ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බස් ,ත්‍රීවීලර් සම්බන්ධයෙන් ඔය යන වැඩපිළිවෙළ ගොඩක් හොඳයි .දිගටම කරන්න . මගී ජනතාව වෙනුවෙන් කරන්න .❤❤❤❤
ඇයි කාර් වෑන් වල මොඩිපිකේෂන් වලින් මිනිස්සුන්ට කරදර නැද්ද?ඒවගේ led හෙඩ් ලයිට් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැද්ද?
බස් සුද්ද වැඩේට අපි එකෙන්ම එකඟයි.......
බස්වලට ඕන ඕන දේවල් කරන්න දෙන්න බෑ .159 දුන්නේ රටහදන්න තමයි
මේ වෙද්දි මම කැමතිම මේ ඇමති තුමාට.ඔහු ඉතා වටිනා ලෙස යහපත් ලෙස වැඩ කටයුතු කරනවා සේම තම වචනද හසුරනවා.
අමතිතුමා දඩිව නීතිය ක්රියාත්මක කරන්න.කිසිම බුරුලක දෙන්න එපා.
වාහනවල අනවශ්‍ය මොඩිෆිකේෂන් නම් ඇත්තටම කරදරයක්
නියමයි.ඔහොම යමු..(රිවස එපා.
රිවස් එපා...ඔහොම යන් .වර්ජනය කලොත් දුම්රිය දාන්න
❤❤🎉🎉🎉
නියමයි❤️ කවුරු දැගලුවත් වැඩේ කරන්නම ඕන
අනික මෙි බස්වල කන පැලෙන්න දානසිදු වහාම නවත්තන්න..
මේක් තෙරුම් කරන්න නිවැරදිව කාලයක් තිස්සේ අයාලේ ගිය රට ගොඩ ගන්න ගියම ටිකක් රිදෙනවා .
❤❤❤❤
🎉🎉🎉🎉🎉
බස්වල වැඩි කෑලි ගැලවීම දිගට ම කරන්න.ත්‍රීවිල් වලත් ,බස්වල ටිකට් නොදීම.හා කසිකබල් ගීත දැමීම.මේවා පාලනය කල යුතු.
Gita danawata wada sajith disanayaka ,kelum weligama wage sirlage deshana bus wala. Danna ona .olu hedila ratat hedei
නලින් සහෝදරයා හොඳ පැහැදිලි කිරීමක් 👍👍
කම්කරුවන් සදහා බැංකු නයක් ගන්න වැඩ පිලිවෙලක් හදන්න .අපිට ගෙයක් දොරක් හදාගන්න විදිහක් නැ...
අනිවාර්යයෙන්
Excellent explanation. Thank you very much. Theruwan saranai ❤❤❤😊😊😊
සියලුම මගි ප්‍රවාහන රථ නියාමනය කරන්න
බඩු මිල අඩු කරන්න බලන්න.මේ කරන වැඩ සංදර්ශන නැතිව දිගටම කරගෙන යන්න.❤❤❤❤❤❤❤❤
මේව සංදර්ශන කරන්නෙ කුඩු නාලිකා ටික බන්
Badu mila gana hamotama danenawa adu viya uthi
Badu nspadanaya karnne muhdu wali wslin newi nspadana viydat nathwa dennada kiyanne.
දැඩිව බස් සහ three wheel වලට නීතිය ක්රියාත්මක කරන්න
රටක නිතියක් තිබිය යුතුයි එය නොසලකා හැර කටයුතු කිරිමට ඉඩදිය නොහැකියි
අවුරුදු ගාණක් කුණු උන් රටක් හදන්න දරන මේ උත්සාහය සියලුම දෙනා අගය කළ යුතුයි
100% 100% එකගයි.
බස් ති රෝද විතරක් නැතුව සුඛෝපභෝගී රථ පරික්ෂා කරන්න ඉදිරි ආරක්ෂක.. මල්.. ටෙඩිස් බෝනික්කන් පිළිම සුවඳ කාරක ජපමාලා ආදිය මේ වගේම ප්‍රසිද්දියේ ඉවත් කරන්න... නැත්නම් මේක සමබර නෑ වගේ හිතෙන්න පුළුවන් ඔවුන්ට
අනිවාර්යයෙන් වෙන්න ඕනම වැඩ කොටසක්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කූට ලේඛන හදලා අස්වැසුම ගන්න අයට නීතිය කියාත්මක කරන්නෙ නැද්ද ඇමතිතුමා
කූට ලේකන නෙවෙයි සමහර එදිනෙදා කුලී කරුවන් ඉන්නවා ලක්ෂ දෙකක් විතර මාසික අදායමක් උපයන... ඒ අයගේ ගෙදර හැමෝටම අස්වැසුම.. අපේ හැට හැත්ත දාහෙන් තමයි කැපෙන්නේ 😢
දරුවන්ට දෙන දේ හැම දරුවන්ට ම දෙන්න මොකද හැම දරුවම එකයි අස්වැසුම ගන්නේ බොරු කියල බැංකුව ල ලක්ෂ ගනන් මුදල් මිනිහ මැරිලා තව අය සල්ලි පොලිය ට දෙනව ඒත් ගන්නවා මම විරුද්ධ යි නිකන් ඉදන් කන්න අත්‍යාවශ්‍ය අය ඉන්නවා දෙන්න ඒ අයට .මේ මුදල් දෙන්න බඩුමිල අඩු කරන්න පොදුවේ
මේ රට ගොඩ ගන්නනම් තද නිතී රීති හදන්න ඕනෙ. මැදපෙරදිග වගේ. මිනිස්සුන්ගේ හැසිරිම් හදන්න නම්. Clean Srilanka හොදයි.
බස් ත්‍රී රෝද රථ ක්ලීන් කරන එක හොඳ වැඩක් දිගටම කරගෙන යන්න. ❤❤❤ අකැමැති අය යයි. කැමති අය ඉඳියි. අලුත් අයට පර්මිට් දෙන්න ක්‍රියා කල හැක.
ජනතාව එකඟයි.වාහනවල බසරතවල අනවස්ය් දේු ඉවත් කල යූතුමයි
අපේ රටෙි මොන හොදවැඩක් කරන්න හැදුවත් ඒක නොතෙරෙන මෝඩ රැලකුත් ඉන්නවා
නීති අනිවාර්‍යෙන් දැඩි කරන්න හැම දේකටම අපේ පප්පලා නැත්නම් හදන්න අමාරුයි නෙමෙයි කරන්න බැරි වැඩක්...
ඇමැතිතුමනි මාර්ග බලපත්‍රලාභි බස් රථ වර්ජනය කලොත් නිතියට එකග නොවන.ඒ බලපත්‍ර අහෝසි කරලා විදේශගත අපිට ලබා දෙන්න
සක්කිලි වෙන්න එපා යකෝ
දිගටම කරන්න මෙි වැඩෙි ගලවන එිනා නොගලක ඒවා පොලිසියටවගේම රියදුරන් ද දැනුවත් කරන්න වර්ඡන වලට එරෙහිව ගැසටි එකක් ගහලා වෙන සමාගමකට බාර දෙන්න
මේ වාහන පරීක්ෂාව දිගටම කර ගෙන යා යුතුමයි .මේවාට මිනිස්සු අනුගත විය යුතුය .ඒ සදහා මාස ගානක් ගත වෙනවා .ඒ වුවත් දිගටම මේවා කරන්න ධර්‍යය ශක්තිය ලැබේවා
මේ අතර පොලිසිය අනවශ්‍ය විදියටත් ජනතාව අපහසුතාවයට පත්කරනවා..
පවුද්ගලිබස් පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග ගැන නම් වරදක් 😅 නැහැ . 90%ක් රට පුරා දුවන පවුද්ගලික බස් වල විනයක් හෝ නීතිගරුක සේවයක් ලබාදීම ගැන වගවීමක් නැහැ.මගීන්ට සලකන්නේ උන්ගේ අතපල්ලෙන් වැට්ච්ච ගානට.
ජනතාවගේ ජීවිත ගැන වගවීම පළමු වතාවටයි ඇහුනේ, ඉතා හොදයි.අනෙකුත් බොහෝ වාහන අනතුරට පත්වන්නේත් බස් හා ත්‍රීරෝධරථ වල ක්‍රියාකලාප නිසායි.අප රජයෙන් බලාපොරොත්තු වන්නේ නීතිය ක්‍රියාතිමක කිරීමයි. අන් කිසිවක් නොවේ.
සුව ඇමැති තුමනි අර ඇස් අන්ද උන අයට වන්දි දෙන්වාකීවානෙ එවා දෙන්නෙ මිනිසුන් ගෙ බදු මුදලින්ද ඇයි අපිද අන්ද කලේ කරුනා කරලා ඒවාට සම්බන්ද අයගෙන් මුද්ල් අයකරගෙන එවාගෙවන්න
ජනතාව කිව්වෙ හොරු අල්ලලා හිරේ දාන්න කියලා ඒවා කරපල්ලාකෝ
මෝඩයා උසාවියකට ගිහිං තියෙනවද? Process එකක් දන්නවද? කැමැත්තෙන් divorce උනත් කාලයක් යනව කියල දන්නවද? මී හරකෙක් වගේ හිතෙන එක කියන්න එපා
ටිකක් ඉවසන් ඉන්න වෙලාවට වැඩෙවෙයි
බස් වල සිංදු වහාම නවත්වමු
Pvt බස්වල වැඩකරන උන්ට රස්සාවක් කරන බව උගන්වන්න ඕනි.
ඉතා හොදයි පලිවලට දැනුවත් කර සාධාරණව කරනණ්න අපිකියන්නෙ එකමතමා
❤❤❤ ජය වේවා
බස් වල ටිකට් කඩන්නෙ නෑ තවමත් ඒක හොයල බලන්න
6000 තොරා ගත් පිරිසකට දෙවට වැඩා, සමස්තයක් වශයෙන් මිල අඩුකලා නම් හරි නැද්ද. ජනතාවගෙන්10% කට ඇරුනහම අනි,ත් ඔක්කොටම ප්‍රශ්න තමයි. සිකුයුරිටි කාරයෙක් වන මට පැය 12 ක් වැඩ කලහම රුපියල් 1200 යි,අස්වැසුම තියා රජයතින් කිසිම දෙයක් නැ.ළමයට බිත්තර ගෙඩයක් තම්බල දීලා මමයි ගෑණියි පරිප්පුයි බතුයි තමයි මාසේ වැඩි දවසක්, මෙන්න මම ගැන හොයල බලනව නම්, ඕකට වෙලා තර්ක කර කර ඉදලා වැඩක් නැ ඇමති තමො...
එක අඩියක් පස්සට ගන්න එපා .එක එකාට ඕන විදිහට නටන්න ඉඩ දෙන්න හොඳ නැහැ .දුන්න ජනවරම ❤️❤️❤️
ව්‍යාජ ලේඛන පෙන්නලා අස්වැසුම ගන්න අයට දඬුවමක් දෙන්න..
හැම දරුවෙකුගේම සුභසාධනය උදෙසා, සාධාරණ මුදලකට, අඩු මුදලකට පාසල් උපකරණ ලබාගැනීමේ ක්‍රමයක් සතොස හා සමුපකාර හරහා ලබාදීමට හැකිනම් එය වඩාත් පලදායි වේ. එමගින් වෙළදපොලහි මිල අඩුවීමක් විය හැකියි
අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න. මේ කරන වැඩේ හොදයි
Good ❤❤❤❤❤AKD
අපි කැමතියි ජනතාව ඔය බස්වල යන්න බෑ වීනයක් ක් කාලකන්නි ඔය කර්ම ය,වෙනස් කරන්න දිගටම ගෙනියන්න අපි කැමතියි
ඉදිරියට රජයට පවරා අරන් පඩී දෙන්න...රියදුරන්ට ...වහන තොරම්බල් ඉවත හොදයී ...නිති කැඩුවොත් ඔනැම තැනට නිති කියා කරන්න.. රටේ වැරදී කරන සැමට තරා තිරා නොබලා කරන්න...නැත්තම් සොරී 😢😢😢
Decorated අනිවාර්යයෙන් ඉවත් කරන්න ඉක්මනින්
අස්වැසුම දිලා තියනවා ත්‍රිවිල් පවා තියන අයට . නැති කෙනෙකුට නේ දෙන්න ඔනේ
Jayawewa sahodaraya Jayawewa NPP
බස් සුද්ද කරන වැඩේට අපි එකගයි අඩුමතරමේ වාහනයකවත් පාරෙ යන්න බෑ
Bus අල්ලන්න ඕන. පාර පුරා යනවා එක mathiruvaka යන්නේ නෑ. පවුල පිටින් යන පොඩි car පොඩි කරගන යන්නේ
මුලින් දැනුවත් කර බරපත වැරදි වලට ප්‍රමුකතාවය යුතුයික්රියාව වැදගත් උවත් ඉන්අයතු ප්‍රයෝජන ගැනීමටඅවස්ථාවාදින්ට ඉඩ නොදිය යුතුයි.
මෙම දැනුවත් කිරිම රජයේ ජනමාධ්‍ය උපයෝගී කර ගත යුතුයි දිනපතා මේදැනුවත් කිරීම කළ යුතුයි ජනතාව සහ පොදු ප්‍රවාහන රියදුරන්ද දැනුවත් කරන්න කරුනා කර අනිවාර්යෙන් රජයේ ජනමාධ්‍ය කර ගත යුතුමය මෙ ගැන සලකා බලන්න
රිය අණතුරු වැඩි වෙන්නේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසයි.ඒකට වාහන ,යකඩ පලි නෑ.විනයක් සහ නීති ගරුක රියදුරන් බිහිකරන්න වැඩපිළිවෙළක් නේද අවශ්‍ය වන්නේ.කෝ ඒකට වැඩ පිළිවෙලක්.
මට දරැවෝ තුන්දෙනයි රජයේ සාමාන්‍ය රැකියාවක් කරන්නේ රජයේ කියලා දරැවන් තුන්දෙනෙක් නඩත්තු කරනන අමාරැයි මේවට විසඳුම් නැ
බාර් එහෙමත් ගලවලා දාන්න අනතුරු වෙනවා බීමත්කම හින්දා😂😂😂
හොරැ අල්ලන වැඩෙත් ලගදිම වෙනවා. බාලාගෙන ඉන්න. හෙට අනිද්දාා පුසිද්ධ දෙන්නෙකුට මහා උලු
බස් වැඩේට මිනිස්සු කැමති කීයටවත් මේක ආපස්සට ගන්න එපා. රටට හිතකර තීරණයක් කලින් ආණ්ඩු වගේ බොරු සංදර්ශන නම් එපා මිනිස්සු මේ තීරණය එක්ක හිට ගන්නවා වැඩේ කරන්න යන්න මේ විනය හදන්න. මේ තිරණයත් ආපස්සට ගන්නවා නම් ඔයාලටත් මේක කරන්න බෑ එච්චරයි
Digatama karan yanna meka
මොනවා කරත් මීට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා හාල් ලුණු මිනිසුන්ට ජිවත් වෙන්න මුදල් අලි රිලා බෝග වවන්න පොහොර ආයෝජන
නීතිය ක්රියාත්මක කරන්න.හොද වැඩක්.
ඔයාගේ ජන්දය නැතිවීම නිසා ආන්ඩුව පරදින්න ඉඩ තියනවා.😢
වැඩ වර්ජන කරලා පාර්ලිමේන්තු බලය ගත් මන්ත්‍රීන් ඉවත් කරඑම කුමය ආදර්ශයට ගෙන බස් වර්ජනය කරන අයව නැවැත්වීමට කටයුතු කල යුතු නැත්ද?
Pissu😅 දිගටම කරගෙන yanna
👏👏👏👍🙏
VFS එකේ VISA case එකට ටිරාන්හරින්මනුෂ හිරගෙදර කියන්නෙ ඇත්තද....?
බස් එකක යනවනම් ඉඩකඩම් ගෙ දොර ලියල යන්න ඔනෙආපහු පනපිටින් එන එක සුවර් නැහැ
බස් මාපියාව නැති කරන්න.
අස්වැසුම හැමතැනම නුසුදු අයට දිලා තියෙන්නෙ.ඒනිසා පරික්සන කරන්න.
❤
බස් ඩ්‍රයිවර්ල සහයකයොන්ගෙ කිසිම විනයක් නෑ සමහරු කතා කරන්න දන්නෙ නෑ මගදිගට ගහගන්නව මාර්ග වැරදි එමටයි
දනහිස 😂 ඇයි කව්රුත් උඩ ඉදන් පහලට රට හදන්නේ නැත්තේ. පොඩි මිනිහට වද දෙනවා. මාද්‍ය සංදර්ශන ටිකක් දානවා වැඩේ ඉවරයි 😂
ඇමතිතුමා මේ වැඩ තවත් ගෝඨාභයගේ කාබනික පොහොර වැඩසටහන වගේ වෙන්න දෙන්න එපා එවැනි විදිහක් තමා දැනටමත් ගම් මට්ටමින් පේන්නෙ
බස්කාරයන්ට ඕනෙ විධියට නටන්න ඕනෙ නැහැනෙ ඇමතිතුමා. තියන නීති මේකට විතරක් නෙවෙයි ඕනෑම ක්ශේත්‍රයකට ක්‍රියාත්මක කරන්න. රිය අනතුරු අසුකරගන්න ඕනෙ. අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ඕනෙ. අසනීප වුනු මනුස්සයෙකුට පුද්ගලික වාහන නැත්නම් බස් එකේ බෙහෙත් ටිකක් ගේන්ම යන්න ඕනෙ. කරච්චල් සින්දු දාල තියනකොට අසනීපය දෙගුණ , තෙගුණ වෙනව.
Nithya kriyathmaka krnn❤❤❤
අනිවාර්යයෙන්ම ජීවිත තමයි වටින්නේ.යකඩ ගොඩවල් නෙවෙයි
බස් නෙවි, පාර දෙපැත්තේ මේ බඩු විකුනන එවුන් අයින් කරන්න. පාර දිගේ තියෙන පොලවල් ඉවත් කරන්න.පුදුම කරදරයක්.. හාල් 300 ට හරි ගන්නම්. අර පාස්කු මහ මොලකරු අමතක නොකර අල්ලන්න.
Mun suddakalayuthui good luck.
මාර්ග නීතිය හරියට තියෙන්න මාර්ග පද්ධතිය හදල ඉදින් මිනිස්සුන්ගෙ ජීවත් නොවෙන්න දෙන්නෙ උබලා
අනතුරු නවත්තන්න බස් ටික යි ත්‍රී වීල් ටික යි ගිනි තියන්න එතකොට රටම ක්ලීන්
හොදයි ඔයාගේ යොජනාව එහෙමද හොද
රනිල්ගේ ආකල්ප
Bus 3 wheels අනිවාර්යයෙන් clean කරන්න
මේ mara ගන්නේ kuddo, පාතාල goothayo . Mun මෙල්ල kala youthumai😊.
මහත්තයො පවි වැඩෙ ඔබතුමාලා හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරේ...අන්න හිටපු ජනාධිපතිලා ඉන්න තැනක් නැතුව අමිබලන් වලලු ඉන්නෙ
Eawa wenawa kalabala wenna eapa
Aniwaryen akemma kamathi 🫡🫡🫡🫡👍👍👍👍❤❤❤❤❤
නලින්ද සහෝදරය ය ඔබලා ඔයිට වඩා වගකීම ගන්න අර හිටපු උන් ගේ උත්තර අපි ඔබලා ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ...මතක තියාගන්න ජේවීපිය කියන්නේ වෙනස් ම පක්ෂ යක් ඔබලා ඒක දන්නව නේ
👍👍👍👍👍 nithiya thadin kriyathmak karanna istrik karoth alla hira danna
Make a 0:11 0:18 0:20
දරුවන් 300ට අඩු පාසල් දරුවන්ට ලබාදිම ඉතා හොදයි එවිට අස්වැසුම ගැන නොසලකා හරින්න පුලුවනි එම පාසල්වලින් ශිෂ්ශ්‍යත්වය සමත්ව පාසල නෙස්කල දරරුවන්ටද ලබදෛන්න
API ekenma ekagai , me wedapiliwela , ithama agekaramu Janadipathi thumani
Aswasuma denne denna ona ayatada kiyala hoyanna .duppattu innwa denna ona unta labennema na
ආණ්ඩුව වෙනස් unate rajeye hame ආයතන wele loku පුටු wele inne thame 76 අවුරුද්ද hora kapu unge කටු kapu ballo muwe ක්ලින් kerela inne ona iserelame aheme නැතිව me rate හදන්න ba mahattheyo
බස් සුද්ද.කරන්න.නමුන් ක්රමයකට කරන්න.මේ පොලීසිය බුරැ පොලකට පැනල වගේ.කෝ සිංගප්පුරුවේ ජපානයේ දුවනවිධියේ ගේනවා කිව්ව බස්.ඔය වැදි බන ජනතාවට වැඩක් නැහැ.දැනටමත් චන්ද කඩාගෙනඉවරයි.පලාත්පාලන චන්දෙ දිනලාපෙන්වන්න.මහජනයා රිදෙව්වොත් මාලිමාවට මගේචන්දෙ නම් දෙන්නේ නැත.
බස් ට්‍රිවිල් වල අනවස්ය දැ ඉවත් කරන්න බස් කාරයින්ට යට වෙන්න එපා
බොලවු ජනතාවට අවුලක් නැ බස් ලස්සන නෙවි පිරිසිදුව බලන්ඩ කර්ටන්පුස් ගද ..සෙමි වල කකුල දිග ඇරල යන්ඩ ඉඩ මදි ..පොල් පටවනව...කොන්දස්තර..ඩයිවර්ලා ..හිතන්ඩ පුරුදු කරන්ඩ ඕන...
Npp,,,,, Nalinda...... 💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
ඔය දේශ පාලුවෝ පැත්තක ඉන්නවා.
ගත්තීරන.පස්සට.ගත්තොත්.වැඩක්.නැහ
බස් ,ත්‍රීවීලර් සම්බන්ධයෙන් ඔය යන වැඩපිළිවෙළ ගොඩක් හොඳයි .දිගටම කරන්න . මගී ජනතාව වෙනුවෙන් කරන්න .❤❤❤❤
ඇයි කාර් වෑන් වල මොඩිපිකේෂන් වලින් මිනිස්සුන්ට කරදර නැද්ද?ඒවගේ led හෙඩ් ලයිට් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැද්ද?
බස් සුද්ද වැඩේට අපි එකෙන්ම එකඟයි.......
බස්වලට ඕන ඕන දේවල් කරන්න දෙන්න බෑ .159 දුන්නේ රටහදන්න තමයි
මේ වෙද්දි මම කැමතිම මේ ඇමති තුමාට.
ඔහු ඉතා වටිනා ලෙස යහපත් ලෙස වැඩ කටයුතු කරනවා සේම තම වචනද හසුරනවා.
අමතිතුමා දඩිව නීතිය ක්රියාත්මක කරන්න.කිසිම බුරුලක දෙන්න එපා.
වාහනවල අනවශ්‍ය මොඩිෆිකේෂන් නම් ඇත්තටම කරදරයක්
නියමයි.ඔහොම යමු..(රිවස එපා.
රිවස් එපා...
ඔහොම යන් .
වර්ජනය කලොත් දුම්රිය දාන්න
❤❤🎉🎉🎉
නියමයි❤️ කවුරු දැගලුවත් වැඩේ කරන්නම ඕන
අනික මෙි බස්වල කන පැලෙන්න දානසිදු වහාම නවත්තන්න.
.
මේක් තෙරුම් කරන්න නිවැරදිව කාලයක් තිස්සේ අයාලේ ගිය රට ගොඩ ගන්න ගියම ටිකක් රිදෙනවා .
❤❤❤❤
🎉🎉🎉🎉🎉
බස්වල වැඩි කෑලි ගැලවීම දිගට ම කරන්න.ත්‍රීවිල් වලත් ,බස්වල ටිකට් නොදීම.හා කසිකබල් ගීත දැමීම.මේවා පාලනය කල යුතු.
Gita danawata wada sajith disanayaka ,kelum weligama wage sirlage deshana bus wala. Danna ona .olu hedila ratat hedei
නලින් සහෝදරයා හොඳ පැහැදිලි කිරීමක් 👍👍
කම්කරුවන් සදහා බැංකු නයක් ගන්න වැඩ පිලිවෙලක් හදන්න .අපිට ගෙයක් දොරක් හදාගන්න විදිහක් නැ...
අනිවාර්යයෙන්
Excellent explanation. Thank you very much. Theruwan saranai ❤❤❤😊😊😊
සියලුම මගි ප්‍රවාහන රථ නියාමනය කරන්න
බඩු මිල අඩු කරන්න බලන්න.මේ කරන වැඩ සංදර්ශන නැතිව දිගටම කරගෙන යන්න.❤❤❤❤❤❤❤❤
මේව සංදර්ශන කරන්නෙ කුඩු නාලිකා ටික බන්
Badu mila gana hamotama danenawa adu viya uthi
Badu nspadanaya karnne muhdu wali wslin newi nspadana viydat nathwa dennada kiyanne.
දැඩිව බස් සහ three wheel වලට නීතිය ක්රියාත්මක කරන්න
රටක නිතියක් තිබිය යුතුයි එය නොසලකා හැර කටයුතු කිරිමට ඉඩදිය නොහැකියි
අවුරුදු ගාණක් කුණු උන් රටක් හදන්න දරන මේ උත්සාහය සියලුම දෙනා අගය කළ යුතුයි
100% 100% එකගයි.
බස් ති රෝද විතරක් නැතුව සුඛෝපභෝගී රථ පරික්ෂා කරන්න ඉදිරි ආරක්ෂක.. මල්.. ටෙඩිස් බෝනික්කන් පිළිම සුවඳ කාරක ජපමාලා ආදිය මේ වගේම ප්‍රසිද්දියේ ඉවත් කරන්න... නැත්නම් මේක සමබර නෑ වගේ හිතෙන්න පුළුවන් ඔවුන්ට
අනිවාර්යයෙන් වෙන්න ඕනම වැඩ කොටසක්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කූට ලේඛන හදලා අස්වැසුම ගන්න අයට නීතිය කියාත්මක කරන්නෙ නැද්ද ඇමතිතුමා
කූට ලේකන නෙවෙයි සමහර එදිනෙදා කුලී කරුවන් ඉන්නවා ලක්ෂ දෙකක් විතර මාසික අදායමක් උපයන... ඒ අයගේ ගෙදර හැමෝටම අස්වැසුම.. අපේ හැට හැත්ත දාහෙන් තමයි කැපෙන්නේ 😢
දරුවන්ට දෙන දේ හැම දරුවන්ට ම දෙන්න මොකද හැම දරුවම එකයි අස්වැසුම ගන්නේ බොරු කියල බැංකුව ල ලක්ෂ ගනන් මුදල් මිනිහ මැරිලා තව අය සල්ලි පොලිය ට දෙනව ඒත් ගන්නවා මම විරුද්ධ යි නිකන් ඉදන් කන්න අත්‍යාවශ්‍ය අය ඉන්නවා දෙන්න ඒ අයට .මේ මුදල් දෙන්න බඩුමිල අඩු කරන්න පොදුවේ
මේ රට ගොඩ ගන්නනම් තද නිතී රීති හදන්න ඕනෙ. මැදපෙරදිග වගේ. මිනිස්සුන්ගේ හැසිරිම් හදන්න නම්. Clean Srilanka හොදයි.
බස් ත්‍රී රෝද රථ ක්ලීන් කරන එක හොඳ වැඩක් දිගටම කරගෙන යන්න. ❤❤❤ අකැමැති අය යයි. කැමති අය ඉඳියි. අලුත් අයට පර්මිට් දෙන්න ක්‍රියා කල හැක.
ජනතාව එකඟයි.වාහනවල බසරතවල අනවස්ය් දේු ඉවත් කල යූතුමයි
අපේ රටෙි මොන හොදවැඩක් කරන්න හැදුවත් ඒක නොතෙරෙන මෝඩ රැලකුත් ඉන්නවා
නීති අනිවාර්‍යෙන් දැඩි කරන්න හැම දේකටම අපේ පප්පලා නැත්නම් හදන්න අමාරුයි නෙමෙයි කරන්න බැරි වැඩක්...
ඇමැතිතුමනි මාර්ග බලපත්‍රලාභි බස් රථ වර්ජනය කලොත් නිතියට එකග නොවන.ඒ බලපත්‍ර අහෝසි කරලා විදේශගත අපිට ලබා දෙන්න
සක්කිලි වෙන්න එපා යකෝ
දිගටම කරන්න මෙි වැඩෙි ගලවන එිනා නොගලක ඒවා පොලිසියටවගේම රියදුරන් ද දැනුවත් කරන්න වර්ඡන වලට එරෙහිව ගැසටි එකක් ගහලා වෙන සමාගමකට බාර දෙන්න
මේ වාහන පරීක්ෂාව දිගටම කර ගෙන යා යුතුමයි .මේවාට මිනිස්සු අනුගත විය යුතුය .ඒ සදහා මාස ගානක් ගත වෙනවා .ඒ වුවත් දිගටම මේවා කරන්න ධර්‍යය ශක්තිය ලැබේවා
මේ අතර පොලිසිය අනවශ්‍ය විදියටත් ජනතාව අපහසුතාවයට පත්කරනවා..
පවුද්ගලිබස් පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග ගැන
නම් වරදක් 😅 නැහැ . 90%ක් රට පුරා දුවන පවුද්ගලික බස් වල විනයක් හෝ නීතිගරුක සේවයක් ලබාදීම ගැන වගවීමක් නැහැ.
මගීන්ට සලකන්නේ උන්ගේ අතපල්ලෙන් වැට්ච්ච ගානට.
ජනතාවගේ ජීවිත ගැන වගවීම පළමු වතාවටයි ඇහුනේ, ඉතා හොදයි.
අනෙකුත් බොහෝ වාහන අනතුරට පත්වන්නේත් බස් හා ත්‍රීරෝධරථ වල ක්‍රියාකලාප නිසායි.
අප රජයෙන් බලාපොරොත්තු වන්නේ නීතිය ක්‍රියාතිමක කිරීමයි. අන් කිසිවක් නොවේ.
සුව ඇමැති තුමනි අර ඇස් අන්ද උන අයට වන්දි දෙන්වාකීවානෙ එවා දෙන්නෙ මිනිසුන් ගෙ බදු මුදලින්ද ඇයි අපිද අන්ද කලේ කරුනා කරලා ඒවාට සම්බන්ද අයගෙන් මුද්ල් අයකරගෙන එවාගෙවන්න
ජනතාව කිව්වෙ හොරු අල්ලලා හිරේ දාන්න කියලා ඒවා කරපල්ලාකෝ
මෝඩයා උසාවියකට ගිහිං තියෙනවද? Process එකක් දන්නවද? කැමැත්තෙන් divorce උනත් කාලයක් යනව කියල දන්නවද? මී හරකෙක් වගේ හිතෙන එක කියන්න එපා
ටිකක් ඉවසන් ඉන්න වෙලාවට වැඩෙවෙයි
බස් වල සිංදු වහාම නවත්වමු
Pvt බස්වල වැඩකරන උන්ට රස්සාවක් කරන බව උගන්වන්න ඕනි.
ඉතා හොදයි පලිවලට දැනුවත් කර සාධාරණව කරනණ්න අපිකියන්නෙ එකමතමා
❤❤❤ ජය වේවා
බස් වල ටිකට් කඩන්නෙ නෑ තවමත් ඒක හොයල බලන්න
6000 තොරා ගත් පිරිසකට දෙවට වැඩා, සමස්තයක් වශයෙන් මිල අඩුකලා නම් හරි නැද්ද. ජනතාවගෙන්10% කට ඇරුනහම අනි,ත් ඔක්කොටම ප්‍රශ්න තමයි. සිකුයුරිටි කාරයෙක් වන මට පැය 12 ක් වැඩ කලහම රුපියල් 1200 යි,අස්වැසුම තියා රජයතින් කිසිම දෙයක් නැ.ළමයට බිත්තර ගෙඩයක් තම්බල දීලා මමයි ගෑණියි පරිප්පුයි බතුයි තමයි මාසේ වැඩි දවසක්, මෙන්න මම ගැන හොයල බලනව නම්, ඕකට වෙලා තර්ක කර කර ඉදලා වැඩක් නැ ඇමති තමො...
එක අඩියක් පස්සට ගන්න එපා .
එක එකාට ඕන විදිහට නටන්න ඉඩ දෙන්න හොඳ නැහැ .
දුන්න ජනවරම ❤️❤️❤️
ව්‍යාජ ලේඛන පෙන්නලා අස්වැසුම ගන්න අයට දඬුවමක් දෙන්න..
හැම දරුවෙකුගේම සුභසාධනය උදෙසා, සාධාරණ මුදලකට, අඩු මුදලකට පාසල් උපකරණ ලබාගැනීමේ ක්‍රමයක් සතොස හා සමුපකාර හරහා ලබාදීමට හැකිනම් එය වඩාත් පලදායි වේ. එමගින් වෙළදපොලහි මිල අඩුවීමක් විය හැකියි
අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න. මේ කරන වැඩේ හොදයි
Good ❤❤❤❤❤AKD
අපි කැමතියි ජනතාව ඔය බස්වල යන්න බෑ වීනයක් ක් කාලකන්නි ඔය කර්ම ය,වෙනස් කරන්න දිගටම ගෙනියන්න අපි කැමතියි
ඉදිරියට රජයට පවරා අරන් පඩී දෙන්න...රියදුරන්ට ...වහන තොරම්බල් ඉවත හොදයී ...නිති කැඩුවොත් ඔනැම තැනට නිති කියා කරන්න.. රටේ වැරදී කරන සැමට තරා තිරා නොබලා කරන්න...නැත්තම් සොරී 😢😢😢
Decorated අනිවාර්යයෙන් ඉවත් කරන්න ඉක්මනින්
අස්වැසුම දිලා තියනවා ත්‍රිවිල් පවා තියන අයට . නැති කෙනෙකුට නේ දෙන්න ඔනේ
Jayawewa sahodaraya Jayawewa NPP
බස් සුද්ද කරන වැඩේට අපි එකගයි අඩුමතරමේ වාහනයකවත් පාරෙ යන්න බෑ
Bus අල්ලන්න ඕන. පාර පුරා යනවා එක mathiruvaka යන්නේ නෑ. පවුල පිටින් යන පොඩි car පොඩි කරගන යන්නේ
මුලින් දැනුවත් කර බරපත වැරදි වලට ප්‍රමුකතාවය යුතුයි
ක්‍රියාව වැදගත් උවත් ඉන්
අයතු ප්‍රයෝජන ගැනීමට
අවස්ථාවාදින්ට ඉඩ නොදිය යුතුයි.
මෙම දැනුවත් කිරිම රජයේ ජනමාධ්‍ය උපයෝගී කර ගත යුතුයි දිනපතා මේදැනුවත් කිරීම කළ යුතුයි ජනතාව සහ පොදු ප්‍රවාහන රියදුරන්ද දැනුවත් කරන්න කරුනා කර අනිවාර්යෙන් රජයේ ජනමාධ්‍ය කර ගත යුතුමය මෙ ගැන සලකා බලන්න
රිය අණතුරු වැඩි වෙන්නේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසයි.ඒකට වාහන ,යකඩ පලි නෑ.විනයක් සහ නීති ගරුක රියදුරන් බිහිකරන්න වැඩපිළිවෙළක් නේද අවශ්‍ය වන්නේ.කෝ ඒකට වැඩ පිළිවෙලක්.
මට දරැවෝ තුන්දෙනයි රජයේ සාමාන්‍ය රැකියාවක් කරන්නේ රජයේ කියලා දරැවන් තුන්දෙනෙක් නඩත්තු කරනන අමාරැයි මේවට විසඳුම් නැ
බාර් එහෙමත් ගලවලා දාන්න අනතුරු වෙනවා බීමත්කම හින්දා😂😂😂
හොරැ අල්ලන වැඩෙත් ලගදිම වෙනවා. බාලාගෙන ඉන්න. හෙට අනිද්දාා පුසිද්ධ දෙන්නෙකුට මහා උලු
බස් වැඩේට මිනිස්සු කැමති කීයටවත් මේක ආපස්සට ගන්න එපා. රටට හිතකර තීරණයක් කලින් ආණ්ඩු වගේ බොරු සංදර්ශන නම් එපා මිනිස්සු මේ තීරණය එක්ක හිට ගන්නවා වැඩේ කරන්න යන්න මේ විනය හදන්න. මේ තිරණයත් ආපස්සට ගන්නවා නම් ඔයාලටත් මේක කරන්න බෑ එච්චරයි
Digatama karan yanna meka
මොනවා කරත් මීට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා හාල් ලුණු මිනිසුන්ට ජිවත් වෙන්න මුදල් අලි රිලා බෝග වවන්න පොහොර ආයෝජන
නීතිය ක්රියාත්මක කරන්න.හොද වැඩක්.
ඔයාගේ ජන්දය නැතිවීම නිසා ආන්ඩුව පරදින්න ඉඩ තියනවා.😢
වැඩ වර්ජන කරලා පාර්ලිමේන්තු බලය ගත් මන්ත්‍රීන් ඉවත් කර
එම කුමය ආදර්ශයට ගෙන බස් වර්ජනය කරන අයව නැවැත්වීමට කටයුතු කල යුතු නැත්ද?
Pissu😅 දිගටම කරගෙන yanna
👏👏👏👍🙏
VFS එකේ VISA case එකට
ටිරාන්
හරින්
මනුෂ
හිරගෙදර කියන්නෙ ඇත්තද....?
බස් එකක යනවනම් ඉඩකඩම් ගෙ දොර ලියල යන්න ඔනෙ
ආපහු පනපිටින් එන එක සුවර් නැහැ
බස් මාපියාව නැති කරන්න.
අස්වැසුම හැමතැනම නුසුදු අයට දිලා තියෙන්නෙ.ඒනිසා පරික්සන කරන්න.
❤
බස් ඩ්‍රයිවර්ල සහයකයොන්ගෙ කිසිම විනයක් නෑ සමහරු කතා කරන්න දන්නෙ නෑ මගදිගට ගහගන්නව මාර්ග වැරදි එමටයි
දනහිස 😂 ඇයි කව්රුත් උඩ ඉදන් පහලට රට හදන්නේ නැත්තේ. පොඩි මිනිහට වද දෙනවා. මාද්‍ය සංදර්ශන ටිකක් දානවා වැඩේ ඉවරයි 😂
ඇමතිතුමා මේ වැඩ තවත් ගෝඨාභයගේ කාබනික පොහොර වැඩසටහන වගේ වෙන්න දෙන්න එපා එවැනි විදිහක් තමා දැනටමත් ගම් මට්ටමින් පේන්නෙ
බස්කාරයන්ට ඕනෙ විධියට නටන්න ඕනෙ නැහැනෙ ඇමතිතුමා. තියන නීති මේකට විතරක් නෙවෙයි ඕනෑම ක්ශේත්‍රයකට ක්‍රියාත්මක කරන්න. රිය අනතුරු අසුකරගන්න ඕනෙ. අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ඕනෙ. අසනීප වුනු මනුස්සයෙකුට පුද්ගලික වාහන නැත්නම් බස් එකේ බෙහෙත් ටිකක් ගේන්ම යන්න ඕනෙ. කරච්චල් සින්දු දාල තියනකොට අසනීපය දෙගුණ , තෙගුණ වෙනව.
❤❤❤❤
Nithya kriyathmaka krnn❤❤❤
අනිවාර්යයෙන්ම ජීවිත තමයි වටින්නේ.යකඩ ගොඩවල් නෙවෙයි
බස් නෙවි, පාර දෙපැත්තේ මේ බඩු විකුනන එවුන් අයින් කරන්න. පාර දිගේ තියෙන පොලවල් ඉවත් කරන්න.පුදුම කරදරයක්.. හාල් 300 ට හරි ගන්නම්. අර පාස්කු මහ මොලකරු අමතක නොකර අල්ලන්න.
Mun suddakalayuthui good luck.
මාර්ග නීතිය හරියට තියෙන්න මාර්ග පද්ධතිය හදල ඉදින් මිනිස්සුන්ගෙ ජීවත් නොවෙන්න දෙන්නෙ උබලා
අනතුරු නවත්තන්න බස් ටික යි ත්‍රී වීල් ටික යි ගිනි තියන්න එතකොට රටම ක්ලීන්
හොදයි ඔයාගේ යොජනාව එහෙමද හොද
රනිල්ගේ ආකල්ප
Bus 3 wheels අනිවාර්යයෙන් clean කරන්න
මේ mara ගන්නේ kuddo, පාතාල goothayo . Mun මෙල්ල kala youthumai😊.
මහත්තයො පවි වැඩෙ ඔබතුමාලා හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරේ...
අන්න හිටපු ජනාධිපතිලා ඉන්න තැනක් නැතුව අමිබලන් වලලු ඉන්නෙ
Eawa wenawa kalabala wenna eapa
Aniwaryen akemma kamathi 🫡🫡🫡🫡👍👍👍👍❤❤❤❤❤
නලින්ද සහෝදරය ය ඔබලා ඔයිට වඩා වගකීම ගන්න අර හිටපු උන් ගේ උත්තර අපි ඔබලා ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ...මතක තියාගන්න ජේවීපිය කියන්නේ වෙනස් ම පක්ෂ යක් ඔබලා ඒක දන්නව නේ
👍👍👍👍👍 nithiya thadin kriyathmak karanna istrik karoth alla hira danna
Make a 0:11 0:18 0:20
දරුවන් 300ට අඩු පාසල් දරුවන්ට ලබාදිම ඉතා හොදයි එවිට අස්වැසුම ගැන නොසලකා හරින්න පුලුවනි එම පාසල්වලින් ශිෂ්ශ්‍යත්වය සමත්ව පාසල නෙස්කල දරරුවන්ටද ලබදෛන්න
API ekenma ekagai , me wedapiliwela , ithama agekaramu Janadipathi thumani
Aswasuma denne denna ona ayatada kiyala hoyanna .duppattu innwa denna ona unta labennema na
ආණ්ඩුව වෙනස් unate rajeye hame ආයතන wele loku පුටු wele inne thame 76 අවුරුද්ද hora kapu unge කටු kapu ballo muwe ක්ලින් kerela inne ona iserelame aheme නැතිව me rate හදන්න ba mahattheyo
බස් සුද්ද.කරන්න.නමුන් ක්රමයකට කරන්න.මේ පොලීසිය බුරැ පොලකට පැනල වගේ.
කෝ සිංගප්පුරුවේ ජපානයේ දුවන
විධියේ ගේනවා කිව්ව බස්.
ඔය වැදි බන ජනතාවට වැඩක් නැහැ.දැනටමත් චන්ද කඩාගෙන
ඉවරයි.පලාත්පාලන චන්දෙ දිනලා
පෙන්වන්න.මහජනයා රිදෙව්වොත් මාලිමාවට මගේ
චන්දෙ නම් දෙන්නේ නැත.
බස් ට්‍රිවිල් වල අනවස්ය දැ ඉවත් කරන්න බස් කාරයින්ට යට වෙන්න එපා
බොලවු ජනතාවට අවුලක් නැ බස් ලස්සන නෙවි පිරිසිදුව බලන්ඩ කර්ටන්
පුස් ගද ..සෙමි වල කකුල දිග ඇරල යන්ඩ
ඉඩ මදි ..පොල් පටවනව...කොන්දස්තර..ඩයිවර්ලා ..හිතන්ඩ පුරුදු කරන්ඩ ඕන...