ආදරයේ විරහව සහ සදාතනික ආදරයේ වෙනස දිවියට යමක් එක් කර ගත හැකි යුගයට අවැසි බණ කාගම සිරිනන්ද ස්වාමීන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    * සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
    ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
    Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

ความคิดเห็น • 305

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 10 หลายเดือนก่อน +5

    අතිපූජනීය ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @rathnakumara6142
    @rathnakumara6142 2 ปีที่แล้ว +6

    කොරියාවෙ ඉන්න අපෙ අය පින් කරන්න ඔනෙ මෙවිදි සිරිනන්ද අපේ අමුදුරුවගෙ බනක් අන්නන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaDamayanthi-u1c
    @RenukaDamayanthi-u1c 6 หลายเดือนก่อน +1

    අති පූජනීය ගරුතර අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝකාලීන සම්පත්තිය චිරහත් කාලයක් ලැබේවා 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ !!!

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 10 หลายเดือนก่อน +1

    Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි වෙවා දිර්ගාආයු වේවා

  • @anilpremasiri1180
    @anilpremasiri1180 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
    නිරෝගී වේවා

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 7 หลายเดือนก่อน +1

    Oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃👃🌼🌼🌼🌼💐💐💐💐

  • @sajeewasampath3975
    @sajeewasampath3975 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඉතාමත් අර්ථවත් කාලෝචිත බන.

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 ปีที่แล้ว +6

    පින්වත් ඔබ වහන්සේ නිදුක් නීරෝගීමත් ව චීරාත් කාලයක් මේ සම්බුද්ධ සාසණය තුල වැඩ සිටින සේක්වා ..
    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ !!!

    • @canon1000ra
      @canon1000ra 5 ปีที่แล้ว

      මොහය නැමැති නියගයෙන් කාන්තාරයක් වි තිබෙන මෙ සාමාජයට සද්ධර්මය නැමැති වර්ශාව වැසි වස්සා බුද්ධිය නැමැති කෙත සරුසාර කරන්නට ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිවියක්ම ලැබේවා! 🙏🙏🙏

  • @narayanapadmini7591
    @narayanapadmini7591 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට !!!

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු
    තෙරුවන්සරනයි පින්වත් අපෙ හාමුදුරුවනෙ

  • @sashikalajeewanthi9488
    @sashikalajeewanthi9488 3 ปีที่แล้ว +20

    ස්වාමීන් වහන්ස෴ ඔබ වහන්සේ නොමැති ලොවක ජීවද නොමැත. සාර ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...! ශක්තිය දෙෙර්යය ලැබේවා...! සාධු... සාධු...සාධු...!

    • @indraniindrani1393
      @indraniindrani1393 3 ปีที่แล้ว

      අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි

    • @rohanaajith2267
      @rohanaajith2267 2 ปีที่แล้ว +1

      Ppppp

    • @rohanaajith2267
      @rohanaajith2267 2 ปีที่แล้ว

      Lppppppppppppppp

    • @rohanaajith2267
      @rohanaajith2267 2 ปีที่แล้ว +1

      @@indraniindrani1393 pppp

    • @rohanaajith2267
      @rohanaajith2267 2 ปีที่แล้ว +1

      @@indraniindrani1393 pp

  • @himasha1009
    @himasha1009 3 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගී සුව ලැබී බුදුන් දැක නිවන් දකින්නට පිං ලැබේවා අපේ හාමුදුරුවන්ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @mruk9824
      @mruk9824 2 ปีที่แล้ว

      Thhththtethh-yyyu-yy66yyyyuyyu6666u

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 4 ปีที่แล้ว +14

    තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 4 ปีที่แล้ว +7

    අවබොධය පිනිස මෙි ධර්මය උපකාර වෙිවා.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි .🌼🌼🌼

  • @melaniaa7945
    @melaniaa7945 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අපෙ සූවාමීන් වාහන්සේට දළදා සමීදූ පීහීටයී🙏🙏🙏

  • @damikadamika1077
    @damikadamika1077 4 ปีที่แล้ว +6

    බුද්ද.දර්මය.දේසනා.කිරිම..ඔබ.වහන්සේට..ගෙඩක්.පිං.දිර්ඝඝුෂ.ලැබෙිවා

  • @premadasawasana7899
    @premadasawasana7899 4 ปีที่แล้ว +5

    Ape hamuduruwane hare piyajanakai oba wahansege bana deshanawa mata mage jewete godak waraduna tan man hada gannwa me deshana ahala deergaausha labewa oba wahanseta

  • @niroshaadhikari1446
    @niroshaadhikari1446 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.දිර්ඝායුස ලැබේවා.

  • @risadivivanya1141
    @risadivivanya1141 3 ปีที่แล้ว +9

    ඔබ වහාන්සේ පමනය් කොන්ද කෙලින්තියාගෙන බනකියන්නේ මේ ඉන්න කාලකන්නින්ගේ බලයට යටත් නොවී....අතීතයේසිට මේ දක්වා මෙම පෘතුවියේ වැඩසිටි සියලු බුදුරජානන් වහන්සේලගේ පිහිට ඔබවහන්සේට ලැබේවා

  • @asha-sl9pi
    @asha-sl9pi 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @dineshsaman4821
    @dineshsaman4821 3 ปีที่แล้ว +6

    Budu saraniy Sangaya wahansa..
    Dirgausa Lebewa .!!!

  • @chandrakwt4197
    @chandrakwt4197 4 ปีที่แล้ว +16

    Sadu sadu sadu.oba wahnseta drrgausa labewa

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +7

    oba wahanseta theruwan saranin niduk neerogibawayath deergayushathlebewa SADU SADU SADU

    • @ajithsisira7742
      @ajithsisira7742 4 ปีที่แล้ว

      Ouhdjkkkhryhnbxjl00ppppppppizhhufkLjzyunjhgyvdrewabvcii

  • @kingsleyallan8069
    @kingsleyallan8069 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @vindayakottagoda6399
    @vindayakottagoda6399 4 ปีที่แล้ว +6

    oba wahanseta niduk nirogi dirgausha lebawa! theruwan saranai

  • @pickme7148
    @pickme7148 4 ปีที่แล้ว +3

    Oba wahanse mathu budu wewaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vagirasujeewani5261
    @vagirasujeewani5261 3 ปีที่แล้ว +3

    Budusaranai hamuduruwanea

  • @anushamunasingha7278
    @anushamunasingha7278 ปีที่แล้ว

    Sadu sadu sadu ape rate pinata pahalawu obawahanseta deergayuwewa.

  • @nilushaniabeysinghe6636
    @nilushaniabeysinghe6636 4 ปีที่แล้ว +5

    Oba wahanseta niduk nirogibawaya laneway!!sadu sadu sadu.

  • @weerasuryapriyadarsini3255
    @weerasuryapriyadarsini3255 3 ปีที่แล้ว +3

    Mamath rata inne oba wanshege bana ahala mage hitha godak senaseemakta pathwela thiyenne oba wahansheta godak pin ape hamuduruwane bs

  • @saradesilva7155
    @saradesilva7155 3 ปีที่แล้ว +3

    බුදු සරනය අපේ හාමුදුරුවනේ සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස ඔබට බූදූ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏සවුදිඅරාබි යේසිට

  • @supunperepa3671
    @supunperepa3671 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු..!!!
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @thilinamadushan6546
    @thilinamadushan6546 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @mrsprema8022
    @mrsprema8022 5 ปีที่แล้ว +9

    සාදු සාදු sසාදුසාදු කාහම සිරි නන්ද හාමුදුරුවන් ගේ අද දවසට ඔබින දර්ම දෙසනා හැදෙනවානම්
    හැදෙන්න අපේ හාමිදුරුවන්ට නිර්වායම අවබෝද වේවා ...
    සාදු සාදු සාදූ
    .

  • @adithyaudesh5316
    @adithyaudesh5316 3 ปีที่แล้ว +5

    budu saranai

  • @anudilrukshe4720
    @anudilrukshe4720 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadewbro7136
    @sadewbro7136 2 ปีที่แล้ว

    පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායු ෂ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @krishnapriyadharsini6931
    @krishnapriyadharsini6931 4 ปีที่แล้ว +6

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😷😷😷😷😷😷😷

  • @lkmalimali1747
    @lkmalimali1747 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu ape hamuduruwanee teruwan saranii

  • @sadamalisadamali4089
    @sadamalisadamali4089 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ගේ බන ගොඩක් වටිනවා අද සමාජයේ ජීවත් වන තරුන මහලු කාටත්🙏🙏🙏

    • @sadamali8833
      @sadamali8833 4 ปีที่แล้ว

      🙏🙏🙏sadu sadu sadu

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 4 ปีที่แล้ว +16

    ලස්සනයි අපේ හමුදුරුවන්ගේ කටහඩන. දීර්ඝායුෂ ලැබේවා.

  • @user-zs7db4bu2c
    @user-zs7db4bu2c 11 หลายเดือนก่อน +2

    කොන්ද කෙලින් තියගෙන අද ලන්කාවෙ ඉන්නඑකම හාමුදුරුවො ...සිත නිවෙන්න දිර්ග කාලයක් බන කියන්න ශක්තිය ලැබෙවා නිරොගිබව ලැබෙවා...අපෙ හමුදුරුවන්වහන්සෙට...

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමස්කාර වෙවා

  • @wasanthasenevirathna4320
    @wasanthasenevirathna4320 4 ปีที่แล้ว +3

    Watina darma deshanawak.budu saranai oba wahanseta.

  • @irashan5949
    @irashan5949 4 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා!
    සියක් ආයු ලැබේවා!

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @padmashrimati5774
    @padmashrimati5774 4 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට චිරජිවනය සහා නිදුක් නීරෝගි සුව ලැබෙවා! ලැබෙවා !!!

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 ปีที่แล้ว +4

    Sadu 🙏🏼sadu 🙏🏼sadu 🙏🏼 budu saranae ape hamuduruwanta

  • @gayansadaruwan167
    @gayansadaruwan167 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...!❤️❤️

  • @amilanishantha6387
    @amilanishantha6387 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු.. බුදු සරනයි අපේ හාමුදුරූවනේ.. 🙏🙏🙏

  • @rasikalankaseela8985
    @rasikalankaseela8985 4 ปีที่แล้ว +5

    Oba wahanseta deergayu wewa.

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 4 ปีที่แล้ว +3

    Oba.wahanseta.neroge.suwaya.labewa

  • @nihalchampika9719
    @nihalchampika9719 3 ปีที่แล้ว +2

    Oba wahanset bohoma pin

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +31

    බොහොම pin ape hamdruwane තෙරුවන් saranyi සාධු` සාධු` සාධු`

  • @nadeekanadee1294
    @nadeekanadee1294 5 ปีที่แล้ว +7

    සාදු සාදු තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🌷🌷🌷🌷....

  • @sunshine-bi7lm
    @sunshine-bi7lm 4 ปีที่แล้ว +6

    Budu bawama labewa!

  • @dhsjdjxnjxjc3524
    @dhsjdjxnjxjc3524 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

    • @shilpalakmini79
      @shilpalakmini79 4 ปีที่แล้ว

      කාලීන ධර්ම දේශනයක් අපේ හාමුදුරුනේ.....ඔබ වහන්සේට පින් පාපයේ ගිලී සිටින්නවුන්ට අර්ථවත් ධර්ම දේශනයක් කිරීම වෙනුවෙන්.....

  • @geethagunasakara4676
    @geethagunasakara4676 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි සාදු සාදු සාදු

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏niduk nirogi dirgau suva labeva suvamin vahansa

    • @krishnapriyadharsini6931
      @krishnapriyadharsini6931 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @priyadarshaninilanthi1384
    @priyadarshaninilanthi1384 5 ปีที่แล้ว +6

    Oba wahansege diwiya niduk nirogi wewa...chirath kalayak sambudda sasanaya wenuwen ape sith sathan yahamagata ganimata hakiwewa. Sadu.......sadu....sadu......

    • @payou9230
      @payou9230 5 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @sm.kumarie3560
      @sm.kumarie3560 4 ปีที่แล้ว +1

      sadu sadu sadu kuwet sita mewani utum budu bana asanna labema loku satutak oba wahanseta deergau labewa sadu sadu sadu

    • @amakumar5708
      @amakumar5708 4 ปีที่แล้ว

      Budusaranai

    • @ajithsisira7742
      @ajithsisira7742 4 ปีที่แล้ว

      Kgdjlg

    • @ajithsisira7742
      @ajithsisira7742 4 ปีที่แล้ว

      Utygfshsshgfuuvxhjwuffkzufzmjcgcnvunbxkvc jjvzjvxbzmbmmvcxbbcbnv bb.

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +1

    ස්වාමීනී ඔබ මගේ වස්තුවයි.

  • @manjuladinesh8211
    @manjuladinesh8211 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dipaliyanaarachchi9103
    @dipaliyanaarachchi9103 4 ปีที่แล้ว +5

    Harthawath bana kiyanna oba wahanseta mage ausath labewa!

  • @chandaniruphasingha4776
    @chandaniruphasingha4776 4 ปีที่แล้ว +4

    Tharuwan saranai apa hamudruwana 🙏🙏🙏

    • @inokainoka1935
      @inokainoka1935 4 ปีที่แล้ว

      Harima ලස්සනයි apa හාමුදුරුවනේ taruna සරණයි

  • @malagangamuwa8538
    @malagangamuwa8538 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @shayamaleesenanayake6174
    @shayamaleesenanayake6174 4 ปีที่แล้ว +6

    ඔබවහන්සේට නිවන් අ

  • @kusumawathithennakoon9794
    @kusumawathithennakoon9794 3 ปีที่แล้ว +5

    ඔබවහන්සේට ඳීඟ
    ආයුෂය ලැබේ වා

  • @thakshilashila314
    @thakshilashila314 4 ปีที่แล้ว +5

    threweda rathnaye.saranai.ape.suwamin.wahansa

  • @kkbvdulanjani2935
    @kkbvdulanjani2935 4 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනේ බුදුසරනයි

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 ปีที่แล้ว +10

    Sadu sadu.....

  • @chandranganipathmaltha1278
    @chandranganipathmaltha1278 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @amakumar5708
    @amakumar5708 4 ปีที่แล้ว +4

    Sadu sadu budusaranai

  • @Tv-jf6wl
    @Tv-jf6wl 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @trackworld5150
    @trackworld5150 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට!!!!

  • @k.t.danidhudananjaya7956
    @k.t.danidhudananjaya7956 3 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏

  • @chandrakanthi4843
    @chandrakanthi4843 3 ปีที่แล้ว +4

    තුරුණු වන් සරණයි ඔබ වහන්ස ට 🙏🙏🙏

  • @Dulithnimsara
    @Dulithnimsara 3 ปีที่แล้ว +2

    Sadu sadu theruwan saranai

  • @shiromijayasinha363
    @shiromijayasinha363 5 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි බව ලැබේවා.........

  • @samanthakumara9333
    @samanthakumara9333 2 ปีที่แล้ว +1

    Sadu sadu oba vahanseta dirgauusa labeva. Tavath apara mana kalauak me mihitalaua darmauen suvapath kirimata saktiua dairiua labeva.

  • @irannavlogs8218
    @irannavlogs8218 4 ปีที่แล้ว +3

    Budusaranai

  • @surangadisanayaka655
    @surangadisanayaka655 3 ปีที่แล้ว +3

    Oba vahanse niduk nirogi veva

  • @BowWow_joy
    @BowWow_joy 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය!!!

  • @nisharathnamali9820
    @nisharathnamali9820 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwane

  • @gayansadaruwan167
    @gayansadaruwan167 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙවා ❤️❤️❤️

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮🙏🙏🙏🌹🌹🌹

  • @දිලු-ඟ2ළ
    @දිලු-ඟ2ළ 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ,,තනිවේලා ඉන්න අපිට වේන මොන සරණක්ද අපේ හමුදුරුවනේ...

  • @indikasampath2489
    @indikasampath2489 3 ปีที่แล้ว +4

    Ape gamata vadinna Ape hamuduruvane (pugoda.lunugama)gampaha

  • @nalinfernando4452
    @nalinfernando4452 4 ปีที่แล้ว +7

    බුදුබව ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @jeremyreid8315
    @jeremyreid8315 3 ปีที่แล้ว +6

    අපෙ හාම දුරුවනෙ
    බුධුසරනයි.

  • @techome3925
    @techome3925 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි .සාධු` සාධු` සාධු`

  • @weerasuryapriyadarsini3255
    @weerasuryapriyadarsini3255 3 ปีที่แล้ว +2

    Bs oba wahanseta

  • @ChandaniMaheshni-gm7ss
    @ChandaniMaheshni-gm7ss หลายเดือนก่อน

    Sadu sadu sadu 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @a.w.anjanasehan9618
    @a.w.anjanasehan9618 4 ปีที่แล้ว +5

    Saduuu saduuu. Saduuuuu

  • @wimalsusantha4545
    @wimalsusantha4545 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamilishamili3460
    @shamilishamili3460 4 ปีที่แล้ว +5

    Sadu..sadu...sadu...