*සිහින ගෙනෙන කුමාරියේ එකේ යොහානිගෙ ෆෝන් එකේ ගාන ඇහුවොත් ඔබ පුදුම වේවි* | Yohani hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 864

  • @ChannelConline
    @ChannelConline  3 ปีที่แล้ว +135

    ඔයාගේ Music Video එක..ඔයාගේ Cover Song එක..ඔයාගේ TH-cam Channel එක..ලංකාවම බලන Hit එකක් කරන්න.Channel C අපි එක්ක advertise කරන්න..0774399847

    • @chamodihansani313
      @chamodihansani313 3 ปีที่แล้ว +2

      Ranganayata pivisenne kohomada

    • @samanthakumara3661
      @samanthakumara3661 3 ปีที่แล้ว +1

      අනේ අපි ගල් වුනා

    • @dilrukshiperera1864
      @dilrukshiperera1864 3 ปีที่แล้ว +2

      @@chamodihansani313 කොල්ලො එක්ක හැකි තරම් නටපන්.

    • @dilkikavindaya543
      @dilkikavindaya543 3 ปีที่แล้ว +1

      ලස්සන කතාව

    • @nesandihirusini3628
      @nesandihirusini3628 2 ปีที่แล้ว +1

      Yohani akkage number eka dannakoo

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 3 ปีที่แล้ว +803

    වෙන රටවල පොඩි ලමයිට මේ වයසෙදි කාර් පවා තියෙනව.දැන් ලෝකෙ වෙනස්.ලමයි දියුණුයි...කුහකයි මේ ලංකාවෙ ගොන් වැඩිහිටි පරපුර..සුබ අනාගතයක් නංගා.❤️❤️‍🔥

  • @bangtanarmygirl946
    @bangtanarmygirl946 3 ปีที่แล้ว +260

    158000 කියන්නෙ දැන් අපි පුදුම වෙන්න ඔනිද අනේ පිස්සු නටන්නෙ නැතුව ඉන්න 😒
    මම ආසම චරිතයක් ලස්සනයි ආදරෙයි අක්කිට 😍

  • @piyumibhagyamandakini5122
    @piyumibhagyamandakini5122 3 ปีที่แล้ว +558

    ඒ පොඩි වයසක වෙන රටක ට්‍රැවලුත් කරලා ❤️ කොච්චර ලකීද

  • @මොලහතානෝ
    @මොලහතානෝ 3 ปีที่แล้ว +145

    කෙල්ල ටිකක් බය වෙලා ඉන්නේ වැඩිය මුකුත් හිතන්නෙපා...😊😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DuMInduHarshana
      @DuMInduHarshana 3 ปีที่แล้ว +3

      😒ඊය සමනල්ලු

  • @InTheMoment444
    @InTheMoment444 3 ปีที่แล้ว +133

    පුංචි ලමයි බොරු කියන්න හොද නෑ...😋

    • @shalasha7651
      @shalasha7651 2 ปีที่แล้ว +1

      Meya punchi ne

    • @Hana5531
      @Hana5531 2 ปีที่แล้ว

      @@shalasha7651 eya thama punchi😏😋

    • @shalasha7651
      @shalasha7651 2 ปีที่แล้ว

      @@Hana5531 නෑ අවුරුදු 20යි

    • @Hana5531
      @Hana5531 2 ปีที่แล้ว +1

      @@shalasha7651 මොනවා😳 මං හිතුවටත් වඩා පුංචීනේ😂

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +327

    එක පාරක් වැඩසටහනකදී අම්මා කීවා නේද තාම ෆෝන් එකක් දීලා නෑ කියලා. දැන් කියනවා ⁣ෆෝන් එක ගත්තේ 2018ලු.. අතේ පත්තු වෙන බොරු කියන්න එපා නංගි.

    • @sw-jz4rb
      @sw-jz4rb 3 ปีที่แล้ว +6

      🤣

    • @christinasurani9661
      @christinasurani9661 3 ปีที่แล้ว +16

      Ow matath mathakai.😂😂

    • @kawicky7466
      @kawicky7466 3 ปีที่แล้ว +1

      😅

    • @skipper2594
      @skipper2594 3 ปีที่แล้ว +6

      ඒ ආදිත්‍යා නේද

    • @christinasurani9661
      @christinasurani9661 3 ปีที่แล้ว +3

      @@skipper2594 naha sihina genena kumariye teledrama eke raga panne. Ali kathaweth meya raga pawa.

  • @Lilisaysme
    @Lilisaysme 3 ปีที่แล้ว +22

    දුප්පත් මනුස්සයෙක් ෆෝන් එකක් ඔය ගානට ගත්ත නම් පුදුම වෙන්න තිබ්බ රගපාලා ලක්ශ ගානක් අතට එන එවුන් ට ඕක ගානක් නෙවෙයි😂 නේක බලන අයට ලොකු උනාට

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +90

    විශ්ම ලෝකය you tube channel එකේ voice කරන්නෙත් මේ අයියා නේද...මට නම් ඇහෙන්නෙම ඒ voice එකමයි 😍

    • @thilakkulathunga5953
      @thilakkulathunga5953 3 ปีที่แล้ว +3

      පිස්සුද

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +4

      @@thilakkulathunga5953 මට නං පිස්සු නෑ...ඒ Voice එකත් මේ වගේ...මට විතරක් නෙවෙයි මගේ comment එකට like කරපු අයටත් ඇහෙනවා ඇත්තෙ එහෙමනෙ...😏😏

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว +2

      @@dynamite9615 ඒ අක්කෙ මටත් එහෙමයි.. මෙතන මොකක් හරි අවුලක් තියෙනව තමයි. 🙄🙄

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +3

      @@nuran8946 ඒක තමයි...හිතාගන්න බෑ හරියටම ☺️

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว +1

      @@dynamite9615 ඔයාට තබයි තෙරිලා තියෙන්නෙ අනිත් උන්ට තෙරිලා නැ ඌඅ

  • @jayanthikumari3982
    @jayanthikumari3982 3 ปีที่แล้ว +137

    රඟපානවා hodai.වයසට ගැලපෙන්න රඟපාන්න .නැත්නම් ඔයා චාටර් තරුවක් වෙනව suwer .

    • @shalasha7651
      @shalasha7651 2 ปีที่แล้ว

      Dan ithin awurudu 20k withr wenawa meyta

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +193

    මොකක්ද බන් මේ දිවුරන මගුල් ...විකාරයක්...දිවුරලා බොරු කියන්නේ 🤣🤣🤣🤣🤣🤣

  • @denuwan6793
    @denuwan6793 3 ปีที่แล้ว +107

    මතක නැති මෙන්ටලයක් බං 😂😂😂

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 ปีที่แล้ว +73

    අන්තිමට කියපු ලොකුම බොරුව තමයි කලින් වැඩසටහනෙදී ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැ කිවුවා එක නේද....

    • @chitchat7472
      @chitchat7472 3 ปีที่แล้ว +1

      Eka tama math baluwe

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 3 ปีที่แล้ว +1

      @@chitchat7472 oyath beluvada meyai.ammai karapu vedadatahana.

    • @chitchat7472
      @chitchat7472 3 ปีที่แล้ว +1

      Ow math baluwa .borumai godak amma kiuwe neda🤣🤣🤣🤣🤣🤣

  • @අනුහ්තාමාඉතිම්
    @අනුහ්තාමාඉතිම් 3 ปีที่แล้ว +51

    චැනල් C ගොන් ආතල් දෙන්න එපා.කොනාර,නිලමේ වගේ වැදගත් දෙවල් කරපල්ලා.මේ රෙද්දවල් කරන්නැතිව.

    • @CharithMaduwantha-n4i
      @CharithMaduwantha-n4i 9 หลายเดือนก่อน

      බලන්නැතුව ඉදපන්කො බං 😂

  • @sindulanthaya3456
    @sindulanthaya3456 3 ปีที่แล้ว +165

    Phone එකේ ගාන අහලා පුදුම වෙලා ඉන්නෙ.😂

    • @kamalranjht8709
      @kamalranjht8709 3 ปีที่แล้ว +12

      අපටනම් ඉතිං තියෙන්නෙ විසිදාහෙ තිස්දාහෙ පොඔන් නෙ🥺😇😇

    • @piyumikamadhumali1590
      @piyumikamadhumali1590 3 ปีที่แล้ว +3

      මාත්

    • @danceansongthiyara9878
      @danceansongthiyara9878 3 ปีที่แล้ว +5

      Matanam 10000 I ekak

    • @kamalranjht8709
      @kamalranjht8709 3 ปีที่แล้ว

      @@danceansongthiyara9878 🥺🥺🥺😓

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 3 ปีที่แล้ว +1

      මාත්

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +198

    Channel C ඕන්නැති මඟුල් හොයන්නෙ..😂

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +45

    ටීචර් අම්ම ටෙලි නාට්‍යයේ දූ හොඳින් රඟපානවා..මම ගොඩක් ආසාවෙන් ඒ කතාව බලන්නේ..ජය ශ්‍රී පුතේ.. යහපතක්ම වේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏♥️💙💜

  • @pavanidineshika5209
    @pavanidineshika5209 2 ปีที่แล้ว +39

    පිස්සුවක් අප්පා😂මේවා බලන අපිටත් පිස්සු🤣

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +6

    ලස්සනයි ලස්සනයි දෝණිය ටීචර් අම්මා drama aka ennawa neda ලස්සනයි paressamen enna තෙරුවන් සරණි ❤❤❤❤❤❤

  • @chandiralewis5876
    @chandiralewis5876 3 ปีที่แล้ว +240

    මල සමයන් බෝල සබන්🥴

  • @fans-hm5eh
    @fans-hm5eh 3 ปีที่แล้ว +271

    පොඩි උනාට ලොකු කම වැඩියි නිහතමානී වවන්න

    • @fans-hm5eh
      @fans-hm5eh 3 ปีที่แล้ว +3

      @@shirmilaperies3507 අනිවාර්යෙන්

    • @hashitv7627
      @hashitv7627 3 ปีที่แล้ว +3

      𝚘𝚠 𝚊𝚝𝚑𝚝𝚑𝚊

    • @ranjanicooray8133
      @ranjanicooray8133 3 ปีที่แล้ว +2

      Ow

    • @fans-hm5eh
      @fans-hm5eh 3 ปีที่แล้ว +5

      @@ෂෙහාන්-ග8ඬ ඔයාගේ නෙමෙයි එයාගේ 😁😂😂😂

    • @hashitv7627
      @hashitv7627 3 ปีที่แล้ว +7

      ඔව් එයා හරිම පන්ඩිතයි 😏😏

  • @senuramihirangaofficial2703
    @senuramihirangaofficial2703 3 ปีที่แล้ว +235

    158000, මහ ගානක්ද.😂මගේ ලගත් තියෙන්නෙ ඇපල් 12එකක්..

  • @geethanilmini6793
    @geethanilmini6793 3 ปีที่แล้ว +59

    මහ බොරු කියන්නේ මෙයා.. එක program එක්කට ආවම කියනවා phone use කරන්නේ නෑලු.තව එකකට ආවම තියෙනවලු..තව ලොකු වුනාම ඉතිං හිතාගන්නත් බෑ මෙයාලා ගැන

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว

      😂😶

  • @tharushimadubhashini8487
    @tharushimadubhashini8487 3 ปีที่แล้ว +46

    අනේ මංදා වයසට වඩා වැඩී වගේ නිසා මං ආස නෑ

  • @danushikasewwandi7091
    @danushikasewwandi7091 3 ปีที่แล้ว +83

    අපරාදේ බැලුවේ සැක් 😁🤣🤣🤣🤣🤣🤣

  • @tastesntrailswithnaviya
    @tastesntrailswithnaviya 3 ปีที่แล้ว +156

    අන්තිම ලාස්ට් ෆයිනල් 😁

  • @Noname123-c3e
    @Noname123-c3e 3 ปีที่แล้ว +7

    කාගෙ හරි පොඩි අඩුපාඩුවක් දැකලා කමෙන්ට් දදා මෙතන වැලලෙන්න හදන අංගවිකල ජිවිත වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 🤫🤐 ....... දැන් මට බැනගෙන මගෙ කමෙන්ට් එකෙ රිංගගෙන රිප්ලයි දදා රගන්න එපා..කොන්ද පන නැති වැඩ නොකර ඉදි කියලා හිතනවා😂😂.....

    • @ruvinisenanayaka770
      @ruvinisenanayaka770 2 ปีที่แล้ว

      ඔව් අනේ .. මාර මිනිස්සු .

  • @nipunsandeepa2665
    @nipunsandeepa2665 3 ปีที่แล้ว +87

    ඔව්වා ඇත්ත කියල ශුවර්ද...?😂

  • @sonalinurasha9248
    @sonalinurasha9248 3 ปีที่แล้ว +393

    මොකද බන් මූන විතරක් එච්චර සුදු 🤣💔

    • @chamuu228
      @chamuu228 3 ปีที่แล้ว +7

      Eka aththa

    • @Ahinsanawodyaa
      @Ahinsanawodyaa 3 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣🤣🤣

    • @tharu2254
      @tharu2254 3 ปีที่แล้ว +18

      කරන මේකප් එකක් මුලු ඇගටම කරන්න එපයි 😂💔

    • @chutidoniyh5555
      @chutidoniyh5555 3 ปีที่แล้ว +5

      හ්ම් අත් කලුයි මූන සුදුයී අනේ ඉතිම් මෙහෙමත් අය 😊

    • @sonalinurasha9248
      @sonalinurasha9248 3 ปีที่แล้ว +8

      මේකප් එකකින් කරන්න ඕන features ලස්සන කරන එක උනාට අපේ එවුන් කරන්නේ තම්බපු කිකිළියො වගේ සුදු කරන එක 🤣💔

  • @ranasingheranaweera6304
    @ranasingheranaweera6304 3 ปีที่แล้ว +26

    Aththatama budusaranai obasemata

  • @shashikalaathuraliya5275
    @shashikalaathuraliya5275 3 ปีที่แล้ว +273

    සිගිති ආතල්😅😅😅😅

  • @shashinianuththara6517
    @shashinianuththara6517 3 ปีที่แล้ว +192

    මේයාව උඩ ගිහින් තියන තරම... බොරුවට රඟ පානවා 😒

  • @achinisitara9535
    @achinisitara9535 3 ปีที่แล้ว +93

    පිත්තු බන් මේ chanal c එකට අනේ මන්දා

  • @thusinidananjani3468
    @thusinidananjani3468 3 ปีที่แล้ว +40

    අලි කතාවේ තමා යොහානි ලස්සනම...❤

    • @sasinduakash6961
      @sasinduakash6961 3 ปีที่แล้ว +1

      🤭

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว +4

      එ කාලෙ මෙයා පුචියි👌 දැන් අලියෙක් වෙග වෙලා🙄

    • @prasadiapsara7201
      @prasadiapsara7201 2 ปีที่แล้ว

      Issra bole wge mahathai meya

  • @nirashaathapattu7456
    @nirashaathapattu7456 3 ปีที่แล้ว +30

    ශා..ජිමුත් යනවලු..😂😂😁😁

  • @travelwithkids8652
    @travelwithkids8652 3 ปีที่แล้ว +105

    යකෝ පිස්සු විකාරයක්......ගොන් ආතල් 👌

  • @luciferff1038
    @luciferff1038 3 ปีที่แล้ว +33

    අනේ බන් අපි phone දෙකල නෑ කියලා හිතුවද රගන්න හදන්න එපා

  • @rscreation6566
    @rscreation6566 3 ปีที่แล้ว +54

    පිස්සු චැනල් අප්පා.මේවා බලන අපට බං පිස්සු

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali8742 3 ปีที่แล้ว +26

    යකෝ පොඩි උන්ගෙන්,පොඩි,ප්‍රශ්න අහකෝ.

  • @sachi.087
    @sachi.087 3 ปีที่แล้ว +17

    කට්ටිය phone එක ගැන කියලා තිබ්බා නෙද ?අන්තිමට ලොකුම බොරුව කිව්වෙ කවද්ද ඇහුවෙ.මෙකි ඔන වෙන වෙලාවට සැහෙන බොරු කියනවා කියන්නෙ.එ නිසා ඔක හිතන්න එපා 😂😂😂😂

  • @DuMInduHarshana
    @DuMInduHarshana 3 ปีที่แล้ว +28

    සමනල ගතිය,මූනේ පිටිත් තියෙනවා සමනලයෙක්ගෙ වගේ 😂😂😂

  • @Toyoqwerty
    @Toyoqwerty 3 ปีที่แล้ว +12

    අන්තිම last final segment එක 😂

  • @funnyworld6388
    @funnyworld6388 3 ปีที่แล้ว +46

    එක්ලක්ෂ පනස්දාහේ පෝන් එකටද ඔය කිවුවෙ දැන්..🤣🤣🤣එතකොට මගෙ පෝන් එකේ ගාන ඇහුවම මිනිස්සු මැරිල වැටෙයිනෙ

  • @Mashiranathunga179
    @Mashiranathunga179 3 ปีที่แล้ว +34

    Mn tama katun balanawa......😓😓😓

  • @අනුශාපෙරේරා
    @අනුශාපෙරේරා 3 ปีที่แล้ว +4

    බුදු sarani jesu pahti පරෙස්සමින් enna ආදරෙයි godk mama kuwait වලින්

  • @rashmibhagyarandunu7088
    @rashmibhagyarandunu7088 3 ปีที่แล้ว +65

    සුභ අනාගතයල් නංගි.😍 පුදුම කුහක වැඩිහිටි පිරිසක් ඉන්නෙ ලංකාවෙ. මේ ලමයට සුභපතන් නැතුව බනිනවා😒

  • @lasaproductions3470
    @lasaproductions3470 3 ปีที่แล้ว +27

    මොනා නැතත් එයට හිත ගියා 😍❤

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +143

    මෙයා ජිම් යනවාද 😲😲🥺🥺

  • @dammikadahanayake26
    @dammikadahanayake26 3 ปีที่แล้ว +44

    මේ ඔය ෆෝන් එක ලෝකේ තියෙන ගණන් වැඩිම ෆෝන් එක නෙවෙයි අනේ 😂😂

    • @waharakgamageuditha3958
      @waharakgamageuditha3958 3 ปีที่แล้ว

      Oww oyte wada ganan ෆෝන් තියෙන්නෙ 😬

    • @iranganijayalath5969
      @iranganijayalath5969 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්තම තමා අපේ ළඟ තියෙන එවා ඔයිට වඩාවටිනවා මම සවුදි

  • @sehanpethmin1220
    @sehanpethmin1220 3 ปีที่แล้ว +43

    යොහානි තමයි හොඳටම කළේ 😂❤️

  • @apple24tl
    @apple24tl 3 ปีที่แล้ว +17

    යකෝ මගෙ පෝන් එකත් 150,000 ක් ඕකත් වැඩක්ද මං පිටරට ගියෙත් වයස 19 න්

  • @kalumjayamalwithtechnology
    @kalumjayamalwithtechnology 3 ปีที่แล้ว +49

    එක අතක්.කලුයි එකතක් සුදුයි 🥴

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว +3

      😂😂😂😂😂👈

    • @Earth-nm5fh
      @Earth-nm5fh 3 ปีที่แล้ว

      කිම්බ කලුයි බන් පට්ට කලුයි

    • @msumusicgangster5287
      @msumusicgangster5287 2 ปีที่แล้ว

      @@Earth-nm5fh 😂

  • @cnt7523
    @cnt7523 3 ปีที่แล้ว +26

    Because of strange culture that our country can't move forward.this is not strange in other countries.jealousy people have narrow ideas.they can blame this but you're not uncorrecte.congrats for your future Yohani❤️

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +81

    මේ වගේ පොඩි එවුන්ව දැන්මම ෆෝම් කරන්න එපා. 😒 රඟනවා වැඩි

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 ปีที่แล้ว +107

    අම්මේ රන්ගන ශිල්පිනි 😂💜️

  • @niroshapriyadarshani9558
    @niroshapriyadarshani9558 3 ปีที่แล้ว +39

    සුබ අනාගතයක් 😍❤️

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +12

    මේ අක්කට කියලා දීලා වෙන්න ඕනෙ නෙහ්

  • @oshadhidenushika3558
    @oshadhidenushika3558 3 ปีที่แล้ว +71

    රංගන ශිල්පිනියක් 😂💔anway lassani 😊😍

  • @deddytrap6371
    @deddytrap6371 3 ปีที่แล้ว +84

    ලොකුයි වගෙ හැසිරුනාට තාම ලාමක කටහඩක් නෙද

  • @sricontent9185
    @sricontent9185 3 ปีที่แล้ว +139

    කාවද බ්න් මේ රවට්ටන්නේ 😅

    • @chamika0625
      @chamika0625 3 ปีที่แล้ว +1

      Mental dayal bro

  • @nalikadissanayake6031
    @nalikadissanayake6031 3 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි 😍😍😍

  • @senurimalshani5641
    @senurimalshani5641 3 ปีที่แล้ว +50

    ඔයිට වඩා කොච්චර වැඩි පොන් තියෙනවද ඕක එච්චර ලොකු ගනක්ද iya 🤣🤣🤣🤣🤣🤣

  • @HiHi-hn9io
    @HiHi-hn9io 3 ปีที่แล้ว +24

    මොනාද බන් ඔය පෂ්න

  • @loadmusic1261
    @loadmusic1261 3 ปีที่แล้ว +9

    🤣ගමේ cctv කැමර් යුටියුබ් චැනල් එකක් හදා ගත්තම

  • @ChandaniSomarathna-w2j
    @ChandaniSomarathna-w2j 5 หลายเดือนก่อน

    අම්මා ගොඩක් බයෙන් හිටියා නේද ෆෝන් එකක් දුන්නම දුව බඩවෙයි කියලා දුව ෆෝන් එකේ වටිනාකම ගැන පොයිය ගහනවා මරු අම්මලා දුවලා

  • @tharutech8292
    @tharutech8292 3 ปีที่แล้ว +19

    158000 මොකද්ද මටත් තියනවා s 21 ultra එකක්

    • @slid5299
      @slid5299 3 ปีที่แล้ว +2

      ගැම්මක් තමයි ඉතින්

    • @nuran8946
      @nuran8946 3 ปีที่แล้ว

      අපිට ඔහෙද එච්චර සල්ලි😔😔 මගෙ ෆොන් එක 9000යි

  • @ChannelConline
    @ChannelConline  3 ปีที่แล้ว +67

    click කරමු එහෙනම්..
    th-cam.com/video/w_gro0rWoEo/w-d-xo.html

  • @dilanichathurika3800
    @dilanichathurika3800 3 ปีที่แล้ว +40

    Me චැනල් එකටම අම්මයි දුවයි ඇවිත් නේද අම්මා කිව්වේ දුව පොන් පාවිච්චි කරන්නේ නෑ කියලා.

  • @tharukrenuja9635
    @tharukrenuja9635 3 ปีที่แล้ว +59

    මෙයාට අදරනීය ප්‍රේක්ශකයන් ඉන්නවද බන් 😅😅🤣

  • @asheshdcreations7287
    @asheshdcreations7287 3 ปีที่แล้ว +29

    අයියෝ පිටකොටුවෙ 100 කෑලිනේ....😅😅

  • @hansamalani8461
    @hansamalani8461 3 ปีที่แล้ว +5

    Good luck thunuruwange sarani

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 3 ปีที่แล้ว +81

    ඔකිගෙ ලොකුකම වැඩි

  • @qa2208
    @qa2208 3 ปีที่แล้ว +5

    කොච්චර luky කෙනෙක්ද එතකොට අපි 😄 🤣 😂 😆 😄 🤣 😂

  • @mochigirl7629
    @mochigirl7629 3 ปีที่แล้ว +40

    අනෙ පව්.........

    • @koreanpop1245
      @koreanpop1245 3 ปีที่แล้ว +3

      ow

    • @nethmini9544
      @nethmini9544 3 ปีที่แล้ว +1

      අනේ හා

    • @HiHi-hn9io
      @HiHi-hn9io 3 ปีที่แล้ว

      මන් පුදුම උනා

  • @shaanuu6634
    @shaanuu6634 3 ปีที่แล้ว +42

    අන්තිම ලාස්ට් ෆයිනල්

  • @deepapriyangani6996
    @deepapriyangani6996 3 ปีที่แล้ว +25

    ගොඩක් ඒවට කිව්වේ මතක නැ කියලානේ

  • @gayanisamarasekara172
    @gayanisamarasekara172 3 ปีที่แล้ว

    Congrats.... Lucky girl

  • @differents9048
    @differents9048 3 ปีที่แล้ว +8

    ආපෝ මේ කෙල්ල්ගෙ හෙන ලොකුකම.අපේ පැත්තේ ශූටින් වලට ඇවිල්ලා කතා කරන්නෙවත් නෑ.

  • @anojedirimanna
    @anojedirimanna 3 ปีที่แล้ว +18

    😍 ආඩම්බරයක් congratulations

  • @rieoyt3682
    @rieoyt3682 3 ปีที่แล้ว +43

    අපේ රටේ මිනිස්සු තව කෙනෙක් අගයන්ඩ කැමති නෑ ඉරිසියාව

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +1

      අගයන්නම නිලියො හැබැයි ගොඩක් කට්ටිය phone එකේ ගාන අහල ඒකට ඉරිසියාවට බැනල තියෙන පාටයි 😂

  • @erstudioaudience1936
    @erstudioaudience1936 3 ปีที่แล้ว +5

    මෙතන 1.58 කියන්නෙ මහ ගානක්ද කියන උන්ට හරියට ඉන්න තැනක් වත් නෑ 😅 බොරු සොබෙ දාන්නෙ ඒකට කියන්නෙ ඊරිසියාව තවත් උන් උන්ගෙ පෝන් වල ගාන කියනව මේකෙ 😅 අනේ මන්ද ඉතින් අමුතු ඇටේ

  • @prabodhamadushi839
    @prabodhamadushi839 3 ปีที่แล้ว +58

    2018lu 158000ta phone ekak gaththe..eth meyage amnama mathakidi chanel c ekedima kiuwa api ape duwata thaama phone ekak dila na kiyala🤣🤣🤣🤣

  • @maheshimadumali6994
    @maheshimadumali6994 3 ปีที่แล้ว +24

    මීටත් වඩා පොඩ් කාලේ ඇදුම් ගලවන සීන් එකක් ඇක්ට කරපු නේ ලමය.තව ලොකු වෙනකොට ලොකේටම යයි.😂😂😂😂

  • @madushikasandeepani8441
    @madushikasandeepani8441 3 ปีที่แล้ว +3

    Suba pethum akki 🥰 issarahata weda katauthu hodata karan yanna 🥰

  • @sagarikadamayanthi7374
    @sagarikadamayanthi7374 3 ปีที่แล้ว +35

    පිස්සු... දාන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?

  • @dilshikavindya6262
    @dilshikavindya6262 3 ปีที่แล้ว +57

    Amma kiyanwa duwat 4n use karnn denn nelu.meya kiyanawa 2018lu gaththe 4n eka.amma kalin programme eke kiyanne thanikara borune..🤣

    • @nishanthimallika70
      @nishanthimallika70 3 ปีที่แล้ว +8

      Ow egani boru kiyanne..Eya hithan inne eyage duwa thamai lankawe inne hodama niliya kiyala..E ganige lokukama wadi mt nam penne ba

    • @sethminisethminiamanda7760
      @sethminisethminiamanda7760 3 ปีที่แล้ว +1

      Ekanm ඇත්ත

    • @dilinimadushani3461
      @dilinimadushani3461 3 ปีที่แล้ว +1

      @@nishanthimallika70 ekanm eththa

    • @dilinimadushani3461
      @dilinimadushani3461 3 ปีที่แล้ว +3

      Ow eya chanel c akedith kiwwa

    • @dilshikavindya6262
      @dilshikavindya6262 3 ปีที่แล้ว +1

      @@sakulevone7800 channel c eke programme ekkt ewth innw.blnnko

  • @rashir4737
    @rashir4737 3 ปีที่แล้ว +162

    පොඩි උන්ව දැන්ම තියා උඩ දාන්නෙපා

    • @nadeekalakmali2129
      @nadeekalakmali2129 3 ปีที่แล้ว +3

      😥

    • @pasinduhettiarachchi7620
      @pasinduhettiarachchi7620 3 ปีที่แล้ว +2

      17 years podi da 🤔

    • @rashir4737
      @rashir4737 3 ปีที่แล้ว

      @@pasinduhettiarachchi7620 🤣 ow 18 ta aduine.

    • @pasinduhettiarachchi7620
      @pasinduhettiarachchi7620 3 ปีที่แล้ว +2

      Adu wayasen famous wenawa kiyanneth pinak thama 🖐️

    • @rashir4737
      @rashir4737 3 ปีที่แล้ว

      @@pasinduhettiarachchi7620 eeka aththa. Eth famous wenawa kiyanne minissunge sith dina gannawa kiyana ekane. Me nangi ehemada kyana eka prashnayak. Mona unath eyata dakshathawayak thiyanwa. Ragapanna hamotama bane. Eka agaya karanwa.

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 3 ปีที่แล้ว +13

    ❤️❤️❤️❤️😘😘😘😘🌷🌷well done nngi...... good luck...

  • @shanrandika8924
    @shanrandika8924 3 ปีที่แล้ว +2

    A lot of Channel C programs were copied from other countries.

  • @thushariwelipitiya4830
    @thushariwelipitiya4830 3 ปีที่แล้ว

    Good luck nangiyo

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +24

    සුපිරී

  • @tharukadananjaya5187
    @tharukadananjaya5187 3 ปีที่แล้ว +14

    අනුන්ගේ දේවල් මයිනේ හොයන්නේ 😂

  • @pathmalathamenike2378
    @pathmalathamenike2378 3 ปีที่แล้ว

    Man favourite actress😍😍

  • @methminehara1347
    @methminehara1347 3 ปีที่แล้ว +9

    Ane ai me lamayata baninne. Eya answer denne ahana detane..ehema tama ithin eya eyage wayasata dura gihin thiyana tharamata satutu wenna hamoma baninnathuwa

    • @has2026
      @has2026 2 ปีที่แล้ว

      ඉරිසියාව බන් මේක ඉන්න එවුන්ට. අනික උන් ඔච්චර තරුණ වයසෙන් හම්බ කරේ නෑනේ 😂😂

  • @wathsalaruwani1153
    @wathsalaruwani1153 3 ปีที่แล้ว +40

    මල විකාර 😒 මේකි හිහින් තියන උඩ

    • @shanvideo2005
      @shanvideo2005 3 ปีที่แล้ว +1

      😂😂

    • @imavlogs3052
      @imavlogs3052 3 ปีที่แล้ว +1

      😂😈

    • @wathsalaruwani1153
      @wathsalaruwani1153 3 ปีที่แล้ว +1

      😂

    • @pimix2000
      @pimix2000 3 ปีที่แล้ว +1

      😁😁😁😁

    • @wathsalaruwani1153
      @wathsalaruwani1153 3 ปีที่แล้ว +1

      @@shan-mc2dq අපොයි නෑ 😂 වැඩේමයි ඔය ගෑනිට ඉරිසියා කරන්න 😂😁

  • @sunmoon3843
    @sunmoon3843 3 ปีที่แล้ว +24

    තරහා වෙන්න එපා. එත් මගෙ යාලුවා සතියකට කලින් 360000. තුන් ලක්ෂ හැටදාහකට phone එකක් ගත්තා. එතකොට මේක මොකද්ද.

  • @sasiniimsha1445
    @sasiniimsha1445 2 ปีที่แล้ว

    ඔයා ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sachi1918
    @sachi1918 3 ปีที่แล้ว +23

    විකාර..Meya gihem thiyena uda.😒

  • @samithishanka4430
    @samithishanka4430 3 ปีที่แล้ว +22

    පොඩි එව්න් නාට්‍ය වලට ගන්නවා... දැන් ඉතින් උන් උඩ ගිහිල්ලා අප්පාහ්.....

    • @has2026
      @has2026 2 ปีที่แล้ว

      ඇයි අමුතු ඇටේට teenage acters ලා එපාද? දැන් සැපද????? 😂😂😂😂😂😂😂😂😂😂

  • @aurrusmusic2810
    @aurrusmusic2810 3 ปีที่แล้ว +22

    ලොකුම බොරුව කියන්න පුලුවන් ද හලෝ මෙතන.අම්මෝ අතල් 🥱😂🤣😅