ලොව පුංචිම මහාචාර්යවරයා...(2021-06-14)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • විවිධාකාර මිනිසුන් අතර පුදුමාකාර මිනිසුන් මේ ලෝකය තුල අපට හමුවනවා.
    අද අපි මේ කියන්න යන්නේ , ඒ වගේ පුදුමාකාර මිනිසෙකුගේ කතාවක් , නමුත් ඒ කුඩා දරුවෙක්.
    #ShraddhaTVNews #SinhalaNewsToday

ความคิดเห็น • 147

  • @ShraddhaTVNews
    @ShraddhaTVNews  8 หลายเดือนก่อน +6

    මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න. th-cam.com/users/ShraddhaTVNews

  • @sugathbandara7290
    @sugathbandara7290 ปีที่แล้ว +86

    තව තවත් ඉහලටම යන්න ලැබේවා.
    කල්ප ගණන් එකම ඉලක්කයක් වෙනුවෙන් පෙරුම් පිරූ ඒ උතුම් මහා බෝසතාණන් වහන්සේ කොහොම අපූරු හැකියාවන්ගෙන් යුක්ත වෙන්න ඇති ද.

  • @padmawickrema4597
    @padmawickrema4597 10 หลายเดือนก่อน +58

    පින්වත් පුතාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .තෙරුවන් සරණයි !!!

  • @surekharathnayake1163
    @surekharathnayake1163 9 หลายเดือนก่อน +22

    මගෙ රත්තරන් පුතේ ඔයාට නිදුක් නීරෝගීසුව සුවපත් භාවයම ලැබේවා ... දිගුකල් යෙහෙන් වැජඹේවා ... තෙරුවනේ පිහිටාරක්ශාව නිරන්තරයෙන්ම ලැබේවා ..❤❤🙏🙏✨️✨️💎💎

  • @songmusicprabash1856
    @songmusicprabash1856 8 หลายเดือนก่อน +25

    හිතාගන්න වත් බැ ඇත්තටම සත්‍ය ලෙසම මිනිසුන්ට පේන මෙවැනි දෙ නමි පුදුමයි .අනාගතේ ලොකයෙ වෙනස් කරන්න පුළුවන් මොලයක් දෙවි පිහිටයි ❤

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 9 หลายเดือนก่อน +260

    තුන්ලොවක් සනසාලූ අමාමෑණී සම්මා සම්බුදු රජාණන්වහන්සේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂණයක් පෙරුම් පුරා බුද්ධත්වයට පත්වීමට නියමිත ආත්මයේදී උපත ලද විගස ඇවිද්ද බවත් තබන පයක් පාසා නෙලුම් මල් පිපුණු බව ඇතැම්හු විශ්වාස නොකරති. සාමාන්‍ය දරුවන් මෙවැනි විශ්කම් පෙන්වා ලෝකය ට දෙන ආදර්ශය කුමක්ද ...අප අතරේ..අපට විශ්වාස කළ නොහැකි තරම් ප්‍රඥා මහිමයක් සංසාරිකව රැගෙන එන පුද්ගලයන් ඕනෑ තරම් සිටින බවයි.මෙවන් සාමාන්‍ය දරුවන් මෙවැනි කුසලතා පෙන්වනවා නම් තුන්ලෝකාග්‍ර බුදුවරයෙකු වීමට නියමිත බෝසත් කුමරෙකු ගේ ආශ්චර්‍ය අතිශයෝක්තියක් ද..නුවණින් සිතාබලන්න .

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 9 หลายเดือนก่อน +11

      මෙවන් දරැවන්.ලොව.පුරා බිහිවේවා

    • @SLwonders
      @SLwonders 9 หลายเดือนก่อน +2

      Videowa dakka hatiyama matath hithune okamai😊❤

    • @lucefer..
      @lucefer.. 9 หลายเดือนก่อน +1

      ❤❤

    • @songmusicprabash1856
      @songmusicprabash1856 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඇත්තටම ❤

    • @Soba-ix7dn
      @Soba-ix7dn 8 หลายเดือนก่อน

      Me vedio ekath ekka obage comment eka sathiyai. Meka ada kale tharuna lamaita balanna prasidda karanna

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +44

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සසරේ කල කල පිනක මහිමය.
    පෙර සසරේ දරුවන්ට අවංකව ශිල්ප ඥානය ලබාදුන් පින.
    සාදූ. සාදූ. සාදූ.
    මුදල් පමණක් මූලික කරගෙන .
    දරුවන් ගේ අධ්‍යාපනය විනාශ කරන ගුරුවරුන්ට සසරේ මන්ද බුද්ධිකයන්ව ඉපදීමනම් වැලැක්විය නොහැකියි.
    අද කාලේ මුදල පසුපස යන ගුරු හොරුන්ට හොඳ පාඩමක් ඉගෙන ගන්න පුලුවන්.

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว +2

      ඇත්ත. පෙර සසරේ දරුවන්ට අවංකවම ශිල්ප ඥානය ලබා දුන් පිනම වෙන්න ඕන! ලස්සන අදහසක්!

  • @priyalfernando880
    @priyalfernando880 9 หลายเดือนก่อน +9

    හරිම උදාරයි පුතේ... ජයවේවා ❤

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය !
    ජයන් ජයම වේවා !
    ඉතාමත් සතුටුයි !

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 9 หลายเดือนก่อน +16

    තව තවත් දියුණු කරා යන්න සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරනයි !

  • @kliyanage211
    @kliyanage211 9 หลายเดือนก่อน +18

    ලංකාවෙ කරන්නෙ ගම් වලින් ,නගර වලින් සොයා ගන්නෙ ,සිංදු කියන්න පුළුවන් නටන්න පුළුවන් දරුවො ,ලංකාව තව අවුරුදු දහයක් යනකොට ගායකයොයි,නර්තන කාරයොයි,කිසිම වැඩක් නැති සමාජයක් තමා බිහි වෙන්නෙ,අඩුම තමන්ගෙ වැඩක් තමන්ටවත් කර ගන්නෙ නැති කම්මැලි ජාතියක් බිහිවෙනවා,

  • @udani9763
    @udani9763 3 ปีที่แล้ว +23

    හරි අගෙයි 👍

  • @tharushawoods1351
    @tharushawoods1351 9 หลายเดือนก่อน +6

    තව තවත් ඉහලට ම යන්න ලැබේවා 🙏😊

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +15

    වාසනාවන්.පරිස්සම් වෙන්න රත්තරන් පුතේ.

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 8 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි .......!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පැටියාට.

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 2 ปีที่แล้ว +7

    Really you are the person from rowan's generation
    Proud of you and respect you for your brilliant computer. Your mother language is very clear.and keen.english too. Such person forget their motherland but small you every time proud being a sinhalees
    Really I wish you are a prosperous future. Younger generation expecting you son

  • @dimuthuravindra5000
    @dimuthuravindra5000 หลายเดือนก่อน

    ලංකාවෙත් ඉන්නො නෙද එවගේ ලමයි අපිත් එ වගෙ අයට උදවු කරමු❤❤

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 8 หลายเดือนก่อน +1

    🌟🎖️️ ජය වේවා පුතේ, ඔයාට !

  • @dilaniiresha6752
    @dilaniiresha6752 9 หลายเดือนก่อน +3

    බුදුසරණයි පුතේ ....

  • @kalaniupekkala-ce5ub
    @kalaniupekkala-ce5ub 9 หลายเดือนก่อน +5

    Excellent ❤

  • @kusumltr2034
    @kusumltr2034 9 หลายเดือนก่อน +7

    සංසාරෙ පුරුද්දක් .තෙරුවන් සරණයි

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 5 หลายเดือนก่อน +1

    පිංවන්ත දරැවෙක්

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 9 หลายเดือนก่อน +9

    මේ කාලකණ්ණි අමන දේශපාලකයෝ ඉන්නකන් අපේ රටේ මේවගේ දක්ෂයෝ එලියට එන්නේ නැහැ. ගොන් බූරුවෝ ටිකක් තමා අනාගතේ බිහිවෙන්නේ මේ රටේ. එහෙම තැනට මේ රට ගේන්න මේ ඉන්න දේශපාලකයෝම තමා මොකද උගතුන් බිහිවෙද්දී උන්ගේ බොරු අහලා උන්ට ඡ්න්දේ දෙන උන් නැති උනොත් උන්ට පැවැත්මක් නැති වෙන නිසා. ඇත්තටම දුකයි මේ ලස්සන රට මේවගේ තියෙද්දි....😢😢😢

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 5 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබට පුතා ❤🙏

  • @Diyasena
    @Diyasena 5 หลายเดือนก่อน

    නිවන් සුවයෙන් සුවපත්වේවා 💚

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බුදු සරණයි හරීම වටිනවා විශිෂ්ටයි මේ හැකියාව ඉහලින්ම අගය කල යුතුය

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 4 หลายเดือนก่อน

    චූටි පුතාට බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි සුබම සුබ අනාගතයක් සහසුබම සුබ දවසක් පුංචි පුතා චෝයි ඉතින් ඔයාට ගොඩාක්මදුකයි ඉතින් පුතාට සන්තෝසයි මං 🍦🙂🔊💏✔📯👍🪗🙏🦧🎀🎙️😊🎸🔔📢😂❤🍨🎤🌟🍦🙂🔊💏✔📯👍🎸😊🎙️🎀🦧🙏🪗🔔📢😂❤🍨🎤🌟2024.05.17 වෙනි සෙනසුරාදා 🍦🎸🔔📢😊🙂🔊🎙️😂❤🎀✔🦧🍨🎤🙏📯👍🪗🌟🌟🪗👍📯🙏🎤🍨🦧💏🎀❤😂🎙️🔊🙂😊🔔🎸🍦

  • @sarathsaminda3213
    @sarathsaminda3213 ปีที่แล้ว +12

    අපේ රට කරන ගොන් ඇහැත්ත ඉන්නකම් හරියන්නෑ අපෙත් කොච්චර දක්ෂ ළමයි ඇතිද

    • @RetroRaptureGaming
      @RetroRaptureGaming 8 หลายเดือนก่อน

      ape lanakwe tama supirir mola karayo inne inna kattiya prayojana ganne naha pita rata aya hoddata ape ayagen gannawa

  • @UthkarshaRanatunga
    @UthkarshaRanatunga 9 หลายเดือนก่อน +1

    Bidusaranai patiyo❤Exellent 🎉❤😍😍💕

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +3

    අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග හෙලයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, කෙසේ ,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී , නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු සිව්පිලිසිබියා පත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු කාම ඉච්ච අන්දය , ව්‍යපාද , තීනනිද්ධ , උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච තා , සීලබ්බත පරාමාස ආදියෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

    • @thanuka.senadheera
      @thanuka.senadheera 8 หลายเดือนก่อน +2

      අපෙ ගෞතම බුදුන් වහන්සෙගෙ දහම වෙනුවට තව දහමක් මොඩකමට හදාගන්න ගිය සල්ලි වලට ලාභ සත්කාර වලට බඩ ගොස්තරයට බුදුන්ට වඩා තමන්ට රජ වෙන්න පුලුවන් කියාගෙන හිටපු දෙවදත්ත හාමුදුරුවො නිරයේ ගියානම්, මීවන පලාන හාමුදුරුවන්ටත් එ අයගෙ පිරිසටත් අඹ සරණයි...බුදුන් වහන්සෙගෙ සරණක් අනන්ත කල්ප ගණනකට හම්බු වෙන්නෙහ් නෑ...බලන්නකො දැනටත් ඒ හාමුදුරුවන්ට ගෞතම ගොතම වචන පවා පැටලෙන හැටි...තව මොන කතාද කියන්නකො..

  • @surangarandiv-oj6qv
    @surangarandiv-oj6qv 9 หลายเดือนก่อน +3

    වයස අවුරුදු 6දී කතාකරන්න පටන්ගත්තා කියන්නේ

  • @GamageSomalatha
    @GamageSomalatha 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤ බුදු සරණයි පුතේ

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz หลายเดือนก่อน

    බුදු සරනයි❤

  • @LakshikaMadurangi-p4p
    @LakshikaMadurangi-p4p 8 หลายเดือนก่อน +1

    Aththatma budusaranayi oyt

  • @tikiriandmanikulpange6922
    @tikiriandmanikulpange6922 8 หลายเดือนก่อน

    With back noise very difficult to hear you. No no music video please please

  • @mmgunawardana8668
    @mmgunawardana8668 9 หลายเดือนก่อน +1

    Hon Proff. Whole world Highly Respect You Sir.

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 9 หลายเดือนก่อน +3

    එ උබ දන්නේ නැද්ද ලන්කාවේ අපේ පුතා මෙග මහිම විජෙවර්දන නාසා තානාපති එයාත් ඔය වයසෙමයි

  • @hasanthaeranga3027
    @hasanthaeranga3027 ปีที่แล้ว +2

    Very genious boy.i love him.

  • @VimukthiHarshana-sc5bu
    @VimukthiHarshana-sc5bu 8 หลายเดือนก่อน +1

    අපේ රටේ දරුවො කීදෙනෙක් මෑත කාලයෙත් විශ්මිතදේ කරල මාධ්‍ය වල පලවුනාද.අපූරු සොයා ගැනීම් කරල තිබුනද.ඒව ගැන අපේ නායකයො කතා කලාද.ඒ අය ඒව ගැන වගක්වත් නැහැ.මේ රට නගා සිටුවන්න ඒවත් ප්‍රයෝජනයට ගන්න පුලුවන්.ඒත් ඒව ප්‍රයෝජනයට ගත්තොත් මේ අයට,ඒ ගොල්ලන්ගෙ නෑදෑ , හිතවතුන්ට බිස්නස් නැතිවෙනවනෙ.අපේ රටේ ඉපදෙන එවැනි දරුවන් ගැන හිතනවිට ඔවුන්ටත් රටේ ජීවත්වෙන අපිටත් උරුම වෙන්නෙ වේදනාවම පමණයි.

  • @sandyapushpamali3935
    @sandyapushpamali3935 5 หลายเดือนก่อน +1

    මෙයා මෙයාගෙ වයසෙ අනිත් අයට වඩා දක්ෂ ඇති. ඒත් මේක නම් මෝඩ වගේම අහංකාර කමින් ඔලු වහගතපු ඉන්දියානුවන්ගේ ඇස් පිනවන්න කරපු එක රංගනයක් විතරයි. මෙයාගේ තාත්තා ගණිතය සම්බන්ධයෙන් මහාචාර්ය කෙනෙක්. ඉතින් ඒ නිසාම එයාට ඕන වෙලා තියෙනවා එයාගෙ පුතා ලෝකෙ අඩුම වයසකින් මහාචාර්ය වරයෙක් වෙච්ච කෙනා කරවන්න. මෙයාට ඒ විෂය පරාසය සම්බන්ධයෙන් සුළු න්‍යායාත්මක දැනුමක් විතරක් තියෙනවා වගේම සංකීර්ණ ගණිත ගැටළු විසඳීමට හෝ බෝඩ් එකේ එම ගැටළු සිසුන් විමසූ විට ලියා විසඳා දීම සිදු කරන්නෙ නැහැ. මීට කලින් කිසිම විශ්ව විද්‍යාලයකින් පිළිගත් උපාධියක් හෝ මහාචාර්ය ධූරය සම්බන්ධයෙන් වෙනත් කිසිම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් පිළිගැනීමක් ලැබිලා නැහැ. යුරෝපයේ පවා දුර්ලභ නමක් වෙච්ච මහා ගණිතඥ "අයිසැක් නිව්ටන්" ගේ නමේ මුල් කොටස එයාගේ තාත්තා එයාට දාලා තියෙන්නෙත් එයාගෙ තාත්තට තියෙන මේ හීනමානය නිසාමයි. කිසිම දෙයක් දැකපු පමණින්ම පිළිගන්න එපා. ප්‍රායෝගිකව හිතන්න

  • @dayananda3812
    @dayananda3812 8 หลายเดือนก่อน +1

    Thawa ihslata yanna lebewa

  • @HiddenEconomicNews
    @HiddenEconomicNews ปีที่แล้ว +1

    බුදුසරණයි මල්ලි

  • @MNOmaths
    @MNOmaths 9 หลายเดือนก่อน +10

    පෙර ආත්ම භාවයේ sciencetees කෙනෙක් විය යුතුමයි 🎉❤

    • @snba6
      @snba6 9 หลายเดือนก่อน +4

      විද්‍යාඥයෙක් කියල type කරානං හරි හැබැයි..."sciencetees" කියනවට වඩා

    • @RetroRaptureGaming
      @RetroRaptureGaming 8 หลายเดือนก่อน

      mahacharawarayek

    • @RetroRaptureGaming
      @RetroRaptureGaming 8 หลายเดือนก่อน

      @@snba6 man pera attme mahacharawarek peraatme karapu akusalyak nisa me atmme mata amatakawenawa eka man school gihilla iawarawunata passe dana gatte

    • @snba6
      @snba6 8 หลายเดือนก่อน +1

      එහෙමයි 🙏​@@RetroRaptureGaming

  • @Samith44
    @Samith44 9 หลายเดือนก่อน +1

    මේ කොල්ලා අනුකලනය එහෙම දඩ ගනං හදනවා පිස්සු හැදෙනවා

  • @nayanakrishanthi8913
    @nayanakrishanthi8913 8 หลายเดือนก่อน +2

    Chemistry 25 bio23 physics 20i😂😂😂anthimavare lakunu....
    Medavasvala AL

  • @firozahossen8307
    @firozahossen8307 8 หลายเดือนก่อน

    Stay blessed angel 😇🙏

  • @sagittariusa5642
    @sagittariusa5642 9 หลายเดือนก่อน +1

    Actually he wasn't a professor in the traditional sense. He conducted workshops and lectures at universities and research institutions, often alongside his mentors

  • @Manillewije
    @Manillewije 5 หลายเดือนก่อน

    Bless you son

  • @Lakshan-f8x
    @Lakshan-f8x 7 หลายเดือนก่อน

    Good luck👍❤

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 5 หลายเดือนก่อน

    Ma ohu gana Asa thibunath adai ohuwa mehema dakinne ohuge picture akak social media tulin dakka a dawswa harima pudumai a daruwage danuma ❤lokeya dinapu daruwek Budusaranai

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 9 หลายเดือนก่อน +1

    ඇයි සිරි ලංකාවේ මේඝ පුතා ගැන නොකියන්නේ

  • @AshinthaKariyawasam
    @AshinthaKariyawasam 9 หลายเดือนก่อน

    Teruwan saranai pinwath oyalata

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 7 หลายเดือนก่อน

    අයින්ස්ටයින් නිවුටන් වගෙ අයගෙ නැවත ඉපදීමක් වගෙ🥹🥹♥️

  • @MaheshMadu-ml1tl
    @MaheshMadu-ml1tl 9 หลายเดือนก่อน

    Budu saranai malli

  • @nilukamadushani6866
    @nilukamadushani6866 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ajithpriyashantha8868
    @ajithpriyashantha8868 9 หลายเดือนก่อน

    ❤ congratulation..

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 8 หลายเดือนก่อน +1

    🙏❤️

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 2 ปีที่แล้ว

    P
    Dear megha I think that you are real son of ravana sure. Your talent and your vast computer shows us about that. Really your clear sinhala pronounsation excellent and very keen . English too. Son someday or other show to the world proudly that your are a responsible son on behalf of sri lanka. Younger generation expecting you specially.

  • @dorinanika6307
    @dorinanika6307 8 หลายเดือนก่อน +1

    Ape lsmayek innne මෙගනාද

  • @nethuliakarsha9886
    @nethuliakarsha9886 9 หลายเดือนก่อน

    GOD bless you my son

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    Theruwansaranai 🙏🙏🙏

  • @Pathirajashamika
    @Pathirajashamika 9 หลายเดือนก่อน

    Ele ❤❤❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 8 หลายเดือนก่อน

    Unbelievable! 😯😕🙂🥰❤❤❤

  • @dfzarb8509
    @dfzarb8509 8 หลายเดือนก่อน

    thawa thawath ekakata yanna lebewa

  • @nilanthi1112
    @nilanthi1112 9 หลายเดือนก่อน

    God luck son🎉🎉🎉🎉🎉

  • @mallikasarojini5845
    @mallikasarojini5845 8 หลายเดือนก่อน

    Puthata budusaranai!

  • @premasiris.a6921
    @premasiris.a6921 8 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 😊 Tawat ihalata yanna lebewa😊

  • @bhanud9258
    @bhanud9258 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @vdhsvgzd6366
    @vdhsvgzd6366 9 หลายเดือนก่อน

    Daruwaga hakiyawa watinawa..aat mahcharyawaryak wanna labagana tiyana upadi tika dammanam hodai..mokada mahacharyawarayak awanna a upadi aragana university akaka ugannala aurudu 5k giyata passai..aaka tamai kramaya..aat daruwaga sahaja hakiyawa watinawa..sabawinam mahacharyawaryak wanna labawa!taruwan saranai.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 9 หลายเดือนก่อน

    චුටිපුතා

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 8 หลายเดือนก่อน

    Meva ekakvath kittu karannavath baha Budu Dahamata.

  • @Helayaofficial7718
    @Helayaofficial7718 8 หลายเดือนก่อน

    Ape rate බුද්ධිමත් podi duwa නිසි ukgalla matakada lokenma බුද්ධිමත් ma daruwa oyalta danes මංගල matakai anjalle හේරත් matakai අනුන්ගේ සිංදු kiyala jaya gatta 🇱🇰 ධජය tiyagena lokenma බුද්ධිමත් ළමයා mataka naha

  • @NoorNoothan-i1e
    @NoorNoothan-i1e 8 หลายเดือนก่อน

  • @poornimaranasinghe-fy7gp
    @poornimaranasinghe-fy7gp 9 หลายเดือนก่อน

    👍

  • @ireshaherath9181
    @ireshaherath9181 6 หลายเดือนก่อน

    සසර ගෙන ආ පිං

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 9 หลายเดือนก่อน

    TRIPPLEGEM BLESSINGS

  • @rashikaweedagama4218
    @rashikaweedagama4218 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tonyfernando6616
    @tonyfernando6616 5 หลายเดือนก่อน

    ස්භවධර්මය තීරකයෙක්ද ????????? .

  • @Shenara-i3r
    @Shenara-i3r 9 หลายเดือนก่อน

    ❤🌍

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 9 หลายเดือนก่อน

    Lankawet eti me wage daruwo horu minimaruwo ponnayo innakam eylata idiriyata enna be ekai etta

  • @indraamarani3518
    @indraamarani3518 ปีที่แล้ว

    🌹🌹🌹❤️

  • @-M-pi1xo
    @-M-pi1xo 9 หลายเดือนก่อน

    ❤🎉

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 2 ปีที่แล้ว +1

    NAMOBUDDAYA. EWANDE DAKINNA AHANNATH LEBIMA SATHUTAK.

  • @ritafernando179
    @ritafernando179 9 หลายเดือนก่อน

    🙏👍❤️

  • @danmathota1672
    @danmathota1672 5 หลายเดือนก่อน

    This is clearly Psycho. Play karana kale play karana oni

  • @siriwardana3834
    @siriwardana3834 2 ปีที่แล้ว

    👍🙂🙂

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 8 หลายเดือนก่อน +1

    සිද්ධාර්ථ කුමාර යාගේ උපත අතිශෝප්තියක් කියන ,ඒමහා ආශ්චර්යය නොදකින මිනිසුන්ට මෙය පෙනේවා..

  • @janakawijerathna8790
    @janakawijerathna8790 9 หลายเดือนก่อน

    Pera pinak puthe...❤❤❤❤❤❤

  • @coconut1897
    @coconut1897 8 หลายเดือนก่อน

    Spirit or black ma

  • @gunawathibandara8549
    @gunawathibandara8549 5 หลายเดือนก่อน

    ❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @pathumchamod
    @pathumchamod ปีที่แล้ว

    වාවු

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 8 หลายเดือนก่อน

    ❤️❤️❤️🌹🌹🌹😘😘😘

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 9 หลายเดือนก่อน

    Me vage godak ayava me kunu desapaluvan nathi kara.
    Rata dale giya

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 8 หลายเดือนก่อน

    *

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน

    🌷🌷🌼🌼🌼🏵🏵🏵🙏🙏🙏

  • @dinushaacademy9250
    @dinushaacademy9250 9 หลายเดือนก่อน

    😁😁🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    🎉🎉🎉❤❤❤🤗😃😃😃

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @jayanthagodamunavithana3362
    @jayanthagodamunavithana3362 5 หลายเดือนก่อน

    😂