Nadagamkarayo Episode 86 ||''නාඩගම්කාරයෝ'' || 19th MAY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.4K

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 ปีที่แล้ว +515

    කොරොනා වෛරසයෙන් අපේ අමිමා වරු චුටි දරැවෝ සහ පිඩා විදින හැමෝම ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන් යමු ❤❤😥🙏🙏

    • @bimsarapravin3870
      @bimsarapravin3870 3 ปีที่แล้ว +2

      👊💜️👍👌

    • @AllInOne-xy3ri
      @AllInOne-xy3ri 3 ปีที่แล้ว +3

      සියලු දෙනා නිදුක් නීරෝගී වෙත්වා🙏🙏

    • @nirupakumari2732
      @nirupakumari2732 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @ලොවමසුවපත්වෙවා
      @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +4

      ලක්වාසී ලෝක වාසි සියළුම දෙනම ඉක්මනින් සුවපත් වේවා. කොරෝනා වෛරසය ලෝකෙම්ම ඉක්මනින් තුරන් වේවා. තෙරුවන් සරණයි හැමදෙනාටම....

    • @tharinduransal5865
      @tharinduransal5865 3 ปีที่แล้ว +3

      ❤🙏

  • @podda3015
    @podda3015 3 ปีที่แล้ว +445

    මනමාලන් 👌💪 ඒ රංගන හැකියාව අදත් පෙන්නුවා... අහසින් පාත් නොවී පියවරින් පියවර ආපු ගමනක පන්නරය.. දවසක ජෝඅබේවික්‍රම සලකුණ හා සමාන සළකුණක් වේවි.. ☝💪💖

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම , වර්තමානයේ ජෝ අබේවික්‍රම ලකුණ තමයි මනමාලන් .

    • @dewdropsg6812
      @dewdropsg6812 3 ปีที่แล้ว +4

      I agree💯

    • @jinadarinisansala651
      @jinadarinisansala651 3 ปีที่แล้ว +4

      එකගයි❤️

    • @bingumalprasad9686
      @bingumalprasad9686 3 ปีที่แล้ว +4

      Me Malli ape scole..chuti kale indanma weddek thamai..

    • @chamodithakshila9207
      @chamodithakshila9207 3 ปีที่แล้ว +3

      Eka eththa malange hekiyawath maru

  • @harsharanaweera1199
    @harsharanaweera1199 3 ปีที่แล้ว +570

    මාලන් චරිතෙට මාරම සාදාරයක් කරනව කෝකිල ❤️💪

    • @madavianupama8533
      @madavianupama8533 3 ปีที่แล้ว

      ඒකනම් අත්තමයි ..මාරම දක්ශයි.

    • @nethmiamarakoon5600
      @nethmiamarakoon5600 3 ปีที่แล้ว +1

      @@madavianupama8533 ෆ්

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +756

    මානමාලන්ගේ කියවිල්ලට ආස මං විතරද! ඒ වගේම සරාගෙයි මානමාලන්ගෙයි යාලුකම පට්ට!❤️

    • @shashivijethilaka1253
      @shashivijethilaka1253 3 ปีที่แล้ว +6

      Math ki parak ahuwada e tika 😂😂

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +14

      අද මාලන්ගෙ කොටස් ටික මරේ මරු , dance ටික , සිංදු කොටස් ටික .
      ඇත්තටම මනමාලන් නැත්නම් කතාව වැඩකුත් නෑ වගේ.

    • @dishabilal7719
      @dishabilal7719 3 ปีที่แล้ว +2

      math inno

    • @nethunethusiriwardhana7028
      @nethunethusiriwardhana7028 3 ปีที่แล้ว +3

      Maath asai❤

    • @mayuniko7354
      @mayuniko7354 3 ปีที่แล้ว +3

      ඔව් ඔව් ඔයා විතරයි 😒

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +753

    ලේකම් කාරයයි , සුරන්ගයායි, එක්ක ගත්තාම කුකුලා මුදලාලි ටිකක් හොඳයි කියලා හිතන්නේ නැද්ද??

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +15

      නරකම චරිතෙ ලේඛ මා වගේ මට හිතෙන්නේ

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว +10

      @@nimalsandunsiri4024 ඔව් බ්‍රො,අපි දෙන්නටත් හිතන්නේ ලේකම් හරි සුරන්ග හරි 🤨

    • @R2KALPHA-w1x
      @R2KALPHA-w1x 3 ปีที่แล้ว +5

      සිරාවටම බං

    • @RED-lm5lk
      @RED-lm5lk 3 ปีที่แล้ว +1

      @@arunaanddilini9418 travel karanwada machan ❤️

    • @udarapathum4893
      @udarapathum4893 3 ปีที่แล้ว +4

      සුරන්ගයා තමා

  • @Buddhi9887
    @Buddhi9887 3 ปีที่แล้ว +123

    කෝකිල පවන්(මාලන්)උඹ නම් මචන් ලංකාවේ සුපිරිම නළුවෙක් වෙනවා අනිවාර්යයෙන්ම...ඕල් රවුඩ් කමඩි කිං කෙනෙක් වෙන ගිරා මාමා එක්කත් උඹ සෙකන්ඩ් නෑ😂😝...ගුඩ් ලක් මචං❤💖💗🙏

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +1711

    කැලෑ පත්තර ගැහුවෙ සුරංගයා කියලා සැක හිතුන අය කෝ...

  • @damme2919
    @damme2919 3 ปีที่แล้ว +245

    මේක තරම් සමාජයට ටොකු අනින කතාවක් මම දැකලා නෑ ඇත්තටම❤️ හදවතින්ම respect

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว +2

      සිරාවටම දෙනවා බොක්කටම වදින්ඩ 😂

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත , හැම චරිතයක්ම ඒ සඳහා යොදාගෙන තියෙනවා , එස්.කේ.සිරිසේන ප්‍රධානව සියළුම චරිතවලට ඒ කර්තව්‍යය බාර දීල තියෙනවා .

    • @tharinisulochana6765
      @tharinisulochana6765 3 ปีที่แล้ว +2

      Ekanam aththa..sk sirirsena ema maruu..😂

  • @thimiradileepa3828
    @thimiradileepa3828 3 ปีที่แล้ว +75

    "අවසානෙට ඌට භූගෝලෙත් නෑ. ජපනුත් නෑ. සවුක්‍යත් නෑ." සිරිසේන මාම පවතින අද්‍යාපන ක්‍රමයෙ ගොං ගතිය හීනියට කියල දාපු හැටිනම් පට්ට

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 3 ปีที่แล้ว +89

    😂😂😂😂😂😂 මට හිතෙන්නේ මෙකේ වැඩියෙන්ම දෙබස් තියෙන්නේ මාලන්ට ....පට්ට බන් කියවනවා කියවනවා ඉවරයක් නෑ කොච්චර අහාන් හිටියත් අවුලක් නෑ...ජංගල් පේපර් 😂😂😂😂😂😂

    • @AaAa-lx6hs
      @AaAa-lx6hs 2 ปีที่แล้ว +1

      මාසටර් කො කියන්න අක්කෙ ටිකක් එන්නකො ඇවිදින් ඉදගන්නකො එකක් කිවුවනන් පට්ටයි

  • @shanoliliyanage5201
    @shanoliliyanage5201 3 ปีที่แล้ว +408

    සරා මනමාලන්ගෙ අකුරු ලියවලා බැලුව වගේ සුරංගයගෙත් අකුරු ලියවල බලනකම් ඉවසිල්ලක් නෑ 😁😁

    • @tharuliamaya6774
      @tharuliamaya6774 3 ปีที่แล้ว +5

      අනේ මටත් එහෙමයි සුරංග සරාගෙන් කනවා බලන්න ආසායි

    • @lankalanka8699
      @lankalanka8699 3 ปีที่แล้ว +1

      කුකුල් කෑල්ල ලියලා,සුරංග ඇලෙව්වා...එහෙමදෝ..

    • @pathummaleesha122
      @pathummaleesha122 3 ปีที่แล้ว +1

      මටත් ඌවමයි සැක

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +192

    දවසේ කතාව සිරිසේන මාමේ,,,මේ අධ්‍යාපන ක්‍රමය නම් 🥺💔,A/l වලට කරන්නේ එකක් degree එකට කරන්නේ එකක් ,, job එක හම්බ වෙන්නේ වෙනස්ම එකක්

    • @lovely6769
      @lovely6769 3 ปีที่แล้ว +3

      ඒ වගේම විද්‍යා පීඨ ඩිප්ලෝමා එක වෙන එකක් උගන්නන්නේ a/l subject එකක්

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 3 ปีที่แล้ว +2

      Mama uni eke degree ekata kale geography eth job eka hambune finance ministry ekata..

    • @ranushkayohan6303
      @ranushkayohan6303 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +1

      @@gayanidissanayake1407 ow ohoma thama ithin ape lankwe widiha🥺💔

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +2

      @@lovely6769 අන්න ඒක අමතක උනා😂,, sahathika aththa appa💔

  • @ireshakulathunga4748
    @ireshakulathunga4748 3 ปีที่แล้ว +112

    අම්මෝ මනමාලන්... 😂 😂 😂 😂 ඇත්තම කිව්වා.. චූන් පාන්, පරණ බඩු, බෝතල් පත්තර ඇක්ෂන් ටික මරු ආ... 😂 😂 😂 😂

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว +208

    අද මනමාලන්ගෙයි,කුකුල මුදලාලිගෙයි සීන් එකට හිනාවෙලා පන ගියා.ඇත්තටම මේ නාට්‍යයයේ හැම කෙනෙක්ම පුදුම විදියට දක්ෂයි.මේ වගේ නාට්‍යයක් කොයිතරම් කාලයක් තිබුණත් එපා වෙන්නේ නෑ

    • @sagarikasandamali6857
      @sagarikasandamali6857 3 ปีที่แล้ว

      😂🤣🤣🤣

    • @yushcrush4678
      @yushcrush4678 3 ปีที่แล้ว

      Na na wadikal one na

    • @chamodsheshan225
      @chamodsheshan225 3 ปีที่แล้ว

      @@sagarikasandamali6857 මොකෝ දෙවෙනි ඉනිම බලලා මොලේ මොන්ගල් වෙලාද

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +310

    මනමාලං වගේ කොල්ලෙකුත් නරකම නැ..මොකද හැමවෙලේම කියවනවානේ..ඒකත් වෙනම ගතියක් තියේ..කෙල්ලෙක් හැමවෙලේම කියවන එකට වඩා කොල්ලෙක් කියවද්දි මාර අමුතු ගතියක් තියනවානෙ..🤣..මනමාලං නම් මරු ඇ..

  • @nirupakumari2732
    @nirupakumari2732 3 ปีที่แล้ว +604

    අර මල හොන්තු ඉනිමේ ඉන්න ගොබ්බ මයිකට වැඩිය සරාගේ යාලුවෝ .කවඩියා.සුද්දා.කිරි පුතා පට්ට කියල කියන අය කෝ❤

  • @SewminiSss
    @SewminiSss 3 ปีที่แล้ว +164

    මොනවා උනත් sk සිරිසේන කියන කතා සහතික ඇත්ත...

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +48

    ඇත්තටම මාලන් පට්ට මේ මේ කතාවේ සියලුම රoගන ශිල්පින් අතිවිසිස්ඨයි මාලන් ඒ අතර හැමෝම හිනස්සන චරිතයක් වෙලා

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 3 ปีที่แล้ว +132

    අර මල් පෝච් මල් පෝච් කතාවයි පරන යකඩ කතාව නම් මරු.. ඒක ඇත්ත

    • @idunilsanaka8804
      @idunilsanaka8804 3 ปีที่แล้ว +2

      මීකිරි hattiyak 100 මීකිරි මීකිරි

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +540

    මනමාලන් ගැන දුක හිතෙනෙ කට්ටිය like එකක් දාන්න

  • @pramodmadhawa8230
    @pramodmadhawa8230 3 ปีที่แล้ว +357

    කැලෑ පත්තර ගහපු සිද්ධියට සුරන්ගයා 🤔සම්බන්ධයි කියලා හිතුන අය කෝ.....

  • @mashi508
    @mashi508 3 ปีที่แล้ว +33

    කුකුලා මුදලාලියි මන මාලනනුත් සුපිරි.හිනා වෙලා පන යනවා.මාරේ 👌 මරු.මෙ කොරෝනා කාලෙ මෙ කතාව විතරයි හිතේ සැනසීමෙන් හිනා වෙලා බලන්නේ.මෙ නාට්‍ය සියලුම දෙනාට බුදු සරනයි.කිසිම උවදුරක් වෙන්න එපා මේඅයට නම්

  • @Isuru9611
    @Isuru9611 3 ปีที่แล้ว +355

    තව අවුරුදු 10කින් විතර මේක බලද්දී කොහොමද දැනෙයිද නේහ්

    • @chamaralakmal4564
      @chamaralakmal4564 3 ปีที่แล้ว +4

      🤩

    • @ishadisandarangi2686
      @ishadisandarangi2686 3 ปีที่แล้ว +4

      Wow 🤩

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +9

      Ethakotath athaal thama habai edatath dewani inima kotas 10000k witara yai🤣🤣

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 ปีที่แล้ว +1

      අවුරුදු 10 කින් වත් මේක ඉවරවෙන එකක් නෑ.....

    • @Ash_Eeq9854
      @Ash_Eeq9854 3 ปีที่แล้ว +1

      අම්බෝ ඒකනම් ඇත්ත😂

  • @chathunikavisha2639
    @chathunikavisha2639 3 ปีที่แล้ว +102

    සුරංග බලපු බැල්මෙන් හිතුනේ ඌ තමා කැලෑ පත්තර ගැහුවෙ කියලා🤨

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +145

    කෑල්ලක් ටෝක් කිරීමේ ක්‍රියාවලියට අදාල පලමු පියවර කවඩියා ඊයේ සාර්ථකව අවසන් කරා..යාළු උනාට පස්සේ තමයි කොල්ලො දුක් විඳින්න වෙන්නෙ..😇😇 අත්දැකීම් තියන සෙට් එක..🙈🙈🙈

  • @baktu2034
    @baktu2034 3 ปีที่แล้ว +65

    අම්මො යකෝ චූන් පාන් සීන් එක.. මල් පෝච්චි 😂😂😂 පරන යකඩ කැඩිච්ච පුටුවට අලුත් බේසමක් 😂😂😂 පොල් කටු 😂😂

  • @sheranviks7457
    @sheranviks7457 3 ปีที่แล้ว +33

    මට විස්වාසයි කීයටවත් මේක බාල නිර්මානයක් වෙන්නෙ නැ මොකද මේක ලියන්නෙ නිකන් සීනි බෝල කතා ලියන එදිරිමුනිය වගේ ගෝතයෙක් නෙවෙයි අපේ සද්දා ලොක්කයි ලියන්නෙ. ලංකාවෙ මේ වෙලාවෙ ඉන්න සුපිරිම ස්ක්‍රිප්ට් රයිටර් ❤️☝️👊.

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +57

    අම්බෝ මේ මාලංගේ කපටිකම🤭🤭🤭ඇත්තමයි කෝකිල අයියා නම් සුපර්😍😍😍😍

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +148

    ඊයේ විඩියෝ එකේ සරයි මාලනුයි කාර් එකේ යනකොට 😂 අර කැලෑපොස්ටර් එක විඩියො කරනකොට සරා මාලන්ට කාර් එක නතර කරන්න කියන විදියට හිනා ගියේ මට විතරද. 🤭 ඇයි ඇයි ඇයියියි... 😂

  • @liveajiya5526
    @liveajiya5526 3 ปีที่แล้ว +99

    මෑත කාලේ තියෙන සුපිරි කථාව ඒ වාගේම හොඳම කථාව ලස්සනම කථාව කියන අය කෝ

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +174

    මනමාලන්ට කැමති කට්ටිය මේ පැත්තට ❤️❤️❤️❤️❤️👍👍සුපිරි කතාව පලවෙනි කොටසේ ඉදන් බැලුව උන් මේ කොනට 👎👎

    • @kasunithaksila5083
      @kasunithaksila5083 3 ปีที่แล้ว +3

      Mee apita ee peththata mee paththata gihin epaa wela thiyenne

    • @whyimsoidiot4545
      @whyimsoidiot4545 3 ปีที่แล้ว

      th-cam.com/video/AZrfzgk-CxI/w-d-xo.html

    • @lakshitha6625
      @lakshitha6625 3 ปีที่แล้ว

      @@kasunithaksila5083 ඒ මොකො බන් ඒ 🤔🤔🤔🤔

  • @gayangunawardana8012
    @gayangunawardana8012 3 ปีที่แล้ว +268

    මන මාලන්ට ආදරෙ අය කෝ ❤️

  • @sahas_00
    @sahas_00 3 ปีที่แล้ว +321

    හැමදාම යූටූබ් බලන අය ❤❤

  • @lakshikakapugedara4596
    @lakshikakapugedara4596 3 ปีที่แล้ว +68

    සරාගේ ලස්සන දෙමළ නළුවෙක් වගේනේ😀😀😀

    • @sew5353
      @sew5353 3 ปีที่แล้ว +2

      Matat penune ehma ane❤️

  • @smilebaby475
    @smilebaby475 3 ปีที่แล้ว +89

    මනමාලන් ගේ චරිතෙට තව ඉංග්‍රීසි දෙබස් ටිකක් දැම්මා නම් මේ කතාව ඉවර වෙද්දී අපිටත් ඉංග්‍රීසි පුලුවන් හොඳට 🤭

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +81

    මනමාලන් සුපිරි වැඩ්ඩ චරිතෙට නියම සාදරයක් දෙන්නෙ අනිත් අයත් නැතුවාම නෙමෙයි 👍

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +328

    ඔක්කොම yoytube එකේ බලපු සෙට් එක like එකක් දාන් යන්

    • @kumuduniwanninayaks2882
      @kumuduniwanninayaks2882 3 ปีที่แล้ว

      මාත් බලනවා..හරිම ආස කතාවක්

    • @gihanegale9089
      @gihanegale9089 3 ปีที่แล้ว

      Adooo patta ban 😍😍😍😍

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +21

    ඊලග හොදම නළුවා ලෙස සම්මානය අනිවාර්යෙන්ම මනමාලංට ලැබිය යුතුමයි ඒතරම්ම සුපිරි රගපෑම අදත් කතාව පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි

  • @BLACKBONE-bm7zi
    @BLACKBONE-bm7zi 3 ปีที่แล้ว +243

    සුරංගයා කැලෑ පත්තරේ ගහල තියෙන්නේ . කියන අය කෝ...🤔😂

    • @slfish6778
      @slfish6778 3 ปีที่แล้ว +3

      සරා සුදු චූටි

    • @djmihi5774
      @djmihi5774 3 ปีที่แล้ว +1

      👍

    • @maheesharavindi
      @maheesharavindi 3 ปีที่แล้ว

      Math hithanoo

    • @tharindunimantha3427
      @tharindunimantha3427 3 ปีที่แล้ว

      Yes

    • @suraasuraa2381
      @suraasuraa2381 3 ปีที่แล้ว +1

      Okama tamai..natthan iye hamoma dakapu kala patthare u withatane dakala natthe..kohomada ethanadi okage muna

  • @Pavani_Liyanage
    @Pavani_Liyanage 3 ปีที่แล้ว +115

    මේ කතාව නැතුවම බෑ දැන්. ඇබ්බැහි වෙලා. Episode 86 ම පොඩ්ඩක්වත් මග අරින්නෙ නැතුව බැලුවා 🖤🌼💯

  • @thilinikumari4085
    @thilinikumari4085 3 ปีที่แล้ว +144

    සරා වගේ ආදරයක් ලබන්න ඇත්තටම ගොඩක් පින් කරලා තියෙන්න ඕනි...ඇත්තටම එහෙම මහත්තයෝ mahaththaya මේ ලෝකෙ ඇති නේද???????.....❤❤❤❤❤😘😘

    • @Nipuna_Tee
      @Nipuna_Tee 3 ปีที่แล้ว +3

      Oyage photo eke inna kena ahema nadda aneh

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว

      ඇති ඇති වටේටම පුක දීපන් එතකෝට් හොයග්න්න බැරි වෙන එකක් නෑ.

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว

      @@Nipuna_Tee ඇයි උබ ඒකිව සහේට ගන්නද පොන්නෙය.🖕😅

    • @kavidi666
      @kavidi666 3 ปีที่แล้ว +3

      Onna Oyata bala ganna puluwan rate minissunge manasikathwaye tharama. Ithin mehema minissu inna ratakata thamai loken uthum rata kiyanne 😹

    • @Nipuna_Tee
      @Nipuna_Tee 3 ปีที่แล้ว +1

      @@kavidi666 lokema uthum rata kiyana eke theruma dannawada??? පන්සිල් පද 5ma රකින pora wage talk danna epa broo oyath. Thawa monawa hari kiyanna thiyenawada?

  • @thanushkarangani9449
    @thanushkarangani9449 3 ปีที่แล้ว +174

    අද සුදු චූටි හිටපු විදිහට දුක හිතුන අය ඉන්නව ද😭😭

  • @thilinikumari4085
    @thilinikumari4085 3 ปีที่แล้ว +82

    ඔයාලගෙන් කවුරුහරි ඇහුවොත් මේ ලෝකේ කොන්ද කෙලින් තියෙන පිරිම් ඉන්නවාද කියලා..ඒ වගේම වගේම ඇත්තටම ගෑණුන්ට සැබෑවටම ආදරය කරන පිරිමින් ඉන්නවද කියලා ඇහුවොත්.....බය නැතුව කනට ගහලා අපේ සරාව පෙන්නන්න.......❤❤❤❤❤❤😘😘😘😘😘

    • @c.s.rathnayaka248
      @c.s.rathnayaka248 3 ปีที่แล้ว +3

      Hariyatama hari👍❤️

    • @dananjayapriyadarshana8345
      @dananjayapriyadarshana8345 3 ปีที่แล้ว +11

      එය චරිතයකක් පමනක් බව තරයේ සිහියට ගන්න.🙂🙏💖

    • @musicwithlife2143
      @musicwithlife2143 3 ปีที่แล้ว +3

      කතාවට තමයි😂

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +5

      කතාවක චරිතයක් නිසා කනට ගහන්න ගිහින් අපිට කන්න වෙයි ගම් හතකට 😂😂😂

    • @chamarianushka9717
      @chamarianushka9717 3 ปีที่แล้ว

      එකේන්ම

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +14

    කෝකිල අයියගේ ඒ හැකියාව. අපි අගය කර්නවා. මුලු රටක් හිනස්සනවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙහ්.. කොහොමද එ අමරු දේ ලස්සනට ලේසියට කරන විදිහ අපේ මනමාලන් .❤️👌 ආදරෙයී පැලෙන්න.

  • @baby-alone
    @baby-alone 3 ปีที่แล้ว +213

    මෙහෙම ගියොත් කතාව ඉවර වෙන්න කලින් කුන්ඩලකේශි පෙන්නන්න බැරි වෙයි වගේ

    • @Blazefury1
      @Blazefury1 3 ปีที่แล้ว +2

      mata hithenne ee nadagamen kathava ivara vei.. namath nadagamkarayone.. ehema kre nathi unoth meekath balu veno 2 inima vge

    • @shafrazmohamed4636
      @shafrazmohamed4636 3 ปีที่แล้ว +1

      Ow anthimata Mattakundali thamai

    • @himashirashmika4679
      @himashirashmika4679 3 ปีที่แล้ว +2

      වෙසක් එකට පෙන්නයි නාට්‍ය☹

    • @chinthakaperera773
      @chinthakaperera773 3 ปีที่แล้ว +2

      @@Blazefury1 වෙසක් දවසටම පෙන්නයි නාට්ටිය

    • @surandichami6369
      @surandichami6369 3 ปีที่แล้ว

      Ow kathawa awasana dawa thama eda

  • @kasunweerasingha1907
    @kasunweerasingha1907 3 ปีที่แล้ว +69

    Unlike කරපු උං ලංකාවේ උන් වෙන්න බෑ..🤮🤮🤨🤨

    • @madhumadhushanka1664
      @madhumadhushanka1664 3 ปีที่แล้ว

      අඩ අඩ බලපන් දෙවනි ඉනිමෙ සෙට් එකද කොහෙද 😁

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +285

    කතාවට වඩා ඇඩ් යනවා කියන අය කෝ 🤔🤔

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +65

    හම්මේඒ කොහොමද කුකුළා ලකුණා මුදලාලිගෙන් ලියා ගත්ත විදිහ මනමාලං තමා මිනිහා😁😆❤️❤️

    • @lahirusankalpa
      @lahirusankalpa 3 ปีที่แล้ว +2

      කුකුළා සුද්ද කරලා තමයි පස්ස බලන්නේ😄👍

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +1

      @@lahirusankalpa ඕඕඕඕඕ😆😆😂😂😂

  • @PrageethSL
    @PrageethSL 3 ปีที่แล้ว +73

    සරාගෙ සෙට් එක ගමේ ලස්සනම කෙල්ලො සෙට් එක ඇල්ලුව එහෙනන් 😂😂හැබැයි මනමාලන් එක්ක ලේසි වෙන්නැ😂😂😂

  • @asitharuwan4054
    @asitharuwan4054 3 ปีที่แล้ว +62

    මනමාලං උබ නම් මාරයි යකෝ 😌

  • @kapila4562
    @kapila4562 3 ปีที่แล้ว +89

    චීත්ත කාරයෝ ඔක්කොම ටික අල්ලන් හොඳ කෑම වේලක් අද හෙටම දෙනව සරා..💪💪💪

    • @iconics6343
      @iconics6343 3 ปีที่แล้ว

      th-cam.com/video/s2KJp9RYEJs/w-d-xo.html
      ප්‍රවේගය Full Movie 🎥 ❤️ දැන්ම ගිහිං බලන්න.

  • @rockeagle7155
    @rockeagle7155 3 ปีที่แล้ว +62

    ඉවත දමන පොල් කටු ගනු ලැබේ....🤣💔

  • @Chanuimaa
    @Chanuimaa 3 ปีที่แล้ว +68

    අද මාලන්ගේ ඇක්ටින් මරු 👌

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 ปีที่แล้ว +19

    මෙන්න නැටුම් මි්ෂාගෙ යි තරුමිනිගෙයි නැටුම් මොනවද කියල හිතෙනව🔈🔈😆😆

  • @pleasehelpmetorich2ksubswi718
    @pleasehelpmetorich2ksubswi718 3 ปีที่แล้ว +452

    අදත් මනමාලන්ගෙ ජොක් බලන්න ආපු අය

    • @chamaradedigama9580
      @chamaradedigama9580 3 ปีที่แล้ว +2

      😍👍

    • @whyimsoidiot4545
      @whyimsoidiot4545 3 ปีที่แล้ว +1

      th-cam.com/video/AZrfzgk-CxI/w-d-xo.html

    • @isharasugandi2598
      @isharasugandi2598 3 ปีที่แล้ว

      @@whyimsoidiot4545 l

    • @udaranayanajithwijekoon8753
      @udaranayanajithwijekoon8753 3 ปีที่แล้ว +1

      මාලන්ගෙ ජොකා බලන්න අපූ අය වගෙ දැක්කෙ දෙපාරක කියෙව්වා කියපන්කො

    • @kawshlayakumari6687
      @kawshlayakumari6687 3 ปีที่แล้ว +1

      😃😃😃😃😃😃😃😃

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +20

    "අපේ රටේ චිත්‍ර පුලුවන් එකාට උගන්නන්නේ සංගීතේ...සංගීතේ පුලුවන් එකාට භූගෝලේ..භූ ගෝලේ පුලුවන් එකාට ජපන්" සිරා කතවා සිරි😁🔥😅✅

  • @sahanumagiliyage7758
    @sahanumagiliyage7758 3 ปีที่แล้ว +102

    කො බලන්න පිටරට ඉදන් නඩගම්කරයෝ බලන්න කට්ටිය ❤❤❤❤👍👍👍👍🙋🙋🙋

  • @saumyasarathchandra4724
    @saumyasarathchandra4724 3 ปีที่แล้ว +87

    සරා sunglass දෙක දාලා tamil actor කෙනෙක් වගේ ❤️‍🔥

  • @pleasehelpmetorich2ksubswi718
    @pleasehelpmetorich2ksubswi718 3 ปีที่แล้ว +146

    මනමාලනයි සරායි යාලු වෙනවට කැමති අය කො බලන්න යාලු ෆිට් එකයි , මචං ෆිට් එකයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @_Ovii_k_
    @_Ovii_k_ 3 ปีที่แล้ว +9

    8:16 මාලන් ඒ ටිකනම් නියමෙට කරනවා😂♥
    පරණ බැටරි...පරණ යකඩ...බෝතල් පත්තර...කැඩිච්ච පුටුවට අලුත් බේසමක්....😂♥🌺

  • @chutisudu4815
    @chutisudu4815 3 ปีที่แล้ว +12

    මන මලාන්ගෙ පොඩි කාලේ කටහඩ තාමඇහෙනවා. කිරි ඉබ්බන්දෙණියේ මහ රජතුමාගේ ඇඩිල්ල ඒ කටහඩ තාමත් ඒ වගේ 😍

  • @asitharuwan4054
    @asitharuwan4054 3 ปีที่แล้ว +74

    මාලං උබ නම් මරු චරිතේ ❤️

  • @මනෝජ්පුෂ්පකුමාර-ඹ6ට

    කැලෑ පත්තර ගැහුවෙ ලේකමා. ඌට රියන් එක ඩබල් වෙලා හම්බ වෙනවා. හා නැද්ද.?🙅😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @latahapandu1176
      @latahapandu1176 3 ปีที่แล้ว +1

      Math kiyanne me wade kale, lekama. Eya pansalata gihin, hamuduruwan ekka katha karalath, wadak nouna nisa, oka thama kale 😈😈😈😈

  • @isharasewwandi1645
    @isharasewwandi1645 3 ปีที่แล้ว +34

    සුදු චූටි සරා එක්ක යාළු උනාට කමක් නෑ,නැන්දම්මා වසම වසයි හොදේ😉

    • @shafrazmohamed4636
      @shafrazmohamed4636 3 ปีที่แล้ว

      😄

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +2

      බුදු අම්මෝ.ඒ නැන්දම්ම

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 3 ปีที่แล้ว +68

    සාරාගේ තාත්ත.....❤️❤️💞💞💞❤️❤️

  • @dinukashehan2491
    @dinukashehan2491 3 ปีที่แล้ว +10

    කුකුල් කෙල්ලගෙ acting සුපිරි
    ඒක සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි

  • @madushanshan7249
    @madushanshan7249 3 ปีที่แล้ว +116

    යකෝ දාන ඇඩ් එකක් tv 📺 එකේ දාගනිල්ල.ආතල් කඩන් නැතුව.ඇයි යකෝ පුදුම ඇඩ් ගොඩක්නෙ යන්නෙ.🤬

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว +61

    මාලන්ගෙ පරන බඩු කතාවනම් සහතික ඇත්ත.අපේ පැත්තෙ එලිවෙනකොටම එහෙන්නෙ ඒ රෙකෝඩ් එක.😁🤭

    • @chutisudu4815
      @chutisudu4815 3 ปีที่แล้ว

      චි ඇහෙන්නෙ නැද්ද 😂😂😂😂😂😂

    • @nisansalahettiarachchi8411
      @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว

      @@chutisudu4815 🤔

    • @Ppmax45
      @Ppmax45 3 ปีที่แล้ว

      Ane ow neda

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +15

    " මගෙ ලමැද සුව යහනක් .. ❤ සරා ️හදවතට දැනෙන්න කියපු සිංදුව අහන්න එන්න 👌

  • @user-bi2ps2im5g
    @user-bi2ps2im5g 3 ปีที่แล้ว +22

    මුදලාලි කියන කතාවනම් ඇත්තම ඇත්ත.අද කාලෙ ජීවිතයක් බේර ගන්න එකට වඩා මුල් තැන දෙන්නෙ ඒක වීඩියෝ කරන එකට.😒

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +31

    කුකුල් බබා සුරංග ගජමෑන් ප්‍රේම කවඩියා රූගතකිරීම් අතරතුර ගත්තු සුපිරිම ආතල් .. 👌 විඩීයො සහිතයී .. 💙

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +28

    සරා ❤️❤️❤️
    මාලන් ❤️❤️❤️
    ඒ දෙන්නා මරු ආදරෙයි 😘😘😍😍

  • @isurudilshan2600
    @isurudilshan2600 3 ปีที่แล้ว +193

    සුදු චූටි හිටපු විදියට දුක හිතුනෙ මට විතරද?

    • @chamalitharuka5596
      @chamalitharuka5596 3 ปีที่แล้ว +3

      Ow oyata witharai😁

    • @kaveeshagayashan3160
      @kaveeshagayashan3160 3 ปีที่แล้ว

      ගොන් හරක් වගේ comment කරන්න එපා තොට හිතුනනමි තෝ හිතගෛන ඉදපන් වමිකෙ හැමිනෙන්නෙ තොපි සාපයක් (2)

    • @sapumalkosala6546
      @sapumalkosala6546 3 ปีที่แล้ว

      ou

  • @Chamod_imalka
    @Chamod_imalka 3 ปีที่แล้ว +26

    why are you ඔහොම looking at me
    ☝ මතකද ඒ දෙබස😂😂😂😂

    • @kasunithaksila5083
      @kasunithaksila5083 3 ปีที่แล้ว +2

      Eeka niyamai ,😂😂😂 why are you ohoma look at me

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +15

    සරා සුදු චූටි අද ෂූටින් අතරතුර ආදරණීය ජවනිකාව ..💕 විඩියෝ සහිතයි ..💕

  • @maleeshaprarthani427
    @maleeshaprarthani427 3 ปีที่แล้ว +10

    Episode 79 ඉදන් episode 86වෙනකම් පැය 3න් බැලුවෙ😍😍පට්ට කතාව සුපිරිම සුපිරි❤️‍🔥පිස්සුවෙන් වගෙ episode ඔක්කොම බලලා ඉවර කරන කතාවක් 😍❤️මොන වැඩේ තිබ්බත් අනිවා මේක බලනවා සුවර්✌️

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +88

    ආදර කතා බිහිවන සමාජයේ වෙනස්ම ටෙලි කතාවක්..ආදරය තැල කතාව නොගොස්,කතාව තැල ආදරය පවතින.යුගයේ වෙනසක් ඇති කරන නාඩගම්කාරයෝ 👍👍👍❤❤❤👇👇👇👇👇👇

    • @ravindurathnayake2224
      @ravindurathnayake2224 3 ปีที่แล้ว

      thala kiyanne mokakda....amoh

    • @amithanugaduwa7529
      @amithanugaduwa7529 3 ปีที่แล้ว +1

      හිතට දැනෙන නාට්‍යයක් හැම චරිතයක්ම එක වගෙම වටිනව

    • @prashaddeshapriya4544
      @prashaddeshapriya4544 3 ปีที่แล้ว

      @@ravindurathnayake2224 da9a6

  • @omithnethmadu5477
    @omithnethmadu5477 3 ปีที่แล้ว +52

    සුදු චූටි නිසා සියතෙ රැහේ බලන අය කෝ👍👍👍👍❤️

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว +1

      ඒක හොදයිද තාම බැලුවේ නෑ

    • @pathiranaaye1233
      @pathiranaaye1233 3 ปีที่แล้ว +3

      මරු

    • @omithnethmadu5477
      @omithnethmadu5477 3 ปีที่แล้ว

      @@pathiranaaye1233 ❤️

    • @omithnethmadu5477
      @omithnethmadu5477 3 ปีที่แล้ว +3

      @@npmblog8800 ඔව් නියමයි ඇබ්බැහි උනා

    • @SM-gu7qp
      @SM-gu7qp 3 ปีที่แล้ว

      hodai

  • @dilshanchamara2259
    @dilshanchamara2259 3 ปีที่แล้ว +12

    ....කවඩියාගෙ ආදර කතාවට දුක...😢😢හිතුනෙ මට විතරද ....❤️❤️❤️❤️❤️❤️😢😢👍👍👍👍👇👇👇👇

    • @thilinikumari4085
      @thilinikumari4085 3 ปีที่แล้ว +2

      AMMMMMMOO OYATA DUKATH HETHENAWADA????....😁😁😁😁😂😂

    • @thilinikumari4085
      @thilinikumari4085 3 ปีที่แล้ว +2

      APE COMENT WALATA REPLY NE ETHI...

  • @dilinimadushika4984
    @dilinimadushika4984 3 ปีที่แล้ว +14

    තව අවුරුදු ගානකට මතක තියෙන කතාවක් ❤️❤️❤️❤️

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +61

    මනමාලනුත් නාට්ටියේ මුවාවෙන් කුකුලා ලකුනයාගේ අත් අකුරු check කරනවා....ජන්ගල් පේපර්ස් සැකකරු අල්ලගන්න🤭

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 ปีที่แล้ว +3

    අනේ මනමාලං සුරයා!😍😂 සරා, කවඩියා, කුකුළා මුදලාලි, සිරිසේන අංකල්,ගජමෑන්, මුදලාලි, ජානු, සුදුචුටි චරිත ඔක්කොමටම ආදරේයි! ❤️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +9

    මනමාලංගෙ විවාහයේ අතිනත ගත් සොදුරු දසුන් ❤️ වීඩීයො සහිතයි ..💖

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +5

    සරා ෂුටින් අතරතුර මගෙ ලමැද සුවයහනක් සිංදුව හදවතට දැනෙන්න කියපු හැටි ..❤️ විඩීයො සහිතයි ✌

  • @sadunikasavindi6991
    @sadunikasavindi6991 3 ปีที่แล้ว +7

    මාලන්ගේ රංගන හැකියාව නං නියමයි. කොහෙන් කටට එන ඒවද දන්නෑ.. 👍👍👌

  • @shemiperera1648
    @shemiperera1648 3 ปีที่แล้ว +11

    අනේ සරාගේ තාත්තාව දකිද්දි ගොඩාක් ආදරේ හිතෙනවා 😊😊

  • @sandunisawumya5400
    @sandunisawumya5400 3 ปีที่แล้ว +25

    මිස්ටර් සරා ඕනමයි 😁 දෙනවමයි 😁

  • @chamilasenaarathna184
    @chamilasenaarathna184 3 ปีที่แล้ว +8

    මේවා තමයි සුපිරි ටෙලි නාට්‍යය. 👌🔥♥️ සුරංගයා හොර ගල් අහුලන තාලෙන්ම හිතා ගත්තැකි කැලැ පත්තර ගැහුවේ සුරංගයා කියලා. අනේ සරාගෙන් හොදට ගුටි කෑවොත් ඔය සුරංගයා.

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +95

    ශිවා අයියා පට්ටට කතාව කරල කියන අය කෝ

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 ปีที่แล้ว +5

    මනමලම් සෝයි 😀😀😀😀
    මගේ රටට දළදා සමිදු පිහිටයි
    වසංගතය ලොවෙන් තුරන් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +17

    මනමාලං ෂුටින් අතරතුර රතු වන්ඩියේ සුපිරි ගින්දර වැඩ කෑලි .. ❤️✌ විඩියෝ සහීතයි ..

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +13

    ඕනෙමයි දෙනවමයි 😀😀😀 පල පල ලස්සන සරාගේ සගට❤️

  • @KIDSWAY-z5u
    @KIDSWAY-z5u 3 ปีที่แล้ว +29

    ඉවත දමන පොල්කටු ගනු ලැබේ 😂😂😂😂

  • @maliduheshan6165
    @maliduheshan6165 3 ปีที่แล้ว +23

    සරාටයි සුදු චූටිටයි 👍 එකක් දාගෙන යමුද?

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +6

    සරා සුදු චූටි ෂූටින් අතරතුර ආදරණීය ජවනිකාව .. 💖 විඩීයො සහිතයි .. 💕

  • @himalichandima317
    @himalichandima317 3 ปีที่แล้ว +3

    අනේ ඉක්මනටම කතාව ඉවර වෙනවා වගේ.මේකනම් මාර පිස්සුවක්....ආදරෙයි නාඩගම්කාරයන්ට...😘😘😘😘😘♥️♥️💝💝

  • @chathiradikmadugoda8370
    @chathiradikmadugoda8370 3 ปีที่แล้ว +39

    දැන් නම් ඇඩ් ටික කට පාඩම් 🥴💔

  • @shlchannel667
    @shlchannel667 3 ปีที่แล้ว +8

    මේක නම් මෙයාලට අත් විදින්න වෙච්ච සිද්දියක්😂😂 චූන් පාන් සීන් එකයි පරණ යකඩ සීන් එකයි

  • @thumal
    @thumal 3 ปีที่แล้ว +4

    අම්බෝ මාලනයෝ😂😂❤❤❤ සරා Superb Acting 👍❤👋

  • @royalroyal4206
    @royalroyal4206 3 ปีที่แล้ว +23

    දේශපාලනය ගැන නම් ඇත්ත ඇති සැටියෙන් කියනවා 😂😂