I am extremely surprised by many TH-cam channels' conduct and comments on MP Arjuna's recent behaviour and conduct. It is clear this fellow is a psychopath with a desire for recognition and dramas using Facebook etc but the reaction by media is over the top. It is true he said Prabakaran was his god (idol) as an activist for his race BUT he categorically stated he was against a separate state and violence. Then why is the media hounding him as a traitor? Media are the true de-stabilisers of the country's peace who do these things to generate views of their channel and incomes. Please do not over-react and give further publicity to this chap. His voice recordings show clearly to both Sinhala and Tamil viewers what type on chap he truly is.
සහතික ඇත්ත... ඔය කතාව හරිම වටිනවා හැමෝටම මොන රටේ හිටියත් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ.... ස්තූති යකා හැමදාම අපිව දැනුවත් කිරීම වෙනුවෙන්.... keep it up...🎉❤
Thank you so much ❤️❤️❤️take care and keep in touch
100% ඇත්ත .අනික බුදු හාමුදුරුවොත් ලෝකේ හැම මිනිහම හදන්න ගියේ නැහැනේ . හදන්න පුළුවන් මිනිස්සු කීපදෙනෙක් විතරය් ගොඩ දැම්මේ . ඉතින් අපිට පුළුවන් වෙය්ද ලෝකේ හදන්න . අපි දැනගෙන ජීවත් වෙන්න ඕනේ .
❤️❤️❤️
ඔයා පට්ට පොරක් නේ bro.... මේක නම් ලෙසටම කියලා තියෙනවා....
Thank you brother ❤️❤️❤️❤️❤️
Very good advise. I came across such persons throughout my life and have to face many troubles.
Thank you for sharing your valuable experiences ❤️❤️❤️
In these countries you have to be very careful as you said. That’s how it is. Great advice.
Thank you so much ❤️❤️❤️keep in touch
You are correct. It's better not to reveal your personal information to anybody
This is my experience
You're absolutely spot on
Thank you so much ❤️❤️❤️keep in touch
bro i suggest you read or listen to 48 laws of power by robert greene, good stuff!
Thank you so much brother ❤️❤️❤️❤️ I will definitely listen soon
ඔස්ට්‍රේලියාවෙ නම් කවෘ හරි උබට හිතුනොත් කොතන හරි උබට අව්ල් දෙයක් කලා/කිව්ව කියල, එහෙනම් ආපහු ඌ කවදාවත් හොද එකෙක් වෙන්නෙ නෑ. මේ වීඩියෝ එකේ කියපු දේ 100% ක් ඇත්ත. මම කියන්නෙ අවුරුදු ගානක ඔස්ටේලියාවෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක. පුලුවන් නම් අයින්ම වෙලා ඉදපන් ඒ වගේ උන්ගෙන්. හොද එවුන් විතරක් තියාගනින්. ගොඩක් ඕනෙ නෑ හොද "එකෙක්" හිටියත් උබේ ලයිෆ් එක ගොඩ.
Thank you for sharing your valuable thoughts ❤️❤️❤️
මගෙ පොඩිකාලෙ ඉදන් ඉදපු එකෙක් හිටිය. ලඟම.. මටවඩා වැඩිමල්.. නෑයොත් නිසා මට උ කියන හැමඑකටම සෙට්වෙන්න උනා.. හිරෙ යන වැඩ බරගානක් කරල ඇති.. ඇත්තටම හිරෙ යන වැඩ
University ගියනිසා මට උව මගඇරගන්න පුලුවන් උනා.. අදටත් උ ගතකරන්නෙ කාලකණ්ණි ජිවිතයක්.. මම උව සේරගෙන්ම block කරල දාල තියෙන්නෙ..
10:34
බොහොම ස්තුතියි ඔබගේ වටිනා අත්දැකීම් බෙදා ගත්තාට ❤️❤️❤️
හුනියම් කරන අය, ඊර්ෂ්‍යා කරන අය, ෆ්‍රීමේෂන්ලා හරිම භ්‍යානකයි 😂😂😂😂😂
Welsaid good job.
Thank you
මේ නම් යකෙක්ම තමයි, අමුතුම නමුත් ඇත්ත අදහස් තමයි ඔලුවට එන්නේ…
පලවෙනි like, comment,view එක
❤️❤️❤️❤️❤️❤️
හෙණ ගහන ඇත්ත ආ... 😊❤❤
Thank you so much ❤️❤️❤️keep in touch
I am extremely surprised by many TH-cam channels' conduct and comments on MP Arjuna's recent behaviour and conduct.
It is clear this fellow is a psychopath with a desire for recognition and dramas using Facebook etc but the reaction by media is over the top.
It is true he said Prabakaran was his god (idol) as an activist for his race BUT he categorically stated he was against a separate state and violence.
Then why is the media hounding him as a traitor?
Media are the true de-stabilisers of the country's peace who do these things to generate views of their channel and incomes. Please do not over-react and give further publicity to this chap. His voice recordings show clearly to both Sinhala and Tamil viewers what type on chap he truly is.
Absolutely true! 💯 He attempted to become a media magnet and divert attention elsewhere, but his efforts backfired, leaving him looking foolish.
good idia 👍🏻👍🏻👍🏻
Idea තමයි නිවැරදි වචනය.
❤️❤️❤️
ඔච්චර එක එකා සැක කරගෙන බයෙන් ජිවත් වෙන්නෙ කොමද බං ?😂
That's all ture.
❤️❤️❤️
මටත් දෙන්නෙක් plan කරලා සුපිරිම ගේම් දෙකක් දුන්නා පව් කියලා හිතලා උන්ට උදව් කරන්න ගිහිල්ලා ..
Thank you for sharing ❤️❤️❤️
💯
A+
❤️❤️❤️
👍👍👍
❤️❤️❤️
Love relationship , affayars walata sabotaj කරන කට්ටියත් ඉන්නව නේද
ඔව් ඒ ගැන කිව්වා video එකේ
@Yakagekatha ඔය ගැන තව විස්තරාත්මකව vedio එකක් දාන්න පුලුවන්නම් හොදයි මොකද ඔය වගේ දේවල් office වල වෙන හින්ද ගොඩක් ජීවිත අන්ත අසරන වෙනව
❤️💯
❤️❤️❤️
👍❤️
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
ayya wa contact kara ganna puluwand
yakagewada1@gmail.com
❤😊
❤️❤️❤️