Osu Kutiya - Banana Blossom/Flower Devilled Curry (හිරිමල් කෙසෙල් මුව මාලුව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Did you know that the Banana Blossom is known as a Superfood? Indeed it is!
    Banana Blossoms are a very healthy vegetable, potent in nutrients, including minerals such as phosphorus, calcium, potassium, copper, magnesium and iron, essential for the healthy development of our bodies. This vegetable offers many health benefits including the treatment of infections, supporting menstrual wellness, controlling diabetes, protecting against heart disease and cancer, promoting kidney function, boosting iron levels, assisting with digestive problems, as well as reducing anxiety and boosting your mood. It is also known to slow down the ageing process because it is rich in antioxidants.
    Banana Blossom curry may not be a very popular dish, however our celebrity Chef Publis has his own secrets and twists to solve that problem!
    Today on Osu Kutiya, Chef Publis shows us how to make a deliciously aromatic and tasty Banana Blossom Devilled Curry that is unlike any other you have ever tasted!
    As always, Osu Kutiya features only Sri Lankan vegan, organic and healthy dishes, that are as delicious as they are good for you!
    ප්‍රවීන සුපවේදී පබ්ලිස් සිල්වා මහතා මෙවර ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කෙසෙල් මුව මගින් අලුත්, රසවත් ව්‍යංජනයක් පිළියෙළ කරගන්නා අයුරුයි. නැවුම්,හිංසනයෙන් තොර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා රසවත් ශ්‍රී ලාංකීය ආහාර වට්ටෝරු ඔසු කුටිය ඔස්සේ තවත් දිනක බලාපොරොත්තු වන්න ..
    ප්‍රවීන සුපවේදී පබ්ලිස් සිල්වා මහතා මෙවර ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කෙසෙල් මුව මගින් අලුත්, රසවත් ව්‍යංජනයක් පිළියෙළ කරගන්නා අයුරුයි. නැවුම්,හිංසනයෙන් තොර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා රසවත් ශ්‍රී ලාංකීය ආහාර වට්ටෝරු ඔසු කුටිය ඔස්සේ තවත් දිනක බලාපොරොත්තු වන්න ..
    #healthyfood #healthylifestyle #healthyliving #healthyeating #veganfriendly #veganfoodie #veganfoodrecipes #veganfoodlovers #srilankanfood #srilankanfoodie #organicfood #curry #curries #vegancurry #bananablossom

ความคิดเห็น • 67

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    Hmmm yummy yummy thank you 🙏 u are very especially 👨‍🍳 for as

  • @sankamonarawila8783
    @sankamonarawila8783 8 หลายเดือนก่อน

    සුපිරි සුසන්යෝගයක් chef පබිලි සර් සහ ඔටරා මැඩම්..මේ ඔසු කුටියත් හොදම කුටියක් වෙනවාමයි..හරිම ආඩම්බරයි ඔබ දෙපල ගැන..ජයවේවා..

  • @zeeeeeeeeeavs
    @zeeeeeeeeeavs 5 ปีที่แล้ว +2

    Thank you Otara for doing this! Let's go back to our roots and make Sri Lankans go back to a plant based diet. All the best!

  • @travelwithami7748
    @travelwithami7748 5 ปีที่แล้ว +19

    මං ආදරේ කරන ඉවුම්පිහුම් ලොවේ රජ්ජුරුවෝ දිර්ගායු වේවා

  • @bashimitthun6903
    @bashimitthun6903 5 ปีที่แล้ว +7

    දීර්ගායුස ලැබේවා ඔබ තුමාට

  • @isharaweerathunaga3384
    @isharaweerathunaga3384 2 ปีที่แล้ว

    Obathumage kama rahai.e rasa wenai.budu saranai....

  • @PASIDUDILANKAEE
    @PASIDUDILANKAEE 4 ปีที่แล้ว +1

    you are amazing!!! thank you!!!! Ilove cooking.

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Obathuma hinawena kota harima lassanai. Asdekath hinawenawa.
    Mulu munema hinawa uthuranawa. Man hamadamath obathumata dirgausa parthana karami. Budusaranai. 🙏🙏🙏

  • @ashokapiyasenage6252
    @ashokapiyasenage6252 5 ปีที่แล้ว +3

    your speaking style makes me crazy. We love you, sir.

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 5 ปีที่แล้ว +2

    Thank you very much. I love veg recipes. Superb

  • @sugandywehella3334
    @sugandywehella3334 3 ปีที่แล้ว

    Very testy!IT'S AMAZING!DELICIOUS! SUPERB!

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว

    Thank you

  • @hafiya324
    @hafiya324 3 ปีที่แล้ว

    Super new way of preparing an awesome vege😊

  • @hansanineranjala2296
    @hansanineranjala2296 3 ปีที่แล้ว

    Budusaranai

  • @PASIDUDILANKAEE
    @PASIDUDILANKAEE 4 ปีที่แล้ว

    thank you mr. publis. digukal vajabhewa!!!!!!!!!!!!!!!!!!!!!

  • @rmhkratnayake1000
    @rmhkratnayake1000 5 ปีที่แล้ว +2

    Very Good , Thank you.

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 5 ปีที่แล้ว +1

    Thank you.I am tired of the kesel muwa my sis in law makes.This is so different.

  • @elinbandara24
    @elinbandara24 5 ปีที่แล้ว

    Harima rasai.mama haduva.obata godak pin.obata dirgayusha parthana karanava.

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා!ඔබතුමාට🙏🙏🙏🙏🙏🍎🍎🕊🙏🙏🙏🙏

  • @hemajayantha4453
    @hemajayantha4453 5 ปีที่แล้ว +1

    Good program thanks Dr pablis

  • @foodytummy1071
    @foodytummy1071 5 ปีที่แล้ว +8

    හරිම ලස්සන , දකිද්දී කන්න හිතෙන ෂෝක් කැමක් නේ. පබිලිස් සිල්වා මහත්තයාගේ ඉදිරීපත් කිරීමත් හරිම හොදයි. අපි පොඩි කාලෙත් පබිලිස් සිල්වා මහත්තයා කෑම හදන විදිහ TV එකෙන් බලනවා. Otara මිසුත් හොදට මේ වැඩසටහන කරගෙන යනවා.

  • @sithakiyana5978
    @sithakiyana5978 4 ปีที่แล้ว

    Wow amazing chef

  • @dearsusanbandthilakarunash3516
    @dearsusanbandthilakarunash3516 5 ปีที่แล้ว +1

    Thank u sir

  • @sanikasanika8713
    @sanikasanika8713 5 ปีที่แล้ว

    දිර්ගායුවේවා ඔබතුමාට තේරුවන් සරනයි ස්තුතියි .

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +1

    ඔබතූමා...චුටිට:චිටිට....කනව.මටත්.රස දැනෙනවා....බුධුසරනයි

  • @wickramadesilva3855
    @wickramadesilva3855 3 ปีที่แล้ว +2

    පබ්ලිස් අය්යා ඔබගෙ කැමට ගහන්න වෙන කෙනෙක් නැහැ. ඔබ මවුන්ට් ලැවිනියා හොටලයට දෙවියෙක්. ගාල්ලෙ රත්ගමට ලොකු නම්බුවක්.

  • @dearsusanbandthilakarunash3516
    @dearsusanbandthilakarunash3516 5 ปีที่แล้ว +1

    We proud of u sir

  • @priyankamadubashini
    @priyankamadubashini 5 ปีที่แล้ว +4

    අපෙ ලක් අම්මගෙ කෑම බීම කොයි තරම් වටිනවද අපිට 😘😘

  • @cader65
    @cader65 5 ปีที่แล้ว

    Chef ge muhunen rasa denanawa...😋😋

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dearsusanbandthilakarunash3516
    @dearsusanbandthilakarunash3516 5 ปีที่แล้ว

    Thanks

  • @vfxsquad511
    @vfxsquad511 4 ปีที่แล้ว

    Thank you and love to see you all... :)

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว

    අදම හදන්න ඕනි

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว

    Niyamai

  • @vfxsquad511
    @vfxsquad511 4 ปีที่แล้ว

    could you please do the split screen video edits.. when we see the cutting(anything else) or explaining....Thank you

  • @sophiagrace6980
    @sophiagrace6980 4 ปีที่แล้ว

    God bless u uncleee

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 5 ปีที่แล้ว

    Nice food

  • @madumadu5571
    @madumadu5571 5 ปีที่แล้ว +3

    වෙනස්ම කෑමක් මස් මාලු මොකටද මෙහෙම තියෙද්දි

  • @hotLK-gx8zy
    @hotLK-gx8zy 3 ปีที่แล้ว

    Kathawa rahai kamta wada.. Bs

  • @shafishafi1268
    @shafishafi1268 5 ปีที่แล้ว

    Super
    Niyamai mas mahlu
    Dahnnh kunu walata
    B sarhnai

  • @e.u.a.rodrigo4538
    @e.u.a.rodrigo4538 5 ปีที่แล้ว

    Thank u

  • @ganemullaarachchige3471
    @ganemullaarachchige3471 5 ปีที่แล้ว +1

    you such a comedian and funny guy more than cook

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 5 ปีที่แล้ว

    Why do u need to wrap the banana flower with a peice of cloth when boiling?. Can't we just boil it without wrapping with cloth?

  • @sithakiyana5978
    @sithakiyana5978 4 ปีที่แล้ว

    Love i

  • @ambrosesuresh
    @ambrosesuresh 5 ปีที่แล้ว

    Super

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว

    godak rasa athi neda theruwan saranai

  • @rajanayaka4001
    @rajanayaka4001 5 ปีที่แล้ว

    shok ane kanna hithuna 😆👌👌👌👍

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว

    Srilaakyya...Abimaanaya......himi.hadawathak

  • @dulakshiperera6453
    @dulakshiperera6453 5 ปีที่แล้ว

    Kanna hithenawa appa..man aasama kamak kehel muwa

  • @shayamilamatugama4114
    @shayamilamatugama4114 4 ปีที่แล้ว

    Kohomada Thambanne

  • @shinayashai7678
    @shinayashai7678 3 ปีที่แล้ว

    💚💚💚💚💚💚

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว

    Habai....pabelis..Mahathma ya....

  • @anurahettiarachchianura1841
    @anurahettiarachchianura1841 3 ปีที่แล้ว

    Well experience chef but not using gloves why?

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 5 ปีที่แล้ว

    අමිමො හරිම රස ඇති නෙද

  • @hewagamagedilani4274
    @hewagamagedilani4274 5 ปีที่แล้ว

    Ei Redi kellakin othana kiyanne

  • @anjalidissanayakaanjalidis4655
    @anjalidissanayakaanjalidis4655 4 ปีที่แล้ว +3

    අදමයි දැක්කේ කෙහෙල් මලක් මෙහෙම hadanawa

  • @inokarajapakaha6421
    @inokarajapakaha6421 5 ปีที่แล้ว

    Ape pabilish mahathaya kamak haduwoth ethin supima thama

  • @charithamadushanka9102
    @charithamadushanka9102 5 ปีที่แล้ว

    mata mage siya mathak una dirgayu siyee....

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว

    මේ ඉංග්‍රීසි වචන අයින් කරන්න කො

  • @ajanthanilmini926
    @ajanthanilmini926 5 ปีที่แล้ว

    අනේ මන්ද මේ ඇඩ් වලින් වැඩක් නෑ 😕

  • @indrawathi9131
    @indrawathi9131 5 ปีที่แล้ว

    unlike danne erisiya aya

  • @bandarabandara3200
    @bandarabandara3200 4 ปีที่แล้ว

    මුනුනේ පෙන්නන්නේ