අන්නාසි වගාවට දෙවන වර පොහොර යෙදීම/ Pineapple 2nd dose of Fertilizer Application

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව අන්නාසි වගාවකට පොහොර දෙවන වර යෙදීම මෙමගින් ඉදිරිපත් කෙරේ. විශේෂයෙන්ම වර්ෂා රහිත දැඩි ඉඩෝර කාලවලදී ඔබට මෙවන් ක්‍රම වලින් වගාවේ වර්ධනය සාර්ථකව පවත්වා ගත හැකි නම් වෙළදි පොලේදී අස්වැන්නට ඉහළ මිලක් ලබාගත හැකිය.
    This video describe application of second dosage of fertililizer for pineapple even in rain less dry condition #gardeningtips #agritech #farmlife #greenthumb #farmingtips #fruitfarming #pineapplecultivation #pineapple #trophhical pineapple

ความคิดเห็น • 26

  • @learnforex3403
    @learnforex3403 3 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  3 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @udithayahampath92perera11
    @udithayahampath92perera11 4 หลายเดือนก่อน

    කී පාරක් කන්නාසි පැලයකට පෝර දාන්න පුළුවන් ඕනෙද ගෙඩි එන්න කලින්

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      ස්තුතියි සාමාන්‍යයේන් 4 පාරක් දානවා. කොටසක් අය දියර පොහොර බාවිතා කරනවා 2 පාරක් පොහොර දාලා

  • @smtlanka
    @smtlanka 7 หลายเดือนก่อน

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @WarnasiriKumara
    @WarnasiriKumara 2 หลายเดือนก่อน

    දියර පොහොර මොනවාද හොද කොහොමද භාවිතා කරන්නේ

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 หลายเดือนก่อน

      Crop Master හොදයි

  • @prasadmadushanka1631
    @prasadmadushanka1631 5 หลายเดือนก่อน

    Pala tikak ganna thiyenawada salliwalata

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      Contact krala denna puluwan

  • @mayakaduwa1053
    @mayakaduwa1053 4 หลายเดือนก่อน

    Annasi pala kiyada koheda thiyenne ganna

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      අන්නාසි වගා කරුවෝ ෆ්බි පේජ් එකේ බලන්න එකේ තියෙනව 35කට වගේ හොද පැලයක් ගන්න පුළුවන්

  • @Judeo1802
    @Judeo1802 6 หลายเดือนก่อน

    අනුරාධපුර පරදේෂයේ අන්නාසි වවන්න පුලුවන්ද?🙏

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි 🙏පුළුවන් පොල් වගාවක් යට වඩාත්ම සුදුසුයි. මෙවැනි ස්ප්‍රිකලර් පද්ධතියක් සහිතව.

  • @SandunBandara-to2zc
    @SandunBandara-to2zc 7 หลายเดือนก่อน

    Watura mal sestam aka gana video okak karanna

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 หลายเดือนก่อน

      ස්තුතියි ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙන්නේ
      th-cam.com/video/1of0rmiVcII/w-d-xo.html

  • @Judeo1802
    @Judeo1802 6 หลายเดือนก่อน

    මෙම වගාව තියෙන්නෙ මොන පලාතයේද?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน +1

      North Western Province, kurunegala District Weerakodiyana Diganwela

  • @rashmikaisuru9043
    @rashmikaisuru9043 7 หลายเดือนก่อน

    කොල අස්සෙන් පොහොර උරාගන්න පුලුවන් ද පැලේට

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 หลายเดือนก่อน

      කොළ අස්සෙන් උරාගන්නවට වඩා මෙතැනදී කරන්නේ ගසේ මූල මණ්ඩලයට ආසන්නයේනම පොහොර ලබා දීමයි. අන්නාසි ගොබයට වෙනත් දියර පොහොර වැනි දේ යෙදුවහොත් ගොබයෙන් උරා ගැනීමේ හැකියාව තියෙනවා. සමහර වගා කරුවන් අන්නාසි වගාවට 2 වන වර පොහොර දැමීමෙන් පසු නැවත පොහොර නොයාදා කාබනික දියර පොහොර ස්ප්‍රේ කරනවා කොලවලින් සහ ගොබයෙන් උරා ගැනීමට ඉඩ සලසවමින්. ස්තුතියි 🙏

  • @nvqcaa
    @nvqcaa 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @smtlanka
    @smtlanka 7 หลายเดือนก่อน

    ❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @smtlanka
    @smtlanka 7 หลายเดือนก่อน

    ❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 หลายเดือนก่อน

      ස්තුතියි