Mapiya Wandanawa මේ කවිපද ටික අහන්න ඔබේ ජීවිතය වෙනස්වේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2015
  • තෙරුවන් සරණයි
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
    ―――――――――――――――――――――――――
    අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
    ―――――――――――――――――――――――――
    දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
    ―――――――――――――――――――――――――
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
    / massannevijitha. .
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
    / massannevijith. .
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
    massannevijithathero.com/
    ―――――――――――――――――――――――――
    𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
    𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
    𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
    𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
    ―――――――――――――――――――――――――
    ☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
    ✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    ―――――――――――――――――――――――――
    Massanne Vijitha Thero Kavi Bana Page
    Massanne Vijitha Thero Kavi Bana
    Massanne Vijitha Thero Mapiyawandana
    Massanne Vijitha Thero Bana
    Massanne Vijitha Thero Kavi
    Massanne Vijitha Thero Amma kavi
    Massanne Vijitha Thero Thaththa Kavi
    Massanne Vijitha Thero Sinhala Kavi
    Massanne Vijitha Thero Bodhi Pooja
    Massanne Vijitha Thero Aashirwada Pooja
    Massanne Vijitha Thero Hiru tv Kavi Bana
    Massanne Vijitha Thero Amadahara Kavi Bana
    Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
    Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sri fm Kavi Bana
    Massanne Vijitha Thero Pahan Poojawa
    Massanne Vijitha Thero Kavi Bana
    Mapiyawandana Programe
    Derana Tv Mapiyawandana Programe
    Siyatha Tv Mapiyawandana Programe
    Damdiya Tv Mapiyawandana Programe
    Sinhala Kavi Bana
    Swarnawahini Amadahara Kavi Bana
    Swarnawahini Amadahara Yugasana Kavi Bana
    Hiru tv Kavi Bana
    Hiru tv Yugasawana Kavi Bana
    Colombo Television Aushada Poojawa
    Meth tv Aushada Poojawa
    Colombo Television Kavi Ban
    Colombo Television Yugasana Kavi Bana
    Meth tv Kavi Bana
    Meth tv Yugasana Kavi Bana
    Risira tv Kavi Bana
    Risira tv Yugasana Kavi Bana
    Art tv Kavi Bana
    Art tv Yugasana Kavi Bana
    Sri Fm Kavi Bana
    Sirasa Fm Kavi Bana
    Kavi Bana
    Amma Kavi Bana
    Thaththa Kavi Bana
    Appachchi Kavi Bana
    Anda Amma Kavi Bana
    Uththama Hadawatha Kavi Bana
    Wedi Daruwo Kavi Bana
    Rata Giya Amma Kavi Bana
    Siduhath Upatha
    Asirimath Buddathwaya
    Sambuddha Parinirvanaya
    Eya Yashodara Nam Viya Kavi Bana
    Aashirwada Poojawa
    Amadahara Aashirwada Poojawa
    Aashirwada Pahan Poojawa
    Aashirwada Nelum Mal Poojawa
    Siyapath Wandanawa
    Asirimath Ruwanweli Maha Se Wandawanwa
    Ruwanweliseya Poojawa
    Bakkula Maha Se Wandanwa
    මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
    මස්සැන්නේ විජිත හිමි
    මස්සැන්නේ විජිත හිමි කවිබණ
    මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
    මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
    උත්තම මාපියවන්දනා වැඩසටහන
    උත්තම මාපියවන්දනාව
    කවිබණ
    යුගාසන කවිබණ
    අමාදහර යුගාසන කවිබණ
    අමාදහර ආශිර්වාද පූජාව
    මෙත් ටීවී ඖෂධ පූජාව
    හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
    කිරි ආහාර පූජාව
    දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
    ඖෂධ පූජාව
    108 මහා ඖෂධ පූජාව
    දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
    දම්දිය අසපුව
    සියපත් වන්දනාව
    සිදුහත් උපත
    අසිරිමත් බුද්ධත්වය
    සම්බුද්ධ පරිනිර්වාණය
    ඇය යශෝදරා නම් විය
    අන්ධ අම්මා
    අප්පච්චි
    උත්තම හදවත
    වීදි දරුවෝ
    රට ගිය අම්මා
    බංකරයේ කඳුළු කතාව
    ආනන්ද මහ තෙරුණ්
    පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
    #massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
    ©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━©
    ❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞
    Nadungamuwe Raja Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala©
    unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
    Ven Massanne Vijitha Thero is the original composer of this music track.©®
    ©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.® හදවත් සනහන කවිබණ අහන්න එන්න අප වෙත - පුජ්‍යපාද මස්සැන්නේ විජිත හිමි
    skype - vijitha.thero
  • บันเทิง

ความคิดเห็น • 820

  • @sadunisaduni15
    @sadunisaduni15 3 ปีที่แล้ว +115

    මේ හැමොටම අම්මලා ඉන්නවා මගේ අම්මා මාව දාලා ගිහින් අවුරුදු ගානක් මගේ තාත්තා ගොඩක් දුක් වින්දා මාව තනියම හදා ගන්න අම්මා ගිය තැන සතුටින් ඇති ඒත් කවදා හරි දවසක එයා ආවොත් කිරි දුන් ණයට බඩට ආපු දවසේ නොමැරුවට මං එයාව බලා ගන්නවා මං අම්මට ගොඩක් ආදරෙයි

    • @thuhinisaudhagya3223
      @thuhinisaudhagya3223 2 ปีที่แล้ว +1

      😥😥😥😥😥

    • @manjulanimanthi8633
      @manjulanimanthi8633 2 ปีที่แล้ว +1

      😢😢🥰🥰

    • @kumara3338
      @kumara3338 2 ปีที่แล้ว +3

      ගොඩක්ම දුකයි මටත් 😥

    • @jayalathindika398
      @jayalathindika398 2 ปีที่แล้ว +2

      අනේ ,,,,මම ත් අම්මා කෙනෙක් ,,,,දරු පැටවුන් 3,,, දෙනෙක් ඉන්නවා ,,,,,

    • @sadunisaduni15
      @sadunisaduni15 2 ปีที่แล้ว +4

      @@jayalathindika398 කවදාවත් අම්මේ එයාලා ඔයාගේ ඇස් මානෙන් අයින් කරන්න එපා අම්මගේ අඩුව මේ ලෝකේ කාටවත් බෑ පුරවන්න අම්මට බුදු සරණයි 🙏අම්මගේ අඩුව හැමදාකම හැම මොහොතකම දැනෙනවා ගොඩක් මං වින්ද දුක කාටවත් වෙන්න එපා අම්මේ එයාලව හොදට බලාගන්න

  • @yakadaheena2654
    @yakadaheena2654 2 ปีที่แล้ว +9

    ඇත්තටම හුගක් වටිනවා . මාත් මගෙ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි

  • @chamaramax1209
    @chamaramax1209 3 ปีที่แล้ว +38

    උපදින අත්මයක් අත්මයක් ගනෙ බෞද්ධයෙක් වෙවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි දිඉර්ගාවු වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @madumalinawalagoda1387
    @madumalinawalagoda1387 3 ปีที่แล้ว +15

    කොච්චර ඇසුවත් ඒ හැම වාරයකම හදවතට දැනුන ඇස් දෙකට කදුලු ගෙන දුන්න හරිම සංවේදී කව් බණ ටික, අපේ හාමූරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං

  • @shashikamadushan.
    @shashikamadushan. ปีที่แล้ว +13

    ලෝකයේ සියලුම අම්මාවරුන් , සත්ත්ව ලෝකයේ පවා , නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🥺❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +28

    හිත නොසන්සු වෙන හැම වෙලාවකම හිත හැදුවනම් හිත සැනසුවනම් ඒ බුදු බණ විතරමයි.. සාදු සාදු සාදු..🙏🙏🙏

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 ปีที่แล้ว +1

    Oba wahanseta mathu budu bawa labewa.yahamaga yawana me samaje weradi adukara ganna penwanna niwaradi margaya boho agei hamuduruwane.Saud Sadu sadu

  • @ishananuruddha7606
    @ishananuruddha7606 2 ปีที่แล้ว +12

    මගේ අම්මත් මාව තනිකරල ගිහින් මාසයයි මේ කවි අහද්දි පපුව පිච්චෙනවා සාදු 😭😭

  • @sirlankamalli6263
    @sirlankamalli6263 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ....මගෙ රත්තරන් අම්මා, තාත්තා බුදු වෙන්න ඕන.

  • @ayeshakalpani8679
    @ayeshakalpani8679 3 ปีที่แล้ว +4

    Budu saranai mage ammatai thaththatai wgema lokawasi siyaluma ammala thaththalta wgema oba wahansetath godak pin

  • @bandaramanike1778
    @bandaramanike1778 2 ปีที่แล้ว +3

    Mage amma budwawa. Teruwan saranai Oba wahnseta

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 6 ปีที่แล้ว +49

    සාදු...සාදු...සාදු....,ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරැවනේ

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ape hamuduruwane..mewan bana desana kota minissunge aspahadana eka godakma hodai ape hamuduruwane..budubawa athwewa ape hamuduruwane..sadu sadu sadu...

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 3 ปีที่แล้ว +6

    බොහොම හොඳයි හාමුදුරුවනේ දිගටම මේවගේ දේ කරන්න

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +2

    Sadu Sadu sadu oba whnsata dirga au lbawa

  • @aselachandranath9420
    @aselachandranath9420 3 ปีที่แล้ว +1

    Athatama lassana kavi banak hamuduruwane.

  • @lakshikasandamali609
    @lakshikasandamali609 4 ปีที่แล้ว +5

    අනේ අම්මේ.......මතු බුදු වේවා මගේ අම්මා....

  • @dhanushkapremathilaka6145
    @dhanushkapremathilaka6145 4 ปีที่แล้ว +10

    මේ ලොකේ හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ම නිවන් දකිත්වා

  • @thusithanissanka2975
    @thusithanissanka2975 8 ปีที่แล้ว +31

    අප හමුදුරුවනෙ ඔබ වහන්සේට පින්

  • @user-mq2bo1hp4z
    @user-mq2bo1hp4z 8 ปีที่แล้ว +85

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ මෙවැනි වටිනා උතුම් කිරියාවන් තව තවත් කිරිමට ඔබ වනසේට සක්තිය දයිරය ලැබෙවා..

    • @lahirurangika3297
      @lahirurangika3297 6 ปีที่แล้ว +2

      ගොඩක් පින් ගොඩක් පින්. ඔබ වහන්සේට .

    • @samarakonebandara6092
      @samarakonebandara6092 2 ปีที่แล้ว

      Sbandara

  • @chandanichandani7318
    @chandanichandani7318 2 ปีที่แล้ว +2

    Ane hamuduruvane mata daruwo 3 k innava.puthala 2 duvai 3 ma podi.mage putha Aurudu 9 dan mahana vela inne.mama sadu balanna pansalata gihin eddi apahu mama gedara eddi podi hamuduruwo mama eddi balan innava.hamudirivane mama gedaea enakan ada ada enne.mage putha godak mata mathak venava.eya harima ahinsakai anith 2 ta vada.mama hithanava anith ammalata vada mama vasana vanthai mage putha mahana karanna tharam. Mama ude havasa prarthana karanava hamuduruvane mage putha budu veva.dalada huduruwo mage putha vagema siyaluma hamuduruvan vahansela budu veva niduk Nirogi veva.bs.me kavi ahuvama hamuduruvane harima dukak danenava.oba vahansetath bs

  • @tnkofficialpage417
    @tnkofficialpage417 2 ปีที่แล้ว +4

    ලක්වාසි ලෝකවාසි අම්මාවරුන්ට , නිදුක් නීරෝගී සුවය ලැබේවා 🥰 ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් මේ පින් අත්පත් වේවා , ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා .

    • @kawibanasadu1440
      @kawibanasadu1440 ปีที่แล้ว +1

      Godak pin sidda vewa aiya e ashirwadeta

  • @s.h.nnethmini2866
    @s.h.nnethmini2866 4 ปีที่แล้ว +43

    කව්ද මේ අන්ලයික් කරපු අය අනේ කොච්චර නම් ලස්සන කවි පෙලක්ද ..දරුවට කිරි දෙන ගමන් ඇහුවේ මාරම විදිහට හිතට දැනුනා ..කදුලු ආවේ නොදැනිම ❤️

    • @udanakulawansha8442
      @udanakulawansha8442 3 ปีที่แล้ว +1

      A

    • @sanithyadm4132
      @sanithyadm4132 2 ปีที่แล้ว +2

      Anee ammala godak pawww mata kaduluth away 😭😭😭😭😭😭😭

  • @siryapehebiya6215
    @siryapehebiya6215 4 ปีที่แล้ว +1

    Adanna kadulu madi mage amme oba wahanseta mage namaskaraya wewa sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilathushanamilathushan9367
    @amilathushanamilathushan9367 ปีที่แล้ว +1

    Maga ammatai tataatatai man godak adarai mata puluwan widehata adannawa balagannawa apa hamuduruwanta godak pin

  • @sajaninimanthi4711
    @sajaninimanthi4711 4 ปีที่แล้ว +1

    Ammek taram me jewithe adare karan ne kuruth eka gdak danenna gnne ape kuseth daruwek eddi Mge ammA mathu budu wewa Mge thattat mta dipu adare sepa sampath aduwak ne ada mth ammek wenna ynne mge daruwa kuse tiyan me loke inna hama ammA kenktma deerfau wewa

  • @sumeshsoman6679
    @sumeshsoman6679 5 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 . ඔබ වහන්සේට උතුම් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා උතුම් චතුරාර්‍ය් ශක්තිය අවබෝධය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු .තෙරුවන් සරණයි

  • @user-mb2mq3mb7k
    @user-mb2mq3mb7k 3 ปีที่แล้ว +6

    සාදු ...සාදු ...සාදු ...අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @anushaapriyadarshanii4853
    @anushaapriyadarshanii4853 3 ปีที่แล้ว

    Mage amma thaththath mage aaushath. Aran jeevath weewa mava piya ape jiivithayay

  • @dahamichamathka3358
    @dahamichamathka3358 2 ปีที่แล้ว +17

    පිටි කිරි දියකරලා පොවන්න හැමෝටම පුළුවන් වුණාට,ලේ කිරි කරලා පොවන්න පුළුවන් අම්මාට විතරයි.හැමවෙලේම තාත්තා ගැන නොකිව්වට ආදරේයි තාත්තේ පන වගේ. මගේ වගේම හැම කෙනෙක්ගෙම දෙමාපියන්ට බුදු බව අත්වේවා.ආදරේයි අම්මේ තාත්තේ ලබන හැම බවයකම ඔයාලා දෙන්නා මගේම වේවා!!!🥺❤

  • @sarathpranando977
    @sarathpranando977 3 ปีที่แล้ว +3

    Sadu sadu theruwan saranai

  • @sudathsuresh1982
    @sudathsuresh1982 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මගේ අම්මට ❤

  • @dharmaseelidharmaseeli9186
    @dharmaseelidharmaseeli9186 3 ปีที่แล้ว +1

    Mage ammata godaaaaaak adareii amme

  • @kamaniprasangika30
    @kamaniprasangika30 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @user-ne4ro3ep1g
    @user-ne4ro3ep1g 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයී අපේ හමුදුරුවනේ ඇසට කදිලකුත් ආවා🙏🙏🙏😢😢😢😢

  • @ayodhahanshaniherath3748
    @ayodhahanshaniherath3748 2 ปีที่แล้ว +2

    Mage amma mathu බුදු වේවා mage amme mama oyata godak ආදරෙයි oya api thundhena wa hadhanna godak dhuk vidhapu bava mama dhannawa

  • @shanlahiru7370
    @shanlahiru7370 6 ปีที่แล้ว +7

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ .මේ සමාජේ හදන්න මේක ලොකු පියවරක්

  • @user-oc6dm3ub8z
    @user-oc6dm3ub8z 2 ปีที่แล้ว +6

    🙏පින් ඔබ වහන්සේට මේ වගේ වැඩසටහන් කරනවාට , මේ වගේ වැඩසටහන් නිසා දරුවන් දෙමාපියන් ට බොහොම ආදරයෙන් බලා ගන්නවා , ඔබ වහන්සේට මම මගේ හදවතින් ම ඔබ වහන්සේට ස්තුති කරනව.🙏

  • @user-zw2cy8bw8w
    @user-zw2cy8bw8w 4 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ .ඇත්තමයි මගෙ ඇස් වලින් කදුලුත් අවා..අද සමාජයේ ගොඩක් අයට තමන්ගෙ අම්මගෙ තාත්තාගේ අගය දැනෙන්නෙ නැ...මේ විඩියෝ එක ගොඩරියක් වටිනවා ..බුදු සරනයි හාමුදුරුවනේ ..

  • @israthnayaka2262
    @israthnayaka2262 3 ปีที่แล้ว +1

    Uthumma wasthuwa ammayi thaththayi

  • @nmm5351
    @nmm5351 3 ปีที่แล้ว +1

    Mn asama kavi bana .budu saranaii mage ammmata

  • @gamingpraveen4637
    @gamingpraveen4637 3 ปีที่แล้ว +1

    adhenava budu hamuduruvanee

  • @isharamalshani7958
    @isharamalshani7958 3 ปีที่แล้ว +1

    Ape hamuduruwane. Godak pin...

  • @andryasjack270
    @andryasjack270 2 ปีที่แล้ว +6

    Wah Buddhism is soo beautiful !
    We are so blessed with MuniRaja !
    Sadu Sadu Sadu ☸️ !!!

  • @akyamunayamuna263
    @akyamunayamuna263 3 ปีที่แล้ว

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Ammata tathatata.bs dawipihitay.

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv6614 4 ปีที่แล้ว +17

    මා පිය ආදරය ඇතිකරන ඔයාලට පින් හාමුදුරුවනෙ

  • @priyanga4261
    @priyanga4261 3 ปีที่แล้ว +16

    මේ කවි පද ටික මම අහන හැම වෙලාවෙම ඇඩෙනවා.මොකද මට මේ දෙන්නම නෑ.මටත් හිටියනම් කියල හිතෙන වාර ගාන අනන්තයි.

  • @mptaruka7125
    @mptaruka7125 ปีที่แล้ว

    Matath
    Asai
    Ape.hamuduruvan
    Wahanseva
    Ape
    Iskoleta
    Genwala.maupiya wandanawak karannan

  • @samankumara3054
    @samankumara3054 5 ปีที่แล้ว +1

    Anlaik kare ai me darmaya therennadda obalatath me mavu guna . Piya guna vataheva . Sadu sadu saadu.

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamothviduranga5976
    @chamothviduranga5976 4 ปีที่แล้ว +7

    ලස්සන කට හඬක් අපෙ හාමුදුරුවනෙ

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 2 ปีที่แล้ว +1

    Ammage adare tharam watina deyak mata naha me loke..amme mathu budu wewa..

  • @rdroshan6205
    @rdroshan6205 8 หลายเดือนก่อน

    Wah Buddhism is Soo beautiful
    We are so blessed with muniRaja sadu sadu sadu❤❤❤❤❤❤♥️♥️♥️♥️🧑‍🍼🧑‍🍼🧑‍🍼🧑‍🍼🧑‍🍼🧑‍🍼🧑‍🍼🧑‍🍼🧑‍🍼🧑‍🍼🎉🎉🧑‍🍼🎉🎉

  • @Doctordream742
    @Doctordream742 5 ปีที่แล้ว +1

    Ammawa thaththawa ath herala tiyna lokeka e wage krna minissunta deyak therum gann me bana gdkk watinwa ape hamuduruwane...saaadu saadu

  • @ChamithKavinda-yv5qe
    @ChamithKavinda-yv5qe ปีที่แล้ว +1

    ammata mamagodak adarei❤❤❤❤❤❤❤❤❤😢

  • @nisalipathirana5074
    @nisalipathirana5074 3 ปีที่แล้ว +1

    Ammage adare therum ganna Amma kenekma wennama oneee....daruwan wenuwen duk widina tharama mahamera usai.mage ammata budu saranai

  • @poornivinodya3200
    @poornivinodya3200 6 ปีที่แล้ว +2

    hithata gdk sahalluwk danenne..godak pin ape hamuduruwane...sadu....sadu...saduuu....

  • @Hirunishahipaba1124
    @Hirunishahipaba1124 3 ปีที่แล้ว +1

    Varthamana lama samajaye daruvange manasika diyunuva saha hadiyava kala guna salakeema yana karunu itha senehayen pahadili karana ape svamin vahanseta namaskara veva.

  • @udenidarmadasa6424
    @udenidarmadasa6424 8 ปีที่แล้ว +2

    me bana gooooodak watinawa ape hamuduruwane oba wahanseta goodak pin......

  • @edirimunipoornalakshandesi779
    @edirimunipoornalakshandesi779 ปีที่แล้ว +1

    මගේ අම්මා තාත්තා දෙන්නම බුදු වෙන්න ඕන 🙏🙏

  • @SanjuRash-nc9so
    @SanjuRash-nc9so ปีที่แล้ว +2

    මගෙ අම්මා මතු බුදු වේවා ආදරෙයි අම්මේ ඔයාට....

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +3

    අපේ අමිමට තාත්තට අපි හරිම අදෙරෙයි අපි හොදට සලකනව අපේ දෙමාපියන්ට අනිවාර්යයෙන්
    ❤🌺❤🌺තාත්ත❤🌺අමිම❤🌺

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +3

    ගොඩක් පින්...මේ වගේ වැඩසටහනක් කරන්න හිත යෙදුව එකට

  • @සනා
    @සනා 5 ปีที่แล้ว +35

    මේ ලෝකෙ ඉන්න හැම අම්ම තාත්තා කෙනෙකුටම තෙරුවන් සරනයි

  • @user-ck6xp7hu9r
    @user-ck6xp7hu9r 3 ปีที่แล้ว

    es wala kadulu galanawa hamuduruwana.. mage ammawai thaththai mm panawage bala gannwa hamuduruwane me kawiyen kiyaladunna e adareta oba wahanseta buduwenna e pin aithi wewa... sadu sadu sadu....mage ammai thaththi mathu buduwewa...

  • @isururandika4211
    @isururandika4211 3 ปีที่แล้ว +2

    බුදු සරණයී හාමුදුරුවනේ ..

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +2

    Apee hamuduruwanee gdk pin bs dp🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏😰😰😰😰😰පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lakmal9388
    @lakmal9388 3 ปีที่แล้ว +2

    ෙතරැවන් සරණයි

  • @user-uf4gd3ln6s
    @user-uf4gd3ln6s ปีที่แล้ว

    ඇත්තටම හදවතටම දැනුනා .මේ වෙනකන් අම්මට තාත්තාට බොරු ගොඩක් කියල තියනවා.ඒ ගැන පසුතැවෙනවා........හරිම සංවේදී මාපිය වන්දනාවක් ......තෙරුවන් සරණයි ......🙏

  • @gamepodda1804
    @gamepodda1804 3 ปีที่แล้ว +2

    අරිම සන්වේදයි

  • @harshanisharmila2568
    @harshanisharmila2568 4 ปีที่แล้ว +1

    Mage ammage adare hithat godaki wedanwa ape hamuduruwana me bana walin

  • @danupriya3673
    @danupriya3673 6 ปีที่แล้ว +70

    ඇස් දෙකෙන් කදුලු වැටුණා, බුදු සරණයි අපේ හාමුදුරුවනෙු

  • @sonalim1505
    @sonalim1505 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 👏👏😭

  • @nilanthaweerasooriya9633
    @nilanthaweerasooriya9633 4 ปีที่แล้ว +1

    Me loke awankawa adare karanne ammai thaththai mage Amma mata podi kale mage waraddata baninakota man Amma waradiwata therum gaththe eth mage raththan Ammi mata Dan therenawa mata sama wenna waradiwata hithuwata mage raththan ammi bs

  • @thisulasawbhagya5577
    @thisulasawbhagya5577 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @shehankaushalya5885
    @shehankaushalya5885 3 ปีที่แล้ว +2

    Lassnai godak 💝

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +2

    අහන්ඩබැරිමතැන නැවැත්තුවා 😥😥😥

  • @dilimadilima3349
    @dilimadilima3349 4 ปีที่แล้ว

    Budusaranyi ape hamuduruwane

  • @sanujdisanayaka8292
    @sanujdisanayaka8292 5 ปีที่แล้ว +7

    ඔබ වහන්සෙට නිවන් සුවම
    ලබත්ව

  • @user-qq5mz5uk1c
    @user-qq5mz5uk1c 4 ปีที่แล้ว +1

    Godak duka hithenawa ape hamduruwane

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viduvidu7897
    @viduvidu7897 5 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි!!

  • @chulakasandeepa9166
    @chulakasandeepa9166 2 ปีที่แล้ว +4

    ලොව ඇති උත්තරීතරම ආදරයේ සලකුණ "අම්මා" නම් වේ.

  • @buddhamarg-2566
    @buddhamarg-2566 3 ปีที่แล้ว +3

    I did not understand the language but the whole mind was pleased...sadhu sadhu sadhu

  • @namaldeepagoda2357
    @namaldeepagoda2357 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @wasanthiwejerathna7173
    @wasanthiwejerathna7173 6 ปีที่แล้ว +130

    අම්මා ගේ ආදරය තරම් කිසිම ආදරය ක් වටිනාකමක් නැහැ

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 6 ปีที่แล้ว +2

    Sadu....sadu....sadu....
    Theruvan saranai ape hamuduruvone....demapiya guna kiyanna vacana na ape hamuduruvone

  • @sureshshenu2524
    @sureshshenu2524 5 ปีที่แล้ว +35

    සාදු ..සාදු ..සාදු...හිතට පුදුම සැහැල්ලුවක් දැනවා.....

  • @dammikadammika9973
    @dammikadammika9973 8 ปีที่แล้ว +1

    mage amma mava dala giya hamuduruvane mage ammata nivan suva labeva

  • @sujanfernando9752
    @sujanfernando9752 5 ปีที่แล้ว +2

    සඩු සඩු ඔබ වහන්සේට පින් .අපේ සිත සැනසුව ට බුදු සරනඉ

  • @sanjoybarua6504
    @sanjoybarua6504 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +53

    දෙමව්පියෝ දරුවො වෙනුවෙන් කල මෙ කාලින විඩියෝව අන්තර් ජාලයට බෙදා දුන් පිනෙන් සසර ගමන් මගෙ කිසිදු දුකක් කරදරයක් නොවෙවා

  • @kanachananavodani3601
    @kanachananavodani3601 2 ปีที่แล้ว +2

    Mage rathtarn amma mawa dala gihin aurudu 5 k. Mn tamath baln innawa amme.oya wenama lokeka hitiyth mn lagin inna.adarei mage amma

  • @SmilingAlbatross-cu9wm
    @SmilingAlbatross-cu9wm 16 วันที่ผ่านมา +1

    ඇත්තටම මත් මගෙ අම්මටයි තාත්තාටයි ආදරෙයි ❤

  • @kumaradayawansha3494
    @kumaradayawansha3494 3 ปีที่แล้ว +1

    Amma gadara pahana waga ammaaaaa

  • @Dilshanmadushanka-md6mp
    @Dilshanmadushanka-md6mp ปีที่แล้ว +2

    mage Amma mawa dala giye Mata aurudu 2 dilu.et Mata e aduwa kawamadakawat danune na.mokada mage achchi mata ammek Una.adarei attamme❤❤❤❤❤

  • @nipunpeiris2292
    @nipunpeiris2292 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @ashanibhagya8331
    @ashanibhagya8331 3 ปีที่แล้ว +3

    බුදුසරනය් අපේ හාමුදුරුවනේ

  • @sakunthalasandamali1236
    @sakunthalasandamali1236 4 ปีที่แล้ว

    Oba wahansayge hema kavi banakma mn hemadama ahanwa.. harima lassanai ape hamaduruwane.... meweni bana ahanna selessu oba wahanseet theruwan saranai....🙏🙏🙏🙏🙏🙏🙏🙏