที่แล้ว

    Fb eke video ekak yanawa oya duppath lamayekge oluwa idimila thiyena ledakata beheth ganna udawu karanba kiyala video ekak dala oyage account number dila oya ge account walata salli genna gaththa kiyala.oyata hena gahanna kiyala minissu saapa karanawa.aththak nm wade waradi neda.borunm banna fb eke video eka thiyenawa.pawu kara wada kiyala minissu baninawa.ashen online kiyala lamayage amma kiyanne .oyage videos godak balapu kenek nisa kiyanna hithune.

  • @krishavlog
    @krishavlog ปีที่แล้ว +2

    Good Luck dennatama. ❤

  • @dularigalappaththi8448
    @dularigalappaththi8448 ปีที่แล้ว +2

    Ena vidiya Poddak Kiyanna thawa kenekta eka wadagath wei

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว +2

    අක්කා ටෝකටිව් 😍😍😍

  • @asbandara8308
    @asbandara8308 ปีที่แล้ว +2

    සීතලටද දිවකොටවෙන්නේ

  • @sanaboy5147
    @sanaboy5147 ปีที่แล้ว

    ආපු ඒජන්සි එක මොකද්ද අශාන් අයියේ

  • @jwwmrmel
    @jwwmrmel ปีที่แล้ว +2

    Nice to see you both together ❤️

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      Thankyou so much❤🎉

  • @kalwani5232
    @kalwani5232 ปีที่แล้ว

    Hangeriyawata enna hari leasi ane student visa ekak unath gnna puluwan job visa gnnath puluwan Singapore wala Hungary embassy ekan visa hariyata illuwoth beri nhe gnna puluwan

  • @dinushalakshan5695
    @dinushalakshan5695 ปีที่แล้ว +2

    Good luck❤️

  • @mayurachinthaka4471
    @mayurachinthaka4471 ปีที่แล้ว +1

    Ikmanatama ennam set wenna

  • @dilukroshan1350
    @dilukroshan1350 ปีที่แล้ว +2

    Good combination 👍👍

  • @tuktukdhanuwithtravel1590
    @tuktukdhanuwithtravel1590 ปีที่แล้ว +2

    ඒජන්සිය මොකක්ද කියලා ඇහුවාම කියන්න අදි මදි කරන්නේ කුහකයෝ..මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න බලාපොරොතුවෙන් රට යන්නේ ඒ මිනිස්සු යයි ද නැද්ද කියලා උඹලා හිතන්න එපා ඒජන්සිය කියන්න ඕනි නැහැ..ඔය වගේ කුහක වැඩ කරන්න එපා..

  • @thilakdissanayaka2330
    @thilakdissanayaka2330 ปีที่แล้ว +1

    Visa ganna India giyada? lankawe embassy ekak na neda Hungary walata?

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      ඔව් නිව්දිල්ලි තියෙන්නෙ😊

  • @sam-d6614
    @sam-d6614 ปีที่แล้ว +15

    මචන් උබ කියලා බයිනරි කරන්න පටන් අරන් අනාත වෙච්ච සෙට් එකටත් ඔහේ එන විදිහ හරියට කියපන් නැත්නම් උන් පව් හැමදාම කියනවා කියනවා කිව්වට කියන්නෙ නෑනෙ.

    • @slviii1223
      @slviii1223 ปีที่แล้ว

      ඒක සිරා බන්

    • @shena704
      @shena704 ปีที่แล้ว

      ඉතින් මෙයාලටත් කියලද කව්රුහරි. හන්ගේරියාවට එනවා කියලා දන්නෙත් මෙයාලා ආවට පස්සේ. කෙනෙක් දෙයක් මහන්සියෙන් හොයලා හොයලා කර ගත්තට පස්සේ අනිත් උන් බලන්නේ ඔහේ එන්න. හොයලා බලලා එන්න බෑ. අනේ උබලා වගේ නිකමො රට යනවට වඩා ලංකාවෙම ඉන්න එක හොදයි🙃

    • @vishulab5533
      @vishulab5533 ปีที่แล้ว

      කිව්වා පලියට කරන්න එපා වගේම කරන දේ අත නොහැර කරන්න ඕන කැපවීමෙන් කරන්න ඕන.. කොස් කරා කියලා නිකන් සල්ලි එන්නෙත් නෑ කොස් නම් කරන්න ඕනෙම නෑ හැම දේම TH-cam & Google තියෙනෙවා කැපවීමෙන් ඉගෙන ගෙන කැපවීමෙන් කරන්න තියෙන්නේ.. Success වෙනකන්ම කරන්න බයිනරි වගේ නම් Practice කරන්න ඕන Daily Demo Accounts Use කරගෙන

  • @malshasewmini1144
    @malshasewmini1144 ปีที่แล้ว +1

    අනේ කියන්නකෝ ඔහෙට එන විදිය

  • @Tastedfood94
    @Tastedfood94 ปีที่แล้ว +2

    Love both of you

  • @anuradhikajayarathna6088
    @anuradhikajayarathna6088 ปีที่แล้ว +3

    ඔහෙ බස් ඇතුලේ කෑම කන්න දෙනවද

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      අව්ලක් නෑ 😅

  • @chamithmanu4656
    @chamithmanu4656 ปีที่แล้ว +1

    Aiyo ithim thawath oka nokiya inne me ahana ahana ayata Hari wisthara Tika dennkoo

  • @lasanthadinesh4921
    @lasanthadinesh4921 ปีที่แล้ว +1

    Ela ela bn

  • @gunathilakeud8834
    @gunathilakeud8834 ปีที่แล้ว

    Lamai oluwa wahaganna.konda parisao wenna covers daganna.joints.kan wahaganna.nethnao sorry ma tamai kalayak yanakota.from romania.good job. good luck.

  • @nawodnethsara8323
    @nawodnethsara8323 ปีที่แล้ว

    මරු ඩබල ❤️🥰

  • @kavishkapiyumal6010
    @kavishkapiyumal6010 ปีที่แล้ว +3

    දැන්නම් අයියට කනන් ඇහෙන්න නෑ වගේ කච කච ගගා කියෝනව අක්ක 😂❤

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      😂😂 එහෙම තමයි 🥲

  • @shwetheshwethe5952
    @shwetheshwethe5952 ปีที่แล้ว

    Ayye ohe university kohamada kiyanna puluwanda

  • @onlineworkers2784
    @onlineworkers2784 ปีที่แล้ว +1

    Ai kiyannaththe

  • @isharashanaka1826
    @isharashanaka1826 ปีที่แล้ว

    Blessed u both❤

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 ปีที่แล้ว

    Oyala dannata bs.♥️♥️♥️♥️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Jaya weva🥰

  • @Lifewithdiw97
    @Lifewithdiw97 ปีที่แล้ว +2

    Akka mokakda krna job eka

  • @nuwanhasindu
    @nuwanhasindu ปีที่แล้ว +2

    ❤️ supiri