Lord Buddha the greatest human to grace the planet earth was born in Sivu Hela which is modern day Sri Lanka. All Sri Lanka s needs to be aware of this fact. Be proud.
Vivada karanna kiyanavata vada sudusu sakachcha karanna keemai. Siyasinma dakagannata tibe.Arya margaye yana kisiweku Dharmaya vivada karanne netha. Son api me gamana nuwanesin taranaya kala utuiTeruvan saranai!!!
Lankwe kiyala kiyanna pera one tram nam me hela deepeta kiya aty bawa Oba nodannwada.selon,tambapanni, wage visala nm premanyak ata.itihasaya soda kiyawanna.
th-cam.com/video/u_p_MzkCcwA/w-d-xo.html
මට කරුණ කරලා කියනවාද බුදුන් ඉපදුනේ මොන රටේද කියල එක වචනයෙන්. . මම අහන්නේ දැනගැනීම පිණිස
@@frankr649 lb
@@suduamma3250 what is Ib meaning
i realize I'm pretty randomly asking but does anyone know a good place to stream new tv shows online ?
@Arlo Musa i would suggest Flixzone. Just search on google for it :)
රාමුව තුල සිර නොවූ ඔබ වහන්සේලා සමගත් ඔබ තුමන්ලා සමගත් අපි නිරන්තරයෙන් සිටිනවා. මේක ලොකු පිනක්. තෙරුවන් සරනයි .
ස්තූතියි මහත්මයා
සාධු සාධු සාධු! පරම සත්‍යය නොබියව විවර කරන නායක ස්වාමීන්වහන්සේ සුවපත්ම වේවා!
හරිම වේදනාවක් දැනෙන්නේ මේවා අහනකොට ..ඇත්තටම මේ බුදුන් ගේ දේශය නේද..අපේ ඉතිහාසය නිවැරැදි කරන්න ඇයි කිසිම කෙනෙක් උත්සාහ නොකරන්නේ ..හැම එකක්ම ඉන්දියාවෙන් ආවා කියලා ඉතිහාසය ලියපු උන්ට කල්පය පවතින තුරුම ඒ පව් ගෙවන්න වෙනවා..
මේ බුදුන්ගේ දේශයයි..
මා උපන්න මව්බිමයි..
ඔබ වහන්සේට දීර්ඝායු වේවා..
ස්තුතියි සිව්හෙළ ...
My ganja gahala inne
ජනතාවට සත්‍යාවබෝධය ලබාදීමට කැපවුන ඔබවහන්සේට දීර්ගායු වේවා, යහපතක්ම වේවා. ඉතා වටිනා යුග මෙහෙවරකි.
පිංවත් ස්වාමීන් වහන්ස අවසර
මේ දේවල් මෙහෙම වීමට හේතුව බුද්ධ රාජ්‍යයේම ආරක්ෂා විමට හේතුවයි.මගේ හැගිම දැන් ආරක්ෂා කර ඇති දේ එළියට ගැනිමට කාලයයි.ඔබ වහාන්සේට ගොඩක් පිං මන්ද ඒ සම්බන්ධව පෙරමුන ගැනිම හේතුවෙන්
මොනවා උනත් 2030 දි මේය සියලු ලෝක වාසින් පිළිගන්නා කරුණකි.
තවද බුදුන් සම්බන්ධ විශේෂම (දෙයක් දකුණු ලකේන් සම්බවේවි)
ඒයමයි මගේ හැගිම.
මේ යුගයේ සියලු සත්වයන් පිං වන්තයි.
එය ඉක්මනින් හෝ පමාවි සිදුවන්නේය.
බුදු සරණයි.!
Ow aththa aeth mkdda දකුණෙන් hamuwana deya mamth dakune...
ඇත්තෙන්ම මේ බුදුන්ගේ දේශයයී.
මුලින්ම අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. සමිිපත් මහත්මයා ඔබතුමා මේ හෙල දිවයිනට වටිනා සමිිපතක් . ධර්මය සොයන සියල්ලහට මෙය නෙත ගැටෙත්වා. සසරදුක නිමාකරන්න මෙය අත්වැලක් වේවා. ඔබතුමා රටපුරා ගොස් මේ කරන වැඩසටහන් අපි හරිම ගෟරවයෙන් යුතුවයි බලන්නේ. මෙයදිගටම කරගෙන යන්න ඔබ තුමාට ශක්තිය ධයිරිය ලැබේවා. තෙරැවන් සරණයි..
ඔබවහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
හරිම වටිනවා එත් බොහොම පොඩ්ඩයි සාකච්ඡා කරේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි
රාවන ඉතිහාසය ගැන මීට කාලය පෙර ඔබ හොයාගෙන ගියා... ඒ කාලෙත් මම සිද්ධාර්ත බෝසතානෝ ජම්බුද්දීවීපයේ උප්පත්ති ය ලැබූ බව දැන සිටියා...
ඔබ මෙතැනට පිවිසීම ගැන සතුටුයි... තෙරුවන් සරනයි...
දීර්ඝායුෂ වේවා ඔබවහන්සේට .
හෙල බිම. බුද්ධ භූමියයි..
මේ පින් බිමේ ඉපදීම මහත් වාසනාවක්, පිනක්.🙏🇱🇰❤️මම බණ්ඩාරවෙල .ඌව වෙල්ලස්සේ ...ඉතිහාසයම වැරදියි .නිවැරදි කර අනාගතයට තිලිණ කරන්න කටයුතු කරන්න ..
සිදුවිය යුත්ත සිදුවෙමින් පවතී ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
මෙි.විදියට.අනෙක් ස්වාමින් වහන්සේලාටත්.සත්‍ය වැටහේවා.
ඔබතුමන්ට ස්වාමීන් වහන්සේට නිරොගිසසුව ලැබේවා 🙏🙏🙏
Respect
මේ අපේ බුදුරජානන් වහන්සේ උපන් හෙළ බිමයි!
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ...!!!
කිසිම වාදයකින් තොරව බුදුපියාණන් වහන්සේ අපේ හෙළබිමේ හෙළ උත්තමයාණන් වහන්සේ නමක් බැව් පරම පවිත්‍ර සිරි සද්ධම්මය ශ්‍රවණය කල ඕනේම කෙනෙකුට ලේ ඇට මස් නහර වලටම දැනෙනවා .
සුවපත් වේවා !
🙏🙏🙏
Good job
niroda oba hari.saddarmaya awaboda kala kenata a thulin ithihasaya niwarediwa penawa.theruwan saranay
Me wage paukara minisun ethi rataka budhun upadeevida? Budha deshanawa anuwa jeeeath viya yuthii
@@dgnranadinghe8921
එදා ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි සමයේ, එනම් මෙයට වසර 2600 කට පමණ පෙර යුගයේදී, මෙම හෙළදීපය පැහැදිලිව ම පාලන අධිකාරිය අනුව කොටස් දෙකකට බෙදී තිබිණි.
1. ආලකමන්දාව (ලංකාපුර) අග නගරය කොටගෙන යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍රිකයන් විසූ යක්ෂ හෙළදීපය හා
2. ආර්යයන් ජීවත් වූ සොළොස් මහජනපද පිහිටා තිබූ දේව හෙළය නමින් ප්‍රසිද්ධ වූ ජන්බුද්වීපය.
සිදුහත් ගෞතම බෝසතාණන් උපත ලබුවේත්, ගෞතම බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත් වූයේත්, පළමු ධර්ම දේශණාව පැවැත්වූ දා පටන් වසර හතලිස් පහක් ම ලෝකයාට දහම් බෙරය හඬ නැංවූයේත්, අවසානයේ පිරින්වන් පා වදාළේත මෙම හෙළදිව තුලදීමය. ඔබත් මමත් උපදින මියයන මේ හෙළදිව තුලදීම මේ සියලු දේ සිදු විය.
මේ කල්පය තුල පහළ වූ බුදුවරුන් සිව් නමක් ම මෙම ජන්බුද්දීපය තුලම පහළ වූ බව ත්‍රිපිටකයේ සඳහන් ය. ගෞතම බුදුන් උපත ලැබූ යුගයේදී ජන්බුද්වීපයට “හෙළදිව” යනුවෙන් භාවිතා කල අතර කකුසඳ බුදුන් උපත ලැබූ යුගයේදී එය “මණ්ඩදීපය” විය. දීපංකර බුදුන්ගේ පටන්ම මේ මිහිතලය මත උපත ලැබූ සියලුම බුදු පියාණන් වනන්සේලාට නිජබිම වූයේ මේ ජන්බුද්ද්වීපය ම යි. අප අද ශ්‍රී ලංකාව යැයි හඳුන්වන මේ හෙළ දිවයින තුල මිස වෙනත් කිසිම දිවයිනක මේ මිහිතලය මත නම් මිනිසෙකුට බුද්ධත්වය නැමැති ඒ උතුම් තත්වයට පත් වන්නට නොහැකිය. ඊට හෙතුව මිහිතලයේ ක්‍රියාත්මක වන විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ මධ්‍ය මංඩලය පිහිටියේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කොට ගෙන වීමයි. බුද්ධත්වයට පත්වන සියලු බුදුවරයින් වහසෙලාට නියත වශයෙන් ම මෙම විශ්ව ශක්තිය ලබාගත හැකි වන්නේ ද ශ්‍රී ලංකාව නම් මේ ජන්බුද්වීපයේ හරිමැද පිහිටි මධ්‍ය මණ්ඩලයක දී ම පමණි. මේ හෙළදිව තුල අද උපත ලබා සිටින, මතුවට තවත් වසර හත් සියයක් පමණ කාලපරාසයක් තුල උපත ලබන පිංවත් මිනිසුන් කොටසකට ඒ බුද්ධ ශක්තියේ බලයෙන් නිසි ඵල ලබා සංසාර දුකින් සදා කාලයට ම මිදී නිදහස්වීමේ, නිවන් අවබෝධකර ගැනීමේ අවස්ථාව ද දැන් මේ සත්‍යය ධර්මය මතුකර පෙන්වීමත් සමගම උදාවන බව නියතයි. ඔබද මෙවන් වාසනාවන්ත කෙනෙකු බව සිතා “පරම පවිත්‍ර බුද්ධ ධර්මය” කියවා අසා දේන් ධර්ම මාරගයම අනුගමනය කර බුද්ධ ශක්තියට අනුගත වී නිවන් අත්විඳ ගන්න.
සුවපත් වේවා !
@@සුවපත්වේවා සිදුහත් කුමරු බුදු වුනේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදීයි.
අප බොහෝ සතුටු වෙනවා මෙි සවාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ පිලිබදවත් උන්වහන්සේ දෙසූ සද්ධම්ම පිලිබදවත් සත්‍යම කරුණු දැනගැනීම පිලිබදව. අද ලංකාවේ 99% කටත් වැඩි සවාමීන් වහන්සේලාට මෙිවා පෙන්නන්න බැහැ.. අපට පන්සලකටවත් යන්න හිතෙන්නේ නැහැ සංපප්පලාප වලින් අපටම අවැඩක් සිදුවීමට ඉඩ ඇතිනිසා. අපගේ වාසනාවට (පෙරපින් නිසා) අපිත් අරහතුන් වහන්සේ කියන දේවල්ම පිලිපදිමින් ඉන්නවා.
බුදුපියාණන් වහන්සේ අපේ හෙළබිමේ.. දීර්ඝායුෂ වේවා ඔබවහන්සේට ඉතා වටිනා යුග මෙහෙවරකි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට තිසරන සරනයි
විය යුත්ත සිදුවෙමින් පවතී❤️❤️
මේ බුදුන්ගේ දේශයයි මං ඉන්නේ යුරෝපිය රටක මේ ලෝකේ උතුම් රට අපේ මේ හෙළ බිමයි කොයි වෙලාවේ ද මේ බුදුන්ගේ බිම දකින්නේ කියලා ඉන්නේ සම්පත් මහත්තයෝ ඔබ තුමාට මේ බවයෙම මේ මාර්ග පල ලබන්න මේ පින් උපකාර වේවා සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ටත් උතුම් නිවන් මගම පෑදේව
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේව.මේ සියලුම දේ සත්‍යයකි .
බොහෝම ස්තුතියි
අමාශාන්ති .
මේ සිරිදේසයමයයි 🔑.
ඒ තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වූවොත් සියල්ල ආශිර්වාදයක් ලෙසම විද්‍යාමාන වීම ඒකාන්තයි .
සැම සිත් සුවපත්වෙත්වා
මෙතුමිය ගේ කථාව සත්‍යක්මයි.මෙය බුද්ධ දේශය බව පැහැදිලිව දැකිය හැක්කේ ආධ්‍යාත්මිකව දියුණු අයටය.ශ්‍රීලංකා පොළොවේ දැනෙන එම සංවේදනය ඉන්දියාවේ එම සලකුණු අසල දැනෙන්නේ නැත. ඉන්දියාව කර ඇත්තේ අනුරූ ස්ථාපිත කිරීමයි.
Andara demala
@@upulmanavadu5057 😊
මේ බුද්ධ දේශයක් .......මේවා මතුකර දීම ඔබ වහන්සේට niwanata මඟ වේවා
සිව්රුදරාගත් මහාසංගරත්නය කියා ගන්නා පිරිස කවදා මෙ සත්‍ය පිලිගනීදො???????ඔවුන් මෙ සත්‍ය අදවෙනකොට පිලිගත්තා නම් අද අපේ රට කොහොමට තියෙවිද ?බුදුන් කොසොල්මහා රජුට දේසනා කරපු අන්දමට සාසනය වනසන්නේ ගිහියො නොව සමහර සිවුරුදාගත් මහනුන්නේ😫
ඔබවහන්සේ සුවපත්වේවා 👏 උඩුගම් බලා පිහිනන සම්පත් මහත්තයො ඉස්තුතියි සුවපත්වේවා .👍
Lord Buddha the greatest human to grace the planet earth was born in Sivu Hela which is modern day Sri Lanka. All Sri Lanka s needs to be aware of this fact. Be proud.
Nayaka swameenwahanse Nanak me adahasa piliganneemama anagath subs lakunaki
තෙරුවන් සරනය
දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනව ඔබ වහන්සේටත් ඔබ තුමාටත්....
මේ සත්‍ය දහම ඇයි සම හරක් ස්වමින්වහන්සේලාට තේරුම් ගන්න බැරි
උන්වහන්සේල නිවරදි බුදු දහම දන්නේ නෑ
අනේ ඔබවහන්සේට හැකි විදියට උන්වහන්සේල ට මේ ටික පහදා දෙන්න
ස්තූතියි සම්පත් මහත්මය ඇතුලු ස්වාමීන් වහන්සෙයට
ඇත්තම දුකක් හා කේන්තියක් ඇති වෙනව මේසිද්දීන් මෙහෙම වෙනකොට කල්පනා කර බලපුවහම අපි මොනතරම් මුලාවකද වැටිල ඉන්නෙ ඇයි අපේමිනිසුන්ටත් මේ මුලාවෙන් මිදෙන්න උවමනාවක් නැතිද සත්‍ය කරුණු දන්නා අයවත් මෙිවට අදාලව කටයුතු කරන්න පෙලඹෙන්න.
මේ බුදුන් උපන්න දේශයයි සාදු සාදු
Anee sadu sadu.Budusrani obawahanseeta.Apith obathumanla samagai.Malwaththa polwaththa galee phrala bla innwa.
4 like එක වටිනා වීඩියෝ එකක් .ජයවේවා සර්.🌹🌹🌹
අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් දැන්වත් ඇරෙයි ද?
බුදු සරනයි නායක හාමුදුරුවනේ
සුවපත් වේවා !
මෙ බුදුන්ගෙ දෙශයයි....
Sampath mahatha obata bohoma pin. Obatath swamin wahansetath ikmanin niwan maga purnaya wewa. Mama me kiyana kaaranaya gena hakinam soya balanna.samaharawita wedagath wewi. Lankawe naweena Gunasena- philip looka suthiyam pothe pitu anka 137 nireekshanaya karanna.obata eyin yamak watehewi.theruwan saranay
Very useful interesting thank you very much
හැකිනමි පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක සහිතව ප්‍රසිද්ධ නාලිකාවකින් මෙම කරැණු ඉදිරිපත් කරන්න .ආචාර්ය රාජ් සෝමදේව පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත්දිසානායක ආචාර්ය ගාමිණි අධිකාරි විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ආදින් සහභාගිත්වයෙන් විවාදයක් කරන්න .
Vivada karanna kiyanavata vada sudusu sakachcha karanna keemai. Siyasinma dakagannata tibe.Arya margaye yana kisiweku Dharmaya vivada karanne netha. Son api me gamana nuwanesin taranaya kala utuiTeruvan saranai!!!
රාමුවෙන් මිදි උඩුගම්බලා පිහිනිය uthumayi
Thanks Malli 🙏
මමද මේදහම අවබෝද කරගත් කෙනෙක් නිවන සොයගන්නේ තමන්ගේ ජනප්‍රිය බාවය මත නොවේජනප්රිය බනදේසනාවල් ඇසීමෙන් නොවේ මේ අපේ බදුල්ලේ ලොකු හාමුදුරුවෝ බුදුන්ගෙන් එදා බන ඇසූ කෙනෙක් අද උන්වහන්සේ නිවන සොයගත් උත්තමයෙක් සම්පත් පුතාද බුදුන් හදුනාගත් කෙනෙක්
Ay Sampath rahath welaa nedda
Oyata niwan dakinna me pin hethu wasana wewa .malli .
මටත් පිංවත් ස්වාමින් වහන්ස මුලින්ම ලංකාවෙ බුදුන් ඉපදුනා කිවිවාම විහිලුවක් විදියට පෙනුනෙ ඒත් දැන් ටිකක් හිතෙනව ලංකාවෙ වෙන්න පුලුවන් කියලා මේ සුද්දන් අපි නොමග යැව්වද කියල🙏🙏🙏
Suwapath wewa.sampath mahathmaya...
🙏සාදු🙏 සාදු 🙏සාදු 🙏
සුවපත් වේවා ❤❤❤❤❤
කාලාම සූත්‍රය 🙏🙏🙏
🙏🙏🙏🙏
Sir, math me samahara sthana wada pudagaththa. Mage siyasin dutuwa ama sthanawala sathya. Oba karannawu mema jathika mehewara ethama agei. Danwath apey rate nayakain kiyaganna ayata me budunge deshaya pilibadawa hadawatha daneida. Me kathawa piliganna nayakekuta pamanak apey chande pavichchi karamu. Garuthara suwaminwahanse athulu nishpadka mandalayata Theruwan saranai, Siyalu Devi rakawaranai...... 🙏🙏🙏
Theruwan saranai siyalusathwayo suwapathwewa..
Bohoma watinwa
Sampath mahathmaya .Siwhelaye wisthara karana weda satahanak karanna.boho aya lankawa ha lankapura gena nodanna nisa ha dabadiwa patalawagen sitina nisa eya pahara vedio ekak karanna..
3තවද අංග,මගධ, කාසි ,කෝසල ,වජ්ජි ,මල්ල ,චෙති,වත්ස්‍ය ,කුර,පංචාල ,මචඡ,සුරසේන,අස්සක,අවන්ති,ගන්ධාර,කාම්බෝජ යන සොළොස් මහා ජනපද ,ගංගා ,යමුනා ,සරභු ,අචරවතී ,නේරංජරා,අනෝමා ,බ්‍රහක්ම පුත්‍ර නදිය ,කාවේරි, ගොදාවරී,නර්මදා ,තප්ති යන සුවිශාල ගංගා නදී අදටත් ඉංන්දියාවේ ජිවමානව ස්භාවික සාක්ෂි ඇත ..ඉංන්දියාව ලංකාව මෙන් 64 ගුණයකින් සුවිශාල රටකි ..ඉතාමත් කුඩා රටක් වන ලංකාවේ සොළොස් මහා ජනපද කෙසේද පිහිටන්නේ ? ත්‍රිපිටකය සදහන් සියලුම ගංගා සහ හිමාලය කදු අදටත් ජීවමාන සාක්ෂි දරයි..
මෙම මීමනපලානේ ධම්මාලංකාර නැමැති ව්‍යාජ භික්ෂුව පවසන ආකාරයට අනුව ධර්මාශෝක අධිරාජ්යායන් විසින් ලංකාවේ බුද්ධ භුමිය ඉංන්දියාවට රැගෙන ගියාලු .. අනේ මෙහෙම මෝඩ රැලක් .. ධර්මාශෝක අධිරාජ්යායන් හට පුලුවන් ද ස්භාවික පරිසරය හදන්නට ...මේ මෝඩ රැලට අනුව හිමාලය කන්ද සහ සුවිශාල ගංගා , රජගහ නුවර කදු ,ගිරිශිඛර ,ගල් ගුහා ,සහ ගිජ්ජකූට පර්වතය සහ මගධය, නේපාලය , කුරු දේශය ,යන ස්ථාන වල විසරී පවතින ලංකාව භුමිය මෙන් දස ගුණයකටත් වඩා වපසරියකින් යුත් සෑම තැනම එම නටබුන් ඉදිකර මෙම බොරුව කර ඇත ... අඹ ඇටයක් තරම් හෝ මොලයක් තියනවා නම් මේවා විස්වාස කරයිද? මෙම ලංකා බුද්ධ භුමි බොරුව මුලාවට දායක වන හැම ගිහි පැවිදි දෙගොල්ලම ඉතාමත් බරපතල පාපයක් කරගන්නවා ...
Bola moodaya thoo lankaawe idala kiyana deewal pow kaaraya
MEE WANA Palana pacha KELINNe.
7ධර්මය නොදන්නා අදබාල ගොන් මෝඩ හැත්තට සුලුවශයෙන් හෝ මෙහෙම පැහැදිලි කිරිමෙන් ඔබට බොහෝම පිං මීවනපලාණ ඇතුලුරැළම කරගන්නා පවුවලින් නිරයක් ඔවුන් වෙනුවෙන්ම ඇරෙනුඇත
ඔබ කියූ දේ සත්‍යයකි
මේවා සම්මුති නාම පදයන්ය.අධ්‍යාත්මිකව දියුණු ඇසකින් බලන්න.
Budusaranai
Obawahanseta Deergausa Labewa. Budusaranai
Digatama meevage vadasatahan karanna.
Siegel's Malimawata Thank Danuwath Kalata
🙏🙏🙏 me pudun upan desaymai
Obavahanse niyama budhdha puththryek.samahar hamuduruwo bayavela...paragethivela hanamitiya kare thiyagena ohe innava.hoyanne ne..e ayage bana banawenne moda guda baudhdhayanta vitharai.api anukampa karamu.
Part 2
Theruwan saranai පුතා
Iepaduna Thana wadakna Sri Saddarmaya yaddanna
අද තියෙන ගැටලු ව බුද්ධොත්පත්තිය සිදුවුණු තැන නොදන්නා කමද? බුද්ධ දේසනාව නොදන්නා කමද? බුද්ධ කාලිනව බුද්ධ ශරීරයය දක්නා කැමතිව සිටි භික්ෂූන් වහන්සේට දේසනා කලේ ධර්ම ය දකින විට බුදුන් දැකිය හැකියාව ඇති වන බවයි .එසේ නම් අප්රමාදී විය යුතු ,(කාලය,ශ්‍රමය) වැය කල යුතු බුදුන් දැකීම පිණිස බුදුදහම දැකිමට නේද ?
🙏🙏🙏🙏🙏🙏🙏
ඔය රට හදන්න දඟලන අපේ පාලක තුමන්ලා මුලින්ම මේදේ හදන්නේ නැතිව නිකම් රට හදන්න දැඟලුවාට පලක්නැහැ.
මහා වංශය ආරම්භ කලේ බුදුන්ගේ වංශය පිළිබද ඉතිහාසය නම් හරි.. නමුත් මේකේ තියෙන්නේ රජවරු න්ගේ වැඩ කිඩ... මෙම වංශ කතාව බුද්ධ ගෝෂ විසින් නියම කරුණු වසන් කරලා.. ඇත්ත හොයාගන්න නම් ආර්ය දහම දකින්න වෙනවා.. එම ආර්ය දහම පෙළ දහමේ සගවා ලියා ඇත.. නමුත් ඇත්ත එලි කරන්න පහසු නෑ..... නියම දහම් මග අනාගතේ දෙන්න හැකි උතුමෙක් පහළ වෙවී.. ඔහොම යන්..
Theruwan. Saranai
අපි පිලි ගන්නවද නැද්ද කියල අහලම බලමු අපි ඔබගේවැඩ සටහන් ඉතාම සතුටින් බලනවා
You tube salli hoyanna ona gu wedak karanawa mun
Sadu sadu sadu godak සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
9:56 අශෝක රජ්ජුරුවෝ ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි යා යැයි සනාථ කිරීමට ඇති සාක්ෂි මොනවද? ධර්මාශෝක සහ චණ්ඩාශෝක ලෙස රජකු ඉන්දියාවේ සිටියා යැයි සනාථ කිරීමට ඇති සාක්ෂි මොනවාද? ඉන්දියාවේ සිටි අශෝකට සංඝමිත්තා සහ මිහිඳු හිමි යැයි හඳුන්වා ගත හැකි දූ දරුවන් සිටි බව පිළිගන්නා ලිපි ලේඛන මොනවාද?
read inddian history
@@lslyjayawardhna6395 මොකක්ද පොතේ නම ?
Mona mibharakedda meka
Archaeologist reveal the birth century of buddha
Agamanukulawa jeewath wenawa nam ithihasaya attha Athi satiyen balanna ona awe samaga jeewath wenna kawruth tharka vitharka karanawa mewain darsanaya hallu wena dekuth thiyanawa
Elba gatha matha valin baharaveyave saththiya avabooda kara ganive.
Siwhela tv sampath mahathma meya aniwaryayenma kiyawanna commentuwa tikak dhigai eeth obage gaweshanayata meya itha wadhagath.MN dhanne meccharai jambudhvipaya kiyala handhunwana dvipayata mama hadhune vishala jambu gahak thibena nisawen kiyala MN ithihasa kathawa kiyawala thiyenawa we jambugaha thibila thiyenne himawatha thulai(himawatha yanu Himalaya nowei) me gahe athu pathi pahakata wihidhila thibila thiyenawa me parisarayata himawatha kiyanna hethuwa siithala pradheshayak vimai,menna me gahe ithi wala sithala nisa ekathuwena watbura polowata watenawalu ee watena than walin thamailu pancha Maha gangawan nirmanaya wune(indhiyawa thula athi ganga nowei) Anna ee dhvipayatai jambudhvipaya kiyanne me nama minisun visin sadhana laddhak nowei dhewiyan thamai me mama ema pradheshayata dhunne jambudhvipaya kiyana nama budhun wahanse thamai palamuwenma minisun athara bhavithakale,menna me karanawa sathya Wana pradhana hethuwa thamai budhunwahanse Thun lokayatama adhipathiwa budhubawa labaganima sangawannata kisindhu dheyak ethuman thula nomathivima,thawa me kathawa thula thibena karunak thamai api ahala thiyenawa saptha suruyodhgamana suthrayedhi pruthuviyata langin pahalawana Bamba lowaka sita alokaya pamanai thama sharirayawu brahmayan awidhin me mahapolowe rasa ojawa anubawa kala bawa Anna ee mahapolowata basapu sthanayath menna me MN ihatha kiyu sthanayai ehisita thamai minisun nirmanaya vi lokaya thula wyapthawunee emenma thawa dheyak sandahankala yuthui Buddha dheshanawata anuwa lowa pahalawana prathama Raji Wana Maha sammatha many Raju pahalawi thibenneth menna me jambudhvipaya thulai.mage kathawa awasan dhan thamai wadhagathma tika ihathin kiyu ekama sthanayakin patanganna gangawan indhiyawa thula ho wenath kisindhu rataka natha eya atthe lankawa thula pamanai ee sripadha samanola kandha eh mudhunen thamai api dhanna mahawali,kalani,kalu,walawe,ganga patanganne eheth Ara qwwa jambugasa ko?eekath uttharayak atha gasak lokaye hatagatthanam sadhakal pawathinne nh ee gasa yam kalayakadhi vinasawiya yuthui habai ganga walata sapekshawa gasaka ayu kalaya ithamathma alpai ithin apita hithanna puluwan ekama sthanayath eya vitharamai,(itha wadhagath)api dhanne budhunwahanse samanola kandha matha sripadhaya pihituwe dhewiyanta wandhana kirimata kiyalai namuth who sabama hethuwa eyama pamanak nowei lokaya poshanaya wuna Saha poshanaya Wana ekama sthanaya eyai meya mage mathayak nowei Anna ee sthanaya dhewiyan visin araksha karanawa budhunwahanseth me lokaye ipadhuna sathwayek hatiyata lokaye ipadhuna awasan athmayedhi eya arakshakaraganima udhesa ha wandhaniyathwayata pathrakirima udhesath mihikathata karana gaurawayak lesai sripadhaya pihitawanulabuwe.me kathawa MN gethuwadha kiyala ahanna hithena Aya ehemamai hithaganna.namuth sathya eyai (-meya buddhiyen awabodhakaragath karanaweki-)
Sihina bandara obage deerga wistharaya mama kiyewwa.eya sathyak kiya matath hithenawa.aabassara brahma loken brahmayin ennata aththe siripadaya mudunata bawa wiswasha karanna puluwan.mokada damahara aya kiyanawa neda siripa muduna wishwaya samaga ganudenu kala thenak kiyala. Theruwan saranay obata.
ලංකාවේ TV හෙන ගහලද මෙ ගැන වැඩ සටහන් කරන නෙ නැත්තේ
Api savoma sadukara dee udugam bala pihinamu. .Sadu Sadu Sadu
3 veni darama sangayanava karapu rahatan vahansela kiyapu nethi dewal hamuduruvo kiyanne kohomada.
Mehema kiyaddith pilinoganna minissuth innawane.
budun upana lankawami aka pli ganna pluwan indiyawa minisunga wada walinma budun pili ganna na indiyawa aya
Tanks
Belum gala mekata prathichara dakwala tiyenawa.muntavmongal me msnussayath gu wenawa me wage wedasatahan karala
Indian friends agree that Prince Siddhartha was NOT born in India. They think that the Buddha was more likely lived in Sri Lanka.
💐🙏🌼🙏🌺🙏
Helayani ovabooda kara ganive me aththa kathava.
Uthum wu Oba wahansege Sathyawabodhayatath, sathya awabodha karagena eya siyalu denata pewaseemata ethi editharabhawayata mage namasakaraya wewa!!!
Niwanama wewa
Sadu Sadu Sadu
Oya pansal wala Inna samaharah nayaka harmuduruwaru meya balathwa
Great
Samara than wala sathya makala egana kriya karanna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
Obawahanseta dirgayusa
Sathya kawadaahoo matuwenawaamayi obalaa suwapathweewaa
අපිව අන්දන්න සුද්දා කරපු මවා පැමක්ද?🤔
අන්න ඔබ තුමාට වැදගත් පණිවිඩයක් තියෙනවා කියන්න. ඔබ තුමා යන්න 4 දෙසින් TV කියන චැනල් එකට හරියටම දියසෙන්ව දැන ගන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඔබ තුමන්ලා එනකම් එතුමා බලාගෙන ඉන්නවා. කථාවෙන් තේරෙනවා බොරුවක්ද ඇත්තක්ද කියල.
බුදුන් ලංකාවේ උපන්නා යන්න තනිකරම ඉන්දියානු NGOකාරයන්ගෙ මුදල් මත යැපෙන්නන්ගෙ කුමන්ත්රණයකි. මොවුන්ගෙ අරමුණ ලංකාවේ බුදුන් උපන්නා යයි පවසා ඉන්දියාවේ ඇති බුදුන්ට අදාල ස්ථාන නැති කිරිමත්, පසුවට ලංකාවේ බුදුන්ට අදාල ස්ථාන නැති බවටත් පවසා අනාගතයේ බුදු කෙනෙකු මෙලොව පහල වි සිටියෙ නැති වගට කරුණු ඒත්තු ගැන්විමයි.
බුදුන්ට පෙර ලංකාවේ සිටි රාවන රජතුමාට අදාල ස්ථාන හා පුරාවෘත්ත අදටත් අපගේ ජනවිඥානය තුල ඇත. ලග්ගල, කුවේරගල, සිවගිරිය, රුමස්සල ආදි මෙකි නොකි ප්‍රදේශවල අදටත් ජිවත් වන පොතේ පතේ දැනුම නැති පැරැන්නන් මේ දේවල් හොඳආකාරයෙන් දනි. නමුත් මේ පිරිස් ප්‍රකාශ කරන හිරිවඩුන්න, රජගලතැන්න, බඹරගල, රිටිගල ආදි ස්ථාන ආශ්‍රිතව බුදුන්ට අදාල එවැනි ජනකතා හො පුරාවෘත හො නොපවති. බුදු දහම වැලඳගත් බෞද්ධයෝ බුදුන් උපන්නෙ ලක්දිව නම් එය අමතක කලේ ඇයි? අවුරුදු 5000කට පෙර සිටි රාවන රජ කෙනෙක් පමනක් මතක තබාගෙන සිටින්නෙ ඇයි?
තවද බුද්ධ චරිතයට අදාල ත්‍රිපිටකයේ සඳහන් ස්ථාන අදටත් ඇත්තේ ඉන්දියාවේය. නිදසුන් ලෙස පාටලිපුත්‍රය: පැට්නා, හිමවත: හිමාලය, බරනැස: වාරානාසි ආදි ස්ථාන දැක්විය නොහැක. ලංකාවෙ එවැනි නමක් අහලින් වත් යන ස්ථාන නොපවති.
ප.ලි: බෞද්ධ දර්ශනය යනු කුමක්දැයි සොයන ශිෂ්ටවත් සිංහලයෙකු වන මා පාරේ රෙන මිනිසුන් සිටින ඉන්දියානු ගැත්තෙකු නොවන බවද මතක තබාගන්න.
එදා ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි සමයේ, එනම් මෙයට වසර 2600 කට පමණ පෙර යුගයේදී, මෙම හෙළදීපය පැහැදිලිව ම පාලන අධිකාරිය අනුව කොටස් දෙකකට බෙදී තිබිණි.
1. ආලකමන්දාව (ලංකාපුර) අග නගරය කොටගෙන යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍රිකයන් විසූ යක්ෂ හෙළදීපය හා
2. ආර්යයන් ජීවත් වූ සොළොස් මහජනපද පිහිටා තිබූ දේව හෙළය නමින් ප්‍රසිද්ධ වූ ජන්බුද්වීපය.
සිදුහත් ගෞතම බෝසතාණන් උපත ලබුවේත්, ගෞතම බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත් වූයේත්, පළමු ධර්ම දේශණාව පැවැත්වූ දා පටන් වසර හතලිස් පහක් ම ලෝකයාට දහම් බෙරය හඬ නැංවූයේත්, අවසානයේ පිරින්වන් පා වදාළේත මෙම හෙළදිව තුලදීමය. ඔබත් මමත් උපදින මියයන මේ හෙළදිව තුලදීම මේ සියලු දේ සිදු විය.
මේ කල්පය තුල පහළ වූ බුදුවරුන් සිව් නමක් ම මෙම ජන්බුද්දීපය තුලම පහළ වූ බව ත්‍රිපිටකයේ සඳහන් ය. ගෞතම බුදුන් උපත ලැබූ යුගයේදී ජන්බුද්වීපයට “හෙළදිව” යනුවෙන් භාවිතා කල අතර කකුසඳ බුදුන් උපත ලැබූ යුගයේදී එය “මණ්ඩදීපය” විය. දීපංකර බුදුන්ගේ පටන්ම මේ මිහිතලය මත උපත ලැබූ සියලුම බුදු පියාණන් වනන්සේලාට නිජබිම වූයේ මේ ජන්බුද්ද්වීපය ම යි. අප අද ශ්‍රී ලංකාව යැයි හඳුන්වන මේ හෙළ දිවයින තුල මිස වෙනත් කිසිම දිවයිනක මේ මිහිතලය මත නම් මිනිසෙකුට බුද්ධත්වය නැමැති ඒ උතුම් තත්වයට පත් වන්නට නොහැකිය. ඊට හෙතුව මිහිතලයේ ක්‍රියාත්මක වන විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ මධ්‍ය මංඩලය පිහිටියේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කොට ගෙන වීමයි. බුද්ධත්වයට පත්වන සියලු බුදුවරයින් වහසෙලාට නියත වශයෙන් ම මෙම විශ්ව ශක්තිය ලබාගත හැකි වන්නේ ද ශ්‍රී ලංකාව නම් මේ ජන්බුද්වීපයේ හරිමැද පිහිටි මධ්‍ය මණ්ඩලයක දී ම පමණි. මේ හෙළදිව තුල අද උපත ලබා සිටින, මතුවට තවත් වසර හත් සියයක් පමණ කාලපරාසයක් තුල උපත ලබන පිංවත් මිනිසුන් කොටසකට ඒ බුද්ධ ශක්තියේ බලයෙන් නිසි ඵල ලබා සංසාර දුකින් සදා කාලයට ම මිදී නිදහස්වීමේ, නිවන් අවබෝධකර ගැනීමේ අවස්ථාව ද දැන් මේ සත්‍යය ධර්මය මතුකර පෙන්වීමත් සමගම උදාවන බව නියතයි. ඔබද මෙවන් වාසනාවන්ත කෙනෙකු බව සිතා “පරම පවිත්‍ර බුද්ධ ධර්මය” කියවා අසා දේන් ධර්ම මාරගයම අනුගමනය කර බුද්ධ ශක්තියට අනුගත වී නිවන් අත්විඳ ගන්න.
සුවපත් වේවා !
Comment, 01
අපිත් බෞද්ධයෝ හැටියට යටි හිතින් කැමතියි බුදුරජාණන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලැබූවයි කියන්න. අපේ කැමැත්ත ඒක වුනාට බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ නිවැරදිම ස්ථානය දන්නා ඉතා ගාම්භීරවූ ඉතා පින්වන්ත වූ සත්වයෝ විශාල පිරිසක් මෙම පෘථිවි තලයෙන් ඔබ්බට විහිදී ඇති තවත් බ්‍රහ්ම ලෝක දාසයකත්, 16, දිව්‍ය ලෝක හය 06, කත් ජීවත්වන බව මේ වන විට බොහෝ අයට අමතක වී ගොස් ඇති කාරණයක් බවට පත් වී ඇත. බෞද්ධ ඉතිහාසය මැනවින් දන්නා එවැනි ඝාම්භීර වූ බ්‍රහ්ම සත්වයින් හා මහේශාක්‍ය අල්ප ශාක්‍ය, දිව්‍ය සත්වයින් ඇති බව දන්නා කිසිවෙකුත් මෙම මිත්‍යාව පසුපස හඹා නොයන බව නම් කිව යුතු යි.
මෙම මිත්‍යා දෘෂ්ටික මතය විශ්වාස කරමින් මෙහි පසුපස දුව මින් සිටින කිසිවකුත් මෙම මිත්‍යාව විශ්වාස කිරීම තුළ කොපමණ වූ අකුසල් ස්කන්ධයකට එමගින් හිමිකම් කියන්නේ දැයි කියා දන්නේ නම් ඔවුන් මෙම මිත්‍යාව පසුපස දිව නොයනු ඇත.
එසේම, මීට අවුරුදු කිහිපයකට පෙර දක්ෂ ධම්ම කථික ස්වාමීන් වහන්සේ නමක් වු, උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ද, උන්වහන්සේගේ ධර්ම දේශනා වලදී බුදු රජාණන් වහන්සේ මෙරටෙහි උප්පත්තිය ලැබූ බව ප්‍රකාශ කළ අවස්ථා තිබිණ.
එම ප්‍රකාශයන් සිදු කිරීමට පෙර කිසිදු පීඩාවක් කරදරයක් නො තිබූ උන්වහන්සේට, එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව බලාපොරොත්තු නොවූ කරදර රාශියකට මුහුණ පෑමට සිදු විය. බන්ධනාගාර ගත වීම්, නීතිමය ගැටලු, අධිකරණමය ප්‍රශ්න, උන්වහන්සේ වෙත වැල නොකැඩී ගලා පැමිණි අතර, උන්වහන්සේ තවමත් එම කරදර තමන් වහන්සේ වෙත පැමිණි ආකාරය නොදන්නවා විය හැක.
එසේම මෙම ස්වාමීන් වහන්සේද කුමන තනතුරු දැරුවද මේ දෙසා බාන්නා වූ අහස පොළොව නුහුලන ගල් පැලෙන මුසාවාදයට නියමිත විපාකය උන්වහන්සේ කරා ඉතා මෑතක දී පැමිණෙන බව නම් ඒකාන්තය.
මෙරට තුළ මෙම ජම්බුද්වීපික කතිකාවත ආරම්භ කළ පිරිස කවුරුන් වුව ද, දැන් එම කතිකාවත ඉදිරියට ගෙන යාම සඳහා පිරිසක් සැදී පැහැදී සිටින බව නම් පෙනෙන්නට ඇත.ඒත් මෙහි යටි අරමුණ දන්නා කිහිප දෙනකු හැර, අන් සියල්ලෝ ම බෞද්ධයෝ වන අතර, ඔවුන් සැබැවින් ම මෙය විශ්වාස කරනු ලබන්නේ බුදුන් හා බුදු දහම පිළිබඳ ව ඔවුන් තුළ ඇති සද්ධාව මුල් කර ගනිමින් ය. සමහර විට මෙම සම්පත් මහතාත්, මෙම ස්වාමීන් වහන්සේත්, ඇතුළු අනෙකුත් පිරිසද අප විසින් මේ කරන්නේ කුමක් දැයි කියා නොදන්නවා වන්නට ද පුළුවන. එසේ නොමැති නම් දැනුවත් වී සිටින්නට ද පුලුවන.
ඔවුන් දැන සිටිය ද නොදැන සිටිය ද, මේ හේතුව නිසා අනාගතයේ දී සිදුවීමට යන බරපතළ විනාශය මෙහි ලා සඳහන් කරන්නේ එය බෞද්ධයන් ලෙස අප කාගේත් යුතුකමක් සේ සලකමින් ය.
Comment, 02
එය මෙසේ ය. ලොව ඉතාම පැරණි ආගම ලෙස සැලකෙන්නේ බුදු දහම බව ලෝක බලවතුන් මේ වන විට හඳුනා ගෙන ඇත. එසේ ම සිය ජීවිතය පරදුවට තබා වුවද බුදුදහම රැක ගන්නා පිරිස ජීවත් වන ලෝකයේ එකම බෞද්ධ රටද මෙම මාතෘ භූමිය බවට ඔවුන් හඳුනා ගෙන ඇත. දැනට දශක කිහිපයක පටන් බුදු දහම හා බුද්ධ දර්ශනය ලෝකයෙන් හා මෙම මාතෘ භූමියෙන් අතු ගා දැමීමට, නැත හොත් අතුරුදහන් කිරීම සඳ හා විවිධ ජාතීන්, විවිධ ආගමික මත දරන්නන්, විසින් නොගත් උත්සාහයක් නැත. ලෝකයේ විසිරී සිටන අන්තවාදී ආගමික කොටස් පහුගිය දශක කිහිපයක මුළුල්ලේම මෙරට කතෝලික රාජ්‍ය සිහිනයක පසු වූ අතර ලොව විසිරී සිටින බෞද්ධ විරෝධී ආගමික නායකයින් හට බුදු දහම විනාශ කිරීමට නොහැකි වී ඇත්තේ බුදු දහමට හා බෞද්ධ දර්ශනය ට සම්බන්ධ වූ ඉපැරණි නටඹුන් විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ පිහිටා තිබීම බව ද හඳුනා ගෙන ඇත.
එසේම විශාල බහු ආගමික පිරිසක් ජීවත් වන ඉන්දියාවේ, විවිධ වූ මිථ්‍යා දෘෂ්ඨික ආගම් අදහන ජනතාව ද බොහෝ ය . එබැවින් ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන නිසා ඔවුන්ගේ ආගමික ප්‍රවර්ධන කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුල ඔවුන්ට කිසි සේත් ම අයත් නොවන මෙම සිද්ධස්ථාන නිතර දැකීමට හැකි වීම අනෙකුත් ආගමිකයින් ගේ ආගමික අභිමානය හීන වී ඉස්මතු වී පෙනීම කෙරෙහි ප්‍රධාන සාධකය බවට පත් වී ඇත. එමෙන්ම බෞද්ධ දර්ශනය ලෝකයේ ඉතාම අඩු පිරිසක් අදහන ආගම බවට පත් වී තිබුණ ද, ලෝකයේ අනෙකුත් ආගම් වලට සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් නියෝජනය කරන ලෝකයේ විසිරී සිටින බෞද්ධ ජනතාව වෙනුවෙන් ජීවමානව හා සක්‍රීයව ද පෙනෙන්නට ඇති බෞද්ධ ආගමික ඉතිහාසය සෙසු ලෝකයා හට නැවත නැවතත් පරාජිත වූ ආගමික හැඟීමක් ඇතිකර වන්නා වූ කාරණයක් වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී ඇත. තව ද බෞද්ධ උරුමය සිහිපත් කිරීම සඳහා වර්තමාන ඉන්දියාව කේන්ද්‍රකොට ගෙන පිහිටා ඇති මෙම පූජනීය ස්ථාන අපගේ අමා මෑණී බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් ලෝක සත්ත්වයාට අනුකම්පාව පිණිස වැඩ සිටි කාලය හා බැඳුණු බෞද්ධ ඉතිහාසය, බෞද්ධයා ඇතුළු සෙසු ලෝකයාට සාක්ෂි සටහන් සහිතව වරින් වර සිහිපත් කරවීම තරම් වූ ආශ්චර්යමත් සිදුවීමක් ලෝකයේ තවත් නොමැති තරම් ය. බුද්ධ ඉතිහාසයට අයත් වූ පෞරාණික සිද්ධස්ථාන ශේෂ වී ගිය ද දැනට ඉතිරි ව පෙනෙන්නට ඇති බෞද්ධ නටඹුන් නිතර දෙවේලේ දැකීමෙන් ඇතිවන පරාජිත වූ ආගමික මානසිකත්වය මෙම පෞරාණික ස්ථාන එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමෙන් හෝ ඒවා ඔවුන්ට අයත් සිද්ධස්ථාන ලෙස පවරා ගෙන පරිහරණය කිරීමට ලැබීම තරම් වූ, තවත් අන්‍ය වූ මානසික තෘප්තියක් තිබිය හැකි දැ යි කියා මෙම අසත්‍ය ප්රචාරයන්ට දායකත්වය දක්වන්නන් මදකොට හෝ සිතා බලන්නේ නම් මෙම මිත්‍යාවෙන් මිදීමට හැකිවනවා නොඅනුමාන ය. මෙසේ බෞද්ධ නොවන වෙනත් ආගම් අදහන ඉන්දියාව තුළ ජීවත් වන බොහෝ ආගමිකයෝ ද යටි සිතෙන් බුදු රජාණන් වහන්සේට අයත් බෞද්ධ සිද්ධස්ථාන ඉන්දියාව තුළින් ඉවත් වනවාට හෝ, එය බුදුන් ට අයත් නොවන නටබුන් බව බව තහවුරු වූ විට, එම වෙහෙර විහාර තමන් දැනට අදහන ආගම් වලට අයත් වූ වෙහෙර විහාර බව පවසමින් අනාගත කාලය තුළ ඒවා ඔවුන් සතු කරගනිමින් භුක්ති විඳීමට පටන් ගන්නවා ද නියත ය.
මක් නිසාද යත් ඉන්දියානුවන් විසින් ගෙන ආයුතු ව තිබූ ජම්බුද්වීපික කතිකාවත අප රටේ බෞද්ධයින් විසින් ම ඉදිරිපත් කොට, ඉතිහාසය වෙනස් කරමින් බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය ඇතුළු අනෙකුත් විශේෂ සිදුවීම් සිදු වූයේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ බව ට තහවුරු කිරීම සඳහා සාක්ෂි සටහන් හා ස්ථානද මේ වන විටත් සොයමින් සිටීම හා සොයා ගෙන තිබීම නිසාය.
මෙසේ මෙම කතිකාවන් හරහා කෙදිනක හෝ ඉන්දියාවේ පිහිටා ඇති බුදුරජාණන් වහන්සේට අයත් ධර්ම ඉතිහාසය පෙන්වීමට ඉතිරි වී ඇති ප්‍රසිද්ධ සාක්කි සටහන් සහිත වූ බෞද්ධ උරුමය අපගේ නොවන බව අප විසින් ම ප්‍රකාශ කිරීම තරම් බුද්ධ ඉතිහාසයට එරෙහිව නැගී එන ද්‍රෝහී බවක් තවත් ඇත් දැයි කියා මේ මොහොතේ දීවත් සිතා බැලීම වටී. එසේ නැත හොත් අනාගත දිනයකදී මතුවට බිහි වීමට නියමිත බෞද්ධ පරපුර සඳහා, බුද්ධ දර්ශනයේ අනන්‍යතාවය ඔප්පු කිරීමට ඉතිරිව තිබූ සියලුම සාක්ෂි සටහන් අපගේ ම වරදින් ලෝකයෙන් යම් දිනක අතුරුදහන් වනවාට කිසිදු සැකයක් නැත.
Rajitha 93.. මේ සම්බන්ධයෙන් ඔබගේ කරුණු දැක්වීම ඉතා ප්‍රශංසනීය යි.
" බුදු දහම වැලදගත් බෞද්ධයෝ බුදුන් උපන්නේ ලංකාවේ නම් එය අමතක කළේ ඇයි...?
" අවුරුදු 5000,කට පෙර සිටි රාවණා රජ කෙනෙක් පමණක් මතක තබා ගෙන සිටින්නේ ඇයි "
යනුවෙන් ඔබ විසින් මතු කර ඇති කාරණය ඉතාම අගය කළ යුතුයි.
ඊනියා බෞද්ධයින්ට හා NGO පුරාවිද්‍යාඥයින් හට එම කාරණය තර්ක ඉදිරිපත් කිරීමෙන් පමණක් පහසුවෙන් බිඳ නො හැකි වෙයි. එය මග හැර යාමට ද නොහැකි වෙයි. 👍👍✔
Padman Fernando බොහොම ස්තුතියි මහත්මයානෙනි ඔබගේ කරුනු දැක්විම් වලට. මෙම ජම්බුද්වීපික කතිකාවත සංකල්පය තුලින් මධ්‍යස්ථ දැනුමක් හා බුද්ධියක් ඇති සමස්ත බෞද්ධ ප්‍රජාව මුලා කිරිම තුලින් මතු ඉපදෙන අපගේම දරුවන්ටද සිදු කරනුයෙ විශාල පටලැවිල්ලක් වන අතර දිනක අපගේ බුදුන් වහන්සේද ඊබ්රහමික ආගම් වල සිටින දෙවියන් වහන්සේ මෙන් මිත්‍යා චරිතයක් විම මෙ නිසා වලක්වනු නොහැකි වනු ඇත. බුදු සසුන බැබලේවා! තෙරුවන් සරනයි!
ඒක නමි හරි පුශ්නයක් දැන් අපි අතරමන් වෙලා ජාතක කතා වල එන්නෙ පෙර දඹදිව කියල එහෙම නමි ඒක පෙර ලංකාවෙි කියල එන්න එපාය
th-cam.com/video/u_p_MzkCcwA/w-d-xo.html
පෙර දබදිව තිබුනේ මේ හෙළබිමේ. පෙර කල මේ දිවයිනට කිව්වේ සිව්හෙලය කියල මෙහි කොටසක් තමා දබදිව කියන්නේ. මේ හෙලබිමට ලංකාව කිව්වේ ක්‍රි. ව. 1800 පසුකාලයේ සිලෝන් >ශ්‍රීලංකා වුණා. අතීතයේ ඉන්දියාවට කවදාවත් දබදිව කියල නෑ ඉන්දියානු ඉතිහාසය තුල. තොරතුරු දැනගැනීමේ පනතයටතේ ශ්‍රීලංකාවට අතීතයේ කියපු නම් සෙවිය හැකියි. ඒ අනුව පැහැදිලිව අතීතයේ ජම්බුද්ව්පය ලෙස සදහන් කර ඇත.
ඉන්දියාවේ සොයා බැලුවහොත් එය එසේ නොවේ.
කරුණාකර ක්‍රිස්තියානි ජාතික සුද්දන් ලියනලද ඉතිහාසය බැහැර කර. නිවැරදි ඉතිහාසය අධ්‍යනය කරන්න.
Lankwe kiyala kiyanna pera one tram nam me hela deepeta kiya aty bawa Oba nodannwada.selon,tambapanni, wage visala nm premanyak ata.itihasaya soda kiyawanna.
Dabadiwa kiya kiyanne meets boho kalakata perei.lankwa kiyana nam pasu kalek aty u namaki
@@venusbeautysalon901
එදා ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි සමයේ, එනම් මෙයට වසර 2600 කට පමණ පෙර යුගයේදී, මෙම හෙළදීපය පැහැදිලිව ම පාලන අධිකාරිය අනුව කොටස් දෙකකට බෙදී තිබිණි.
1. ආලකමන්දාව (ලංකාපුර) අග නගරය කොටගෙන යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍රිකයන් විසූ යක්ෂ හෙළදීපය හා
2. ආර්යයන් ජීවත් වූ සොළොස් මහජනපද පිහිටා තිබූ දේව හෙළය නමින් ප්‍රසිද්ධ වූ ජන්බුද්වීපය.
සිදුහත් ගෞතම බෝසතාණන් උපත ලබුවේත්, ගෞතම බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත් වූයේත්, පළමු ධර්ම දේශණාව පැවැත්වූ දා පටන් වසර හතලිස් පහක් ම ලෝකයාට දහම් බෙරය හඬ නැංවූයේත්, අවසානයේ පිරින්වන් පා වදාළේත මෙම හෙළදිව තුලදීමය. ඔබත් මමත් උපදින මියයන මේ හෙළදිව තුලදීම මේ සියලු දේ සිදු විය.
මේ කල්පය තුල පහළ වූ බුදුවරුන් සිව් නමක් ම මෙම ජන්බුද්දීපය තුලම පහළ වූ බව ත්‍රිපිටකයේ සඳහන් ය. ගෞතම බුදුන් උපත ලැබූ යුගයේදී ජන්බුද්වීපයට “හෙළදිව” යනුවෙන් භාවිතා කල අතර කකුසඳ බුදුන් උපත ලැබූ යුගයේදී එය “මණ්ඩදීපය” විය. දීපංකර බුදුන්ගේ පටන්ම මේ මිහිතලය මත උපත ලැබූ සියලුම බුදු පියාණන් වනන්සේලාට නිජබිම වූයේ මේ ජන්බුද්ද්වීපය ම යි. අප අද ශ්‍රී ලංකාව යැයි හඳුන්වන මේ හෙළ දිවයින තුල මිස වෙනත් කිසිම දිවයිනක මේ මිහිතලය මත නම් මිනිසෙකුට බුද්ධත්වය නැමැති ඒ උතුම් තත්වයට පත් වන්නට නොහැකිය. ඊට හෙතුව මිහිතලයේ ක්‍රියාත්මක වන විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ මධ්‍ය මංඩලය පිහිටියේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කොට ගෙන වීමයි. බුද්ධත්වයට පත්වන සියලු බුදුවරයින් වහසෙලාට නියත වශයෙන් ම මෙම විශ්ව ශක්තිය ලබාගත හැකි වන්නේ ද ශ්‍රී ලංකාව නම් මේ ජන්බුද්වීපයේ හරිමැද පිහිටි මධ්‍ය මණ්ඩලයක දී ම පමණි. මේ හෙළදිව තුල අද උපත ලබා සිටින, මතුවට තවත් වසර හත් සියයක් පමණ කාලපරාසයක් තුල උපත ලබන පිංවත් මිනිසුන් කොටසකට ඒ බුද්ධ ශක්තියේ බලයෙන් නිසි ඵල ලබා සංසාර දුකින් සදා කාලයට ම මිදී නිදහස්වීමේ, නිවන් අවබෝධකර ගැනීමේ අවස්ථාව ද දැන් මේ සත්‍යය ධර්මය මතුකර පෙන්වීමත් සමගම උදාවන බව නියතයි. ඔබද මෙවන් වාසනාවන්ත කෙනෙකු බව සිතා “පරම පවිත්‍ර බුද්ධ ධර්මය” කියවා අසා දේන් ධර්ම මාරගයම අනුගමනය කර බුද්ධ ශක්තියට අනුගත වී නිවන් අත්විඳ ගන්න.
❤🙏🙏🙏
Lookayama..piligaththath...sahathika...lath...mahaa..aachaariyo..piliganne..naa.....