වේවා මා මාතාට | Wewa ma mathata | Mount Zion
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- වේවා මා මාතාට - Wewa ma mathata
🎙 ගායනය - ලෙස්ලි තෝමස් සහ පිරිස
🎼සංගීතය - ලසන්ත ප්‍රනාන්දු
✍️පද රචනය - ගරු එස්.ඩි.මර්සිලිනෝ සහෝදරතුමා
⚜ සියොන් ගිර ⚜
~හෙළ කිතුනු ගීයේ යසස් රාවය~
🌀 Social media platforms:
🔥 TH-cam: / mountzionsl
❤️ Facebook: / mountzion.sl
💎 Facebook Group : / 31858. .
🌐 Instagram : // mountzion_sl
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
🌀 Hashtags: #kithunugeethika #sinhalageethika #mountzion
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⭕ For the glory of God.
Visuals from Bible videos
Nonprofit channel - Only for the Glory of God
Original visuals and audio monetized by actual owners
ජේසු අම්මෙ අප වෙනුවෙන් මැදිහත් වුව මැනව.. ආමෙන් ❤❤❤
වේවා මා මාතාට වේ
තෝත්‍රා සදා කාලේ
මාගේ මාතාගේ දෙපා
දේහි වෙවා ආලේ ✝️❤❤
❣️ජෙසු අම්මේ ❣️අප සියලු දෙනාම වෙනුවෙන් මැදිහත් වුව මැනව !!!
ආමේන්🙏 ආමේන්🙏 ආමේන්🙏
අනර්ඝ ගායනයක් හා මනරම් සංගීත සංයෝජනයක්. දායකවූ සැමට බොහෝසේ ස්තූතියි. 🙏❤️
ජිව්තයට අරුතක් එක්කරන හඩක්,ඉතාමත් මනරම් සංගීත සංයෝජනයක්🎻🙏❤️🌹
ආදර අම්මේ ,ඔබගේ පිහිට ආශිර්වාදය අපිට දිනපතා ලබාදුනමැනව, ආමේන් 🙏❤😇
ලස්සන ගිතීකාවක්.ජේසු පිහිටයි!
Perfect music Arrangements! Perfect Voices!
Perfect Parts synchronisation!
ලස්සන ගිතිකාවක් ❤️😍
Thank you and love you Mother on this Immaculate Heart of Mary feast day 2023 and always & forever!!!!!🌹♥ 🌹♥
My mind goes back to my childhood ❤
My favourite ❤❤
ඕනෙම ප්‍රශ්නයක් වුනොත් මරිය තුමියගෙන් උපකාරය ඉල්ලන්න. අනිවාර්‍යෙන්ම පිහිට ලැබෙනව. ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවනං යන්න" මරිය තුමියගේ මඩු පල්ලියට" ගිහින් භාරයක් වෙන්න . ඒක ප්‍රාතිහාර්‍යයේ සහ ආශ්චර්‍යයේ භූමියක්. 💯 ක් ප්‍රතිපල ස්තීරයි. මම අත්දැකීමෙන් කියන්නෙ
Adarei mage ammey .....!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lassanai ❤🙏
❤🙏❤️
❤❤❤❤❤
❤
පරණ ගීතිකාවක් ලතින් භාෂාවෙන් ලියැවුණු හෝ වෙනත් භාෂාවකින්. සාමදානයෙ රාජිනිය තෝමො මගේ තාත්තාම්මා අපිට කියලා දුන්නා අපි හැම මැයි මාසයේ ජපමාලය උච්චාරණය කරනවා මැයි මංගල්‍ය සමරනවා. වයලට් ඩයස් (Dias&Dias company) සමාදානයේ සැතපෙවා
විශ්මයෙ එකම ශේෂ්ඨ කාන්තාව මරියා මව්.අපගෙ ගෞරවය හා ආදරය.
Mother Mary ,
On difficult days ,
I'm Confident that I will be Okay!
Because I have your support .
I know that you will always
Be with me!
(Thank You very much !!!!
Nice video !
I like it...)
❤❤❤ she is there whenever we need her. 🙏
මේක ස්වදේශිය ෆ්‍රැන්සිස්කන් සහෝදරයෝ (වත්මන් TOR ) ලියපු ගීතිකාවක් .
සියොන් ගිරට ඉල්ලීමක් තියෙනවා. ශු.වේලක්කන්නි මෑණියන්ට ගීතිකවක් නිර්මාණය කරන්න.❤
❤