අම්මල දෙන්නත් එක්ක නුවර වැව ලඟ ගෙවුණු ආදරණීය දවස් දෙකක්💝🥹🦋 Two day in kandy with family🤍🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 75

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 5 วันที่ผ่านมา +1

    අද video එකට මන් ගොඩාක් කැමතියි ...දළදා වහන්සේ ..අබියස පින් කටයුත්තකට දැකලා 🙏🙏🙏 මේ විදියට හරි සහභාගි උනා කියලා පින් සිතුවිල්ලක් මගේ හිතටත් ඇතිඋනා ඉතින් ඒකට ඔයාට ගොඩාක් පිං ...ඇත්තටම හිත මේ මොහොතට සැනසුනා.
    වගේ හැගීමක් මට දැනුනා...බොහෝම ස්තුතියි ..❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@samanmalibasnayaka2079 අනේ ගොඩාක් ස්තූතියි❤ මමත් කැමතියි මං වගේම මාව බලන හැමෝමත් මේ පින්කම් දැක බලා සතුටු වෙලා සාදු සිතින් අනුමෝදන් වෙනවට🥹🙏♥️

  • @achaladesilva6132
    @achaladesilva6132 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@achaladesilva6132 🙏♥️

  • @pavithraharshani9485
    @pavithraharshani9485 5 วันที่ผ่านมา +2

    මං හිතන්නේ ඔයාලා දෙන්නගේ සතුට රදා පවතින්නේ අම්මල්ගේ සතුට මත ඒ සතුට රැක දෙත්වා!!!❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@pavithraharshani9485 අනේ🥹🥹🫂 ගොඩාක් ස්තූතියි❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 5 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි .❤🎉
    තෙරුවන් සරනයි .

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@niroshagamasinghe8894 තෙරුවන් සරණයි♥️

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 17 ชั่วโมงที่ผ่านมา

    Kawada Hari dawaska matath yanna lebewa kiyala mn parthna karanawa ethakn mahema Hari dakinna lebunata oyata godak pin kavee bs

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@pradeepchandrawansa6114 ඔයාගෙ ඒ ප්‍රාර්ථනාවන් ඒ විදියටම ඉටු වේවා❤

  • @nalinenterprises7836
    @nalinenterprises7836 4 วันที่ผ่านมา

    ගොඩක් ලස්සන video එකක් 🙏🙏🙏🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@nalinenterprises7836 බොහොම ස්තූතියි❤

  • @SanukiVihansa
    @SanukiVihansa 4 วันที่ผ่านมา

    Oyat wadiya amma lassanai😊

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@SanukiVihansa ඔව්🥰♥️♥️

  • @SanduniSandunika-f9b
    @SanduniSandunika-f9b 5 วันที่ผ่านมา

    ආසවෙන් බැලුවා...ගොඩාක් ලස්සන video එකක්....❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@SanduniSandunika-f9b ගොඩාක් ස්තූතියි❤

  • @niroshasajewani761
    @niroshasajewani761 5 วันที่ผ่านมา

    Sadu sadu sadu ..mamath ema pinkama anumodam unemi..obalatath bohoma pin.niduk nirogi suwaya lebewa....

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@niroshasajewani761 ගොඩාක් ස්තූතියි❤ තෙරුවන් සරණයි

  • @erandiadikari3894
    @erandiadikari3894 5 วันที่ผ่านมา

    ඔයාටත්,පවුලේ සියලු දෙනාටත් නිරතුරුවම සතුට ම ළඟ රැදේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@erandiadikari3894 ගොඩාක් ස්තූතියි❤ තෙරුවන් සරණයි

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 5 วันที่ผ่านมา

    ඔයාලට ගොඩාක් පින් නංගි හරිම ආසාවෙන් බැලූවා බුදු සරණයි ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@priyanthiniluka5837 ආදරෙයි අක්කේ❤ බුදුසරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ ! උතුම් දළදා සමිඳුගේ පිහිටයි !🙏🙏🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@priyanthiedirisingha3324 🙏🙏🙏

  • @hashinikoshila6763
    @hashinikoshila6763 3 วันที่ผ่านมา

    ❤️🙏🙏🙏❤️

  • @chamuusDiary
    @chamuusDiary 5 วันที่ผ่านมา +2

    Oya hri pinwanthai akka🤍🥺

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@chamuusDiary 🥹🥹♥️

  • @veronicaperera8253
    @veronicaperera8253 5 วันที่ผ่านมา

    Hi kawee beautiful video u are a sweet girl god bless you both ❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@veronicaperera8253 🥹♥️

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 5 วันที่ผ่านมา

    Kawi math oba me wasara gananaaaawak puraa kala e siyalu pinkam walata sadu sithin siyathin kala pinkam se anumodam wewi.mahata oba ithama karunawen e pin anumodam karathwa.oba depalata uthum niwan maga dura nowewaaa.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@nayanadamayanthi5256 අනේ🥹🥹🥹 ඔයාලගෙන් එහෙම අහන්න ලැබීමත් මට ලොකූ සතුටක්🥹💕🫂 ගොඩාක් ස්තූතියි❤ තෙරුවන් සරණයි

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 4 วันที่ผ่านมา

    😍😍😍😍👍👍👍👍

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 3 วันที่ผ่านมา

    ❤❤🙏🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@chamodsanjeewa383 ♥️♥️

  • @chamilachandani102
    @chamilachandani102 5 วันที่ผ่านมา

    ආදරෙයි පුතේ හරි ආසාවේන් බැලුවාපුතේ හැමදාම මෙහෙම අපට විඩියෝ බලන්න ඔයාට සක්තිය ධෙයිර්ය ලැබේවා ඒකාන්තයෙන්ම පුතේ

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@chamilachandani102 ගොඩාක් ස්තූතියි ආන්ටි❤ තෙරුවන් සරණයි

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 5 วันที่ผ่านมา

    Niyamai 👍godak pin.🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@ruwanpushpakumara1511 🙏🤍💛

  • @Ashiniwijesooriya1023
    @Ashiniwijesooriya1023 5 วันที่ผ่านมา

    1st comment.. adrei akki ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@Ashiniwijesooriya1023 adarei manika🌸💕

  • @vijanipamoda572
    @vijanipamoda572 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @irantikasirimanna5450
    @irantikasirimanna5450 4 วันที่ผ่านมา

    Apit mehe vidihat hari e uthum pin kama deka ganna lesessuw ekam akkat lolu pinak ane, e wagem demapiyantathh ohom dewlt walat sahabagi wenna ita salassan ekath loku pinak ekak,,, me videyo eke msge hithat thadinm denun eka thenak thiyenwa akke, aiya eyage ammat mokak hari deyak hari lassant pehedili karal dena chuti videyo kotas ,harim adarniya puthekw me loket bihi karla thiyenne,,,e amma hari wasnawnthai ahem sahakarayek akkage jivana gaman yanna thora gaththa akkath harim wasnawnthai,,, harim lassan videyo ekak akke, budu dahamth ekka darmikaw galagen yana oyalge jivithe dawsa gane hari yanna oni akke,gewen hema thathparem oy hitha wlat sathuta sensum lebenna oni, parissamt inna akkiyo, adarei mage akkiyo, budu saranai akke

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@irantikasirimanna5450 ඔයාගෙ හිතත් සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන පැටියෝ❤ ගොඩාක් ආදරෙයි♥️🥹 තෙරුවන් සරණයි

  • @padminibandara1729
    @padminibandara1729 5 วันที่ผ่านมา

    Sadu Sadu Sadu 🙏🙏🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@padminibandara1729 🤍💛

  • @HasiniNimasha-p9r
    @HasiniNimasha-p9r 5 วันที่ผ่านมา

    Harima pinwathai akke oyala

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@HasiniNimasha-p9r 🤍🥹🌼

  • @AmaliHerath-p6g
    @AmaliHerath-p6g 3 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐

  • @iselaSG805
    @iselaSG805 5 วันที่ผ่านมา

    පින්වන්ත දරුවෝ❤❤❤❤

  • @BhashiniKannangara
    @BhashiniKannangara 5 วันที่ผ่านมา

    Godak pin nangi apiwath sahabhagi karawa gaththada. ts

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@BhashiniKannangara adarei akke🥹♥️

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @ManojaJayamini-kr4qp
    @ManojaJayamini-kr4qp 5 วันที่ผ่านมา

    🙏🙏 😊❤

  • @HasiniNimasha-p9r
    @HasiniNimasha-p9r 5 วันที่ผ่านมา

    Lassanai akke wenada wagema

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@HasiniNimasha-p9r thank you patiyoo🥰♥️

  • @nevergiveup1258
    @nevergiveup1258 5 วันที่ผ่านมา

    🙏🙏🙏❤️😘

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@nevergiveup1258 akka🥹♥️

  • @ramanathandisnadisna8096
    @ramanathandisnadisna8096 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakunthalagammudali3842
    @sakunthalagammudali3842 5 วันที่ผ่านมา

    🙏🏼

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@sakunthalagammudali3842 💛

  • @KavindyaLiyanage-j9e
    @KavindyaLiyanage-j9e 5 วันที่ผ่านมา

    ♥️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@KavindyaLiyanage-j9e ♥️♥️

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 5 วันที่ผ่านมา

    Akki chuti ptiyek genne kawdda

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา +1

      @@KasunikaDulanjali-hg6zb ගේනකොට කියන්නම්කෝ🌝

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546 5 วันที่ผ่านมา

    ඒ නතර වෙලා හිටියෙ විශ්‍රාම ශාලාවකද

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  16 ชั่วโมงที่ผ่านมา

      @@vasanthanandasiri5546 ඔව්. දළඳා මාලිගා විශ්‍රාම ශාලාවෙ🙂

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Nethmi_Vihanga
    @Nethmi_Vihanga 3 วันที่ผ่านมา

    ❤❤

  • @asenimandira5521
    @asenimandira5521 3 วันที่ผ่านมา

  • @hansivihanga6265
    @hansivihanga6265 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SaaraPerera
    @SaaraPerera 2 วันที่ผ่านมา

    ❤❤❤❤