Sudo Mama Adarei | Sad Version | Sujatha Attanayake | (Official Audio)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • නැතිවුනු ආදරයක් වෙනුවෙන්
    හෙලන සුසුම් අන් හදක වැදී
    පෑරුන හදවත් එකිනෙක අමතා
    කියන කතාවයි මේ..
    සුදෝ මම ආදරෙයි//
    සිතින් පලා ගිය එක් ආදරයක්
    දිහා කදුලූ පිරි නෙතින් බලා
    ඉන්නා අතරේ තව ආදරයක්
    වෙත හදවත් දොර විවර කලා
    සුදෝ මම ආදරෙයි//
    ආයෙත් නොලැබෙන
    ආයෙත් නොඑනා
    ඒ ආදරයට ඉඩ දෙම්දෝ
    පාලු හදවතට සෙනෙහස පුදනා
    මේ ආදරයට ඉඩ දෙම්දෝ
    සුදෝ මම ආදරෙයි//
    සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි
    සෙනෙහස අයදින මේ ආදරයයි
    කොහොම කෙලෙස තුරුලට ගම් දෝ
    ඔබට මම ආදරෙයි..
    ඔබටත් ආදරෙයි..
    ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
    පද රචනය - ගාමිණි ෆොන්සේකා
    තනුව හා සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
    චිත්‍රපටය - මයුරිගේ කතාව (1980)
    රංගනය - වීනා ජයකොඩි
    © Copyright Sujatha Attanayake.
    All Rights Reserved.

ความคิดเห็น • 81

  • @Nawodya203
    @Nawodya203 9 หลายเดือนก่อน +11

    මං 2005 කෙනෙක් .මේක පරණ සිංදුවක් තමයි . හැබැයි අපේ කාලෙ එන සිංදු එක්ක බැළුවම මේක හරි අමුතු ලස්සනක් තියෙන සිංදු වක් . පලවෙනි වතාවට ඇහුවා FM එකකින්. පස්සෙ TH-cam එකෙන් search කරලා බලන්න හිතුනා . එච්චර ට ලස්සනයි .ඒ කටහඬ කියන්න වචන නෑ මේ කාලෙ අයත් ඒ කාලෙ මේ සිංදුව ට ආසයි කියන්නෙ ඒකනන් කියන්න වචන ඇත්තටම මදිත් වගේ .. හරිම ලස්සනයි 🤍 .. සුදෝ මම ආදරෙයි සිංදු ව එහෙමයි මම search කරලා බැලුවෙ TH-cam එකෙන් .. & thank you .. සිංදුවට උපරිම සාධාරණයක් කරලා තියෙනවා .. 😊♥️👋

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 7 หลายเดือนก่อน +1

      Me sinduwa Thun widihakata thiyanawa Meka slow anika speed Anika amara dewayan kiyanawa.enawata wada wegen Yana ada sindu wageda mewa thawa ki parapurak ahaida.

    • @Nawodya203
      @Nawodya203 7 หลายเดือนก่อน

      @@ErandiShanika-nx3br ඒකනම් ඇත්ත හලෝ .

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 2 หลายเดือนก่อน

      ඔයා වගේ අය හරි අඩුයි මේ සමාජෙ. එහෙම අය මටත් හමුවේවා❤🎉

  • @suranggamini4016
    @suranggamini4016 3 ปีที่แล้ว +21

    අවුරුදු 20 ක් 22ක් ආපස්සට ගියාවගේ . පුදුමාකාර දුකක් සතුටක් මිශ්‍ර මොකක්දෝ කියාගන්න බැරි හැගීමක් දැනෙනවා. මේ ගීතය රචනා කළ 'සංගීතවත් කළ ' අයටත් ඉතාම මිහිරි හඬින් ගායනා කළ ඔබ තුමියටත් බොහෝම පිං. නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    • @namaljayamanne5775
      @namaljayamanne5775 ปีที่แล้ว +4

      අපිට අදටත් විදින, දුකක් මිශ්‍රවුන ආදරණීය ගීතයක් , මෙම ගීතයට කිසිම ඇගයීමක් ලැබුණේ නැහැ.මෙම ගීතයේ අමරදේවයන් ගායනා කරනලද පිරිම් අර්ථකථන යත් ඔබට රසවිදිය හැකියි

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp 7 หลายเดือนก่อน +1

      Ow oba adahasata mamat akagai

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 2 หลายเดือนก่อน +1

      පද රචනය ගාමිණී ෆොන්සේකා සංගිතය ලයනල් අල්ගම

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน +2

    Harima ලස්සනයි ......ආත්මීය ගීත ....deergaayusha වේවා ......teruwan saranai ......

  • @YashKuruwitage
    @YashKuruwitage 3 ปีที่แล้ว +37

    සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ විශිෂ්ඨ නිර්මාණයක්

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 4 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි තෙරැවන්සරනයි සුජතාමැතිනියනි.දිර්ඝායු වෙිවා.මගේපුතමචතුපටිය.එයත්මාදමාගියාකදුලුපමනයි.

  • @thamaralunatic1066
    @thamaralunatic1066 3 ปีที่แล้ว +6

    Me sinduwa ahanakota mage hitha pichchenawa wage.harima lassana,man asama geethayak.budu saranai!!! Deergau wewa!!! Madam.

  • @vasanthadaham5241
    @vasanthadaham5241 3 ปีที่แล้ว +10

    What a wonderful voice ....we ❤ u lot sujatha madam...good luck and god bless u.....B.s...

  • @2023maya
    @2023maya 3 ปีที่แล้ว +16

    ලංකාවේ ආසම හඬ.💙🙏

  • @pasindugimhan6404
    @pasindugimhan6404 2 ปีที่แล้ว +6

    නොමියෙන සින්දු 👍

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว +11

    ....omg...such a beautiful full bodied rich voice...if I can travel back in time I would never hesitate to go back to the times Sujatha ..Milton...Claranse...Indrani.. were singing...beautiful 80s
    Thank you bro for shearing this track..

  • @anuradakumari2093
    @anuradakumari2093 3 ปีที่แล้ว +7

    Godakn aadarai godakn lassanai budu saranai oaba tumieyata

  • @sagarasenarathna4902
    @sagarasenarathna4902 11 หลายเดือนก่อน +5

    ගාමිණී පොන්සේකා මහතාගේ ගී පද රචනය❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 5 หลายเดือนก่อน +2

    Etumeyage kata hadata age here gadu pepenawa..ane tawath e haden geta ahanna tebunanam..❤️😥😥

  • @memyfamily3669
    @memyfamily3669 4 ปีที่แล้ว +23

    ඔබතුමියගේ කටහඬට චරිත රාශියක් තිබෙනවා. එමනිසා ගීතයේ තිබෙන කතාව අපට මනාව පැහැදිලි වෙනවා 🙏

  • @kazzypie4141
    @kazzypie4141 3 ปีที่แล้ว +11

    යුනික් මැඩම්...යුනික්...ආදරෙයී ඔයාටත්❤🌹

  • @premindadesilva1881
    @premindadesilva1881 2 ปีที่แล้ว +6

    ඔබතුමියගේ සෑම නිර්මාණයක්ම විශිෂ්ඨයි. මැඩම් මම ලුතිනන් කොමාණ්ඩර් වල්පොලගේ junior batch එකේ.

  • @hasuramapa4639
    @hasuramapa4639 3 ปีที่แล้ว +10

    So sad that she is not heard by many in my genaration ❤️ to the same extent that Walpola madam or Nandamalini madam is heard. She is probably the Umariya of my father's genaration ❤️

  • @kaveenuthsara4681
    @kaveenuthsara4681 2 ปีที่แล้ว +5

    මේ සින්දු වේ ස්වර ප්‍රස්තාරය දාන්න කෝ

  • @joysmiles3599
    @joysmiles3599 4 ปีที่แล้ว +13

    මෙම ගීතයට සරසවි සම්මාන හිමිවිය යුතුු බව ඇය කියනවා ඇහුණා නමුත් ඒ සම්මානය වෙන කෙනෙකුට ගිහින් තිබුණා යම් හේතුවකට ඒ අවුරුද්දෙම

    • @premindadesilva1881
      @premindadesilva1881 2 ปีที่แล้ว +1

      සමහර මහාචාර්‍යයවරුන්ගේ වැඩ තමයි.

  • @tharinduamarasignha2205
    @tharinduamarasignha2205 4 ปีที่แล้ว +13

    සුදෝ මම ආදරෙයි ❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +1

    මෙම ගීතය පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින් රසවින්දනය කරන්න අමතක කරන්න එපා.

  • @sisirajaya
    @sisirajaya 4 ปีที่แล้ว +15

    Unforgettable voice. Wish you great health Madam.

  • @DilupaLakshan
    @DilupaLakshan 4 ปีที่แล้ว +18

    අපේ සුජාතා අත්තනායක මහත්මිය. ❤

  • @sashadesilva6071
    @sashadesilva6071 3 ปีที่แล้ว +3

    Grate madem wonderful madem nice song, i love you madam thanks kumara sydney Australia

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +9

    සුදෝ මම අාදරෙයි ..❤
    සුජාතා මිස් ❤

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +6

    අනේ දෙයියනේ 😭😭😭😭❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏆

  • @marcusjayakody8001
    @marcusjayakody8001 ปีที่แล้ว +2

    ලයනල් අල්ගම මහතා මනා ලෙස සංගීත හසුරුවා තිබුණා, මේ චරිතයේ කථා වස්තුවට. 🎻

  • @sunethkarunarathna9246
    @sunethkarunarathna9246 4 ปีที่แล้ว +5

    Great voice & song mam. I ask this dong several times per day.

  • @SamanKumara-ve1yr
    @SamanKumara-ve1yr 3 ปีที่แล้ว +4

    මම ආදරෙයි 💕💕

  • @dimuthutharanga7586
    @dimuthutharanga7586 2 ปีที่แล้ว +4

    මම ආසම සින්දුව ❤️❤️

  • @rangabandara6307
    @rangabandara6307 2 ปีที่แล้ว

    Oba thumiyage pinata lebuna me Hadin gayanna thoragattha sindu tika nisa sundaratwen piruna nirmana widinna api pinwantha una, dirgayusha wewa.. oba thumiyata.

  • @kavindusubash9050
    @kavindusubash9050 2 ปีที่แล้ว +5

    මැඩම් අපි ඔබට අාදරෙයි❤❤❤❤❤❤❤❤❤

  • @freedomholdings5772
    @freedomholdings5772 3 ปีที่แล้ว +4

    priceless voice ❤

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว +2

    ....wooo...what a powerful full-bodied female voice,....no one today even close to this,..seems they are crying ..Lol

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumiyata

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +1

    චිත්‍රපටිය
    💟
    මයුරිගේ කතාව.

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +2

    Mona.tharam.gaayanaya.mihirida........vachana.pahadili..obathumiyage.......sdaa.amaraneeeya.gaayanayara........janatha.adaraya.athi...b..s..🙏🙏

  • @kalaniapsara8322
    @kalaniapsara8322 3 ปีที่แล้ว +3

    සුදෝ මම ආදරෙයි ❤❤❤

  • @leilanova5721
    @leilanova5721 4 ปีที่แล้ว +4

    💖💖💖💖

  • @inokanilanjani6224
    @inokanilanjani6224 4 ปีที่แล้ว +5

    ❤❤❤

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +2

    Good.song

  • @ppeiris72
    @ppeiris72 ปีที่แล้ว +1

    Love this song 😜😢👌

  • @achalatushari8142
    @achalatushari8142 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @nishanthiarangalla1153
    @nishanthiarangalla1153 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @jayachandrasekara9066
    @jayachandrasekara9066 3 ปีที่แล้ว +1

    Niyamai

    • @kumudunirandeniya5075
      @kumudunirandeniya5075 3 ปีที่แล้ว

      Eda idalama mama oyage kata hadata sindu vlata godaak kamatiy
      Oba tumiyata nirogi suvaya labeva!!""

  • @jayathissagamage9510
    @jayathissagamage9510 ปีที่แล้ว +1

    Wishista githayak

  • @nethmibhaggya2660
    @nethmibhaggya2660 3 ปีที่แล้ว +2

    😍

  • @wajiraarachchi5695
    @wajiraarachchi5695 2 ปีที่แล้ว

    Wowwwwwww

  • @ireshamadhuvanthi4291
    @ireshamadhuvanthi4291 3 ปีที่แล้ว +3

    👍👍👍👍

    • @pixartlk
      @pixartlk 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @lasanthisubhashini5443
    @lasanthisubhashini5443 3 ปีที่แล้ว +2

    🌷🌷🌷🙏🙏🙏

  • @memyfamily3669
    @memyfamily3669 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ට්කිරිබන්ඩාර
    @ට්කිරිබන්ඩාර 3 ปีที่แล้ว +1

    ❤️❤

  • @gunaratnepeiris6753
    @gunaratnepeiris6753 3 ปีที่แล้ว +1

    👍

  • @JemmieRose-k6u
    @JemmieRose-k6u 9 หลายเดือนก่อน

    Puduma hadak .dasata kadulu watenne ai mage.mage adarayath mawa Dala giya.dennek mata adare kala.antimata ekkenekwa tora gatta awurudu20kma adare kala.et me november17 mawa Dala giya.mata Dan kisima kenek naha.sudooo mama adarei.

  • @ireshsandaruwan7803
    @ireshsandaruwan7803 8 หลายเดือนก่อน

  • @kunchanadilaniedirisooriya5995
    @kunchanadilaniedirisooriya5995 7 หลายเดือนก่อน

    💛💜️💙💚❤️

  • @kividuranga2609
    @kividuranga2609 3 ปีที่แล้ว +2

    Film eke nama mokadda me sinduwa thiyena

    • @NadeshwariSujathaAttanayake
      @NadeshwariSujathaAttanayake  3 ปีที่แล้ว +1

      Mayurige Kathawa.

    • @ranjiththilakasiri4464
      @ranjiththilakasiri4464 3 ปีที่แล้ว +1

      @@NadeshwariSujathaAttanayake Ayay Adyaksana kale sinama sakvithi Gamini fonsek

    • @tikka248
      @tikka248 2 ปีที่แล้ว

      @@NadeshwariSujathaAttanayake ❤️❤️❤️❤️

  • @shanthanuwan1032
    @shanthanuwan1032 2 ปีที่แล้ว

    Wathsala akka

  • @nilminadee3698
    @nilminadee3698 3 ปีที่แล้ว +1

    පුදුමාකාර අර්ථවත් ගීතයක්

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @maheshiapeksha7260
    @maheshiapeksha7260 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @wbsujithpriyankarapriyanka8207
    @wbsujithpriyankarapriyanka8207 2 ปีที่แล้ว

    👍

  • @ireshsandaruwan7803
    @ireshsandaruwan7803 8 หลายเดือนก่อน

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 3 ปีที่แล้ว +2

    ❤❤❤