රතන සූත්‍රය 21 වරක් - Rathana Suthraya | Rathana Suthraya Sinhala | Seth Pirith | Dahami Desawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 828

  • @manjulamanjula6402
    @manjulamanjula6402 8 หลายเดือนก่อน +6

    Sadu ,sadu sadu මාගේ දරුවාගේ සියලු ලෙඩ duk ඉක්මනින් සුව වේවා

    • @MerryWimalasiri
      @MerryWimalasiri 6 หลายเดือนก่อน

      Npp jpp malimawaþaiàÿa

  • @kaveevlogs4650
    @kaveevlogs4650 3 ปีที่แล้ว +1

    මෙමගින් ලොක කොව්ඩ්19 virusaya තුරන් වේවා mema ස්වාමීන් vahansetath තෙරුවන් සරණයි 🙏

  • @imashaparami9991
    @imashaparami9991 3 ปีที่แล้ว +15

    මේ රතන සූත්‍රයේ ආනුභාවෙන්,ලෝකවාසි සියලුම දෙනා,ලෝකවාසි සියලුම සත්වයෝ ආරක්ෂා වේවා! සුවපත් වේවා! ☸️☸️☸️🌍

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalrathnayaka2441
    @lakmalrathnayaka2441 3 ปีที่แล้ว +8

    මාහානුභාව සම්පන්න රතන සූත්‍රය බලයෙන් රටටත් ලෝකයටත් ඇති වී තිබෙන්නා වූ කොරෝනා රෝගි වසන්ගත තත්වය දුරු වී සියලු ලෝ වැසියන් හට නිදුක් නිරෝගි සුවයම ලැබේවා.🙏🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +1

    රතන සූත්‍රයේ බලයෙන් මට වැළඳී ඇති සියලුම අපල කරදර දුක් නැති වේවා සතුට සහ මේ සාමය උදාවේවා සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @sunethrakumari2942
    @sunethrakumari2942 2 ปีที่แล้ว +2

    සාදු සාදු මේ පිරිත් බලෙන් මගේ දියණියට තිබෙන සියලුම දුක් කරදර නිමා වේවා .විභාග ජය ලැබේවා

  • @sadasi6159
    @sadasi6159 10 หลายเดือนก่อน

    මෙි පිරිතේ බලයෙන් මගේ අමිමා ට කිසිම ලෙඩක් දුකක් නැතිව⁣ඉන්න ලැබෙිවා සුභ උපන්දිනයක් මගේ අමිමා ට

  • @kkpushpapushpa8680
    @kkpushpapushpa8680 3 ปีที่แล้ว

    බුදු සරනයි ඔක්කොටම ලෝකයෙ සතර දිසාවෙන්ම බුදු ගුනම අහන්න සලස්සන්න සක්‍ර දෙවිදුනේ

  • @AjithAjith-cn7yb
    @AjithAjith-cn7yb 3 ปีที่แล้ว

    රත්න.සූත්‍රබල.මහිමයෙන්.මගෙ.සරියෙතියන.රොගදුරොව්වා

  • @dissanayakadayarathana8702
    @dissanayakadayarathana8702 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මෙි රතනසුතුය බලයෙන් මාහට ඉක්මන් සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 4 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว

    දෙස් විදෙස් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    2020 09 06 රැ 1 35 ලංකාවේ පාන්දර 4 මම කුවේට් සිට සමිරා
    බුදු සරනයි සාදු 🙏🌼

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    රතනසුතුුයෙන් සියලුම අමුණුෂ රෝග දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 . පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

  • @සුභද්රාk
    @සුභද්රාk 3 ปีที่แล้ว +9

    සියලු කොරෝනා රෝගීන් සුවය ලැබේවා රත්න සුත්‍රය පිහිටේන් මගේ දරුවෝන්ට පිහිට ලැබේවා සියලු කරදර බාධාක දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmaliganthi7848
    @lakmaliganthi7848 4 ปีที่แล้ว +9

    Sadu sadu sadu.thurunuwane saranai mulu loka siyalu sathawawasenta.හාමුදුරුවනේ oba වහන්සේට හුඟක් pin.thyruwan saranai

  • @k.swijesinghe7870
    @k.swijesinghe7870 4 ปีที่แล้ว +19

    අමුතුම හැඟීමක් ඇතිවෙනවා!!!
    Corona ඇතුළු සියළුම ලෙඩරෝග බුදු බලෙන් දුරුවේවා!!!!

  • @gayanadissanayake1181
    @gayanadissanayake1181 4 ปีที่แล้ว +64

    ඔබ වහන්සේට ගොඩක් පින් මේ කටහඬ අහලා මගේ දරුවා නිදා ගන්නෙ හැමදාම

    • @prasadkotugoda2516
      @prasadkotugoda2516 3 ปีที่แล้ว +3

      I iid💈💈🏩💈🗿🗿🏩🏩5🏩🏩&:!;; 🏰

  • @klng3688
    @klng3688 2 ปีที่แล้ว

    සහම් සිහි⁣ වේවා බුදු සරනයි තවත් තවත් දියුනුවට පත් වේවා ඉගන ගැනිමේ කටයුතුද සර්තක ලෙස ගමනක් යමට පර සැදේවා H.M. කුසල ඉදුවර නුබට 🙏...

  • @lakshanmadusanka9768
    @lakshanmadusanka9768 4 ปีที่แล้ว +4

    ලෝකවාසි සියලු දෙනාටම රතනසූත්‍රයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏මේ පිරිත් දේශනාවෙන් සියලුම දෙනා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ කොරෝනාවඉක්මනින් දුරුවේවා බුදුසරණයි

    • @DahamiDesawana
      @DahamiDesawana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @kusumikakarunarathna3769
    @kusumikakarunarathna3769 3 ปีที่แล้ว +1

    Samma sambuduguna balayen mage asanipa thathwaya ikmanata suwa wewa!!!

  • @oshadhajayasekara8144
    @oshadhajayasekara8144 4 ปีที่แล้ว +8

    මට panick attacks නිතරම එනවා. මේ රතන සුත්‍රය මට ලොකු සහනයක් ගේනව ඒ වෙලාවට ❤️

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +65

    ත්‍රිවිධ රත්ණයෙ පිහිටයි උතුම් බුදු ගුණ අනන්තයි ත්‍රිවිධ රත්ණයෙ ගුණ බලයෙන් සියලු රොගින් සුවපත් වේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා සියලු සත්තයො සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @chamaklavlog9368
    @chamaklavlog9368 3 ปีที่แล้ว +17

    සියලු සත්වයො නිදුක් නිරොගි වේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarih.a2601
    @kumarih.a2601 4 ปีที่แล้ว +15

    රතන සූත්‍රයේ බලයෙන් සියළු දෙනාටම රෝ බිය දුරු වේවා

  • @mangalapriyadarshana1733
    @mangalapriyadarshana1733 3 ปีที่แล้ว +10

    ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා...

  • @vihanganathathsarani9265
    @vihanganathathsarani9265 4 ปีที่แล้ว +2

    රතන සූත්‍රය බලයෙන් මුලු ලෝකවාසී සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @ddshiromichandika347
    @ddshiromichandika347 4 ปีที่แล้ว +30

    මේ උතුම් පිංබර පෝහෝ දිනයේ මේ සේත් පිරිත් ඔබ අප සැම දෙනාටම සියලු දෝශ දුරු වේවා නිදුක් නීරෝගී වේවා තුනුරුවණේ සරණයි ඔබ සැමට 🙏🙏🙏

    • @shanthaharankadeniya8299
      @shanthaharankadeniya8299 4 ปีที่แล้ว +1

      Rogan buys drugs wewa.ratawasi lowasi samara yhapata salaseva.

    • @vvvvvv10838
      @vvvvvv10838 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajidu5268
    @rajidu5268 4 ปีที่แล้ว +9

    උතුම් සූත්‍රයේ බලයෙන් මාගේ දරුවාද බිරිදද මමද සියලු රට වැසියන්ද උතුම් වූ නිරෝගී සුවය ලැබේවා.. සිත සතුට අත් වේවා. 🙏🙏🙏

  • @safalikas4964
    @safalikas4964 5 ปีที่แล้ว

    නෙරැවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්සේට.සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼👍👍👍👍👍

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය.

  • @ik1183
    @ik1183 4 ปีที่แล้ว +1

    Budusarani loka wasi siyalu denata

  • @vijayanthaherath1571
    @vijayanthaherath1571 4 ปีที่แล้ว +25

    සියලුම ලෝක වාසීන් හට මේ අනුභවයෙන් පිහිට ආශිර්වාදය ලැබේවා

  • @dilanisandamali1051
    @dilanisandamali1051 4 ปีที่แล้ว +23

    රතන සූත්‍රයෙ බලයෙන් ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා!

  • @user-Dhanu.
    @user-Dhanu. 4 ปีที่แล้ว +35

    උතුම් රතන සූත්‍රයෙ ආනුභාවයෙන් මගේ රට මේ කොරෝනා වෛරසයෙන් අත් මිදේවා සියලුම ලෝකවාසීන් සුවපත් වේවා .මිය ගිය සියලුම දෙනාගෙ ආත්මයට ශාන්තියක්ම වේවා .සියලු සත්වයො නිදුක් වෙත්වා ...නිරෝගී වෙත්වා .....සුවපත් වෙත්වා

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 4 ปีที่แล้ว +25

    uthum pinvath budu piyanan vahansege sri mukayen deshana karapu rathana suthraye balayen mea vasangatha rogaya mea loken
    thuran veva....
    thuran veva...
    thuran veva....
    thuran veva....

  • @dinindumadanayaka3957
    @dinindumadanayaka3957 4 ปีที่แล้ว +1

    me rathana suthraya harima lassanai

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    සාදු සාදු සාදු ..............
    .........ලෙඩදුක් දුවවේවා..............

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 ปีที่แล้ว

    Sadu. Sadu sadu budusarani

  • @badboymetu9235
    @badboymetu9235 3 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😃😍

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 4 ปีที่แล้ว +1

    රතන සුත්‍රයයේ බලයෙන් සියලු සත්වයෝ සුව පත් වේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට.

  • @kasumimenaka7622
    @kasumimenaka7622 4 ปีที่แล้ว +87

    රතන සූත්‍ර බල මහිමයෙන් මුළු ලෝකයම සුවපත් වෙත්වා.

  • @srilalbandara580
    @srilalbandara580 4 ปีที่แล้ว +33

    මගේ රටටද ලොකවාසී සියලුම සත්වයින්ටද යහපතක්ම වෙවා සියලු ලෙඩ රෝග දුරුවේවා..........සාදු....සාදු.....සාදු......

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +1

    Apeksha rohaele pilikawen rogiwa sitna siyaludenatat, Bayanake rogewalin pelena hamadnateme ikmansuwaya labewa. 🙏🙏🙏🙏

  • @skg9581
    @skg9581 4 ปีที่แล้ว +12

    🙏🙏🙏 siyalu satwayo nirogi wethwa.🙏🏼🙏🏼🙏🏼

  • @දෙදුනුදෙදුනු-ව3ට
    @දෙදුනුදෙදුනු-ව3ට 4 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට පිං සිද්ද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @monicakuwait49
    @monicakuwait49 4 ปีที่แล้ว +1

    💖💖💖💖💖👌👌👌සියළුම දෙන්නට මෙපං හේතුවාසෙනා වේවා

  • @athulakumara7951
    @athulakumara7951 4 ปีที่แล้ว +29

    මෙම රතන සුත්‍රය අරාක්ෂානේ සියලුම රෝග දුරු ව් කොරෝනා වසන්ගතයෙන් ආරක්ෂා කරදේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම

  • @pusphalatameleni3897
    @pusphalatameleni3897 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu oba wahan seta dirgayusa wewa nirogi suwaya labewa 🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +1

    Anee mag දරු patauu kisiama karadryak wanna aphh mah balyan 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +70

    මේ රතන සුත්‍රයෙ බලයෙන් මගේ සියළුම ලෙඩරෝග දුරුවේවා මගේ දරුවන් ටද නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

    • @thilinathilina5988
      @thilinathilina5988 4 ปีที่แล้ว +1

      Good
      Good

    • @sisirahettiarachchige2443
      @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +1

      oyata witharak newe loka wasi siyaluma sathwayo mathak wenna ooni me welawe,pararthakami wenna me welawe wath

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว

      ඔව් හැමෝටම තමයි සොරි මමත් ඉන්නේ කුවේට් එකේ තමයි මන් ඉන්නේ ගොඩක් අසනීපෙන් ලංකාවට යන්න බැරිවනී මේ ඉන්නේ ඔව් ලක්වාසීl ලෝක වාසි හැමෝටමත් නිදුක් නී රෝගී සුවය ලැබේවා මන් එහෙම දැම්මේ මන් ඉන්නේ ගොඩක්ම අසනීපෙන්

    • @kithsiridasanayaka7796
      @kithsiridasanayaka7796 4 ปีที่แล้ว +1

      ලොක වසි සියලු දෙනා සුවපත් වෙත්වා .

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @sachininisansala5118
    @sachininisansala5118 3 ปีที่แล้ว +8

    සියලුම ලෙඩ දුක් දුරු වේවා !මාගේ පවුලේ අයටත්,ලෝකවාසීන් සියලුම දෙනාටත් සෙත් වේවා!!!!

  • @prasadjayasinha1021
    @prasadjayasinha1021 3 ปีที่แล้ว +1

    Mahanu Bava sampanna Ratan's sutra dashanaya asirvada balayan Mata Paula siyalu dannath mulu lovasi siyaludanath. Corona rogayan Raksha vava....🙏🙏🌺🌺🙏🙏🙏

  • @samanthabandara6926
    @samanthabandara6926 4 ปีที่แล้ว +13

    රතන සූත්‍රයේ බලයෙන් ලෝකයේ සියලු කොරොනා රෝගීන් සුවපත් වෙිවා ....!

  • @thakshila6770
    @thakshila6770 4 ปีที่แล้ว +6

    Uthum wu Buddha Bashitha Rathana Suthtraye mahananu bawayen..Me Loka wasiyata balapa athi Corona Virus Biya marana biya durbiksha biya ithama ikmanin iwath wewa....
    Me loka wasiyata nirogi bawayama athi wewaa....
    Theruwan saranai

  • @susanthalankasusantha1931
    @susanthalankasusantha1931 4 ปีที่แล้ว +6

    ෙම රතන සුත්‍ර ෙය බල ෙයන් සියලු සත්ව ෙයා නිදුක් ෙව්ත්වා නි ෙරාගි ෙව්වා ෙතරුවන් සරණයි

  • @kanthifernando411
    @kanthifernando411 2 ปีที่แล้ว

    බුදුගුණ බලය ලැබේවා සාදු සාදු සාදු මට ඉක්මන් සුවය ලැබේවා

  • @shanthimanel5386
    @shanthimanel5386 4 ปีที่แล้ว +37

    ලොවම සුවපත්වේවා සදු සදු සදු🙏🙏🙏

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 4 ปีที่แล้ว +12

    සාදු...සාදු...සාදු...
    හාමුදුරුවනේ ඔබ වහන්සේට පින්!!!

  • @erandinisansala7869
    @erandinisansala7869 4 ปีที่แล้ว +1

    Aeththatama meya hoda pirithak api hem dam me piritha ahanawa .siyalu denagema siyalu dosha duru wewa kiya praththana karanawa

  • @kumaricmahatja5692
    @kumaricmahatja5692 4 ปีที่แล้ว +3

    මෙ,රතන,සුතුය,බලෙන්,මගේ,රට,මුලුලොක,වැසියන්ටද,යහපතක්,වේවා

  • @romesh1699
    @romesh1699 4 ปีที่แล้ว +7

    🙏සාදු සාදු සාදු 🙏

  • @aboodkfawin2455
    @aboodkfawin2455 4 ปีที่แล้ว +17

    මෙ රතන සුත්‍රය බලෙන් මගේ රටටද මුලු ලොක වැසියන්ටද යහපතක් වෙවා

  • @palikanimanth7679
    @palikanimanth7679 4 ปีที่แล้ว +1

    Sadu sadu siyalu danata kesima karadara yakk novava🙏🙏🙏🌹🌹🌹🙏🏵️🏵️🏵️🙏🌻🌻🌻🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏💮💮💮💮🙏🙏🙏🙏

  • @sumithdewapirya5498
    @sumithdewapirya5498 4 ปีที่แล้ว +24

    මෙම රත්න සුත්‍රයේ බලයෙන් මගෙ රට ඇතුළු මුලු ලොවම සුවපත් වේවා

  • @tharinduliyanage7784
    @tharinduliyanage7784 4 ปีที่แล้ว +14

    බුදු ගුණ බැබලේවා!!!!!!!!🙏🙏🙏🙏👌

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය...

  • @oman4569
    @oman4569 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට තෙරුවන්සරණයි

  • @malanijayalathihalagedara5728
    @malanijayalathihalagedara5728 4 ปีที่แล้ว +13

    Lokawasi Siyaluma Sathwayo Niduk Wewa Neeroghi Wewa Suwapath Wewa 🙏🌹

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ රතන සුත්‍රයෙන් මට‍ද සියලු ලොවෙසියෝද සුවප ත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @musicwithsingers1412
    @musicwithsingers1412 3 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @rithunimsara5911
    @rithunimsara5911 4 ปีที่แล้ว +1

    Budu saranai hamotama

  • @autoplant7324
    @autoplant7324 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ..තුනුරුවන්ගේ සරනින් මේ ලෝතලය රැකදේවා...සියලුසත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙම්වා දුකින් මිදෙත්වා....

    • @DahamiDesawana
      @DahamiDesawana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @1st1st47
    @1st1st47 4 ปีที่แล้ว +2

    රතන සුත්‍ර බල මහිමයෙන් මුළු ලොක වාසියම සුවපත් වේවා

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මටත් මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා මෙි පිං බලෙන්

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 4 ปีที่แล้ว +6

    සියලු. දෙනාට. යහපතක්‌. වේවා. බුදු ගුණ. බලයෙන්.

    • @dammikanilmini3690
      @dammikanilmini3690 4 ปีที่แล้ว

      මෙම පිරිත් බලෙන් සෑම දෙනාම සූවපත් වෙත්වා

  • @janithaperera8971
    @janithaperera8971 4 ปีที่แล้ว +42

    ඔබ වහන්සේට දස දහස් වරක්, පින් ස්වාමීන් වහන්ස. දෙව් මිනිස් සැප කෙළවර පතනා බෝධියකින් අමා මහ නිවන් සුවයෙන් සැනසේවා. මේ කර්තව්‍යට උර දුන් සියලු දෙනාට ම යහපතක් වේවා. ලෝකවාසී ශ්‍රී ලංකාවාසී සියළු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏, මේ වසංගත උවදුරු වලින්, භීතියෙන් ඇලලී ගිය, සැමගේ සිත් සුවපත් වේවා.
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.

  • @shiromaprabashini9903
    @shiromaprabashini9903 4 ปีที่แล้ว +2

    Lokawasi siyaluma sathwayo suwapath wewa,roga biya thuran wewa pirith balaya lokaya pura wihidewa

  • @yasirugeesara314
    @yasirugeesara314 4 ปีที่แล้ว

    Mei rathana suthraye balayen mage daru patiyath siyalu daru pataunuth siyalu wasiyoth niduk nirogiwa inna labewa, siyalu dena siyalu roga walin araksha wewa!!!!theruwansaranai

  • @madushani6472
    @madushani6472 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว +5

    සාදු සාදු 🌷🌷සාදු නමෝ බුද්දාය මේ රතනසූත්‍රයේ ආනුබාවෙන් සියලු ලෝක වාසි සුවපත් වේවා මේ කොරෝනා වයිරසය ලක්බිමෙන් තුරන්වේවා අපගේ ස්වාමින්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලෙබේවා ලෝක වාසි සියලු දෙනාටම යහාපතක් වේවා තෙරුවන් සරනයි

  • @siricanme9810
    @siricanme9810 4 ปีที่แล้ว +12

    Siyaluma lokawasi satwayanta atulu lakwasi Siyaluma janatawata ratana suttraya balayan niduk nirogi suwaya labewa.. !!!

  • @deiyandarahp8012
    @deiyandarahp8012 4 ปีที่แล้ว

    Rathana suthra balayen loka wasi siyalu denawama nirogimath wewa. 🙏🙏🙏🙏

  • @kkpushpapushpa8680
    @kkpushpapushpa8680 3 ปีที่แล้ว +7

    හදවතේ මුලින්ම ඉන්නෙ මගෙ බුදු රජානන් වහන්සේ

  • @nirmalasamanthi161
    @nirmalasamanthi161 4 ปีที่แล้ว

    Meka maha puduma ratak. Ratana Suttarayath unlike karana minissu ennawane.

  • @hashanirajapaksha1019
    @hashanirajapaksha1019 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පින් සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏

  • @ik1183
    @ik1183 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @indikakrishantha5451
    @indikakrishantha5451 5 ปีที่แล้ว +15

    සුදු සුදු සුදු ,🙏🙏🙏
    සියලු දෙනාට තෙරුවන් සරණයි
    යහපතක් වේවා,,,

    • @sankask8419
      @sankask8419 5 ปีที่แล้ว

      sadu...sadu...sadu.....

    • @kwt2670
      @kwt2670 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🌼🌼💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @indikapushpakumara3438
    @indikapushpakumara3438 3 ปีที่แล้ว

    රතන සුත්‍ර බලයෙන් මුලු ලොකයම සුවපත් වෙත්වා

  • @chadanaikuamar3790
    @chadanaikuamar3790 4 ปีที่แล้ว

    Sadu,,,,Sadu,,,Sadu teruwn saranay ape hamuduruwan rathana suththaye balayn siyaluwa loka wasi siyalma dena suwapth wewa

  • @nalanijayawicjrama8635
    @nalanijayawicjrama8635 4 ปีที่แล้ว +17

    සිත් තැවුල් දුක් පීඩා කරදර භාධක දුරුවී සතුට සැනසීම ලගා වේවා ....... සියළු දෙනාටම තෙරුවන් සරණයි ........

    • @newid5373
      @newid5373 4 ปีที่แล้ว

      සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว

      Sadu Sadu. Sadu

    • @chamilapolgolla6986
      @chamilapolgolla6986 4 ปีที่แล้ว

      Sadu Sadu sadu

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃 බුදු සරණයි

  • @shamamanju1093
    @shamamanju1093 4 ปีที่แล้ว +1

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeshadilshani1358
    @nadeshadilshani1358 4 ปีที่แล้ว

    Me rathana sutraye balayen apa lokawasi siyalu denama niduk wewa...!!! Neerogiii wewa...!!! Suwapath wewa...!!!

  • @greshanwijerathne808
    @greshanwijerathne808 4 ปีที่แล้ว +8

    Aththatama godak honda wedak. obata godak pin. me pirith balayen ma menma mage pawule siyalu denamath siyalu loka waseenuth suwapath wewa...!

  • @rasikaprashad4720
    @rasikaprashad4720 4 ปีที่แล้ว +2

    Corona rogayen lokawasi siyalu dena rakadewa budu saranai

  • @sanjeewanianuradha7111
    @sanjeewanianuradha7111 3 ปีที่แล้ว

    Uthum budu guna balayen,mahanubhawa sampanna rathana soothraye balayen mage paule siyalu denada siyalu lowasiyanda suwapatth wrawa

  • @අනෝමාවිරසිංහඅනෝමා

    සාදු.....සාදු.......සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌻🌺🌺🌺🌷🌷🌸🌸💐💝

  • @madupremajayantha7245
    @madupremajayantha7245 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයී සාදූ සාදූ සාදූ