අන්නාසි වගාව - අග්‍රස්ථය ඉවත් කිරීම මඟින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • අපි බහුතරයක් කැමති පළතුරක් තමා අන්නාසි කියන්නෙ. ඉතිං වගාව ආරම්භ කිරීමේ දී ප්‍රධාන ගැටළුවක් තමා නිරෝගී රෝපණ ද්‍රව්‍ය සොයා ගැනීම. අග්‍රස්ථය ඉවත් කිරීම මඟින් රෝපණ ද්‍රව්‍ය නිපදවා ගැනීම පිළිබඳ තමා අද වීඩියෝව. ඒ වගේම අන්නාසි වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට ඇතිවන ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා පහත දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කර ගන්නත් පුළුවන්. ඒ වගේම තවත් මෙවැනි ම වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කරන ලෙස ද ආරාධනා කරනවා. ස්තුතියි..
    නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගාල්ල
    091 - 2234444
    නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - මාතර
    041 - 2222350
    නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - හම්බන්තොට
    047 - 2256196
    පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
    091 - 3097953

ความคิดเห็น • 3

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 8 หลายเดือนก่อน

    ස්තූතියි

  • @agri2964
    @agri2964 ปีที่แล้ว

    👍👌👍👌👍

  • @KASUN5161
    @KASUN5161 2 ปีที่แล้ว

    👍👍💪💐