Good afternoon Tharindu. Good Topic. This "MY MAN SYSTEM "is the main Spoiler for all these Commissions in Sri Lanka. For whose satisfacion 12:21 is the The Chairman and the Members of the Commissions are doing their job. Independant Chairman and Members must be appointed from the Officials who are still in the Service and between the Ages of 50/60 Years.
People must get together and protest in thousands in Colombo Galle Face to ask AKD to use his presidential powers.. in the past, Maina, Gota and Jolly Siiya have used presidential powers to suit themselves..❤❤
We should hold a protest in front of the Police Headquarters to express our dissatisfaction with their current conduct. It appears they are taking advantage of the situation, knowing that the President will not interfere with their actions. Welcome to the "new" Sri Lanka!
ඔබගේ මේ පැහැදීකිරීම් හරිම lassanai අර්තාන්විත බව ඉහලින්ම තිබෙනවත් එක්කම බොහොම වගකීමෙන් කථාකිරීම පරිනත මද්යවේදීකුගේ සැ්වබාවය.
🧭👍❤️👏🙏🙏😱😱
Keep up thw good work
ඔබතුමා ඉතා සංයමයෙන් යුතුව නියම මාධ්‍යවේදියෙක් හැටියට කරන මේ පැහැදිලි කිරීම් ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනව. පොලිස් කොමිසම වෙනස් කරන්න බැරි ඇයි කියල අපිටනම් තේරෙන්නෙ නැහැ. ජනාධිපතිතුමාට මේ පිළිබඳව යම්කිසි බලයක් තියෙන්න ඕන නේද ? මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමන්ලාට තමයි මේ පිළිබඳව සොයන්න පුලුවන්. මේ සම්බන්ධව තොරතූරු අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනව.
3/2 සහ 159 දුන්නාට ආණ්ඩුව කොන්ද කෙළින් තියාගෙන හොරුන්ට විරුද්ධ ව තදින් නොසිටීම ගැන කනගාටුයි
කොහොමද කරන්බෙ කියලා ජනදිපතිතුමා කොච්චර තේරුම් කරලා දුන්නත් සමහර මෝඩ මිනිස්සු පිලි ගන්නෙ නැ හැමදේම මාස 3න් 4න් කරන්න බැ අඩුම ගානේ.සාමන්‍ය විදියට පත් කරන්න අවු 2ක් 3ක් වත් යනවා මොලද මෙ රටනූල් බෝලේවගේ පටලවලා තියෙන්නේ එ නිසා ඉවසලා ඉදපල්ලා
Malimawa or NATO(no action talk only). Otherwise, remove the police commission ASAP.@nilminimadhushanishani6190
මිනිස්සු පහුගිය ආණ්ඩු ගෙදර යෙව්වේ නරක නිසා මේ ආණ්ඩුවට යන්න වෙන්නේ හොද වැඩි නිසා
@@SLchoise අාව්ඩුව හිතනවා එයාල හොඳ උනාම හොරැයි, හොර නිලධාරියොයි.හොඳ වෙයි කියලා..අනේ මෙහෙම මෝඩයෝ.
සම්පූර්ණ ඇත්ත
වසර 55ක්ම මාපියා දේශපාලන ය වෙනස් කිරීම ට මාස තුනට අඩු කාලකට බෑ කියල තේරුම්ගන්න සියලුම ආයතන සංස්ථා කොමිෂන් සභා අපරාධ දෙපාර්තමේන්තුව හා පොලීසිය අතී දූෂිත අරටු උන් ඔක්කොම එකම බලවේගය ක් රාජපක්ෂ චෞවුර වලල්ල රනියා සොම්බිය ගේ අලුගුත්තේරුවෝ මුන් කල හැකි සෑම උපක්‍රම යක්ම යොදා ගැට ගස්වා පටලවා ඇත මෙය බේරුම් කිරීමට යම් කාලයක් අවශ්‍යය බව තේරුම්ගන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ කරනකොට කෝච්චිය ගිහින්
මමත් චන්දය දුන්නා
'71 පටන් ජවිපෙ ගැන පැහැදීමක් තිබුන කෙනෙක් මම
'71 දී මගේ වයස අවුරුදු දාහතරක්
තිබුන පැහැදීම 2025 වනවිට ක්ෂය වීගෙන එනවා අනුර ජනපතිතුමාගේ නෝංචල් ගතිය නිසා 😢😢😢😢
නීතිය කරවන තැන් පිරිසිදු නැත්නම් අපරාධ කරැවන්ට දඬුවම ලැබිම සිහිනයක්ම පමනි..
❤❤
පොලිස් කොමිසම විසුරුවා හරින්න අනුරට බැරි ඇයි.??
යහපාලන කාලේ යෝෂිත ට ඇප දුන්නම අනුර කිව්වේ ඇප දුන්නේ රනිල් කියලා. ඒ video එක viral දැන්. අපි ඔක්කොමල අන්දනවා අනුරයා. මුකුත් දන්නේ නැති බබා
දන්නේ නැද්ද? අනුර ටිරාන්ගේ රූකඩයක් බව
අද සමහරු .ජීවත් වෙන්නේ .වික්‍රමසිංහ ගෙ සහ රාජපක්ෂ ගේ මුදල් .වලින් මොකද මුදල් වලින් සියලු දේවල් වැසි ගිහිල්ලා .අපි.වෙනුවෙන් කතා .කරපන් .කියා කියන විට . නිහඬ වෙන්න පුළුවන් ද හොඳින් හොයා බලන්න එවිට .ත්‍ර්ව්ඩ හමුදා ව නිහඬ වෙනවා සමහර තන්.වල .ඔහන් අසරණයි ❤
He is so weak and has no guts. He just talks.
පොලිස් කොමිසමේ නිලධාරින් ඉවත් කරන්න සදුසු අය පත්‍කරන්‍න
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
එම නිලධාරීන්ගේ, බැංකු ගිණුම් පරික්ශා කිරීමට යෝජනා කරමි.
ජනාධිපති සහෝදරයාට කතා කරන්න පුළුවන් උනාට... සුදුසු පුද්ගලයින් තෝරන්න එයාට දන්න අය නෑ ..ඒකයි ප්‍රශ්නය අපට තේරෙන විධියට..
තරිදු ..ඔබ වැන්නන් මේ ආණ්ඩුවට උපදේශන සේවාවක් දෙන්න පුළුවන් ද..
යහපාලන කාලේ යෝෂිත ට ඇප දුන්නම අනුර කිව්වේ ඇප දුන්නේ රනිල් කියලා. ඒ video එක viral දැන්. අපි ඔක්කොමල අන්දනවා අනුරයා. මුකුත් දන්නේ නැති බබා
දැනට අාසන 159 බලයක් විධායකයට ලබාදිිල තියනවා..මෙි ටික කරන්න තව අාසන කිියක් ඔ්නැද මහත්තයෝ..
අපට ඔින හාල් අැටයයි, පොල් බැයයි වැඩක් නැහැ.
එ් වගේම බණ්ඩක්ක, පතෝල වලටත් අපි අාස නැහැ.
මන්දපමා...මන්දපමා...අවදිවන්න අවදිවන්න...හොරුඅල්ලන්න...හොරු අපි අල්ලනකම් බලන් ඉන්න එපා. ❤❤
තරිඳු ස්තුුතියි ඔයාට මේ යන විදියට ගියොත් අපිට මිනිස්සන්ට කියන්න දෙයක්නෑ
ඉතාමත් හොදයි දැනුවත් කලා ට ඉස්තුති යි දෙවි පිහිටයි ⛪✝️🎅🙏
අනිවාර්යයෙන්ම මේවා වෙනස් වේන්නම ඕන,,,රනිල් රාජපක්ෂ අවතාර විනාශ කරන් නැතිව මේ රටට සෞභාග්‍ය උදාකර ගන්න බෑ,,,අනුර ජනපති මේ ගැන අවධානය යොමුකරන්න,,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
ඇත්තමයි තරිදු මේවා ඇහෙනකොට ඇගේ ලේ රත් වෙනෝ තරිදු කරුනාකරලා ජනාධිපතිතුමා දැනුවත් කරන්න please ❤❤❤❤
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
Janathawa maechara kiyalath thawath danuwath karanna anura Babek naemaei nae minissu 3/2 balayak deelath hariyata wadae karanna barinam apita anura gana wishwasayak thiyanna puluwanda
යහපාලන කාලේ යෝෂිත ට ඇප දුන්නම අනුර කිව්වේ ඇප දුන්නේ රනිල් කියලා. ඒ video එක viral දැන්. අපි ඔක්කොමල අන්දනවා අනුරයා. මුකුත් දන්නේ නැති බබා
ජනපති විධායක බලතල ක්‍රියාවට නැංවීම කරන්න
වටවලලත් බොරු ෂෝ කාරයෝ කියල තමයි අපිට කියන්න තිබෙන්නේ .අදාල පුද්ගලයන්ට එරෙහිව නිසි පියවරගන්නේ නැතිව තටම තටම ඉන්නවා.
ගොඩ දවසකින් දැක්කේ පුතා
ඔබට තෙරුවන් සරණයි ජයවෙිවා ❤👍❤👍💪🙋🙋🙋
දැනටමත් බොහොම ප්‍රමාදයි. මාලිමාවට පන නෑ ඔච්චර බලේ දීලත්.
ඒක තමයි කාටත් කියන්න තියෙන්නේ...
පන නැති හිංදද අවුරුදු ගානක් යට ගහල තිබුන ෆයිල් එලියට එන්නෙ.. ඉවසල ඉන්ඩකෝ ගානට වැඩේ හම්බෙයි...
අනුර කල් මරන්නේ ඇයි?ඒක ලොකු ප්‍රශ්නයක් අපිට..
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
@@Dark_night211ඔයා මොකද මේ දගලන්නේ....ඔය කියන තරම් නරක නෑ....ජරාව කාපු කීප දෙනෙක් විතරයි ඉන්නේ...උන් trace කර ගත්තම ඉවරයි....එහෙම වෙනවට ඔයා අකමැති නේ......?????😂😂😂😂
යහපාලන කාලේ යෝෂිත ට ඇප දුන්නම අනුර කිව්වේ ඇප දුන්නේ රනිල් කියලා. ඒ video එක viral දැන්. අපි ඔක්කොමල අන්දනවා අනුරයා. මුකුත් දන්නේ නැති බබා
@@NilminiAbeyratnaඔයා රාජ්‍ය සේවයේ කොහොමද පත්විම් දෙන්නේ කියලා හොයලා ඉන්න ඉස්සල්ලම,ඔයා කොච්චර හොද ඉගෙන ගෙන තිබ්බාත් වැඩක් නැහැ ජෙස්ටත්වය නැත්තම්,ඔයා පහල කෙනෙක් නම් එක පාරට ඉහලට දැම්මොත් අනිත් අයගේ උඩින් මලාට වැඩ කරන්නේ දෙන්නේ නැහැ එපා කරවලා තාම නවත්තන්නේ,රාජ්‍ය සේවය ගැන ඔයාලා දන්නේ නැහැ,මම දන්නවා ඔක්කොම ගොඩක් ඉන්නේ කලින් ආණඩු වල ඉදන් දිගටම ආපු අය,එහෙම අය අලුතින් ඉන්න අයට උඩට එන්න දෙයි කියලාද කියන්නේ.මලාට කරන්න අමාරු වැඩ එහෙනම සුද්ද කරන්න වෙනවා රාජ්‍ය සේවය.එකත් ලේසි නැහැ.
ඔබතුම අපිට ප් හ්දිලිව කිරිම ඉතා අගය කරම් මාලන් ජයකොඩි
අනුර හිතා ඉන්නේ මිනිස්සු ඉවසයි කියලා එහෙම නැහැ අනුර රටක් පාලනය කරනවා කියන්නේ මේකට නෙමෙයි
එහෙනම් කෝකටද බං ......අනේ හුට්ටො.....
ඹබ නිවැරදියි, අනුර ගෙ බලය, ගැන අනුර නොදැනීම අරුමයකි.
මම හිතන්නෙ අනුරට තාම විධායක ජනාධිපති කෙනෙක්ගෙ බලයෙ වපසරිය ගැන නිසි අවබෝධයක් නෑ. ඒ ගැන දැනුමක් තිබ්බ නම් මෙලහකටත් පොලිස් කොමිසම සුද්ද කරල සට පට ගාල පුටු ටික මාරු කරල මුලු නීති පද්දතියම සුද්ද කරල 🤙
පවි අප්පා ංඡනාධිපති ගැන හිතන විදිහ
නියම පැහැදිලි කිරීමක් තරිදු
Thanks
සංසුන්ව පෙබරවාරි 4 පහුවෙනකල් ඉන්නලා .නිදහස් අලුත් රජයක් විදිහට අපේ ජනාධිපතිතුමා වැඩ පටන්ගනියි .මඩ ගොහොරුවේ අවි ආයුධ හොයාගන්න වෙන්නේ ඉතාමත් සීරුවෙන් . ඒවා මුවහත් කරලා කපන්න ගත්තාම තේරෙයි මොකද මෙච්චරම පමා වුණේ කියලා .අපි තවමත් මාලිමාව සමගයි .❤❤❤❤❤❤❤
After 4th of Feb April avurudu pahu wenakan imu. Eeta passe vesak enawa ne
පොලීසිය නීතිපති පොලිස් කොමිසම ජනාධිපතිතුමාට එරෙහිව යනව කියල අපිට තේරෙනව.ජනාධිපතිතුමනි ඔහොම බලාගෙන හිටියොත් ඔබවත් උන් දර මිටියෙ තියල බදිනව.
තරිඳු ,ඇමති වරුන්ගෙ නම්බර් දාන්න විශේෂයෙන් ,නලින්ද,විජිත,හඳුන්නෙත්ති,වසන්ත,ලාල්කාන්ත ,යන සහෝ්දරයන්ගෙ,අපි එයාලට කතාකරලා අහන්නම්.කරුනාකරලා අංක ටික දාන්න,,👍👍👍
Parliament members contact numbers කියලා සර්ච් කරන්න එනවා.උන් ආන්ස්වර් කරන්නෙ නෑ.සහෝදරයා කියද්දි දැන් තරහ යනවා විධායක සභාවල අයටත්😂
Apita newe media walatath eyala answer karanne naha. ali oluwen inne Nalindaya. machan level eke hitapu ekaa
මේවා අහලා එපා වෙලා තියෙන්නේ, දැන් අහන්නෙත් නෑ. මාලිමාවේ ආණ්ඩුවක් පත්වුණාම බලමු.
😂
ජනතාව බලය දීල තියෙන්නේ කාටද?අනේ මන්ද මේ විදියට යන කොට මොන තීරණය ගත්තත් වැඩක් නැතිව වගේ.කතා කරන්න විතරද පුළුවන්.මෙහෙම යන කොට ජනතාව ආණ්ඩුවෙන් ඈත්වීම
නතර කරන්න බැරිවෙයි.
You are really Brave National Hero
මම මහ මැතිවරණයට ඡන්දය දීමට ලන්ඩනයේ සිට පැමිණියෙමි. අපි මේ මලිමාව පස්සේ දුවනවා ඕනවටත් වඩා. ෂීට් 159 කින් 2/3 බලයක් තිබුණත් ඒවා ඩබල් ගේම්.
මේ මලිමාව බලාපොරොත්තු රහිතයි. අනුර පළාත් පාලන මැතිවරණයේ වේදිකාවේ අපි චූන් කරනවා. පළාත් පාලන මැතිවරණයේදී අපි ඔවුන්ව පරාජය කරමු? ඔහු මෙයින් හොඳ පාඩමක් ඉගෙන ගනු ඇත.
ඇත්ත තරිඳු ජයවර්ධන අලුතින් පත් කරන්න ඔන මාලන් ජයකොඩි ජයවේවා
A great presentation ❤❤❤
*තරිදුට තරංවත් ඕවා හෙලිකරන්න මහජන ආරක්ෂක ඇමතිට කොන්දක් නැද්ද?* 😮😮😮😮
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
ඒ යකාට මොලයක් නෑ
😢😢 100 % එකග යි
තරිඳු අපට උදවි කරන්න ඔන මාලන් ජයකොඩි ජයවේවා
2/3 බලය මදි ද ඕක අහෝසි කරල දාන්න..ඇයි මිනිස්සු දුන්නු බලය පාවිච්චි කරන්න මේ හැටි පමා වෙන්නෙ...
You are good for president adviser .
ඒ සාමාජිකයන් පස් දෙනාට ඉඩ දීල මිනිස්සු බලා ඉන්න ඕනිද එතකොට
අනුර කුමාරව නටවනවා මුං ඔක්කොම අනුරට කොන්දක් නැහැ 3/2 බලයෙන් වැඩක් ගන්නේ නැහැ මහින්දට ඔය වගෙ බලයක් තිබුනා නම් ලෝකේ අනිත් පැත්ත පෙරලනවා ලැජ්ජයි.
Mahidala minimaruo..nithiyata pataheniwa....hemadetama kramayak thiyanawa..
මේ. ආණ්ඩුවට. කිසිම. දෙයක්. බැහැ. අපරාදේ. 159. බලය
අපි දැන් මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ අපේ ආගමේ හැටියට අත්හරින්න හුරුවුනාම හිතට සහනයක් දැනේවි.Try එකක් දෙනව පදිංචියට වෙන කොහේ හරි රටකට යන්න. එතකොට ගැටළුවක් නැහැ .
එලියට ඇවිත් කොකා පෙන්නලත් යනවා.මාලිමාවට චංදෙ දීලා අපි මේවගේ දේවල් බලාපොරොත්තු උනේ නැහැ
අනිවාර්යයෙන්ම.මේවා කිව්වහම කියන්නෙ අපි සජබයියො කියලා.
Great explain well done. Bro
මචං මේ දූෂිත comisam ඉස්සෙල්ලා ආණ්ඩුව ගෙදර යවන seen එකක් thiyenne 😂😂
ඇත්ත
දෙක පෙන්නලා ඇතුලට යනවා........
හතර පෙන්නලා එළීයට එනවා......
හරිම විහිලුවක්...
මේක...
පොලිස් කොමිසමේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ
සාක්ශි ප්‍රමාණවත් නැති නිසා ඇප දෙන්නට
තීන්දු කරාලු ගරි අදිකරණය !!!!!!
ඔය විහිලු තවම කරගෙන ගියා දෙන් ඉවසීම පුරුදු වෙන්න අනුර දිසානායක සහෝදරයා ගේ ඉවසීම වසර කීයක් ඔහු තමයි හොරුන්ට දූෂිත යින්ට විරුද්ධව පාරට ආවේ පාර්ලිමේන්තුවේ කෑ ගැහැව්වා නමත් ජනතාව කනකට නොගෙන දෙදාස් 19යේ උන්ට ම රට බාර දුන්නා රටට හොදටම කෙල උනාට පස්සෙ තමයි බිංදුවට රට විනාශ උනාට පසුව තමයි දැන් මුන් වැලලෙන්න හදනව දඩුවම් දෙන්නලු ඕවා කරන්න කෙටි කාලයක් අවශ්‍යය බව මතක තබාගත ගන්න
ඇත්තම තමයි.
@@CalistaFernando-l2taniwarenma atthamai
I can't believe why we still tolerate this UNJUST
සුනිල් වටගල,සහ ආනන්ද විජේපාල දෙන්නත් නිකන් පතෝලයෝ දෙන්නෙක් ඕකට හරියට කරනව නම් දැනට ඉන්නේ විජිත හේරත් විතරයි.මම කියපු පතෝල දෙකම expired .
ආනන්ද විජේපාලත් හැම තැනම ලැගපු ලේකම් කෙනෙක් නිසා conflict of interest .අතර හිරවෙලා ඉන්නේ,
ටිරාන්,දේශබන්දු ගැන දේශපාලන වෙදිකාවල පට්ට ගැහුවා ,නමුත් දැන් මොකුත් හඩක් නෑ.
විධායක ජනාධිපතිට තිබෙන බලතල පාවිච්චි කරන පාටකුත් නෑ..
Suitable person is minister Lal Kantha
ඇත්ත
Good afternoon Tharindu. Good Topic. This "MY MAN SYSTEM "is the main Spoiler for all these Commissions in Sri Lanka. For whose satisfacion 12:21 is the The Chairman and the Members of the Commissions are doing their job. Independant Chairman and Members must be appointed from the Officials who are still in the Service and between the Ages of 50/60 Years.
ඇයි ඇනුර මෙවා කරන්නේ නැත්තේ.
ඈයි ප්‍රමාද වෙන්නේ.
පොලිස් කොමිසම ගෙදර යවන්න..බැරිනම් ජනාධිපති ගෙදර යවන්න ඕනේ 😮
මම පොලිස් කොමිෂන් සභාව කතා කරලා තියෙන උන් මට කිව්වා උඹලට පොලිසිය එක්ක හැප්පෙන බෑ කියලා
Bohoma sthuthi
පොලිස් කොමිසමට ඔහේ කටයුතු කරන්ට ඉඩ දී එන්පීපී තද නින්දට වැටිලද ?
Jesu phihitai taridu malli.🎉
People must get together and protest in thousands in Colombo Galle Face to ask AKD to use his presidential powers.. in the past, Maina, Gota and Jolly Siiya have used presidential powers to suit themselves..❤❤
🌺🙏✔️
Anura ට konda pana nehe එච්චරයි kiyanna තියෙන්නේ අපරාදෙ ape 2/3 බලය
රජයට පක්ශව ක්‍රීයා කරන නිලධාරීන් පත් කිරීම සුදුසුයි
ජයවේවා 👍🏻
Great 👌👌👌
අපිට ප්‍රෂර් හැදෙනවා අප්පා..😢😢😢
DEAR PRESIDENT PLEASE TAKE ACTION
පොලිස් කොමිසන් සභාවට පත් කර ඇති, රාජපක්ෂ , වික්‍රමසිංහ ගේ නාට්ටාමින් එලියට ඇදල දාමු,
මේ. ආණ්ඩුව. Kaiya
එක එකා කාමරේකට කතා කරලා කනේ පාර පාර දුන්න නම් අපේ මයින්ද මාත්තෙයා කරනවා වගේ වැඩේ සනීපයි. 😁😁
විමල් ජයසේකර මහතාව පොලිසියේ න් ඉවත් කිරීම ගැන පොලිස් කොමිසම යුක්තිය ඉෂ්ට කරලා නැහැ...😢😢
Thanks ❤️
Thank You
ස්තූතියි
Mama kamathima madyawediyaune lasanthawikramathunga mahatha mekalakanni desapaluwo ethuma maraladamma.danapikamathima tharindula denna.god bless.
අනුර කුමාර විද්යා උපාධි සහතික තිබුණාට..දේශපාන යේ දි පොලිස් කොමිසම ඉවත් කරන්න දන්නේ නැති මිනිහෙක් වගේ වැඩ කරන්නේ 😂😂
Aththa me police komisamai.. neethipathiyawa I ain karana thuru ..me kisima dekata sadaranayak etu wenne na..😢😢😢😢😢
ජනාධිපතිතුමාට පේන්නේ නැද්ද තරිඳු යෝශීත හොරාටත් ඇප දීලා...
පොලිස් කොමිසමයි නිතිපති නිසායි මේ ආණ්ඩුවට කෙල උනොත් කෙලවෙන්නේ.
Great
Yes true 👍
පසුගිය කාලයේ දේශපාලකයින් තමයි පොලිසිය සම්පූර්ණයෙන් පාලනය කළේ. ඔය කොමිෂන් සභා නමට තිබුණේ, ඒ නිසා තමයි පොලිසිය දේශපාලඥයින් සියලු දෙනා එකට සම්බන්ධ වී මහජන දේපළ මුදල් විනාශ කිරීම් හා දුෂණ සිදු කළේ. දේශපාලකයින්ට සම්බන්ධ වී සිටි උසස් පොලිස් නිලධාරීන් සියලු දෙනා සම්බන්ධව විධිමත් විමර්ශනයක් කර , ඔවුන්ගේ වත්කම් පරික්ෂා කර, නීතිමය පියවර ගන්න.
මහජනයා ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ, මහජන ආණ්ඩුව ගැන දැඩි විශ්වාසෙන් ඉන්නේ, ඒ නිසා තරාතිරම නොබලා හොරු දූෂිතයෝ සම්බන්ධයෙන් හුරුදු සිත සම්බන්ධව දූෂිත සම්බන්ධව
දේශපාලඥයින්ට කඩේ ගිය සියලු උපරිසන්ධාරීන්ගේ වත්කම් බැරකම් විධිමත්ම පරික්ෂා කර පියවරක් ගන්න... ඉහළ සිට පහළ උසස්වීම් , ස්ථාන මාරුවීම් , මහජනයාගේ ප්‍රශ්නවලට තීරණ ලැබෙන්නේ ලැබෙන්නේ, දේශපාලන දෙන්නේ
😮😮😮😮😮
පොලිස් කොමිසම
ගෙන ඔබ තුමා කියන දේවල් හා වෙනත් ජනමාධ්‍ය කරුවන් පවා කියන දේවල්...
අනුර කුමාර ජනාධිපති ගනන් ගන්නෙ නැතුව...බිහිරී අලියාට දේවල් කියනවා වගේ...
අනුර කුමාර
ලොකු බොරුවක් කරන්නේ 😢😢😢
ඔය සමගම නීතිපති ඉවත්කිරීම පිළිබඳව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට,ආණ්ඩුවට ඇති අවස්ථාව පිළිබඳව දැනුවත් කරන්න.
Respect Bro
👍👍👍👍
ආණ්ඩුව ගත්තට මොනවත්ම කරන්න බෑ වගේ නේද.අපරාදෙ අපේ චන්දෙ
චන්දේ දුන්න ද......???
වැඩක් නෑ අප්පා
We should hold a protest in front of the Police Headquarters to express our dissatisfaction with their current conduct. It appears they are taking advantage of the situation, knowing that the President will not interfere with their actions. Welcome to the "new" Sri Lanka!
Anura Barinam Dalapala
මේක වෙනස් කරන්ඩ අපිට කියන්ඩ ඕන ටිරාන් අලස්ට ද ?
Ane ban apita owa kiyala wadak na AKD kiyapan api 2\3 balayak dunne oya wage kediri ganna nemei
මූන් ඔක්කොම යාලුවො මල්ලි..
👍🏻💐
පොලිස් කොමිසම පිරිසිදු කල යුතුය.
මැක්කො , කිනිතුල්ලො ඉවත් කිරීමට නියමිතයි
ඔහොමයං
තව ටිකයි
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
ඔහොම යං ?? පෙරහර ගිහිල්ල වගේ..😷😷😷😷
@@jinendrajayasinghe9666 තාම ඉවර නෑ හැබැයි ඉවර වීමට නියමිතයි. අනුරව බේරෙ වැවේ ඔබන සීන් එකක් තියෙන්නෙ දැන් නම්
අයින් කලොත් නඩු යන්න පුලුවන් ද
තරිඳු මහතා මම පොලිස් සැරයන් වරයන් 2007 සිට මේ දක්වාම සේවයේ නියත්ව සිටිමි නමුත්. මා හට 2017 ඇති උසස් පොලිසිය නිලධාරීන්ගේ අසාධාරණ ගේතුමත මාගේ උසස්‌වීම් හා අනිකුත් දේ සියල්ල අත්හිටුවීමක් වෙලා තියෙන බව ඉතාම කණගාටුවට කාරණයකි මේව සහෝදරය අතිගරු. ජනාධිපතිතුමාට කලකිරීමකින් ඉන්න බව ඔබ තුමාලාගේ මාධ්‍ය වලින්ම දැන ගැනීමට ලැබුනා රටේමේ බලාපොරොත්තුව ජනාධිපතිතුමාට එහෙමනම් අපි කාට ද එවා කියන්න? එම රටේ තත්ත්වය කොහොමද? ඉතාමත්ම කලකිරීමකින් තමා රාජකාරියේ කරකරගෙන යන්න වෙන්නේ.
❤❤❤❤❤❤❤❤❤😍😍😍
Tharindu malli apoo ada dawasama mara aul meka karannama barida...min pasu apita mukuthma balaporotthuwak nadda
Kal mareeme result eka Anura ta labeyi...punchi chande di...
Aanduma 2/3 balayak thiyagena monawada karanne. Police comisamata wade dunna nam hari.
👍
💕💕💕🙏
AKD has to use 2/3 power and his presidency power without wasting time. See how yoshitha came out.
තරිඳු, අනුර යාපා සහ යෝෂිත ගේ cases පරණ ඒවා නේද? ඇයි එයාලට ඇප ලැබෙන්නේ? පොඩ්ඩක් ඒක ගැන දැනුවත් කරන්න පුළුවන්ද?
බොහොම ස්තුතියි ඔයාගේ දැනුම අප එක්ක share කිරීම ගැන.