Sangeethe (සංගීතේ) | Episode 982 27th January 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 982 27th January 2023
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe

ความคิดเห็น • 196

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +35

    "අසෙනි ❤️ මහී" බලන්නම කතාව බලන මම 😍

  • @sunilshantha1728
    @sunilshantha1728 ปีที่แล้ว +11

    අසෙනි ❤..මහී‌.. ලස්සනයි.. කතාව.. ලවන්.. අයියා.. ලස්සනයි..❤👍 සංගීතේ..ලස්සනයි❤❤

    • @Thanks-q5p
      @Thanks-q5p 10 หลายเดือนก่อน

      🥺🥺❤❤

  • @shalibro8960
    @shalibro8960 ปีที่แล้ว +4

    මොන මගුලේ තේරැමක් නැති දෙවල්ද මේ වෙන්නේ

  • @ruudilshi7571
    @ruudilshi7571 ปีที่แล้ว +14

    ඇයි දෙයියනේ ඇඩෙන්නෙ කොච්චර ඉවසන්න හැදුවත් බෑ මට කදුලු නවත්තගන්න 😒💔

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +21

    පව් මහී....😭😭😭😭

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +20

    අපි කැමතියි මහියිටත් අසනිටත් ආදරෙයි

  • @jayalathge9065
    @jayalathge9065 ปีที่แล้ว +4

    ඒ වගේ අදහස් අපේ බාල පරම්පරාවට ප්‍රශ්නයක් වේවි

  • @a.j.01
    @a.j.01 ปีที่แล้ว +52

    ඇයි අනේ මහීට හැමදාම මෙහෙම කරන්නෙ. අසේලට කල්පනට කලනට වරදින දවසක් නැද්ද හැමදාම උන්ටම දිනුම දෙන්නේ. රෙද්ද🙄

  • @a.j.01
    @a.j.01 ปีที่แล้ว +25

    එතකොට අසනි මහීට දුන්න පොරොන්දු එවා රකින්නෙ කව්ද? අර කපටි කයිරාටික තාත්තා ගැන නොදන්නවා වගේ අසනි මහීට දෙන ගින්නක්. අසනිට මතක නැද්ද මහී ජීවිතේ ගැනවත් හිතන් නැතුව එයාට ආදරේ කරේ කියලා.

  • @Diva-w4q
    @Diva-w4q ปีที่แล้ว +3

    සංගීතය ලස්සනයි මහී හින්දා.❤❤❤

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +25

    අර කෙල්ලත් එක්ක කල්පනගෙ
    පොටෝ එකක් අරන් fp දැමීමා
    නම් මරු 😂😂😂

  • @banyasyusuf8355
    @banyasyusuf8355 ปีที่แล้ว +13

    පවු..මහි.කවදාද.මහිට.හරි.යන්නේ.හැම.දාම.මොකාක්.හරි.දෙයක්.මෙි.කතාව.බලන්නෙ.මහි.අසේනි.නිසාමයි.අදරේයි..ඉතින්❤❤❤❤❤❤❤❤

    • @chamindathilak3977
      @chamindathilak3977 ปีที่แล้ว +1

      Mahi ge gon wada nisa epa wela thiyenne moda harakek

    • @chamindathilak3977
      @chamindathilak3977 ปีที่แล้ว +1

      Hamadema balans karanna one eka hithanne uge adare vitharai modaya

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ปีที่แล้ว +1

      ඌට් හරියන්නෙ කොහෙද් ඌට දොදුනෙ

  • @a.j.01
    @a.j.01 ปีที่แล้ว +17

    කතා නොකර හරි දෙන අසනි මහී seen ටිකට කෙලවයිද දන් නෑ. ආයෙත් කාට හරි අල්ලලා දීලා. එදිරි අසනි මහී seen දෙන්නෙ හොදකට නෙවෙයිනේ හැමදාම.

  • @shanthajayathissa135
    @shanthajayathissa135 ปีที่แล้ว +13

    අනේ පව් අපේ මහි අයියා අසේනි අක්කි 😭😭

  • @sajinihansika5452
    @sajinihansika5452 ปีที่แล้ว +7

    Lavan niyamai acting supiri.

  • @yomalrasanga5689
    @yomalrasanga5689 ปีที่แล้ว +33

    අනේ මන්දා ම හී මො නා වු නත් හොඳයි අ සේ නි ට හරි යන ම කෙනා තමයි මහීතමයිඅරකල්පනයානෙමෙි😊😊😊😊😊

  • @geeprincesskingla2401
    @geeprincesskingla2401 ปีที่แล้ว +59

    එදිරි uncle, අසේනි එයාගෙ තාත්තට වගේම මහීටත් මොන ප්‍රශ්නේ ආවත් හැමදාම එකටම ඉන්නව කියල පොරොන්දුවක් දුන්න නේද, ඔයාට අමතක උනාට ඒවා අපිට හොඳට මතකයි 😂 please මේ දෙන්න romantic විඳිහට ලියන්නකෝ 🙏💕

    • @a.j.01
      @a.j.01 ปีที่แล้ว +6

      ඒවා එදිරිට මතක නෑලු අපිවත් මතක් කරලා දෙමු.

    • @nimalpadmasri9273
      @nimalpadmasri9273 ปีที่แล้ว +1

      Set aka parippu kanaw sewalaya geniwa lewakamin yanawa

    • @jithairoshima7876
      @jithairoshima7876 ปีที่แล้ว +2

      ඒකනේ කියන්නේ යාලු, උන්ටත් පිස්සු, 😡 බලන අපිටත් පිස්සු, දේසපාලුවෝ වගේ මේ කියන ඒවා මේ මතක නැහැ 😡

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 ปีที่แล้ว

      එයාට කථාව ලියාගෙන යනකොට පරන ඒවා මතක නැහැ.අපිට මතක වුනාට වෙලාවකට එකිනෙකට කිසිම සමිබන්ධයක් නැහැ කථාවෙි..මහී අසෙනි නිසා බලනවා.

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 ปีที่แล้ว +12

    dan nam kathawa epa karawanawa
    api sangeethe balanne mahi ❤ aseni nisa danwath kathawa lassanata liyannako

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 ปีที่แล้ว +7

    Supirima kathawak ❤️❤️

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +11

    Ada katawa godak dujai

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +12

    මහි අැතුලු සැමටම බුදු සරණයි

  • @demongaming5385
    @demongaming5385 ปีที่แล้ว +10

    මෙ එදිරිට කොච්චර කිව්වත් වැඩක් නැහැ හැමදාම ඔය ටිකම තමයි කරන්නෙ කතාව කනවා අප්පිරියයි මේ එදිරි නම්.

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 ปีที่แล้ว +51

    මහී අසිනියි හින්දා තමයි මම නම් කතාව අසාවෙන් බලන්නෙ.අනිත් අයත් රගපානවා හොදයි.මහී අසිනි හරිම ලස්සනයි.🥰❤

    • @vensudassikameheniya3122
      @vensudassikameheniya3122 ปีที่แล้ว +3

      ඤණඞණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණමණණ

    • @VimukthiShasimal-ys3du
      @VimukthiShasimal-ys3du ปีที่แล้ว

      හ්ම්ම් ඔව් සුද්දා මහි අසෙනි නිසා තමයි❤️

    • @Thanks-q5p
      @Thanks-q5p 10 หลายเดือนก่อน

      මමත් බලන්නේ අසෙනි මහී හින්දා තමයි බලන්නේ❤❤❤😊

  • @dilashinisansala6685
    @dilashinisansala6685 ปีที่แล้ว +2

    මම ආසාවෙන් බලනවා ඒ ඇයි මහී සහ අසෙනි නිසා මම මහීටයි අසෙනිටයි ගොඩක් ආදරෙයි 💕

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +67

    අදත් මහීගෙ මුහුණ අවුලු 😪 main character එකට තැනක් නැද්ද 😗
    ලවත්මට කැමති අය ⁣කෝ 🙋❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +6

    අනේ මහි පවු කතා වක් උනාටමහි කියන්නේ අසනී පන වගේ ආදරෙයි අසනී නැතුව ඉන්න බැ මහි අසනී ලවන් ගීත්මා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤

  • @niroshafernando4404
    @niroshafernando4404 ปีที่แล้ว +50

    සංගීතෙ බලන හැමෝම සුමති award එකට LAVAN ව ඉදිරියට ගෙනියන්න VOTE කරමු👍👍

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 ปีที่แล้ว +2

      Sangette obe lavan vitarak bedenama hibdane sangette tiyenne

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 ปีที่แล้ว +3

      Anith ekablavan hinda witarai nemei sangette geethma hinda geethma ainbunata

    • @a.j.01
      @a.j.01 ปีที่แล้ว +5

      Lavant Votee kramuuu. Geethma muladima kapunane. Lavan witrai ithuru E nisa Lavant vote kramu

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 ปีที่แล้ว +2

      @@a.j.01 අනිවාර්යයෙන්ම

    • @ushanishenali5024
      @ushanishenali5024 ปีที่แล้ว +3

      අපරාදේ ගීත්මාට ගොඩක් දුර යන්න තිබුණා. එයාම එයාගේ ජනප්‍රියත්වය නැති කර ගත්තා කියලා මට නම් හිතන්නේ 😥😥

  • @pasindunimshan3708
    @pasindunimshan3708 ปีที่แล้ว +7

    Puduma wadeyak denne mahitai asentai. Paw appa ❤❤❤

  • @sunethrakumari1279
    @sunethrakumari1279 ปีที่แล้ว +6

    ඇතිගේ වරිතය අන්තිමයි මහිගේ තැන ඔය ඇමති කල්පනට ගන්න බැහැ කෙනෙක් පාගලා කොපන තැනක හිටියත් ඔය කැපිල හොද නැහැ බැන්ඩෙකට කැපිල්ල දාන්න හොටෙල් එකට ඇවිත්

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +10

    Lawathma action kiyala wedak ne

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +17

    Medical student කෙනෙක්ට ඔච්චර තේරෙන් නැද්ද අසේල කාරයගේ හොර ලෙඩේ🙄. අර අහින්සක මහීට බලාපොරොත්තු දීලා දීලා ඒ කොල්ලව ඔච්චර රිද්දන්නේ. අසනි ට මහී දකිනකන් ගානක්වත් නෑ. දැක්කට පස්සෙ අඩනවා මෙතන. හොදට හිනා වෙවී හිටියේ ගෙදරට වෙලා මහීව පිස්සෙක් කරලා🙄

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +7

    Paw mahi💗💗💗💗

  • @fathimakwt9736
    @fathimakwt9736 ปีที่แล้ว +23

    ❤❤❤❤

  • @vihangadilum8548
    @vihangadilum8548 ปีที่แล้ว +1

    හැමදාම එකම රෝලනේ බලලම එපා වෙලා🤮🤮🤮🤮🤮🤮

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +3

    Sangette labtai vote karanna lamai

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +9

    මේ සතියම කතාව එපා කලා කතාව බලන්නෙ මහියි අසනියි හින්දා ඒ දෙන්නවා වෙන් කරන්න එපා

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +45

    අද මහී ගොඩක් ඉමොශනල්

  • @nishaniabeyshinghe2285
    @nishaniabeyshinghe2285 ปีที่แล้ว +6

    ආසාවෙන් බැලුව කතාවක් ...ඒත් දැන් එක තැන පල් වෙනවා අප්පිරියයි ..

  • @lessons3355
    @lessons3355 ปีที่แล้ว +9

    ඇයි දසුන් අමායා ඉන්න කොටස් දෙන්නෙ නැත්තේ 🥺🥺❤️

  • @moon_mihiyy
    @moon_mihiyy ปีที่แล้ว +31

    Mahi's facial expressions 🥺💕

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว

    ආසෙනි මහී ❤❤❤❤❤❤❤❤❤

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว +3

    Nishani nangi shoi ane...eya godak lassanai nishani nangi...

  • @hashandewthilina8381
    @hashandewthilina8381 ปีที่แล้ว

    ♥️

  • @devindanadeeshan3664
    @devindanadeeshan3664 ปีที่แล้ว

    ඔය මේස වල අපිත් බීලා තියනවා කියලා මතක් වෙද්දි😇

  • @sureshmadushanka4377
    @sureshmadushanka4377 ปีที่แล้ว +1

    Biyutifull 💖💖 🌹🌹💔💔💔💔💞💞 love you

  • @itsmesinthi
    @itsmesinthi ปีที่แล้ว

    Waw

  • @amidumahesh1949
    @amidumahesh1949 ปีที่แล้ว +8

    Me kathawa am epa wenawa appa ikmanata mahi ekka asini katha karanna mahi pau ane 🥺🥺🥺

  • @jayalathge9065
    @jayalathge9065 ปีที่แล้ว

    මම පිටරට ජීවත් වෙන ඔබේරසිකයෙක්

  • @jayalathge9065
    @jayalathge9065 ปีที่แล้ว +1

    මෝඩයෝ ඇතැයි සමාජයට මේ වගේ මෝඩ අදහස් දෙන්න එපාඒ වගේ අදහස අදහස් සමාජය පිළිකුලෙන් හෙළා දකී

  • @Madu-pw3vz
    @Madu-pw3vz ปีที่แล้ว +4

    අනේ මන්දා මේ කතාව. මහිලට ලස්සන වැඩක් සෙට් උනාම මේ අසේනි හින්දා එකත් නැති වෙනවා... මහී වෙලාවට හොටෙල් එකේ හිටිය නං. කල්පන එන්න කලින් එයාල හැමදේම කතා කරගෙන එයාලා ගිහින්. එහෙම වුනානම් කිසි ප්‍රශ්නයක් නෑ. දැන් කල්පන ෂෝ එක කලනලට දෙන්න කියයිද දන්නේ නෑ එහෙම උනොත් සොරිම තමයි

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +4

    💓💓💓👌💓🤟

  • @රසමfood
    @රසමfood ปีที่แล้ว +5

    👍

  • @chandrapathirana8232
    @chandrapathirana8232 ปีที่แล้ว +1

    අරක්කු වල වතුර ලු ඒ උනාට පට්ට වෙරි

  • @yomalrasanga5689
    @yomalrasanga5689 ปีที่แล้ว +15

    අද කොටස ගොඩක් ම රැ 😂😂😂😂😂

  • @subathrakanthi2874
    @subathrakanthi2874 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍👍👍

  • @nishanthagunawardhana9264
    @nishanthagunawardhana9264 ปีที่แล้ว

    තිලක් අයියා මොනවාද බිවේ...

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +1

    💑❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirulakmaal583
    @lahirulakmaal583 ปีที่แล้ว +5

    😥😥😥❤❤❤❤

  • @msfrinowziya9674
    @msfrinowziya9674 ปีที่แล้ว +5

    Aneh mahi ayya paw eii Aneh eyatama mehama karanna 😢😭😟

  • @himacreations6538
    @himacreations6538 ปีที่แล้ว +5

    😔😔

  • @susilasusila2645
    @susilasusila2645 ปีที่แล้ว +1

    ,,❤️❤️

  • @yamunalalani4983
    @yamunalalani4983 ปีที่แล้ว +3

    මේ බස් එකේ වෙන සෙනග නැද්දෝ?

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +2

    Adath lassani 💗💗💗🇦🇪🇦🇪🇦🇪🇦🇪😘😘😘😘

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +7

    එකම දේ 😳

  • @harshanachamara9333
    @harshanachamara9333 ปีที่แล้ว +2

    Habai adare gana hita hita idalanam be dan mahi diunu karanna kale hari

  • @keshani3700
    @keshani3700 ปีที่แล้ว +2

    Asenitaii mahitai kawada ekathuwenna hammba weiida dan na 🥲🥲❤

  • @yasooma4858
    @yasooma4858 ปีที่แล้ว +2

    අනේ මහී ආදරේ ඉල්ල ඉල්ල අසෙනි පස්සෙන් යන්න. එපා. කවදාහරි සත්‍ය ජයගනී

  • @a.s.kumari6850
    @a.s.kumari6850 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️😭😭😭😭😭

  • @gayanimenaka4358
    @gayanimenaka4358 ปีที่แล้ว +9

    ෂෝ එක නැතිඋනොත් මහියට හොදම වැඩේ.

  • @jayalathge9065
    @jayalathge9065 ปีที่แล้ว +1

    මේ වගේ මෝඩයෝ සමාජයෙන් නැත

  • @Madu-pw3vz
    @Madu-pw3vz ปีที่แล้ว +3

    අපි රට ඉන්නේ. data කපා ගෙන මේ කතාව බලන්නේ. ලස්සන තැනකින් ඉවරයක් දකින්න. ඒත් අධ්‍යක්ෂක මහත්තයෝ. මේ කතාව ලස්සනට ඉවරයක් කරන්න.. එහෙම උනාම එපා වෙනවා

  • @subadra9642
    @subadra9642 ปีที่แล้ว +3

    Mahi pau

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +4

    😀🙃😄

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +2

    Lavan innawa vote karanna sangette tiyanawa ape denna hinda ekatath vote karamu mokada ekkenekta vitaraj meka ikkimama hindane katawa tiyenne sangette vote karanna

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +10

    අර කල්පනා ට චිත්ත රේද්දක් ඇදගත්තනම් හරි.හැමදෙකටම හොට දනවා

  • @anusendanayake2308
    @anusendanayake2308 ปีที่แล้ว +1

    මහි වගේ පොන්සලා ලංකාවේ පිරිලා

  • @blanchekhan1410
    @blanchekhan1410 ปีที่แล้ว

    Supportive good work

  • @chandimanawodani4878
    @chandimanawodani4878 ปีที่แล้ว +1

    Ane paw mahi

  • @mahindharajapaksha
    @mahindharajapaksha ปีที่แล้ว

    මම හැමදාම මේක බලනවා

  • @swarnalathadep8472
    @swarnalathadep8472 ปีที่แล้ว +2

    නොදකින් මේ දේශපාලුවා නැති තැනක් නැ

  • @raaedmutant101
    @raaedmutant101 ปีที่แล้ว +3

    Mewwa thama porondu 🤣bath kawaddi kanna puluwn,bus eke eha paththe waadi wela yanna puluwn .haby kata krannann bh .

  • @janidusriyananda9040
    @janidusriyananda9040 ปีที่แล้ว

    අඩනවා .පස්සෙන් යනවා බහුබුත

  • @ZaraIshara
    @ZaraIshara ปีที่แล้ว

    Kathawa patan gatta dawase idala mahita duka thamai kamak na awasanayata hari sathutakin nima wei kiyala bala gen innawa mahita asinigen

  • @shiromimalkanthi4319
    @shiromimalkanthi4319 ปีที่แล้ว

    😀

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว

    mahita Hoda loku Akka kenekui massina kenekui inne

  • @sunithaperera9939
    @sunithaperera9939 ปีที่แล้ว +3

    Mahi gon. Aathal ganna gihin .amaruwe .wetenawa. .

  • @kavindudilshan4509
    @kavindudilshan4509 ปีที่แล้ว +5

    💔💔💔🙄❤️

  • @macmandanayaka7445
    @macmandanayaka7445 ปีที่แล้ว

    I am worried asani and mahie what we can do Thai yours faith one day they will reaialized Wait until that time god’s bless budusaranai both of you

  • @ayishaayisha6853
    @ayishaayisha6853 ปีที่แล้ว +2

    හැබැයි ඉතින් ගීත්මා...ඇත්ත ජීවිතේ..මහිම තෝරාගන්න..එතකොට ඔයා ජනප්‍රිය වෙනවා..නැතිනම් ඔයාට තියෙන ජනප්‍රියකම...අඩු වෙනවා...සල්ලිකාරයො පස්සේ ගෙයම..අපි ආදරෙයි මහීට ...ලවන්.ට

  • @ahn2797
    @ahn2797 ปีที่แล้ว

    😮😮ඈ

  • @sandyasamarakoon1739
    @sandyasamarakoon1739 ปีที่แล้ว +1

    යාථාර්තවත් ලෙස කතාව ගෙනියන්න මේවා හරිම අස්වාහාවිකයි සමාජයට හොද පණිවිඩයක් දෙන්න බැරිනම් කකාද නවත්තන්න

  • @chamaraweerathunga2303
    @chamaraweerathunga2303 ปีที่แล้ว +1

    Danna katha naththam katoon ekak dammanam mita vada hodai....

  • @ugindikaprbath6064
    @ugindikaprbath6064 ปีที่แล้ว +5

    😅😅😅

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    M...A.♥️♥️♥️♥️🇱🇧

  • @ranukasuba5964
    @ranukasuba5964 ปีที่แล้ว +2

    Mahita.mongalne.akane.me.serama

  • @dahamithisarani2320
    @dahamithisarani2320 ปีที่แล้ว +1

    🥺❤️

  • @yamunarathnapala7749
    @yamunarathnapala7749 ปีที่แล้ว

    J4

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 ปีที่แล้ว +1

    🌻🌹🌻

  • @pereranirosha6212
    @pereranirosha6212 ปีที่แล้ว +1

    Dan nam asiniwath epa wenava

  • @ThanukaThanuka-bf7lc
    @ThanukaThanuka-bf7lc 3 หลายเดือนก่อน

    Hi