30000න් මාලදිවයිනටම🇱🇰🇲🇻😱✈️| SRILANKA TO MALDIVESEtihad airways

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น •

  • @Planet361Stories
    @Planet361Stories ปีที่แล้ว +141

    ලෝකෙ රටවල් 195ක් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 60ක් තියනවා. මැරෙන්න කලින් ඒවගෙන් 100කටවත් යන්න ඕන. ඊටත් වඩා ගාණක ඇවිදින්න මේ තිබ්බ පළවෙනි අඩියත් එක්ක ඔයාට චාන්ස් එක ලැබෙන්න ඕන. ජයවේවා සහෝදරයා

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +31

      ඔයාලා වගේ අය ඉන්නව නම් ඔහොම wish කරන්න මොනාද කරන්න බැරි💚 thank you so much brother 💚

    • @sirimannanissanka342
      @sirimannanissanka342 ปีที่แล้ว

      Lmm
      .malasiya

    • @maduumesha5697
      @maduumesha5697 ปีที่แล้ว

      30000hen kohomada male yanne

    • @samjewellery3755
      @samjewellery3755 8 หลายเดือนก่อน

      There are over 235 uno registeted countries.

  • @timetotravel888
    @timetotravel888 ปีที่แล้ว +42

    සතුටුයි මචං එකෙන්ම....ලංකාවේ ලස්සන ලෝකෙටම ගෙනියන පොරක්...දැං ඉතින් ලෝකෙම ලස්සන ලෝකෙටම පෙන්නන්ඩ පුලුවන්....අපේ එකෙක් නිසා පට්ට සතුටුයි බං....ගෙවල් ඇතුලට වෙලා, jobes වලට හිරවෙලා ජීවත්වෙන මිනිස්සු, ඇත්තටම සැනසීමක් ලබනවා ඇතී මේ videos බලලා, ඉතින් මාණසික අතින් ඒ මිනිස්සුන්ටත් කරන්නේ පට්ට ලොකු උදව්වක්...හැමෝටම ආරාධනා කරනවා subscribe කරලා, තව තවත් අපේ එකාව උස්සලා තියන්ඩ කියලා...එතකොට හැමෝටම පුලුවන් ලංකාවෙන් තව කොල්ලෙක්ව ජාත්‍යන්තරේට යවන්ඩ😍❤👣🌼

  • @jacobfernandez6649
    @jacobfernandez6649 ปีที่แล้ว +7

    කණ් අගුලු වැටෙන එක ඔබතුමාගේ ප්‍රශ්ණයක් නෙවෙයි ගුවන් ගමන් වල ප්‍රශ්ණයක් 👌
    සාමාන්‍යයෙන් දුර යන ගුවන් යානයක් අඩි 30,000 - 40,000 අතර උසකින් පියාසර කරන්නේ. එතකොට තමයි වායු පීඩනය අඩු නිසා ඉන්ධන ඉතිරි වෙන්නේ.
    අඩි 10,000න් ඉහල උසකදි අපිට හුස්ම ගන්න බැ ඒ අඩු වායු පීඩනයේ.
    ඒ නිසා ෆ්ලයිට් එක ඇතුලට වාතය කම්ප්‍රෙස් කරලා දෙන්නෙ. ඒ කම්ප්‍රෙෂන් ස්විච් එක පයිලට් කෙනෙක් වැහුවොත් මිනිස්සු විනාඩි 7 වගේ ඇතුලත මැරෙනවා.
    කම්ප්‍රෙෂන් ප්‍රශ්ණෙකදි අර ඔක්සිජන් මාස්ක් වැටෙනවනේ, ඒවයින් විනාඩි 20ක් වගේ තමයි ඔක්සිජන් දෙන්න පුලුවන්. ඒ කාලය ඇතුලට ෆ්ලයිට් එක අඩි 10,000ට විතර බස්සගන්න වෙනවා මිනිස්සු ඔක්සිජන් අඩු කමෙන් (hypoxia) මැරෙන එක නවත්තගන්න.
    මුලින්ම අපි උඩට යද්දි ඔය පීඩන වෙනස්වල් නිසා කණ් බෙරය ඇතුලේ ඉඳලා එලියට තල්ලු වෙනවා. ලැන්ඩ් කරද්දි එලියේ පීඩනය වැඩි නිසා එලියෙන් ඇතුලට තල්ලු ඕනවා.
    ඔව් මේක හරි වේදනා කාරීයි. කට ටිකක් ඇර ඇර ඒ වෙලාවෙ ටිකක් මේක අඩු කරගන්න පුලුවන්
    ගුවනෙදි නොහිතන මොහොතක එයා පොකට් එකක් අහුවුනොත් ප්ලේන් එක ටිකක් පහලට වැටෙනවා. එතකොට ඔලුව සීලිමේ වුනත් වදින්න පුලුවන්.
    ඒ නිසා සීට් බෙල්ට් ගල වන්න පුලුවන් සයින් එක ආවත් සීට් බෙල්ට් බුරුලට හෝ දාගෙන ඉන්න එක තමයි ආරක්ෂා කාරී.
    එයා පොකට් එකකට වඩා යම් දෝශයක් නිසා ප්ලේන් එක nose dive එකකට වගේ ගියොත් වෙන්න පුලුවන් අනතුරු ඊට වැඩියි.
    ඒ නිසා ගුවන් ගමන් යන යාලුවෝ ඔක්කෝටම කියන්න ඉඳගෙන යන හැම තිස්සෙම සීට් බෙල්ට් දාන්න කියලා 🙏🏼

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූති පැහැදිලි කිරීමට💚💚 දන් නැති ගොඩක් දේවල් දැනගත්තා💚💚💚

    • @jacobfernandez6649
      @jacobfernandez6649 ปีที่แล้ว

      @@travelsoul2842 ඔබතුමත් ගොඩක් දේවල් කියලා දෙනවා ඒ අත්දැකීම් නැති අයට. ඒක වටිනවා. සුභ පතනවා තව රටවල් ගොඩකට යමින් ඒ සේවය කරන්න පුලුවන් වෙන්න කියලා ❤

  • @samankumara-fn7oc
    @samankumara-fn7oc ปีที่แล้ว +1

    දිගටම වැඩසටහන කරගෙන යන්න..ජයවේවා

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      දිගටම channel එක එක්ක ඉන්න.. Thank you💚

  • @GAMINGRIWI
    @GAMINGRIWI ปีที่แล้ว

    සුපිරි ජය වේවා සුපිරි travel video ටිකක් ඔනි ඔහේ

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Aniwa denwa thank you so much 💚💚

  • @aravindalakmal3860
    @aravindalakmal3860 ปีที่แล้ว +2

    එල එල මල්ලි...ජය වෙිවා ...👍👍

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏ස්තුතියි පුළුවන් නම් ඔහේ හොටෙල් ජොබ් ගැන වීඩියෝ වක් ගෙනෙන්න දීර්ගායු වේවා

  • @Nadagamkarayo_Set_Eka
    @Nadagamkarayo_Set_Eka ปีที่แล้ว +5

    සුපිරියක්..ජය වේවා brother ❤❤️‍🔥

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว +1

    Ela machan…… sirawatama etihad maru habai patta labai ea price eka, Jaya wewa….❤️❤️❤️

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Aniwaren patta etihad ...thank you so much brother 💚💚

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +2

    ඔබතුමා ඉදිරිපත් කරන ලද මේ වැඩසටහන හරිම ලස්සනයි ඇත්තට මාලදිවයිනට යන්න ගුවන් ටිකට්පතට රුපියල් 30,000 වැඩිනැද්ද ? පැයකටත් අඩු ගුවන් ගමනකට ඔච්චර මුදලක් ගැනීම අසාදාරනයි නේද මට නම් හිතෙන්නේ ඒක හරිම අසාදාරණයි කියල ඔබතුමා පිං සිද්ද වෙනව කියල කියනව ඔබතුමා කරන මේ සේවය අපට මේ වගේ දේවල් අත් විදින්න අමාරුයි අපිට රටකට යනව කියන එකත් හරියට හීනයක වගේ මම ආනන්ද හාමුදුරුවෙ

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      ස්තූතී හාමුදුරුවනේ

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว +1

      30,000 wada aduwen yanna wenne rata newei Mathu rata nethnam uda rata..

  • @umeshpiyumal579
    @umeshpiyumal579 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යමූ අයියා 🖤 වැඩේ Quality 🥰💗

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 ปีที่แล้ว

    ❤❤❤❤❤❤niyamai malli !
    Jayen jaya !
    Digatama videos daanna !

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Thank you aiyeee diagrams channel eka ekka inna💚

  • @dhbuddies840
    @dhbuddies840 ปีที่แล้ว +6

    තව තව රටවල් වල ලස්සන බලන්න ලැබෙන්න කියලා ඔන්න අපි wish කරනවා... Good Luck Brother ❤🎉

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Ane thank you so much brother 💚💚💚 good luck 😍

  • @roshanmalli
    @roshanmalli ปีที่แล้ว

    Ettatama lassanai oyage video eka good lack

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว +3

    එහෙ කෑම බිම සහ නවාතැන් ගන්න තැන් වල මිල ගණනුත් කියන්නකෝ.

    • @VIDEN_SL
      @VIDEN_SL ปีที่แล้ว +1

      නවාතැන් එක එක ගනන් වලට තියෙනවා.දවසට 500MVR තියෙනවා වගේම Shared Room 3000MVR වලින් උඩ තමා.අඩුවට හම්බවෙන වෙලාවල් තියෙනවා.1500MVR වගේ.
      මාසේ කෑම වියදම 40000-50000 ක් වෙනවා පිටින් ගන්නවා නම් උයාගෙන කනවා නම් 5000-10000 න් වැඩේ ඉවරයි.
      LKR TO MVR වලට නම් 20න් වැඩි කරන්න.

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      @@VIDEN_SLthank you for your details 💚💚

  • @susithnilanka5681
    @susithnilanka5681 ปีที่แล้ว +3

    mathakaya awadi una patta enjoy karanna puluwan ratak thamayi ❤❤

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Aniwaren 💚 thank you so much 😎

  • @madurangadasunjayarathna8009
    @madurangadasunjayarathna8009 ปีที่แล้ว +3

    ජයවේවා ❤💪සගෝ

  • @_JDMLk_
    @_JDMLk_ ปีที่แล้ว +4

    superb my brother. you are the one of my favorite travel vloggers❤ keep it brother ❤ nice job

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Thanks a ton thank you so much❤

  • @rasikalakmini2089
    @rasikalakmini2089 2 หลายเดือนก่อน

    මමනමි ලෝකයෙ කිසිම රටකට ගිහිල්ලා නැහැ නමුත් රටවල් දෙසියගනනක්ම දැකල තියනව යූ ටියුබ් එකෙන් ඒකත් වාසනාවක් ඉස්සර වගේ තාක්ෂණය නොදියුණු කාලයක අදාළ රටවලටම ගිහින් සියැසින්ම බලාගන්න ඕන

    • @travelsoul2842
      @travelsoul2842  2 หลายเดือนก่อน

      @@rasikalakmini2089 ♥️✨

  • @gamebox6362
    @gamebox6362 ปีที่แล้ว +1

    Mali me moldivs walata VISA eka gana poddak mata kiyanna puluwanda
    Online vesa da nath nam land karahama visa denawada
    Online vesa nam kohomada apply karane poddak kiyanna

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      On arrival visa ඒ කියන්නෙ ඒ රටට දවස් 30 ක් visit කරල එන්න පුලුවන් වීසා නැතුව.... වීසා වලට payment කරන්න ඕනෙ නෑ..

    • @gamebox6362
      @gamebox6362 ปีที่แล้ว

      @@travelsoul2842 thank you...

  • @antonjanaka8611
    @antonjanaka8611 ปีที่แล้ว +1

    Water villa ganath issarahata videos genna...keep it up bro

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว +9

    Show the Sri Lanka government how good Maldives 👍👍👍🙏🏼🙏🏼👏🏼👏🏼

  • @kasunpramodya5993
    @kasunpramodya5993 ปีที่แล้ว +1

    තව සුපිරි රටකට යමු බ්‍රෝ 💜

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      අනිවා යමූ brother 💚💚

  • @shalikawasala9683
    @shalikawasala9683 ปีที่แล้ว +8

    මමත් යන්න විස්තර හොයන ගමන් මේක දැක්කෙ,තැන්ක්ස්😘😘😘😘

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +2

      Thank you so much ඉස්සරහට තව video එනවා maldives 💚

    • @kandykandy3189
      @kandykandy3189 ปีที่แล้ว +1

      Mamath yanna hithan inne. Details kiyanna pls

  • @anoja3758
    @anoja3758 ปีที่แล้ว +1

    mama inneth maldives udauwak oni unoth msj karanne malliyo

  • @mihindukulasuriyajonesnila3328
    @mihindukulasuriyajonesnila3328 ปีที่แล้ว

    දැන් නම් සුපිරි europe වගේ ස්තුති

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว +1

    Aduwata ticket ekak hamba wenna ethi.. hebei ETIHAD Budget airline ekak nam newei..

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Ow etihad budget neme eka mage mistake ekak😢

  • @ssbinovetar
    @ssbinovetar ปีที่แล้ว +1

    හොඳයි සුපිරි

  • @ExplorePK2.0
    @ExplorePK2.0 ปีที่แล้ว +7

    Love from Pakistan but now in Negombo❤

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว

    Lassana vedeyo ekak yalu maru

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Thank you so much 💚 issrht thwa enawaa💚

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 ปีที่แล้ว +1

    Supiri brrooo...subscribed❤ math first flight eka gye ethihad❤😊

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +2

      Thank you so much brother 💚💚💚Etihad mru😍✈️

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 ปีที่แล้ว

      @@travelsoul2842 yes broo..mata thama mathaki e feeling eka...ada wage ..issarahta krnna bro vlog..niyama vibe ekk thynwa oyage videos wala

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +2

      @@Juneandjanuary1996 thank you mchoo..channel ekth ekka inna💚

  • @hasaa99
    @hasaa99 ปีที่แล้ว +3

    ම්ම්ම්ම් හැමදාම දකින මාලෙ මෙහම් දකිද්දි නම් ආසයි..❤❤

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      මාලේ videos දානවා ගොඩාක් ඒවත් බලන්න💚

    • @sudarshananfernando1756
      @sudarshananfernando1756 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

    • @hasaa99
      @hasaa99 ปีที่แล้ว

      Oya koheda inne man inneth male city

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 ปีที่แล้ว

    niyamai brather lassana travel eka b.s❤

  • @chamodtharuka6476
    @chamodtharuka6476 ปีที่แล้ว +1

    Superb My Brow. My favorite traveler 😍😍

  • @mdsarifdeen7965
    @mdsarifdeen7965 ปีที่แล้ว +1

    Good journey Malli . All view very nice .

  • @niroshalakshani6242
    @niroshalakshani6242 ปีที่แล้ว +1

    Mata kiyanna puluwnada tour ekata ticket walata ,hotel walata කොච්චර cost ekak giyada,dawas kiyakatada?kohomada visa ganne mata විස්තර denna puluwanida

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Brother up and down 66 k wge gye.. ghin වියදම් කරන්න rs. 100000 ක් වගේ අතේ තියාගත්ත නම් දවස් 5 කට ශේප්... On arraival visa තියන්නෙ එහෙ..💚

    • @chirathsasiri
      @chirathsasiri ปีที่แล้ว

      @@travelsoul2842on arrival visa kiynne mokadda??

  • @fernandoachala2353
    @fernandoachala2353 ปีที่แล้ว +1

    Thawa video one..

  • @Ak70-yj7nh
    @Ak70-yj7nh ปีที่แล้ว +1

    ජය වේවා සගෝ හදවතින්ම💙

  • @damian95222
    @damian95222 10 หลายเดือนก่อน

    නියමයි මල්ලී 👍👍👍👍👍

    • @travelsoul2842
      @travelsoul2842  10 หลายเดือนก่อน

      Thank you so much🍃🍃

  • @chamindakumara275
    @chamindakumara275 4 หลายเดือนก่อน

    oya lassanata wisthara kiyanawa❤❤❤

    • @travelsoul2842
      @travelsoul2842  4 หลายเดือนก่อน

      @@chamindakumara275 thank you so much😎

  • @nalakahirusha7056
    @nalakahirusha7056 ปีที่แล้ว

    Lasanata wade karanawa ජයවේවා ....

  • @SL_UK_Travellers
    @SL_UK_Travellers ปีที่แล้ว

    Eka supiri❤

  • @tiktok_107
    @tiktok_107 ปีที่แล้ว +1

    Thank you udara Ayya mamath nikan maladiwainata giya wage 🤗🛬

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Ymu Ymuuu 💚😍💚

    • @tiktok_107
      @tiktok_107 ปีที่แล้ว +1

      @@travelsoul2842 el👍

  • @samjewellery3755
    @samjewellery3755 8 หลายเดือนก่อน

    Nice video.thank you.learned some things didnt know before.

    • @travelsoul2842
      @travelsoul2842  8 หลายเดือนก่อน +1

      Thank you so much 🤍

    • @samjewellery3755
      @samjewellery3755 8 หลายเดือนก่อน

      @travelsoul2842 i am planing a trip to maldives for business around mext week or so.like to meet you there.how to meet you ???.

    • @travelsoul2842
      @travelsoul2842  8 หลายเดือนก่อน +1

      @@samjewellery3755 im now in srilanka

    • @samjewellery3755
      @samjewellery3755 8 หลายเดือนก่อน

      @travelsoul2842 good trip for you.

    • @samjewellery3755
      @samjewellery3755 8 หลายเดือนก่อน

      @travelsoul2842 any one to introduce me in maldives ???.

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Male itin dupatne tiyenne bottuwen thma gamana istuti malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏h parissamen

  • @anupamalakshan2697
    @anupamalakshan2697 ปีที่แล้ว

    Superb ❤️ ඊලඟ පාර ඉතිං කෑල්ල අඩුවෙන් කියන්න බලන්න

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      🤪🤪🤪sure brother hmom kiynwa💚💚

  • @asankaasanka1345
    @asankaasanka1345 ปีที่แล้ว +1

    Congratulations brother

  • @banukaanjana5479
    @banukaanjana5479 ปีที่แล้ว +1

    Damn yaluwe 🥰😇😋 Anith vlog tikth genna ikmnt

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 ปีที่แล้ว

    Niyamai ❤ new subscriber✋

  • @niroshandavid
    @niroshandavid ปีที่แล้ว

    Kollo... Bus eka nemei.. Ekata kiyanne SHUTTLE kiyala..

  • @Srilankangossip123
    @Srilankangossip123 ปีที่แล้ว +2

    Keep it up bro ❤❤

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว

    අනො මල්ලී යන්න විදියක් කියන්නකෝ හොරැන්ට සල්ලි දීලා අහු වෙලා ඉන්නේ

  • @leroydefensor8036
    @leroydefensor8036 ปีที่แล้ว +1

    Brother fttt. kiyak wgeda oyta total cost eka giyee.

  • @silentkiller528
    @silentkiller528 ปีที่แล้ว

    Brother meka plan karapu hati video ekak karannako... Tickets kagenda kale. Hotels book kale kohomada. Me hamadema video ekakin genwako puluwan nam ..

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Issarahata dmu brother 💚 tickets www.etihad.com/en-lk/ oken online book kre

    • @silentkiller528
      @silentkiller528 ปีที่แล้ว

      Elama bokka

  • @nirmalaranathunga7893
    @nirmalaranathunga7893 ปีที่แล้ว +1

    මල්ලි ඔයා hotel book කලේ කොහොමද? ඔයා දන්න තැන් තියෙනවානම් කියන්නකො.

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      දන්න තැන් නම් නෑ... Booking.com එකෙන් book කරන්න පුලුවන් ඊට පස්සෙ එයාලගෙන් hotel conformation lettr ඉල්ල ගන්න..ඒවා අනිවාර්යයෙන් බලනවා Emigration එකෙන්

    • @nirmalaranathunga7893
      @nirmalaranathunga7893 ปีที่แล้ว

      thank you මල්ලී

  • @ruwandileep3380
    @ruwandileep3380 ปีที่แล้ว

    සුපිරි aa

  • @hansimadhushika2787
    @hansimadhushika2787 ปีที่แล้ว

    Checking ekedi hotel booking ekak ona nadda brother?Ticket eka vitarada ona?visa eka wadenne kohomada.plz reply😊

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      හොටෙල් booking conform letters one ඉන්න දවස් ටිකට හරියන්න ඒවා Emigration එකෙන් බලනවා..වීසා තියන්නෙ on arravail ... වීසා වලට සල්ලි ඕන් නෑ..

    • @hansimadhushika2787
      @hansimadhushika2787 ปีที่แล้ว

      @@travelsoul2842 Ok.මාත් ඉන්නේ මාලේ 😊 first time awe visit visa.ඒත් booking එකක් දාගෙන ආවේ.මාත් බැලුවේ ඒක තමා දැන් hotel booking බලන්නේ නැද්ද කියලා 😊 ඒක අනිවාර්යයෙන් බලනවද brother දැන්? අම්මායි තාත්තායි ගෙන්න ගන්න හිතුනා ඔයාගේ මේ වීඩියෝ එක බලලා. ටික කාලෙකින් මා එක්කම එන්න එයාලටත් 🤔🤔 මගේ අපාර්ට්මන්ට් එකේ තියා ගන්න සතියක් වගේ.එයාලට booking එකක් අවශ්‍ය වෙයිද?Thank youu❤️

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      @@hansimadhushika2787 ඔව් ඒක බලනවා... Booking.com එකෙන් බුක් කරලා letters ඉල්ලගෙන parents ලා ඔහෙට ආවට පස්සෙ cancel කරානම් හරි..මාත් එහෙම කරේ..

    • @hansimadhushika2787
      @hansimadhushika2787 ปีที่แล้ว

      Thank you sooo much brother.Enjoy 😊❤️

  • @anushkabandara32
    @anushkabandara32 ปีที่แล้ว +1

    Go pro ekend oy video krnne🥰

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Oww brother GoPro 😎💚💚💚

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว

    Nice vlog brother .Mgeth Dream ekk Maldives yana ek ❤️🔥

  • @a.hkarunarathne8426
    @a.hkarunarathne8426 ปีที่แล้ว +1

    Niyami kolla..

  • @mangalikawickramasinghe4130
    @mangalikawickramasinghe4130 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි..

  • @VlogWithJanu26
    @VlogWithJanu26 ปีที่แล้ว +2

    නියමයි ❤ ආදරෙයි

  • @RaviHapu-hj5fk
    @RaviHapu-hj5fk ปีที่แล้ว

    Maldives ඉදල ලංකාවට බඩුබඩ යවන්න කාගෝ සර්විස් නැද්ද brother

  • @nipundeshan6534
    @nipundeshan6534 ปีที่แล้ว +1

    Supiri komloo ❤

  • @sheve2118
    @sheve2118 ปีที่แล้ว +1

    එතකොට අපි එහේ යන්න ටිකට් විතරද ගන්න ඕනි. වීස මොකුත් ඕනි නැද්ද

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +2

      On arravail visa එහෙ තියන්නෙ... යනව නම් අපි ගිහින් ඉන්න hotel වල booking කරල තියන details penn ඕනෙ ඉන්න කාලෙට හරියන්න..අපි ආයෙ එන ටිකට් එකත් පෙන්නන්න ඕනෙ 💚

    • @sheve2118
      @sheve2118 ปีที่แล้ว +1

      @@travelsoul2842 එතකොට බ්‍රෝ ලංකාවෙන් යද්දි ටිකට් එකට විතරයි අපි සල්ලි දෙන්න ඕනි ඊට පස්සෙ ලංකාවෙ ඉමිග්‍රේශන් එකට ටිකට් එකයි හොටෙල් බුකින් , රිටන් ටිකට් පෙන්නව. මාලෙ වලින් බැස්සම එහේ එයාපෝර්ට් එකෙන් ඒ ඉන්න කාලෙට වීසා එකක් දෙනව. එහෙමද .

  • @kaweenchanaka5804
    @kaweenchanaka5804 ปีที่แล้ว +1

    මල්ලි මෙහෙන් එයාර් ලයින් එක බුක් කරද්දි රිටන් ෆ්ලයිට් එක දෙන්නෙ නෑනේ මට පොඩ්ඩක් ව්ස්තර ගන්න පුලුවන්ද ඒ ගැන ??

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +2

      මේකෙන් book කරන්න අයියෙ💚👇
      www.etihad.com/en-lk/

    • @kaweenchanaka5804
      @kaweenchanaka5804 ปีที่แล้ว +1

      @@travelsoul2842 mama try karannam malli balala reply ekak dannam oyata

  • @pradeepjayarathna6660
    @pradeepjayarathna6660 ปีที่แล้ว +1

    Please accept my heartiest congratulations to you dear brother...!

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Thank you sooo much brother 💚💚

  • @allah1980
    @allah1980 5 หลายเดือนก่อน

    Welcome to our country ❤

  • @miurangalakshan4031
    @miurangalakshan4031 ปีที่แล้ว +1

    තනියෙන් travel කරන්න බජට් එක කීයක් විතර යාවිද අයියෙ

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +2

      Resort යන්නෙ නැතුව ඉන්නවානම් rs. 180000 k වගේ යයි.. 5 days 0:39 (air ticket සමග )

  • @dissanayakekumara9042
    @dissanayakekumara9042 ปีที่แล้ว

    අැයි ගොංබුරැවේ අපි අමාරැවෙන් හොහාගෙන එන ඩොලරටික ගොංපාටිදාල විනාස කරන්නෙ මොකද බොල පොල් කැරියො

  • @dinithisilva4806
    @dinithisilva4806 9 หลายเดือนก่อน

    Visit visa yaddi male city eke hotel ekak book kralamada yanna ona?

    • @travelsoul2842
      @travelsoul2842  9 หลายเดือนก่อน

      Ow aniwa api gihin inne kohed kyl penn one

  • @Homefood222
    @Homefood222 ปีที่แล้ว +1

    Malli vistara tikak dana ganna pn number eka denna puluwan da..loku udauwak

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Travelsoul Facebook page eke athi brother 💚

  • @RRRiiiiiii
    @RRRiiiiiii ปีที่แล้ว

    ආදරෙයි brother

  • @WatapitaVlog
    @WatapitaVlog ปีที่แล้ว +1

    Niyamai Brother. need to contact you

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Give me your mobile number ..thank you so much 💚

  • @aspireship376
    @aspireship376 ปีที่แล้ว

    Flight ekedi dena headset eka gedara genna puluwanda

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Genna nm puluwn but eka genall wdk na

  • @ranilwasantha2989
    @ranilwasantha2989 ปีที่แล้ว

    Mcn tikt dapu thna westra dnna vesa gtta kohomda westra dnnko

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      ටිකට් ඔන්ලයින් බුක් කරේ...වීසා ඕනෙ නෑ මාලේ tour එකක් යන්න..

  • @jalalzain4150
    @jalalzain4150 ปีที่แล้ว

    When you are talking keep your hands down bro

  • @udarikarunarathne4872
    @udarikarunarathne4872 ปีที่แล้ว +5

    Missing Maldives 😍♥️

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว

    මාලදිවයින් සංචාරයට vaccine later එක airport එකෙන් check කරනවද ?

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      මම international කරල vaccine document එක හදාගෙන ගියේ ඒත් ඒක බැලුවේ නෑ💚💚

    • @gayanigayani5528
      @gayanigayani5528 ปีที่แล้ว

      @@travelsoul2842 thx

  • @pathumrukshan1446
    @pathumrukshan1446 ปีที่แล้ว

    Ehe job monwa wageda thiyenne e gana video ekak karanda puluwannm...

  • @wadhitha
    @wadhitha ปีที่แล้ว

    Bro how to book the air ticket ?
    How did you get it for 30k?

  • @kiragehakkalama9153
    @kiragehakkalama9153 ปีที่แล้ว +1

    Jaya wewa bro 🖤🍃

  • @traveler790
    @traveler790 ปีที่แล้ว +1

    Brother mata danaganna ona yanna karanna oni wada tika mata contact kraganna widihak kyannko

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Travelsoul facebook page eke whatsapp number eka athi massage ekak danna💚

  • @yasascaldera2868
    @yasascaldera2868 ปีที่แล้ว +1

    😊😊😊 very nice video 😊😊😊.

  • @dps2435
    @dps2435 ปีที่แล้ว

    Matath maleta yanna help 1 denna berida visit ekakata

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Safe journey brother

  • @niroshandavid
    @niroshandavid ปีที่แล้ว +1

    Ethihad eka budget air lime ekak nemei.

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      Ow eka aththa💚 it’s my mistake 💚

  • @LifewithBhagy
    @LifewithBhagy ปีที่แล้ว

    Superb mallo❤
    Supiriyak😍

  • @dmaravindra5548
    @dmaravindra5548 ปีที่แล้ว +1

    math male innea air ticket akakk ganna phoen no kiy nnko

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว +1

      www.etihad.com/en-lk/
      ඕකෙන් තමා book කරන්න තියන්නෙ

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว

    නියමයි තෙරුවන් සරණයි

  • @suranganawoda3856
    @suranganawoda3856 ปีที่แล้ว

    මොකද්ද ඔයා ආපු ප්ලයි එක ... ලාබයි විස්තර දෙන්න මම මාලේ ඉන්නේ

  • @dileepaneranjan8865
    @dileepaneranjan8865 ปีที่แล้ว +2

    මාලේ යන්න බෝට්ටු හරි නැවු සේවාක් නැද්ද?

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      එයාලා දැම්මොත් නම් තියෙයි තාම නෑ💚

  • @skwmarketing6367
    @skwmarketing6367 ปีที่แล้ว

    Immigration එකේදී Booking confirmation ඉල්ලුවද?

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว

    Theruwan saranai oyata

  • @GaganaRansilu-nx2ho
    @GaganaRansilu-nx2ho ปีที่แล้ว

    නියමයි ❤️❤️❤️

  • @Roxxyfc24
    @Roxxyfc24 5 หลายเดือนก่อน

    Dang adumata ganna puluwag tikak price eka kiyannko
    From srilanka to maldives
    Up and down
    Plewse

    • @travelsoul2842
      @travelsoul2842  5 หลายเดือนก่อน

      Etihad airways and fly dubai airways

  • @iranganipathma6201
    @iranganipathma6201 ปีที่แล้ว +1

    apith male giya wage hitiya thanks

  • @malingamadushanka2945
    @malingamadushanka2945 ปีที่แล้ว

    A aiyata kiyla male jobak set karagnna barida aiya

  • @dilangawijewardana7003
    @dilangawijewardana7003 ปีที่แล้ว

    Good luck ❤️👍

  • @rohanbala3839
    @rohanbala3839 ปีที่แล้ว +2

    Great work.give all the detalis of the hotels and the prize.

    • @travelsoul2842
      @travelsoul2842  ปีที่แล้ว

      Ok sure next videos Continue with us channel .. Thank you so much 💚