ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මා කෙනෙක් වෙලත් දරා ගන්න බැරි වේදනාවක් විදිනවා කිසීම අම්මා කෙනෙකුට මෙවන් දුකක් නොවේවා
අම්මලා තාත්තලා මම ප්‍රාර්ථනා කරන්නේ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා හැම අම්මලා තාත්තලාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මගේ අම්මත් ලෙඩින් දුකින් නිරෝගී වී මේ සසර දුකින් එතර වී නිවන් දකිවා.සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාව බිහිකරපු මගේ අම්මා මේ ලෝකේ නැති වුනත් ගොඩක් පිං අම්මේ මගේ අම්මා වුනාට 😢 අම්මා තමයි මගේ ලෝකේ කිසිම කෙනෙක්ගේ ආදරයක් ලැබුණු නැති මට අම්මා විතරයි හිටියේ ඒ ඔයත් මාව දාලා ගිහින් නිවන් සුවය ලැබේවා මගේ අම්මා 🙏🌸🌍 අනික් සියලුම අම්මා වරැන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🥺
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆🎆 2:51
මේ ලෝකේ අම්මා වගේ කවුරුත් නෑ මට නම් අදටත්.තාත්තා මගේ අදටත් හුස්ම වගේ.මේ සසරේ හැමදාටම ඒ දෙන්නම මට ලැබේවා...මම හැමදාම ඒ දෙන්නගේම පසු පස සසරේ ගොස් එකටම නිර්වානය අවබෝධ වේවා....තාත්තේ මගෙත් හුස්ම අරන් මටත් වඩා කල් ජීවත් වේවා ඔයාලා දෙන්නා
අපි කරන ලොකු වැරද්දක් තමා අපි අපේ ගැන ව්තරයි හිතන්නේ එතේ ගොඩක් දුක් ව්දිදින අම්මලා තාත්තා ලා කොච්චර ඉන්නවද අප්පා ආදරෙයි මගේ අම්මේ තාත්තේ ඔයාලටට,,බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි
මට ඇඩුනා මෙ කවි බන ආනකොට😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මම කවි බන වලට ආසායි sanjeewa devi
මමාත් කාවි බාන වලට ආසායි මෙක ඇහුවාම ඇත්තටම මාට මාගෙ අම්මා මාතාක් වුනා😢😢😢😢😢
මගේ අප්පච්චි බුදු වේවා සියලු අප්පච්චිලත් බුදු වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මා ගෙ අාදරය අැත්තටම එ් හැගිම්.දැනිම් හරි සුන්දරයි .❤❤
අම්මා නැති උනාම තමයි අගේ දැනෙන්නේ මගේ අම්මා නැතිවෙලා අව්රුදු 36ක්නිවන් සුව
මගේ අම්මා ට වගේම තාත්තට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඒවගේම සියලුම මව්පියන්ට දීර්ඝයුශ ලැබේවා
මෙවැනි කවි බණ දෙසනා කරන ස්වාමීන් වහන්සේට බුදු සරනයි ඒ ස්වාමීන් වහන්සේ ගේ දෙමාපියන්ට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා
හැම අම්මා කෙනෙක්ම නිවන් දකින්න ❤❤❤❤❤❤❤❤
අම්මා බුදු වේවා
පුංචිම දුකක්වත් දැනෙන්න නොදී අපිව මලක් වගෙ පරිස්සම් කරන මගෙ රත්තරං අම්මා මතු බුදු වේවා🥺🙏❤
අපෙ හාමුදුරුවනේ තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුස ලැබෙවා 🌹🌹🙏🙏🙏🌹🌹
මගේ අම්මා අනිවාර්යයෙන් බුදු වෙන්න ඕනේ 🥺කොච්චර බැන්නත් ඒ ආදරේටනේ කියලා තේරුම් යන්නේ පස්සේ 🥺❤️ අම්මා තමා ලෝකේ හොදම කෙනා
මගෙ රත්තරාන් අම්මා තමා මගෙ පන .මගෙ අම්මාට මම මගෙ පනටත් වැඩිය අදරෙයි .💗💗💗💗💗💗🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ලොකෙ සියලුම අම්මා වරුන් අරක්ශා වේවා ❤️🙂
මන් ආදරෙයි මගේ අම්මට මගේ මතු බුදු වෙන්න ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම අම්මාවරුනට නිදුක් නීරෝගිබාවය,දීර්ඝායු ලැබේවා...!♥
Mathu Budu wewa Amma
අම්මායි තාත්තයි බුදුවේවා.🙏🙏
මගෙ අම්මට නිවන් සුව ලැබේවා .😥😥 ❤❤❤
මගෙ මුලු ලොකයම අම්මා මට අම්මා නැතුව ජිවත් වෙන්න බෑ අම්මා විතරක් නෙවෙ මට තාත්තත් මට ඕන ❤
මගෙ මුලු ලෝකයේම අම්මා මට නැතිවෙන්න බැ😢😢😢
ම ෙගමුල්ම ෙලකය අමිමා අමිමා කියන්ෙන ෙලකයම❤❤
අමිමා තාතිතා කියන්ෙන පන අමිමා තාත්තා නැතුව ඉන්බැ ලෙකයමපෙන්නන්නෙඅමිමා තාත්තා
❤❤❤❤😂
Mage ආයුෂ th අරන් ජීවත් වෙන්න mage අම්මා....
අහන්න බැ හාමුදුවනේ දුකයි කලුදු ගගක් ගලනවා මතු බවයේ උබ වහන්සේටත් මතු බුදු වේවා අම්මාගේ ගුන ගායනයට,,, තෙරුවන් සරනයි
මේ ලෝකය තුල සිටින සියලුම අම්මා වරුන්ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
පාද නමස්කාර වේවා.පින්වත් ස්වාමීන් වහන්ස..සියලු දෙවියන් සුරතින් ආරක්ෂා කරත්වා..
මගෙ අම්මාට අමා මහ නිවන් සුව ලැබේවා. උපදින හැම භවයකම මගෙ අම්මගෙම කුසේම උපදින්න ලැබේවා
E
මගෙ අම්මා තරම් වටිනා කෙනෙක් නෑ මට මෙ ලොකෙ මගෙ අම්මා මාව උස්මහත් කරන්න කොච්චරක් නම් දුක් විදින්න ඇද්ද මගෙ අම්මා මතු බුදු වෙන්න ඔනි
මගේ අම්ම thathta mage ayushath aran ජීවත් wawa mage amma thathta budu wawa ලබන hama භාවයkama magema wawa amme thathte budu saranai සතර වරම් දෙවියෝ ආරක්ෂා lebawa
මේ කවි ගායනා කරන ඔබ වහන්සේටත් සියලුම මව් පිය වරුන්ටත් ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏
සියලුම අම්මා වරැන්.මතු බුදු වෙවා♥️🙌
අම්මා තමයි මගෙ ජිවිතෙ❤❤❤
සාදු සාදු සදු ,,,,,,, මේ ලෝකයේ වටිනාම සම්පත් අම්මාවරුන් සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවායි ,,,,,,,,,,, සාදු සාදු සදු ස්වාමින් වහන්සේට පින්
🙏🙏🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ මව් පියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා,🙏🙏🙏
Maga amma mathak una kadulak naguna Amma API athara na maga ammatath oba vahansetath ma pin kusal himi veva
මගේ අම්මගේ සියලු රෝග සුවපත් වෙලා නිවන් දකිත්වා.... සාදු සාදු 🙏🥺❤
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ පිං අනුමෝදන් වෙත්වා.
සියලුම මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා❤🙏🙏
මෙ කවි බණ සියලු දෙනාට ඇසෙත්වා!!!!🙏🙏🙏🙏🙏
බුදුසරනයිඅම්මලාසියලුදෙනාටම❤❤🥰
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා ක්‍යය ධර්ම දෙසනාවක් දෙසනා කලාට හරිම දුකයි හරිම ලස්සනයි අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා.ක්‍යය ධර්ම දෙසනා ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
හරිම දුකයි මගේ අම්මාට තත්තට නිවන් සුව පතනව හාමුදුරුවන්ට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවුරු හිටියත් වැඩක් නෑ අම්මා, තාත්තා නැත්නම් ඒ ආදරය මහමෙරක් තරම් අපිට
හරිම ලස්සන කව් ටිකක්... දීර්ඝායුශ වේවා හාමුදුරුවනේ 🙏🙏🙏
කෙටියෙන්ම (අම්මා තාත්තා තමා මුලු සසරම ❤🌍🥺)
Appt ube ehemd
මගේ අම්මටයි අප්පච්චිටයි නිවන් සුව පතනවා. පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ආයුත් කරගෙන මගේ අම්මා ජීවත් වෙන්න ඕනි.!! සියලුම අම්මා වරුන් මතු බුදු වේවා !!!
💖💖
ක්භ්බ්ව්බ්
Gjcjch
@@amilamadushanka7397 ල්
මගේ අම්මේ ඔයාට දිර්ඝයු වේවා. මගේ දරුවෝ දෙන්නා හදනකොට මට ඔයා මතක් වෙනවා.
දෙවෙනි බුදුන් මගේ අම්මා ❤️🌏😭😭😭😭
මගේ අම්මා තරම් දුක් වින්ද අම්මා කෙනෙක් නැතුව ඇති කියල මගේ තාත්තා නැතුව අපිව හැදුවා මට තාත්තව මතක නැ මගේ අම්මා නිවන් දකින්න ලැබේවා
ඹබවහන්සේටඹුදුසරණයිසාදුසාදුසාදු🙏🙏🙏🌷👍
මවු ගුන නොදැනෙන අපිට ඔබ වහන්සේගෙ අලන්කරවත් සන්වේදි කවී පෙල නිසා දැසට කදුලු එන්න මවු ගුන දැනුනා ඔබ වහන්සෙට එ පින් අනුමොදන් වේවා.
Ammata godak adareyi .Mage jiethsyama eya thama.amma wagema Mage ayiyathath godak adareyi.oba wahannseta niduk nirogi bawaya lebewa🙏🙏🙏
මගේ අම්මා මාව බලා ගත්තා වගේම අද මගේ දරුවෝ 3 දෙනාට අම්මෙක් වෙලා ඉන්නෙ. මගේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න💓💓💓🙏🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සර්ණයි සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පින්
ඔබ වහන්සේගේ මවට ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයෙකු බිහි කළ පිනම ප්‍රමාණවත් මතු බුදු වෙන්නට....සියලු මවුවරු නිදුක් නිරෝගී වේවා!
මගේ අම්මාට නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කවි ගයනා කරන ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් මගේ අම්මා තාත්තා ටත් සියලු අම්මා තාත්තාලාටත් බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏❤️❤️❤️
guppy
තෙරැවන්සරණයි අපේහමුදුරැවනේ බොහෝම පිං 🌹🙏🌹🙏🌹🙏🌹🙏හරිම ලස්සනයි💛❤️ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏
ආදරේ අම්මට ගොඩක් .අපිට වැඩිය කල් ජීවත් වෙන්න ඕනි අපේ අම්මා
පිං වත් ස්වාමින් වහන්සේ නමස් කරන්නේ වේවා 🙏🙏🙏🙏🙏
Mage rattaran Amma buduwewa🙏🙏🙏🙏
මගෙ අමිමයි මමයි ගොඩාක්ම සෙනෙහසින් හිටියෙ.මට ලැබුණ එකම කල්යාණ සමිත්‍රයත් අමිම පමණයි.මම විවර උනාට පස්සෙ වාසනාවන්ත උනා මගේ අමිම මන් ලගම තියාගෙන උපස්ථාන කරන්න.මට ඒ වෙනුවෙන් උදවු කරපු මගේ ස්වාමියාටත් පින් අනුමෝදන් කරනව.අද මගේ අමිම මෙලොව හැර ගිහින් අවුරුදු දහයක් වෙනව.මගේ අමිමට උතුම් නිවන් මගේ දොරටුව මේ ගෞතම බුදු සසුනෙහිම විවර වේවා.අමාමහ නිවනින් සැනසීම ලැබේවා. 🙏🙏🙏
මගේ අම්මාඉ අප්පච්චිඉ මතු බුදුවේවා මන් ගොඩක් ආදරෙයි හැමදාම හොයලා බලනවා දුක සැප අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑ මගේ දෙමව්පියෝ දෙන්නට දීර්ගායු ලැබේවා මේ ලෝකේ සියලු දෙමාපියන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️
සියලුම අම්මාවරු තාත්තාවරු බුදු වේවා 🙏🙏 සාදු සාදු ...
උතුම් තෙරුවන් සරණයි.
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ .ගොඩක් දුකයි .ලස්සනයි .දිර්ගායුෂ ලැබෙිවා ..🙏🙏🙏😭😭😭😭
Mata godak dukai mage amma nehe eth mata godak dukai
Mage ammata mn godak adaray upadina hama athmayakama mage amma Wela ipadewa
මේ ලෝකෙ උතුම්ම වස්තුව අම්මා දුකයි මගෙ අම්මා නැහැ තෙරැවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු 🙏🙏🙏🙏🙏
මගෙත්
Mage daruwai mai ada gedara taniwela mata duwak inne man gatta amma wena minihek akka gihin daruwa dala meloke me wage nirisan ammala innawa deiyane
Mage ammath mawa dala gihin.eath ea nolabapu aadareta mm godaak aadarey❤❤❤💔
මගේ අම්මයී තාත්තටයී දීර්ඝ ආයුශ ලැබේවා..........🥺🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම ඔබ වහන්සේටත් දීර්ඝ ආයුශ ලැබේවා.....මෙලොව සියලුම දෙමාපියන්ට දීර්ඝ ආයුශ ලැබේවා.....🙏🙏🙏❤
මගෙ ආයුත් අරගෙන මගෙ අම්මා ජිවත් වෙන්න ඔනි 💐🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට .සාධු සාධු සාධු 🙏🙏
හරිම ලස්සන සංවේදී කවි පෙලක්.සාධු සාධු !!! අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි.ඔබ වහන්සේගේ මව් පියන්හටද නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.තව තවත් මෙවන් පද්‍ය නිර්මාණය කිරීමට ඔබ වහන්සේට ශක්තිය දයිර්‍ය ලැබේවා !!!
සාදු සාදු
සියලුම අම්මා වරුන් මතු බුදුවේවා....
සියලුම අම්මාවරුන් බුදු වෙන්න ඔනෙ?
මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම ආදරය අම්මාගේ ආදරේ මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන මගේ අම්මා ❤🥺🙏
ෙතරැවන්. සරනයි ස්වාමීන් වහන්ෙස් ඔබ වහන්ෙස්ට. දීර්ඝායුෂ ලැෙබ්‍වා නෙමා් බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මේ ඔයාව මට හැමදාමත් ඉන්න ඕන මගේ ලගම.♥️♥️♥️🙏
පපුවට තුරැලු වන්න අමිමා කිය කියා ❤❤ හරිම මිහිරියි එ වදන් ❤ස්වාමින් වහන්ස නිවන් දකිත්වා සාදු සාදු සාදු
දීර්ග ආයුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට!!!!
අපේ පොඩි හාමුදුරුවෝ .ලස්සනයි කවි ටික ❤❤
උතම්ම පදවි අම්මා ඒ ගුන ගායනා කරන අපේ හමුදුරැනන්ට දිර්ගායු ලැබ නිදුක් නිරොගි සුවය ලැබේවා මේ වාගේ ගුන ගයන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ලෝකයේ නොවෙනස් වන එකම දේත් අම්මාය ❤️.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
මේ ලෝකයේ අම්මගෙ ආදරය තරම් උතුම් ආදරයක් තවත් නැති තරම්ය . තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
❤❤❤තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ..
අමිමාලා.බුදුවේවා!!!🙏🏽🙏🏽🙏🏽
මගේ අම්මට නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
මගේ රත්තරං අම්මට තෙරුවන් සරණයි 🙏❤ඔබ වහන්සේටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
අමිමා තරමි අපට කිසිවෙක් ආදරේනැමගෙ අමිමා බුදුවෙිවා
Mge ammlh ikman bawayak budu weewa.
අම්මා ගැන කිවු කවි සියලු අම්මා වරුන්ට උපහාරයකි ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ මෑණියන්ට උපහාරයක් වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට මෙවැනි කවි තව තවත් කියන්න සක්තිය ලැබේවා ඔබ වහන්සේට
අපේ හමුදුරැවනේ දරැවන්ට අහන්න හොද කවිබනටික අපේහමුදුරැවන්ට තොරැවන් සරණයි
@@devikaperera9387sudu sadu sadu 🙏🙏🙏
❤❤😊
සියලුම අම්මලා මතු බුදු wenna oni.💞💞💞💞💞💞💞
දෙවනි බුදුන් අම්මා මගේ අම්මා බුදු වේවා සියලු අම්මලත් බුදු වේවා
මගේ රත්තරන් අම්මත්,තාත්තාත් බුදු වේවා 😢😢😢😢
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,,,මම කුවෙටි සිට
මගෙ අම්මා සහ තත්තා මතු බුදු වෙන්න ♥️ මගෙ ම අම්මායි තත්තා යි වෙලඑ වාගෙම මෙ හමුදුරුවන්ගෙ අම්මායි තත්තා යි කොච්චර පින් කරලා ඇත්ද මෙ වගෙ පුතෙක් ලබන්න
මගේ මූලූ ජිවිතේම අම්මා ... මගේ අම්මා මගේ ආයූෂත් අරන් තව තවත් ජිවත් වෙන්න ශක්තිය ධෛර්යය මගේ අම්මට ලැබේවා
බුදුසරණයිඔබ වහන්ෙස්ට 🙏🙏🙏🙏🙏
සියලු අම්මා වරුන් මතු බුදු වේවා
සියලුම අයවලුන්ගේ අම්මලා හට මේ උතුම් කවි බණ ධර්ම දානයක්ම වේවා මගේ රත්තරන් අම්මා තාත්තාත් මගේ ආයුෂත් අරං චිරාත් කාලයක් ජිවත් වේවා .............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉q 8:12
2:06 Kavibana 2:47 2:49 2:52 ❤
Mage Amma thathata budu sarani
Kisima ledak dukak karadarayak nathuwa mage raththaran amma mage ayushath aran jiwath wenna oni.siyaluma ammawarunta me bana pada upaharayak wewa.siyaluma ammawarun mathu budu wewa..budusaranai
ඔබ වාහාන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
අම්මා කෙනෙක් වෙලත් දරා ගන්න බැරි වේදනාවක් විදිනවා කිසීම අම්මා කෙනෙකුට මෙවන් දුකක් නොවේවා
අම්මලා තාත්තලා මම ප්‍රාර්ථනා කරන්නේ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා හැම අම්මලා තාත්තලාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මගේ අම්මත් ලෙඩින් දුකින් නිරෝගී වී මේ සසර දුකින් එතර වී නිවන් දකිවා.සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාව බිහිකරපු මගේ අම්මා මේ ලෝකේ නැති වුනත් ගොඩක් පිං අම්මේ මගේ අම්මා වුනාට 😢 අම්මා තමයි මගේ ලෝකේ කිසිම කෙනෙක්ගේ ආදරයක් ලැබුණු නැති මට අම්මා විතරයි හිටියේ ඒ ඔයත් මාව දාලා ගිහින් නිවන් සුවය ලැබේවා මගේ අම්මා 🙏🌸🌍 අනික් සියලුම අම්මා වරැන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🥺
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆🎆 2:51
මේ ලෝකේ අම්මා වගේ කවුරුත් නෑ මට නම් අදටත්.තාත්තා මගේ අදටත් හුස්ම වගේ.මේ සසරේ හැමදාටම ඒ දෙන්නම මට ලැබේවා...මම හැමදාම ඒ දෙන්නගේම පසු පස සසරේ ගොස් එකටම නිර්වානය අවබෝධ වේවා....තාත්තේ මගෙත් හුස්ම අරන් මටත් වඩා කල් ජීවත් වේවා ඔයාලා දෙන්නා
අපි කරන ලොකු වැරද්දක් තමා අපි අපේ ගැන ව්තරයි හිතන්නේ එතේ ගොඩක් දුක් ව්දිදින අම්මලා තාත්තා ලා කොච්චර ඉන්නවද අප්පා ආදරෙයි මගේ අම්මේ තාත්තේ ඔයාලටට,,බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි
මට ඇඩුනා මෙ කවි බන ආනකොට😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මම කවි බන වලට ආසායි sanjeewa devi
මමාත් කාවි බාන වලට ආසායි මෙක ඇහුවාම ඇත්තටම මාට මාගෙ අම්මා මාතාක් වුනා😢😢😢😢😢
මගේ අප්පච්චි බුදු වේවා සියලු අප්පච්චිලත් බුදු වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මා ගෙ අාදරය අැත්තටම එ් හැගිම්.දැනිම් හරි සුන්දරයි .❤❤
අම්මා නැති උනාම තමයි අගේ දැනෙන්නේ මගේ අම්මා නැතිවෙලා අව්රුදු 36ක්
නිවන් සුව
මගේ අම්මා ට වගේම තාත්තට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඒවගේම සියලුම මව්පියන්ට දීර්ඝයුශ ලැබේවා
මෙවැනි කවි බණ දෙසනා කරන ස්වාමීන් වහන්සේට බුදු සරනයි ඒ ස්වාමීන් වහන්සේ ගේ දෙමාපියන්ට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා
හැම අම්මා කෙනෙක්ම නිවන් දකින්න ❤❤❤❤❤❤❤❤
අම්මා බුදු වේවා
පුංචිම දුකක්වත් දැනෙන්න නොදී අපිව මලක් වගෙ පරිස්සම් කරන මගෙ රත්තරං අම්මා මතු බුදු වේවා🥺🙏❤
අපෙ හාමුදුරුවනේ තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුස ලැබෙවා 🌹🌹🙏🙏🙏🌹🌹
මගේ අම්මා අනිවාර්යයෙන් බුදු වෙන්න ඕනේ 🥺කොච්චර බැන්නත් ඒ ආදරේටනේ කියලා තේරුම් යන්නේ පස්සේ 🥺❤️ අම්මා තමා ලෝකේ හොදම කෙනා
මගෙ රත්තරාන් අම්මා තමා මගෙ පන .මගෙ අම්මාට මම මගෙ පනටත් වැඩිය අදරෙයි .💗💗💗💗💗💗🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ලොකෙ සියලුම අම්මා වරුන් අරක්ශා වේවා ❤️🙂
මන් ආදරෙයි මගේ අම්මට මගේ මතු බුදු වෙන්න ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම අම්මාවරුනට නිදුක් නීරෝගිබාවය,දීර්ඝායු ලැබේවා...!♥
Mathu Budu wewa Amma
අම්මායි තාත්තයි බුදුවේවා.🙏🙏
මගෙ අම්මට නිවන් සුව ලැබේවා .😥😥 ❤❤❤
මගෙ මුලු ලොකයම අම්මා මට අම්මා නැතුව ජිවත් වෙන්න බෑ අම්මා විතරක් නෙවෙ මට තාත්තත් මට ඕන ❤
මගෙ මුලු ලෝකයේම අම්මා මට නැතිවෙන්න බැ😢😢😢
ම ෙගමුල්ම ෙලකය අමිමා අමිමා කියන්ෙන ෙලකයම❤❤
අමිමා තාතිතා කියන්ෙන පන අමිමා තාත්තා නැතුව ඉන්බැ ලෙකයමපෙන්නන්නෙඅමිමා තාත්තා
❤❤❤❤😂
Mage ආයුෂ th අරන් ජීවත් වෙන්න mage අම්මා....
අහන්න බැ හාමුදුවනේ දුකයි කලුදු ගගක් ගලනවා මතු බවයේ උබ වහන්සේටත් මතු බුදු වේවා අම්මාගේ ගුන ගායනයට,,, තෙරුවන් සරනයි
මේ ලෝකය තුල සිටින සියලුම අම්මා වරුන්ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
පාද නමස්කාර වේවා.පින්වත් ස්වාමීන් වහන්ස..සියලු දෙවියන් සුරතින් ආරක්ෂා කරත්වා..
මගෙ අම්මාට අමා මහ නිවන් සුව ලැබේවා. උපදින හැම භවයකම මගෙ අම්මගෙම කුසේම උපදින්න ලැබේවා
E
මගෙ අම්මා තරම් වටිනා කෙනෙක් නෑ මට මෙ ලොකෙ මගෙ අම්මා මාව උස්මහත් කරන්න කොච්චරක් නම් දුක් විදින්න ඇද්ද මගෙ අම්මා මතු බුදු වෙන්න ඔනි
මගේ අම්ම thathta mage ayushath aran ජීවත් wawa mage amma thathta budu wawa ලබන hama භාවයkama magema wawa amme thathte budu saranai සතර වරම් දෙවියෝ ආරක්ෂා lebawa
මේ කවි ගායනා කරන ඔබ වහන්සේටත් සියලුම මව් පිය වරුන්ටත් ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏
සියලුම අම්මා වරැන්.මතු බුදු වෙවා♥️🙌
අම්මා තමයි මගෙ ජිවිතෙ❤❤❤
සාදු සාදු සදු ,,,,,,, මේ ලෝකයේ වටිනාම සම්පත් අම්මාවරුන් සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවායි ,,,,,,,,,,, සාදු සාදු සදු ස්වාමින් වහන්සේට පින්
🙏🙏🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ මව් පියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා,🙏🙏🙏
Maga amma mathak una kadulak naguna Amma API athara na maga ammatath oba vahansetath ma pin kusal himi veva
මගේ අම්මගේ සියලු රෝග සුවපත් වෙලා නිවන් දකිත්වා.... සාදු සාදු 🙏🥺❤
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ පිං අනුමෝදන් වෙත්වා.
සියලුම මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා❤🙏🙏
මෙ කවි බණ සියලු දෙනාට ඇසෙත්වා!!!!🙏🙏🙏🙏🙏
බුදුසරනයිඅම්මලාසියලුදෙනාටම❤❤🥰
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා ක්‍යය ධර්ම දෙසනාවක් දෙසනා කලාට හරිම දුකයි හරිම ලස්සනයි අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා.ක්‍යය ධර්ම දෙසනා ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
හරිම දුකයි මගේ අම්මාට තත්තට නිවන් සුව පතනව හාමුදුරුවන්ට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවුරු හිටියත් වැඩක් නෑ අම්මා, තාත්තා නැත්නම් ඒ ආදරය මහමෙරක් තරම් අපිට
හරිම ලස්සන කව් ටිකක්... දීර්ඝායුශ වේවා හාමුදුරුවනේ 🙏🙏🙏
කෙටියෙන්ම (අම්මා තාත්තා තමා මුලු සසරම ❤🌍🥺)
Appt ube ehemd
මගේ අම්මටයි අප්පච්චිටයි නිවන් සුව පතනවා. පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ආයුත් කරගෙන මගේ අම්මා ජීවත් වෙන්න ඕනි.!! සියලුම අම්මා වරුන් මතු බුදු වේවා !!!
💖💖
ක්භ්බ්ව්බ්
Gjcjch
@@amilamadushanka7397 ල්
මගේ අම්මේ ඔයාට දිර්ඝයු වේවා. මගේ දරුවෝ දෙන්නා හදනකොට මට ඔයා මතක් වෙනවා.
දෙවෙනි බුදුන් මගේ අම්මා ❤️🌏😭😭😭😭
මගේ අම්මා තරම් දුක් වින්ද අම්මා කෙනෙක් නැතුව ඇති කියල මගේ තාත්තා නැතුව අපිව හැදුවා මට තාත්තව මතක නැ මගේ අම්මා නිවන් දකින්න ලැබේවා
ඹබවහන්සේටඹුදුසරණයි
සාදුසාදුසාදු🙏🙏🙏🌷👍
මවු ගුන නොදැනෙන අපිට ඔබ වහන්සේගෙ අලන්කරවත් සන්වේදි කවී පෙල නිසා දැසට කදුලු එන්න මවු ගුන දැනුනා ඔබ වහන්සෙට එ පින් අනුමොදන් වේවා.
Ammata godak adareyi .Mage jiethsyama eya thama.amma wagema Mage ayiyathath godak adareyi.oba wahannseta niduk nirogi bawaya lebewa🙏🙏🙏
මගේ අම්මා මාව බලා ගත්තා වගේම අද මගේ දරුවෝ 3 දෙනාට අම්මෙක් වෙලා ඉන්නෙ. මගේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න💓💓💓🙏🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සර්ණයි සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පින්
ඔබ වහන්සේගේ මවට ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයෙකු බිහි කළ පිනම ප්‍රමාණවත් මතු බුදු වෙන්නට....සියලු මවුවරු නිදුක් නිරෝගී වේවා!
මගේ අම්මාට නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කවි ගයනා කරන ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් මගේ අම්මා තාත්තා ටත් සියලු අම්මා තාත්තාලාටත් බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏❤️❤️❤️
guppy
තෙරැවන්සරණයි අපේහමුදුරැවනේ බොහෝම පිං 🌹🙏🌹🙏🌹🙏🌹🙏හරිම ලස්සනයි💛❤️ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏
ආදරේ අම්මට ගොඩක් .අපිට වැඩිය කල් ජීවත් වෙන්න ඕනි අපේ අම්මා
පිං වත් ස්වාමින් වහන්සේ නමස් කරන්නේ වේවා 🙏🙏🙏🙏🙏
Mage rattaran Amma buduwewa🙏🙏🙏🙏
මගෙ අමිමයි මමයි ගොඩාක්ම සෙනෙහසින් හිටියෙ.මට ලැබුණ එකම කල්යාණ සමිත්‍රයත් අමිම පමණයි.මම විවර උනාට පස්සෙ වාසනාවන්ත උනා මගේ අමිම මන් ලගම තියාගෙන උපස්ථාන කරන්න.මට ඒ වෙනුවෙන් උදවු කරපු මගේ ස්වාමියාටත් පින් අනුමෝදන් කරනව.අද මගේ අමිම මෙලොව හැර ගිහින් අවුරුදු දහයක් වෙනව.මගේ අමිමට උතුම් නිවන් මගේ දොරටුව මේ ගෞතම බුදු සසුනෙහිම විවර වේවා.අමාමහ නිවනින් සැනසීම ලැබේවා. 🙏🙏🙏
මගේ අම්මාඉ අප්පච්චිඉ මතු බුදුවේවා මන් ගොඩක් ආදරෙයි හැමදාම හොයලා බලනවා දුක සැප අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑ මගේ දෙමව්පියෝ දෙන්නට දීර්ගායු ලැබේවා මේ ලෝකේ සියලු දෙමාපියන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️
සියලුම අම්මාවරු තාත්තාවරු බුදු වේවා 🙏🙏 සාදු සාදු ...
උතුම් තෙරුවන් සරණයි.
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ .ගොඩක් දුකයි .ලස්සනයි .දිර්ගායුෂ ලැබෙිවා ..🙏🙏🙏😭😭😭😭
Mata godak dukai mage amma nehe eth mata godak dukai
Mage ammata mn godak adaray upadina hama athmayakama mage amma Wela ipadewa
මේ ලෝකෙ උතුම්ම වස්තුව අම්මා දුකයි මගෙ අම්මා නැහැ තෙරැවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු 🙏🙏🙏🙏🙏
මගෙත්
Mage daruwai mai ada gedara taniwela mata duwak inne man gatta amma wena minihek akka gihin daruwa dala meloke me wage nirisan ammala innawa deiyane
Mage ammath mawa dala gihin.eath ea nolabapu aadareta mm godaak aadarey❤❤❤💔
මගේ අම්මයී තාත්තටයී දීර්ඝ ආයුශ ලැබේවා..........🥺🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම ඔබ වහන්සේටත් දීර්ඝ ආයුශ ලැබේවා.....මෙලොව සියලුම දෙමාපියන්ට දීර්ඝ ආයුශ ලැබේවා.....🙏🙏🙏❤
මගෙ ආයුත් අරගෙන මගෙ අම්මා ජිවත් වෙන්න ඔනි 💐🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට .සාධු සාධු සාධු 🙏🙏
හරිම ලස්සන සංවේදී කවි පෙලක්.සාධු සාධු !!! අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි.ඔබ වහන්සේගේ මව් පියන්හටද නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.තව තවත් මෙවන් පද්‍ය නිර්මාණය කිරීමට ඔබ වහන්සේට ශක්තිය දයිර්‍ය ලැබේවා !!!
සාදු සාදු
සියලුම අම්මා වරුන් මතු බුදුවේවා....
සියලුම අම්මාවරුන් බුදු වෙන්න ඔනෙ?
මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම ආදරය අම්මාගේ ආදරේ මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන මගේ අම්මා ❤🥺🙏
ෙතරැවන්. සරනයි ස්වාමීන් වහන්ෙස් ඔබ වහන්ෙස්ට. දීර්ඝායුෂ ලැෙබ්‍වා නෙමා් බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මේ ඔයාව මට හැමදාමත් ඉන්න ඕන මගේ ලගම.♥️♥️♥️🙏
පපුවට තුරැලු වන්න අමිමා කිය කියා ❤❤ හරිම මිහිරියි එ වදන් ❤ස්වාමින් වහන්ස නිවන් දකිත්වා සාදු සාදු සාදු
දීර්ග ආයුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට!!!!
අපේ පොඩි හාමුදුරුවෝ .ලස්සනයි කවි ටික ❤❤
උතම්ම පදවි අම්මා ඒ ගුන ගායනා කරන අපේ හමුදුරැනන්ට දිර්ගායු ලැබ නිදුක් නිරොගි සුවය ලැබේවා මේ වාගේ ගුන ගයන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ලෝකයේ නොවෙනස් වන එකම දේත් අම්මාය ❤️.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
මේ ලෝකයේ අම්මගෙ ආදරය තරම් උතුම් ආදරයක් තවත් නැති තරම්ය . තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
❤❤❤තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ..
අමිමාලා.බුදුවේවා!!!🙏🏽🙏🏽🙏🏽
මගේ අම්මට නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
මගේ රත්තරං අම්මට තෙරුවන් සරණයි 🙏❤
ඔබ වහන්සේටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
අමිමා තරමි අපට කිසිවෙක් ආදරේනැමගෙ අමිමා බුදුවෙිවා
Mge ammlh ikman bawayak budu weewa.
අම්මා ගැන කිවු කවි සියලු අම්මා වරුන්ට උපහාරයකි ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ මෑණියන්ට උපහාරයක් වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට මෙවැනි කවි තව තවත් කියන්න සක්තිය ලැබේවා ඔබ වහන්සේට
අපේ හමුදුරැවනේ දරැවන්ට අහන්න හොද කවිබනටික අපේහමුදුරැවන්ට තොරැවන් සරණයි
@@devikaperera9387sudu sadu sadu 🙏🙏🙏
❤❤😊
සියලුම අම්මලා මතු බුදු wenna oni.💞💞💞💞💞💞💞
දෙවනි බුදුන් අම්මා මගේ අම්මා බුදු වේවා සියලු අම්මලත් බුදු වේවා
මගේ රත්තරන් අම්මත්,තාත්තාත් බුදු වේවා 😢😢😢😢
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,,,මම කුවෙටි සිට
මගෙ අම්මා සහ තත්තා මතු බුදු වෙන්න ♥️ මගෙ ම අම්මායි තත්තා යි වෙල
එ වාගෙම මෙ හමුදුරුවන්ගෙ අම්මායි තත්තා යි කොච්චර පින් කරලා ඇත්ද
මෙ වගෙ පුතෙක් ලබන්න