ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙ හැමදේම ඇත්ත ඇති හැටියට මතුවෙනවා. මාරම සතුටුයි 🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...!
ඉතාම වටිනා දැනුවත් කිරීමක් අපේ ඉතිහාසයේ පරම සත්‍යය මතුවෙනවාමයි ආධ්‍යාත්මික දේශයක් ඉක්මනින් ම ගොඩ නැගෙනවාමයි ☸️🙏🙏🙏 ඔබතුමන්ලා දෙපළට බොහොම පිං හෙළයට ජය🇱🇰👍
අපේ මහත්තයාටත් සම්පත් මහත්තයාටත් බොහොම පින් මට නම් පුද්ගලිකව කිසිම ගැටළුවක් මේ සම්බන්ධව නැත අහෙනකොටම තේරෙනව ඉතා වැදගත් වැඩසටහනක් මේ මහත්මයාගෙ අවබෝධය තුලින් අපේ අයට තියන ගොඩක් ප්‍රශ්න සහ ගැටලු වලට විසදුම් ලැබේවි කියල මම විශ්වාස කරනවා ඔබ දෙපලටත් මේ සදහා වෙහෙස වන්නාවූ සියළු දෙනාටමත් කායික මානසික නිදුක් නිරෝගී භාවයම අධිට්ඨාන කරමි සුවපත් වෙත්වා
හෙල භස අර්ථ වත් ව තේරුම් ගැනීමට හොඳම ප්‍රවේශයක් මින් ලැබුනා යයි සිතනවා. තවම, මුලදී, අපැහැදිලි වුවත් දක්වපු අර්ථය ට සංකල්පය ට පැහැදිලිවම වටිනාකමක් ඇති බව හැඟෙනවා. තව ඉදිරියට යා යුතුමයි. බොහෝම පිං. ❤❤❤❤
අපි ඔක්කොම එකතු වෙලා මෙක කරමු .🙏
මේ හුඟාක් දේවල් විවර කරලා දුන්නා වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ. "හෙළ බොදු පියුම " පොත් පෙළ කියෙව්වාම හුඟක් කරුණු, බෙහෙත් වර්ග, ගස්වලට, සත්තුන්ට නම් ලැබුණ හැටි හරිම අර්ථාන්විතව විග්‍රහ කරලා තියෙනවා. ❤❤❤
හරිම වටිනවා.
අපගේ භාශාව තමා මුළු ලෝකයේම phonetic භාශාවේ. කතාකරන හැම අකුරකින්ම එන ශබ්දයට අකුරක් ඇත. """ මාගදි ""භාශාව යනු අන්තර් චක්‍රාවාට සන්නා භාශාවක් බව මීවනපලානේ අරියවතුන් වහ්න්සේ දේශනාකර තිබේ.🙏🙏🙏🙏
ඇත්තමයි පුතා මෙි වචන තුල,ඇති,අරැත්,හොදින් තේරැනාතෙරැවන්සරනයි
ෂාආආආ නියමයිනේ , කෙටියෙන්ම කිව්වා. සුබ පතනවා හදවතින්ම ❤
ආයුබෝවන් ඔබ දෙපලට මෙතරම් වටිනාකමක් තියෙන භාෂාවක් බව මට තවත් තහවුරු වුනා මේ සාකච්චාවෙදි එදා අපේ හෙළයාගේ තිබුණු පරම්පරාවෙන් පැවැතිගෙන එන සෑම දෙයක්ම වසා තිබෙන බව ඉතාම වටහා අරතවත් සාකච්චාවක් මේ පුංචි වෙලාව මදි සිව්හෙළ නාලිකාවට ගොඩාක් පිං 🙏 ඇත්ත මෙවා කල්‍යාණි මිතුරන් වගේ එකතුවෙලා සාකච්චා කලයුයි එදා අපේ හෙළයා කලේ ඔය දෙවල් තමමා ඇත්ත අපේ සෑමදේ මරලා තියෙන්නෙ එක උදාහරණයක් ගත්තොත් භාෂාව වෙනත් රටවල එ රටට අනන්‍ය භාෂාව පමනයි පරිහරණය කරන්නේ සිංහල භාෂාව වැඩක්ම නැති ගානට දාල තියෙන්නෙ ඉතින් අපේ සංස්කෘතිය විනාශ කරලා අපේ භාෂාව විනාශ කරලා බුදු දහම විනාශ කරලා මට දැනුන දෙයක් තමා විශෙෂයන් සිංහලයට උඩට එන්න දෙන්නේ නැති කුමන්ත්‍රණයක් තියෙනවා එය බොහෝ අයට දැනිලා නැහැ එයට හේතුව හෙළයා නැකිට්ටොත් ප්‍රශ්නයක් බව එවුන් තෙරුම් ගෙන තියෙන්නෙ මිතුරා කියලා කියන අල්ලපු රට අපිව නැති කරන්නමයි බලන්නේ නමුත් බැහ මේ හෙළයාට විශ්වයේ බලය තිබෙන බව එවුන් දන්නේ නැහැ ඉතිහාසය ගත්තොත් ආක්‍රමණයෙන් කොච්චරද සුද්දා හෙළයා පොළවට සමතලා කරලා ගියත් කොහේ හරි ඉදලා නැකිටිනවා අපේ සියලුම තාක්ෂණය අරගෙන ගිහින් එවුන් සොයා ගත්තා බව අගවමින් අද ලෝකය පාලනය කරන්නේ අපේ තාක්ෂණයෙන් මේ ටික තෙරුම්ගන්න එක පාරක් අපේ රට වටා ගයානම් පැහැදිලි වෙනවා එදා අපේ හෙළයා කරලා තියෙන වැඩ ඉතින් මෙය කුමන්ත්‍රණය මේ හෙළයාව විනාශ කරන ඉතින් තවත් ඉදිරියට මේ සාකච්චාව කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේවා ස්තුතියි ඔබ දෙපලට ජය වේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා !
Supiri. Digatama me gena program genna. Hengila thiyena aththa eliyata gannama ona tika tika. Natnm meka hadanna wenne ne.
තෙරුවන් සරණයි සියලුම දෙනාටම නිවන් මග විවර වේවා !!!🙏🙏🙏
❤❤❤❤❤❤❤
ස්තුතියි
Methumawa aye genna, denaganna dewal godai, shudda sinhala ❤
Budusarani ❤. Waharaka hamuduruwanga bana walath oya therum thiyanawa,
Respect for the both of you😊
kalaya pamina atha.eheth nawa janapathi thuma andure bawa pene
Indiyawata rata wikka neda sampath mahathmaya. Eka gana vedio ekak karanna . Anduwe indiyawa gana prathipaththiya gana🙏
පදපරම කෙනාට මේ ජීවිතයේ නිවන් දකින්න බැහැ කියලා බුදු හිමියන් දේශනා කරල නෑ. ඒ වගේම පදපරම අයට වැඳුම් පිදුම් කරන්නට පුරුදු කළේත් නැහැ.සිදුහත් බෝසතාණන් වහන්සේ කුසට ආව දවසේ ඉඳලා දසමසක් මහාමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා. ඒ වගේම අදවගේම ආගම් හැටගණනක් තිබුණ වගේම සිදුහත් කුමරු නියත වශයෙන්ම බුද්ධත්වයට පත් වන බවට කියන්න තරම් දැනුමක් අනරිය භාවනා කරපු අසිත තවුසාට සහ කොන්ඩඤ්ඤ තවුසාට තිබුණා නමුත් එයට මග දැනගෙන හිටියේ නෑ. සෑම බුදු වදනක්ම නිවනට මඟ පෙන්වා දීමයි කරන්නේ නමුත් එක වචනයට තේරුම් විසි තිස් ගණනක් තියෙනවා. ඒ සියලු අර්ථ විග්‍රහ කළ හැක්කේ බුදු කෙනෙකුට සහ සිව් පිළිසිඹියා පත් අරහතුන් වහන්සේ නමකට පමණයි. අද වන විට මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ සහ උන්වහන්සේගේ න් දහම දැන දැක ගත් ගිහි පැවිදි අරිය උත්තමයන් සහ උත්තමාවියන්ගෙන් දහම ශ්‍රවණය කර දැන දැක ගත හැකිය. ඔබතුමාගේ ගවේෂණය තවදුරටත් කරන්න නිවන් මඟ දැන දැක ගැනීමේ අභිප්‍රායන්ම එවිට ඔය වචන තේරුම් ගන්න හැකි. සුවපත් වේවා.
මේ භාෂා නිරුක්ති වහරක හිමියන් විසින් කලින් දේශනාකරන ලද එවා වහරක හිමියන්ගේ දේශනා අහන්න නිරුක්ති පටි සම්භිධා දැනුම
Waradi
🙏🙏🙏
මහත්මයා මේ හමදෙනාම කියන දේවල් මුලින්ම සවන් දදුන්නේ ඔබ නේ එතකොට මෙතෙක් ඔබ නිර්වානයට තවමත් පත් නොවුනේ .. . .. මකකද ? පත්නොවුනේ .ඔබගෙ
🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤
🙏🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤❤
මෙ හැමදේම ඇත්ත ඇති හැටියට මතුවෙනවා. මාරම සතුටුයි 🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...!
ඉතාම වටිනා දැනුවත් කිරීමක් අපේ ඉතිහාසයේ පරම සත්‍යය මතුවෙනවාමයි ආධ්‍යාත්මික දේශයක් ඉක්මනින් ම ගොඩ නැගෙනවාමයි ☸️🙏🙏🙏 ඔබතුමන්ලා දෙපළට බොහොම පිං හෙළයට ජය🇱🇰👍
අපේ මහත්තයාටත් සම්පත් මහත්තයාටත් බොහොම පින් මට නම් පුද්ගලිකව කිසිම ගැටළුවක් මේ සම්බන්ධව නැත අහෙනකොටම තේරෙනව ඉතා වැදගත් වැඩසටහනක් මේ මහත්මයාගෙ අවබෝධය තුලින් අපේ අයට තියන ගොඩක් ප්‍රශ්න සහ ගැටලු වලට විසදුම් ලැබේවි කියල මම විශ්වාස කරනවා ඔබ දෙපලටත් මේ සදහා වෙහෙස වන්නාවූ සියළු දෙනාටමත් කායික මානසික නිදුක් නිරෝගී භාවයම අධිට්ඨාන කරමි සුවපත් වෙත්වා
හෙල භස අර්ථ වත් ව තේරුම් ගැනීමට හොඳම ප්‍රවේශයක් මින් ලැබුනා යයි සිතනවා. තවම, මුලදී, අපැහැදිලි වුවත් දක්වපු අර්ථය ට සංකල්පය ට පැහැදිලිවම වටිනාකමක් ඇති බව හැඟෙනවා. තව ඉදිරියට යා යුතුමයි. බොහෝම පිං. ❤❤❤❤
අපි ඔක්කොම එකතු වෙලා මෙක කරමු .🙏
මේ හුඟාක් දේවල් විවර කරලා දුන්නා වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ. "හෙළ බොදු පියුම " පොත් පෙළ කියෙව්වාම හුඟක් කරුණු, බෙහෙත් වර්ග, ගස්වලට, සත්තුන්ට නම් ලැබුණ හැටි හරිම අර්ථාන්විතව විග්‍රහ කරලා තියෙනවා. ❤❤❤
හරිම වටිනවා.
අපගේ භාශාව තමා මුළු ලෝකයේම phonetic භාශාවේ. කතාකරන හැම අකුරකින්ම එන ශබ්දයට අකුරක් ඇත. """ මාගදි ""භාශාව යනු අන්තර් චක්‍රාවාට සන්නා භාශාවක් බව මීවනපලානේ අරියවතුන් වහ්න්සේ දේශනාකර තිබේ.🙏🙏🙏🙏
ඇත්තමයි පුතා මෙි වචන තුල,ඇති,අරැත්,හොදින් තේරැනාතෙරැවන්සරනයි
ෂාආආආ නියමයිනේ , කෙටියෙන්ම කිව්වා. සුබ පතනවා හදවතින්ම ❤
ආයුබෝවන් ඔබ දෙපලට මෙතරම් වටිනාකමක් තියෙන භාෂාවක් බව මට තවත් තහවුරු වුනා මේ සාකච්චාවෙදි එදා අපේ හෙළයාගේ තිබුණු පරම්පරාවෙන් පැවැතිගෙන එන සෑම දෙයක්ම වසා තිබෙන බව ඉතාම වටහා අරතවත් සාකච්චාවක් මේ පුංචි වෙලාව මදි සිව්හෙළ නාලිකාවට ගොඩාක් පිං 🙏 ඇත්ත මෙවා කල්‍යාණි මිතුරන් වගේ එකතුවෙලා සාකච්චා කලයුයි එදා අපේ හෙළයා කලේ ඔය දෙවල් තමමා ඇත්ත අපේ සෑමදේ මරලා තියෙන්නෙ එක උදාහරණයක් ගත්තොත් භාෂාව වෙනත් රටවල එ රටට අනන්‍ය භාෂාව පමනයි පරිහරණය කරන්නේ සිංහල භාෂාව වැඩක්ම නැති ගානට දාල තියෙන්නෙ ඉතින් අපේ සංස්කෘතිය විනාශ කරලා අපේ භාෂාව විනාශ කරලා බුදු දහම විනාශ කරලා මට දැනුන දෙයක් තමා විශෙෂයන් සිංහලයට උඩට එන්න දෙන්නේ නැති කුමන්ත්‍රණයක් තියෙනවා එය බොහෝ අයට දැනිලා නැහැ එයට හේතුව හෙළයා නැකිට්ටොත් ප්‍රශ්නයක් බව එවුන් තෙරුම් ගෙන තියෙන්නෙ මිතුරා කියලා කියන අල්ලපු රට අපිව නැති කරන්නමයි බලන්නේ නමුත් බැහ මේ හෙළයාට විශ්වයේ බලය තිබෙන බව එවුන් දන්නේ නැහැ ඉතිහාසය ගත්තොත් ආක්‍රමණයෙන් කොච්චරද සුද්දා හෙළයා පොළවට සමතලා කරලා ගියත් කොහේ හරි ඉදලා නැකිටිනවා අපේ සියලුම තාක්ෂණය අරගෙන ගිහින් එවුන් සොයා ගත්තා බව අගවමින් අද ලෝකය පාලනය කරන්නේ අපේ තාක්ෂණයෙන් මේ ටික තෙරුම්ගන්න එක පාරක් අපේ රට වටා ගයානම් පැහැදිලි වෙනවා එදා අපේ හෙළයා කරලා තියෙන වැඩ ඉතින් මෙය කුමන්ත්‍රණය මේ හෙළයාව විනාශ කරන ඉතින් තවත් ඉදිරියට මේ සාකච්චාව කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේවා ස්තුතියි ඔබ දෙපලට
ජය වේවා
තෙරුවන් සරණයි
යහපතක්ම වේවා !