Sangeethe (සංගීතේ) | Episode 988 06th February 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 988 06th February 2023
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Sangeethe

ความคิดเห็น • 135

  • @salukadwedikkara684
    @salukadwedikkara684 ปีที่แล้ว +11

    ඇමතියාටි පුතාටයි මෙහෙම දවසක් එනකල් බලන් හිටිය අය කෝ👍

  • @a.j.01
    @a.j.01 ปีที่แล้ว +111

    මොරවකයටයි කලනයටයි ඇමතියටයි යස වැඩේ🤣. සීයා පව්. අසනි මහීට හිටියේ සීයා විතරයි🥺

  • @firozafir2969
    @firozafir2969 ปีที่แล้ว +55

    කල්පනට හොඳ වැඩේ 😀 සියාට නම් මොකුත් වෙන්න එපා 🙏 මයි අසිනි ❤️❤️

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ ปีที่แล้ว +27

    මොරවකයාටයි කල්පන කලන මෙවුන්ට මහෙම වුන එකටනම් මට හරිම .සානුටුයි එන් සියා පවු ම්හිට අසෙනිට මොනවා හරි කරදරයක් උන හෙම වෙලෙම සියා හිටියා සියාට ඉක්මන් සුවය ලෙබෙවා.😪😪😪😪🤭🤭🤭

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +5

    ඇමතියටයි උගේ නාම්බටයි. මොරවකයටයි උගේ නාම්බටයි හොදම වැඩේ. මහීට කරපු කියපු දේවල් වලට තව මදි උන් හිටි තැන් නැති වෙලා පාරටම වැටෙන්ප ඕනේ

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr ปีที่แล้ว +4

    මහිට කරපු ාද්ට කල්පනයට ඇමතියට කලනට ෙහාද වැ ෙඩි 🙏👍

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +47

    පව් අප්පා සීයා....🤨 දැන්වත් මේ වෙනස්කම් නවත්තලා අපිට ඉස්සර ඉඳපු "අසනි ❤️ මහී" දෙන්නකො එදිරි 🤔

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +18

    Valentine special එකක් ඕන අසනි මහීගෙන්

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +100

    සීයටනම් කිසිම කරදරයක් වෙන්න එපා..🙏🙏🙏

    • @rathnayake.43
      @rathnayake.43 ปีที่แล้ว +4

      එහෙම කියමු නේද

    • @rmc3567
      @rmc3567 ปีที่แล้ว +2

      @@rathnayake.43 හ්ම්ම්

    • @nilasiyuhansa7782
      @nilasiyuhansa7782 ปีที่แล้ว +2

      Ane ou appa

    • @weere75
      @weere75 ปีที่แล้ว +1

      anna anna,,,, ayeth patan gaththa.....

    • @rmc3567
      @rmc3567 ปีที่แล้ว

      @@weere75 🤔🤔🤔🤔

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 ปีที่แล้ว +52

    මහීගෙ හිත ගොඩක් හොදයි.හරිම ලස්සනට රඟපානව.මම ආසම නාට්‍යය ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +108

    සීයටනමි කිසිම කරදරයක්⁣ වෙන්න එපා...🙏🙏🙏

  • @a.j.01
    @a.j.01 ปีที่แล้ว +57

    දැන්වත් ලොකුකම පැත්තක තියලා අසනි මහීට කතා කරොත් ලොකු දෙයක්. අසනිත් මහීට දාපු part 🤨. බුම්ම බුම්ම අර අහින්සක මහී පව්.

  • @Vennoli
    @Vennoli ปีที่แล้ว +27

    සීයටනම් මුකුත් වෙන්න එපා. සීයා පව්. අසනි ගැනනම් ඉස්සර වගේ පව් හිතෙන් නෑ මහීට කරපු දේට

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +150

    කල්පනයයි, තාත්තයි, මොරවකයයි, කලණයයි විදවන්නේ මහීට කරපු දේවල් තමා ඕකුන්ට හොද වැඩේ 😂

    • @dissanayakek.2315
      @dissanayakek.2315 ปีที่แล้ว +4

      Ow

    • @Anu19988
      @Anu19988 ปีที่แล้ว +5

      ඔව් තව මදි

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 ปีที่แล้ว +4

      😀 දියවන්නාවෙ ෂෝ දාන තක්කඩින්ටත් ඔහොම වෙනවනම්

    • @sjsj7451
      @sjsj7451 ปีที่แล้ว

      පුක

  • @shanthiwannigama8134
    @shanthiwannigama8134 ปีที่แล้ว

    සන්ගීතේ බලන්න එපා වෙලා සිටියේ දැන් නම් බලන්න හිතෙනවා .

  • @nadilmadawa2963
    @nadilmadawa2963 ปีที่แล้ว +14

    කලන මහිලා වත් එකතු කරන්න ඔන ,,කාලෙකට හරි ❣️

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +66

    හොඳ ම වැඩේ ඔය කල්පනා ට අර අහිංසක මහීලට කරපු වැඩවලට.

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 ปีที่แล้ว +7

    aseni mahi lassana episode onaa ❤❤
    dannam kathawa supiri 😍

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +8

    ඇපනම් ලැබෙන්න එපා මොරවකටයි කලනටයි..

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +8

    සීයට මුකුත්ම වෙන්න එපා.....

  • @nethmisansala2101
    @nethmisansala2101 ปีที่แล้ว +2

    කල්පනයාට හොඳ වැඩෙි

  • @banyasyusuf8355
    @banyasyusuf8355 ปีที่แล้ว +4

    මහීට.අපරාද.කරපු.උහුන්ට.හෝද.වැඩෙිඅනික.මිලිදයා.එකාට.තමයි.අන්තිමෙිට.වෙින්නෙ අනේ.දෙයියනේ.අසේනිගෙයි.මහීගෙයි.හදවනේ.ඉන්නේ.සියා.විතරයි.සියාව.බෙිරලා.දෙන්න

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +25

    අද කලනයාගේ කට නම් අඩුවක් නෑ.මහීලටත් පඩූවේ ඉන්න බැරිද මන්දා.අහක යන තොන්ඩූ වලට පැටලෙන් හදනවා

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +10

    දැන්වත් කළණ වෙනස් වෙයිද 😥😥😥

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +11

    මොරවකයටයි කලනයටයි ඇමතියටයි යස වැඩෙි 🤣. සීයා පවි. අසනි මහීට හිටියේ සීයා විතරයි 😳

  • @Umedakithmini
    @Umedakithmini ปีที่แล้ว +24

    Valentine එකට අසිනී මහී special episode එකක් ඕන

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +13

    ලස්සනයි 💔 💔 💔 💔

  • @RanganaHerath984
    @RanganaHerath984 ปีที่แล้ว +14

    හෙට episode එක බැලුවම කලන කියන්නේ බූරු පකෙක් ,😁😁😁කතාවේ හැටියට මහී කියන්නේ කොච්චර හොඳ මනුස්සයෙක්ද

  • @sunilshantha1728
    @sunilshantha1728 ปีที่แล้ว +9

    ලස්සනයි ❤️❤️👌

  • @noraalwes6417
    @noraalwes6417 ปีที่แล้ว +3

    නියමයි මොරවකගේපවුලටයිසුරගීපවුලටයි

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +7

    Asnimahi වැලන්ටයින් ejatawath yalujarawannako

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +7

    මහියි ට කරපු අප රාදේ තාම පල දුන්නේ ඔවුන් ටඔහොම වෙන්න ඔිනැහැ

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +10

    හොද වැඩේ මිලින්ද....ඔහොම තමයි වෙන්න ඕනී අසාදරන කාරයින්ට

  • @swarnalathadep8472
    @swarnalathadep8472 ปีที่แล้ว +5

    සීයට මොනවත් වෙන්න එපා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +14

    ඇමතිටවයි පුනා ටයි මෙහෙම දවසක් එනකල් බලන් හිටිය අය කෝ 👍

  • @yomalrasanga5689
    @yomalrasanga5689 ปีที่แล้ว +16

    අනේ ප වි අ සේ නි අක්කා අ සේ නි අක්කෙ ගෙ මුහුණ හරි නැ අද😧😧😧😧

  • @sunilshantha1728
    @sunilshantha1728 ปีที่แล้ว

    සංගීතේ .. කතාව ..ලස්සනයි .. ලවන්.. අයියා.. ලස්සනයි..❤❤👌

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +3

    හොඳ වැඩෙ මිලින්ද දැන් සතුටු ඇති

  • @lakmaljayawardhana
    @lakmaljayawardhana ปีที่แล้ว +18

    කල්පනයගේ ගෑස් බැහැලා😂😂😂

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @pathum_kaushalya
    @pathum_kaushalya ปีที่แล้ว +4

    මේක මහා නරක කාලයක් 🙂👌.
    ඇල්බා 😍🤞

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +7

    තිසක පුළුවන් නම් මිලින්ද කනට දෙකක් දිිලා එලවලා දාන්න 😁😁😁😁😁😁😁

  • @Universal_universal1_
    @Universal_universal1_ ปีที่แล้ว +5

    මේච්චර කලයක් සංගීතේ බැලුවේ නැහැ ඉයේ ඉදලා බලනවා.👈

  • @swarnalathadep8472
    @swarnalathadep8472 ปีที่แล้ว +5

    හොද වැඩේ මිලින්ද බත් බැලයට

  • @deepakwt5233
    @deepakwt5233 ปีที่แล้ว +8

    උඩ පනිද්දි හිතුවෙ නෑ මෙහෙම වෙයි කියල

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +25

    දැක්වත ලොකුකම පැත්තක තියලා අසනි මහීට කතා කරොත් ලොකු දෙයක්.අසනිත් මහිට දාපු part 😗. බුමිම බුමිම අර අහින්සකයි මහී පවි.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    මීලින්ද 😂

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +5

    මොන මගුල්කට ගියා ද මහියි ඔයාලට කරපු දෙවල් තාම පල දුන්නේ

  • @fathimakwt9736
    @fathimakwt9736 ปีที่แล้ว +13

    ❤❤❤❤❤❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +3

    Ane paw seeya

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +7

    ඇත්තටම අසනි ගැන ඉස්සර වගේ දුක හිතෙන් නෑ. ඒ පොරොන්දු seen එකෙන් පස්සෙ අසනි හිනා වෙවි පාඩම් කර කර ගානක් නැතුව අර මහී ව ගනන් ගන් නැතුව හිටිය විදිහ අසනි කියන character එකට set නෑ.

  • @anitaa252
    @anitaa252 ปีที่แล้ว

    L.💗

  • @reetareeta1569
    @reetareeta1569 ปีที่แล้ว +1

    Niyamai

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +3

    මහි ගේ තාත්තා නමි මරැ කතාවක් කිවා අනුන් ගේ මෙස වලින් කටු බිමට වැටෙන කල් බාලාන ඉන්න එබාලු දෙසපාලුවෙ ලග වැඩ කරන කටු සුප්පන එවුන් හැම එකාම හිතාන ඉන්නෙ හැමදාම දෙසපාලුවෙන් ගේ කටු කකා ඉන්න දෙසපාලුවෙනට වඩ උඩ යන්නෙ උන් වටෙ ඉන්න ගෙන් රලා දැන ගනියවු කවදා හරි දෙසපාලුවෙ ජනතාව පලවා හැරිය දලා මෙවා හොද පඩමි

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +4

    නයනී එහෙම ලිබ් බොක්කො හැංගෙන්න යනකොට මහීලා තමයි කළණලාට උදව් කරන්න හරි යන්නෙ 💖

  • @Kareena2255
    @Kareena2255 ปีที่แล้ว +15

    Good night

  • @trishaanne8706
    @trishaanne8706 ปีที่แล้ว +5

    Ammoo maka wankn balgna hteya man wtrada anna

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +10

    මෙි තාත්තයි පුතයි 😂😂😂
    කේළම් කිය. කියා රට වටෙි
    ඇවිදිනවා කළණව බලන්න
    පොළිසියට යන්නේ නෑ මොනවා
    උනත් මහි ❤️ ලැම්බා ❤
    හොදයි 👍👍 සියට නම් මුකුත්
    වෙන්න එපා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Ow un deshapaluawane

  • @hashinisithara8600
    @hashinisithara8600 ปีที่แล้ว +3

    Siyatanam mukuth venna epa mahitayi asanitayi hitiye shiya vitharane

  • @asangaindunil2397
    @asangaindunil2397 ปีที่แล้ว +1

    නියම

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +6

    ම්ලින්දට සුරංජිත් ඇමැතිට කලට හොද වැඩේ උනේ මට නම් සන්තෝසේ බෑ 😂😂😂

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +6

    දෙස පලනෙ ට නියම පාහාර

  • @rasikabandara4523
    @rasikabandara4523 ปีที่แล้ว

    Patta mahi goda

  • @manujawijesekara5535
    @manujawijesekara5535 ปีที่แล้ว +4

    Ammo nayanayage thaththa.😂

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว +2

    Kalanaya wenas wei needa

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +3

    මොනා උණත් මිලින්දයා නම් මරු 👍👍✈️✈️

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +3

    Kapalanaltanam hoda wede

  • @shanthishanthi5896
    @shanthishanthi5896 ปีที่แล้ว +2

    Niyami

  • @ජිවිතය-ත2ද
    @ජිවිතය-ත2ද ปีที่แล้ว +3

    අප්පිරියයි නයනගේ තාත්තා චික්

  • @kumaarikumaari8220
    @kumaarikumaari8220 ปีที่แล้ว +4

    ඔය පල දෙන්නේ මහිලට‌ කරපු එවට

  • @fonsekahaileyrose5393
    @fonsekahaileyrose5393 ปีที่แล้ว +2

    Amathiyage katu kana milindayatath hoda wade kapiya unge katu

  • @chamindadissanayake3184
    @chamindadissanayake3184 ปีที่แล้ว +4

    මිලින්ද tama hodata kare🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nisharaprebode8268
    @nisharaprebode8268 ปีที่แล้ว +1

    Ammo milinda

  • @kusumkalhari1461
    @kusumkalhari1461 ปีที่แล้ว +2

    Kavada hari amatikan gala wanava raja wanava balu wanava adata katu kapu unta taru wisi wanava

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +5

    ඇත්තටම මේ කතාව රබර් පටියක් වගෙ ඇද්දට මේ කතාවේන් හොද දෙයක් සමාජෙට පෙන්නනවා අංචි ඇද ඇද මිනිස්සුන්ට අපහස කර කර පලිගැනීම් සල්ලි බලය එවාවලින් තමන්ටම තමා විදවන්න වෙන්නේ ඇත්තටම ආදරය එකමුතු කම අදිශ්ටානය සහෝදර බැදීම් ඒවා තමා මිනිසුන්ව ජීවත් කරවන්නේ මේ කලියුගයට අවශ්‍ය ඒකයි

  • @dark_ai00k
    @dark_ai00k ปีที่แล้ว +4

    Avi gatto aviyenma nasinava

  • @banukalakshan1554
    @banukalakshan1554 ปีที่แล้ว +1

    Nayanage tatta niyamatama ragapanawa

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 ปีที่แล้ว +2

    Kata unath karadarayak unama habai balana eka hoda deyak. Eyala karana dewal eyala aran yai. Hoda karana minissu kawadama hari jaya gai

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +4

    ඇමතියටයි ඇමති පුතාටයි මාරම වැඩේ උනේ කලන මොරවක දැන් වත් මහිටයි අසෙනිටයි පාඩුවේ ඉන්න දුන්නොත් කතාව බලනවා නැත්තන් නෑ 🤔

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕

  • @gamini1002
    @gamini1002 ปีที่แล้ว +4

    හොද වැඩෙ

  • @ShenBanda
    @ShenBanda ปีที่แล้ว +7

    😦

  • @manunisha4956
    @manunisha4956 ปีที่แล้ว

    milinda 🥰🥰🥰

  • @kalyanijamis9968
    @kalyanijamis9968 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥🔥🔥

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว

    ❤️❤️

  • @fonsekahaileyrose5393
    @fonsekahaileyrose5393 ปีที่แล้ว +2

    Kalpanayatai uge thathatai morawakayatai කලණ්‍ utai hoda wade oya padisan dunne mahta karapu deta thamai padisan dunne hoda wade okunta sadu sadu

  • @priyanthidissanayake5462
    @priyanthidissanayake5462 ปีที่แล้ว +1

    Kalpaya herei gehen.ane man balan heteye oka wenakam.....nayanaya kawadada herei Danne

  • @wsantha
    @wsantha ปีที่แล้ว +4

    comment.👈🤳👩‍💻🗣️👆👇👉.බැලුවම තෙරෙන්නෙ මෙ මිනිස්සු මෙ ටෙලිනාට්ටී වලට කොයි තරන් ඇබ්බැහි වෙලද කියලා..💁🤔🤷🙆😡🙈🙈🙈☝️👎

  • @Nose-vd8fl
    @Nose-vd8fl ปีที่แล้ว +3

    🙂🙂🙂🙂

  • @hashinisandeepa8748
    @hashinisandeepa8748 ปีที่แล้ว

    Sangeetha iwara wennada koheda yanne lagadiima

  • @dark_ai00k
    @dark_ai00k ปีที่แล้ว +2

    Kabekut deela yavanna

  • @denethvihanga9026
    @denethvihanga9026 ปีที่แล้ว +2

    කල්පන

  • @anishkasadaruwan7876
    @anishkasadaruwan7876 ปีที่แล้ว

    අරගලයට ගහලා තියනවා 😂😂

  • @yomalrasanga5689
    @yomalrasanga5689 ปีที่แล้ว +6

    😧😧😧😧😧

  • @suwarnasigera1251
    @suwarnasigera1251 ปีที่แล้ว

    Harima assai mama than kathawa balanna Mahi policiyata gihama thama Kalpanayata Mahi kohoma kenek the kiyala Amathila Ape rate than thiyana thathwaya vage me katha wen janathawage as arei Good luck Saranga

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 ปีที่แล้ว

    හෝද වැඩේ කල්පනයෝ

  • @maharasinhaga
    @maharasinhaga ปีที่แล้ว +2

    Athi nada Dan aurudu ganak adagana giya sangithai dawani inimai apa wanawana

  • @denethvihanga9026
    @denethvihanga9026 ปีที่แล้ว

    දැන් ඔය ඇදුම් ගලවන්න කලන

  • @sajeewanijeewanthi6684
    @sajeewanijeewanthi6684 ปีที่แล้ว +1

    Duminda Belle wala newe wasa bipan

  • @suwarnalatha1374
    @suwarnalatha1374 ปีที่แล้ว

    ,. ඉස්කෙලේ. නටිය

  • @chamarasampath411
    @chamarasampath411 ปีที่แล้ว +3

    🤣🤣🤣