Athi Garu Janadipathi Sahoderayanani, oba visin kera gene yana siyalu sath kriyawanta deva ashirwadaya labewa. Obatath obe Paul siyalu denatath, wisheshayen obe mauthumiyatath nirogi bawayath siyalu devi pihite saha arkshawath labewai ma pathami. ❤❤🎉🎉🎉
හරිම වටිනවා.මෙය ක්‍රියාත්මක වෙනවා නම්.හරිම අමාරුයි ජීවන වියදම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවසන් ට්ක කාලය තරමක සතුටින් ගත කරන්න රජය ගන්න පියවර ගැන ගොඩාක් පිං
හරි ම කණගාටු වෙන් හිටියේ එක පාරටම පොලිය අඩුවීම ගැන ජීවත් වෙන්න මුදල්. මදි වෙලා හිටියෙ මේ ගැන ඇහුව එක සතුටට කරුණක්
දෙවි පියාණෙනි මෙය ඉටුකර දුනමැනව ස්තුතියි ප්‍රශංසා වෙවා අමෙන්
ගොඩාක්ම පින් ජනපතිතුමනි.
වයසක අපි වෙනුවෙන් මෙහෙම
උදව්වක් කරණ එකට.
Janadipethi thhumani pbete pinsideweewa. Wayesekeapite kerene. Uduwete ❤
ගොඩක් ස්තුතියි ,පින් අප senior sitizen අයට එම වරප්‍රසාදය ලබේවායි! ප්‍රාර්ථනා කරමි .
Godak stuti obatumata malimawata jayawawa
ලොකු දෙයක් ජනපති තුමණි🙏
Ana aptath dnna
ජනාධිපති තුමනි ඔබ තුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ගන්නා මෙම සත්කාරය ට ඔබ තුමාට පින්. තෙරුවන් සරණයි 👍👍👍👍
ඉතාමත් හොද කළයුතුම දෙයක් ඉදිරියේදී රටට තවත් සහන ලැබෙයි සතුටුයි ජයවේවා
හොඳ ම තීරණය ක් . අපි ත් පෙන්ෂන් නැති පුරවැසියන් අපි අන්න අසරණ වෙලා ඉන්නේ. ඉතිරි කරගත්ත දේටත් කරපු වැඩෙන්.පින් සිදු වේවා ජනාධිපති තුමනි!
ල
අපි ත් මේ මහළු වයසේ ජීවිතයට අවශ්‍ය බෙහෙත් එවා ගේම පරිත්‍යාගය ක් කරල පිනක් දහමක් කරගන්නෙ ඔය වැඩි හිටි පොලියෙන් තමයි.ඒ නිසා එයට සාධාරණ විසදුමක් ලබා දෙනවා නම් අනුර ජනාධි පතිතුමණි ඔබතුමා ට දේවාශිර්වාදය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
රජයට ගොඩාක් ස්තූතියි පිං
ජනපති තුමනි මේ ගත්ත තීරනයට ඔබතුමාට බොහොම පිං.
898
ජධිපතිතුමනි.ඔබතුමාට මේ සිදුකර සත් ක්‍රියා කිරිමට ශක්තිය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා..මෙවැන්.මෙත්.සිතුවිලි පහල වේවා.ඔබ තුමා හදන ලස්සන දුකෙන් තොර රට අපේ මරනයට පෙර දැකිමට මහලු අපිට වාසනාව ලැබේවා ඔබතුමාට ජය
@@wikramarathnamenike4238 දැන්ම පිං දෙන්න එපා ලැබුණාම දෙමු.
⁶⁷ī
Taruwana sarani aya paratana etuwewa hada watima paratana karamei 🙏🙏🙏👍
මහලු අපිට ජනාධිපති තුමා කරන ලොකු පිනක් ..මැරෙන්න ට කලින් ලැබුණේත් ඇති ...❤❤❤
@@athulaekanayake7831
බයවෙන්න එපා .
මැරුණොත් චෙක්පතකින් එවයි .
නව රජයට අපගේ ආචාරය
ආදරය .
පොඩ්ඩක් ඉන්න සැලියුට්
කරන්න , අත උස්ස ගන්න කං . ❤❤❤😂😂😂
අත පණ නෑ ,
අරුං කන්ඩවත් දුන්නෙ නෑනෙ .
මේක ඉතා උතුම් දෙයක් මොකද මමත් මගේ බිරිඳ ත් ජීවත්වීමට මෙය අපට මහත් පිටුවහලක් විය .
අපි ජිවත් වෙන්නේ පොඩි මුදලකින්.පෙන්ශන් නැති අපට අදහස හොදයි. බෙහෙත් ගන්න ගමන් වාහන කුලියට ගෙවල් කුලිය ලොකු මුදලක් යනවා. වයස 67 වෙලාවකට බෙහෙත් වලට ලොකු මුදලක් වියදමි වෙනවා. ජනාදිපතිට මගේ හදවතින් පින් දෙනවා.
සාකච්ඡා සාර්ථක වේවා පුද්ගලික අංශයේ ගොඩක් අයගේ සොච්චම් මුදලට හොද පොලියක් දීමට හැකිනම් ලොකු පිනක් , ඒගැන දැනුවත් කලාට ඔබතුමාට ස්තුතිය
අනුර කුමාර මතිදුනි,බොහොම පින් ,අපි හරිම අමරුවෙන් ජීවත් වෙන්න ,නව රජයට ජය වෙවා .
උඹලට පඩයක් ගියත් දැන් සුවදයිද
😂😂😂😂😂😂
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ආණ්ඩුව විසින් වයසක අපිට දෙන්නයන සහන විස්තර කරාට ❤❤❤❤❤❤❤❤❤❤❤
අපි ගැන කතා කිරිම ඔබතුමාට පින‍්
_ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි !_
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවාදී රජයේ උතුම් තීරණයක් ...
ජනතාවාදී රජයට තෙරුවන් සරණින් යෝධබල ශක්තිය ලැබේවා ... !!!
සුභාරංචිය ගෙන ආ ඔබ තුමන්ට දීර්ඝායුවේවා ... !!! ❤❤❤❤❤
දීර්ඝ කාලය ක් මාලිමා රජය පවතීවා.
අපි අසරණ තත්ත්වයට පත්කරපු බන්දුල ගුණවර්ධයාට් හා රන්ජිත් සියාම්බලාපිටියට ශාප වේවා නැති බන්ග වේවා !!!!
රන්ජිත් සියඹලාපිටිය හොර ගෑණිට පාලම් හදන්නනේ සල්ලි යොදවලා තියෙන්නේ.හැමදාම පොලිය වැඩිකරන්නම් කිය කියා බොරු කලා අවුරුදු ගානක්
And Ranil
මෙික අයින් කලේ,,2015,,
ගොඩාක් පින් උතුමානෙනි,ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඒකෙන් එයලට වෙන මුකුත් එපා ඒ දේ පමනක් කරදන්න ...
දැන් උතුමාණන්ලා නැ.." ඉන්නෙ ජනාධිපති සහෝදරයා .." ඒක තමයි වෙනස..ඉදිරියේ.රජය ගෙනෙ සියලුම යෝජනා..ජනතාවගේ හිතසුව පිනිසමයි..."❤
ඇයි මේ උතුමාණෙනි කියන්නෙ ?
අනෙ එක හොද දෙයක් එකෙන් මට ගොඩක් සහනයක් මෙක තමය මට තියෙන්නෙ
ජනපති තුමනී ඉක්මනින් 15%පොලිය දෙන්න ඔබ තුමාට පින් අපි ගොඩක් අසරනයි බදු කප එකත් නතර කරන්න
ගොඩාක් පිං අපි ජිවත් වෙන්නේ මෙි පොලියෙන්.මැරෙන කල් ජිවත් වෙන්නේ .ඔබ තුමාට ගොඩාක් පිං
බුදුසරණයි ජනාධිපති තුමනි.
මෙි යෝජනාව සාර්තක වෙිවා මෙයදැනුමිදීම ට ස්තුතියි
දැනුවත් කිරිම වෙනුවෙන් ඔබට බොහෝ මත්ම ස්තූතියි.
ඒකනම් සුපිරි තීරණයක් 60 පැනපු පුරවැසියන්ට ඒක සහනයක් .මාලිමාවට අපේ ප්‍රනාමය.
වයසක අපි වෙනුවෙන් මේ වගේ තීරණයක් ගන්නෙ නම් ඉතාමත් අගෙයි ජනාධිපති තුමනි මේ ගැන ඉක්මනින් සහනයක් ලබාදෙන්න බොහොම පිං වයසක අපි හරිම අසරණයි
ඔබ තුමාගේ කථාව ඇත්තම ඇත්තයි අපිට බෙහෙත් ගන්න ලොකු මුදලක් උවමනායි තේරවිලි ලොකු මුදලක් අවශ්‍යයි. ඔබ තුමා කියන පිලිවලට ලැබුනොත් බොහෝම පින්
අනේ ඒක නම් ගොඩාක් හොදයි .අපි ජීවත්වෙන්නෙ ඔය පොලියෙන්.ඉක්මනින් මේක කරන්න .බොහොම පින් .
Aniwaryen labe bs
Our President must do new things we are waiting your approval.(Anuradhapura)
අනේ ඔව්
ඒසියල්ල ජය ගන්න හැකි.වන්නේ මාලිමාව.බලාත්මක.කිරීමෙනි.පලමුව එය ඉටු කරදීමට අදිටන් කරමු.එවිට සිහින ලොවෙන් මිදී ලස්සන රටේ හිනාවෙනවැඩිහිටියෝ සිටීවි...
හීනයක් අවදිවන්නකෝ 😂😂😂😂😂😂
ඇත්තටම මෙහෙම දෙයක් කරන්න පුලුවන් නම් අලුත් රජයට හැම ජෙශ්ඨ පුරවැසියකුගේම සහයෝගය ලැබෙයි. තියන උද්ධමනයත් එක්ක private sector retirees ලා හරිම අමාරුවෙන් වියදම් කරගන්නෙ.
ජනපති තුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මේ කරන සාකච්ඡාවන් රජයටත් අලාභයක් නොවී බැංකුව වලටත් පාඩුවක් නොවී
සියලු තීරණ අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ජනපතිතුමෙනි අගමැති තුමියනි
ඔබ ලාට ස්තූතියි 🙏🙏
වැඩි හිටි අයට කරන උදාර සේවයක් .
ඒ වගේම බෙහෙත් සාධාරණ විදියකට ලබා දෙන්න . බෙහෙත් ගෙන්වන අයට , වෙලදුන්ට ජනතාව ගසා කන්න ඉඩ දෙන්න එපා .
ජනතා රජය ,
අනුර කුමරු සහ පිරිස ,
අපේ බලවේගය
සදා කල් දිනේවා .
ජනපති සහෝදරයා ගෙන් බලාපොරොත්තු උන් දේ කෙරෙනවා.සදා මේ රජය රැඳේවා.දිනේවා
_මිනිසුන්ගේ දුක දන්නා නායකයෙක් ! දෙවියෝ රකිත්වා !_
ඉතාමත් හොඳයි, මෙය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ගොඩක් පින් 🙏
අහන්නත් සතුටුයි මෙය ඉක්මනින්ම ක්‍රියාත්මක
කරන්න ලැබේවා
..හොඳ .වැඩක් අහිංසක මිනිස්සු අඩුගානේ.බෙහෙත් ටික ගනියි
Athi Garu Janadipathi Sahoderayanani, oba visin kera gene yana siyalu sath kriyawanta deva ashirwadaya labewa. Obatath obe Paul siyalu denatath, wisheshayen obe mauthumiyatath nirogi bawayath siyalu devi pihite saha arkshawath labewai ma pathami. ❤❤🎉🎉🎉
මේ තමයි ජනතා හිතවාදී නායකයෝ !
මෙතෙක් කල් හිටියේ වැඩිහිටි ගිණුමෙණුත් බදු ගහලා,
තවත් දේවල් කරලා කපාගෙන,
හොරකම් කරපු දේශපාලුවෝ.
පාසැල් යන දරුවෝ ගැන....
වැඩිහිටි ප්‍රජාව ගැන ....
සංවේදී නායකයෙක් අපේ මේ ජීවිතයේ අවසාන භාගයේ දී හෝ දකින්නට ලැබීම වාසනාවක්.
ජනාධිපතිතුමනි, ඔබට විශ්වයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා !!
Withara denna welwataram nethiwa😂
Apita pension ekakuth naha wadihiti දීමනාව වැඩි කර නගන obathumata pin
මම දැකලා තියෙනවා අවුරුදු 60 ට වඩා අඩු තවමත් රැකියා කරමින් සිටින අය තමන් ලඟ තිබෙන මුදල් තමන්ගේ දෙමව්පියන්ගේ නමින් ස්ථාවර තැන්පතු දාලා පොලිය දරුවො ගන්නවා.ඒක වැරදියි නේද
මාලිමාවට අපි දුන් චන්දයේ වටිනාකම මෙයින් පැහැදිලි වනවා විශ්‍රමික අර්ධ රාජ්‍ය සේවකයින් වන අප පසුගිය රජය විසින් කබලෙන් ලිපට ඇදදමා තිබුනා අප ගැන හිතපු ජනාධිපතිතුමාට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා
වශශාුමික වැටුපක් වත් නැති වැඩි හිටි මවි වරැන්ට පිය වරැන්ට වෙන සෙත කුමක්ද දරැවනගෙන් බැනුමි අහ අහ තිරිසනුන්ට මෙන් දෙන ටික ඔවුන් සාගිනි නිවා ගන්නෙ කඳුළු සලමින් රැකියාවක් කරගන්න ශක්තියක් නැති නිසා😊
ජනපති තුමනි ඔබතුමාට පින්.පැන්ෂන් ගන්න අයට වඩා අපි ඉන්නෙ කරදරෙන්
Pension eka hamotama loku ganan en na. 20 k wat na kalin wisrama gatta ayata. Gewal kulee pension ekata wada gewanna wela.
Nakinàriya,apiwà,kewa
ජනාධිපතිතුමනි, රට දියුණු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ...! ඔබට සියලු දෙවි පිහිට ලැබේවා ...!
මෙය ඉතා සුභ news එකක් ඉතා හොද සත්ක්‍රියා වක්
ජනාධිපති තුමා ඇතුලු සියලු NPP පාලකයින්ට ස්තුතියි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කළ යුතුම උදාර කර්තව්‍යයක්.එවන් පිං සිතුවිලි ඇතිවීමද භාග්‍යකි.වත්මන් රජයට දිගු කලක් දැහැමින් පාලනය කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියල හදවතින්ම පතමි.❤❤❤😮
ගොඩාක්.පින්.අපේ.ජනාධිපතිතුමාට.හරිම.අමාරැවෙන්.බෙහෙත්.වලට.වියදමි.කරන්නෙ.මාලිමාවට.ජය.ජය.ජය
මැරෙන්න යන අයට හුස්ම පොදක් ලැබෙනව වගේ දෙයක් ලොකු පිංකමක් ජනාධිපතිතුමණි ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරැවණ් සරණයි !!!
ජනාධිපති තුමානා ඉක්මනින් 15/. දිමට හැකි වේවා තෙරුවන්සරණයි !!!
ජයවේවා
ගොඩාක් ස්තුතියි ,දැනුවත් කිරීම පිළිබඳව , මෙයනමි සිදුවිය යුතුයි , මොකද මෙි වෙලාවෙ ඒ මිනිසුන් අන්ත අසරණ වෙලා ඉන්නෙ, දැන් ගෙවන සොච්චම් පොළියෙන් කෑම බීම තියා තමන්ට අවශ්‍ය කරන බෙහෙත් ටිකටවත් මදි, මය සාකච්ඡා කරකර හිටියට වැඩක් නැහැ ,ඉක්මනින් ක්‍රියාත්මක කොට අපේ අසරණ ජේෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරගත යුතුයි , මෙි කත් අනුරගෙ එක පොරොන්දු වක්, මෙි ක අරහිටපු කාලකන්නි දේශපාලුවන් වගෙ ඇද ඇද නමි ඉන්න එපා, මෙි දේ කලොත් රජයට ජේෂ්ඨ පුරවැසියන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවි, තෙරැවන් සරණයි !!!
ජනධිපතිතුමනි මේ ගත් තීරණය ට ඔබතුමාට පින්.තෙරැවන් සරණයි
විශ්‍රාමවීමේන් ලැබුණු Epf. Etf. බැංකුවල තැන්පත් කල 60 පැනපු තැන්පත් කරුවන්ට වැටුණු වලෙන් ගොඩ ඒමට ළගදීම පුළුවන් කලක් ලැබේවා...... ලැබේවා...
ඉතමත් හොඳ අදහසක්. ව්ශෙෂයෙන් ම ව්ශ්‍රාම වැටුප් නොලබන අර්ථසාධක පමනක් හිමි අයට කරන ලොකුම සහනයක්. රට කරවන ජනාධිපති තුමා ඇතූලු නිලදරුවන් සැමටම ලස්සන රටක් නිර්මාණය කරන්න ශක්තිය ධර්‍ය්‍ය් වාසනාව ලැබේවා ❤🙏
තෙරුවන් සරණයි බොහොම පින්
ඔබතුමාට බොහොම ස්තුතිය අපිගැනකතාකරනවට
බොහොම පින් සිදුවන වැඩක් 🙏❤️
ස්තූතියි නව රජයේ සියලු පැතුම්වේවා
ඇත්තටම මේ විදියට සිදුවුණොත් හරිම වටිනවා...
මොකද අපට දැන් බෙහෙත් ටික ගන්න ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නෑ.....අපි අන්ත අසරණයි! පෙන්ෂන්එකකුත් අපිට නෑ...ළමයින්ට බරක් වෙන්නත් බෑ...මෙලෙස වේවා කියා ප්‍රාර්ථනා කරමි
බොහොමත් පින් ජනාධිපති තුමා අඇතුලු රජයට .අපිට වයසට යනකොට බෙහෙත් ටිකක් ගන්න බය නැතුව යන්න පුලුවන් .
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. පිලිබඳව. ගරු. ජනාධිපතිතුමනි ඔබතුමා ගන්නා. මේ තීරණය. මා ඉතා. අගයමි.ඒ මන්ද. කිවහොත්. අප දැන්. ජීවත්වන්නේ. ඉතා. දුෂ්කර තා. මැදින්. ඔබතුමා ට අපේ රජයට. තෙරුවන් සරණේ. ආරක්ෂාව. පිහිට ලැබේවා.
අපි වගේ වැඩිහිටියන් කවුරැවත් අගය කරන්නෙ නැහැ.ජනපති තමනි.නිඋුක් කිරෝගී වෙිවා.ජයම වෙිවා.
අපේ නොවිදිනා දුක් විදීමට හැකි ඉක්මණින් තිත තබනු මැනවි.අප විසින් මාලිමාව බලයට පත් කලේ ඒ සඳහාමයි
ගොඩ ක් පින් ජනාධිපතිතුමාට බුදුසරණ යි
ජනාධිපති තුමනි ඔබට දේශ ආශීර්වාද ලැබේවා. ඔබතුමා ලොකු පිනක් කරගන්න යන්නෙ.අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ජේසුපිහිටයි ❤❤❤❤❤❤
ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් ..මේ..අවස්ථාව ..ලබා දීමට..චිත්ත..ශක්තිය...වැඩේවා...🎉🎉🎉
හරීම කනගාටුවෙන් කියන්නේ ඒ ජේෂ්ඨ පුරවැසියන්ට තිබෙන වරප්‍රසාද ය,බැන්කුව විසින් කපා හැරීමේදී විඳින්නට වු දුක් ගැහැට
එය නැවත ලබා දෙනවානම් ගොඩක්ම ස්තුතිය පින් කියලා තමා කියන්න තියෙන්නේ
තෙරුවන් සරණ යි.😢😢😢😢😢😢😢😢😢😢😢😢
අපි අපේම මිනිසෙක් අධිපති කළේ, විශේසම හේතුවක් වන මේ, ගැටලුවත් නිරවුල් කරගැනීමේ, අදහසක් ඇතිවයි, පසු
දේශපාලුවෝ amanogh අමන්නොනඥා
මේක කෙරෙන්න ඔනම දෙයක් . 60 පසු රස්සාවක් හොයාගන්න බැරි නිසා මෙය ලොකු සහනයකි.
60න් පස්සෙ නෙමෙයි.42 සිට මට සුදුසු රැකියාවක් හොයා ගන්න බැරි වුනා.
ස්තුතිය්. සාර්ථක වේවා.සමස්ත ලන්කා රජයේ ව්ශ්‍රාමික ජාතික සන්ව්දාන එකමුතුව . ජේ.වී.නන්දසේන. ලේකම් 😮.ජයශ්‍රි .
ගොඩක් පිං...ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි...🙏🙏
මෙය ක්‍රියාත්මක කලොත් නම් ගොඩක් වටිනවා.
ජයෙන් ජයම වේවා !!!
බොහොම පින් ❤
අනිවාර්යයෙන් කෙරෙන්න ඕනි දෙයක් පැන්ෂන් එකක් නැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය විශ්‍රාමිකයින් අන්න අසරන වෙලා ඉන්නෙ ස්තුතියි
🎉🎉🎉
👍👍👍
අනේ Ow වැඩිහිටියෝ ලොකු අමාරැවක වැටිලා හිටියේ
අනිත් අයට නොතේරෙන දෙයක්.මාලිමාවට ජය වේවා.
ඉතා අමාරුවෙන්. ජීවිතයට මුහුණ දෙන්න. සිදුවී. තිබෙන්නෙ. බෙහෙත්. ගැනීමට. බිල් ගෙවීම්(. විදුලිය ජලය. දුරකථන) මේ සියල්ල. කරගැනීමට ඉතා. අපහසු තත්වයකට අප වැඩිහිටියන් ලෙසට. පත්වී. සිටිනවා. .මෙයට. සහනයක්. ලබාදෙන මෙන්. ගරු: ජනාධිපති. තුමාගේ. නව රජයෙන්. අප. ඉල්ලා සිටිනවා.
ඉතා ඉක්මනින් රජය මේ පිලිබඳව තීරණයක් ගත යුතුයි
දැනටමත් ප්‍රමාදය.බැන්කු පොලියෙන් දිව් ගෙ
වන විශ්‍රාමිකයා ඉතාම අසීරු තත්ත්වයකට පත්ව ඇත .
ජනාධිපති තුමනි අපට සියට පහලව දෙන්න. ඔබ තුමාට පින්
_දරුවන්ගෙ පවුල් ජීවත් කරන්නෙත් මේකෙන්. හිටි මළයක්කු හොරකම්කරල ඒ ලැබෙන පොලියටත් කෙළියනෙ. ඒ ගැන අවදානය යොමු කිරීම ගැන අනේක වාරයක් ස්තූතියි !_
Thank you puthe suba paniwidayak.theruwan saranai
බොහොම ස්තූතියි අප දැනුවත් කලාට. ජයවේවා .
බොහෝම ඉස්තුතියි රජයටත් ඔබටත් .මමත් මගේ මුදල් වලින් එන පොලියෙන් ජීවිත් වෙන්නෙ .අපි පුදුම ව්දියට අසරණ වෙලා ඉන්නේ .හැබැයි මොනම රාජ්‍ය බැන්කුවක වත් ජේස්ට පුරවසියන්ට 10%දෙන්නේ නැහැ ..
6.5% 7%තමයී දෙන්නෙ ..
අහන්න ස්තූපයක්...ජය..ජය..ජය.
අනිවාර්යයෙන් හොඳ දෙයක් මුලු.ජීවිතය ම රට වැඩ කරලා ලංකා වට එන්නෙ පොඩි මුදලක් පොතේ දාගෙන ජීවත් වෙන්න ඔබ තුමාට බෝහෝම පින්
ගොඩක්ම සතුතියි .
පැහැදිලි කිරීම ගැන.
පිං සිද්ද වෙනවා බැංකු පොලී වැඩිහිටියන්ට වැඩිකරනවා නම් ජීවත්වෙන්නෙ බොහොම අමාරැවෙන්.
ඇත්ත. සමහර පවුල්වල ළමයි ජීවත් වෙන්නෙත් ඉගෙන ගන්නෙත් ඔය ආදායමෙන්ම තමයි. ගොඩාක් පින් සිද්ද වෙන වැඩක්.
ගොඩක් සතුටුයි ඉතාමත් හොද ක්‍රියාවක් ජයවේවා !
අපි කිසිම රජයකින් ආධාර ඉල්ලුවේ නැහැ.ජීවිත කාලයම දුක් විදලා හම්බ වුන මුදල බැංකුවේ දාලා ඒකේ පොලියෙන් ජීවත් වුනේ.කෑමට බෙහෙත් වලට දරුවන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හැම දේටම වියදම් කලේ ඒ මුදල්.පසුගිය රජය ඒකටත් කෙලියා.අපි අමාරුවෙන් හිත හදාගත්තා මොකද ඒවට සම්බන්ධ වුන අයගේ අන්තිම මනුෂ්‍ය ආත්මය නිසා.දැන් අපේ එකම බලාපොරොත්තුව ජනාධිපති තුමා ඇතුලු මේ රජය පමණයි.
❤❤❤
ඇයි ඒ අය නිවන් දකිනවද ඊලග ආත්මේදී
දළදා සමිඳුන් සරණයි අපේ ජනාධිපතිතුමා කරන්න යොධ බලශක්ති ලෑබෙවා
ගොඩක්ම පින් ජනපති තුමනි ,අපි අසරන වෙලා ඉන්නේ♥️♥️
මෙවැනි දෙයක් කලොත් අපිටත් ලොකු සහනයක් ලැබෙයි. ජනාදිපති තුමාටගොඩක් පින්.
ජෙයෂ්ඨ පුරවැසියන් වන අප හට මෙවැනි සහනදායී බැංකු පොලිය වැඩි කිරීමට ඔබතුමන්ලා ගත් උත්සාහයට මගේ ප්‍රශංසාව පල කරමි
Thank you very much. May God Bless You.
මාලිමා රජයට ජයවේවා 🌷💖
Malemawa samada wajabawa.😂❤❤❤❤🎉🎉🎉🎉
Eya ita ඉක්මනින් kala uthu දෙයක් . අහිංසක වැඩිහිටි janatawa වෙනුවෙන් .❤❤❤❤
යහපතක්ම වේවා!!! වයසක දෙමාපියන්ට මෙය ඔවුන්ගේ වයෝවෘද්ධ භාවටයත් උපකාරයක්.....කාටවත් අත නොපා ,තමුන්ගේ දේවල් කරගන්න.
අවු 65ට වැඩි අයට පොදු ප්‍රවාහන සේවය නොමිලේ ලබාදෙන්න ලොකු පිනක්. අපේ දරුවන්ට අතපාන්නේ නැතුව ජීවත්වෙන්න පුලුවන්. හැම මාසෙම බෙහෙත්වලට ලොකුමුදලක් වැයවෙනවා. අපේ සමහර වැඩිහිටියෝ වෛද්‍යවරයා නියමකරන බෙහෙත්වලින් ටිකක්
මිලදීගෙනතමයි පාවිච්චි කරන්නේ.
හොද අදහසක්
65 ට වැඩි අයට ඇත්තටම ඒ සහනය දියයුතුයි
ඒ වයසෙදි විනෝදෙට එහෙ මෙහෙ යන අයනෙමෙි අත්‍යාවශ්‍ය කටයුත්තකට මිසක් එයාලා ගමන්බිමන් යන්නේ නෑ, කරැනාකරලා මේ අදහස ගැන සලකාබලන්න
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ලක්මවට ජයවේවා AKDට ජයවේවා ජනතාවට ජයවේවා NPPයට ජයවේවා ජනතාවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි .... ගොඩක් pin ලැබේවා !
වාර්ශික පොලිය15%වුනාට මාස්පතා පොලිය ගන්නකොට 15% ක්ලැබෙන්නෙ නැහැ ඔය ගනනය වැරදියි
loku ganak wenas wenne nahe. sapala poliya wenas wenawa. eka podi ganak. Can easily ignore.
මාස්පතා ගනිද්දී කොහොමත් point ගානක් කැපෙනවා තමා.මේ කියන්නේ වසරකට.
නොකපෙන්න නම් අවුරුද්දක් කල් පිරුණම මාසෙන් මාසේ ගන්න.
ඔය ගානවත් ලැබෙනවා නම් ලොකු දෙයක් දැන් ලැබෙන්නේ 8.5% ක් නෙ.
ගොඩක් ස්තුතියි මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤
Good idea waiting for results .thanks president anura.
Appaththi api asaranai 😢😢😢 7:56
මාලිමාවට ජනදය දුන් අපිට සතුටුයි අපිත් 60 ට වෙඩි ජනතාව ජයවේවා❤❤❤
ජයවේවා !ජයවේවා !ජයවේවා !
ඔබ තුමාට පින් දීගායූෂ වේවා