Ammmo Kama eka maru maru katata kela unanawa….. man Aguna kola isellama dakkae Angunukolapellssa Agro school eke igenna ganna giyapu kalae….. patta rahai Oka….. Jaya wewa obathumata…… from Ireland….🇮🇪
Aiye dakkama asa hithenawa kama tika ...Eth mata kanna baha ..Mokada mage stomach eka full remove karala thiyenne cancer ekak hinda march wala.Eth oyala ohoma deshiya kama kana eka hodai.Maa danatath apeksha eke inne.Eth ohoma kawoth godak leda walin berenna puluwan..Budu saranai.
හරි නිහතමානී උගත් බුද්ධිමත් මහත්තයෙක් ජයවේවා
Wow😊 නියමයි .ඔබේ නිහතමානී ගුණය අගය කරනවා .බුදු සරණයි
නාන්න නියම ළිඳක් ..ලස්සන predesayak......ජය වේවා බුදු සරණයි පවුලේ සියලු දෙනා ට ම ....👍❤❤❤❤
Homa rasata kanne o ba thumage Adaraniya. Birida nisa ethumiyata thsnk you mewa hadala pennana ekata Oba Depalala Theruwansarani 🙏🙏🙏🙏
ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤
දර ලිපෙ මස් එක උයාගත්තනම් පට්ට රසයි.❤❤❤
ගොඩාක් කැමැත්තෙන් බලන වීඩියෝ එකක්.කැම වේල නම් දකිද්දී ආසායි .😊
ගොඩක් ලස්සන විඩියො එකක්. ගොවිපලේ ඉන්න රත්ති ,දගය , කුකුල්ලු , තාරාවෝ , ඔක්කොම අපි අදුරනව. ගොවිපලේ ඉන්න බලු පැටිය ගැන විඩියෝ එකක් කරන්න. එයා ගැන දැනගන්න ආසයි.
මහපොලොවේ පයගහල ජීවත්වන ඔබතූමාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා ජයමවේවා!!
කටට කෙල උනනව මහත්තය කෑම ටිකට ඒ තරම් රසට නෝනට උයන්න පුලුවන්,,ඔබ දෙපලටම බුදු සරනයි,දීර්ගායු වේවා
නියමයි බ්‍රෝ... මම ඔයාගෙ ප්‍රෝගෑම් කීපයක් බැලුවා. බලන්න ආසයි . තව කරන්න
ඹබ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම සොදුරු මිනිසෙක්
❤
Hama detama wada watinne.thamange wife gana godak adambaryen katha karanawa .anik hama dema wagema samagiya samayan watinawa.theruwan saranai.
හම්බෝ නියම මෙනු එක..නියමටම ගැලපෙනවා..මෙහෙම උයන්න දන්න අයත් පවුලකට හම්බවෙන්න වාසනාවන්ත වෙන්න ඕන..දැන් ඉන්න ලංකාවේ කෙල්ලොන්ට නම් පරිප්පුවක් වත් හදාගන්න බැහැ..උන් දන්නේ බැන්දට පස්සේ මිනිහගේ ඔළුව කන්න විතරයි..ඒකනේ මම ඉන්දියන් කෙල්ලෙක් එක්ක යාලු උනේ..❤❤❤
parippu kese weththath bathak uyaganna behe beri wenne saha amu wenne nethiwa den inna eunta
කොල්ලා බටර්චිකන් නාන් රොටී පරාටා කන්න වගේ ආසා😂❤
මරු... මටත් කන්න හිතුනා අපෙ ගහෙන් කොස් තියනවා හෙටම හදනවා...
ලිද නම් සුපිරි 👍
මහත්තයගෙ ජීවිතේ සම්පූර්ණ යි නෝන පවුඩර් බබෙක් නෙමෙයි රසට ගුණට මහත්තයට දරුවන්ට උයල කෑම ටික හදල දෙන බිරිදක් අම්මා කෙනෙක් පවුලට වාසනාව ක්
Obayhumage pawlama rataya adarshayak. Theruwan saranai.
නිලන්ත අය්යෙ හරිම වටිනව ඔයාගෙ මේ වැඩසටහන
Ammmo Kama eka maru maru katata kela unanawa….. man Aguna kola isellama dakkae Angunukolapellssa Agro school eke igenna ganna giyapu kalae….. patta rahai Oka….. Jaya wewa obathumata…… from Ireland….🇮🇪
Oba tuma hoda adarshayak denne.ape kama kiyanne mekata.patta adarei.....❤
Dakkama asai oyalata vudu saranai
Beautiful place .give us the address so we can visit.Thank you
Budusarany oyalata jayawewa ❤
ඔබ තුමාගේ programs හරිම ලස්සනයි
Jayenma jayaweewa sahoodarayaaa deergaau labeewaa daladaa samidu pihitai magee gedara keema eka mathak unaa
ඔබ හොද ව්‍යාපාරිකයෙක් වගේම හොද නිහතමානි පුද්ගලයෙක් ...😊😊...ගොව්පොල කොහෙද තියෙන්නේ....වේයන්ගොඩ ද
මගෙත් ආසම කෑමක්.. අපි රටනේ ඉන්නේ 🇱🇰 ආව ගමන් කන්න අසාවෙන් ඉන්නේ
හොද කේප්ප වස්සෙක් ඉන්නවා දෙන්නද මසට
කෑම ටික nam niyamai sar thank you ❤🎉🎉
You're very lucky to have a nutritionist in your kitchen department 💃 happy to see all your videos.👍
Aththamai saththai ape rate watinakama lankawe inna godak minissunta danenne naha. Eth pitarata inna apita lankawe age kochchara danenawada??😢😢😢😢lankawe padinchiyata enne kawadda kiyala agili ganina mama. Oba thumatath paule samatath Budu saranai 🙏🙏🙏🙏
ආදරණීයයි ආදරණීයයි ❤❤❤❤
Nilantha Bossge mini bar ekata Nona ibbek dala lock karala. Eeka thamai hodama wedey.
ලස්සනයි රසවත් මෙනු එකක්
හරිම ආඩම්බරයි සතුටුයි 🎉❤
Yummy food. I love agunakola sambol. When I go to Sri Lanka, 5:01 I'm going to eat them. Really nice family.
Niyami ser jaya wewa dakkath bada pirenwa
Really appreciate Nilantha!!👍👍👍
ජයවේවා මහත්මයාණෙනි ..... ❤❤❤❤
Aiye dakkama asa hithenawa kama tika ...Eth mata kanna baha ..Mokada mage stomach eka full remove karala thiyenne cancer ekak hinda march wala.Eth oyala ohoma deshiya kama kana eka hodai.Maa danatath apeksha eke inne.Eth ohoma kawoth godak leda walin berenna puluwan..Budu saranai.
Looks 😋 delicious
Very nice.....Enjoy Nilantha.....
කරවල කෑල්ලක් බැදලා පපඩමකුයි මිරිස් කරලකුත් බැදලා ඔකට තිබ්බා නම් ඉතින් 😊
Aneee man aaasai meee wage family ekakta❤ adareiiiii
ඔබතුමා ගේ යක්කල සනීරෝ shop එකෙන් තමයි අපේ වෙලදසැලට රාක්ක මිලදී ගත්තේ
Niyamayi jayawewa budusaranai oyalata
urumas del kos aguna kola sambole chilaw kama patta❤😢
සුපිරිම තමායි.....❤❤
dilruk aiya ..oyatai ..nonatai godak pin apita deeseeya deewal gana kiyala denawata....lidanam niyamai.....apit aiyage nona kiyapu widiyata mage nonata kiyala mas kariya hadanna inne ..habai ...seerai ..rampei naha.....meyanam kohoma hadaida dan naa....hamotama budusaranai......chandika japan.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Liked & subscribed . Keep up the great work ❤
This is King's meal ❤❤❤❤❤❤
Watinama sampatha wathura lidatanam harema asa hithuna.
සුපිරි
Ammooo Dan kava vitharai pork Cary ekak ekka bath..
Dubai
Oba thuma harima wasanawantha kenek
ඌරු මස් වලට ගොරකා දැන්මාම හයි වෙනවා මොලොක් වෙන්න දාන්න ඕන සියඹලා
ඌරුමස්වලට කවුද සියබලා දාන්නේ බඩගහලා යන්න කියාපු බෙහෙත ගොරකාවලට තමයි මස් එක රසවෙන්නේ
@@MangalikaAirangani කවදාවත් උයපු නැති කෙනෙක් 😂😂😂 ගොරකා දාන්නෙ මස් හයි වෙන්න ඒක වත් දන්නෙ නැති මිනිස්සු කොහොමද උයාගෙන කන්නෙ කියලා හිතා ගන්න පුළුවන් සියඹලා වලින් ඇඹුල් ගතිය ව්තරයි එන්නෙ මස් මොලොක් වෙන්න නැ දන්නෙ නැති දේවල් දන්න කෙනෙක් ගෙන් අහනවා
Wow harima asai kanna rata Cyprus
Niyamai ❤❤❤❤ From Italy
Ammooo katata kelath.inuwa
ඌරු මස් නැතිව මාලු හොද්ද ක් තිබුනා නම්❤❤❤❤
මගේ බුදුන්ගේ රට 🙏🙏🙏🙏
නිලන්ත ඩිල් රුක් කියන මේ මහත්මයා නේද සනිරෝ අයිති ......❤❤❤
Budu saranai 🎉🎉🎉
❤❤❤
Blessed ....
👏🥰🥰
තුනපහ බදින වීඩියෝ එකක් ගේන්න
ඔබතුමා ඉන්න ගම මොකක්ද
මාත් එන්නද අය්යේ මාත් ආසම කැම😊😊😊
👍🏿👍🏿👍🏿👏🏿👏🏿👏🏿❤️❤️
Very good
like එකක් දුන්නා අනේ ඒ උනාට ඌරු මස් සින්හල කෑම කියලා කියන්න එපා...අපි බෞද්දයෝ....අනික ඌරු මස් ඔය මහත්තයට හොන්ද නෑ...බලන්නකෝ ශරීරය දිහා ....ඌරු මස් දෙන්න එපා එතුමාට..
bosa amuwatamada hiniyta nedda monath kemata pera
❤❤❤❤❤👍
Hama Sunday ma ennam 🤤
Wasnawanat I oba tuma me kalcher aka nti una akan tama ape rata pirhune mahattyo
අපිත් එන්නද කෙල ගිලෙනවා
😍🤩
ගං ඌරුමස් නම් කන්න එපා. වල් ඌරුමස් නම් නියමයි.
නැන්දම්මා නිසා සබ්ස්ක්‍රයිබ් කරා ඔංං❤😊😅
❤❤❤👍🇱🇰
💐💐💐💐💐🙏🏻👍❤️
Ammo katata kela unanawa menu eka ahapuwahama
🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷
nilantha ayya oyata jaya wewa❤❤❤
❤ from 🇦🇪
ඔබ ගේ කථාවට මම ත් එකගයි ...
ඉස්සර පාරවල් අද්දර ගල් ලි0 කොයීතරම් තිබුණාද ?
දැන් ඒ එකක්වත් නෑ ..
මම ත් ගම්පහ...
යක්කල පසු කළාම ඔබතුමාගෙ සනිරෝ කිට්ටුවත් ගල් ලිදක් තිබුණා ...
නුවර පාර විශාල කරද්දි ඒකත් වසා දැම්මා ...
මම හරි කණගාටුවෙන් ඒ දෙස බලමින් බස් එකේ ගියේ ..
මාර්ගය දෙපස තිබූ දැවැන්ත ගස් ටික ත් ඉවරෙමට ඉවරයි !!!
පොළොව මතුපිට ඇති ජල සම්පත වහලා දාන ජාතියක් ගැන මොනවා කථා කරන්නද ?
ඒ කාලෙ ගම්පහ ගල් ලි0 කීපයක් ම තිබුණා ...
නගරයේ පමණක් නොවේ ගම්බදවත් අද නාන ලි0 සහ බොන ලි0: කොපමණ වසාදමල ද ?
දේශීයත්වය නගා සිටුවීමට ඔබතුමන් දරන උත්සාහය අගය කරමි ...
එය තව තව ත් දියුණු වේවා !!!
මේ රට කෘශිකාර්මික දියුණුවක් ඇති රටක් බවට පත් වේවා !!!
Mmm..katata kela unanawa
Video eke sadde neththe ai kiyana kisima deyak ehenne
Agunekole adunanne.nathieka kawde mewathama Agunekole
Wow😊
😂 කොයිතරම් ගැම් කම කියා පැවැත් වැඩක් නැ උයන්නෙ ගැස් එකේ දර ලිපේ ඉව්වා නම් තමා රස
.katata.kala.unanawa.appa.apit.annada.kama.tikak.kala.yanna.kuwait..wala.edala.........
අනේ,මටම,ආසාහඅකතගග
නිකම්ම වැඩක් නැ.. ශොට් එකක් දාන්නේ නැද්ද
අනේ ඒ ලිඳෙන් නාන්න තියනව නම්
වෑඩේ හොන්දයි පුතේ ...
😋😋😍😍😍😍
කටට කෙල උරනවා
නැන්දෙ කොල්ලව හදලා ගන්නකො, හොර දෙසපාලලා පස්සෙමයි මු යන්නෙ. එහෙම වුනාම මු කරන හොද වැඩ සියල්ල හෑල්ලු වෙනවානෙ