Minister Prasanna Ranathunga.. you are an underderstanding and a subject known character. Well done. You sound much genuine. Please keep up the good job. We need oxygen. If not agree for the facts Mrs.. Devani says today... we will be facing the concequnsinces in the future. Immediate example: New Delhi - India. Please protect or nature. Thank you.
It seems that those who are extremely against cutting down trees are having their houses with timber and furniture from the worlds like Mars, Jupiter, etc.
මෙන්න කොන්දක් තියෙන කියන්න තියෙන දේ කෙලින්ම කතාකරන රාඡ්‍ය නිලදාරින් ඔඹතුමියට ජය.
ඔබ තුමිය මගේ රටට ආඩම්බරයකි බුදු සරණයි
අපට ඕනා මෙවන් නිලදාරීන්.,,..
,මාරයි වැඩෙි කොහොමද මැතිනිය ඔබට තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි
දේවානි මහත්මිය ඔබ තුමිය නිසා අපේ ගහකොළ සතා සිවිපාවා රැකෙයි.
පරිසරය රකින ගමන් මිනිස් හා සතුන්ගෙ ජීවිතත් රැකගමු දේවානිලා වැඩියෙන් රටට බිහිවේවා
වනාන්තර වල අගය නොතේරෙන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලුවන් සිටිනතාක් කල් දේවානි මහත්මිය වැනි රාජ්‍ය නිලධාරීන්ට රාජකාරි කිරීමට පහසු නැත.
රක්ෂිතයේ ගහක් කපලා හාමුදුරුවන් ටත් නඩුදාලා😂😂 යකඩ ගැහැනියක් respect to you dewani..
.
i guess it is quite off topic but do anyone know of a good place to stream new tv shows online?
@Willie Draven lately I have been using Flixzone. You can find it by googling :)
@Willie Draven i watch on FlixZone. Just google for it =)
Dewanila
අපේ රටට විශාල සේවයක් සම්පතක්
එයාව ශක්ති මත් කරන්න කාන්තා නියෝජනය එක්වන්න
වනයට ,,පරිසරයට,ආදරය කරන ඔබ වැනි නිළධාරිණියන් රටට ආඩම්බරයක්,,"ගස් කපල නැවැත හදන එක නොවෙ කරන්න ඕනෙ තිබෙන ගස් රැක ගන්න එකයි,,, ඔබට,,සුබගමන් ,,,,"👑️👑️👑️👑️
ඔබට ජය වේවා ❤🌹🌹
මෙතන දේශපාලුවෝ හැසිරෙන්නේ නිකන් උන් හිතුවොත් නීතිය ඒකයි කියල. ඉහලින් එන ආදර්ශ වෙන්න ඕනේ.
අවබෝධයක් තියන රාජ්‍ය නිලධාරිණියක් .. ඔබට ගරු කරමි...
Dewani is a bold and fearless
Govt servant
දේවානි ❤️❤️❤️💪🏼💪🏼💪🏼
Deawani mahathmiya oyata dirga aausa leabeawa nirogi sampaththiya leabeawa සතුරු උවදුරු nomaweawa ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤
Great woman,look how how many against ? She’s god gifted
සහන් මන්ත්‍රී නම් අනුන් ගෙ අඹුවක් එක්ක වවන්න ගිහින් වන කරගත්ත.
😂
දේවානි ❤👍
1885දී රජය මගින් ගැසට් කර රක්ෂිතයට වෙන් කර ඇත්තේ එය රැක ගැනීමටයි .එහෙම නම් එහි අයිතිය ඇත්තේ වනයටයි මගේ ප්රශ්නය වන්නේ 1885දී වටිනාකම ඇති වන රක්ෂණය 2021වනවිට නැති වෙනවාද ? අපට ඇහෙනවා මැත දොඩවන්ව.මේ 2021 එදා ගත්ත තීරණ අද ගන්න බැහැ කියල .මගේ ඊලග ප්රශ්නය ජනගහනයක් වැඩි වෙනකොට රක්ෂිත කියල ප්‍රශ්නයක් නැහැ .කැලා කපන්න වෙනව්ද ?නීතිය කාටත් පොදුය කැලා රක්ෂන නීතියයට අනුව කැලා රක්ෂා කිරීම තමයි නිවරදි. දේවානි මහත්මිය වන රක්ෂිත නිළධාරි තුමිය මිස වෙන ව්ෂයක් අදාල නැහැ පදිංචි මිනිස්සු ගැන කටයුතු කල යුත්තෙ ඊට අදාල ආයතනයි උදහරණයක් හැටියට කියනවනම් ඔය අධිවේගී මාර්ග ව්‍යාපෘති වලදී අවුරුදු ගනන් පදිංචි අයට ඔවුන් මෙච්චර කල් ඉදල තියෙනවා ඒ නිසා ඒමිනිස්සු අයින් කරන්න බැහැ කියල ඒවා නැවැත්තුව්රෙ නැහැ .එහෙම නම් රජය කටයුතු කලයුත්තෙ අදාල නීති ක්‍රියාත්මක කිර්‍රීම මිස උගුරට හොරා බෙහෙත් නොකන එකයි ගරු දේවානි මහත්මියනි ඔබ තුමිය .සියයට දෙසීයක් නිවැරදියි .සිය රාජකාරිය නිසියාකාරව නිවැරැදිව සිතට එකගව කරන ඉදහිට හෝ සිටීම ගැන ලොකුම සතුටක්.ඔබට ජය .✋☝️👍👌💪🌻🌺🌹🌸💐🌼👑️👑️👑️
Keep it up Dewani...Hats off!!!
ඔබතුමිය දෙවියන් රුකදේවා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
1885දී රජය මගින් ගැසට් කර රක්ෂිතයට වෙන් කරපු එක පරන නිසා ගනන් නොගෙන රක්ෂිත කපල දානවනම් ලංකාවෙ තියන වැව් ටිකත් ගොඩකරල පාරවල් ගෙවල් එහෙම හදමු. ඒවා අවුරැදු දාස් ගානක් පරණයිනෙ.
Devani you are a real leader, Just go ahead, we support you!
We need government sarvens like you, grte ❤❤❤❤❤❤❤❤❤
නියමයි දේවානි නියමයි ආදරෙන් ❤❤❤❤
මෙතුමියට හොඳ පඩියක් ගෙවල රටේ වන රක්ෂිතයේ ඉහල තනතුරක් දෙන්න රටට හොඳ අනාගතයක් අවංක සේවයක්
Minister Prasanna Ranathunga.. you are an underderstanding and a subject known character. Well done.
You sound much genuine.
Please keep up the good job.
We need oxygen. If not agree for the facts Mrs.. Devani says today... we will be facing the concequnsinces in the future.
Immediate example:
New Delhi - India.
Please protect or nature.
Thank you.
She should be our minister of our environment
සහන් මන්ත්‍රී නම් අනුන් ගෙ අඹුවක් එක්ක වවන්න ගිහින් වන කරගත්ත...
දේවානි ඔබ🇱🇰වෙනුවෙන්👍
කාලකන්නි පාලකයන්ගෙන් රටට යහපතක් නැහැ
go girl
If no RAKSHITHAYA NO OXYGEN. NO RAIN. DEWANI MADAM .GO AHEAD
දේවානි මහත්මිය මේ වගේ අනවශ්‍ය දේවල්වලට ඇඟිලි ගැසීම, තමන්ගේ සහ තම පවුලේ ආරක්ෂාව උදෙසා නතර කල යුතුයි. මොකද, මෙයාව ඉක්මනට මොකක හරි පටලවලා රාජපක්ෂලා හිරේ දායි රන්ජන්ට කලා වගේ. ඊට පස්සේ, මෙතන, "නියමයි මැඩම්, " උදාරයි මැඩම් " " රටට ඕන මේවගේ නිලධාරීන්" කියන එවුන්වත්, ඇයව දැන් වීරවරියක් කරන විපක්ෂයවත්, වෙන එක බල්ලෙක් වත් පාරට බහින්නේ නෑ එතුමිය වෙනුවෙන්. දේශපාලකයන් දෙන බත්මුල කාලා, කාල බීලා සක්කිලි බල්ලො වගේ ජනතාව පැත්තට වෙලා ඉඳියි. කපන එකා කැලේ කපපුවාවේ කියල නිකන් ඉන්න. ඕක කරන්නේ රට බේරගත්ත රාජපක්ෂලනේ.
ඒ කතාව නං ඇත්ත ...
මටත් මේ අවස්ථා දැකපුවාම ඔබ කී දේමයි සිහියට එන්නේ. ඇයට යම් ගැටලුවක්ඇතිකරල ඇයව තනි කරල දැම්මොත් ප්රශ්නය ගොඩනේ. ඊට පස්සේඇය ගැන බලන්න කවුරුවත් නැහැ.
ඒකල ගුවන්විදුලි සන්ස්තා ඉඩමේ වන රක්ශිතයක් පිහිටුවන්නේ නම්. ප්ර්දේශයශයට කරන මහත් සේවයකි.එය දැනට අතහැර දමා ඇත.මෙහි වැවක් ඉදිකිරීමට සුදුසු බිම් කඩක් ද ඇත.මෙහි අක්කර 100 පමන ඇත මගේ දැනුමේ හැටියට.මෙම ප්‍රදේශයේ විශාල වායුදුශනයක් සිදුවෙමින් පවති.මෙවන් වනරක්ශිතයක් පිහටූවහොත් වායු දුශනය යම් පමනකින් හෝ පාලනය කරගත හැකිවේ.
ඔබතුමා කරුණාකර මේ පිළිබඳව දේවානි මහත්මිය සමග කතා කරන්න.
Sujatha Silmatha ඇය හමු වන්නේ කෙසේද.
@@malanjayamaha6217 මම එතුමිය පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් දේවානි මහත්මිය මේ දිනවල ලංකාවෙ ප්‍රසිද්ධ කාන්තාවක්. ඇගේ සේවා ස්ථානය හෝ දුරකථන අංකය සොයා ගැනීමට බැරිවෙන එකක් නැහැ. පරිසර ආරක්ෂාව පිළිබඳව හඬක් නගන ඇයට මෙවැනි තොරතුරු ලබාදීම වැදගත් වේයයි සිතමි. මා ලංකාවේ පදිංචි කෙනෙක් නොවේ. මේ රටවල වනාන්තර, වන සත්තු, ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට ඇති තදබල නීති රීති සහ සාමාන්‍ය ජනතාව පවා පරිසරය ආරක්ෂා කිරීමට කැපවන ආකාරය ප්‍රශංසනීයයි. අද අපේ මව්බිමට අත්ව ඇති ඉරණම හරිම කණගාටුදායකයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව?
Sujatha Silmatha ඔව් මම උත්සහ කරන්නම් ගම්පහ ට ගියොත් හොයාගන්න පුලුවන් වෙය්.මම ඉන්නේ ඒලග.
@@malanjayamaha6217 තෙරුවන් සරණයි !!!
Dawani oba supiri
කාලකණ්ණි දේශපාලකයෝ
මෙතන රක්ෂිතයේ පදිංචී ව ඉන්නේ 13යි . ඒ මිනිස්සුන්ට සැලකිය යුතු දෙයක් දීල රක්ෂිතය මුදවාගන්න එක නිලධාරියෙකුට වත් දැක්මක් නැහැ. ඒ මොකද කියල හොඳටම පැහැදිලියි මොකද ඉතින් ටයි පොල්ල තිබුනට මේ මිනිස්සුන්ටත් ක්සිජන් කන්නද කියල අහන මිනුස්සුන්ට වඩා දැක්මක් තියෙනවද ?........... කියල හිතෙනවා ද නැ ද්ද ?
ඔහොම ගිහිල්ල ජල උල්පත් හිඳිලා අපේ දරුවන්ට වේලේන්න වුනු දාට මේ කවුද ඉන්නේ . 1880 ගණන්වල රක්ෂිතයේ අවශ්‍යතාවය දැකපු මිනිස්සු හිටියේ. අද වතුර සල්ලිදීල ගන්න ඕනේ වෙයි කියල එදා හිතුවද ? අද ඒක වෙලා තියෙන බව මේ සභාවේ කාටවත් තේරෙන්නේ නැති හැටි. ඔක්සිජන් ටැංකි කරේ එල්ලගෙන යන්න උණු දා ට තේරෙයි මේ නිලධරිනියගේ කියන කරුණු වල වැදගත් කම. මේ නිලධාරීන් ඒ තුමියට අවන්ඥවෙන් හිනා වෙන්න හදන හැටි පෙනෙනවද ?
සාමාන්යා පරිපාලන සේවයේ බහුතරයක් ඉන්නේ කලා අංශයෙන් උපාධි කරපු නිලධාරීන් . ඔවූන් දන්න පරිසර වැදගත්ත කම තමයි මේ එලියට එන්නේ . මේ රට හදන්න ලේ සි නැහැ ??
සත්‍යය එයයි.රක්ශිතයෙ අනවසර පදිංචි කරුවන්ට වෙනත් ස්තානවලින් වාසස්ථාන ලබාදී රක්ශිතය රැකගනීමයි කලයුත්තෙ.
අභීත නිලධාරීනියට ශක්තිය ධ්යිර්යය ප්‍රාර්ථනා කරනවා
මට මෙ බඩ තඩි හොර ප්‍රසන්නය දකිද්දී බඩ දගලනවා.. ඇත්තමයි හරිම අප්‍රසන්නයි.
දේවානි මිස් ඔයාට අපගේ උත්තමාචාරය
Pirimi godai.eka geheniyai
🙏🙏🙏🙏🙏
අන්න එහෙම වරෙන්.බලපල්ල මේ මී හරක් අතරෙ ඉන්න යකඩ ගැහැනිය.දේවානි නෝනට වචනයක් හරි කීවොත් තොපේ ඇන්දුම් ගැලවෙයි.
ඔබ tumata budusarani davepehetai
Devani obatumiyata.bududaranai.oya.amatiyanam.batkana.buruvek.okakianne.ekak.karanne.venaekak
ආන්ඩුවට කලු පැල්ලමක් ඇතිවෙයිලු.අනේ අපොයි.
Dewani oba thumiyata jaya wewa jesu pihitai ♥️♥️♥️
👍👍👍👍👍👍
නිලදාරීන් තව ටිකක් වැඩි කලා නම් තව ගොඩ.
තුක් ඉතරක් තොපිලා. රට කන්නෝ.
Brave dewani.
Politicians make matters difficult for govt officers because they want to help their henchmen n not do what right to protect environment etc
ඉඩම් ටිකට වක්‍රාකාරව ගේම් දෙන්න ඉව ආල්ලනවා
Fearless Devani is with some buffaloes.
𝙨𝙪𝙥𝙖𝙧👍👍
UNFIRE ACTION AROUND DAWANI ,
Shame,,,, every one against dewani....
පරිසරය විනාස කරල හරි චන්ද ටික හදාගනිල්ල පර හැත්තගෙ දැනීමේ තරම මුන්නෙ පාලකයො.
නිළධාරියෙක් කියනවා ආණ්ඩුවට කලු පැල්ලමක් ඇති වෙයි කියල. ආණඩුවට ඉතින් වැරදීමකින් හරි ඇති වුනොත් ඇති වෙන්නෙ සුදු පැල්ලමක් තමයි
අන්න කතාව .. සහතික ඇත්ත !
Ha ha haaa
Dont allow People to live in RAKSHITHAYA. They must give alternative lands to live.
Kada yanawa hodatama
Munhari kamati kalapaluwanta idam denna
හොරු ගොඩක් මැද්දෙ හරි අමාරුයි දේවානි
මෙපට්ට හොරු එක්ක කොච්චර කථා කලත් වැඩක් නැත මුං කරන්නේ කොහොමහරි කතාව කරකවලා ගෙනල්ල project report එකක් හදලා සල්ලි කුට්ටියක් අරං company කාරයෙකුට හරි වෙන රටකට හරි දෙන එකයි.
අනේමන්ද මටතේරෙන්නෙ වෙනවිදියක් අටසියගනන්වල සුද්දගෙ කඩදැහිවලට වැඩකරන්නගියොත් මිනිස්සුන්ට යනඑනමක් නැතිවෙයි විල්පත්තුවකපද්දි පාඩුවෙහිටියෙ අටසියගනන්වල සිතියමේ තිබ්බෙනැද්ද මන්ද
කබ අදින්නෙ නැතිව තිරනයකට එන්න ඔනේ. සමහර පුස්න විසදන්න රාමුවෙන් පිටට ගිහිල්ලා හිතන්න වෙනවා. එහෙම නොකලොත් පුතිපලයක් නැහැ .නිති රිති චක්‍ර ලේකන කවුද හදන්නෙ ඇයි හදන්නේ .1885 එකක් අල්ලගෙන ඉන්නෙ
ඇයි කියලා හිතාගන්න බැහැ මෙ සංවාදය අහන කොට නමි දේවානි මහත්මියට තිබුන ගවුරවය අඩු වෙලා ගියා.කිසිම නම්‍යශිලි ගතියක් ඇත්තේම නැහැ.හැමොම ඉන්නේ මිනිස්සුන්ට සේවය කරන්න මිස කරදර කරන්න නොවෙයි. අවාස ගෙයක් හදා ගන්න ගහක් කපා ගත්ත හාමුදුරැවොත් උසාවි අරන් යන්න තරමි දරදඩු වෙන්න ඔනෙද?නිති රිති තියෙන්නේ මිනිස්සුට වඩාත් ආරක්ෂා කාරි සේවයක් සැපයිමට මිස එක තැන පල් කර කර ඔවුන් තලා පෙලිමට නොවෙයි .පරිසරය රැක ගන්න ඔනේ තමයි විවාදයක් නැහැ.ඒක කරන ගමන් මිනිස්සුන්ගෙ ප්‍රස්න විසදන්නත් ඔනේ. දෙවානි මිස්ගේ හැසිරිමට ගොඩාක්ම කැමති කවිඩායමක් ඉන්නවා දේසපාලන වාසි ගන්න.මහ මරිමොල් දෙසපාලනයක් තියෙනිනේ . මොනවා හරි සිද්දයක් අල්ලගෙන ඒක මාකටි කරන එක තමයි හැමොම කරන්නේ බොරැ නොකර කවුරැත් එකමුතුව අවංකව වැඩ නොකලොත් ගොඩ යාමක් නැත.දින දින වැඩි වන ජනගහනයට රැකි රක්ෂා ඉඩ කඩමි නිදහස් අධ්‍යපනය හා සෙඛ්‍ය ආදි මෙකි නොකි කොපමන දේවල් තියනවද රජයක් උනහම හිතා බලන්න.කිසිම නායකයෙකුට උවමනා නැහැ ජනතාව පිඩාවට පත් කරන්න. කවුරැ බලයට ආවත් සුලු ආර්තිකයක් තියන අපේ රටේ පුසින විසදන එක ලේසි පහසු කාරනයක් නොවෙයි. හැමොම රටෙන් ඉල්ලනවා වගේම රටට දෙන්නෙ මොනවද කියලත් හිදන්න ඔනේ. එක එක පාට කන්නාඩි දාගෙන වැඩක් නැති ගැලරි කතා දමිමට ප්‍රතිපලයක් නැහැ ප්රසින විසදෙන්නෙත් නැහැ. සජිත් මැතිතුමා බලයට ආවා කියමුකො කිසි වෙනසක් නැහැ. අපේ රටෙ විතරක් නොවෙයි අනිත් රට වලත් ජිවන වියදම ඉහල ගිහිල්ලා .වසංගතයත් සමග දියුනු රටවල මිනිස්සුන්ටත් යන එන මන් නැති වෙලා .සියලු දෙනාම ඉවසිල්ලෙන් කටයුතු කල යුතු කාලයක් වගේම අවස්තාවාදි දේසපාලුවන්ගේ චාටු කතා වලට නොරැවටි සිටිය යුතුයි.මෙ මට තේරෙන විදිය.මම බොහො දේ නොදන්න කෙනෙක් නිසා වැරදි ඇත්නමි සමාවන්න.
Dewanita theruwan sarani
කමෝ න් දේවානී
Obatumiya saba virawariyak
ගල් හොරේක් ප්‍රශ්න අහන්නේ
එක දේසපාලන බූරුවෙක් කියවා කලු පැල්ලම් ඇති වෙයිලු. යකෝ බූරුවෝ කලු ගෑ වෙන්න සුදු තියෙන්න එපැයි. මෝඩ පකයා.
It seems that those who are extremely against cutting down trees are having their houses with timber and furniture from the worlds like Mars, Jupiter, etc.
Dawani mis jayan jaya
Awrudu gananawak hitya kiyala wana sanrakshitayai idam nam ewa janathawata denna baha
මෙම නිලධාරිණිය දේශපාලන අරමුණෙන් කඩාකප්පල්කාරී නිලධාරිණියක් බව පැහැදිලියි. මැය වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්ට වඩා ඉහලින් කටයුතු කරන්න යන බවයි පේන්නෙ.
Gon Deshapaluwa. DEWANI MADAM IS CORRECT.
Horu atara oba yakada gahaniyake rajea niladare etama duseta niladari
api karamu monawa da danne na ,karanda yanne ? me watina sampathata( dewani)
මෙම නිලධාරිනිය සුද්දගේ කාලෙ හිටිය නම් මේ රටේ මහා මාර්ගයත් දුම්රිය මාර්ගයත් නැහැ. 1976 ගණන්වල මැය හිටිය නම් මහවැලිය නැහැ. යථාර්තවාදීව කටයුතු කරන මතයට තියෙන්නෙ කුහක දේශපාලන අදහස්.
Prassanna kiyana hora thakkadiya mae niladariniyath ekka mechchara tharaha uta ona ona widiyata natanna gampaha bari nisa
Iron Lady
Dewani madam oba thumiyage sewaya labaganna nam j.v.p palanayak onamai me harakta gon molawalata therenne naha
Shaa Sahan mantrith ennawa...
දේවානි ....ඔබතුමියට අපේ ගෞරවාදරය.
ඔය බඩ තඩිය එක්ක මොන
සාකච්චාද කප්පම් අප්‍රසන්නයා.
Boole pass karanava vage aandu path unaana ekakaata uvamana vidiyata geval hadaagena hora oppu hadaagen jeevath venava den ithin prashnaya odu duvala. Devaani mahathmiya hariyata hari. Denvath me prashnaya visadiya yuthui. Sampurna vagakiva yuththe desapaalakayo thamai. Un evata athsana dena hindane eva criyathmaka venne. Eeta passe mukuth danne nethi babaala. Ai ithin den inna janadipathi th babaane.
සල්ලි වලට විකිනෙන නිලදාරීන්
කවුද සල්ලි වලට විකිණුනේ?
කැලෑවවන එකේ කොහෙද යෝදයො යෝග්‍යතාවය
පිස්සෙක්ටනෙ හොරෙක්ටනෙ කියන්නෙ 😅
Gani nagitala kelin Katha maranawa.ara buru pradeshiya lekam ponnayek wage balagena innawa.
Ow ow mun okkoma karei balagana hetahalla puluwanna ethuru gas tikath kapala vekunai
devanilata puluwan chakraleka valata vadakaranda vitharai.minissunta pihitak wenne 225 thami
Prasanna kiyanna Edan horak minissu padinchi wala eddi horata vikunapu patta hora Narinta kukullu bara dunna waga wavida ....
Wede tiyenne niladarinuth horu
bk
Ratakata giya kalak 8 paas nathi ballongen upades ganna wela ugathunta lajjai
qpi dannawa Sahan ube waga kima ganu hora
Thissa jananayaka ahanna
Niladarin rata kanawa
karamu karamu..mun kala nala fansan yai...
mokatada shangen ahanne oka ganu hora okun wage un desapalanen athu gala sapiyau
meada innea ekea mutti dapu manda buddikaya gotaya modaa gon musalaya mutha mongal bat bealaya