මුලු මාලදිවයිනේම ජනප්‍රිය ලංකාවේ ව්‍යාපාරිකයා | Maldives | Nimal Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඔයාගේ බිස්නස් එකේ ඊලඟ පියවර තියන්න හොඳම තැන, දැන් මාලදිවයිනේ ඔයාගේ බිස්නස් එක පටන් ගන්න
    කතා කරන්න - 0706 525 555 (Sri Lanka) +960 7 920666 (Maldives)
    මුලු මාලදිවයිනේම ජනප්‍රිය ලංකාවේ ව්‍යාපාරිකයා | Maldives | Nimal Fernando
    interview with Nimal Fernando
    Facebook - / nimal.fernando.77
    Business Advisor Community - chat.whatsapp....
    Download our latest mobile app
    App Store - apps.apple.com...
    Play Store - play.google.co...
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessad...
    www.businessad...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Subscribe us - / businessadvisorlk
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessad...
    TikTok - / businessadvisortiktok
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessA...
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    Twitter - / basrilanka
    Pinterest - / businessadvisorlk
    #Export #jobs #maldives

ความคิดเห็น • 42

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  11 หลายเดือนก่อน +2

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @kkkkk7420
    @kkkkk7420 11 หลายเดือนก่อน +12

    ජයෙන් ජයම වෙිවා බොස් (පුලුවන් තරම් තව අයට ජොබි දෙන්න උදව් කරන්න ඔබට තව තවත් හරියයි🙏🙏🙏🙏🙏)

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 11 หลายเดือนก่อน +4

    ජයවේවා බුදුසරණයි

  • @ranjansinha1744
    @ranjansinha1744 11 หลายเดือนก่อน +7

    W❤😘🥰W.. නියමයි. හොයපු දෙයක් හම්බ උනා වගේ.. හැගීමක් ආවේ.. ❤ ජයමවේවා.. !

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 11 หลายเดือนก่อน +2

    ජයෙන් ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 11 หลายเดือนก่อน +4

    My favourite business adviser ❤

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 11 หลายเดือนก่อน +4

    All the best. Good to hear these success stories

  • @sandunschandrasiri4605
    @sandunschandrasiri4605 11 หลายเดือนก่อน +2

    Congratulations Nimal Ayya 🎉

  • @maleenperera
    @maleenperera 11 หลายเดือนก่อน +2

    ඒකට එහෙ එහෙම වූනාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ අපේ රටට ආයෝජකයෙක් ආවාම ඒ වියාපාරය ආරම්බ කරන්න දේශපාලකයන්ට කප්පම් කොමිස් මූදල් දෙන්න ඕන තව ඒ වීයාපාරය ලීයා පදිංචි කරන්න මාස ගානක් ඕන රජයේ කාර්යාල ගනනාවකට යන්න ඕන ඔය නිසයී මෙහෙට ආයෝජකයන් දැන් එන්නේ නැත්තේ
    බදූ මිල වැඩීයී වීදූලි බීල දැන් බොහොම වැඩීයී මේ ක්‍රමය වෙනස් කරන්න අපේ රටේ දේශපාලන ක්‍රමයත් වෙනස් වන්න ඕන හොරු දූෂකයන් එක්ක ඕව කරන්න බැහැ

  • @hongkonglife4848
    @hongkonglife4848 11 หลายเดือนก่อน +4

    ලංකාවේ ආයෝජකයන්ට හිතකාමී පරිසරය සකසන්න ඕනනම් ඔය තක්කඩි දේශීය ආර්ථිකය ගැන කියවන් වාමාංශිකයො ටික රටින් නෙරපන්න ඕන ලංකාවේ තියන අනවශ්‍ය නීතී සහ ආයතන ඉවත් කරන්න ඕන ජවිපෙ වගේ චීන ගැති පක්ෂ හැමදාම ආයෝජකයන් ගැන කලෙ බිල්ලො මවන එක එදා කටුනායක බියගම ආයෝජන කලාප නිර්මාණය කරනකොට ජවිපෙ නායකය කීවේ ඔහුගේ ආණ්ඩුවක් යටතේ සියලු විදේශ ආයෝජකයන් එලවල සියලු කර්මාන්ත රජයට පවරගන්නව කියල හැමදාම මිනිසුන්ගෙ හිතේ බිල්ලො මැවුව අද අපි බංකොලොත් වෙන්න විශේෂ මෙහෙයක් චීනගෙ උවමනාවට ජවිපෙ විසින් සිදු කලා

  • @nomanperera2803
    @nomanperera2803 11 หลายเดือนก่อน +2

    Thank you somuch im respect you..

  • @hongkonglife4848
    @hongkonglife4848 11 หลายเดือนก่อน +1

    ඔබ විසින් කල අසාර්ථක නීරස වීඩියෝවක්

  • @kazwicable
    @kazwicable 11 หลายเดือนก่อน +1

    Great discussion, Thanks for sharing 👍

  • @kishankaminda3
    @kishankaminda3 11 หลายเดือนก่อน +2

    Great job Mr viraj ❤

  • @Srilanka_8346
    @Srilanka_8346 11 หลายเดือนก่อน +1

    Really good. Thanks for advices. All the best.

  • @ajithwickremasinghe9157
    @ajithwickremasinghe9157 11 หลายเดือนก่อน

    ජයවේවා

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 7 วันที่ผ่านมา

    කවුරු හරි කියනවද බිස්නස් එකට හොදට රට මෙ දෙකෙන් මොකක්ද (ජපන්/ මාලෙද ) ❤

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 11 หลายเดือนก่อน +3

    Obata samada jaya labewa!🙏

  • @roadstreetlane8912
    @roadstreetlane8912 11 หลายเดือนก่อน

    Jaya wewa Mr.Nimal

  • @nilanthaweerasinghe1738
    @nilanthaweerasinghe1738 11 หลายเดือนก่อน +2

    Thank you for sharing your business knowledge and experience. I recommend Business Advisor to open office in Dubai as well, There are so many business opportunities in Dubai.

  • @ruwanchathuranga7527
    @ruwanchathuranga7527 11 หลายเดือนก่อน +3

    Can you make a video about business opportunities in maldives.hope to come maldives

  • @dicsonpalitha2876
    @dicsonpalitha2876 11 หลายเดือนก่อน +2

    ව්‍යාපාරය ගැන open කියන්නේ නැහැ ? Transport company එකක් නේද .හන්ගන්නැතුව කිව්වා නම් හොදයි ..

  • @Upulupul-nq3yl
    @Upulupul-nq3yl 3 หลายเดือนก่อน

    good

  • @Lakshitha-b3z
    @Lakshitha-b3z 11 หลายเดือนก่อน +2

    Kisima prashnekata pehedili uttrayak denne nane. Monawada business karanne kiyalawath kiyanne na. Business eka develop karapu wediyawath. Content eka tawath improve una nm hodai

  • @kapratnapriya228
    @kapratnapriya228 5 หลายเดือนก่อน

    Licenced real estate agent from Florida USA.. planning to start a busines in Maldives... What do You think

  • @bathiyaabegunawardana9226
    @bathiyaabegunawardana9226 11 หลายเดือนก่อน

    Congratulations ❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill 11 หลายเดือนก่อน +5

    Lankawe නම් කිසිම වැඩක් රජයේ කාර්යාල වලින්ලේසියෙන් කරලා දෙන්නේ නෑ

  • @kasunanthony9657
    @kasunanthony9657 11 หลายเดือนก่อน

    ❤ beautiful

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @VMK331
    @VMK331 11 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @malalachernobyl5594
    @malalachernobyl5594 11 หลายเดือนก่อน +2

    ලංකාවෙ නම් අද වැඩේ කරන්නෙ හෙට තමය්

    • @ranjansinha1744
      @ranjansinha1744 11 หลายเดือนก่อน +4

      නෑනෙ.. එන අවුරුද්දේ.. 😂😂

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 11 หลายเดือนก่อน

    MALE ape ekkeva janadi korala balapan a ratath nethatama nethi karai Ranil ta dila balamuda isselama bankuwa kadai

  • @SithumRandika-y2q
    @SithumRandika-y2q 9 หลายเดือนก่อน

    Excawetar job nedda mahaththaya

  • @NimanthiksNimanthika
    @NimanthiksNimanthika 8 หลายเดือนก่อน

    Job neda

  • @sumithdealwis5514
    @sumithdealwis5514 11 หลายเดือนก่อน

    Mal job opportunity nethda

  • @susilpremathilaka4788
    @susilpremathilaka4788 10 หลายเดือนก่อน

    You didnot tel your industry well.
    You didnot reveall no of jobs provided.
    Incomplete interview.
    Susil

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 11 หลายเดือนก่อน

    Koheda Lankava tharam diununehe - Ape hemathenama dushanayen pirila kochara hodada ohe KAPUTALA, RAVI Kla , Jhonasa, Mahindas, Siras, Ranilas, Ratharans Namals, Sajithas, -------- nedda?

  • @darmasiriepage1914
    @darmasiriepage1914 11 หลายเดือนก่อน

    good