Sudoo mama adarei.flv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 42

  • @dushmanthakwv747
    @dushmanthakwv747 4 ปีที่แล้ว +12

    2020 කවූරුත් නැද්ද ?

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 4 ปีที่แล้ว +5

    වචන මෙපමණකි යැයි කිව නොහැකි තරම් ආදරෙයි.. ඒ අතීතයට රැගෙන යනවා 💞❤️ ඒ සුමියුරු ලබැඳි හඩ..

  • @sashadesilva6071
    @sashadesilva6071 ปีที่แล้ว +2

    Wonderful and beautiful song madem, I love you madem, you are the No1 singer sri lanka and you are the best singer worled, like lather mungeskar budusarani thanks kumara sydney australia

  • @gkbwije2809
    @gkbwije2809 4 ปีที่แล้ว +4

    What a heart touching song?? My whole world has stopped for a while when I was listening to this song.

  • @HemanthaSudasinghe
    @HemanthaSudasinghe 11 ปีที่แล้ว +6

    From the sinhala film "Mayurige Kathawa" released in 1980 directed by Gamini Fonseka

  • @kanchanahettiaratchi7092
    @kanchanahettiaratchi7092 5 ปีที่แล้ว +4

    One of my favourite song..very nice....thanks for adding this.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 5 ปีที่แล้ว +4

    සිත කීරි ගැසුනාට අතරමංවී පෙමින්...ණයක් ඇති තැනක හද නවතීවිනේ සෙමෙන් ....

  • @JagathJEdirisinghe
    @JagathJEdirisinghe 9 ปีที่แล้ว +10

    මෙම ගීතයේ සංගීත නිර්මාණය කරන ලද්දේ ලයනල් අල්ගම සංගීතඥයාය

    • @SJayasriB
      @SJayasriB  4 ปีที่แล้ว

      ස්තුතියි. ෙවනස් කළා

    • @dineshkalpan20
      @dineshkalpan20 3 ปีที่แล้ว

      පද ගාමිණි ෆොන්සේකා මහතා

  • @nelummanathunga9370
    @nelummanathunga9370 4 ปีที่แล้ว +1

    Parana unata thamath lassan sinduwak ewage sindu lassanai e katahadath lassani

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 หลายเดือนก่อน

    Sister I love this song lovely ❤❤❤ again I love it so much ❤❤❤❤❤❤❤❤❤❤

  • @prasadsameeraAK
    @prasadsameeraAK 7 ปีที่แล้ว +12

    නැති උණු ආදරයක් වෙනුවෙන් හෙලන සුසුම් අන් හදක වැදී
    පරුනු හදවත් එකීනෙක අමතා කියන කතාවයි මේ.......
    සුදෝ මම ආදරේයි..............//
    සිතින් පලා ගිය එක් ආදරයක් දිහා කදුළු පිරුණු නෙතින් බලා..........
    ඉන්නා අතරේ තව ආදරයක් වෙත හදවත් දොර විවරකලා සුදෝ මම ආදරේයි...........
    අයෙත් නොලැබෙන අයෙත් නොඑන ඒ ආදරයට ඉඩ දෙම්දෝ,
    පාළු හදවතට සෙනෙහස පුදන මේ ආදරයට ඉඩ දෙම්දෝ.....
    සුදෝ මම ආදරේයි........
    සෙනෙහස ඉතිරුණ ඒ ආදරයයි සෙනෙහද අයදින මේ ආදරයයි
    කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
    ඔබට මම ආදරේයි....... ඔබටත් ආදරේයි....
    ඔබට මම ආදරේයි ........//

    • @gangaperera2151
      @gangaperera2151 6 ปีที่แล้ว +1

      Prasad Sameera sudooo mama adarai

  • @MM-gx7zp
    @MM-gx7zp 4 ปีที่แล้ว

    .අදටත්.ලස්සනම.කටහඬ තියන.ගායිකාව .සුජතා.අත්තනායක.මහත්මිය.විතරක්..

  • @kamanidammika4714
    @kamanidammika4714 9 ปีที่แล้ว +9

    නැති වුණු ආදරයක් වෙනුවෙන්
    හෙලන සුසුම් අන් හදට වැඩී
    පෑරුණු හදවත් එකිනෙක අමතා
    කියන කතාවයි මේ...
    සුදෝ මම ආදරෙයි
    සුදෝ මම ආදරෙයි
    සිතින් පලා ගිය එක් ආදරයක්
    දිහා කදුළු පිරි නෙතින් බලා
    ඉන්නා අතරේ තව ආදරයක්
    වෙත හදවත් දොර විවර කලා
    සුදෝ මම ආදරෙයි
    සුදෝ මම ආදරෙයි
    ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
    ඒ ආදරයට ඉඩදෙම්දෝ
    පාළු හදවතට සෙනෙහස පුදනා
    මේ ආදරයට ඉඩ දෙම්දෝ
    සුදෝ මම ආදරෙයි
    සුදෝ මම ආදරෙයි
    සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
    සෙනෙහස අයදින මේ ආදරයයි
    කොහොම කෙලෙස තුරුළට ගම්දෝ
    ඔබට මම ආදරෙයි
    ඔබටත් ආදරෙයි
    ඔබට මම ආදරෙයි...

  • @chathuwah573
    @chathuwah573 3 ปีที่แล้ว +2

    Mawa ahannama oni sindu

  • @NEVILKOSALA
    @NEVILKOSALA 10 ปีที่แล้ว +1

    සෙනෙහස උතුරන ඒ ආදරයයි...
    සෙනෙහස අයදින මේ ආදරයයි...
    කොහොම කෙලෙස තුරුලට ගම්දෝ........

  • @thilinihewagefernando8613
    @thilinihewagefernando8613 12 ปีที่แล้ว +6

    godak lassana song ekak

  • @anuracdissanayaka3641
    @anuracdissanayaka3641 4 ปีที่แล้ว +2

    ලස්සනයි ...❤️

  • @ruthperera8956
    @ruthperera8956 8 ปีที่แล้ว +3

    One of my favourite song ...

    • @gayankanishka1868
      @gayankanishka1868 3 ปีที่แล้ว

      One of my all time favorite song & my all time lovely srilankan voice great sujata mrs❤️❤️❤️❤️

  • @thanujapramusitha9168
    @thanujapramusitha9168 2 ปีที่แล้ว +2

    වචනම විතරක් නෙවෙයි...🖤

  • @p.5629
    @p.5629 6 ปีที่แล้ว +3

    සුදෝ මම ආදරෙයි........!❤

  • @indunatah
    @indunatah 11 ปีที่แล้ว +2

    Thanks a million for adding this song ....

  • @priyanthanuwarapaksha5409
    @priyanthanuwarapaksha5409 3 ปีที่แล้ว

    Patta. Lassani priyantha galle. Budusaranai

  • @dhanushkachathundara2880
    @dhanushkachathundara2880 9 ปีที่แล้ว +1

    Effortless marvelous !!

  • @chintahsenadheera8665
    @chintahsenadheera8665 7 ปีที่แล้ว +3

    very romantic song.

  • @suwadasun
    @suwadasun 11 ปีที่แล้ว +2

    ඔබට මම ආදරේයි.......

  • @englishwithgerard5475
    @englishwithgerard5475 5 ปีที่แล้ว +1

    මේ ගීතය මයුරීගේ කතාව fiim

  • @pilominjoseph328
    @pilominjoseph328 6 ปีที่แล้ว +1

    harima lassanai

  • @keshara88
    @keshara88 11 ปีที่แล้ว +2

    Nice Song.

  • @vijithasuranga139
    @vijithasuranga139 2 ปีที่แล้ว +1

    Ehenawata wada denenawa

  • @nayaniilangakoon9191
    @nayaniilangakoon9191 9 ปีที่แล้ว +1

    Music from Mr. Lionel Algama

  • @sandamaliweerasooriya6569
    @sandamaliweerasooriya6569 6 ปีที่แล้ว +1

    Romantic song

  • @saraztrendy
    @saraztrendy 4 ปีที่แล้ว

    👍👍👍❤️❤️ niyamaii,, subscribe kala,, like kala, matath support karanda,

  • @dumindawickramansinghe7237
    @dumindawickramansinghe7237 7 ปีที่แล้ว +1

    nice song

  • @drniroshanvidanage5295
    @drniroshanvidanage5295 4 ปีที่แล้ว +1

    ? Written by Gamini Fonseka

  • @tmrodrigo5038
    @tmrodrigo5038 5 ปีที่แล้ว +1

    💕☝️

  • @disnatharangani15
    @disnatharangani15 4 ปีที่แล้ว +1

    ❤️