Need for Speed Most Wanted Story in Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2020
  • ආගන්තුක වීදි ධාවකයෙකු (street racer), “rock port” නගරයට ඇතුළු වෙයි. වීදි ධාවන තරඟ තහනම් මෙම නගරය තුල දී ක්‍රීඩකයාට mia townsend නම් සුරූපී තරුණියක්, නාගරික පොලිස් දෙපාර්තමේන්තුවේ වීදි ධාවන තරඟ නැවත්වීම් අංශයේ සාජන් ජොනතන් ක්‍රොස් නැමති පොලිස් නිලධාරියෙකු ,Razor නම් පුද්ගලයාගේ නායකත්වයෙන් යුතු නීතී විරෝධී මෝටර් ධාවකයින්ගේ කණ්ඩායමක්, සහ rog නමැති මිත්‍රශීලි පුද්ගලයෙකු ද මුණ ගැසෙයි. ක්‍රීඩකයාට මෙම නගරය තුලදී ඉහත හමුවූ පිරිස් සමග මුහුණ දීමට සිදුවන, එක් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පිළිබඳව මින් කියවේ.
    #nfsmostwanted පරිගණක ක්‍රීඩාවේ ඇතුලත් කතාව සිංහලෙන්
    #nfsmostwanted game story in sinhala
  • เกม

ความคิดเห็น • 27

  • @trapnationstudio8474
    @trapnationstudio8474 2 ปีที่แล้ว +3

    දැනුත් ප්ලේ කරන ගමන් ඉන්නෙ ♥

  • @DexterB.
    @DexterB. 2 ปีที่แล้ว +3

    2 පාරක් ඉවර කරා බම් game එක ෆට්ටම ආස ගේමක් තමයි ඒක ✌️🖤

  • @unrealreality5419
    @unrealreality5419 3 ปีที่แล้ว +5

    Brought back runners up memories that we had at Kandy exhibition competition.
    Keep em coming! Awesome stuff!

  • @rush9374
    @rush9374 2 ปีที่แล้ว +4

    ගේම් එක ප්ලේ කරාට සීන් එක දැනන් හිටියේ අදනෙ තෑන්ක්ස් බන් දිගටම වැඩේ කරගෙන යන්න ❤

  • @cjclassic5404
    @cjclassic5404 2 ปีที่แล้ว +2

    VIDEO eka recommends wenna auruddak giya VIDEO eka hoda hinda views ewi danata view 11k

  • @cjclassic5404
    @cjclassic5404 2 ปีที่แล้ว +3

    Nice thinking

  • @kosalakavinda8022
    @kosalakavinda8022 2 ปีที่แล้ว +3

    පට්ට ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +3

    Supiri 🔥❤️

  • @DileepaRasanjana
    @DileepaRasanjana 3 ปีที่แล้ว +3

    Patta

  • @playtwinlk1827
    @playtwinlk1827 3 ปีที่แล้ว +3

    Supiri bro

  • @nipunrathnayakeofficial
    @nipunrathnayakeofficial 2 ปีที่แล้ว +3

    Patta mama hithan hitiye issara razor policiyat ekka yalui kiyala danui danagaththe. Meya police ekka tharahai kiyala 🤣🤣

  • @sumudusaman9967
    @sumudusaman9967 2 ปีที่แล้ว +2

    Pattane bro

  • @rumeshssenavirathna3486
    @rumeshssenavirathna3486 2 ปีที่แล้ว +2

    Speed wadi wage kathawa

  • @wmskumari6597
    @wmskumari6597 2 ปีที่แล้ว +3

    Thank you

  • @ytravelblogchamara8919
    @ytravelblogchamara8919 2 ปีที่แล้ว +2

    Patta patta

  • @nethunethu273
    @nethunethu273 2 ปีที่แล้ว +2

    👍

  • @chintha6355
    @chintha6355 2 ปีที่แล้ว +2

    carbon aketh story ak oni plz

    • @dnsbrothers
      @dnsbrothers  2 ปีที่แล้ว

      will do !

    • @dnsbrothers
      @dnsbrothers  ปีที่แล้ว

      done : th-cam.com/video/BmfwvKbuMVY/w-d-xo.html

  • @Shenallgaming
    @Shenallgaming 9 หลายเดือนก่อน

    Aiya mege mehe ma story ekak na ne😢

  • @udithapiyumal1139
    @udithapiyumal1139 10 หลายเดือนก่อน

    😂mia නාදුනන එකෙක් නෙවෙයි යකු එකී තමයි playerට invite කරන්නෙ rockport එන්න කියලා