අශෝක අධිරාජයා |The emperor Ashoka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 47

  • @GayanPradeep-rz7vd
    @GayanPradeep-rz7vd 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

  • @RathnamaliSamanthika
    @RathnamaliSamanthika ปีที่แล้ว +1

    this vedio is verry important for the students..Thank you verry much for this vedio

  • @sachinisewwanndi4982
    @sachinisewwanndi4982 2 หลายเดือนก่อน

    Thank you ♥️

  • @wasanthaajith5501
    @wasanthaajith5501 2 ปีที่แล้ว +2

    මරු ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බා 🙏 🙂🙂

  • @ශමල්කා
    @ශමල්කා 3 ปีที่แล้ว +14

    ඉස්කෝලෙ project එකකටත් ඕනෙ උනා ඒකනම් මරු මාර විස්තරයක් ✌

    • @Kaladora
      @Kaladora  3 ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි

    • @ශමල්කා
      @ශමල්කා 3 ปีที่แล้ว +2

      @@Kaladora අපිටත්

    • @chanuka2864
      @chanuka2864 3 ปีที่แล้ว +2

      මටත් ඕනේ උනා

  • @DilhaniKumari-pc7de
    @DilhaniKumari-pc7de 5 หลายเดือนก่อน +2

    ධර්මාශෝක රජතුමා ගැන රචනා ලිවීමට❤❤❤❤❤

  • @IroshaVijesundara
    @IroshaVijesundara 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kalpanierandika1522
    @kalpanierandika1522 2 ปีที่แล้ว +1

    Godak watina vedio ekak hodatma👍 theruna barima padamk wela thibbe

  • @SamanKumara-l7l
    @SamanKumara-l7l 5 หลายเดือนก่อน

    😮🎉❤

  • @asankathrimawithana2561
    @asankathrimawithana2561 ปีที่แล้ว

    Thanks ❤

  • @dilshansangeeth5260
    @dilshansangeeth5260 4 ปีที่แล้ว +7

    Good 🤝😍❤️

    • @Kaladora
      @Kaladora  4 ปีที่แล้ว

      Thank you..

  • @thilanwijekumara5703
    @thilanwijekumara5703 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා කතාවක් මේක

    • @Kaladora
      @Kaladora  3 ปีที่แล้ว +1

      ස්තූති

    • @krishanthadewappriya1601
      @krishanthadewappriya1601 2 ปีที่แล้ว

      ගොඩක් වටිනා කතාවක් ❤️

  • @Galinashavee
    @Galinashavee 2 ปีที่แล้ว +5

    මෞර්ය අධිරාජ්‍යයේ ආරම්භකයා වුන චන්ද්‍ර ගුප්ත මෞර්ය ගැන වීඩියෝ එකක් දාන්නකො 🥺

  • @kalumroshan7734
    @kalumroshan7734 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා කතාවක්

    • @Kaladora
      @Kaladora  3 ปีที่แล้ว

      ස්තූති

  • @sadalisenasha7101
    @sadalisenasha7101 3 ปีที่แล้ว +4

    මරු මට රචනා වක් ලියන්න කරුණු හොය හොය හිටියේ ❤හොද වෙලාවට මම හිතුව විදිහට හමුවන
    Thank you

    • @Kaladora
      @Kaladora  3 ปีที่แล้ว

      සතුටුයි 💚

  • @nishanthalaksadi1124
    @nishanthalaksadi1124 3 ปีที่แล้ว +5

    Great

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 3 ปีที่แล้ว +1

    ගොඩාක් වට්නා කතාවක් .

  • @cycleoffroads160
    @cycleoffroads160 3 ปีที่แล้ว +1

    Great 😊👍

  • @pmnslakmal3514
    @pmnslakmal3514 3 ปีที่แล้ว +4

    අපි ඉගෙනගෙන තියෙන පොතේ ඉතිහාස කතාව ඒ විදිහටම කියලා තියෙනවා ,ගොඩක් වටිනවා, හැබැයි ඇත්ත කතාව ඕක නෙමෙයි. අශෝකට හිටපු සහෝදරයෝ අතරෙ ඉන්නවා තිස්ස හා සුමන කියල සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා, සුමන හා සුමනාගෙ පුතා තමයි නිග්‍රෝද කියන්නෙ, අශෝකගෙ මුල්නම මේ කියන නම නෙමෙයි පියදාස කුමාර, මං කියන්නේ බොරුනම් සද්දර්මාලංකාරය බලන්න. පියදාස කුමාර තමයි අශෝක වෙන්නෙ , අශෝක වෙද්දි පියදාස කියන නමත් අයින් වෙනවා එතනින් එහාට අශෝක ධර්මාශෝක කියන නම් පාවිච්චි වෙන්න ගන්නේ , මේ සෙල්ලිපි වල ඉන්නෙ අපි මේ කියන අශෝකමනම් බුද්දාගමට අනුව අශෝක යුද්ද කරල තියෙන්නෙ ලක්ශ ගානක් විච්ච බවුද්ධයෝ එක්ක. මොකද සෙල්ලිපි කොටල තියෙන්නෙ පියදාස නම තියෙන කාලෙනම්, අනිත් කාරනේ පියදාස කුමාර කොහොමවත් පියදසි ලාජා වෙන් නෑ. සම්පූර්ණයෙන් නොමගයැවීමක් .

  • @rashinandasena4319
    @rashinandasena4319 3 ปีที่แล้ว +4

    👌👌👌👌👌

  • @RathnayakaRathnayaka-z9o
    @RathnayakaRathnayaka-z9o 8 หลายเดือนก่อน

    Oya dewal hemoma dannawa oba baudda nowei nowede

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน

    Lankawe ashoka kenek hitiya

  • @Yashboyofficial
    @Yashboyofficial 3 ปีที่แล้ว

    thank you

  • @vihangarahal6912
    @vihangarahal6912 ปีที่แล้ว

    චන්ද ගුප්ත රජතුමා සුරිය ගුප්ත රජතුමාගෙ පුතා එතකොට අශෝක මෞර්‍ය පෙලපතෙ 4 වෙනියා නේද

  • @wasanthasubasinghe7786
    @wasanthasubasinghe7786 3 ปีที่แล้ว +1

    👍

  • @nimnasathsaranisathsarani4522
    @nimnasathsaranisathsarani4522 3 ปีที่แล้ว +1

    Than

  • @iamkanishkaR
    @iamkanishkaR 3 ปีที่แล้ว +3

    අශෝකටම තමා *දේවානම්ප්‍රිය* කියන්නේ නැතුව තිස්සට නෙවෙයි. මාත් අද දැන ගත්තේ. ඉන්දියාවේ අය මේ ගැන videos youtube එකේ දාලා තියෙනවා, reddit එකෙත් තියෙනවා.

    • @Kaladora
      @Kaladora  3 ปีที่แล้ว +2

      අශෝක රජතුමා පාවිච්චි කළ දේවානම්පිය යන විරුද නාමය තම නොදුටු මිත්‍ර තිස්ස රජතුමා හට ලබා දෙනවා,ඒ නිසා මෞර්ය සම්ප්‍රදායික පළමු අභිෂේකයේ සිට තිස්ස රජතුමා ත් දේවානම්පිය විරුද නාමය භාවිතා කරනවා...

    • @tharindupushpika967
      @tharindupushpika967 2 ปีที่แล้ว +1

      අශෝක සෙල් ලිපි වල සදහන්වන්නෙ දෙවානම් පියද්ස්සි කියලා .අශෝක ව හදුන්වන්නෙ එහෙමය්

    • @tharushikapanaduwala519
      @tharushikapanaduwala519 ปีที่แล้ว +1

      හින්දු ආගමික කෘති වල අශෝකවර්ධන නමින් හදුන්වයි.

  • @nimnasathsaranisathsarani4522
    @nimnasathsaranisathsarani4522 3 ปีที่แล้ว +1

    T

  • @neroshanvehaga729
    @neroshanvehaga729 2 ปีที่แล้ว +1

    Godak vatinava me kathava

  • @nadunkavishka647
    @nadunkavishka647 3 ปีที่แล้ว +2

    𝐅𝐈𝐋𝐌 𝐞𝐤𝐚 𝐭𝐯 𝐝𝐞𝐫𝐚𝐧𝐚 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐞𝐤𝐞 𝐠𝐢𝐲𝐚𝐧𝐞𝐧

  • @KavinduDilshan-d1b
    @KavinduDilshan-d1b 2 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @amashadilani8914
    @amashadilani8914 21 วันที่ผ่านมา

    ❤❤

  • @dushanthaanuruddha5965
    @dushanthaanuruddha5965 2 ปีที่แล้ว +1

    Thank you