සතියක අපේ ගෙදර දවල් කෑම..👩🏻‍🍳🥗 | simple vegetarian lunch menu ideas♥️👩🏻‍🍳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 115

  • @dewpahasara4424
    @dewpahasara4424 10 หลายเดือนก่อน +8

    බෝසත් පවුල් දැකලා නැති අය
    බලා ගන්න අපි මොකටද අහින්සක සත්තුන්ගේ මස් කන්නේ
    ගොඩ ගොඩාක් අදරෙය් අක්කෙ
    වෙන chanl වල 🐓 න් වැඩ දාන කොට 😢අක්කා එලවලුවලින් වැඩදනවා ❤ මම දැකපු ලංකාවේ සාදාරනම chanal eka thank අක්කෙ මේ වගේ දෙයක් කරනවට මේ වගේ පවුල් ලංකාවට වාසනාවක්🙏💙💙💙💙💙💙

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +13

    හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න මමත් අවුරුදු 18ක් තිස්සෙ මස් මාලු කන්නෙ නැහැ ලස්සනයි වීඩියෝව බුදුසරණයි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.. බුදුසරණයි🙏🌸💖

  • @hireshapranadi7765
    @hireshapranadi7765 8 หลายเดือนก่อน +3

    Mamath නිර්මාංශ kenek.oyage video eka mata godak watinawa...godak ස්තුති ඔයාට

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว +25

    නිර්මාංශ වීම සිතට ගතට දෙකටම සතුටුයි සුබපැතුම් ❤️

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 7 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගෙ video එක දැක්කේ. ඇත්තටම හරිම වටිනවා. මස් මාළු නෑ කියලා නම් දැනුනේ නැහැ. Katata kelath inuwa. Thanks ඔයාට අපිට වටිනා දෙයක් අරන් ආවට. දළදා සමිඳු පිහිටයි

  • @nipunikaushalya4094
    @nipunikaushalya4094 ปีที่แล้ว +6

    අවුරුදු ගානක ඉඳන් බලන් හිටියා එක වෙජිටේරියන් කෙනෙක් හරි TH-cam වලින් කෑම වීඩියෝ දානකම්😍

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว +6

    අපේ මුළු පවුලම නිර්මාංශයි, හරිම වටිනවා මටත් ඔයාගෙ කෑම වේල් ටික ස්තුතියි ඔයාට 💕

  • @gayansiriwardana6589
    @gayansiriwardana6589 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. Video එක ඉවරවුනා තේරුනේවත් නැහැ. බුදු සරණයි!!! 🌻🌼🌹

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      බොහොම ස්තූතියි..♥️💕😊

  • @prasangagamage1600
    @prasangagamage1600 ปีที่แล้ว +1

    Apith vegetarian .thank you mehma videos danawata.godak watinawa.❤️❤️👍

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka ปีที่แล้ว +1

    Ithamath sathutui nirmanshse weema
    Budusaranai

  • @dilmimadushani3174
    @dilmimadushani3174 ปีที่แล้ว +3

    ආස හිතෙනවා විඩීයෝ එකට අක්කියෝ.
    කංකුං ස්ප්‍රයි කරන විදියයි
    අළුකෙසෙල් බැදලා හදන විදියයි
    කරවිල අමුවෙන් හදන සම්බෝලේ විදියයි ගැන විඩීයෝ එකක් කරන්නකෝ අක්කියෝ . 😊😊

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      මම ඉස්සරහට අනිවාර්යයෙන් අරන් එන්නම් නංගි..🙂🥰♥️ බොහොම ස්තූතියි🙏

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 ปีที่แล้ว +2

    Harima lassanai nangi video eka, oyagen apita ganna adarsha godak thiyenawa nangi, oya harima piliwelai, hamadama sathuta wasanawa oyage jiwithayata labewa kiyala prarthana karanawa, ikmanin ayemath enna nangi, budusaranai oyata🙏 adarei hamadamath😘😘😘

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      Thank you so much akke..💕🦋🙏🌸🤭 adarei♥️

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +1

    හරිම වර්නවත්..කන්න ආසා හිතෙනවා...

  • @1994-g4h
    @1994-g4h ปีที่แล้ว +1

    ඔයාගේ වීඩීයෝ අලුතින් බලන්න ගත්තේ. හරිම නිදහස්. බලන්න ආසා හිතෙනවා.

  • @kaushifernando5870
    @kaushifernando5870 ปีที่แล้ว

    Podi adahasak dennam, thawath hodai කොස් බැදුමක්, කිරිකොස්, කොස් ඇට කලුපොල්, පතෝල සම්බොල, අගුණකොළ සම්බොල, wttakka බැදුම, නිවිති කොළ සම්බොල, දඹල සම්බොල, බෝංචි පොල් මැල්ලුම, බටු බැදුම, කෙසෙල්මුව බැදුම, කෙසෙල්මුව එකක් කොස් ඇට වෑංජනය, තව ගොඩක් දෙවල් තියෙනවා

  • @chulanisugandika3480
    @chulanisugandika3480 10 หลายเดือนก่อน

    Yheruwsn saranai nangiyo oyala dennata.ekama widihata hithana,gunagaruka dennek akathu unams jeewithe harima සැහැල්ලු wen saralawa gathakaranna puluwan oya pinwanthai ehema kenek labanna.man godak adarei oyage hoda gathiguna walata.hamadama sathutin adaren inna .

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว

    ඔයාගේ චැනල් එක මම අහම්බෙන් දැක්කෙ මට හරි සතුටුයි.මමයි මහත්තයයි මගේ අව්රුදු16ක පුතයි නිර්මාන්ෂයි. ඉතින් මේ වීඩියෝ මට හරි වටිනවා. මගේ පුතා ගැන මම හරි සතුටූ වෙනවා මස් මාංශ වලින් හදන විවිධාකාර කෑම තියෙද්දි පුතා නිර්මාන්ශ වුන එක ගැන.ඉතින් මම හැමදාමත් ඔයාගේ චැනල් එකේ රැඳිලා ඉන්නවා.🌹🌹🌹🌹🌷🌷⚘⚘⚘⚘⚘🌷🌸🌸💐💐💐🌼🌼🌼🌼⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷good luck

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි🙏♥️🙂🌸

  • @rashidissanayake9267
    @rashidissanayake9267 ปีที่แล้ว +1

    මාලු මිරිස් කරිය හදන විදිය කියල දෙන්න අක්කා

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +3

    මමත් ඔයා වගේ වෙජිටේරියන් වෙන්න උත්සාහ කරන කෙනෙක් . ඔයාට ගොඩක් ස්තූතියි .

  • @priyankaudayangani7828
    @priyankaudayangani7828 ปีที่แล้ว

    Harima lassanai, me menu ekath hadalabalanna, wetakolu kirata uyala, muguna mellum, hathu the daala. Thakkali salad. Roosa kekulu bath.

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම අදත්.👌👌👌❤❤❤❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 ปีที่แล้ว +3

    Mamath mas malu kannema nathi taram.mage ඇග දුර්වල නිසා බිත්තර විතරක් කෑමට එකතු කරගන්නව.ඒකත් ඉදහිට.මමත් ගොඩක් ආසාවෙන් රසවින්දා.මමත් ගොඩක් වෙලාවට කන්නෙ මේ වගේ

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      Ou matath godak denek kiyanawa issarahata ena situations ekka biththara hari kanna kiyala🙂 ඒ උනාට මේ විදියටම continue කරන්න තමයි කැමති🙂♥️🙏

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 ปีที่แล้ว

      @@vlogswithkawee7754 😊♥️♥️♥️♥️ekth ඇත්ත

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 ปีที่แล้ว

      මමත් මස්මාලු කන්නේ නැහැ ඔයත් මම වගේ

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว

    Amuwen karawila poldala Sam Al hadala hegira kiyala denna oyge weda harima piliwelai asayi balan inna .Kussiyath harima lassanai.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      Mama issarahata aragena ennam♥️ thank you so much🙏😊

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +1

    ලස්සන video එක .ඔයා සැහෙන්න මහන්සි වෙලා 💜💜❤❤

  • @DilrukshiEkanayake-v7b
    @DilrukshiEkanayake-v7b 2 หลายเดือนก่อน

    I have'nt words to say about u. Madam. Thank u so much...

  • @periyashan2748
    @periyashan2748 ปีที่แล้ว +4

    Well planned tasty meal dear

  • @Moonbow3000
    @Moonbow3000 ปีที่แล้ว

    Kavi nangi oya bola gediyak wage. Hari karunawanthai. Oyata budu saranai nangi.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      Thank you akka..♥️🌸🙏 budusaranai💕🦋

  • @sanjeewaprashath9506
    @sanjeewaprashath9506 ปีที่แล้ว

    Ane harima watinawa thawa thawa me wage vedio one akke math mehema kama galapala hadanawa oyage menu harima rasa patai oyage hubby harima lucky🍀🍀🌹

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 ปีที่แล้ว

    Harima shok akke.dakkama asa hithenawa math asa uya ganna de kemata gannakota lassanata bedagena kanna.😁❤❤️ akke oya hamadama papadam badina nisa man podi tip ekak kiyannam oyata.eka parak oya microwave eke dala balanna papadam.thelen badda wage enawa.crispy wagema rasath hodai.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว +1

      Thank you nangi😊🙏♥️ Aniwaryen try karala balannam mama🥰👍🌸

  • @renusha4825
    @renusha4825 ปีที่แล้ว +1

    Harima lassanai,, karawila sambal aka hadana heti kiyannako

  • @ruwinikalhari
    @ruwinikalhari 9 วันที่ผ่านมา

    උදේ කෑම මෙනූ දාන්නකෝ මේ වගේම

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 ปีที่แล้ว +2

    අක්කේ උදේටයි රෑටයි

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว

    Vedio aka lassanaiii❤️❤️❤️akki.kema rasa patai.අල බැදුම kohomada haduwe keyannako

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 ปีที่แล้ว

    Oyage parripu recepi 1 dannko. Hindala hadapu vidiya

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว +1

    👍

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 ปีที่แล้ว

    Akke alukesel pethi badinavidiha kiyala dennako

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Lasasanai mama sathiyaka idane dakake oyage chanal aka harima lasasanai

  • @chandanieseneveratna648
    @chandanieseneveratna648 ปีที่แล้ว

    Harima lassanai kaama tika

  • @udulanelum6959
    @udulanelum6959 ปีที่แล้ว +2

    Karavila sambole hadanna hati pennannako

  • @hemaliwicramasinghe8362
    @hemaliwicramasinghe8362 ปีที่แล้ว

    Mama rabu kola සලාද හදලා ne. Oyawa matak කරලා ada lunch වලට හදනවා .

  • @saumyasewwandi9655
    @saumyasewwandi9655 ปีที่แล้ว +2

    ❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    Superb Kavi

  • @gamingvortexff
    @gamingvortexff ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔය දෙන්නාට

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +2

    Breakfast ekth genakooo ❤

  • @theekshanalakmali
    @theekshanalakmali ปีที่แล้ว

    Akki rabukola sambal recipe oni❤

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 ปีที่แล้ว

    Alu kesel bedima kiyala dennako

  • @elina6985
    @elina6985 ปีที่แล้ว

    Mama nam oyage me recipe walta asai. Mokda mt godak elawalu kanna asai

  • @janakrodrigo2600
    @janakrodrigo2600 11 หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤❤

  • @nimeshasanju3762
    @nimeshasanju3762 ปีที่แล้ว +1

    Oya harima piliwalai akki

  • @EATHTHA-
    @EATHTHA- 9 หลายเดือนก่อน

  • @hsvlog2101
    @hsvlog2101 ปีที่แล้ว +1

    😘😘😘😘😘

  • @nuwanweerakkody2985
    @nuwanweerakkody2985 ปีที่แล้ว

    Sambala newei samboola...

  • @sakunthalagammudali3842
    @sakunthalagammudali3842 ปีที่แล้ว

    Badaginnak awa. Video eka lassanai

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว

      Oyaa enna welaawaka nande ♥️man hadala dennam ara wage rasa bath ekak..🙂🤭

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ශෝයි

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 ปีที่แล้ว

    Lassanai adath

  • @lahirusampath222
    @lahirusampath222 ปีที่แล้ว

    Akki kankun eka hdna vidiha kiyala denko

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว

    Adarei akkahh

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    මමත් මස් මාලු කන්නෙ නැහැ‌ අක්කේ එහෙම කැවෙ නැහැයි කියලා මුකුත් වෙන්නෙ නැහැනේ

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 ปีที่แล้ว

    ❤️❤️👍

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว

    අදත් වීඩියෝව ලස්සනයි .

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว

    Lassani akkiyoo 🥰

  • @kaushifernando5870
    @kaushifernando5870 ปีที่แล้ว

    Godak pin oyta mehema vegemenus dnmata, mokda mtth eka qelawakata uyaddi epa wenawa, ape babata ehema, mokda apith vege

  • @dulashaniperera2218
    @dulashaniperera2218 ปีที่แล้ว

    Malu miris eka hadapu vidiha kiyanna.

  • @Nipunithathsaraniamarathunga
    @Nipunithathsaraniamarathunga ปีที่แล้ว

    😍😍❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘😘

  • @chitrakumari5884
    @chitrakumari5884 ปีที่แล้ว

    Adai oyawa hambune

  • @elina6985
    @elina6985 ปีที่แล้ว

    Karavila thambalads ganne dr

  • @prathibalakmali5484
    @prathibalakmali5484 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🧡🧡🙏🏻

  • @nuwansameera4730
    @nuwansameera4730 ปีที่แล้ว

    Oyata puluwannam udetath kema menu ekak Saha retath kema menu ekak danawada.

  • @EATHTHA-
    @EATHTHA- 9 หลายเดือนก่อน

    💪🌞🌙🌱🙏!

  • @dagayayoutbchanel7092
    @dagayayoutbchanel7092 ปีที่แล้ว

    ඇයි නැන්දේ අර හොදි අරම කප් එකකට බෙදන්නේ. 🤔

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  ปีที่แล้ว +1

      සමහර දවස්වලට හස්බන්ඩ් කෑමට එන්න පරක්කු වෙනවා.. බත් වලටම හොදි බෙදල ගොඩක් වෙලා තිබ්බම හොදි බත් එකට උරා ගෙන කන වෙලාවට වේලිලා වගෙ තියෙනවා.. මෙහෙම වෙනම බෙදුවම කන වෙලාවට හොදි ටික බෙදාගෙන නැවුම් විදියට කන්න පුලුවන් නිසා තමයි මම ඒ විදියට සමහර දවසට හොඳි වෙනම බෙදන්නෙ🙂

  • @suranjijayamali7592
    @suranjijayamali7592 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @b.yasaryahennadige8170
    @b.yasaryahennadige8170 ปีที่แล้ว

  • @actdiarysrilanka
    @actdiarysrilanka 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lakshikamaduwanthi1265
    @lakshikamaduwanthi1265 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sonaliewalisinghe9252
    @sonaliewalisinghe9252 ปีที่แล้ว

    ❤❤❤❤