සෑම බුදු පුතෙකුටම හිතට කා විදින හරිම ලස්සන කවි පෙළක් / kandaketiye dammarathana thero 0718376 967

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 277

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 3 วันที่ผ่านมา +13

    ලොකු හාමුදුරුවෝ ඇතුලු පොඩි හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායූ බලය ලැබේවා..🙏🙏🙏

  • @sachiniumesha9095
    @sachiniumesha9095 วันที่ผ่านมา +5

    මෙවන් පිංවත් ස්වාමීන් වහන්සේලා තව තවත් බිහිවේවා මෙලොව...🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 4 วันที่ผ่านมา +26

    ලොකු හමුදුරුවනේ හිතට වදින කවි පෙළ ඵ් වගේම තාත්තා තමන්ගේ පුතා හුරතල් කරනවා වගේ ඔබ වහන්සේ පොඩි හමුදුරුවන්ට දෙන ආදරය ලබන්නට පොඩි හමුදුරුවන් පින් කරලා තියනවා ලොක් හමුදුරුවන් ඇතුළු සියලුම පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤❤

  • @dammi1591
    @dammi1591 วันที่ผ่านมา

    keepasaraykma ahuwa. harima lassanai.adarshamath kawi pelak.theruwan saranai ape hamuduruwan wahanseta saha siyaluma podi samanerayan wahanselata 🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 3 วันที่ผ่านมา +12

    සාදු සාදු සාදුපොඩි ස්වාමීන් වහන්සේගේ පිනකටම හමුවුණු සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්දෙනම වහන්සේටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගසුසා ලැබේවා මේ වාගේ නුවණැති පොඩි සදුකෙනෙකු මේ රටට දායාද කිරීම අනාගතයේ පොඩි සාදු හොඳ පණ්ඩිත ගෞරව සම්මාන ය ලබයි❤❤❤❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 4 วันที่ผ่านมา +28

    කව් ගායනය හරිම ආකර්ශනි ය ඇස්වලට කදුලු එන තරමට 🙏🙏 තෙරැවන් සරනයි

  • @jithairoshima7876
    @jithairoshima7876 วันที่ผ่านมา

    ඔබවහන්සේ වැනි උතුමන් රටට වාසනාවක් අපේ හාමුදුරුවනේ, පොඩි සාදුල සමගින් ඔබ වහන්සේගේ යන නිවන් මගට ආශීර්වාදය අපෙන් හාමුදුරුවනේ 🙏🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 2 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏😭😭😭😭 අවසරයි අපේ මහා සංඝරත්නයෙන් නමස්කාර වේවා ඔබ වහන්සේලාට..... චිරාත් කාලයක් වැජඹේවා සාදු සාදු සාදු.. අපේ පිංවත් හාමුදුරුවනේ මගේ නෙතට කදුළු උනනවා... හරිම සංවේදී මගේ හිත බුදු සරණයි අපේ පිංවත් ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @LalithaWijesiri
    @LalithaWijesiri 4 วันที่ผ่านมา +14

    නමස්කාර වේවා අපේ හමුදුරුවනේ

  • @piyaseeliliyanage5936
    @piyaseeliliyanage5936 4 วันที่ผ่านมา +26

    හරිම අලංකාර කවි පෙලක්.එදා බුදුන් වහන්සේ සහ රාහුල සමිදු සිහි වුනා.ඔබ වහන්සේලා දෙනමටම උතුම් නිවනින් නිවි සැනසීමට වාසනාව ලැබේවා !!!
    තෙරුවන් සරණයි 🙏🙏

    • @nilminidilrukshi7640
      @nilminidilrukshi7640 วันที่ผ่านมา

      හරිම ලස්සනයි අපෙහාමුදූරුවනෙ

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 4 วันที่ผ่านมา +27

    බණ අහන්නම ඕන නෑ
    ඒ හා සමානවම හදට
    දැනෙන කවි ගායනාව
    ඉතාම ආකර්ශනීයයි.
    ජීවිතය යථාවබෝධය
    මේ විනාඩි ගනනටම
    දැනෙනවා, ⁣වැටහෙනවා
    ඔබවහන්සේගේ මෙම
    ප්‍රයත්නය අති සාර්ථක
    වේවා! සද්භාවයෙන්ද
    පහන් සිතින්ද, කරනා
    සියලුම කටයුතු ඉතාම
    සාර්ථක වේවා. බොදු
    දහම චිරාත් කාලයක්ම
    වැජ⁣ඹේවා. දීර්ඝායුවේවා

  • @shehanrashmika9145
    @shehanrashmika9145 4 วันที่ผ่านมา +19

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ

  • @ap92207
    @ap92207 4 วันที่ผ่านมา +2

    සදු සාදු සාදු 🙏🙏🙏 ලස්සනයි ලොකු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @kjrt4788
    @kjrt4788 4 วันที่ผ่านมา +25

    හරිම සංවේදියි මට නම් ඇත්තටම ඇඬෙනව...

  • @asokapathmini8064
    @asokapathmini8064 3 วันที่ผ่านมา +9

    සාදූ 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ නමස්කාරය වේවා පින්වත සුහමිනවහන්සේට නිදුක් නීරෝගී සමපතිය ලැබේවා දිර්ඝ ආෂු ලැබේවා

  • @ChathurangasadakalumRanbandage
    @ChathurangasadakalumRanbandage 17 ชั่วโมงที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ හරි ලස්සනයි ...... හදවතටම දැනුනා........ කඳුළුත් ආවා ඒ ආදරේ සෙනෙහස දැක්කම්... බුදු සරණයි ..

  • @champikasenevirathna9743
    @champikasenevirathna9743 วันที่ผ่านมา +1

    සසුනේ වාසනාවට බිහිවන තෙරුන් වහන්සේලා!!! දලදා සමිදු රැකවරණය ලැබේවා !!!

  • @SadamaliKanchan-xz9nr
    @SadamaliKanchan-xz9nr 4 วันที่ผ่านมา +17

    හරිම ලස්සනයි කවි හාමුදුරුවනේ ❤❤❤❤❤

  • @Pranamherath-ph9tb
    @Pranamherath-ph9tb 4 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදූ හරිම ලස්සන කව් පෙලක් ඇස් වලට කදුලක් ආවා තෙරුවන් සරනයි හාමුදුරුවනේ .

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 วันที่ผ่านมา +9

    🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ පුංචි ධමිම රංසි හාමුදුරුවෝ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට දක්වන ආදරය සෙනෙහස රැකවරණය තාත්තා කේනෙකු ගේ කවිපද කිපසැරයක් ඇසුව මුත් ඇස්වලට කදුලු එනවා එතමට සංවෙිදි සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @Kamal-o4h
    @Kamal-o4h 4 วันที่ผ่านมา +2

    🎉🎉🎉 සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පොඩි ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @NavodDulsara-n2c
    @NavodDulsara-n2c 4 วันที่ผ่านมา +8

    මන් ආසම දෙනමක් තෙරුවන් සරණයි ♥️♥️🌹🌹🙏🙏🙏🙏

  • @NilankaPerera-l1n
    @NilankaPerera-l1n 3 วันที่ผ่านมา +1

    අනේ හරිම ආදරණියයි,සාදු සාදු සාදු,🙏🙏🙏🙏

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq วันที่ผ่านมา

    හරිම වටිනා කවිබන සිත් සැනසෙනව සාදු සාදු සාදු🙏🙏🙏

  • @LasanthikaBaba
    @LasanthikaBaba วันที่ผ่านมา

    හැරීම ලස්සනයි ❤❤❤

  • @manoriabesingha425
    @manoriabesingha425 4 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි සියලුම බුද් ධ පුත්‍රයන් වහන්සෙලාට🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 4 วันที่ผ่านมา +8

    Teruwan saranai ape hamuduruwane 🙏🙏🙏 podi හාමුදුරුවෝ හොඳින් සෙනෙහසින් බලාගන්න ape hamuduruwane 🙏🙏🙏

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 วันที่ผ่านมา +7

    හරිම ලස්සණ කවි පෙලක් ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 วันที่ผ่านมา +1

    Harima sanwedi wedagat kavi vanak tunuruwane saranai obawahanselata🙏🙏🙏🪔🪔🪔🌹🌻🌹🙏🙏🙏

  • @DianaDanee
    @DianaDanee 3 วันที่ผ่านมา +1

    බුදුසරණයි ඔබ වහන්සේලා දෙනමට

  • @JanatShrimo
    @JanatShrimo 2 วันที่ผ่านมา

    Sadu Sadu Sadu! Maga namaskaraya wawa suwamin wahansata!

  • @bimamaxx5190
    @bimamaxx5190 4 วันที่ผ่านมา +1

    හිතට හරිම සංවෙිදියි සාදු සාදු

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 16 ชั่วโมงที่ผ่านมา

    Harima lassani swamin wahansa desata kadulu enawauthum me kahawath a dera gena inna podi swamin wahanselata budu pihitama lebewa

  • @kanti7069
    @kanti7069 4 วันที่ผ่านมา +1

    Harema lassanai kohchara ahuwath athe enne penwath suwamen wahanselata mage namaskaraya wewa Sadu Sadu Sadu theruwan saranai 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SomaKumari-i2h
    @SomaKumari-i2h 3 วันที่ผ่านมา +1

    අනේ අපේ පෝඩි...හමුදුවන්ට හාසියලුම හමුදුරැවන්හා ..ලෝකැ ...හමුදුරැවන්ට දෙවිපිටයි

  • @niroshagunawera7452
    @niroshagunawera7452 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අපේ හමු දු නිවන් රුවනේ නිවන් මග යන්න ලැබේවා

  • @DamayanthiSomasiri
    @DamayanthiSomasiri 2 วันที่ผ่านมา

    Harima lassani watina kavi pelak

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 3 วันที่ผ่านมา +1

    Budu saranai niduk nirogi suwaya labewa oba wahansela samata🙏🙏🙏🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 วันที่ผ่านมา

    හරිම අගනා ආදරණීය කවි පෙලක් පුංච් හිමි වරු හරිම පිංකාරයි මේ වගේ පියෙක් වගේ ලොකු හාමුදුරුවො කෙනෙක් එක්ක පැවිදි ජීවිතය ගෙවන්න ලැබුනු එක හමි වරු සියළුම දෙනාටම තුනුරුවන්ගේ සරණයි🙏🙏

  • @lakminivasanthakumariwijek6618
    @lakminivasanthakumariwijek6618 4 วันที่ผ่านมา +4

    හරිම ලස්සන කවි පෙලක් ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා...!

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er 3 วันที่ผ่านมา +3

    හරිම සංවේදී කවි පෙළක්.කඳුලු පිරුණා ඇස්වලට.තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවන් වහන්සේටත් පුංචි හාමුදුරුවන්ටත්...!!! චිරාත් කාලයක සසුනඹර එලිය කිරීමට හැකියාව ලැබේවා....!!

  • @ruwankumara635
    @ruwankumara635 วันที่ผ่านมา

    theruwan saranai hamuduruwane 🙏🙏🙏🙏🙏

  • @Sriy-j2j
    @Sriy-j2j 3 วันที่ผ่านมา

    සදු සාදු සාදු හිමියනි ඔබට බුදු සරනයි

  • @DavidDavid-dv6zu
    @DavidDavid-dv6zu 4 วันที่ผ่านมา +3

    බුදු සරණයි 😊

  • @Vasana-e8j
    @Vasana-e8j 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි හිත නිවන කවි පෙලක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SanathEdirisinghe-c6w
    @SanathEdirisinghe-c6w 4 วันที่ผ่านมา +1

    Denamatama budu saranai

  • @shanikarunathilaka3494
    @shanikarunathilaka3494 4 วันที่ผ่านมา +13

    නෙතට කදුලක් ඉනුවත් සෙනෙහසින් පතෙනෙමි නිවන් මග අපේ නායය ස්වාමින් වහසේට මෙන්නම් අපේ පුන්චි සුවාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුව බාවය ලැබේවා 🙏🙏🙏

  • @nilu..437
    @nilu..437 2 วันที่ผ่านมา

    පොඩ් සාදු...🙏🙏🙏

  • @WasanthaKusumlatha
    @WasanthaKusumlatha 4 วันที่ผ่านมา +2

    හිතට දැනුනු කවි පෙලක්....... තෙරුවන් සරණයි

  • @danajanidanajanidananjani1427
    @danajanidanajanidananjani1427 3 วันที่ผ่านมา

    Budusaranai ape hamuduruwane

  • @mwasantha
    @mwasantha 4 วันที่ผ่านมา +1

    Harima lassanai Kavi pelak ❤❤❤❤❤❤

  • @MrsRupa-rk5zw
    @MrsRupa-rk5zw 4 วันที่ผ่านมา +3

    හරිම ආස හිතෙනවා අහනකොට.පුන්ච් හාමුදුරුවන්ගේ ආදරය හිනාව අනේ හරි ආදරේ හිතෙනවා ..

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x 2 วันที่ผ่านมา

    කවි සාදා කියන අපේ ස්වාමීන් වහන්සේත් ට ඉදිරියටත් කවි පල කරන්නට වාසනාව ලැබේවා පොඩි ස්වාමීන් වහන්සේටත් කවි බණ ගයන්නට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 4 วันที่ผ่านมา +3

    බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏

  • @MalaNandani-z2z
    @MalaNandani-z2z 4 วันที่ผ่านมา +4

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
    හරිම ලස්සනයි. තෙරුවන් සරණයි

  • @HPKusumalatha
    @HPKusumalatha 2 วันที่ผ่านมา

    සම්මා සම්බුදූ සරනයි❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 วันที่ผ่านมา

    සම්බුදු සරණම සදා පිහටයි සමාදුනේ වදිනෙමි දෙපා

  • @vasanthasr245
    @vasanthasr245 3 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී චිරාත් කාලයක් ආයු ලැබේවා අපේ හාමුදුරුවනේ.පොඩි සාදූටත්.නිවන්මග.යන්න.වාසනාව.ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @latasrilanka5029
    @latasrilanka5029 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏🙏🙏🙏❤❤❤

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemalathaKumari-n9g
    @HemalathaKumari-n9g 4 วันที่ผ่านมา +4

    හද වැතින්ම මට දැනෙනවා එ කවි පෙල 🙏

  • @sadasada3129
    @sadasada3129 4 วันที่ผ่านมา +7

    බුදුසරණයි. Hitata දැනුන. කවි. ටික. 🙏🙏🙏

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 4 วันที่ผ่านมา +1

    Aehanna aehahanna aesai loku swin wahanse budda puthtrayen wahansela me pin bime pahala wewa podi swamin wahanselta aedrraya rekawaranalabadenne me widiyatamai budu saduna babala wannata podi swamin wahansela siyalu denatanenanuwana lebewa🎉

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 3 วันที่ผ่านมา

    හරිම සංවේදී කවි පෙලක් ...ඇත්තටම ඇඩුනා ...පින්වත් ස්වාමින්වහන්සේටත් පොඩි ස්වාමින්වහන්සේලටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kamalakamala939
    @kamalakamala939 4 วันที่ผ่านมา +1

    Harima.lassanai.Ape.hamuduruwane.theruwan.sarana.sadu.sadu.sadu.

  • @rmc3567
    @rmc3567 4 วันที่ผ่านมา +1

    හරිම සංවේදීයි

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 3 วันที่ผ่านมา +2

    ලොකු හාමුදුරුවන්ගෙ දෙමාපියන්ට පිං මෙවැනි බුද්ධ පුතෙක් සාසනයට දායාද කලාට. අනේ මේ පොඩි සාදුලාට දෙන ආදර්ශය , ආදරේ , කරුනාව ෆැන කීමට වචන නැහැ.දීර්ඝායුස ලැබේවා සියලුම පන්සලේ හාමුදුරුවන්ට. 🙏🙏🙏🙏❤️❤️❤️

  • @GaminiWickramasinghe-u8t
    @GaminiWickramasinghe-u8t 4 วันที่ผ่านมา +2

    Oba wahansela denamatama dirgayusha labawa

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 3 วันที่ผ่านมา

    සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @kavindyathathsarani-x2p
    @kavindyathathsarani-x2p 4 วันที่ผ่านมา +4

    හිතට දැනුන ලස්සන කවි පෙලක් 🙏✨

  • @BangaliBangali-ts1jg
    @BangaliBangali-ts1jg 4 วันที่ผ่านมา +2

    Harima. Lassanai. Ape. Hamuduruwani. Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි...🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @lathagamage8928
    @lathagamage8928 4 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JayaniMedakotuwatta
    @JayaniMedakotuwatta 3 วันที่ผ่านมา +1

    Harima lassanai kochchara ahuwath hithatamadi

  • @Amaranganiperera
    @Amaranganiperera 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @vineethakumari9633
    @vineethakumari9633 4 วันที่ผ่านมา +1

    Teruwan saranai ape hamuduruwene.

  • @LalithaPathmani-h8q
    @LalithaPathmani-h8q 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධූ
    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu obawahansege siyalu agamika katayuthu sarthakawewa sama sambudusarani siyaluma buduputhun hata🎉🎉🎉

  • @malaniesenarathna1582
    @malaniesenarathna1582 4 วันที่ผ่านมา +1

    Theruwan saranay 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RandimaBandara-w7z
    @RandimaBandara-w7z 4 วันที่ผ่านมา +2

    සාදු.සාදු.සාදු...ෙතරැවණ්.සරණයි

  • @AnulaanuAnuanuala
    @AnulaanuAnuanuala 4 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @dulanidevi506
    @dulanidevi506 4 วันที่ผ่านมา +1

    බාවනාවක් වගේ 🙏🙏🙏🙏🙏

  • @nilanikothalawela6921
    @nilanikothalawela6921 4 วันที่ผ่านมา +1

    Sadu ..sadu..sadu penwat loku hamuduruwana

  • @ajithpiyaruwan5202
    @ajithpiyaruwan5202 3 วันที่ผ่านมา

    සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KuwaitiKing
    @KuwaitiKing 4 วันที่ผ่านมา +1

    sdu sadu hrm lassni apa suwamne

  • @m.wkanthi5835
    @m.wkanthi5835 4 วันที่ผ่านมา +2

    Aththatama godak pin karaatha me kavi ahanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි කවි පෙල.පුංචි ස්වාමීන්වහන්සේ තාත්තාට හුරතල් වෙන අයුරු දැක්කම හිතට හරිම සංවේදී යක් දැනුනා. සියළු ස්වාමීන්වහන්සේ ලාට තෙරුවන්සරණයි .කිරුලපන ධම්මවිජය ස්වාමීන්වහන්සේ උපැවිදි වීම මේ කවිපෙලට හේතුව කියල මට හිතෙනවා.

  • @GalaxyA05-r5z
    @GalaxyA05-r5z 4 วันที่ผ่านมา +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @ShashiniNavodya-zf1qh
    @ShashiniNavodya-zf1qh 4 วันที่ผ่านมา +1

    Teruwani saranai ape hamuduruwane. Harima lasisanayi

  • @MayaSenavirathna
    @MayaSenavirathna 4 วันที่ผ่านมา +1

    Budusaranai ape hamuduruwane. Harima lassanai.

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 3 วันที่ผ่านมา +2

    හරීම හැගුම්බරයි.ඔබ වහන්සේට බොහෝ පිං.අපගේ බුද්ධ සාසනය ආරක්ෂාකරත්වා !!!!!!💅💅💅💅🙏🙏🙏🙏

  • @siriyawathiperera4770
    @siriyawathiperera4770 3 วันที่ผ่านมา

    හරිම සංවේදී කවි පෙලක් හරියට තාත්ත කෙනෙක් පුංචි පුතෙකුට දෙන අවවාද පෙලක් වගෙත

  • @samantharana333
    @samantharana333 4 วันที่ผ่านมา +2

    🎉 හරිම ❤ලස්සනයි

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 4 วันที่ผ่านมา +1

    Sadu .Sadu..sadu..budusarni .

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 4 วันที่ผ่านมา +1

    PINWANTHA OBA WAHNSELSELATHA SUWA SAMPATHA. ❤

  • @gangasurangani4301
    @gangasurangani4301 4 ชั่วโมงที่ผ่านมา

    Hetha sanasena kawe ahagena enna asai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @Kusum-j7l
    @Kusum-j7l 4 วันที่ผ่านมา +1

    Ape piñata pahala una bodisathwa budu putha

  • @Mallikapattiyage
    @Mallikapattiyage 4 วันที่ผ่านมา +1

    Budu saranai oba wahanselata

  • @UhHerath
    @UhHerath 3 วันที่ผ่านมา

    Harimalasanai.terwansaranai