අනේ හිතුවක්කාරයා තරහා වෙලා 🐘🐘🐘( විනාඩි 6 ක් කැපකරලා බලන්න දගයගෙ වැඩ ..❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 68

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 4 หลายเดือนก่อน +4

    මම පරිසර ඇමති වුනානම් ලංකාවේ ටොෆි කොලයක් බිම දැම්මත්. උන්ට දඩ ගහන්න odars දෙනවා

  • @dilshanmadusanka2422
    @dilshanmadusanka2422 3 หลายเดือนก่อน

    Me wagee seth kavi tikak mata laba denna bohoma pin

  • @wijekoonkarunarathne2903
    @wijekoonkarunarathne2903 3 หลายเดือนก่อน

    ඔය පුජාවල් දෙන පිරිස් අලියට දෙන්න කොල අතු ටිකක් අැන්න වැඩි පිහිටක් ලැබේවි

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 4 หลายเดือนก่อน +1

    උඹලා පුජා වටිට් දාහක් පිදුවත් වැඩක් නෑ. පරිසරය බලපියව්. දාලා තියෙන කසල පොලිතින්

  • @suppriyadevika8822
    @suppriyadevika8822 4 หลายเดือนก่อน +8

    අවට කිසිම පිරිසුදුකමක් නැහැ නේ. අලි මැණික ට හිංසා කරන්න එපා. එයා එන්නේ පලතුරු කන්න. මිනිස්සුන්ට වඩා සත්තු ගොඩක් හොඳයි. සියලු දෙවි රැකවරණය ලැබේවා මැණිකට!!! කොච්චර කොහොම පුද පූජා පැවැත්වූ වත් අවට අනිවාර්යයෙන්ම පිරිසිදු කම තියෙන්න ඕනේ. එතකොට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ඇල්ම බැල්ම ලැබෙන්නේ. කැබිලිත්ත දේවාලයේ හරියට හාස්කම් තියෙනවා කියලා අහලා තියෙනවා. එහෙම නම් ඉතින් එතනට එන බැතිමතුන් දැන් ගන්න ඕනේ තමන්ගේ වැඩ ටික කර ගන්න ගමන් එතැනත් පිරිසිදු කරලා යන්න. එතකොට තමයි පිහිට ආරක්ෂාව ලැබෙන්නේ.

    • @rachelperaud1945
      @rachelperaud1945 4 หลายเดือนก่อน +1

      මටත් පෙනුනෙ ඒකමයි. ගියතැන ගෙනාපුව දාල රීල එන්නෙ.

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 4 หลายเดือนก่อน +3

    සිරිපාදේත් කසල කැබිලිත්තෙත් කසල වැඩිහිටි කන්දෙත් කසල. මුන්ට කොහොමද පිං ලැබෙන්නේ

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 4 หลายเดือนก่อน +5

    Un ge තැන දේවාල හදාගෙන ඉන්න තැන පිරිසුදු කරන්න

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +3

    හැම තැනම කැලි කසල ඉතින් දෙයියෝ බලයිද? කැලේ අයිති අහිංසක සත්තුන්ට . ❤❤🐘🐘🐘🙏🙏🙏

  • @GreenlightInspection
    @GreenlightInspection 4 หลายเดือนก่อน +1

    වැද පුද ගන්න එන බැතිමතුන් අරගෙන එන දෑ පුරා කර අවසානයේ කසල .පොලිතින් අයෙත් රැගෙන යනවනම් .පිරිසුදුව හැමදාම තියෙයි.

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 4 หลายเดือนก่อน +3

    සදට සද එලියට මලට මල් පොකුරට කවියො කවි ලිවට වෙනස් වෙවිද මෙ මිනිසුන්ගේ සිත. පරිසරය රැකපියව්

  • @RenukaAthalage
    @RenukaAthalage 4 หลายเดือนก่อน +1

    පරිසරය පිරිසිදු කරන්න අලියාට හින්සා කරන්න එපා

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 หลายเดือนก่อน +2

    කැලේ අයිතිය සත්තුන්ට. කැලේ උන්ට දීල. අයින්වෙන්ඩ. කෑම කැලේට ගිහින් දාන්ඩ එතකොට ගම්වලට කෑම හොයන් එන්නෙ නෑ

  • @jaliyadissanayake6186
    @jaliyadissanayake6186 4 หลายเดือนก่อน +2

    මුන්ට පිස්සු
    පරිසරය විනාශකර වන සතුන්ට ඉන්න තැනුත් නෑති කරණවා

  • @nilminifernando5548
    @nilminifernando5548 4 หลายเดือนก่อน +4

    අලියා තමයි දෙවියා බොලවු සලකපල්ලා බුරැවනේ

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 4 หลายเดือนก่อน +2

    ඇත්ත තමයි මොකටද kaleta දේවාල
    සත්තුන්ට පාඩුවේ ඉන්න dipalla

  • @Skwsamanthi
    @Skwsamanthi 4 หลายเดือนก่อน +3

    එයා කෙට්ටු වෙලා...අලියාට මොලේ තීනව මිනිස්සුන්ට වඩා..💕

  • @Chandaniaa00
    @Chandaniaa00 3 หลายเดือนก่อน

    පොලිතින් පාලාස්ටික් යන යන තැන තැන දාන මිනිසුන්
    අද ජිවත් වන්නන් මිසක්
    හෙට උපදින අය ගැන හැගිමක් නැති මිනිිසුනේ
    ගහ කොලට ඇල දොලට
    ආදරය කරන්න නැති නම්
    දිය බිදක් නැති වෙයි

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 4 หลายเดือนก่อน +3

    කැලේ විනාශ කර කර සත්තුන්ටත් කරදරයක්

  • @PosasASASD
    @PosasASASD 4 หลายเดือนก่อน +1

    අනේ ඔය එන අලි පැටියාට කන්නට දෙන්න වතුර දෙන්න පව් එයා හොද ටව කෙට්ටු වේලා එතමයි දෙවියින් ලෙසින් එන්නේ....... තේරෙන්නේ නැතිදි... එයා පාඩුවේ ඉන්නව......💐💐💐

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 4 หลายเดือนก่อน +1

    යන තැන සතා සිවුපාවන්ට ඉතිරි කරලා වරෙල්ල පොලිතින් වලින් නොවසලා

  • @sheebami7088
    @sheebami7088 4 หลายเดือนก่อน +4

    Poor soul asking something to eat
    Real God is the elephant

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne 4 หลายเดือนก่อน +3

    අලියා ෙග්න් කරදරයක් නැ එයා එන් ෙන් පලතුරැ අහාරයට ගන්න🔱☸️🐘🙏

    • @nilminifernando5548
      @nilminifernando5548 4 หลายเดือนก่อน

      Maddu මැනික නේද මෙතන හිටයෙ🤗❤️ මෙි මිනිස්සු තිරිසනුන්ට අන්තකයි මෙිබඅසරනයට කැම ටිකක් දිපල්ලා බුරැවනේ ❤️🐘😘 පවු අසරනයා පස්සට ගියා

  • @nithyanithya5991
    @nithyanithya5991 4 หลายเดือนก่อน +1

    Asarana Aliya nisa thamai tho prasidda une. Muladi aliyata kanda binda dela dan gahala pannanawa. U kettu wela. Dewiyo saththa nam kapuwa thowa Ali gahalama kele maranda ona. Kauwata saapawewaaa..

  • @ashokadesilva1504
    @ashokadesilva1504 3 หลายเดือนก่อน

    Ara satha elawanne nathuwa.essella kanna deela enna.e pina athi karadara ewara wenna. E arakshakayek newei. Therum ganna.

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 4 หลายเดือนก่อน

    Me. Satata. Kanna. Natuwa. Kettui. Dewiyo. Inne. Sattu. Ekka. Misak. Minisun. Samaga. Nowana. Bawa. Danagan. Seramala.

  • @PubuduDhananjaya-hv3jd
    @PubuduDhananjaya-hv3jd 4 หลายเดือนก่อน

    ඔතන තනිකර මුදල් සෙවීමක් කරන්නෙ...පව් කැලේ ඉන්න සත්තු

    • @chandrajithjayasinghe7054
      @chandrajithjayasinghe7054 หลายเดือนก่อน

      එහෙම නම් ඵ්ක ගැන විස්තර කියන්න අපිටත් දැනගන්න

  • @ashokadesilva1504
    @ashokadesilva1504 3 หลายเดือนก่อน +1

    Man deyak ahannada ,gahanu udaviyata oya thana wadinna enna barida. Tharaha ganna epa.

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 4 หลายเดือนก่อน +2

    අලියා පව් කන්න ඉල්ලගන එන්නේ ❤❤❤

  • @dilhariwanig
    @dilhariwanig 4 หลายเดือนก่อน

    I think the elephant is looking for food don't hurt him you people with the stick

  • @dilankaruwan1154
    @dilankaruwan1154 4 หลายเดือนก่อน +1

    Meke inna samaharak miharak wage hasirenne

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 4 หลายเดือนก่อน

    මෙ කලියුග කාලයයි. දහම ඇත සැගවිලා පරිසරය විනාශ කරලා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 4 หลายเดือนก่อน

    Pujaneya Sthanayak, Eth watema k7nu kasala ne, Maddu wasthuwata Katharagama🙏 Deviyange pihita, Arakshawa Labewa

  • @nilminifernando5548
    @nilminifernando5548 4 หลายเดือนก่อน

    කැලේ තියෙන්නෙ සතැන්ට ❤️🐘😘 ඒකවත් නොදන්න මිනිසුනේ කවර කතාද

  • @upalifernando8778
    @upalifernando8778 4 หลายเดือนก่อน

    Mun katharagama deiyo soyaganana gihin atharaman wenne Bududahama kiyanasobadahamath vinasha karagena. Aliyage vasasthanath nathikarana parisara dushakayo ❤Alin gam wadinna munuth sadhakayak.

  • @dilankaruwan1154
    @dilankaruwan1154 4 หลายเดือนก่อน

    Aliyata hinsha karanawa nam aliya ohoma avilla innawada oya inne wall aliyek athi karana ekek neweyi thopi manussayo neda thuttak hithala balapiyau walelenne nathuwa molayak kiyala ekak thiyenawane

  • @karunathilakashalu972
    @karunathilakashalu972 4 หลายเดือนก่อน

    😢😢oya sathutin ta kalee inna dila kalen ahakata ynnala...iti kola dala vinasha krala..😢😢😢😢

  • @nilminifernando5548
    @nilminifernando5548 4 หลายเดือนก่อน +2

    සතාට මිංසා කරන්න එපා 🙏❤️🐘😘 දෙවියන් බලන් ඉන්නෙ දන්නවද

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 4 หลายเดือนก่อน

      ඇති දෙයියෙක් නෑ😂

    • @MayumirajeshBhagat
      @MayumirajeshBhagat 4 หลายเดือนก่อน +1

      Mitya wa

    • @MayumirajeshBhagat
      @MayumirajeshBhagat 4 หลายเดือนก่อน +1

      Mitya wa

    • @dilankaruwan1154
      @dilankaruwan1154 4 หลายเดือนก่อน

      kauda ban mee

    • @suppriyadevika8822
      @suppriyadevika8822 4 หลายเดือนก่อน

      අවට කිසිම පිරිසුදුකමක් නැහැ නේ. අලි මැණික ට හිංසා කරන්න එපා.
      සියලු ම දෙවී දෙවී රැකවරණය ආරක්ෂාව ලැබේවා මැණික ට

  • @neronjayawicrama4231
    @neronjayawicrama4231 หลายเดือนก่อน

    ela

  • @SugandiKalyani-t7m
    @SugandiKalyani-t7m 4 หลายเดือนก่อน +1

    Palaturu kanna purudu wela ekai enne

  • @nithyanithya5991
    @nithyanithya5991 4 หลายเดือนก่อน +1

    Maddu enne kohomada me hora kapuwa gaha pannanawani.

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 4 หลายเดือนก่อน +1

    අලි එනවා .....

  • @AmaraSudarshani
    @AmaraSudarshani หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sheebami7088
    @sheebami7088 4 หลายเดือนก่อน +1

    May God protect u dear
    May God help the poor soul
    Where are u God

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 4 หลายเดือนก่อน

    එයාගෙ බය බලන්න ගහලම බයවෙලා කෙට්ටුවෙලා පවු

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 4 หลายเดือนก่อน +1

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 4 หลายเดือนก่อน

    ❤එයා අලුත් එක්කෙනාද දැන් දෙන්නෙක් ඉන්නවා නේද

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 4 หลายเดือนก่อน +1

    මේ මද්දු නෙමෙයිද. කෝ මද්දු මැනික

    • @rixchami1418
      @rixchami1418  4 หลายเดือนก่อน

      ඒද මද්දු අවෙ නැ

    • @gunaseeliliyanaga4483
      @gunaseeliliyanaga4483 4 หลายเดือนก่อน

      අනෙ මෙයාල එන්නෙ කෑම හොයාගෙන හින්සා කරන්න එපා ලැබෙන ලැබෙන කෑම ටික දෙන්න වතුර ටික අනිවාර්‍යෙන් පව් අහින්සකයො දෙවියන් බලා ඉන්නව මේ සෑමදේම 🙏🙏🙏🙏

  • @dilshan9003
    @dilshan9003 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ChathuraMadhusanka-rx9bm
    @ChathuraMadhusanka-rx9bm 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @MasushniDeepika
    @MasushniDeepika 4 หลายเดือนก่อน

    Me koheda

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachinpannala4572
    @sachinpannala4572 4 หลายเดือนก่อน

  • @upalifernando8778
    @upalifernando8778 4 หลายเดือนก่อน

    ❤Ali puthale wasasthana vinasha karamin nopenena balawega passe duvana pissonta gahala pannala palathuru tika aharayata ganna❤.