How to Make a 10 inch Bandpass Subwoofer | Deep Bass
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ස්පීකරය බොක්ස් එක ඇතුලතින් එන අඟල් 10 බැන්ඩ්පාස් සබ්වූෆරය හදන හැටි A to Z සරලව අද වීඩියෝවෙන්.
මැස්මන්ට් එක මෙතනින් ගන්න👉 drive.google.c...
How to Make a 10 inch Bandpass Subwoofer Box DIY
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
My new Channel👉 / @diaryofnishantha
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #bandpass_subwoofer #deep_bass How to Make a 10 inch Bandpass Subwoofer
මමත් හැදුවා පට්ට dassඑකක් තියෙන්නෙ
Kiyka wage bugat ekk giya bn collo
ගොඩක් ඉස්තුතියි, සියල්ල හොදින් පැහැදිලි කළා. මේ විදිහේ බේස් බින් එකකට ඔරොත්තු දෙන හොද බේස් ඈම්ප් එකකුත් කරන්න.
🎉 ඕක කීයද
සුපිරි වීඩියෝ එකක්.ලෝබ නැතිව කියා දෙනවා.ඔබේ හැකියාවන් තව තවත් දියුණු වේවා
❤️❤️❤️ ආදරෙයි මල්ලියා
කියන්න දෙයක් නැ සුපිරි අයියේ. ඉදිරියටම වැඩ කරගෙන යන්න බුදුසරණයි ❤️ මන් ගෙදර අහන්න kicker 12 inch 2 තියෙනෝ ඒත් bandpass එකේ ලොකු වේනසක් දැක්කා ලන්කාවට ආවම අයියා හොයන් එනෝ👌❤️❤️
❤️❤️❤️
අයියේ මම හැදුවා පට්ට බේස්😍 හැබැයි පොඩි අවුලක් තියනවා හැම දැනටම ඇහෙන්නෙ නෑ.. කාමරේට දැම්මාම බිත්ති හතරෙ කොනට ගියාම බේස් පාර හොදටම ඇහෙනවා.. හැබැයි කාමරේ මැදට එන්නෑනේ..
ඔව් ඒක සමහර රූම් පිහිටීම අනුව වෙනස් වෙනව
මගෙ කාමරෙත් ඒ වගේ එපා වෙනවා මුල්ලකට ගිහින් අහන්නේ
😅😅😅@@thinethdasanayaka6035
@@thinethdasanayaka6035🤭😊
මම හිතුවෙ ඒක මගෙ සබ් එකේ අවුලක් කියලා . හැබැයි දොරෙන් එලියට සුපිරියට සබ් එක ඇහෙනව
.එක එක සංඛ්‍යාතවල hz ..දුර යන ප්‍රමාණය සහ..මුල්ලකදී බේස් වදින විදිහ..සහ එලිමාන්ඩ් පිට්ටනියකදී බේස් වදින විදිහ..වෙනස්.ඔය බිං ජාතිය outdowලට නියමයි
පට්ට quality නේ❤
මම දන්න විදියට මේ බෝඩ් වලට කියන්නෙ MDF(Medium Density Fibreboard) බෝඩ් MBF නෙමෙයි. වැඩේ සුපිරි. දිගටම කරගෙන යමු!
Me board kohenda ganna puluwan
මේ ස්පීකරේ කීයක් විතර වෙයිද😢
8500@@RKGaming-c1e
MDF thamai
Sawund nam supere ayiye bass pathata damama patta koleteyak athe. supere aiye ape nesantha aiye. wadek keyanne nekanda ❤👌❤👌❤👌❤👌
❤️❤️❤️
මාරම පිළිවෙලයි නේ සුපිරි❤❤❤❤
❤️❤️❤️
පලවෙනි කමෙන්ට් එක මගෙන් 💕💕💕 හැමදාමත් වගේ අදත් සුපිරී
❤️❤️❤️
Matath asai me wada igenaganna..danatatmt mn oyage video balal loku danumk gatta godak stuti me wage nodanna ayata kiyala denawata😀
❤️❤️❤️
සබ්වූපර් එකක් නැති මම පැනසොනික් බෆල් දෙකක් විතරයි තියෙන්නේ ඒක වත් ගලෝලා ඕකක් හදනවා 😁ඒ උනාට අර බෆල් පෙට්ටිය 🤧ඒකේ පට්ටා බේස් එකක් තියෙන්නේ 😶
❤️❤️❤️
maru....😀😀😀
❤️❤️
කියද අයියෙ ඔය බොඩ් එකක් 🤔🤔🤔🤔
මටත් speakarayak thiyanawa ath j odiyo naway wana akak akawwath හදනවා
J odiyo akak gattha❤
සවුන්ඩ් නම් සුපිරිම 👌👌
❤️❤️❤️❤️
බොරුනොකිය ඉදපන්😹
@@kaviya1544🤣👍👍
😂@@kaviya1544
අයියය් මල්ලිය් පලයන් පොන්නයා🤗
400W pioneer ekath speaker serious karanna onada?
Aiye agal 12 duwel koil ekata box eka ikmanta gennako
3weel ekata bass box ekak adana vidiya danno
නියමයි අයියෙ .......👍👍👍👍👍💝💝💝💝💝💝👉👉👉👉👉
❤️❤️❤️❤️
JBL original 12in dowel koil bupar ekata box ekkata kiyanawda
Aniwarenm hdanawa... meka nm supiri ayiye... 👍👍👍
❤️❤️❤️
Single coil speaker ekak dammoth awulak nathiweida
අව්ලක් නෑ
Jayawewa ayya oyata me siyaluma dewal godak hodata kiyala denawata adarei ekenma ❤️👌
❤️❤️❤️❤️❤️
Hadaganna oni ayata pehediliwama kiyala denawa sthuthi ayiye... ❤❤❤
❤️❤️❤️❤️❤️❤️
අයියෙ අගල් 12 ස්පීකර් දාල ඩබල් ටොප් එකක් හදන හැටි දාන්නකො මිමිත් එක්ක
Ayye meka ගෙදර අහන්න හොදයිද සවුන්ඩ් හොදට තියේද මගෙ තියෙන්නෙ 10inch j audio කලු පාට එක ඒකෙ එක කොයිල් එකයි තියෙන්නෙ කඩේ අය කීවෙ කහ එකට වඩා ඒක හොදයි කියලා ඒකයි ගත්තෙ🙄
Weel ekata ekak hadaganna one a ganath vedio ekak dannako jaya wewa
මරු අයියේ ඒකනම්
❤️❤️❤️
Full eken ohoma wadinawanm..low withrak dunnama supiri athi neh...😍😍
ඔව් ගොඩක් නමුත් මෙහෙම තමයි හොඳ ලෝ එකේදි සද්දෙ අඩු වෙනව
සුපිරි man balan hitiye
❤️❤️
@@ElectronicLokaya balana gaman 😄
Aiya 4inch wage podi sub ekak hadanawanam koi wage speaker ekakda ganna one? Normal speaker sub walata use karanna puluwanda?
නෝමල් ඒව සබ් වලට බෑ මල්ලි
@@ElectronicLokaya ❤ thanks
Aiye mekeda bass wdi woofer eka eliyata thiyena ekeda. Me box agal 12ta hriyannedda
මේකෙ වැඩියි
Ayye mn gawa sub ekk thiye eke sub amp ekk nh habay gedra sindu ahana amp ekata nikan dila thiyenne bass eka echchrata nh eth sub amp ekak nathi nisada e
අම්මෝ එකනම් සුපිරි 💪
❤️❤️❤️
Niyamayi Ayiye...
❤️❤️❤️
Ayye 8 inch speeker ekatath oya mashiimant ekama awulak nadda
Patta bass ne 😀🖒❤
❤️❤️❤️
ඔය ගම් එක සුපිරි යකඩ අලවන්න 🙂
ඔව් ඔව් ගොඩක් ඒවට මරු
ගම් එකේ නම මොකක්ද?
Mic එකකින් කතා කරම buffel එකකින් ඇහෙන එකක් හදා ගන්නෙ කොහොමද? ගෙදරදි විනොදෙට සිංදු කියන දේයකට , coller mic එකක් wireless සවි කර ගන්නෙ කොහොමද ? Thanks
aiiye 12 duwel coil box ekak hdanawidiya kiyannako
බෆල් හදන්න හොදම බෝඩ් මොනවද mdf or flywood
Ayye Speeckar Protection circuit akak hadana kiyala denna ko
ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම්කො
Speaker eke dana rina dannathuwa dana dana set krnwa nm koi wage amp ekak oneda?
ඇම්ප් ඕනී නෑ බටරි කෑල්ලකින් පුලුවන් ස්පීකර් එකේ ධන රින හොයාගන්න
@@ElectronicLokaya kohomd battery kallen negative,positive hoyagnne
සුපිරි
Supiriyi ayiye .oya thumbnail hadana eka kiyanna puluwan puluwanda
❤️❤️❤️ ෆිල්මොරා වීඩියෝ එඩිට් කරන එහෙන්මයි
Aiye sub box eke size ganne kohomada
Aiya vada karYanam kiyala denna
Superb ❤
මරු ඒකනම්. 12v බැටරි එකක් චාග් වෙන්න ගත වෙන ටයිම් එක හොයාගන්නෙ කොහොමද.. 12v - 7.2A බැටරි එකක්..14v - 0.300 A චාජර් එකකින් චාජ් කරන්න කොච්චර ටයිම් එකක් යනවද
මිලි ඇම්පියර් 300 මදිනෙ 500 වත් දැම්මොත් පැය 6ත් 10ත් අතර පුලුවන් වෙයි බැටරියෙ තත්වෙ අනුව තමයි ඒකත්
Ayye panasonic hifi system hondayd?
Supirima vadak❤️🔥
❤️❤️
200w amp 1ke board 1 ඇතුළට dala heduwt kmk නැද්ද
ඒකනම් සුපිරියි
❤️❤️
"8" speaker ekakat oya box ek hariynwd aiye
Woofer 2k දාල හදන එකක් දෙන්නකො
Deep base❤
නියමයි අයියේ වීඩියෝ එක 😍😍😍.
❤️❤️❤️
සුපිරි යයි
❤️❤️❤️
Niyami hodei🙏🙏👍👍♥️
❤️❤️❤️
serious krna eken apita thiyena wasi monawada aiye?
ඇම්ප් එකට හොඳයි
@@ElectronicLokaya 12V set walata awlak nadda dammata
@@kavishansathsara8229 ටිකක් හොඳයි, සෙට්පවෆුල් නැහැනෙ ඒකයි
බුදු සරනයි අයියෙ
❤️❤️
නියමයිනේ aiye me ish pikar eka agal 10 neda
18" ස්පීකර් වලට හොදම තත්වයේ බේස් බින් එකක් හදාගන්න විදිහ කියල දෙන්න. එළිමහන් සෙටප් එකකට දාන්න. පුළුවන් විදිහෙ bin box එකක්. 🙏 සහ හොඳම තත්වයේ ඩබල් ටොප් පෙට්ටියක් 18" කලින් කියපු විදිහට ම එළිමහන් සෙටප් එකකට දාන්න. කියල දෙන්න සරලවම 🙏
ඉශිරියෙදි ගෙන්නම්කො
අනේ ඔව් අයියේ...18 බින් බොක්ස් එකයි ඩබල් ටොප් එකයි ගේන්න අනිවා...
@@ElectronicLokaya ඉක්මනට ම ගේන්න 🙏
200w Plate amp ekak8n gahanawanm spear ekata sambanda karanna one dan oya pennapu widiyatada??
ස්පීකර් එක ඩබල් කොයිල් නම්
ඔව්
J audio double coil ekak thiyrnnr. Oya dan set karapu widiyata hodatama bass enne??
Multibond gum uth hariyanawa neda?
අව්ලකුත් නෑ
සවුන් ට් එක මරැ
❤️❤️❤️
Me emp eka ganne kohenda.hodama ekak local ekak ahemath thiyenawada.a gena visthara danna kebek kiyanawada.price ekath danna ❤❤ wade සුපිරි aiya bs
මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
අගල් තුන්කාල mdf බෝඩ් එකෙන් ගැහුවොත් අවුලක් වෙයිද අයියෙ
ස්පීකර් එක සයිස් එකට අදාලව බොක්ස් එක හදාගන්න ඕන ඩයිමෙන්ශන් ටික කියන්න පුළුවන් ද
සුපිරිනෙ බේස් 😃😃👍👍❤
❤️❤️❤️
Agal12 speker එකක් dala sub wooper ekak හදන්න උස පලල කොහොමද ganna one kiyala kiyanna
සුපිරියි ❤️
❤️❤️❤️
ඒක ෆට්ට ❤️
❤️❤️❤️
නියමයි❤
❤️❤️❤️
හරි පැහැදිලි යි
❤️❤️
අර සොලා ලයිට් එකක් හැදුවේ එකෙ එක කැපැසිටර් එකක් මෙහෙම D313 තියෙනවා අනික් කැපැසිටර් එකෙ D313y මෙහෙම තියෙන්නෙ වැඩේට හරියන් නැන්ද අවුලක් වෙයිද
J audio speaker 🔊 eka bass walata pop pop ganawa
ඔව් ඒක කොලිටි නෑ මල්ලි ලංකාවෙ හොඳ ඒව තියෙනවද ? හොඳ එකක් දාන්න හොඳ සව්න්ඩ් ගන්න පුලුවන්
අයියේ, copy right වදින්නේ නැති වෙන්න copy right free music තියෙනවා. ඒකක් play කරන්නකෝ bass එහෙම අහන්න පුලුවන්නේ ටික වෙලාවක් ❤️
ඔව් යූ ටියුබ් එකෙන් දිපුව තියෙනව අන්ලිමිටඩ් ප්‍රී නමුත් බෆල් එකක සව්න්ඩ් චෙක් කරන්න කොලිටි මදියි NCS මියුසික් වලටත් කොපිරයිට් වැදුන නෙ
@@ElectronicLokaya NCS ewa aragatthata passe credit denna one video description eke.
පට්ටම 😍
Oya wage j audio speaker වලට gahanna hoda box tikak dannko.aiye machiment ekkma.1 magnat වලටත් supiriyata sound set වෙන
ඔය වගේ සබ් ඈම්ප් එකක් ගෙදර පාවිච්චි කරන්න පුලුවන් විදියේ power supply එකක් හදන හැටි කියලා දෙන්න අයියේ
🎉🎉 3:45 3:49 3:49 3:49 3:50
4:07
හරි speaker box එක හදපු වීඩියෝ එකක් දාන්න අයියේ
මේක තමයි බොක්ස් එක
Pharak 💟
❤️❤️❤️
අයියේ ඔය වර්ගේ ස්පීකර් 4කට ගෙදර පාවිච්චී කරන්න හොද ඇම්ප් එකක් කියන්නකෝ
කෙන්වුඩ් 4 චැනල් ඇම්ප් එකක් ගන්නකො
@@ElectronicLokaya තැන්කියු 🤩 වොට් කියක වගේ එකක්ද ගන්න ඔනේ
Measurements pahadili madi. Thawa tikak pahadiliwa danna puluwanda
මීට වඩා නම් පැහැදිලි කරන්න මං දන්නෙ නෑ . හොඳට වීඩියෝ එක බලන්න පහල ලින්ක් වලින් බොඩ් එකේ මැස්මට් ඩව්න්ලෝඩ් කරගන්න
ඕක තව පලල් කරලා දෙකක් දැම්මොත් සුපිරි බේස් කොලිටියක් ගන්න පුළුවන්ද?
මේක නම් මේ අඟල් 10 ස්පීකර් එකට සුපිරියට කොලිටි සව්න්ඩ් එකක් තියෙනව මැස්මන්ට් වෙනස් කරොත් කොලිටිය වෙනස් වෙන්නත් පුලුවන් කමක් නෑ හදල බලන්නකො මල්ලි
ලැලි වලින් හැදුවෝත්
හදල බලන්නකො
Me speaker akt 200w plate amp akk hodyida,? Nathnm 100w akkda hoda?
200ට දෙන්න පුලුවන් මං 400වොට් එකටත් දුන්නෙ පට්ට වේට් එකක් තියෙන්නෙ
මම ඔය බෝඩ් ගන්න ගියා,, එයාල කියනව මුලු බෝඩ් එකම ගන්න ඕන කියල අපිට ඕන ගාන ගන්න බෑ🥲🥲 මුලු බෝඩ් එකම ලොකු ගානක් වෙනව,අපිට ඕන ගාන් විතරක් ගන්න විදියක් නැද්ද
සාමාන්‍ය hardware වලත් තියෙනවද ගන්න
කොහොමත් බෝඩ් එකම ගන්න ඕනි මල්ලි කෑලි කපල දෙන්නෙ නෑ මෙහේ මේ බෝඩ් එක 3800/- ගත්තෙ
@@ElectronicLokaya Hmm🙂🙂,ok
බෝඩ් එක කීයක් කීවද අය්යේ
ගොඩක් වටිනවා ඔයා ගෙනාපු video එක. අපිට nawa video ගේන් න ඩබල් ටොප්, බින්ඩ් සාදන ආකාරය?පවර් ඇම්ප් සදහා දෙන. මේවගේ නිවැරදිව සරලව කියලා දෙන්න ජයවේවා ගමන සාර්ථක වේවා
බලමුකො මේ දවස් වල ලංකාවෙ බඩු නැතිව ඉන්නෙ
අයියේ අත්පුඩියකින් ඔන් ඔෆ් වෙන ලයිට් එකක් හදන විඩියෝ එකක් දාන්නකෝ ❤️❤️❤️බුදු සරණයි !
❤️❤️❤️ මේ කරපු වැඩ ඉවර උනාම ඉස්සරහට ගෙන්නම්කො
@@ElectronicLokaya හරි අයියේ ස්තුති 😊
Mata oyawa sabada kira ganna puluwan nabar ekak dennako
Bandpass eken normal subwoofer ekei wenasa mokakda 🤔
Oya subwoofer eka oya gawa ganna thiyanawada
අනිත් channel එකේ කරපු වීඩියෝ එකේ speaker box එක
ඔව්?
මරැනෙ,,,,
❤️❤️❤️
10 double top 2k ekka me wage sub 2k set karaganna widiyak kiyannako ... amp eka buffel ekema thiyena top 2k thiyenne... mixer ekakin puluwn da
මික්ෂර් එකක් විතරක් තිබුනට මදියි ඇම්ප් එකකුත් ඕනී මල්ලි
ඉතින් ඔයාට හදන්න බෑ නම් බොක්ස් දෙක වඩු බාස් කෙනෙකුට කියල මේ වගේ හදාගන්න
ගොඩක් ස්තූතියි අයියේ ❤️
200w sab amp ekkt spekr dekak gahlddith oya vidiytd ghnn oni
❤️
8" speaker akt me wge sub akk hadanna mashiment dennko
වීඩියෝ ඇති
mage 10 inch subwoofer speaker dekata bafal size kohomada enne
සබ් ජාති කීපයක් තියෙනව ඔයාගෙ කැමැත්තට අනුව ඒ ඩිසයින් එකට සයිස් වෙනස් වේවී මේක බැන්ඩ්ප්ස්ස සබ් එකක් නේ අඟල් 10 සයිස් එකට හදපු