සැබෑ දහමක් නම් එය ප්‍රායෝහික විය යුතුයි.. Deegoda Kumara | NIkini Poya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 420

  • @lalithakwt6082
    @lalithakwt6082 4 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු පින්බර නිකිණි පොහෝ දිනක් වේවා සැමදෙනාටම සියලු දෙනාම සියලු පාපයෙන් මිදේවා ධර්ම දේශකයන් වහන්සේට නිවන් සුව ලැබේවා.

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 หลายเดือนก่อน +2

    උතුම් සත් දහම් දේශනාව සහ භාවනා අභ්‍යාසය මගින් දැනුම අවබෝධය ලබාදුන් උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . සිත නම් අපූරු බල වේගය ගැන නොදත් කරුනු සමග දැනුම් සම්භාරයක් ලබාදුන් ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 4 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරු පියාණනී. දිව්‍යමය ආලෝකයෙන් සියලු අදුරු සෛල ආලෝකමත් වේවා. සියලු රෝගී සෛල සුවපත් වේවා. දෙවි සුව දේශම ආලෝකමත් වේවා 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +8

    🙏🙏🙏නමෝ බුද්ධාය 🌹🙏🙏🌹🙏
    පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා
    දිව්‍යත්වයෙන් පිරි මනුලොව දෙවිදුන්ට
    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණනි
    ජීවිතයේ පලමු වරට දෙව් පියාණන් ගේ දිව්‍යමය දේශනාව තුලින්
    ඉතා වටිනා සත් ධර්ම දේශනාව තුළින්
    අදත් අපව. විශ්වය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට ලබා දුන් දැනුවත් කළ උතුම් දෙවි පියාණන්ට
    නමස්කාර වේවා 🙏🙏🙏
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලබත්වා පින්බර සුදු අම්මා ඇතුළු සමස්ථ ලෝක සත්වයන් සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

    • @ManikeRajapakse
      @ManikeRajapakse 4 หลายเดือนก่อน +1

      😊😊😊😊😊

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน

      ❤❤❤ ස්තුතියි එය එසේම වේවා!

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 4 หลายเดือนก่อน +2

    දෙවි පියානෙනි ඔබතුමාට ත් ආදරනිය සුදු අම්මාත් දිර්ගායු ලෙබෙවා , දෙවි සුව සියලුම දෙනාට සෙනසිම සතුට නිදුක් නිරෝගී බාවය ලෙබෙවා , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera

  • @InvestmentTech
    @InvestmentTech 4 หลายเดือนก่อน +1

    ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏

  • @komalravat404
    @komalravat404 4 หลายเดือนก่อน +15

    ❤❤❤❤ තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,, සාදු සාදු සාදු,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,, ආදරණීය ගුරු දෙවි පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා,,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,,,,❤❤❤❤

    • @indranibandara6680
      @indranibandara6680 4 หลายเดือนก่อน

      🙏🙏🙏 නමෝබුද්දාය තෙරුවන් සරණයි දෙවිපිහිටයිආදරණීය ගුරු පියාණන්ට සහ ගුරු මෑණියන්ට නමස්කාරය වේව!!!දීර්ඝායුෂ ලැබේවා!!! ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @padmamadawala5790
      @padmamadawala5790 4 หลายเดือนก่อน

      සැම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @anyone3101
    @anyone3101 4 หลายเดือนก่อน +8

    බුදු බණ පදයක් සවන වැකේවා. බුදු ගුණ පමණක් සිතට නැගේවා. 😇😇😇😇😇😇😇😇😇 ස්තූතියි කල්‍යාණ මිත්‍ර ගුරුපියානණි 🙏🙏🙏🙏🙏🙏 හරි මග යන පාර කියා දෙන. මෙම දේශනය ඇසිමට සැලැස්‌වීම වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සුදු අම්මත් ඇතුළුව 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @renukaperera2460
    @renukaperera2460 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සැමට සියලු යහපත වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 หลายเดือนก่อน +8

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා! ❤❤නීකිනි පුර පසළොස්වක පොහොය දිනයේදි දෙවු සුවපවුලෙ සියලුම දෙනාගේම විශ්ව ඤාණය සමග එක්විමට ගුරු පියානන්ගේ ශක්තිය ලැබෙවා අප සියලුම දෙනාගේම චිත්තප් ප්‍රිතියෙන් කුසල් ශක්තියෙ ඔබ තුමා මතු බුද්දතයට ඒකාන්තෙන්ම පත් වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🎉🎉

  • @ranjanimanike8285
    @ranjanimanike8285 4 หลายเดือนก่อน +1

    , අපේ ,දෙව් පියාණන් වහන්සේ ගේ ධර්මය අවබෝධ කර ගැනීමට සැම ට සිත් පහළ වේවා! සුවපත් වේවා සැමගේ සිත් පහන් වේවා! නිවන් සුවයෙන් සුවපත් වේවා! පින්බර පොහෝ දින ජයසිරි මංගලම් ❤❤❤❤❤❤❤

  • @ChandralathaKarunarathna-s4d
    @ChandralathaKarunarathna-s4d 4 หลายเดือนก่อน +1

    දෙවිපියානනි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා සත් දහම ලොවපුරා පෙතිරේවා..ඔබතුමාට සුදු අම්මාට .. තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...

  • @foodbodymind3742
    @foodbodymind3742 4 หลายเดือนก่อน +6

    උතුම් වූ පොහොදින දහම් දේශනය වෙනුවෙන් ආදරණිය කුමාර මහතාටත්, සුදු අම්මාටත්, දෙවසුව කාර්යය මණ්ඩලයටත්, උතුම් වූ විශ්ව ශක්තියේ සහ උතුම් වූ සත් ධර්මයේ පිහිට හා ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @l.pperera5959
    @l.pperera5959 4 หลายเดือนก่อน +1

    🙏 ස්තුතියි දෙවිපියානනි සද්දහම මුල සිට අපට කියාදුන් ඔබතුමා අද දින දේශනාව අද දින බාවනාව ඉතාමත් වට්නා පුහුණුවකි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 2 หลายเดือนก่อน +1

    ගුරුපියාණනි සියලුසත්වයන්ම මානසික සුවපත් බාවය සහ සාරිරික සුවපත් බාවය අඑතිවේවා මේ කරන්නා ඌ සේවයට ගොඩාක් පින් පියානනි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය ආධ්‍යාත්මික ගුරු පියාණනි මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏
    දේස් විදේශීය රටවල සියලුම අනුග්‍රහය දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤ සියලු සත්වයෝ ලොව සුවපත් වේවා 💐💐💐 කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤soragune haldummulla

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 4 หลายเดือนก่อน +1

    සාදු...සාදු..සාදු .🙏🙏🙏මාගේ නමස්කාරය වේවා උතුම් දෙවි පියානනි, මෑනියනි ,🙏🙏🙏🌷🌷🌻🌻🌹🌹🏵️🏵️🍀🍀🍀සත්දහමින් අපිව පෝශනය කරන ඔබ තුමාට බොහොම පින්. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් කර්‍ය මන්ඩලේ සියලු දෙනාටත් දෙවිසුව දේශයේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවයලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @padmawati8896
    @padmawati8896 4 หลายเดือนก่อน +1

    දෙව් සුව පියාණනි ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියළුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා දෙව් සුව පියාණනි ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @Lathikaabeysinghe
    @Lathikaabeysinghe 4 หลายเดือนก่อน +1

    දෙව් සුව පවුලේ සියලු දෙනාම නිදූක් වේවා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දිර්ගායුශ ප්‍රාර්ථනා කරමි

  • @dammikaliyanage5549
    @dammikaliyanage5549 4 หลายเดือนก่อน +22

    කුමාර ගුරුපියානන්ට සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියලුම දෙනටමත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏💐💐💐💐💐💐

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 หลายเดือนก่อน +2

    මට නින්ද යන්නෙ නැතිව බණ අහන්න උගන්නපු එකම ගුරු තුමා වචන වලින් කියන්න බැරි තරම් ස්තූතියි.ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +3

    පින්වන්ත ගුරුපියාණන් හා පින්වන්ත සුදු අම්මාටත් දේශුව දේශය පින්වත් සැමටත් පින්බර පින් පොහෝ දිනයක්ම වේවා දෙව් සුවදේ සේම පිහිටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 4 หลายเดือนก่อน +3

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @iresha-x7v
    @iresha-x7v 4 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට ද සුදු අම්මාට ද දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබෙවා!!! මාගේ හෘද රෝගය ද මාගේ මවගේ සියලුම රෝග ද සුවපත් වෙත්වා

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 หลายเดือนก่อน +4

    ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!🙏🌹 උතුම් පෝය දීනක් වේවා !!🙏🌹 ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!🙏🌹 දීර්ඝායු වේවා !!!🙏🌹❤️

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 4 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු පිංවත් කුමාර පියානන්ට නමස්කාරය වෙිවා සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 4 หลายเดือนก่อน +3

    තෙරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන් නිකිණි පොහෝදා පැවැති ආලෝක භාවනාව ලෝ වැසි සියල්ලන්ටම එකසේ ප්‍රත්‍යක්ෂ වේවා! දේශණය පැවැත්වූ කුමාර මැතිතුමා ට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා!
    🙏🌹🧘🙏🌹🧘🙏🌹🧘🙏🌹🧘🙏🌹🧘🙏🌹🧘

  • @Sathyalakshmee
    @Sathyalakshmee 4 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏 ..මනාව අවබෝධ විය .. අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී ..දීගොඩ කුමාර ගුරුතුමන්ට ජය සිරි සැප සතුට ලැබේවා ..💖💖💖🙅‍♀️👩‍👧🌷🌷🌷🌟🙏🙏🙏

  • @piyaseelipinthu
    @piyaseelipinthu 4 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ උතුම් දේශනයට මාගේ නමස්කාරය වේවා. ස්තුතියි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @pubudiniper5301
    @pubudiniper5301 4 หลายเดือนก่อน +1

    උතුම් පූන් පොහෝ දිනයක් වේවා කුමර ඍෂීතුමට ..තුමියටත් තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර තුමට ..තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා!
    🪷🙏🙏🪷🙏🌏🙏🪷🙏🙏🪷

  • @priyanthipathi6667
    @priyanthipathi6667 4 หลายเดือนก่อน +6

    ආදරණිය කුමාර මැතිදුන්ටත් ආදරණිය සුදු අම්මටත් දෙව් සුව කාර්ය මණ්ඩලයටත් ලක්වාසි ලෝකවැසි සැමටත් නිදුක් nirogibava යන්න. ලාබයවා. Teyruvansaranai deyviphitai සාදු සාදු sadu❤❤❤❤❤❤❤

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කල පරිදි ඒ තුන් ආකාරයෙන්ම ප්‍රාතිහාර්ය පාමින් මින් පෙර කිසි දිනෙක අසා නැති විශ්වයේ ප්‍රබලයා වන සිත පිළිබඳවත් සිතෙන් වැඩ ගන්නා දැනුම පිළිබඳවත් මනාව පැහැදිලි වන සේ ප්‍රායෝගිකවම පෙන්වා දීම අප ලද භාග්‍යයක් කොට සලකමි. මෙවන් විශිෂ්ඨ වූත් හරවත් වූත් දේශන තුලින් සියලු දෙනාම ප්‍රඥාව කරා ගෙන යාමට හැකි වේවා!, ඒසඳහා අපගේ ගුරු පියාණන්ට කායික හා මානසික සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️

  • @sujathamary6364
    @sujathamary6364 4 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏අපගේ ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයේ සැමටත් අනෙකුත් ලෝකවාසී සියලූම සත්වයන්ටත් තෙරුවන් සරනයි!!! දෙවි පිහිටයි!!!

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 10 วันที่ผ่านมา

    මේ උතු ම් දහම අසන්නට සැලැස්සූ කුමාර දෙව් පියාණන් ඇතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවයම අත් වේවා උතුම් නිවනින් සැනසේවා🙏🙏සාදූ .සාදු .

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 4 หลายเดือนก่อน +2

    ගුරු පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 4 หลายเดือนก่อน

    ගරු පියාණනී දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී බාවය ලැබේවා සුදු අම්මටත් එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹දෙව් සුව කාර්යය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🌹❤️❤️❤️

  • @sriyaniperera6811
    @sriyaniperera6811 4 หลายเดือนก่อน

    පින්වන්ත ඔබ තුමන්හට නිදුක් නිරෝගි සුවය සහ දී්ර්ගායු වේවා! ඉතාමත් වටිනා දේශනාවක් තුලින් අපගේ මනැස අවධි කරන්නට ගත් උත්සාහයට ඔබ තුමන්හට බොහෝ පින්සිදු වේවා! නිවන ඉක්මන් භවයකම වේවා!

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින් බර නිකිනි පොසොන් පොහෝ ඩිනයක් වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 4 หลายเดือนก่อน

    නිකිණි පුර පසළොස්වක දිනයේ ගුරු මැතිදුන්ගේ සත් දහම් මග යමින් ජීවිත ගමන ආලෝකමත් කර ගනිමින් ආලෝකයෙන් ආලෝකය කරා අපව ගෙන යාමට ශක්තිය කාලය වැය කරන, නිවැරදි මග කියාදෙන මැතිදුන්ට ගෞරව නමස්කාරය පුද කරමි 🙏🙏🙏 බොහෝ පිං ලැබේවා 🙏🙏🙏 සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අප්‍රමාණ වූ ආශිර්වාදයෙන් විරාත් කාලයක් සත් දහමින් ලොව සුවපත් කිරීමේ ශක්තිය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 4 หลายเดือนก่อน

    මාගේ පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 4 หลายเดือนก่อน +1

    අද උතුම් වූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනයේදී දෙව් පියාණන් වහන්සේ විසින් අපගේ සිත ගත සුවපත්වීමට දේශණාකලාවූ ධර්මදේශණයට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව්ලොවින් පැමිණි සිත දියුණු කරගත් දෙව් පියාණනී , ඔබ වහන්සේට ප්‍රාතිහාර්ය වර්ග තුනම පෑමට හැකියාව තිබෙන බව මට ඉතාමත් පැහැදිලිව කිව හැකිය . සත්‍ය එයමවිය හැකිය. දෙව් පියාණන්ට , සුදු අම්මාට දීර්ඝායුවේවා .එසේම අප සියළුදෙනාටම අද දින වටිනා දැනුම් සම්භාරයක් ලබා ගැනීමට මග පෙන්වූ සමස්ථ උත්තරීතර දිව්‍යයත්වයට ස්තුතිවේවා . දෙව් පියාණන් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුදෙනාටම තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft หลายเดือนก่อน

    මම නම්, බණ පිරිත්, මෙවැනි දේශනා අහල සිත නිතර පිරිසිදු කරගන්නවා. කරදරයක් වෙන්න එනකොට මට ඒක කලින්ම දැනෙනවා. ඒත් හිතට නිතර නිතර කෙලෙස් සහගත සිතිවිලි එන එක තමයි නතර කරගන්න අමාරු. ශරීරයේ වේදනාවක් එනකොට ඔබ තුමා කියන පරිදි, මං මගෙ නම කියල ඒකිට වේදනාවක් දැනෙවලු තව ටිකකින් ඕක අඩූවෙයි මං මගෙ පාඩුවෙ වැඩ කරනව කියල හිතල වැඩ කරද්දි ඇත්තටම මං දන්නෙත් නෑ ඒ අමාරු නැතිවෙලා 😁
    ඔබ තුමාටත් දෙව්සුව දේශයේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා !!!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!

  • @sujmathupala8058
    @sujmathupala8058 4 หลายเดือนก่อน

    වටිනා සත්දහමේ කරුණු අප වෙත අනුකම්පාවෙන් දේශනා කල ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!!!
    තෙරුවන් සරනයි!! ❤❤

  • @teresateresa3380
    @teresateresa3380 4 หลายเดือนก่อน

    🙏🙏🙏 stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute stute utum sudu ammata oba dedenata dergausa lebewa 🙏🙏🙏 seyalu denatama utumu poho denayak wewa 🙏🙏🙏 neduk neroge suwapaht wewa seyalu denama teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🙏🪷🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 หลายเดือนก่อน

    ගුරු පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .අනුුග්‍රහය දැක්වූ සැමට තෙරුවන් සරණයි .❤❤🎉🎉💐💐🙏🙏

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දෙවි සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අද නිකිණි පොහොය දිනයේ දැහැන් ගතවීමත් ඇත්ත ඇති සැටියෙන් දහම් අවබෝධය සැමට අවබෝධ කරගැනීමට මගත් පිනත් පෑදේවා... ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා එසේම වේවා!!!

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 4 หลายเดือนก่อน

    සියලු දෙනාම, ඇසිය යුතුය, නොදන්නා, විශ්ව කරුණු රාශියකින්, සමන්විත දේශනයක්,
    ගුරු පියාණන්ට, සුදු අම්මාට, බොහොමත්ම. ස්තූතියි,,,,
    උතුම් පෝය දිනයේ, කුසලයක්ම, අත් වේවා,,🙏🏾🙏🏾🙏🏾

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පියාණෙනි. මම ඇත්තටම ඒ දිව්‍යමය ආලෝකය මම හැම මොහොතකම දකිනවා ශරීරය හිරිවැටිලා ගිහිං මගේ මුළු ඔළුවටම ඇතුලට ගිහිං මුළු විශ්වයම මම ඇතුලට ගිහිල්ලා හිතේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම ඇරලා මම හැම තැනම විශ්වය ගවේෂණය කරනවා. ඒ නිසයි ඇ මම හෑම මොහොතකම විශ්වය සමග සම්බන්ධ වෙන්නෙ . මට ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නෙ දෙව් පියාණෙනි. හැමෝටම නිදුක් නිරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය සාමය ලැබේවා. ගොඩක් ස්තුතියි දෙව් පිහිටයි තෙරුවන් සරණයි හැමෝටම ගොඩක් ආදරෙයි.❤

  • @dorinperera6124
    @dorinperera6124 4 หลายเดือนก่อน +1

    Theruwan saranai dewpiyaneni sthuthi 🙏🏻 ♥️

  • @mallikamanu7405
    @mallikamanu7405 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගුරු පියානෙනි දෙවුසුව පවුලේ සියලුම දෙනාටත් ❤❤❤❤❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබතුමාට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි දෙව්පිහිටයි හැමෝම දැනුවත් කරනවාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏

  • @SugathRoshan-x3o
    @SugathRoshan-x3o 4 หลายเดือนก่อน

    දිව්‍යමය පියාණනි ඔබට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .අමා මහ නිවනින් සැනසේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 4 หลายเดือนก่อน

    ඔබතුමා තුලින් ඇතුලාන්තය ලද ආලෝකය අසීමිතයි.ඒ ආලෝකයෙන් සියලු අභියෝග හමුවේ නොසැලී සදාතනික නිවීම කරා යන ගමන දිනෙන් දින ඉහළට එසවීමට ඔබතුමාගෙන් ලැබෙන අසීමිත ආශිර්වාදයට ස්තුතියි.....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .......! නමස්කාර වේවා ....!

  • @asokawijayaratne332
    @asokawijayaratne332 4 หลายเดือนก่อน

    ❤❤❤ ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි සුදුඅමිමා දෙවුසුව සේවා කාර්ය මණ්ඩලය දෙවුසුව පවුලේ සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏❤❤❤❤

  • @LatahLatahh
    @LatahLatahh 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..ගුරැ.පියානටත්මෑනියන්ටත්දේවුසුවපවුලටත්අදඋතුමිපෝයදාවැඩසටහනටත්ස්තුතියි.අනුග්ගහයදිපුඅයටත්ගොඩාක්පිං.තේරැවන්සරනයි

  • @chandranigamage3660
    @chandranigamage3660 4 หลายเดือนก่อน

    ගුරු පියානනි ඔබ තුමා සුදු අම්ම අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @thamarawong1825
    @thamarawong1825 4 หลายเดือนก่อน

    Ape Gawrawaniya pinwath Piyanange Watina Dasanayen Api Ugath Deya Bohoya Ape piyanani Godakm pin Dew Piyanani pinwath Dew Piyananta pinwath sudu ammata karunika karraya mandalaye Daruwanta Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Ape pinwath piyanange Uthum Asiri wadayen Ape Rata Wasi Low Wasi Siyalum Denage Gath Sith Suwa Path Wewa Esema wewa Theruwan Saranai Davi Pihitai Hamadma Sathuta 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 4 หลายเดือนก่อน +1

    Obathumata meee bhavayema aaa uthum sathya darmaya avabodhaveeva..🙏🙏🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 4 หลายเดือนก่อน

    ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 සියලු දෙනාගේම ප්‍රඥාව දියුණු වේවා🙏 සමස්ත දිව්‍ය යත්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏 ඔබ තුමාට සුදු අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය ලැබේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියාණන් දේශනා කරන සද්ධර්මය හැමෝටම අවබෝධ කරගන්න ලැබේවා ගුරු පියාණන්ට ගොඩාක් පින් තෙරුවන් සරණයි දේවි පිහිටයි

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 4 หลายเดือนก่อน

    තව තවත් ඔබගේ ⁣ධර්මය පැතිරවීම දියුණුවෙිවා ! මොහොතකට ඔබ, අප තාවකාලික නිර්වානයට ⁣ගෙන
    ගියාට පිං.

  • @damayanthidammika5438
    @damayanthidammika5438 4 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබ තුමාටත් සුදු අම්මාටත් සියලු සත්වයාටත් තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 4 หลายเดือนก่อน

    ස්තූතියි මගේ ආදරණීය ගුරු පියාණෙනි ඔබතුමාටත් සුදුඅම්මටත් නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙන්න ලැබේවා දීර්ගායු වේවා ආදරණීය ගුරු පියාණෙනි ජීවිතයේදී පළමු වතාවට මේ දේශනාව ශ්‍රවණය කළේ.ඔබතුමාට බොහොම ස්තූතියි බොහොම පින්. ඉතාමත් ඉක්මනින් අපගේ praghna ඇස විවර වේවා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @mahindamihidu9179
    @mahindamihidu9179 4 หลายเดือนก่อน +1

    ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශ⁣යේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏☀️✨️

  • @warnapahalage199
    @warnapahalage199 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාමයෙන් සමගියෙන් ප්‍ර්‍රීතියෙන් පිරි සුබ දවසක් වේවා සුදු අම්මාටත් කුමාර මහතා ඇතුළු කාර්‍ය්

  • @Ann-si2dr
    @Ann-si2dr 4 หลายเดือนก่อน

    උතුම් නිකිනි පොහෝ දින දෙව්සුව දේශයේ අප සැම සත්දහමින් පෝශණය කල ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබතුමාට සුදු අම්මාට මාධ්‍ය අංශයේ සැමට අනුග්‍රාහකත්වය දැක්වූ සැමට ලෝවැසි සැමට තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි🙏 🙏🙏

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 4 หลายเดือนก่อน

    ඔබතුමාගේ සියලුචේතනා සර්වප්‍රකාරයෙන්ම ඉස්ටවේවා🎉🎉🎉🙏🙏🙏

  • @YapaBandare
    @YapaBandare 4 หลายเดือนก่อน

    පිං වත් නිකිනි පුර පොහොදිනයක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anulapremalatha7335
    @anulapremalatha7335 4 หลายเดือนก่อน

    පින්බර පෝය දිනයක් වේවා සියළුම සත්වයෝ සුවපත්වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SusilaPriyani
    @SusilaPriyani 4 หลายเดือนก่อน

    පිංවත් ගුරුපියානෙනි මම හද බැතියෙන් පාද නමදිමි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 4 หลายเดือนก่อน

    ස්තූතියි ගුරු පියානනි ඔබේ දිව්‍යත්වයට මාගේ හදපිරි නමස්කාරය වේවා❤❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน

    නමස්කාරය මාගේ ගුරු පියාණනි
    සුදු අම්මා ඇතුළු සියලුම දෙන ට උතුම් පුන් පොහෝදා සිත් පහන් වෙව! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 4 หลายเดือนก่อน +1

    දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤❤ඔබට !!!

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 4 หลายเดือนก่อน

    සත්දහම කියාදෙන ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 💎♥️♥️♥️🙏🙏🙏💎

  • @raveeravee781
    @raveeravee781 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි දෙව්සුව පව්ලේ සියලු දෙනට සත්දහම සියලු දෙනට අවබෝධ වේවා,,🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞

  • @NandiSamarathunga
    @NandiSamarathunga 4 หลายเดือนก่อน

    දෙව් පියනන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි බුදු සරනයි🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️

  • @kumududisanayake4683
    @kumududisanayake4683 4 หลายเดือนก่อน

    සාදු..සාදු...සාදු..🙏🙏🙏
    තෙරුවන් සරනයි දෙවිපිහිටයි.🙏🙏

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 4 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට දිර්ගයයූස ලැබෙව අද පොදිනය සියලුම දෙනාට සතුට සාමය උදාවේවා 🌸🌸🌸🌸

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 4 หลายเดือนก่อน

    සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .ආධ්‍යාත්මික දේශයක් බිහිකිරිමට සියලුම දෙනාට ඤාණය පහල වේවා .

  • @shantycomary1774
    @shantycomary1774 4 หลายเดือนก่อน

    මේ උතුම් පෝය දවසේ සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujaruwini3153
    @thanujaruwini3153 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @dumindabandara8124
    @dumindabandara8124 4 หลายเดือนก่อน +1

    සියලුම දෙනාගේ පින් කුසල් වර්ධනයවන පින්බර පොහෝ දිනයක් වේවා!තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubududhananjaya07
    @pubududhananjaya07 4 หลายเดือนก่อน +1

    පින්වත් නිකිණි පුර පොහෝ දිනයක් වේවා 💐🌼🙏🙏 !

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 หลายเดือนก่อน

    පින්වත් පොහෝ දිනයක් වේවා ගුරුපියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.දෙවිපියාණන්.සුදු.අමිමා.ඇතුලු.දෙවිසුවදේශයේසියලුදෙනාටම🙏🙏🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 4 หลายเดือนก่อน

    සමස්ත විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර wewa😄 මගෙ අද්යාත්මික ගුරු piyananta😂 නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි සුදු හාමිනේ ඇතුලු දෙව් සුව දේශයේ සැමටම සහ siyal😄 ඕටිසම් දරුවන් උතුම් සත් දහම දහම අවබෝධ වෙත්වා ප්‍රඥාව පහල wethwa🙏 දළදා සමිදු පිහිටයි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 4 หลายเดือนก่อน

    හැමදාම අපට ඉහලට එන්න අත දෙන ආදරනීය ගුරැපියාණන් හට මාගේ නමස්කාරයම වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 4 หลายเดือนก่อน

    Pinbara nikini poya dinayak weva siyalooma denata theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva 🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්

  • @lalithakwt6082
    @lalithakwt6082 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබතුමාගේ ආශිර්වාදය එසේම ඉෂ්ඨ සිද්ධ වේවා සියලු දෙනාටම යහපතම සැලසේවා

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻ලෝකා 🙏🏻🙏🏻🙏🏻සමස්ථා 🙏🏻🙏🏻🙏🏻සුකි්නෝ 🙏🏻🙏🏻🙏🏻බවන්තු 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් 🙏🏻🙏🏻🙏🏻සරණයි 🙏🏻🙏🏻🙏🏻දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @latarupasinghe4446
    @latarupasinghe4446 4 หลายเดือนก่อน +1

    Kumara Mahaththaya, Sudu Amma, athulu Kariya mandalayatath, dewu Suwa pawule samatath Theruwan saranai siyalu dewi pihitai, me desanayen siyalu denatama Darmaya awaboda wewa... Sadu Sadu Sadu...🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා .....මගෙේ ආදරණීය ⁣දියනිය ඉක්මනින්ම සුවපත් වෙිවා සත්‍යයි 🙏🙏🙏

  • @indranibandara6680
    @indranibandara6680 4 หลายเดือนก่อน

    නමෝබුද්දාය 🙏🙏🙏ආදරණීය ගුරු පියාණන්ට සහ ගුරු මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා!!!තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @sdabare1939
    @sdabare1939 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺💐🌺🙏🙏🙏🙏🙏