VLOG 30 - STUDENT VISA එකකින් හංගේරියාවට එන හරිම විදිහ | STUDY VISA PROCESS TO HUNGARY 🇭🇺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • = To ranked universities in Hungary =
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u... economics
    📌 Hungarian University of Agriculture and Life Sciences
    📌 Széchenyi István University
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u...
    📌 www.study.eu/u...
    ----------------------------------------------------------------------------------------------------------
    LET'S GET SOCIAL
    🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
    🍀 TIKTOK - www.tiktok.com....
    🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
    🍀 DILINIS FB PROFILE - / dilini.keegal
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
    📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
    📨 EMAIL - ashansdigital@gmail.com
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    #ashanonline #hungary_student_visa

ความคิดเห็น • 180

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +60

    මෝඩයෝ වගේ work visa එක දීපන් ගගා comment කරන්න එපා
    ඒක මෙයාල පිලිවෙලට ගෙනත් දෙයි
    උබලට ඔච්චර හදිස්සි නම් google search කරල බලපල්ලා

  • @Shamal_Rangana
    @Shamal_Rangana ปีที่แล้ว +7

    Yourope dream එකට වැඩ කරපු විදිහ step by step ඕනි🛡️🛡️🛡️✈️✈️✈️✈️✈️..
    මරු වීඩියෝ එක අදත්..❤️❤️❤️

  • @akalankavishwa2323
    @akalankavishwa2323 ปีที่แล้ว +12

    👌👌 ශෙනගන් හින්දා හොදයි හංගේරියා,, මොකක් හරි දෙයක් කරගන්ට පුලුවන් යුරොපේ ඒත් ආදායමනම් රුමේනියා ලැට්වියා පෝලන් වගේ තමයි නේ 👌 මම දන්න විදියට හංගේරියාවෙ sports එහෙම හොදටම තියෙන රටක්..

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +7

    ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි

  • @nimaljeewani8520
    @nimaljeewani8520 ปีที่แล้ว +5

    දෙවෙනි වීඩියෝව.. ලස්සනයි සතුටුයි තෙරුවන් සරණයි සතුටින් ඉන්න පරිස්සමින් ආදරෙයි 💞💞💞

  • @amandiwathsala97
    @amandiwathsala97 ปีที่แล้ว +2

    Thawa video ekak ikmanin genna ayiye oyalat budu saranai

  • @1naturelove
    @1naturelove 7 หลายเดือนก่อน +1

    ඉන්දියාවට යන්න cost එක kiyda, hangeriya air ticket cost eka kiyda, stundent visa එනවා නම් part time ජොබ් karahaki ද , පුළුවං නම් සතියට පැය කීයක් දjob එක කරන්න පුළුවං, මුළු cost එක කීයක් වගේ යනවා ද , මේ දේවල් ගැනත් කතා කරන්නකො ඊළග විඩීයෝ එකෙන්❤❤

  • @supunuditha398
    @supunuditha398 ปีที่แล้ว +6

    මෝඩයො වගේ work visa video එකක් කරන්න කිය කිය එයාලට බැන බැන කමෙන්ට් දාන්න එපා.....තමන්ට හොයාගන්න බැරිද internet පාවිච්චි කරනවනේ හැම කෙනාම එහෙම දෙයක්වත් හොයාගන්න බැරි නිකම්මුන්ව රටවල් වලට ගන්නෙ නෑ හැමදේම වෙන එකෙක් කරලා දෙනකම්ම බලාගෙන ඉන්න ගොබ්බයො තමයි ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ.....TH-cam එකෙයි facebook එකෙයි ඉඳගෙන නාස්ති කරන කාලයෙදි තමන්ට රටකට යන්න ඕනෙ දේවල් google එකෙන් හොයන්න....අනික work visa ගන්න තමන්ට සුදුසුකම් තියෙන ඕනෙ

  • @ireshadana1556
    @ireshadana1556 ปีที่แล้ว +3

    ❤thank you❤
    Balagena hitapu video ekak. Hoda agancy ekak recommend karanna barida akke.
    Work visa video eka enakan balan innawa. ❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +8

    💎💎💎💎😍😍😍😍😍 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @mayunanayakkara187
    @mayunanayakkara187 ปีที่แล้ว +1

    Ane akkage hinawa😍 ane oyla inna thena pennannakoooo❤️❤️❤️

  • @sanaboy5147
    @sanaboy5147 ปีที่แล้ว +3

    නියමයි අශාන් අයියේ ❤❤❤

  • @sirimal1018
    @sirimal1018 ปีที่แล้ว +3

    දෙන්නා අදහස් දෙනකොට එක්කෙනෙක් කිව්වට පස්සේ අනෙක් කෙනා කියන්න 😂

  • @RIUNirmal
    @RIUNirmal ปีที่แล้ว +7

    Dependent විදිහට වයිෆ්, බබා අරන් යන්න පුලුවන්ද student visa යද්දී ....

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +3

    බොසා කොහොමද ඉතින් 😂 ඔහෙ වගාවක් ගැන විඩියෝ එකාක් දෙන්න කො 😍👍

  • @pemiladarshaniliyanage495
    @pemiladarshaniliyanage495 ปีที่แล้ว +6

    Course fee එක, total amount එක expences ගැන ටිකක් කියන්න☺️

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +2

    Ela ela bokkai bokki

  • @supunmadushanka2726
    @supunmadushanka2726 ปีที่แล้ว +5

    බොක්කිගේ කියවිල්ල අහන්න දිගටම vedios දාන්නකො මචං.love u guys.❤❤❤

  • @kethikalelwala8703
    @kethikalelwala8703 ปีที่แล้ว +8

    Visa interview questions vedio eka ikmanta dannko 🙂

    • @arunasampath6503
      @arunasampath6503 ปีที่แล้ว

      ඔවු අනිවාර්යයෙන් එක දෙන්නකො

  • @isurulakmal17
    @isurulakmal17 ปีที่แล้ว +2

    Maru joduwa ❤

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +8

    Minissu mechchara kal ahuwe apu agency eka. Monada me student visa ekak gana kiyawanne. Pissuda ?

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +4

      මිනිස්සු අහන අහන හැමදේටම අපි අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනෙමද ඉවසීමක් නැති කිසිම දෙයක් හොයන්න බලන්න උනන්දුවක් නැති මිනිස්සු එක්ක තව මොන කතාද

    • @bawanthaprasadnuwan2727
      @bawanthaprasadnuwan2727 ปีที่แล้ว

      @@ASHANonline definitely ❤

  • @haza2147
    @haza2147 ปีที่แล้ว +6

    අක්කේ student visa එන්න කොච්චර ගානක් පෙන්නන්න ඕනෙ ද?

  • @thilinaathukoralage2462
    @thilinaathukoralage2462 ปีที่แล้ว +3

    Student visa awith depend dala husband and child ekkama rata athule jeewath wenna puluwan thathwayak thiyenawada.cost of living aulak nadda.
    Working ours,hot jobs,salary eken gemak gahanna puluwanda....
    Me tika ganath uththarayak eelaga video eken danuwath karanawada plz...👍👍
    Lovely couple..❤️
    Be safe...

  • @kazz1033
    @kazz1033 ปีที่แล้ว +3

    Work visa gana thama danaganna asa.thawa travel kara kara athal eke hitapu oyalata rata yanna idea ekak awe komada ita passe epath eka sakas une komada mula idan wisthara dana ganna kamathi.thawa dan denna monada karana job ekama thanada inne nawathila inne place eka rent karalada e wisthara danaganna kamathi 😁

  • @Sankalpa_samarasekara.
    @Sankalpa_samarasekara. ปีที่แล้ว +3

    අයියා අක්කා අපිව අමතක වෙලා නේ දැන් wzp msg එකක් දැම්මා රිප්ලයි නැතෝ
    😘❤

  • @ideaworld953
    @ideaworld953 ปีที่แล้ว +7

    Dependnt ta visa denwad .student ekklama apply krnna puluwan da.

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +5

    අඩේ wife මරු බං කතා කරන විදිය ❤️
    ආතල් එකෙමයි

  • @amilapriyankara2353
    @amilapriyankara2353 ปีที่แล้ว +4

    Campus ekata half payment kalata passe embassy eken visa reject unoth salli ayeth lebenawada......🤔🤔

  • @tuktukdhanuwithtravel1590
    @tuktukdhanuwithtravel1590 ปีที่แล้ว +4

    ආව ඒජන්සිය මොකක්ද කියන්නැතුව වටේ යන උඹලා කියන එවා කව්ද විස්වස කරන්නේ????

  • @tharuka.smataraarachchi770
    @tharuka.smataraarachchi770 ปีที่แล้ว +5

    total cost eka keeyak vithara giya da?

  • @lankesh6238
    @lankesh6238 ปีที่แล้ว +3

    ඉස්ටුඩන් ඔක්කොටම කියක් යයිද?

  • @Mahesh_Keerthisinghe
    @Mahesh_Keerthisinghe ปีที่แล้ว +1

    Thanks malli

  • @arunasampath6503
    @arunasampath6503 ปีที่แล้ว +3

    අපිට ඉතින් හිනයක් තමා 😥

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +2

    දිලිනි කෙල්ල ලස්සන වෙලා

  • @smilingfairy6179
    @smilingfairy6179 ปีที่แล้ว +1

    Dependent visa danawanam process eka kohomada , student ta spouse ta kochchra hours gaanak work karanna puluwanda, average salary kohomada kyla details tikak denna puluwanda ayye..🙏❤thank u very much for this video❤

  • @keshankalhara6779
    @keshankalhara6779 ปีที่แล้ว +1

    අයියේ මම හොටෙල් කෝස් එකක් කරල ඉන්නේ වර්ක් වීසා එන්නේ කොහොමද සේෆ් විදියට??? Plz 🥺🥺

  • @hasithaprasad4506
    @hasithaprasad4506 ปีที่แล้ว +2

    මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ🥰

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +3

    ඔයාලා ආවෙ කෙලින්ම ජොබ් වලට නෙ අයියෙ 🤔

  • @amilaprasad1779
    @amilaprasad1779 3 หลายเดือนก่อน

    Serbia ඉදල brod crossing කරලා ආවොත් ලොකු ප්‍රස්නයක් වෙයිද ඉස්සරහට

  • @lifewithdili
    @lifewithdili ปีที่แล้ว +3

    akke work visa ena vidiya kiyanako

  • @ianroper7563
    @ianroper7563 8 วันที่ผ่านมา

    18 ta adunam ceyara kenek enna puluwanda

  • @nethmirambukge1719
    @nethmirambukge1719 ปีที่แล้ว +1

    මට දැන ගන්න පුලුවන්ද student යන්න පුලුවන් උපරිම වයස... batchelor වලට

  • @masterfacts7903
    @masterfacts7903 ปีที่แล้ว +3

    Student apply karanna fund kochcharak wage pennanna weida?

  • @pasana5801
    @pasana5801 ปีที่แล้ว +4

    ඔහෙට වෙලා දුක් විදින් නැතුව කොහොම හරි ට්‍රයි කරලා ලංකාවට ඇවිත් ගේමක් ගහලා ජීවිතේ ගොඩදාගන්න බලන්න 😌

    • @Madukag
      @Madukag ปีที่แล้ว +2

      කවුද බන් ඔහොම රටකට පැන ගත්තෙ එක්කෙ ලංකාවට එන්නෙ

    • @Madukag
      @Madukag ปีที่แล้ว +1

      අනිත් එක ලංකාව ගන්න දෙයක් තියනවා දැන් කාලා තියන්නෙ අපෙ පාලයකො

  • @tharidupavithra8156
    @tharidupavithra8156 ปีที่แล้ว +6

    Boru talk tama ithin taman wadak karagattama Eka kiyanna ba boru talk denawa nikan. Ubala ge videos balana un nikan rastayadu karana Eka tama ubala karanne lankawe unge Balu puruddak ne oka kohomat tawa kauru Hari wadak karagannawa ta hena amarui ithin boruwata nikan Google eken details aran ewah wamaranne natuwa tamange experience Eka share karagatta nm iwarai ne kuhaka wenne natuwa ubala oka dammat bageta tama danne dawasaka eh taram badu 2k

  • @dulanjidma6340
    @dulanjidma6340 ปีที่แล้ว +1

    Student enna cost eka kyak wge yai da kylat vedio ekak dannakoo... lv u guys❤️

  • @ajithkarawita8249
    @ajithkarawita8249 ปีที่แล้ว +1

    Great thanks

  • @xSocietyPeople
    @xSocietyPeople ปีที่แล้ว +1

    Embassy aken mona wage prashnada ahanne kiyala poddak kiyannko????

  • @madushathirimanna4099
    @madushathirimanna4099 10 หลายเดือนก่อน +1

    Hello... Is that possible to earn for the nest semester with living cost there. If we come alone to study .... Please answer thank you

  • @Rich_Quotes.
    @Rich_Quotes. ปีที่แล้ว +2

    Kohuwala, Maryland Consultancy eke Hungary Student visa support karanawa,

  • @DanushkaDegaldoruwa
    @DanushkaDegaldoruwa ปีที่แล้ว +3

    Bachelor ekakta apply karama entrance exam ekak thiyenawada?

  • @ianroper7563
    @ianroper7563 8 วันที่ผ่านมา

    Hiught school ekata enna feeekaganan kohomada

  • @umayanganirashmi2783
    @umayanganirashmi2783 5 หลายเดือนก่อน

    Mama lankawe external degreeeka karanagaman inne thawa aurudu 2 thiyenawa iwarawenna. Age limit ekak balanawada apply karaddi dan 27

  • @mudithawaweliyadda8998
    @mudithawaweliyadda8998 ปีที่แล้ว +2

    IELTS ona nadda mehe English medium degree ekak karapu kenekta student visa eddi

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +5

    අශෙන් බොරො මට ඇන්ටාක්ටිකා වලට යන්න ඔනෙ කොහොමද යන්නෙ 😁😂👍

  • @shavindyawijesinghe6557
    @shavindyawijesinghe6557 ปีที่แล้ว +1

    Hi , Can you please tell me the Company that help to abroad to Hungary??

  • @ianroper7563
    @ianroper7563 3 วันที่ผ่านมา

    Can. Going to hiught

  • @thanujanuwan6900
    @thanujanuwan6900 ปีที่แล้ว +2

    මම අනිද්දා යනවෝ 😎😍🤩

  • @menurayewandesilva1421
    @menurayewandesilva1421 ปีที่แล้ว +5

    If sometime rejected of visa from embassy, due to already paid half of payment previously. Will they return payment which was done. Pls give me a feedback. Gd information any how u given. Approximately how much total cost for all in srilankan rupees?

  • @vlogs7798
    @vlogs7798 ปีที่แล้ว +1

    අක්කයි අයියයි කියුව ඔය ඔක්කොම වැඩ වලට කීයක් විතර යයිද කියන්නකෝ 🤔🤔🤔🤔

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 ปีที่แล้ว +1

    What are the minimum education requirements to apply Hingerian student visa.A/L result , ILTS or any language ,..age limits

  • @pramudithaweerasinghe8137
    @pramudithaweerasinghe8137 ปีที่แล้ว +1

    Kiyak yanawada kiyala kiwwe nane

  • @kavisk3732
    @kavisk3732 ปีที่แล้ว

    Hi Hungary wala living expenses gana video ekak dannako lamai. Rent, food expenses,living cost for a couple etc.

  • @sudarshisuraweera7896
    @sudarshisuraweera7896 ปีที่แล้ว +1

    Dennage sathuta dakkama sathutui dear.

  • @sshiroshan
    @sshiroshan ปีที่แล้ว +1

    living cost gena .......etakota lamaige shcool gena ..... acomatation gena kiyanawada

  • @jmtharushi5849
    @jmtharushi5849 ปีที่แล้ว +2

    Free application thiyenvd hungary valat?

  • @smilingfairy6179
    @smilingfairy6179 ปีที่แล้ว

    Thank u❤

  • @elitegateash
    @elitegateash 10 หลายเดือนก่อน

    me girl boyta kathakaranna denne ne ke gaha gaha kiyavanava

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 9 หลายเดือนก่อน

    Oyala aave student neme neda ? Job visa neda ? couple ekak vidiyta envanm hoda kohoma ennda ? Agency eken ea deval ok krla denva neda ? ( Oyala aapu agency eken )

  • @user-db4tr6nf9u
    @user-db4tr6nf9u ปีที่แล้ว

    පොඩි එක්කෙනෙක් එක්ක student ඇවිල්ලා settle වෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 9 หลายเดือนก่อน

    Couple ekak vidiyta envanm hoda koi Path ekda ? Cost eka kiyak vge yaida ?

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน

    massage ekak damma pubudu shiran kiyala fb ac ekakin. poddak balala reply eka danawada>?

  • @nodath-lokaya94
    @nodath-lokaya94 ปีที่แล้ว +3

    working visa valata oni experience & qualification monada 😌

  • @geethanjana7782
    @geethanjana7782 ปีที่แล้ว +1

    Show money keeyak pennan onid?dependent ekka enwa nm kohomda nethuwa kohomd kyl kynna next video eken

  • @nwwe5971
    @nwwe5971 ปีที่แล้ว +1

    Machan ubala apu hati kiyapan student visa api dannawa

  • @OneEye998
    @OneEye998 ปีที่แล้ว +1

    Fisheries කරපු අයට student visa ndda

  • @kumuduwickramage-hr3gq
    @kumuduwickramage-hr3gq 11 หลายเดือนก่อน

    Hangeriyawata student ena kena ekka depend enna puluwanda

  • @ravisampathchathuranga3962
    @ravisampathchathuranga3962 ปีที่แล้ว +1

    ❤❤

  • @durangasankalpa8962
    @durangasankalpa8962 ปีที่แล้ว +1

    අයියේ අපි account එකේ සල්ලි පෙන්වන්න ඕනෙද? කොච්චරක් වගේද?

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan3759 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @gangapurnasandagomi9454
    @gangapurnasandagomi9454 ปีที่แล้ว +3

    Hungary wala okkoma private universities da ?

  • @malkabandara3714
    @malkabandara3714 ปีที่แล้ว

    Student visa eddi family ekatama enna puluwanda? Babalata education daycare schools gana kiyannako

  • @LalithSuranga-tv2ld
    @LalithSuranga-tv2ld ปีที่แล้ว

    Hungry wla enna kenk nambr ekek danna pulwanda mata wistaryak dana ganna

  • @harshanisenawirathna6738
    @harshanisenawirathna6738 หลายเดือนก่อน

    මේ use karanaa language ek mok dr.. English da

  • @Travel_shorts00
    @Travel_shorts00 ปีที่แล้ว +1

    ♥️

  • @chirangadilshan7824
    @chirangadilshan7824 ปีที่แล้ว +3

    part time job kohomd

  • @ldkdulshan78
    @ldkdulshan78 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @shalanimahamithawa7841
    @shalanimahamithawa7841 ปีที่แล้ว +1

    Ayye hungary student visa awith part time job hoya ganna puluwan da?spouse ta job hoya ganna lesida?experience balance kara ganna puluwan da?

  • @pathumnirmal5379
    @pathumnirmal5379 8 หลายเดือนก่อน

    Ielts onada. වියදම් කොච්චර යනවද එන්න. Depender කෙනෙක්ට එන්න පුලුවන්ද

  • @shanuxbroo7604
    @shanuxbroo7604 ปีที่แล้ว

    Masters valata dla depend danna puluvnda process eka khmd

  • @janithnirmal2763
    @janithnirmal2763 ปีที่แล้ว +1

    ❤❤❤ 👊

  • @naveenmalshan
    @naveenmalshan ปีที่แล้ว

    Aiye mage family eka enna hadanne student visa babath ekkama awith settle wela part time karanna puluwanda?

  • @ruwantv
    @ruwantv ปีที่แล้ว +1

    Spouse ට dependent visa හම්බවෙනවද.

  • @chulanidananjana2823
    @chulanidananjana2823 10 หลายเดือนก่อน

    Can I know approximate salary scale in hungary? Specially for civil Engineering and the part time jobs. Thank you. 🙏🏻

  • @malithdananjaya4976
    @malithdananjaya4976 ปีที่แล้ว

    Magen laksha 35k illuwa paduda ayye e ganata oheta student visa ena eka

  • @danulatharun7360
    @danulatharun7360 ปีที่แล้ว +2

    Qualification monavada ?

  • @chamaramadusankawimalasena
    @chamaramadusankawimalasena ปีที่แล้ว +5

    IELTS ona nadda

    • @SrilankaEU
      @SrilankaEU ปีที่แล้ว +1

      Europe union country’s walata IELTS one na .

  • @shashinimeshika9931
    @shashinimeshika9931 ปีที่แล้ว +2

    Saraly khmd akke hangariyawe

  • @anudiudawaththa8527
    @anudiudawaththa8527 10 หลายเดือนก่อน

    Dependent ekka enna puluwanda hungary walata

  • @pasanmanawaduge7284
    @pasanmanawaduge7284 ปีที่แล้ว +1

    work visa video ekkakuth one