Wenada wagema adath lassana video ekak 👍🏼. Niyamayi.👍🏼👍🏼 Dan oya sambanda wela karagena giya romania job possess ekey updates monawada? Ea gana aluth thorathuru dana ganna hari asai😀. Video ekak magin danuwath karanna puluwan nam maru❤️ Thank you 🙏🏽 (please reply me)
Ayubowan sir mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka, ( adi 15x15 waraga 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 30, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak. A Blessing sir ta family eka ta labevi, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
Aththatama lassanai, math yanna asama contry ekak❤,mn dn inne Maldives vala, sudanthaka sir Romania machine operater job thiyanava neda,man dan Maldives vala inne, jcb,loader machine vala vada
Do not allow to give them food that is why Forest officers ask you goaway. Their duty is to protect people from danger. If something happens the people will not come after that.that is Black mark for tourists industry.take it easy Lanki❤❤❤❤❤❤❤
වන සතුන්ට කැම දාන්න එපා ඒක එ සතුන්ගේ ස්වාභාවික ජිවන රටාවට බාධාවක්
හ්ම්ම් ඒක ඇත්ත සිරා කතාව 👍
ලස්සනයි ගොඩක් ..මේ ලන්කි අක්කේ හස්බන්ල ලග ඉන්නකොට වයිෆ්ල බබාල වගේ තමයි නේද.මොකද අපි වෙනකාගෙන් ඉල්ලන්නද අපි ආස දේවල් හම් ...😂😂😂 අයියෙ කොච්චර ලොකු ලමයි හිටියත් කොච්චර වයසට ගියත් අපි හරි ආසයි හස්බන්ගාව පොඩි ලමයි වගේ ඉන්න නේද අක්කේ ඔයා එකගයි නේද ..ඔයාල දෙන්නට මම ගොඩක් ආදරෙයි ❤❤❤
අම්මෝ ඒක නම් ඇත්ත තමයි නංගී එකගයි මාත් 😁ආදරෙයි 😘
This is a very useful programme. Thank you.
මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤
ඔයාලා නිසා තමයි අපිට මේවා බලන්න ලැබෙන්නේ .👍
බොහොම ස්තුතිය 💕
ජයවේවා 💖
MANY HAPPY RETURNS OF THE DAY SUDANTHAKA SIR.
අනේ ලස්සනයි ..❤💐🙏
මාමේ ඔයාගේ වීඩියෝ මම හැම එකක්ම බලනවා, ආදරෙයි දෙන්නටම
Video eka danakan balan hitiye aiye❤❤
හරිම ලස්සන වීඩියෝ එකක් තෑන්ක්ස් ඔබ දෙදෙනාට❤❤
වලහා කියන්නේ හරිම භයානක සතෙක්. අපේ සීයාගේ ඇහැක් ගලවලා තිබ්බා මී පැණි කඩන්න කැලේට ගිය වෙලේ. කොටියෙක් එක්ක පොරබදලා බේරුණත් වලහෙක්ගෙන් බේරෙන එක ලේසි නෑ. මුන්නම් හීලෑ වෙලාද කොහෙද මිනිස්සු දැකලාම
දෙන්නටම තෙරුවන් සරණ ලැබේවා
ගොඩක් ලස්සන video එකක්.. ලස්සනම පාරක් නිසා වාහනේ යන ගමන් වටපිටාව පේන විදහ තව ටිකක් video එකට එකතු කරානම් කියල හිතුනා...
Thank you❤
Marama lassanai ❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවෙ ගොඩාක් ලස්සනයි ..❤❤❤❤
ඔබගේ ඉදිරිපත් කිරීමට බෙහෙවින් ස්තූති කරන අතර , ඔබගේ වන සතුන්ට කෑම දැමීම අනුමත කල නොහැක.
Sudantha aiyaaa...😊😊
apih. wlssu. dakka. tank you. sudantha. broo
නියමයි අපිට ඇවිත් බලන්න බැරි උනත් ඔයාල බලල සතුටු වෙලා අපිටත් වීඩියෝ එකකින් හරි බලන්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙහෙම කරන නිසානෙ ඒකටත් ගොඩක් ස්තුතියි
Nice vlog loku amma and loku thaththa ❤
මැනික. 😘
ඇත්තටම බලාගෙන හිටිය වීඩියෝ එකක්.වීඩීයෝ පරක්කු සර්.ඉක්මණට දාන්න ❤❤❤
හරීම ලස්සනයි...
Very beautiful, sudanthaka, now our country is going on very well, we are very happy ,hope is our only thing,
වන සතුන්ට කෑම දාන්න එපා කියන්නෙ හේතු කීපයකට ඔය එක වලහෙක් හිටියෙ කකුලක් නැති එ එහෙම වෙන්නෙ කෑම කන්න පාරට ඇවිත් එ වගෙ ම සෞඛ්‍ය ට අහිතකර කෑම දාන්න පුළුවන් මිනිස්සු එ වගෙම මිනිස්සු ට කරදර වෙන්න පුළුවන්
කව්රු මොනා කිව්වත් සතෙක්ට කන්න දීලා සතුටු වෙන මිනිස්සුන්ට මන් ගරු කරනවා... ❤️
Wow beautiful trip, have nice jerney, take care ❤❤
Superi tank so much sir
Wenada wagema adath lassana video ekak 👍🏼. Niyamayi.👍🏼👍🏼
Dan oya sambanda wela karagena giya romania job possess ekey updates monawada? Ea gana aluth thorathuru dana ganna hari asai😀. Video ekak magin danuwath karanna puluwan nam maru❤️
Thank you 🙏🏽 (please reply me)
ඔබතුමාගෙ motivation එක නිසා තමයි මම රුමේනියාවට ආවේ ❤️❤️ 🙏🙏
කොච්චර වියදමක් ගියාද ඔයාට
@@saduminasadumina8076 1200000 lak
Uncle me wage travel video sathiyakata sarayak wath puluwan num dannako.😁 oyage travel vlog num Maru. 😁
හරිම ලස්සන වීඩියෝ එකක් ....ඉතින් ගොඩක් ආසාවෙන් බැලුවා ...ගොඩක් ස්තුතියි දෙන්නටම ....කෑම දාන්න එපා කිව්වට දාන්නම හිතෙනවා නේද ? කොච්චර ආසාවෙන්ද ඇපල් කෑවෙ ...අසරණ සත්තු ...
ලස්සනයි 👍👍👍👌👌👌👌
Yes piduruthalaga have an like this place
බුදුසරණයි ❤️
Wow harim lasana video ekkak, Suba Dawasak weva Budusaranai
Ayubowan sir mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka, ( adi 15x15 waraga 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 30, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak. A Blessing sir ta family eka ta labevi, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
ගොඩාක් ලස්සණ යි වීඩියෝ එක.. 😍😍😍 නමුත් ඉන්දෙමිනි ගම්මාන ය තරම් කිසීම පැත්තක් ලස්සණ නෑ මට නම්.. ඉන්දෙමිනි යනු ඔබතුමා ගේ ජීවිත කතාවේ ආරම්බය වගේ.. ❤😊
❤❤❤ ලස්සන වීඩියෝ එකක්
ඇත්තටම ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ❤❤
ලස්සන විඩියොවක් ංං බොහොම ආසාවෙන් බලනවා ං
හරිම අපූරුයි..
සුපිරි ❤
Thank you so much for sharing
නියමයි අයිය නියමයි 🙂👍
Super...👌👌🤜🤛
Enngland enne nadda...
❤❤ ලස්සනයි
Sudanthaka aiya man Dan Rome inne.
Nice video.ලබන අවුරුද්දෙදි වත් එංගලන්තයේ සංචාරයක් කරන්නකෝ
❤❤😊😊❤❤superb❤❤
Telicominication and tv transmision towers are in piduruthalagala mounton you are correct
පින් වන්ත මිනිස්සු ,
නියමය් .❤
නියමාආආආයි.....හරිම ලස්සනයි පරිසරය .....
Be careful thley can break the glasses.Grrisle Bear. They can crush the car. They have that much strength.❤❤❤❤❤❤
වන සත්තුන්ට කෑම දාපු එක හෙනම මෝඩ වැඩක්👍
ස්තුතියි මල්ලි නංගී ඔය දෙන්නට
Niyamai
ජය වේවා.
🙏👍
❤👍👍👍නියමයි
Aththatama lassanai, math yanna asama contry ekak❤,mn dn inne Maldives vala, sudanthaka sir Romania machine operater job thiyanava neda,man dan Maldives vala inne, jcb,loader machine vala vada
❤️
Pidhuruthala signel tower eka thama thiyanawa...❤
Pudumakara lassanak
sathutin vinda
Oyalata sathutama labewa
ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤
Supiri aiye 👍👍
මග බලාගෙන හිටියේ. 👍👍👍නියමයි. ජයවේවා.
ඔයාල එතන් සත්තුන්ට කෑම දාල ලොකු වැරැද්දක් කලේ ඔයාල වගේ නීති පිළිපදින්නෙ නැතුව මෝඩ විදිහට හැසිරෙන මිනිස්සු නිසාම තමයි ඒ රටේ වනජීවී එකෙන් සත්තු පාරෙන් එළියට එලවන්නෙ. වැරැද්දත් කරල නිකන් වනජීවී එකට බනින්න එපා. වනාන්තරේ හැසිරෙන සත්තුන්ට මොනම විදිහකින්වත් මීටපස්සෙ කෑම දෙන්න යන්න එපා ඒක උන්ගෙ ස්වාභාවික ජීවන රටාවට බාදාවක්. උන් ස්වාභාවිකව කෑම හොයාගෙන යනව වෙනුවට මිනිස්සු දෙන කෑම වලට හුරුවෙන එක වෙන්නෙ ඒකෙන් ඔවුන්ගෙ වර්ගයා නොයෙක් ලෙඩරෝග වලට ලක්වෙනව දවසේ ඇවිදිය යුතු දුර ප්‍රමානයවත් ඔවුන් ඇවිදින්නෙ නෑ පාර අයිනේ අලසව කාලය ගත කරනව. සමහර සත්තු ඒ හේතුවෙන්ම රථවාහන වල ගැටී අනතුරු වලට ලක්වෙනව. ඒ නිසා මීටපස්සෙවත් වනජීවී ආයතන මගින් ලබාදෙන නීති පිළිපදින්න.🥲
සුදන්තක මහත්තයා අපි අවෘද්දට දෙපාරක් විතර ඔහෙට එනවා හම වැටෙන කාලෙට ආවනම් ඔය වැව උඩ ඇවිදින්න පුළුවන්
රුමේනියාවේ වලස්සුන්ටත් එහෙනම් ලෝකේවටේ සුදන්තකව දකින්න වාසනාව ලැබුණා . නියමයි ලස්සනයි වීඩියෝ එක.
Putha mata harima sathutui ma miyayanna kalin mewa dakinna labena ekata wayasaka apita mewa pennana wata puthata godak adarei
අංකල් ඔය කදු තියෙන තැන්වල drone යවන්න තහනම්ද ? මාරම ලස්සනට තියෙයි උඩ ඉදන් ගත්තනම් ❤❤
වීඩියෝ දානකන් ඉවසිල්ලක් නැතුව ඉඳියේ ❤️
ලස්සනයි
අයියේ ඔයා ඒ ගමන ලංකාව හදල ඉවරවෙලා ඒ රටත් හදන්නද හදන්නෙ බැණල බැණල...😂😂ලස්සන වීඩියෝ එක ...තෑන්ක්ස්.....
❤❤
ඇපල් ගෙඩියක් දීල ඒක කන හැටි බලන් ඉන්නවා කියන්නෙ අහිංසක ක්‍රියාවක්. චේතනාව නරක එකක් නෙවෙයිනේ. අහිංසක ආශාවක්
Do not allow to give them food that is why Forest officers ask you goaway. Their duty is to protect people from danger. If something happens the people will not come after that.that is Black mark for tourists industry.take it easy Lanki❤❤❤❤❤❤❤
😮😳😮...
බලාන ගියාම ලංකාවේ වගේම කැලෑ සතුන්ට කෑම දෙන්න එපා කියල කිව්වට අහන්නේ නැති උන් ලෝකෙ වටේම ඉන්නව 😂. ඊට පස්සේ උන්ගෙ ප්‍රතිචාර දරුණු උනාම 😳😳. මැසිවිලි 😂.
ඒකට තමයි ' අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කණවෝ කණවෝ කියනව ' කියල වාක්‍යයක් සමාජගතවෙලා තියෙන්නෙ. 😂.
එහෙම නැතිව උන්ව ලඟට බලන්න පුළුවන් ක්‍රමයක් තියනවද ?? 🤔🤔
වීඩියෝව 💥👍💗 සුදන්තක 👌 ස්තූතියි 💪😂.
Mame oyage video balala mage husband rumania giya den inne volantari wala.oya oheta awa kiyala mata video eka share kala balanna.
අතිශයින්ම සුන්දර අත්දැකීමක් වලසා හුස්ම ගන්නා හඩ සජීවීව ඇසුණා. පාදයක් අහිමිවූ වලසාගේ නික්ම යාම සංවේගදායකයි. ඊට පසුව ආ කුඩා වලස් පැටියා අැපල් කැල්ල කනවිට ඇසුණු ශබ්දය ඉතා සමීපව ඇසීමට හැකිවුනා
Sudanthaka ayya.oyage pon number aka danawada?puthata katha karanne kamatilu.godak kal idan oyage vidiyo balanawa.oba dapalata budusaranay!
වීඩියෝ දාන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ 😢❤
සුදන්තක අයියා, ලංකි අක්කා අපි ඔයාලගෙ වීඩියෝ නරඹන නිත්‍ය සාමාජික පිරිස. ස්තුතියි දෙදෙනාට ම... ලංකාවෙ පාරෙ ඉන්න අලින්ටත් කෑම දෙන්න එපා කියනවනෙ. ඒක නිසා සත්තු උන්ගෙ ජීවන රටාව වෙනස්කර ගන්න වා. ආයෙත් ලස්සන වීඩියෝවක් ඕනේ...ඔයාල දෙන්නත් අපේ පවුලේ දෙන්නෙක් නේ...
ස්තුතියි ඔයාලට 🩷
3:00 Lokka. Dan. Katada. Banninne. Kata. Ulkaragena. Oyage. Yaaluwo. RatA. .Baaaragena. Video. Paaaaalui. Wage. Shahodaraya😂😂😂😂😂😂
❤❤😊😊
බෙහෙවින්ම ස්තුතියි අපි යනවා ඔයාලා එකක් අද මන් පටන් ගත්තේ .ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!
රොමේනියා වේ කොහෙද ඕක තියෙන්නේ ?
හා. ඒවා හරියන්නෑ.. දැං ඩම්බින් එක තියන තැන මිනිස්සු දන්නව නෙ.. 😁😁 කාර් එකට කුනු දාල යයි.. 😄😄😄👍👍👍
❤
ඉස්සර නම් වීඩියෝ බැලුව.දැන් බලන්න හිතෙන්නෙ නෑ මොකද ඉස්සර නම් ඩ්‍රයිව් කරන ගමන් පාරවල් ටික එහෙම පෙන්නුවා නමුත් දැන් එහෙම නෑ.
අනිද්දා A/Ls තියාන මේක බලන මම❤❤❤
ඉස්සර තිබුනු ගතිය දැන් ඔයාගෙ Video වල දැකගන්න බැහැ.....මොකද ඔයා දැන් Videos දාන්නෙ නෑනෙ ඉස්සර වගේ...අඩුම හැම සෙනසුරාදාම දැම්මනෙ...අපරාදෙ ඒ Quality එක තාම තිබ්බ නම් ගොඩක් ආසාවෙන් බලනව.😢
මාමේ ඔයාව private contact කරගන්න විදියක් තියනවා නම් කියනවද
මහින්ද රාජපක්ෂ උගන්ඩාවට සල්ලි යවනවා ඇස් දෙකෙන්ම දැක්ක එකක් තමා සුදන්ත කියන්නේ😂
❤❤❤❤❤❤❤
Driving time video please 🙏
👍🌏✈️
කේක් එකක් තනියම කාපු කෙනෙක් හොඳද ලේසි නෑ.සත්තුන්ට කෑම දාන නිසා වෙන්න ඇති. වනජීවි එකෙන් එලවන්නේ.
Ane aiye mata udav krnna plzz mata inna thanak na ariyta job ekk na
😍
මේ කදු වල ගස් නැත්තෙ ඇයි
🙏🙏🙏🇨🇾