This melody is a killer. Thanks for doing a newer version without over cooking it. I would have still preferred a natural bamboo flute in this together with the sitar.
Tamara Gunathilake is a talented young blood. I really enjoyed his performance of "Suwanda denee" cover with guitar.. Recommend to all to see that too.
Rohana sir you are indeed a legend , a treasure to the music world. Had the opportunity to do a song with you recently and I consider it as one of the biggest achievements in my life. May the Triple Gem Bless you abundantly dear sir 🙏❤️
play back speed 1.25x දාලා අහල බලන්න 🙂
Maru❤👌
තමරගෙ හඬට නොදෙවෙනි මහේශ් ගාන්ධර්වයාගේ සිතාර් වාදනය...❤
රෝහණ වීරසිංහ ගුරුපියාණනි, ඔබතුමා මෙතෙක් කල් අප සන්ගීත ලෝකයට කර ඇති මෙහෙය අමිලයි. මෑත කාලයේදී අලුත් දක්ශයින් හදුනාගෙන , ඔවුන්ට කලඑළි බසින්නට ඔබගේ ආශිර්වාදය ලබා දෙන අයුරු දක්නට ලැබීම ඉමහත් භාග්‍යකි. මෙවන් දේ තුලින් හොද හඩක් ඇති දක්ශයින් , වැරදි මග යාමෙන් වලක්වා ගත හැකිය . අලුත් පරම්පරාවෙ වැරදි නොසොයා හරි දේ කිරීමට ඉඩ සැලැස්වීම තුලින්ම ඔබ මතු මතුත් පල දෙන මහා පින් කදක් රැස් කරගන්නා බව ඉතා ආදරයෙන් ඔබට කියමි ! ජේසු පිහිටයි !
හදවත පතුලටම කාවදින ගීතයක්...., දස වසරක කුලුදුල් ප්‍රේමය විරහවක් වුන නිසා දැනෙන හැගීම වැඩියි... ❤️😥
කනගාටුදායකයි ..ඔබ ගෙන ..හදවතින්ම ..
විරහව පාඩමක්
🤗
😪
වතුර වගෙ පැහැදිලි හඩක් පට්ටම සිගින් 😍❤️❤️
අපේ අම්මා ඉස්සර මේ සින්දූ දන් කොදුර කොදුර කියනවා මතකයි එ කලේ විරහවක් උනට දැන් තමා මේ සින්දූ වල තෙරුම දන්නේ🥺
අතිතය මතක් කරමින් මුලු හදවතම ගින්නෙන් දැවී ගියා වගේ දැනුනා😢
ලක් ගී විල් දිය මත පිපි සුසුවඳ තමර මල ❤️හරිම ලස්සනයි මල්ලියේ...
රෝහණ සර් ගෙ සුවඳම ගී කුසුමක්.
අද එදා ඇහුවටත් වඩා දැනුණා.
මහේෂ් පුෂ්පකුමාර අය්යේ, ඔයා සිතාරය අඬවනවා. ❤️💛❤️💛
Thamara is the best🥰🥰🥰
came here after sirasa voice, such a beautiful voice ❤
This melody is a killer. Thanks for doing a newer version without over cooking it. I would have still preferred a natural bamboo flute in this together with the sitar.
මට ඒ deyaunabro
Thamara 😍😍❤️❤️
නවතින්න එපා...
ආසම වොයිස් එකක්..
හිත නිවන්න පුළුවන් වොයිස් හරි අඩුයි...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ape ammo hadawatha kadagena assatama giya
Very beautiful ❤️ both the original and this version 😍
හදවතට තදින්ම ලං විය හැකි සුන්දර කටහඬක් 😘😘
Respect.Dr. Rohana Wrerasinghe & Siriwardhana & Mr. Kularatne Ariyawansa
එය විරහ ගීයක් නොවේවා හදවතින්ම ලස්සනයි.
සිතාරයේ හඬ
හිතුන හරි. බැක් ෙවා්කල්ස් නුනන්දිකා
මම ආසම ගීයක් ඒ ගීතයේ රසවත් බවින්ම. සුන්දරයි
තමර අයියේ.ජය.. රෝහණ සර්...😍😍❤❤🤟
New colour music...perfect...
Respect...
Mr. Rohana ( Wrerasinghe & Siriwardhana )
😍😍😍😍😍😍 E wachana, sangeethaya saha handa lassana mathaka lowak mawanawa. E ahinsaka prarthanaya itu wewa !!!
Me ape kale geeyak oya lassanata kiyanawa puthe nalawana than bohom lyanvithawa gannawa thawa karanna jesu pihitai
Nuwandika 's backing is pure stuff. Beautiful arrangement .
Nice voice melody n prasantation good luck
ස්තුතියි රෝහණ අයියා...🙏
ව්රහා ගීතයක් නොවේවා බුදු සරනයි
Suppa🎉
Awesome ❤
Heat touching voice feeling good best ...❤❤❤❤
Super
Super❤❤❤
Good Luck
Speechless ❤❤❤❤
After voice sinhala..කොල්ලා වැඩිඩා...
Ow eka nm aththa 💕
What a lovely remake from Dr. Rohana Weerasinghe
Tamara Gunathilake is a talented young blood. I really enjoyed his performance of "Suwanda denee" cover with guitar..
Recommend to all to see that too.
Wow
Very nice
ලස්සනයි ලස්සනයි ඇත්තෙන්ම ලස්සනයි ....
Soooo lovely....
Niyamai tamarack ayye....
Sooo beautiful! 🥺❤️
Very excellent malli.congratulations!
අලුත් රසකින්❤️
Lassanai
හිත් නිවන හඬ "තමර" ❤
Aluth sinduwak enne nadda lagadi 🥺
Santhush weeraman eda keeva vagema aththatama hitha niwana katahadak thiyenne.. maara talant..
Love you thamara 💕
Harima lassanai...
චතුර ඔබේ මියුරු කට හඩට මගේ සුබ පැතුම් !
මාරම polish වෙච්ච කට හඩක්🔥😎
Nice
මරු 😍
My favorite
Wooooooowwwwwwwwwwwowww
හරිම ලස්සනයි 🌹🌸
ලස්සනම ලස්සනයි
පට්ටම පට්ටයි පුතේ .. මම දවසක් ඔයා එක්ක රොකී අයියලයි ගෙදර ඔයා එක්ක සිංදු කියලා සතුටු වුනා . ඔයා මහ පුදුම දක්ෂයෙක් .. හදවතින්ම සුබ පැතුම් ❤
හදවතේ ගායකයා තමර මල්ලි ❤️❤️❤️❤️
Surrowfull song among perfect lovers
Thamara 🤩🤩🤩
It touches my soul🥺💙. One of my top choices 😍😍🥰🥰💝💝💐
Well done 👏👊👌
තරුණ ගායිකා පරපුරේ විශිෂ්ටතම ගායිකාව කාන්චනා අනුරාධි ❤❤❤❤
😍😍😍😍😍😍😍😍😍
excellent job machanla
ඉහලයි. නියමයි.
හරි ම ලස්සනයි ❤😊
Beautifully done
ලස්සනයි එල
Super clear voice
Just absolutely beautiful song and singing ❤❤❤❤
Thamara Bro ❤️
හදවත ස්පර්ශ කරන කට හඩක් තමර අයියේ ජයෙන් ජය❤️🥰👌
Soo beautiful 😍
Its really beautiful Thamara Malli😍.. Keep it up!
Welldone
Eknm maru
Rohana sir you are indeed a legend , a treasure to the music world. Had the opportunity to do a song with you recently and I consider it as one of the biggest achievements in my life. May the Triple Gem Bless you abundantly dear sir 🙏❤️
Beautiful
ලස්සනයි
අතිශ්‍ය අලංකාරයි
Very beautiful Thamara 👍🖤
Siyum than oba layanwithawa gayana karanawa.keep it up
Great
හරිම ලස්සනයි
හරිම ලස්සනයි ..සුන්දරයි .
Meke music eka hadawathatama danenawa
That voice ❤️❤️❤️
This is fabulous creation by the Dr. Rohan Weerasinghe
ඇත්තටම ලස්සනයි ♥️💫
Woow 😍❤❤❤
Love this 😍❤️
හරිම ලස්සනයි 😘❤
I can tell this singer is highly talented as the way he perfectly manage his inhaling and exhaling
හිත නිවන භාවනාවක් 😌😌😌
Great Musicianship ❤️
හරිම ලස්සනයි තමර.. අලුත් රසක් ඒක ❤ rohana sir 🙏❤
ස්වරයක් පාසාම හැඟීම්..... ❤️