.Let's make a delicious Swiss roll using cocoa powder?... village kitchen recipe .(Chocolate roll)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • hello friends- ❣❣❣❣❣❣-
    Swiss roll
    bread flour 100 g
    Eggs 04
    Cocoa powder tsp 02
    sugar 75 g
    Vanilla tsp 01
    Baking powder
    white coconut oil tsp 03
    Milk powder
    Salt
    Butter icing
    butter 50 g
    icing sugar 50g
    Cocoa powder tsp 02
    ස්විස් රෝල්
    පාන් පිටි 100 g
    බිත්තර 04
    කොකෝවා පවුඩර් මේස හැදී 02
    සිනි 75 g
    වැනිලා තේ හැදී 01
    බේකින් පවුඩර්
    සුදු පොල් තෙල් තේ හැදී 03
    කිරි පිටි
    ලුණු
    බටර් අයිසින්
    බටර් 50 g
    අයිසින් සිනී 50g
    කොකෝවා පවුඩර් තේ හැදී 02
    this video includes-❣❣❣❣❣❣-
    In this video I will introduce you to 3 best recipes for a healthy diet.
    1 Swiss roll
    2 cocoa thalapa
    3 Special cocoa drink
    I am Anoma Siriwardena . I am in Sri Lanka.......See you again...
    乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
    my social media plat forms-❣❣❣❣❣❣-
    facebook page
    / 100064026583150
    / village-kitchen-101612...
    / game-kussiya-110559260...
    my other videos-❣❣❣❣❣❣-
    *This is how I give my family the special nutritional value of cowpeas - • This is how I give my ...
    *"Groudhut"(peanut)I use peanuts harvested from my farm for a vegetarian meal.... • "Groudhut"(peanut)I us...
    *This is how I season a fresh clay pot before cooking... • This is how I season a...
    *කොට්ට කජු🌴🌴 dried cashew curry , • dried cashew curry/කොට...
    *පොලොස් ඇබුල Traditional baby jackfruit curry , • පොලොස් ඇබුල Traditiona...
    *වන්ඩු හල් ගුටි. Vateria copallifera • හල් ගුටි/ Vateria cop...
    it you like my channel
    like
    shere
    commetns
    #villagefoods#swissroll#Chocolate roll#villagekitchen
    李子柒 Liziqi and Dianxi Xiaoge
  • บันเทิง

ความคิดเห็น • 2.1K

  • @hadenarata1
    @hadenarata1 2 ปีที่แล้ว +65

    ලංකාවේ මම දැකපු සුපිරිම චැනල් එක. මම අද තමා දැනගත්තේ කරන්ට් එක නැතිව කේක් හදන්න පුළුවන් කියලා. ඒකත් ස්විස් රෝල්.😳😳😳 මෙන්න ගෑණු. බඳිනවා නම් බැඳපල්ලා මෙහෙම ගැහැණියක්.

  • @Jayatraders6338
    @Jayatraders6338 2 ปีที่แล้ว +82

    කොකෝවා තලප ! අදයි ඇහුවේ, අනෙක මෙවැනි ගැමි සුන්දරත්වය රැඳුනු පරිසරයක හැදෙන්නත් මෙවැනි දැනුමැති දක්ෂ අම්මෙක් ලබන්නත් මේ පැටව් දෙන්නා ගොඩාක් පින් කරලා තියෙනවා, තෙරුවන් සරණයි !

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +12

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

  • @DinethMadushanka616
    @DinethMadushanka616 3 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි සරල ජීවිතයක් දරුවන්ගේ මූනේ තියෙන හිනාව😍😍😍😍😍😍😍

  • @enola60
    @enola60 2 ปีที่แล้ว +14

    It's Amazing you can walk in your back yard and use the food of Nature how blessed ...

  • @lalithnishantha3259
    @lalithnishantha3259 3 ปีที่แล้ว +45

    නැන්දෙ නැන්දගෙ වැඩ හරිම පිළිවෙළයි .ඒ වගේම නැන්ද කිසිම කම්මැළි කමක් නැතිව දවසේ රාජකාරි කරනවා දිගටම මේ විදිහට වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!!

  • @bhanukabimsara7597
    @bhanukabimsara7597 2 ปีที่แล้ว +19

    Sri Lankan culture ...♥️♥️♥️🇱🇰♥️♥️♥️

  • @timfoinc.6879
    @timfoinc.6879 2 ปีที่แล้ว +8

    Her cooking is an art in this film!!

  • @susanvenkatraman9503
    @susanvenkatraman9503 3 ปีที่แล้ว +18

    Very good, no fancy gadgets all home kitchen tools, that's d beauty of living in villages, happy n blessed with all God's gifts 🙏🙌🙌🙌🙌😁❤

  • @nimeshamaduahika8495
    @nimeshamaduahika8495 4 หลายเดือนก่อน +2

    නැන්දේ ඒ කොකෝවා කුඩු දැක්කත් ආසයි. මාත් හදලා බැලුවා

  • @kitchencookingtime9047
    @kitchencookingtime9047 3 ปีที่แล้ว

    Wow my sweet friend nice sharing big like stay connected .God bless you and your family .💖👌🏼🌹🌷👍

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි සොයුරිය ඇත්තමයි ඔයා හරිම දක්ෂයි ..තෙරුවන් සරණයි
    ලස්සනයි වීඩියො එක..💐🥰🥰❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි..

  • @acerrome9672
    @acerrome9672 3 ปีที่แล้ว +3

    You are Beautiful Lady, and I like to eat all the food you are cooking. God Bless You Ma'am. Thank you for Sharing your beautiful skies, the trees, the green fields, vegetables in the garden, above all your stove, clay pots, wooden plate which be enhance by the banana leaves before placing food in them. It brings back my childhood memories. Thank you again. Greetings to you from the Philippines.

  • @mariadelapazgilsuarez2632
    @mariadelapazgilsuarez2632 2 ปีที่แล้ว +6

    Que linda,Dios los bendiga,aprovechando lo que la naturaleza les provee,que maravilloso,rico todo se ve🇻🇪

  • @yulisawait233
    @yulisawait233 3 ปีที่แล้ว +1

    Good job,,,,,very tradisional cakes ,,,,i liked,,,,,all your cookies tradisional

  • @kawyamadushan9823
    @kawyamadushan9823 3 ปีที่แล้ว

    Ane video harima gami vidihata thiyenawa.gogak lassana i.

  • @Tharindunimsara847
    @Tharindunimsara847 2 ปีที่แล้ว +3

    අනේ ඔයාලගේ ගම කොහෙද හරිම ලස්සනයි 👌👌👌👌👌👌👌👌 පිළිවෙලට හැම දේම තියනවා 🌹🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..මම පාදුක්කේ.

    • @ytshan4482
      @ytshan4482 2 ปีที่แล้ว

      පාදුක්කෙ කොහෙද අනේ මාත් ආසයි එන්න ඔහෙ රස කෑමක් කාල යන්න ❤️🥰

  • @nethu875
    @nethu875 2 ปีที่แล้ว +11

    හරිම ශෝක් නැන්දේ. අපේ අම්මා හැමදාම වගේ ඔයාගෙ වීඩියෝ බලනවා. අපි කෑම හදලත් තියනවා . ❤️❤️🥰🥰🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      අනේ හදවතින්ම ස්තුතියි..ඔබ සියලුදෙනාටත් සුබ නව වසරක් වේවා..ගොඩක් ස්තුතියි..

  • @ranjaniranjani5169
    @ranjaniranjani5169 3 ปีที่แล้ว +3

    Very beautiful village

  • @gihandhananjaya7131
    @gihandhananjaya7131 3 ปีที่แล้ว +2

    මම හරිම අාසයි කොකොව වලට විඩියෝ එක නම් හොඳයි බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ....බුදුසරණයි..

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 9 หลายเดือนก่อน +1

    මමත් ආසයි මේ සරල ජීවිතයට ..... මේ දරුවෝ පින් කාරයි....❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි🙏🙏❤❤

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +9

    නියමයි මම පලවෙිනි පාරට දැක්කෙ කොකෝවා මෙිහේම හදනවා😍👌❤️

  • @laurianopablo4804
    @laurianopablo4804 2 ปีที่แล้ว +5

    Dios los bendice en gran manera señora sin dudas. Eres una mujer luchadora 🇵🇦🤗

  • @HaruTanuOfficial
    @HaruTanuOfficial 3 ปีที่แล้ว +3

    Nice..!!❣️❣️
    Lots of Love & Support
    Haru & Tanu ✨

  • @molinalensimplengilocanach5390
    @molinalensimplengilocanach5390 2 ปีที่แล้ว

    wow i love it.👍starting watching your video

  • @krishnapramanik6021
    @krishnapramanik6021 2 ปีที่แล้ว

    Khub valo hoyacha

  • @purabidas95755
    @purabidas95755 2 ปีที่แล้ว +5

    She is so talented!!!!

  • @dilhanidilhani5594
    @dilhanidilhani5594 2 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි .හරි වැදගත් .පුංච් පැටවු එක්ක ගෙදර දෙයක් හදන් රස විදින එක.❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👏👏👍

  • @juliedsouza793
    @juliedsouza793 3 ปีที่แล้ว +28

    Mouth watering recipe I just loved it ❤️ God bless you'll n stay safe

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +3

      Thank you very much .. I welcome you ..

    • @asokanam411
      @asokanam411 2 ปีที่แล้ว

      😅😅😅🐩🐩🐩@@VillageKitchendeepal

  • @KeralaRecipes1
    @KeralaRecipes1 3 ปีที่แล้ว

    Amazing vedio 🥰🥰🥰🥰🥰👌👌

  • @SupremeRepairs
    @SupremeRepairs 3 ปีที่แล้ว +1

    Ammazzing and beautiful place traditional cooking is very nice 🙂👍

  • @saritakumar8350
    @saritakumar8350 3 ปีที่แล้ว +3

    Thank you for showing us very nice n healthy recipes 👌👌🙏🙏

  • @radhalachman4189
    @radhalachman4189 2 ปีที่แล้ว +10

    This amazing woman is incredible 👏 may God continue to bless her always 🙏 lovely children always willing to help. Everything looks delicious 😋 😍

  • @mariac.9406
    @mariac.9406 3 ปีที่แล้ว +8

    👌👌👌👏👏👏👏👋👏 amo el chocolate y muero por tener un árbol de cacao y no sé dónde pedir que me traigan xq en mi país no hay. Amo todo lo que haces, todo tan simple, delicioso y natural 👌👌😁 y tus niños son adorables igual que tú, eres una persona hermosa!! Abrazos!!😄🙋

  • @irmayukka27
    @irmayukka27 2 ปีที่แล้ว

    Saya sangat menyukai vlognya ..sangat menenangkan dilihat, kehidupan sederhana namun penuh dengan kedamaian...sangat bersyukur hidup menjadi diri anda....saya ingin kehidupan tenang seperti itu

  • @HemantKumar.official
    @HemantKumar.official 2 ปีที่แล้ว +1

    लाजवाब....... बेहतरीन ❤Loved from Uttar Pradesh (Lucknow)🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳 India

  • @pihu_mix
    @pihu_mix 3 ปีที่แล้ว +12

    The innocence of children, the purity of village, that touched the inner me

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 ปีที่แล้ว +4

    Beautiful 🥰 Greetings from Scotland 😊 Have a wonderful day everyone 🌻 Stay blessed 🌻

  • @tinaassis7350
    @tinaassis7350 2 ปีที่แล้ว +13

    Que maravilha, Deus continue abençoando vocês a cada dia!!! Família abençoada! 🙏🏾💕❤️

  • @psuseela5137
    @psuseela5137 2 ปีที่แล้ว

    All types of recipies are super.

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    අදත් වටිනා වීඩියෝවක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @douaaff762
    @douaaff762 3 ปีที่แล้ว +4

    Respect from Morocco 🇲🇦🙏👍

  • @kaveeshamiyuranga8
    @kaveeshamiyuranga8 3 ปีที่แล้ว +10

    Beautiful village.
    Lovely people and
    Delicious food.
    All the best.keep it up.
    ❣️💪🤘

  • @swatichristian3912
    @swatichristian3912 3 ปีที่แล้ว +4

    Amazing ❤️

  • @vinoshichavindi79
    @vinoshichavindi79 3 ปีที่แล้ว +1

    Hrima asai .hrima lassanai. E wagema naum

  • @LakmalSavishaka
    @LakmalSavishaka ปีที่แล้ว

    Aththatama video okkoma wage harima lassayi .ස්වාභාවික parisarayaka lassana kama danenawa..good luck❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..❤❤🙏🙏

  • @SaltySeaWitch3
    @SaltySeaWitch3 2 ปีที่แล้ว +3

    Beautiful lady and children ❤ you're a joy to watch!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      Thank you very much ..

    • @SaltySeaWitch3
      @SaltySeaWitch3 2 ปีที่แล้ว

      @@VillageKitchendeepal you're very welcome! Thank you for your channel!

  • @archanapatni7966
    @archanapatni7966 3 ปีที่แล้ว +3

    Very nice sister.... Your children are very qutieee.... Nd good behave with u.... God bless them always.... 😊😊

  • @Samarfoodsecrets727
    @Samarfoodsecrets727 3 ปีที่แล้ว +8

    Swiss roll looks so mouth watering 👏

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 2 ปีที่แล้ว +1

    what a born talented skills amazing

  • @parthananirmali4606
    @parthananirmali4606 2 ปีที่แล้ว

    Anee asaaaaai dakkma

  • @pitbullmom3234
    @pitbullmom3234 3 ปีที่แล้ว +25

    Village kitchen is back with a great episode 🙏as always beautiful kid's are always helping mom 🙏🌻🙏
    Chocolate love love the recipe

  • @PulasiVillageLife
    @PulasiVillageLife 3 ปีที่แล้ว +4

    Beautiful story akka..❤❤❤

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 3 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි, තෙල් හැන්දෙන් කහ මදය ලේසියෙන් ම වෙන් කරගන්න පුළුවන් අක්කා ❤😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +6

      අනේ හදවතින්ම ස්තුතියි 🙏🏿🙏🏿❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿❤❤🌹

    • @a.r.i.e.l.1234
      @a.r.i.e.l.1234 3 ปีที่แล้ว +4

      අතින් ම කහ මදය වෙන් කරද්දී මට අප්පිරියාවක් හිතුනා

    • @Laughingmoment1234
      @Laughingmoment1234 3 ปีที่แล้ว

      @@a.r.i.e.l.1234 😏

    • @marlynbartolata7633
      @marlynbartolata7633 3 ปีที่แล้ว +1

      We do the same method i use to have a cacao tree which always gave bountifull fruits same as you do iuse to tase it and extract the juice in my mouth which sometimes sweet or sour because when you dry it in the sun it takes a short time to dry rather than you washed it and let dry,then roast it and powdered it by using mortar but sometimes i use electric grinder to manage less time ,usually i like to drink hot chocolate under the cacao tree it fell so wonderful that the chocolate i'm drinking come's from the tree beside me

    • @meharvlogsandtips8504
      @meharvlogsandtips8504 3 ปีที่แล้ว

      സൂപ്പർ 😋😋

  • @katerinabok889
    @katerinabok889 3 ปีที่แล้ว

    suka dengan video puan bersih dan kemas dapur nya

  • @ksjayaprakashsukumaran4194
    @ksjayaprakashsukumaran4194 2 ปีที่แล้ว

    I like to watch your viedio. Super swiss roll.

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว +21

    අක්කා හරිම ලස්සනයි .ඔයා හොදට ස්විස් රෝල් එක හැදුවා .නියමයි .ලස්සනයි .බුදු සරණයි ඔයාලට 🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @eranarua6096
    @eranarua6096 2 ปีที่แล้ว +8

    She makes everything from scratch amazing i love how you make your own flour my mum did the same

  • @aseelaadossery3378
    @aseelaadossery3378 2 ปีที่แล้ว +20

    This family is lucky even thier candy is made of organic delicious food sources, happy for you Ma'am 😊💖

  • @bandaramuthugala9926
    @bandaramuthugala9926 3 ปีที่แล้ว

    Harima adambarai souriya obagena thisaranasaranai! 🙏🙏🙏

  • @dahamichamathka3358
    @dahamichamathka3358 2 ปีที่แล้ว +1

    Oyalage video harima pahadili akke mama hamadama balanawa.api godak kama hadanawa video balala thank you very much 🥰🥰🙂

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි...

  • @savitarajnath6421
    @savitarajnath6421 3 ปีที่แล้ว +5

    hi goodnight I was waiting patiently for your video it brings me great happiness to see them love to see you and the children together and the place is amazing take care and stay safe

  • @ureshajayaveera1693
    @ureshajayaveera1693 3 ปีที่แล้ว +7

    අනේ බලන් ඉන්න ආසයි ... ඇත්තටම ගොඩක් ලස්සනයි ..අපේ කම දැනෙන්න ,කරන දේ පැහැදිලිව කරනවා..බුදු සරණයි නැන්දේ..තව මේ වගේ වීඩියෝස් කරන්න..❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @sweetbabyruth7777
    @sweetbabyruth7777 3 ปีที่แล้ว +11

    Love you mom. Your doing such a great job. Your channel deserves more likes🥰😇

  • @srilankacricket8718
    @srilankacricket8718 2 ปีที่แล้ว

    අක්කා ලස්සන
    යි කේක් එක

  • @samsudisam2659
    @samsudisam2659 2 ปีที่แล้ว

    Mantap proses pengolahan biji kakao...jooos salam from indonesia

  • @manojajayaweera136
    @manojajayaweera136 3 ปีที่แล้ว +43

    හැමදේම හරිම ලස්සනයි නැන්දේ. මන් ගොඩාක් අසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන්නේ. ඔයලගේ ගෙදර වටපිටාවත් එක්ක ඒ පරිසරය, සොබාදහම මේ හැමදෙයක් තුලින්ම හරිම නිදහස් හැගීමක් දැනෙන්නේ. තෙරුවන් සරණයි ❤

  • @bymilko_o6174
    @bymilko_o6174 2 ปีที่แล้ว +9

    So cool.

  • @meandyou76
    @meandyou76 3 ปีที่แล้ว +4

    Superb one👌
    Praise God by giving you a wonderful knowledge of making different kinds of dishes💕

  • @nuwanthikasachini5268
    @nuwanthikasachini5268 3 ปีที่แล้ว

    අනේ ගොඩක් ලස්සනයි ඒක හරි ආසාවෙන් බැලුවා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @grandpadejay9909
    @grandpadejay9909 2 ปีที่แล้ว +1

    Amazing skills do your thing momma💯👍🌹

  • @utmtsuu
    @utmtsuu 2 ปีที่แล้ว +4

    Her eyes are filled with love and care to her kids. .....warmth and kindness.

  • @dilikamadumal5224
    @dilikamadumal5224 3 ปีที่แล้ว +3

    Big coco tree in our house too,but we never thought to make food out of it,and without the use of any modern equipment ,what a surprise ,😯😯,you have proved that you do not need technology to live beautifully ,so,good luck ,👍👍👍

  • @ritadecassiadesouza1820
    @ritadecassiadesouza1820 3 ปีที่แล้ว +17

    Cacau! Uma receita deliciosa 😋😋😋😋😍👏👏

  • @rkmusicmasti5534
    @rkmusicmasti5534 2 ปีที่แล้ว +1

    Bahut bahut sundar 🙏👍

  • @aefjaenudin6254
    @aefjaenudin6254 10 หลายเดือนก่อน

    halloo...sya dari indonesia west java..sya selalu senang nonton video anda...Aammaziing...👍👍🙏❤

  • @vivecah6011
    @vivecah6011 3 ปีที่แล้ว +7

    Such an amazing video. Looks delicious. Love ue well mannered n helpful children. They are the best.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +12

    ගොඩක්. හොදයි. ලස්සනයි ❤❤❤🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦සුබ පාතනවා. ඔයලාට. බුදුසරණයි ❤

  • @surangaprasad1137
    @surangaprasad1137 2 ปีที่แล้ว +15

    මමත් බලලා අක්කි උයන විදිහට උයනවා හරි ම රසයි

  • @psuseela5137
    @psuseela5137 3 ปีที่แล้ว

    All veraities are so super.

  • @PILOT_Dj_MAHAKAL
    @PILOT_Dj_MAHAKAL 3 ปีที่แล้ว

    খুব সুন্দুর খুব ভালো লাগলো
    super video

  • @sivaramanygunaseelan6565
    @sivaramanygunaseelan6565 3 ปีที่แล้ว +7

    Really you are superb cook.without modern equipments you are fluently preparing these kinds of recipies.no artificial flavours.worth to give you applause.👏👏👌😍

  • @mariadosocorroarruda3831
    @mariadosocorroarruda3831 2 ปีที่แล้ว +12

    Boa noite! Isso é que é paz os passarinhos cantando as cachoeira a geladeira e lá na horta tudo de bom! Abençoada noite

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      Thank you very much .. I welcome you ..

    • @lasikachathurani6626
      @lasikachathurani6626 2 ปีที่แล้ว +1

      ව්ෆ්හ්ක්ඩ්ග්ෆ්ෆ්බ්ෆ්බ්ෆ්බ්ෆ්ග්ග්ග්ෆ්ග්ෆ්ග්ග්ග්ෆ්ග්ග්ෆ්ග්ඝ්හ්ග්😳

  • @veronicadelph7213
    @veronicadelph7213 3 ปีที่แล้ว +8

    I love your videos ❤️ I enjoy all the different dishes that you make for your family.

  • @p.edutainment7261
    @p.edutainment7261 3 ปีที่แล้ว

    Nice vedio. Nice scenery.god blessed you.love from pakistan.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +1

    අදමයි ඇහුවෙි කොකොවා තලප 🌷🌷

  • @monahey
    @monahey 3 ปีที่แล้ว +8

    I love in all your Videos the music,the Nature, the smile from your Kids,the Sounds from the birds and the wunderfull food what you cook. Your Videos make me Happy.🥰

  • @buddhapiyao1315
    @buddhapiyao1315 3 ปีที่แล้ว +43

    you all are so blessed to have such pure ingredients around you. and your son looked really cute in the Red Lungi.

  • @jacigenspadilha7575
    @jacigenspadilha7575 3 ปีที่แล้ว +32

    QUE LUGAR MARAVILHOSO É ESPETACULAR TUDO O QUE FAZES !!
    FAMILIA BLESSED!!!😍🌻🧚‍♂️🧚‍♀️🌻

  • @sarangiindika1282
    @sarangiindika1282 2 ปีที่แล้ว

    ඒක තමයි හරි ශෝක්

  • @CUCHIE68
    @CUCHIE68 2 ปีที่แล้ว

    Absolutely fabulous. Thank you for sharing. God Bless your heart for sharing with all the simplistic way to love, eat healthy & share. Thank you….

  • @yolandaprietomendoza6953
    @yolandaprietomendoza6953 2 ปีที่แล้ว +4

    I love this lady's kitchen, has all you can wish

  • @veronicadelph7213
    @veronicadelph7213 3 ปีที่แล้ว +15

    Your chocolate swiss roll look delicious 😋. You make everything look so easy to do. I would like to learn more about you and your culture.

  • @ghonamiyer5812
    @ghonamiyer5812 3 ปีที่แล้ว +4

    Divinely Delicious Cocoa Recipes from from freshly roasted cocoa beans, you and the Children stay Safe and Blessed,Lots of Love from South Africa 🇿🇦🌹❤️

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,, හැමදේම පිළිවෙළයි ,,, 💕🌺😘

  • @manakamayuri3523
    @manakamayuri3523 ปีที่แล้ว

    Hmmm hari rasai wage. Cocoa thalapa math ahuwe ada. thank you.anti 👏👏👏👌👌👌🙆😲🤔🙏

  • @triariyani5855
    @triariyani5855 2 ปีที่แล้ว +11

    Kagum dengan si Ibu, selalu memasak untuk keluarga terutama untuk anak-anaknya....sungguh wanita yang mencintai keluarga...😊

  • @Sinhala_Rap_Collection
    @Sinhala_Rap_Collection 2 ปีที่แล้ว +5

    මාත් ආසයි මේ වගේ ලස්සන ගමක රස කෑම කාලා බිිලා සතුටින් ජිීවත් වෙන්න.. නාගරික ජීවිතයට වඩා කොච්චර සුන්දරයිද මේ පරිසරය.. 🥰❤️💯

  • @georgeneckrock7575
    @georgeneckrock7575 3 ปีที่แล้ว +7

    A delicious table of delights 😊😊😊 the was pretty cool video 💯💯💯 The kids sure looked happy 😃!!!

  • @UMIKALSUMSIREGAR5
    @UMIKALSUMSIREGAR5 3 ปีที่แล้ว

    Sukak video nya selalu menonton 😊

  • @othuytrang9827
    @othuytrang9827 2 ปีที่แล้ว +1

    trông cuộc sống thật yên bình . Tôi thích một cuộc sống như thế