My respect for Asantha De Mel. I am from Australia and what he says is very true. This bloke has taken enough heat and mud during the last few years. He is a tough guy by looks and talks, Like Sudda Kiwwa wage, Ape minisunta kotuwa nathnam baha. Carrot and stick policy.
De Mel Has A Good Knowledge In Cricket But Still He Blindly Trusting Useless Kusal Mendis.. Stats Of Babar azam Age 26 100s 19 and 50s 70+ Over 8000 International Runs in All Formats And in Rankings Number 1 in Odi ,T20i 3rd,Test 10 😬.
Some of the questions directed to Asantha De Mel makes no sense. Players have a big part to play. It is very clear that Cricketers are unfit to play cricket. At the end it is the Cricketers who have play in the middle.
I hope the players doesn’t watch these discussions at all. Only a player would know what he / she goes through. It does make any sense for the interviewer question about statistics . It makes sense to ask about the logic behind the decision making process though.
Kusal Menids is definitely a player worth to be persisted, true, as he's one of the few most naturally gifted young batsmen in Sri Lanka unlike the likes of Lahiru Thirimanne (and, Jehan Mubarak and Chamara Kapugedara too in the past) who have been nothing but proven failures after their 100+ international innings at the top despite their odd performance/s once in a while (just like the hundred Thirimanne made more recently after more than a couple of dozens of failures ...) just eating up the chances which should have been given to other more deserving players like Pathum Nissanka, Kithuruwan Vithanage (despite his questionable attitude at times, Vithanage could have been mentored and managed properly given his enormous skills and great potential to become one of Sri Lanka's best attacking top-order batsmen), etc. (In the past too, Sri Lanka had wasted the likes of Indika De Seram, Saman Jayantha, Michael Vandort, ... and Chamara Silva too without giving them any *proper* run of chances at their proper batting slots on the international stage citing various reasons. The selectors, the management and the then senior players too to a certain extent blocked the (proper) chances these players simply deserved. Seeing how it goes currently, we may have to add Asela Gunarathne too to the list in the near future. The bowlers like Sajeewa De Silva, Jayantha De Silva, Thilan Thushara, etc. suffered pretty similar fate too.). In general, Mendis has a pretty sound all-round technique too. That being said, his miserable form continues, so necessary measures have to be taken to rectify or at least mitigate some of his relatively minor shortcomings too which could/would otherwise be exploited at least by smarter oppositions. This poor run of form is nothing but detrimental to both him as a player and the country as a whole .... Anyway the fact mentioned at 49:45 is completely incorrect ..., that statement had been made by the other Kusal; Kusal Janith Perera after his unbeaten 150+ to win the game in South Africa in 2019, NOT at all by Kusal Mendis ....
In that 2019 south Africa test tournament kusal perera become man of the match in first test match and in second test match kusal mendis become man of the match. That is that what Mel mentioned there.
@@pubuduthiwanka7667 No, De Mel specifically mentioned the statement "... coach nisai gehewwe ..." which had been mentioned by Kusal Janith Perera after his innings of 150+ against South Africa in 2019, not by Kusal Mendis .... Anyway I too agree regarding the fact that Mendis is pretty much the only young player left in the current lineup, who at least has the potential to become a world class top order batsman with flair one day despite his dismal run of form seen currently .... While there're some serious flaws in the way the things are being handled by the SLC, the team management and the selection committee too, the players too should be held equally responsible/accountable to the current pathetic situation of Sri Lankan cricket as it's their mindless, irresponsible and at times shameless too behavior both on and off the field has caused all these undesirable dramas seen lately .... BTW, I never justify what Mendis had done when he had accidentally killed a person while driving; it had been more or less the repetition of what Kaushal Lokuarachchi had done more than 15 years or so back .... Still, at least with a bat in his hand, he's someone special, so he's simply just too good to be omitted. Having said that, unless the necessary measures would be taken to rectify or at least mitigate some of his relatively minor shortcomings/drawbacks too which could/would otherwise be exploited at least by smarter oppositions just like what's on display currently, he'd be fast becoming only a liability at the top ....
@@pubuduthiwanka7667 I honestly feel that Cricket is no longer the game it used to be prior to 2010 or so. With the heavy commercialization of the game seen with the T20 leagues popped up the world over after 2010 or so, the game started losing its true sense, the charm and the overall balance too. Now, it's only a shadow of the game it used to be during our childhood ('80s-'90s), I doubt whether it would ever be the same again, may be not .... I'm not just mentioning about the game being played by our young crop of cricketers here in Sri Lanka which we'd be better off not talking about for many reasons ..., but considering the game in general too .... The fact is that the priorities of all those governing bodies including ICC have changed, so it would never again be the game it used to be and truly cherished by most ....
I don't think. Mokada sanga and mahela retired une world cup eke. Ethakota team eke oya thenata Thirimanne, chandimal and mathews genalla thamaiy retired une. Anith eka next world cup ekata awurudu 4k thiyala thamaiy retired. Mokada ethakota thamaiy oya world cup ekata playerslata prepare wenda puluwan. Thawa awrudu 2k play karala thibbanam sanga and mahela Team ekata hambawenne awurudu 2kaiy world cup ekata prepare wenda. Oya asse thamaiy cricket board eka maaru wela kelawune.
Mahela sangakkara salli passe duwana eun,anika un rata gana hithla ghnne ne,Mn dnna thrmin lagakadi ghpu playersla atharin rata gana hithuwe dilshan,dilshnt one support ek dunne ne mahelai anith ekai
Chamuditha is not to be complained but the institutaion which making such allegations to invidulas who brought our cricket to live ...This organization should realize that they are putting our country and cricket ,etc., in vulnerable situation.
2019 (2018 dec) ඉදල අසන්ත ආයේ ආවේ. ඒත් ඔස්තාර් ල බනින්නේ උ ක්‍රිකට් කෑව කියල. පොඩ්ඩක් Win percentage හොයල බැලුවොත් පෙනෙයි 2019-2020 කාලේ හිටියට වඩා ඉස්සරහින් කියල (2015-18 සපෙක්ශව)
චමුදිත මේකට හරියන්නේ නෑ පිස්සු බල්ලෙක් වගේ කෑගහනවා විතරයි වෙන කෙනෙක්ට හරියට ප්‍රශ්නයක් අහන්න දෙන්නෙත් නෑ.
ඔව් ඒක ඇත්ත රොශාන් වටවල වගේ ඉන්න තිබ්බෙ
Yes
Uta arsas ban
අසන්තා ද මෙල් කියන්නෙ ඇත්ත.එයාට තිබුණු බලතල අනුව කරන්ඩ පුළුවන් එයා කරල තියෙනවා. දිම්මා කැප්ටන් කරල ටීම් එක එකමුතු කරන්ඩ ලොකු ගේමක් දීල තියෙනවා. මිනිස්සු එයාට බනින එක වැරදියි. වැරැද්ද තියෙන්නෙ පරිපාලනයෙ.නැතුව අසන්තාගෙ නෙමේ. අද අසන්තා ඉන්න තැන, ක්‍රිකට් ඔස්තාර්ලගෙ ලෙජන්ඩ්ලා වෙච්ච මහේලයි සංගක්කාරයි හිටියත් පලු යන්ඩ බනිනවා.ඒක ෂුවර්. ක්‍රිකට් වැටිල තිබ්බ වෙලාවෙ ඒ මනුස්සයා ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව පොඩ්ඩක් හරි උස්සල දුන්නා. අද ඔය ක්‍රිකට් ඔස්තාර්ලගෙ වීරයො වෙච්ච සංගයි මහේලයි නිකමට ආවද?සංගයි මහේලයි කරෙත් අනිත් අය වගේම ක්‍රිකට් ගහල එයාලට සල්ලි හම්බ කරගෙන මුම්බායි ඉන්දියන්ස්ලටයි රාජස්ථාන් රෝයල්ස්ලටයි සපෝට් කර කර ඉන්න එක විතරයි. ඊට පස්සේ මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවොත් කියනව මෙහෙම වෙන්න ඕනෙ අරහෙම වෙන්න ඕනෙ කියලා. බැරි වෙලාවත් ක්‍රිකට් ආයතනයට ඇවිල්ලා මේක බාර ගන්න කිව්වොත් කියනව තාම මට අවශ්‍ය පරිසරය හැදිලා නෑ කියලා.මහේලල හිතන්නෙත් තමං ගැන විතරයි. එයාල බයයි ක්‍රිකට් ආයතනයේ පාලනය බාර අරන් බැරි වෙලාවත් fail වුනොත් එයාල හදා ගත්තු හොඳ නම විනාශ වෙයි කියලා. ක්‍රිකට් ඔස්තාර්ලට මේ කියන්නෙ උඹලා අසන්තටම බැන බැන ඉදපල්ලා.ඊලගට එන තේරීම් කමිටු සභාපති ආවහම මැච් දිනයි එක දිගට 😂😂😆.
Uba Hari bn ❤️
@D M 👍
ඇයි උබ දන්නැද්ද මහේල දැනටමත් join වෙලා ඉන්නව කියල ක්‍රීඩාවට
@@marcopoloultra1422මට මතක විදිහට එයා දැන් ගොඩ කාලෙක ඉන්නෙ ජාතික ක්‍රීඩා සභාව කියන එකේ.එයා එතන ඉදන් හැම ක්‍රීඩාවකටම උපදෙස් දෙනව මිසක් ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සමග ඍජු තනතුරක් දරන්නෑ.එහෙම තිබුණනං ඔයාලගෙ ලෙජන්ඩ් මෙලහැකටත් ක්‍රිකට් ගොඩදාලනෙ
මහේලට පරිපාලනයට එන්න කියල නෑනෙ.
My respect for Asantha De Mel. I am from Australia and what he says is very true. This bloke has taken enough heat and mud during the last few years. He is a tough guy by looks and talks, Like Sudda Kiwwa wage, Ape minisunta kotuwa nathnam baha. Carrot and stick policy.
හොඳටම පිළිතුරු දුන්න ... මොනවා උනත් අපි හිතන් හිටියට වැඩිය අසන්තට ඔලුවක් තියෙනවා.......... මිනිහ මෝඩයෙක් නෙවෙයි ......
Uta arsasa
Thank you Ashantha de Mel.
සිරසේ රොෂාන් වටවල තරම් සුපිරි මාදයවේදීයෙක් හිටියානම් නියමයි.
මෙලෝ රහක් නෑ ප්‍රශ්න අහන උන් 😂😂 සිරස කොපි කරාට වැඩේ හරි ගියේ නෑ 😂
චමුදිත බූරු ප්‍රස්න අහ්න්න එපා බන් මෝඩයෙක් වගේ
සිරාම.ගොනෙක් වගේ ප්‍රශ්න අහන්නෙ
@@madushanwijesinghe3401 ai ban amu amu me harakeke ne discuss aka thiyenne....
Mu waninduvage seen eka ahan dakka vage
අනිවාර්යයෙන්ම ගොන් ප්‍රශ්න
Aniwa
අයිසේ චමුදිත පොඩ්ඩක් අනික් මනුස්සයට කතා කරන්න ඉඩ දෙනවා, නැත්තං තමුසේ අර පුටුවේ වාඩි වෙලා ඇති තරම් ඔය විදිහට බෙරිහන් දෙනවා...... කරුමයක්
Aniwa
😁
The guys are who are doing the interview need to learn a lot about sports and some manners.
yes . especially the second one
One of the best tactical selectors
කවුරුත් ඔන්නෑ. චමුදිත, ඔයා භාර ගන්න, පුදුම දැනීමක් තියෙන්නෙ ඔයාට, sport නම් කතා කරන්නෙ එක ක්‍රීඩා මද්යවේදියෙක් වත් මෙතන ඉන්දන්න තිබ්බ. චමුදිතගෙ මාද්‍යකරණය අන්තිමයි
ඔය පැය දෙකට මොහොතකට චමුදිත නැතූව විදු ගෙනාවනම් වැඩසටහන සාර්ථකව අවසන් වෙයි 🙂
චමුදිතයා හැමවේලේම මැදට පනිනවා
සම්පූර්ණ 100% ඇත්ත කතාව
Chamuditha dose not suitable for this programme the way he is asking the questions looks very rude.
මොඩයෝ වගේ කමෙන්ට් නොදා හරි තැනට බැන පල්ලා.මේයා තෙරුම් කමිටුවේ ඉද්දී cricket සාර්ථක වුණා ඒකාලේ ගැනත් හිතපල්ලා.මේ පාරත් හොඳට පටන් ගත්තා අන්තීමට අණාගත්තා.ප්‍රදාන පුටු වෙන්ස් වෙන්න ඕනා.
poo oòòò oòòò is is a a a a a a a a wsomine wsomine is that that that that that that is is is the ppl saying saying everyone oo
මෙල් ඇත්තට ගත්තු Decision එකකට හේතුවක් තියෙනවා. මිනිහා කරන දේ එයා දන්නවා 🖤
බලාගෙන යද්දී මෙල් කරයත් පට්ටම අසරණයි නෙ..සිරා වගෙ
ඔව් බං මූ පව් කියලත් හිතෙනවා
සිරාවටම
good explanation Mr Ashantha, now so-called social media selectors can understand a bit
අපිට නොතේරෙන උබට විතරක් තේරුණු මුගේ excelent explanation එක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ?
@@rohanwijesingha7554 hahaha sira kathawa
ගොං ප්‍රශ්න ගොඩයි. ගොසිප් ප්‍රශ්ණ වලට ප්‍රමුඛතාවය. චාපා “born again” උගුලේ පැටලිලා අනිත් උන්ට වැඩිය ... අසන්ත කියනදේ තේරුම් ගන්න පුලුවන් උනත් කැමති නැහැ. අසන්තගේ පැහැදිලි කිරිම් මටනම් සාදාරනයි
ගොන් කතා අහන්නේ.. අසන්තගේ පැත්තේ කතාවත් ඇහුවානේ. ඇයි මෙහෙම නොකලේ, අරෙහෙම නොකලේ අහන්නේ "තේරීම් කමිටු සභාපති" හැමදේකටම වගකිවයුතුයි කියන තැන හිටගෙන මේ වාචාල සෙට් එක
Chapa eda edanma hena, gon,
@@shirantharangatharanga5772 ලෙකු පොරක් කියලා හිතන් ඉන්නෙ
ක්‍රිකට් ගැන දන්න .media presenters la හිටියනම් ශෝක්
ලිද ලග සංගමයේ පොරවල් නැතුව ..😆😆😆
Ane ow bn
චමුදිත අයියෝ ඔයාට ලැට් කටක්නේ තියේන්නේ
speakers dedaranawa sirawata lat kata katha karaddi
😂😂💯
Uta arsas
Ow bn
Good Explanation
මේ interview එකට cricket දන්න මාධ්‍යවේදීන් එක්කෙනෙක් හරි හිටියනම් හොදයි..කට වාචාල මොඩයො නැතුව. ක්‍රිඩකයන් ට ගොඩ එන්න උදව් කරනවා වෙනුවට ක්‍රිඩකයන්ව පගලා තම මාධ්‍ය උඩට ගෙන්න හදන හිරු..උබලා මේ රටට සාපයක්..
sira. Chapa, Chamuditha dakapu supiri gonnu dennek
Sirawatama
Melo deyak therenna na munta
Fb post balala kiyawanne
Madushan vitri poddk hri ahanne
Highly recommended about K. Mendiz,
Age 25,
3,000 test runs
07 centuries
Form is temporary
Class is permanent 👌💯🏆
Coment දැක්කම හිතා ගන්න පුලුවන් චමුදිත තමයි ක්‍රිකට් විනාස කරලා තියෙන්නේ 😂
මෙල් හොඳ ක්‍රීඩකයන් සෑහෙන්න ප්‍රමාණයක් බිහිකරපු පොරක් මට බනිනවනම් බැනපල්ලා
Asantha is wisely giving answers
හිරු ටීවි.........ප්ලිස් චමුදිත අයින් කරන්න 😡😡😡
මම දන්නේ නෑ , මම දැක්කේ නෑ , මට අදාළ නෑ කියලා පොර හැම එකම ලස්සනට ශේප් කරා 😹👌 ක්‍රිකට් ගැන දන්න මාධ්‍යවේදියෙකුත් මෙතන ඉන්නයි තිබුනේ 😒
Ithin bn uge yatathe thiyana dewal walata epai uththara denna
ow bn melo rahak na
චමුදිත ඕක චාපට කරන්න දීලා උබ පැත්තකට වෙයන් බූරුවා.. චාපා කරා නම් මෝඩ ප්‍රශ්න අහන් නෑ
Chamuditha is probably the worst presenter ever closely contested with chapa🤣🤣
ක්‍රීඩකයොන් විතරක් මේකට වගකියන්න ඕන නෑ....
අහන ප්‍රශ්න වෙලාවකට හරි මෝඩයිනෙ.මීට වඩා ක්‍රීඩාව ගැන දන්න මාධ්‍යයවේදීන් දාල කරන්න තිබ්බ මේක.
මුන් සිරස කරපු නිසා කොපි කරා.මුන් හොදය් දෙශපාලනෙ හොරු ඉන්ටව් කරන්න.මොඩ ප්‍රශ්න අහන්නෙ.
eka aththa bn.. melawa rahak na...
mun me cricket gana prasha ahuwata.. match ekak wath balalpu ewun neweyi eka therenawa ahana gon prashna ahuwama...
අපරාදෙ මෙල් ගෙනවෙ. චමුදිතයා විතරනෙ කතාකරන්නෙ
Asantha de mel is right... he did his maximum only the board is did something corruptions...
මුල සිටම ඉංග්‍රීසි ඉගෙනගන්න එක්වන්න
De Mel Has A Good Knowledge In Cricket But Still He Blindly Trusting Useless Kusal Mendis..
Stats Of Babar azam Age 26
100s 19 and 50s 70+ Over 8000 International Runs in All Formats And in Rankings Number 1 in Odi ,T20i 3rd,Test 10 😬.
මෙතන මෙල් ගෙ වත් මොකෙක්ගෙවත් නෙමෙයී ක්‍රීඩකයෝ වැරදී
අපේ ඩොමෙස්ටිස් හරිනෑ ඒක හරි ඒත් ඉන්ටමැශනල් ඇවිත් අපේ චන්ඩිමාල් තිරිමාන්න මෙන්ඩිස් දික්වැල්ල වගේ අය අත්දැකීම් ඇති වෙන්න අරන් තියෙනවා ඒත් වැඩ බෑ වරද මේ රට ගැන හැඟීමක් නැති ක්ර්රීඩකයන් ගේ
ඔක්කොම දිනලා අවුලක් නෑ එහෙනම් 🤣😛😁🤭🤭
අපෝ Chamuditha උබෙ කට 🤐
Some of the questions directed to Asantha De Mel makes no sense. Players have a big part to play. It is very clear that Cricketers are unfit to play cricket. At the end it is the Cricketers who have play in the middle.
මෝඩ ප්‍රශ්නත් අහනවා වටින ප්‍රශ්න අහන්න තියෙන වෙලාවේ
prshna ahanna kalin hodata data ekathu kara gaththa nm meka mitath wada hoda ekak wenna tibba.
Chamuditha should learn how to conduct interviews from Sudeva. The way Chsmuditha asked questions is rude.
.
Born again kiyana eke theruma wath hariyata danne nathiwa wadasatahan mheyawana me madya wedin ge wenath thorathuru app kese viswasakaramuda?
ක්‍රීඩා මාධ්‍යවේදීන් අහන්න ඕනි ප්‍රශ්න දේශපාලන මාධ්‍යවේදීන් ඇවිල්ල අහන්න ගියාම අච්චාරු වක් වෙනව
ප්‍රශ්න අහන උන්ට ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැති බව ඔඔවුන් ගෙ කතා විලාසයෙන්ම පේනව ආධුනික බවක්
සබ්ජෙක්ට් එක ගැන දන්න උන් ආවනම් මීට වඩා හරවත් සාක්ච්චාවක් වෙන්න තිබ්බ
මේ මාධ්‍යවේදීන් තුන්දෙනාට ක්‍රිකට් ක්‍රීඩාව පිලිබදව දැනුමක් නෑ
නිකන් දන්න බව අගවන්න හදනව විතරයි ඒත් නොදන්නා කම පේනව
Politics gana danna magulkuth na chamuditha🤣🤣
ලෙඩා මැරෙනකම් ඇද ගාව ඉදල. මම දන්නේ නෑ..... වගේ.😂😂😂😂😂
Okkotama kalin chamuditage vinaya hadanna ona....😜
ඔක්කොම පිලිවෙලට කතා කරනවා.. මේ මැද ඉන්න පකිස් බූරුවා එපා කරනවනේ.. 🤦🤦🤦
hiru tv oyala cricket channel ekak hadannakoo match balanna
චමුදිතයනන් හෙන ගොනෙක්
මොක්කුද බං මේ ප්‍රශ්න අහන කබරයෝ ටික😂
අසන්තද මෙල්👌
I hope the players doesn’t watch these discussions at all. Only a player would know what he / she goes through. It does make any sense for the interviewer question about statistics . It makes sense to ask about the logic behind the decision making process though.
apith hithan unna kenek newe ashantha de mel maruu
චමුදිත දන්නෙ නෑ south africa tour එකේ මැච් එක දිනලා කෝච් වෙනුවෙන් ගැහුවා කියලා කවුද කිව්වෙ කියලා...මුලින්ම ඒ ගැන කතා කරද්දි චමුදිත කිව්වෙ කුසල් මෙන්ඩිස් කිව්වා කියලා..ඊටපස්සෙ ටිකකින් මෙල් ආයේ ඇහුවා...පස්සෙ චමුදිත තටමලා කියනවා කුසල් තමයිලු කිව්වෙ ශුවර් නැති නිසා ඒ පාර මෙන්ඩිස් කිව්වෙ නෑ කුසල් විතරයි කිව්වේ 😂😂😂....කවුද බන් මුන්ට ක්‍රිකට් program කරන්න දෙන්නේ 😂😂😂
මැද එකානං අප්පිරියකරවනව
ගමේ ඉන්න සමහර ඇන්ටිල වගේ
චීත්ත
මට අදාල නෑ හරිම සරලයි සෙරම ශේප්, අහන උනුත් වටේ යනවා විතරයි
1:06:57 yatata chiththayak adaganada inne? 😂😂😂
Chapa, Chamuditha dakapu supiri gonnu dennek
චමුදිත අයියෝ මැදින් පනින්න එපා අප්ප. අර චාප අහගෙන ආපු විදිහට පාස්ටර් ජෙරම් කතෝලිකද ?ක්‍රිස්තියානිද ? ක්‍රිස්තියානි නම් ඒකෙ ඇසම්බ්ලි ඔෆ් ගෝඩ් එකේද නැද්ද කියල අහුවනම් මැල් මහත්තයගෙන් ඇත්ත ගන්න තිබ්බ . කොහෙද බොරුවට කෙකර ගානව අනිත් මිනිස්සු දෙන්නට කතා කරන්න දෙන්නෙ නැතුව . අප්පිරියයි
Programs සහෝදරයා
පිරිත් කියන්න සුදුසු නම් අනෙක් ආගම්වලටත් සුදුසු තැන දිය යුතු නැද්ද
Pastor jerome christian. Chriatian wala assembly of god nemei. Eyage church name Kings revival church.
ධර්මයේ නෙමේ වැරැද්ද මන් හිතන්නේ, ඉහල පරිපාලනයේ වැරැද්දක්. Born again born again ගගා මොකක්ද ඒ නැටුවේ😁 google එකෙන් හරි search කරලා බලන්න හරි තිබ්බා, දන්න මිනිස්සුන්ට , මාධ්‍යවේදීන් දෙන්න්ම දෙපැත්තේ උන්නූ , වුනේ විහිලුවක්. එහෙම සංවිධානයක් නෑ.😁 එහෙම ආගමක් නෑ. 😁මෙල් මහත්තයා ලස්සනට පැහැදිලි කරද්දිත් ❤ඒක මැද්දට පැනගෙන මොකක්ද ඒ කොරේ😁 ධර්මයක්, දර්ශනයක් සිහිකිරීමට නොවේ විරුද්ධ විය යුත්තේ, මොකද එයින් මානසිකව අධ්‍යාත්මිකව ජීවිතයකට හරි ලස්ස්න්ට මග පෙන්වනවා. ආගම දහම, එක්ක බැදීලා නම් , ඒවාට මනුස්සයෙක් විරුද්ධ වෙන්නේ නෑ. හරියට ආධාත්මික සංවර්ධනයක් නැති තැන සංවරයක් නැත. තමාව පාලනයක් නැත. ඒ වුනාට මෙල් මහත්තයා හැසිරුන ලස්සන..✌️✌️✌️ දැන් කියන්න එපා,මට ගෙවල, මන් අදුරනවා, (අද තමයි මන් මෙතුමව දැන ගත්තෙත්,) මාත් මූලධර්මවාදීන්ගේ කියලා..නෑ මන් ජේසු ව විශ්වාස කරන කෙනෙක්..❤
නුවන් කුලසේකර දන්නෑ කිව්වේ මේ මහත්තයා තමා තව මොන කතාද ....
මෙයා කියන විදියට එනම් මෙයාලගේ මෙ නිලතලයක් වැඩක් නැනේ අපරාදෙ නෙද මෙ අයට වියදම් කරන සල්ලි මෙයා කියන විදියට මෙයාට වැඩක් කරන්න බැ නමට විතරයි ඉතින් අපරාදෙ නෙද මෙ සල්ලි
ඔය ප්‍රශ්න අහන මහත්තුරු තුන් දෙනා යන්නකෝ තේරීම් කමිටුවට ඉවරයිනේ ඊට පස්සේ සේරම හදන්න 😂
me programmme eka chapa ta bara dennako
He does not know anything? As a manger he says he is not responsible? then who?
ඌ ඌට පැවරිලා තියෙන ස්කෝප් එකේ වැඩ කරලා තියෙනවා . උගේ ජොබ් ස්කෝප් එකෙන් එලියේ දේවල් වලට උගෙන් ප්‍රශ්න ඇහුවම නෑ දන්නෑ කියන්නැතුව මොනවා කියන්නද යකෝ. මේක බලපු උන් සමහරකුත් ඌට බැනලා මූ මුකුත් දන්නෑ කිය කිය. එහෙම කමෙන්ට්ස් දාලා තියෙන උන් අපොයින්ට්මන්ට් එකක් එක්ක ජොබක් කරපු එකෙක් වෙන්න බෑ කවදාවත්.
Can't we replace Chamuditha? He doesn't let the interviewee answer the question.
රටේ සමස්තයටම හෙන ගහලා තියේද්දි ආගමත් දූශණය වෙලා තියේද්දි ක්‍රීඩාව විතරක් දියුණු වෙවිද
oka ana hodata kala
chamuditha and chapa probably the worst media personals Srilanka has ever produced
Mr de mel respect 🙏
අර සිරිසෙන වගේ මන් දන්නෑ මට අදාල නෑ වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුනාවේ😅😂😂😂😂😂😂😂😂😂😂
තිසර ගැන නොකියා කිව්වේ ... නායකත්වයෙන් 2017 අයින් කරාට පස්සේ..... ඕන කමින් සෙල්ලම් කරේ නෑ...කියලා ද.....?
Kusal Menids is definitely a player worth to be persisted, true, as he's one of the few most naturally gifted young batsmen in Sri Lanka unlike the likes of Lahiru Thirimanne (and, Jehan Mubarak and Chamara Kapugedara too in the past) who have been nothing but proven failures after their 100+ international innings at the top despite their odd performance/s once in a while (just like the hundred Thirimanne made more recently after more than a couple of dozens of failures ...) just eating up the chances which should have been given to other more deserving players like Pathum Nissanka, Kithuruwan Vithanage (despite his questionable attitude at times, Vithanage could have been mentored and managed properly given his enormous skills and great potential to become one of Sri Lanka's best attacking top-order batsmen), etc. (In the past too, Sri Lanka had wasted the likes of Indika De Seram, Saman Jayantha, Michael Vandort, ... and Chamara Silva too without giving them any *proper* run of chances at their proper batting slots on the international stage citing various reasons. The selectors, the management and the then senior players too to a certain extent blocked the (proper) chances these players simply deserved. Seeing how it goes currently, we may have to add Asela Gunarathne too to the list in the near future. The bowlers like Sajeewa De Silva, Jayantha De Silva, Thilan Thushara, etc. suffered pretty similar fate too.). In general, Mendis has a pretty sound all-round technique too. That being said, his miserable form continues, so necessary measures have to be taken to rectify or at least mitigate some of his relatively minor shortcomings too which could/would otherwise be exploited at least by smarter oppositions. This poor run of form is nothing but detrimental to both him as a player and the country as a whole .... Anyway the fact mentioned at 49:45 is completely incorrect ..., that statement had been made by the other Kusal; Kusal Janith Perera after his unbeaten 150+ to win the game in South Africa in 2019, NOT at all by Kusal Mendis ....
In that 2019 south Africa test tournament kusal perera become man of the match in first test match and in second test match kusal mendis become man of the match. That is that what Mel mentioned there.
@@pubuduthiwanka7667 No, De Mel specifically mentioned the statement "... coach nisai gehewwe ..." which had been mentioned by Kusal Janith Perera after his innings of 150+ against South Africa in 2019, not by Kusal Mendis .... Anyway I too agree regarding the fact that Mendis is pretty much the only young player left in the current lineup, who at least has the potential to become a world class top order batsman with flair one day despite his dismal run of form seen currently .... While there're some serious flaws in the way the things are being handled by the SLC, the team management and the selection committee too, the players too should be held equally responsible/accountable to the current pathetic situation of Sri Lankan cricket as it's their mindless, irresponsible and at times shameless too behavior both on and off the field has caused all these undesirable dramas seen lately .... BTW, I never justify what Mendis had done when he had accidentally killed a person while driving; it had been more or less the repetition of what Kaushal Lokuarachchi had done more than 15 years or so back .... Still, at least with a bat in his hand, he's someone special, so he's simply just too good to be omitted. Having said that, unless the necessary measures would be taken to rectify or at least mitigate some of his relatively minor shortcomings/drawbacks too which could/would otherwise be exploited at least by smarter oppositions just like what's on display currently, he'd be fast becoming only a liability at the top ....
@@HLANGL agreed👍. I think you also a cricket loving fan who is waiting to see glory days of srilanka cricket again. Just like me.
@@pubuduthiwanka7667 I honestly feel that Cricket is no longer the game it used to be prior to 2010 or so. With the heavy commercialization of the game seen with the T20 leagues popped up the world over after 2010 or so, the game started losing its true sense, the charm and the overall balance too. Now, it's only a shadow of the game it used to be during our childhood ('80s-'90s), I doubt whether it would ever be the same again, may be not .... I'm not just mentioning about the game being played by our young crop of cricketers here in Sri Lanka which we'd be better off not talking about for many reasons ..., but considering the game in general too .... The fact is that the priorities of all those governing bodies including ICC have changed, so it would never again be the game it used to be and truly cherished by most ....
@@HLANGL 👍
මට පෙන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් කන්න පටන් අරන් තියෙන්නේ මහේල සහ සංගා.
true
I don't think. Mokada sanga and mahela retired une world cup eke. Ethakota team eke oya thenata Thirimanne, chandimal and mathews genalla thamaiy retired une. Anith eka next world cup ekata awurudu 4k thiyala thamaiy retired. Mokada ethakota thamaiy oya world cup ekata playerslata prepare wenda puluwan. Thawa awrudu 2k play karala thibbanam sanga and mahela Team ekata hambawenne awurudu 2kaiy world cup ekata prepare wenda. Oya asse thamaiy cricket board eka maaru wela kelawune.
Lankawe cricket kaave cricket baladarin.Namusth un unge varadi mahelagei sangagei pite yavva.
Mahela sangakkara salli passe duwana eun,anika un rata gana hithla ghnne ne,Mn dnna thrmin lagakadi ghpu playersla atharin rata gana hithuwe dilshan,dilshnt one support ek dunne ne mahelai anith ekai
මොකක්ද මේ චමුදිත. ගොන් පකෙක්
චමුදිත😁
Yako හිරගෙදර ප්‍රශ්න අහන්න වගේනේ.වට කරලා ප්‍රශ්න අහනවා විතරයි.උත්තර දෙන්න දෙන්නේ නෑ 😂😂
හිරු මගේ පණ වගේ😂😂😂
මෙතන Cricket දන්න එකෙකුට ඉන්නේ මෙල් විතරයි. ඒකයි අවුල. අනිත් එවුන් නිවේදකයො පමනයි.
එතනත් මිනිස්සු කොටවන්න හදන්නෙ ජංගි හිරු. 😂 යෝජනා කරනන කියල මහේලයි සංගයි යෝජනා කරාම එයාලට අභියෝග කරනවද අහනෝ 😂
මොකාද මේ චමුදිත කියන හරකා,ටකරමට ගල් ගහනව වගේ කෑ ගහනව මැද්දට පැනල, හෙඩ් සෙට් එක පොලේ ගහන්න හිතෙනව කන කකියනව උගෙ කෑ ගැහිල්ලට.
චමුදිත බොරුවට සද්දෙන් කෑගහන්න එපා බන්, වාතයක්නෙ
අනේ අශන්තෝ
අර මනුස්සයට කතාකරන්න දෙන් නෑ නෙ 😑😑
Chamudithanam jarawak meddata pna pna dnglnwa chpata ahanna denne
vidu genna
😅😅😅👌👌👌👌
චමුදිතට ප්‍රශ්නයට ලක්වන්නා උත්තර දෙනකම් සිටීම ඉගෙනගෙන නෑ වගේ...
Aparade... what to do because of the board good ones are leaving..
මට මේ සංවාදය බැලුවම හිතුනෙ කවුරු හරි කියපු නිසා මේ ජොබ් එක බාරගත්ත, ජොබ් දෙකම අකමැත්තෙන් උනත් කරගෙන බොහොම අහිංසක විදිහට පාඩුවෙ හිටපු, කාගෙවත් වැඩවලට අත දාන්නෙ නැතුව හිටපු අහිංසක මනුස්සයෙක්ට නේද මේ මිනිස්සු අවලාද නගල තියෙන්නෙ කියල
What Chamuditha is asking is true, why didn't he resign when they forced him to go to SA against his advice?
Bohoma sthuthi chamuditha, chapa madushan palamuwa ape rata.
Chamuditha ane plz bn,poddak sanwara weyan
Chamuditha is not to be complained but the institutaion which making such allegations to invidulas who brought our cricket to live ...This organization should realize that they are putting our country and cricket ,etc., in vulnerable situation.
අඩේ මේ වීඩියෝ එක බලනකොට මං හිටියෙ නෑ 😂
❤️️
චමුදිත අයියේ ඔයාට විතරක් ප්‍රශ්න අහන්න බෑ අනිත් දෙන්නටත් ප්‍රශ්න අහන්න දෙන්න අහන්න ඕන ප්‍රශ්න ඕනෙ වෙයි අහන්නකො nuwan kulasekara අදුරන් නැති කෙනෙක් කොහොමද ඔතෙන්ට ආවෙ කොහොමද කියල