pillows restaurant, Asiana, Dinemore, Big plate, Aitken spence, John Keels, elephant house, and many more Sri Lankan brands available in Maldives .. great place to be.. sadly after 2019 racial incidents maldivians have reduced visiting Sri Lanka and business also now moving to Malaysia and Dubai
Me male commercial,boc bank dekama wedak ne mun kisima piyawarak ne api hambakarana salli undial walin danne sehenna padu karan.mewata ape tanapathi niladarin wagema gavament ekenut wagakiyanna ona.. commercial eken 250$ dunna issara danna at den ekat ne.boc 300$ danna denne account eka masa 6 giyata passe.harima asadaranai male apita api hammba karana adu padiyawat lankawata danna ne..
Hey there! It's incredible how much the Maldives has transformed since 1999-2001, isn't it? But it's disheartening to hear about Sri Lanka's struggles with development and political issues. Let's hope for brighter days ahead for Sri Lanka!
ලංකාවෙ අපිට මාලේ ගිහින් කරන්න පුළුවන් business මොනවද? අළුත් අවස්ථා , නීතිමය තත්වය ගැන වීඩියෝ එකක් කරන්න.
pillows restaurant, Asiana, Dinemore, Big plate, Aitken spence, John Keels, elephant house, and many more Sri Lankan brands available in Maldives .. great place to be.. sadly after 2019 racial incidents maldivians have reduced visiting Sri Lanka and business also now moving to Malaysia and Dubai
Very Interesting video. Thanks for sharing ❤❤❤
එක පරණ කාර් එකක් දැක්කෙ නැ ඔක්කොම අලුත් වාහන තියෙන්නෙ 🥰
ලංකාවේ බැංකු නම් තියෙනවා සත පහකට වැඩක් නෑ කාලකන්නි බැංකු.
pakayo un nikan apiwa treat karanne unge salli ganna yanawa wage..commercial ok
@@han-fj1jh ඒක ඇත්ත.
Sira
Boc මෙලෝ රහක් නෑ😢
Me male commercial,boc bank dekama wedak ne mun kisima piyawarak ne api hambakarana salli undial walin danne sehenna padu karan.mewata ape tanapathi niladarin wagema gavament ekenut wagakiyanna ona.. commercial eken 250$ dunna issara danna at den ekat ne.boc 300$ danna denne account eka masa 6 giyata passe.harima asadaranai male apita api hammba karana adu padiyawat lankawata danna ne..
But පරිස්සමෙන් අපිට business කරන්න අනිවාර්යයෙන් Maldive පුද්ගලයකු සමග 60% joint වෙන්න ඕන.. හැබයි මුන් ටික කලක් ගිහිල්ලා ගේම දෙන්වා ෂුවර් ...be careful ... In my experience ...
Hey there! It's incredible how much the Maldives has transformed since 1999-2001, isn't it? But it's disheartening to hear about Sri Lanka's struggles with development and political issues. Let's hope for brighter days ahead for Sri Lanka!
ඇත්ත සීමීත කාලයක් ඇතුලත පුදුම development එකක් උනේ. මාලේ ප්රධානම income එක tourists. උන්ගේ tourists එක next level. අපේ රටට මෙයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. රස්සවක් කරලා ජීවත් වෙන්න සුපිරිම රටක්. Freedom එක උපරිමයෙන්ම තියනවා. මාලේ මිනිස්සු ලංකාවේ මිනිස්සු එක්ක මාරම close. හැබැයි දැන් නම් economic problem එකක් යනවා. ඒත් මෙයාල ඉස්සරහට දෙවෙනි සිංගප්පූරුවක් කරනවා ඉක්මනට. ❤️🇲🇻🫡
Excellent recording...I was teaching in 2008 ...best wishes
Great work Viraj🎉
අඩො BOC එක දැක්කම හරි සතුටුයි අපෙ රටෙ දෙයක්නෙ 🎉😍
ප ka තමයි
Thank you so much for you both awesome Vlog and very valuable information.
Three wheels නැහැ කියන්නේ ....
ලොකුම දෙයක් ......sanasille pare යන්න පුළුවන් ....kana පිරෙන්න set up දාගෙන ......
මාත් ඉන්නෙ ෆේස් වන් එකේ. වෙලාවක එන්නම් හම්බෙන්න... ❤
Great news about your video. Thank you both of you.
Great review ❤
❤❤❤❤❤❤❤ great job
අපිටත් දවසක හඳ පායයි නේද..😢😓
Next Singapore....already,,,
Boc bank ekkak me addu city walata daganna baerida dannaene😅
Male tiyena ekama bus service eka ape company eka..mtcc
hoda wadasatahanak A rata gana hoda pahadili kirimak kara.2050 witara wenakota maladiwayinata mokada wenne
Resorts are in the middle of the sea.....!
🤩🤩🤩
Sir Spices exprot karanda idea ekak thiyei me dawaswala hodaida eka
ලංකාව කවදා දියුණු වෙයිද? 😶
Never
ලංකාව දියුණු කරන්න බැහැ රටේ මිනිස්සුනෙ ආකල්ප වෙනස්කර නොගන්නතාක්..තනිකරම රටේ ඉන්නෙ කම්මැලිම සෙට් එකක්...
කවදාවත් නෑ
@@harshanajayarathna5365waradiy... horu wadiy...
දෙශපාලුවො හොරා කන්නෙ නැති දවසට ලංකාව දියුනුවෙනවා...😊
❤Maldives ❤️
Horu nade innakan wenne na bayawenna eapa
Owa wadak na salli dannaba Patta horu
😍
මාලදිවයින බලන්නේ ඇමරිකාව සිංගප්පූරුව වගේ වෙන්න. ලංකාව තවමත් ඉන්දියාව දිහා බලාගෙන කට ඇරගෙන ඉන්නවා. ඉන්දියාවේ තියෙන ත්රිවීල්, ලොරි චැසි බස් කුණු ගොඩවල් ලංකාවේ උන් පුරවනකොට මාලදිවයිනේ අය සුපිරි වාහන ගෙනල්ලා පදිනවා. මේ බහුජ්ජ කියලා ආගමක් ඇවිත් මිනිස්සුන්ව විතරක් නෙවෙයි හිතන පතන විදිහත් හිඟන්නො බවට පත් කලා. ඉන්දියාවෙන් ආපු හැම දෙයක්ම කුණු ගොඩවල් මිසක් හොඳ දේවල් නෙවෙයි. ආගමත් ඒකට අදාලයි තමයි.
සිංගප්පූරුව තායිලන්තය තායිවානය කියන්නෙත් බෞද්ධයන් වැඩි ප්රතිශතයක් ඉන්න රටවල්.හැබැයි ඒ රටවල් වලට නම් ඒම ප්රශ්නයක් වෙලා නෑ හොද ගමනක් යනවා😂.රටේ දේශපාලකයො හරියට පත් කරගන්නෙ නැති එකටයි ආර්ථික ප්රතිපත්ති වලට ඉඩ දෙන්නෙ නැති නිසා මිසක් වෙන දෙයක් නෙමෙ.ඉල්ලුමට අනුව සැපයුම.රටේ මිනිස්සු ඉන්දියන් බඩු ඉල්ලන්නෙ ගාන අඩු සහ දරන්න පුළුවන් නිසා
Buddhism kohomada hinganno keree minissunwa
@@thilinathineth21සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය කවුද කියන්නේ බෞද්ධ කියලා. 😂. හොයල බලන්නකෝ . අනික තායිලන්තය එහෙම කරන දේවල් බලන්නකෝ. ඒවා මේහෙ කරන්න දෙයිද නමට බෞද්ධයන් 😂. ඒ රටවල බෞද්ධ මිනිස්සු හිටියට එහෙම හමබකරන සතේ පන්සල් පල්ලිවල තැනපත් කරන මෝඩයෝ නෙමේ. එක්කො ආයෝජනය කරනවා නැත්තන් නාගතය වෙනුවෙන් ඉතිරි කරනවා. ඉතින් ඒ මිනිස්සු දියුණුයි. අපේ අය😂. අනික ඔයා පාලකයන් හරියට පත්කරගන්න කියනවා😂. ඉතින් අපේ අය චන්දේ දෙන්නේ ආගම ජාතිය සංස්කෘතිය ආරක්ෂා කරන සාසනේ නගාසිටවන 😂 අයියෝ මන්දන්නැ 😂😂. මමත් බෞද්ධ උප්පැන්නෙට අනුව. හැබැයි බුද්ධ දර්ශනය බුද්ධිමතුන් පමණි. ඒක නිසා ඔයාලා හිතන්න එපා හම්බකරන සතේ දානම දීලා බෞද්ධයන් වෙන්න පුළුවන් කියලා . බුදුහාමුදුරුවෝ කිව්වනේ වියදම් කරන විදිහ ආන්න ඒ විදිහට කරාම මිනිස්සු රට මේ ඔක්කොම දියුණුයි 😂😂😂
ඔයා හරියටම හරි 👍. නොදියුණු මානසිකත්වය නිසා රට වලපල්ලටම යනවා🤮
@@JRC432 දැන් මම මෙතන කියල තියෙනවද බෞද්ධ අය අනිවාර්යයෙන්ම පන්සලට දාන මාන දෙන්න ඕන කියලා🥴.උබ හිතන්නෙ ලංකාවෙ මිනිස්සු හම්බ කරන සල්ලි පන්සලට දෙන තරම් දානපතියො කියලද😂.මගෙ කලින් comment කියවල comment කරන්න.මම කිව්වෙ අර රටවල් බෞද්ධ මිනිස්සු වැඩිපුර ඉන්න රටවල් ගැන සහ ඒ රටවල් බෞද්ධ මිනිස්සු හිටියට ඒ රටවල් ආර්තිකය හොදට ඇරන් යනවා කියල.අරූ කියන්නෙ ලංකාව බෞද්ධ රටක් උන නිසා තමා ලංකාවට මේම උනේ කියලා
❤❤❤👊
Maru godk dewl dan gthth
BOC eke inne pakkili sakayo tikak Male wala
Dannam wadak na male
අවම රුපියල් කීයකින් බ්ස්නස් එකක් පටන් ගත හකිඩ. maldive.
මාලදියවයිනේ ව්යාපාරික අවස්ථා සම්බන්ධව හෝ ලියාපදිංචිය පිළිබඳ විස්තර ලබාගැනීමට කරුණාකර අපගේ Business Advisor මාලදිවයින් ශාඛාව සම්බන්ධ කරගන්න.
දුරකථන අංක : +960 3320666, +960 7920666, +960 7370666
WhatsApp හරහා : +960 7920666 , +960 7370666
Viber හරහා : +960 7920666 , +960 7370666
Visit - www.businessadvisor.com.mv/
2048 thma lankwa diyunu wenne 😎
😍