Ane doctor welawakata wam atha ridenawath ekkamma wam peththe papuwath ridenawath ekkamma e peththema uda pita pethth ridenawa dr. Ai kiyal kiyannko plz 🙏...mata wayasa 21i dr. .plz reply dr.man issara mahathai doctor workout karala den kettui...muladi gym giya ita passe tama ehem awe... Eth dr. Man danne ne eka nisada ..nethnam wena ekakkda kiyal dr. Idala hitala tama ehema wenne dr.
වටිනා වීඩියෝවක් ! ඔබතුමාට ස්තූතියි ❤
අදහස් දැක්වීමට බොහොම ස්තුතියි ♥️
මම බලපු චැනල් වලින් ඉතාම පැහැදිලි ලෙස තේරුම් කර දුන්නේ ඔබ තුමා තමයි බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි !
ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට♥️
Doctor my Father egfr level is 22 what I want to do?
❤❤❤ ඔබ තුමා ට ජයශ්‍රී ජය 👍👍👍
♥️🙏🏻
ඉතාමත් වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි
ස්තූතියි ඔබතුමාට.
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට 🙏
අපේ ක්ලිනික් එකේ ඉන්න දොස්තර ලාගේන් අපිට ඔය උපදෙස් ලැබෙන්නේ නෑ මෙලෝ රහක් නෑති උන් තමයි ඉන්නේ
Thank you Doctor. Good lesson 👍
Ane dr please answer ekk denn puluwn da. Mat nithrm ugurat enw e ai 😢
Thanks to you good and important adias
Thank you
Supiri kathavak.bdusaranai
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට🤍
Harima pahedili.. godak watinawa … 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට ♥️
@@dietplanlk3279❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ,ය්
ගොඩක් ස්තුති 🙏
🙏🏻
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම්ට
Very important programme🙏🏻🙏🏻🙏🏻
Excellent. Thanks
♥️👍
Thank you .very useful video .
🙏♥️
Harimawadagath thank yau
♥️👍🏻
ස්තුතියි හොද දැනුවත් කිරීමක්. ඔබ තුමා ගම්පහට එන්නේ කවදටද .....
ස්තූතියි සර්
♥️👍
හරිම සරල පැහැදිලි කිරිමක් ...
ස්තුතියි ඔබට ♥️
Piti sahitha ahara. Danya ahara
Doctor mage report tikak thiyei mata e gena wisthara dena ganna puluwanda
පුලුවන් මොනවද දැන ගැනිමට අවශ්‍ය?
@@dietplanlk3279 doctorge gmail ekata report eka eawannam mage thatwe dena ganna puluwanda
@@dietplanlk3279 doctorge gmail adress eka danna puluwanda
Doctorge gmail eka danna puluwanda
Doctor please ikmanata reply karanna
Stage 3 aken 4 akata yana aka apitha nawatta ganna puluwanda
🙏🙏🙏🙏🙏
Godak watina vedio ekak godak dewal dena gaththa ..
Thank you Dr .,
👍🏻♥️
ㅡ ㅣ
ㅡ0ㅇ 0:20 😅 0:20 ㅇ😂❤😂😂
Ithamath watina saralawa pahedili kala .,, 🙏🙏🙏🙏🙏
ස්තුතියි
Thank y ou
🤍
thanks
ඉතා වටිනා වැඩසටහනකි..❤
ස්තුතියි ♥️
👊👊👊👊👊
Godak watinawa jesu pihitai doctor
♥️
Thank you. Very much.
🙏♥️
Doctor mge amma giya awrududde bypass ekak kara eth me aurudde oct wala aphu heart attack ekak haduna .ethkota hospital reports wala s.cr 0.9 thibbe .eth sathi 2kta passe baladdi 2.2 wela apahu dawas 3kin blddi 2.8 wela..egfr 17i .mehema ekapaaratama wenna puluwnda? Ekata hethuwa pahadili krnna 😢
Docter, මට කඩියෙක් කාල විශබීජයක් ගිහින් මුත්‍ර මාර්ගයට බලපාල දැන් මට මුත්‍ර එක්ක ප්‍රෝටින් පිට වෙනව.අවුරුදු 8 දි හැදුනෙ..බෙහෙත් ගන්නව ක්ලිනික් යනවා..බෙහෙත් බොනකොට හොදයි..නැවැත්තුවොත් ආයි එනව..කැස්සක් හෙම්බිරිසාවක් හැදුන ගමන් මතුවෙනවා..මේක නිට්ටාවටම සුව කරන්න බැරිද ඩොක්ටර්..🥺 මේක හැදුනම ඇගපත ඉදිමෙනව ඇගට අමාරුයි...උපදෙසක් දෙන්න ඩොක්ටර්
Bhoma sthuthi doctor.
👍🏻♥️
Dr, inguru,sudu luunu, mii pani,applecider vinakiri 4 stage eke inna kenekuta narakada? Ammata heartattack ewith thuyenawa.mewa dala papuwe amaruwata sinhala behethak hadala bonawa. Pls dr?
එම අමුද්‍රව්‍ය එක් කර ගැනීමේ ගැටලුවක් නැහැ.. නමුත් එකතු කරන මාත්‍රාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.. K ලවන පාලනය කල යුතු නිසා.. ඒ නිසා හරියටම පිලිතුරක් දීමට එම අමුද්‍රව්‍ය එකතු කරන ප්‍රමානයන් දැන ගැනීමට අවශ්‍ය වේ
ගොඩාක් වට්න video එකක්
♥️🙏🏻
Thank you 🙏
Thank for your feedback ♥️
Thanks .highly good explanation ...
4
4
Doctar mee rogay ha deyawdeyawa theyan knkta bonna puluwan kiripite akak koyanna puluwan da..
ඇයි කිරි පිටි බොන්නේ?
@@dietplanlk3279මගෙ මහත්තයා ගෙ අම්මට .අවුරුදු 56.සීනි,වකුගඩු රෝගයයි දෙකම තියනව.තෝරල බේරල කෑම කන්නෙත්.එයා කියනවා බොන්න කිරි එකක් ගෙනත් දෙන්න බලල කියල.අපි බොන සාමාන්‍ය පිටි වල සීනි තියන නිසා...දියවැඩියාව ට හොද කෑම වකුගඩු වලට හොද නෑ...meel palan එකක් හදා ගන්න හරිම අමාරුයි....ගැලපෙන.
@@dietplanlk3279 ඩයලසීස් කරන්න වෙන තරමටම රිපොර්ට් හොද නෑ ඩොක්ටර් ..
egfr 47s.cr.1.50
me tatwaya palanaya kala hekida
පාලනය කල හැකිය.. ආහාර හා ඖෂධ නිසි ලෙස පාලනය මගින් ඔබගේ රෝගී තත්වය පාලනය කල හැකිය
Niwithi pishtaya adika nathda . Murunga
budu saranayi sir 🙏🏻
♥️
Padipela nagima nisa neda ahema wenne.
Sir..wakugaduwe galak hedila eka kudu karata passe doctor kiwa wishabija thiyenawa kiyala..una thibboth hospital enna kiwa ..karadarayak wenne nethi weyi neda mage thaththata...😢
නිසි ලෙස ප්‍රතිකාර ගන්න. බිය යුතු විය නැත. ඔහුට නිරෝගි සුව පතමි
S.creten 0.88
Egfr 115.0
Doctor meka kochchara durata aulda
15% wge wda kranne wakugadu,,mkda karanne
video eke e gana wisthara karala tiyenawa
Bohoma wadagath
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්විමට
Aligatapera mahath wenawada
Dokta vaku gaduve ai vathura gedi hadenne
Kidney cysts athi weema sadaha nishchitha hethu nomatha. Geneticallyeya samanyen athiwe
Docter mage yaluwek genu kenek biyer bonawa.eyata awrudu 2ka babek inawa.kiri dena nisa eka babata balapanawada
ඔව් මව් කිරි වලට යමෙකු පානය කරන ඇල්කොහොල් වලින් යම් ප්‍රමානයක් ඇතුලු වන බව පරීක්ශන මගින් අනාවරනය වී ඇත. දීර්ඝකාලිනව මෙලෙස දරුවා නිරාවරනය වීම මගින් දරුවාට අයහපත් ප්‍රතිඵල ලබා දිය හැක.
@@dietplanlk3279 thank you docter..elesa athi wena asaneepa thathwa monawada docter wisthara krnna
Muthra vadipura yanne වකුගඩු amaru nishada
නැහැ එසේ නොවේ
Bait hodaida
Doctor mage report ekak thiyenawa ewwoth balala kiyanna පුළුවන් da
Reports email කරන්න
Doctor mg ammage kidni deka siduru karala muthra pita karanawa.penahallen blud maru kara eka parak.ammage wam patte kakula godak idimila.kakule kakkuma nisa eya godak vidawanawa mt godak bayai docter.ammata saneepa weida😢
ඔබගේ මව නිසි ප්‍රතිකාර වලට යොමු කරන්න.. බිය වීමට අවශ්‍ය නොවේ..
ඔබගේ මව නිසි ප්‍රතිකාර වලට යොමු කරන්න.. බිය වීමට අවශ්‍ය නොවේ..
මට දැන ගන්න ඔනේ egfr 30 ඉන්න කෙන්ක්ව කලින් ඉදියා වගේ හොද කරගන්න පුලුවන්ද කියලා
එසේ කල නොහැක
Doctor mage seram cretinine 0.78 tiyenawa. E kiyanne Kindney wala prashayak nadda? Please reply 🙏
Doctor kidney test ekak karaganne kohomada
රුධිර පරීක්ෂා සහ මුත්‍රා පරීක්ෂා මගින් සිදු කරයි
ඩොක්ටර් EGFR එක 39 යි Cretanine එක 1.89 යි වයස 59 යි මේ තත්වය ගොඩක් අවදානම්ද ? නැවත යම් ප්‍රමාණයක් හරි යතා තත්වයට පත් කරගන්න පුලුවන්ද ? 😢
Dr mata doctor contact karaganne kohomada..mage amma 3stage inne hoda karaganna bari weida
Horse shoe kindney bayaanakada...පොඩ්ඩක් දැනගන්න ඕනේ වයස 24
බිය විය යුතු නැහැ
අරක්කු බොන කොට හොදට බයිටි ( මස් ) වැනි ආහාර සමග බිවිිවට පසු හොදට බත් කනවනමි මත්පැන් වලින් මෙය වෙනවද
ප්‍රශ්නය පැහැදිලි නැහැ
Godak pin 🙏
🙏🏻
Dr stage 3 patient kenek fresh milk ganna eka kamak nadda ?
GFR අගය සහ රෝගියාගේ වයස කොපමනද?
@@dietplanlk3279
EGFR 55
Serum creatinine 1.27
Age 75
@@dietplanlk3279 Dr. Me patient dinner එකට fresh milk glass or yogurt එකක් ගත්තට කමක් නැද්ද ?
මීට අමතරව ගත හැකි විශේෂ පෝශදායි ආහාර මොනවාද ?
ස්තූතිය 🙏
Kakul idimima kocchara kal tiyenawada
රෝගී මට්ටම සහ රෝගියා අනුව එය වෙනස් වේ
Parippu kanna hondade ? Parippu wala potasium kochcharada ?
පරිප්පු පොටෑසියම් බහුල ආහරයකි.1 Cup හි 500 mg පමන අන්තර්ගත වේ
වකුගඩු රෝග වලට සමාජ රෝගත් බලපානවද?? Hpv වගේ?
ඔව්. STD මගින් වකුගඩු රෝග ඇති කිරීමේ අවදානමක් තියෙනවා.
@@dietplanlk3279 එතකොට සර් hpv ඉන්නන් හැලී ගියත් transplant එකකට අපි ගියොත් අලුත් වකුගඩුවටත් ඒක බලපානවද?
Protien poddak pita wenawa nm eyala mokada karanna ona kemen bimen araksha wenna puluwanda dr.
Blood Sugar level kohomad?
@@dietplanlk3279 normal
@@dietplanlk3279 wayasa 19
ඔවු කියලා තියෙනවා
Doctor mage සීනි 7.5 තියෙනව.මගෙ urein එක්ක protein පිටවෙනව. Mage creatinine 57.0. A.L.T 67.6. C.r.p .6. Microalbuminurea 588. eG.F.R 119. Doctor තව රිපෝට් එකක creatinine 66 thiyenawa. 🙏 මම අරාබි රටක ඉන්නෙ මට මෙ ගැන උපදෙස් ටිකක් දෙන්ඩ doctor
එක වකුගඩුවක් නරක් වුනාමත් මෙහෙම කෑම පාලනය කරන්න ඕනිද
Ow
Budu saranai
Budu Saranai 🙏
Poshana vediya kiyanne kauda?
Family doctor wenn athi
Ala poshaka wadi nathda. Pera hodaida
අල පොටෑසියම් බහුල ආහාරයකි
Wakugaduvala kalsiyam thiyanne ai
ප්‍රතිකාර සදහා යොමු වී වකුගඩු ගල් ඉවත් කිරීම යෝග්‍ය වේ
EGFR agaya 36 awadanmda
ඔව්.. ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්‍ය වේ
තාත්තා ගේ වකුගඩු රෝග %34vada karanne පරිප්පු ආහාරයට හොද නැද්ද ප්‍රොටීන් පිටවෙනවා
වීඩියෝ එකේ තිබෙන විදියට ආහාර ලබා ගන්න. තවඩුරටත් ගැටලුවක් තිබේ නම් Dietplan LK facebook page හරහා සායනික වාර්තා සමග message එකක් එවන්න
Doctor GFR 35, creatinine 2.58 kenekuta western medicine walin GFR wedi kara ganna puluwanda? Thanks
මේ වැඩසටහන මම අදයි දැක්කේ.ඩොක්ට මම අවුරුදු තිස්තුනක දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.මට මට දියවැඩියා රෝගයක් කොලෙස්ටරෝල් තියෙනවා.මට දියවැඩියාව හැදිලා දැනට අවුරුදු දහයක් වෙනවා.මට මට දැන් ටික දවසක ඉඳලා නිතරම කොන්දේ අමාරුවක්.දණහිස් අමාරුවක් ,විටින් විට දකුණු පැත්තෙ බඩේ අමාරුවකුත් හැදෙනවා.මගේ මූත්‍රා සමග ප්‍රෝටීන් පිට වෙනවාමේ වකුගඩු ප්‍රශ්නයක්දdoctor.
සායනික වාර්තා Dietplan Lk facebook ගිනුම වෙත එවන්න..
Stage 4 kenekta cheese yorget kanda hodada docter?
Cheese, yoghurt පොටෑසියම් බහුල නිසා ලබා දීමෙන් වැලකිය යුතුයි. නමුත් රෝගියාගේ රුධිර පරීක්ශන සලකා බලා සුලු ප්‍රමානයක් ලබා දිය හැකියි.. ඒ සදහා රෝගියාගේ රුධිර පරීක්ශන අගයන් පදනම් කර ගන්න ඕනි.
Thank you doctor
Thank you doctor🙏
♥️
Thank you doctor ....❤️❤️❤️
කිරියෙටින් 1.37 මොන වගෙ රොගි තත්ත්වය ක් ද උපදෙස ක් දෙන්න
වීඩියෝ එකේ ඒ ගැන පැහැදිලි කරල තියෙනවා
Niyamai doctor
♥️
1.36 wage wedida
Wakugadu ridena ekata mokada krnne. Pirisidu karaganna vidihak kiynnko
Kidney stone walata prathikara gana video ekak karannm
Mata oba thumanta kathakarnnata ona no ekak denna
Doctor වකුගඩු බද්ද කිරීමෙන් පසු කෑම ගන්න ඕනෙ විදිහ පිලිබද වීඩියෝ එකක් දාන්නකො
ලගදීම කරන්නම්
වකුගඩු 11 වැනි අදියර ඉන්නවා කියන්නේ මොකක්ද මම අරාබි රටක ඉන්නේ වකුගඩු රෝගයෙන් ඉන්නේ 11 වැනි අදියරේ ඉන්නේ කිව්වා ඩොක්ටර් මට පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද
මේ වීඩියෝ එකේ දෙවැනි අදියර ගැන පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලි නැත්තේ කොතනද?
@@dietplanlk3279 මම හරියටම දැනගත්තේ මේ ලගදි මම ckd 5 වල ඉන්න කෙනෙක්. Gfr11 ඉන්නේ මගේ දැන් තත්වය බොහොමයක් ස්තුතියි පැහැදිලි කර දුන්නාට
❤❤❤
🙏♥️
Sir wa contact karanne kohomada
Ane doctor welawakata wam atha ridenawath ekkamma wam peththe papuwath ridenawath ekkamma e peththema uda pita pethth ridenawa dr. Ai kiyal kiyannko plz 🙏...mata wayasa 21i dr. .plz reply dr.man issara mahathai doctor workout karala den kettui...muladi gym giya ita passe tama ehem awe...
Eth dr. Man danne ne eka nisada ..nethnam wena ekakkda kiyal dr.
Idala hitala tama ehema wenne dr.
සායනික පරීක්ශාවක් කරන්නෙ නැතිව නිශ්චිත හේතුව කියන්න බැහැ. ලගම ඇති රෝහලේ වෛද්‍යවරයා හමු වන්න..
Diabetes and kidney problem ekk thyn patient knekuta denna sudusuma sahal wargaya mokakda?
Basmathi rice
දියවැඩියාව තියන අයට බාස්මතී කන්න හොඳ නැහැ.
Diabetic doctors endocrinologist kiyanne basmathi naadu kanna kiyala
Watina vedio 1k
Thank you for your valable feedback. Subscribe and stay with us!
මාතර තියන දැන contact නමිබරයක් දෙනවද. ප්‍රථිකාර ගන්න පුලුවන් ද අපිට එතනින්
සමාවන්න.. මාතර දැනට channeling center ක්‍රියාත්මක නොවේ..
සර්.මගෙ අම්මාගේ රිපොට් එකක් තියනවා.එයාට මොකද්ද කරන්න ඕන කියලා දෙන්න පුළුවන් ද
වාර්‍තා email මගින් එවන්න
වකුගඩු නරක්.විමෙි.මුදල්ම.අවස්ථාවක.ඉන්නවානමි.කොහොමද ආරක්ෂක වෙන්නෙ
මේ වීඩියෝ එකේ ඒ ගැන තියෙනවා
Doctor mage ammage wakugadu dekama narak welalu doctor ge number eka dennako please
navodnipun1@gmail.com
ඔස්සේ සම්බන්ධ කර ගන්න
👍👍👍👍🙏🙏🙏🙏
♥️
මට බබා හම්බ වෙද්දී යුරීන් වල ප්‍රෝටීන පීටවීම තීබුනා මට පෙෂර් එක දියවැඩියාව දෙකම තීයෙනව දැන් බබාට අවූරුද්ද ක් වෙනවා මම බෙහෙත් ගන්න ඕනී නේද ඩොක්ට
ඔව්.. පරීක්ෂාවක් සිදු කර ගැනීම සුදුසුයි.
ඩොක්ටර් ,මම විදෙස්ගත කෙනෙක්.මගෙ kidney stones laser වලින් ඉවත්කරා මාසහයකට කලින් .මට ලෙමන් යුෂ එදිනෙදා ගන්න එක අගුනද .
Please ,
නැහැ. ලෙමන් යුෂ පානය කිරීම හානිදායක නැහැ
@@dietplanlk3279 ස්තුතියි ඩොක්ටර් .
ඒ අවස්ථාවෙ ඔපරේෂන් එකට පෙර හා පසු කරපු ලේ, මුත්‍රා ,රේඩියෝලොජි ස්කැන් හා උදරය එක්ස්රේ මගින් මගේ කිඩ්නිවල වෙනත් කිසිම වෙනත් රෝගි තත්ත්වයක් නැතිබව තහවුරු වෙනවද.
නැත්නම් urologist ට අමතරව කිඩ්නි සම්බන්ධ විශේෂඤයෙකු හමුවිය යුතු ද
අවශ්‍ය නොවේ. ඒ අවස්තාවේ ලබා ගත් පරීක්ශන ප්‍රතිපල අනුව urologist හට රෝග නිශ්චය කලහැකි වේ..
@@dietplanlk3279 අනේ බොහොම ස්තුතියි ඩොක්ටර් .
මම හිටියෙ ව්‍යාකූලව..
හේතුව මගෙ මුත්‍රාවල පෙන ගතියක් තිනනිසා.වෙනත් කිසිම රෝගලක්ෂනයක් හෝ වේදනාවක් නැ.
ඒ පෙන නැතිවෙන්න සම්පුර්ණ විනාඩි පහත් එකොලහක් අතර කාලයක් යනවා.
වෙලාවකට පහක් .
තවත් විටෙක හතඅටක්.උපරිම දහයක් එකොලහක්
ඇමෝනියා සැරක්නෙමි වහනයවෙන්නෙ ..පිලිගදක්වගේ දැනෙනවා
Stage 4 අයකුට ඒළු කිරි දිය හැකිද?
සුදුසු නොවේ
වකුගඩු රෝගය තියන කෙනෙකුට Toilet යනකෙට කලු පාටට මල පහ පිට වෙන්නෙ ඇයි
වකුගඩු රෝගී පුද්ගලයකුගේ upper GI bleeding වීමේ ප්‍රවනතාවයක් ඇත. ඒනිසා එම රෝගියෙකුගේ මලපහ වල රුධිරය අන්තර්ගත වීම නිසා කලු පැහැයක් ගනී
Kama nisa ninda
ඔබතුමාගේ නම්බර් එක දාන්න පුලුවනද