5 Tips to fix Android storage problem

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 344

  • @h.sgaming2966
    @h.sgaming2966 2 ปีที่แล้ว +74

    THANX අන්තිම පොඩ්ඩෙ තිබ්බෙ දැන්නම් හෙනට ස්ටොරෙජ්

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +10

      Welcome 💚

    • @sudarshanirodrigo3807
      @sudarshanirodrigo3807 2 ปีที่แล้ว +3

      Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

  • @AndrewDotcom
    @AndrewDotcom 2 ปีที่แล้ว +47

    මේ ලකීව පරද්දනවා කියන්නේ අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් 🔥 ඒ රාජකීය Dialogue එක 😁💪

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +3

      💚💚🔥😂

    • @GraphiX_Official
      @GraphiX_Official 2 ปีที่แล้ว +2

      😂💔

    • @AndrewDotcom
      @AndrewDotcom 2 ปีที่แล้ว +1

      @@GraphiX_Official methupz 😂💜

  • @hichchiMusic
    @hichchiMusic 2 ปีที่แล้ว +11

    තෑන්ක්ස් මම ඉල්ලපු වීඩියෝ එක දුන්නාට ...................thanks brother ❤️❤️❤️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Welcome 💚

  • @Crazy_girl480
    @Crazy_girl480 2 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් උනා බොහොම ස්තූතියි අයියේ👊💖

  • @Griffin99x
    @Griffin99x 2 ปีที่แล้ว +10

    Miui වල bloatwares & background running apps නවත්තන විදිහ ගැන video එකක් කරන්න පුළුවන්නම් මචං ගොඩක් වැදගත් වෙයි.

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      th-cam.com/video/A0oCk2Ymezg/w-d-xo.html

    • @sudarshanirodrigo3807
      @sudarshanirodrigo3807 2 ปีที่แล้ว +1

      Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +14

    ගැම්මක් අයියේ ගොඩක් ප්‍රයෝජවත්

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +6

    ආකර්ශනිය ලෙස විඩියො එක අප්ලොඩ් කරනවා සුපරී♥️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @ZoneTechLkZ
    @ZoneTechLkZ 2 ปีที่แล้ว +9

    හැමෝටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් suberb💝

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

    • @sudarshanirodrigo3807
      @sudarshanirodrigo3807 2 ปีที่แล้ว

      Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

  • @Lucas_moon_34
    @Lucas_moon_34 2 ปีที่แล้ว +16

    අදත් සුපිරියි අයියේ ❤️
    ගොඩක් වටින විඩියෝ එකක්..
    එක channel එකක් වත් SUBSCRIB කරගන්න Storage නැ වෙලා හිටියේ 🥺💔
    ගොඩක් ඔනී වෙලා හිටියේ 😍
    අයියාගේ කටහඩ මාරායි ආ ❤️🥺

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +2

      Thanks 💚

  • @ravindunirmal8721
    @ravindunirmal8721 2 ปีที่แล้ว +3

    Supiri wedak bro superb 👍❤

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි අයියේ ❤️‍🔥❤️‍🔥❤️‍🔥💕💕💕💕💕

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @pabasarawarnajith2068
    @pabasarawarnajith2068 2 ปีที่แล้ว +3

    Thanks❤ Hoya hoya hitapu video ekak

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Welcome 💚

  • @QuazarGraphics
    @QuazarGraphics 2 ปีที่แล้ว +14

    Wow brother superb 😍❤

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +3

      Thanks bro 💚

  • @HPC_DESIGN
    @HPC_DESIGN 2 ปีที่แล้ว +13

    Thanx ගොඩක් වැදගත් 🙏

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Welcome 💚

  • @senakarohanranasinghe833
    @senakarohanranasinghe833 4 หลายเดือนก่อน

    Default,Explaining About The Device Storage Problems And Solutions.
    This Is One Of The Good Sinhala Tutorial.

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 ปีที่แล้ว +3

    Sd crd eka setup krn eknm marama useful komlo...💙

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

    • @sudarshanirodrigo3807
      @sudarshanirodrigo3807 2 ปีที่แล้ว

      Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

  • @kalumpushpabandara1019
    @kalumpushpabandara1019 2 ปีที่แล้ว +1

    හොඳ කොලිටියකට වීඩියෝ දාන, අනුන්ගේ වීඩියෝ කොපි නොකර අලුත් දෙයක් කියලා දෙන චැනල් එකක්.
    පට්ට ආදරෙයි😍😍😍❤🔥🔥

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      ආදරෙයි 💚

  • @bahasurueditz9225
    @bahasurueditz9225 2 ปีที่แล้ว +18

    1:00 කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න කරන්න බැරි වැඩක් 😌💔😅😅

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +2

      😂 he

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් video එකක්. Thank you 😚🙏🙏

  • @MrRandika
    @MrRandika 2 ปีที่แล้ว +5

    Superb

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @HGPCrew
    @HGPCrew 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක එනකන් ඇඟිලි ගැන ගැන හිටියෙ! 😅❤️🔥

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      💚💚💚

  • @DAMSITHBRO
    @DAMSITHBRO 2 ปีที่แล้ว +5

    Thanks appa storage nathuwa hitiye👍👍👍

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Welcome 💚

  • @DjTunesOfficial
    @DjTunesOfficial 2 ปีที่แล้ว +3

    අයියෙ මේ ටික ආයි ගද්දි ඒ ෆයිල් වල තියෙන gb ගානම ඩේට වලින් කැපෙනවද?

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Ow

  • @sltecabro6323
    @sltecabro6323 2 ปีที่แล้ว +6

    පට්ට video එක 🥰❤

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @slxnova3298
    @slxnova3298 2 ปีที่แล้ว +3

    Supiri comlo🤟🤟🤟😜😜😜

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @user-ho1su2yz1m
    @user-ho1su2yz1m ปีที่แล้ว +1

    අය්යෙ SD card එක internal storage එකට මාරු කරාට පස්සෙ SD card එක ගැලොව්වොත් මොකක්ද වෙන්නෙ

  • @malith5
    @malith5 2 ปีที่แล้ว +2

    Samsung galaksi j7 2016 ekata hariya ekak නැද්ද?😥

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Hariyanawa

    • @malith5
      @malith5 2 ปีที่แล้ว

      Aurudu 5k wenawa kalin app godak thibba deleted karata tika tika pirenawa

  • @Yasirubhanuka
    @Yasirubhanuka 2 ปีที่แล้ว +5

    මමත් මගෙ ගොඩක් Files Drive එකට දාල තියෙන්නෙ.🙂🙂

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      💚💚

    • @sudarshanirodrigo3807
      @sudarshanirodrigo3807 2 ปีที่แล้ว

      Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

  • @uminduavishka2306
    @uminduavishka2306 2 ปีที่แล้ว +3

    Thankz brother ♥️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Welcome 💚

  • @SurekFotoOfficial
    @SurekFotoOfficial 2 ปีที่แล้ว +6

    Thanks😁🔥😍

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Welcome 💚

  • @එයාගෙදෝමැණික
    @එයාගෙදෝමැණික 2 ปีที่แล้ว +4

    Google Drive එකට දැම්මහම කොලිටි එක අඩු වෙනවානෙ.මං කලන් දාලා තියෙනවා drive එකට

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Quality adu wennee. Mage youtube videos pawa drive eke thiyenne

    • @එයාගෙදෝමැණික
      @එයාගෙදෝමැණික 2 ปีที่แล้ว

      @@AndroLk මං දන් නෑ මගෙ නම් ඒම උනා

  • @බඩියා-Badiya
    @බඩියා-Badiya 2 ปีที่แล้ว +3

    Super Ayya😘❤

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว

    තුන්වෙනියට පාවිච්චි කරේ huawei එකක් (y series එකක් වෙන්න ඕන y3 ho y5)

  • @Cinemaeditz_HostSinethDeshitha
    @Cinemaeditz_HostSinethDeshitha 2 ปีที่แล้ว +7

    Super ♥️♥️♥️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @srilankanext1824
    @srilankanext1824 ปีที่แล้ว +1

    Drive ඇප් එකට photos දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නැද්ද

  • @sithumarosha7702
    @sithumarosha7702 2 ปีที่แล้ว +1

    Huawei y5 prime 2018 එකෙත් මෙහෙම පුලුවන් ද
    මගෙ තව ස්ටොරෙජ් කියන එකෙ sd කාඩ් එකට ගිහාම සෙටින් ස්ටොරෙජ් කියන එකෙ ගිහාම තියෙන්නෙ sd කාඩ් ෆොමැට් කියලා විතරයි ඇයි එහෙම මෙකෙ එහෙම බැරිද ඇප් sd එකට දාන්න

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      th-cam.com/video/6mXiWS2H69M/w-d-xo.html

  • @slgeekkolla4603
    @slgeekkolla4603 2 ปีที่แล้ว +3

    Thanks bro..♥️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Welcome 💚

  • @tech-c-lk307
    @tech-c-lk307 2 ปีที่แล้ว +3

    ඔයා පාවිච්චි කරන mic එක මොකද්ද

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Poco f3 pro phone eke

  • @GAMINGM-ep6qo
    @GAMINGM-ep6qo 2 ปีที่แล้ว +3

    Super

  • @raviduindith4706
    @raviduindith4706 2 ปีที่แล้ว +5

    Top

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @ysmcreation
    @ysmcreation 2 ปีที่แล้ว +3

    Nice 👍

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @malindusubasinhe9172
    @malindusubasinhe9172 2 ปีที่แล้ว

    Internal storeg එක Sd.card එකට මාරු කරන්ඩ ඇප් එකක් නැද්ද....

  • @lahirubroacademy6922
    @lahirubroacademy6922 2 ปีที่แล้ว +3

    shorts වලට tags දාන්න ඔනද

  • @alokakumari9259
    @alokakumari9259 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකට අදාල දෙයක් නම් නෙවේ, මට හොයල කියන්නකො Gameloftලගෙ Gangster Vegas දාගන්න කොච්චර free storage එකක් ඕනෙද කියල Plz

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      1.5GB

    • @alokakumari9259
      @alokakumari9259 2 ปีที่แล้ว

      @@AndroLk අඩේ තෑන්ක්ස් ආ ඒකියන්නෙ දාගත්තට පස්සෙ ඕපන් කරාම ආයෙ download කරන්න නෑනේද මොනවත්

  • @shenalthennakoon6387
    @shenalthennakoon6387 2 ปีที่แล้ว +4

    Thx brother❤️❤️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Welcome 💚

  • @alvinvshimabole
    @alvinvshimabole 2 ปีที่แล้ว +1

    Niyamai aiye

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @ramidu740
    @ramidu740 2 ปีที่แล้ว +4

    1st commant

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @praveenkavishka554
    @praveenkavishka554 2 ปีที่แล้ว +6

    ආදරෙයි එකෙන්ම✋😌❤️❤️❤️💫

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      💚💚💚💚

  • @induwaramusic
    @induwaramusic 2 ปีที่แล้ว +1

    අයියේ, ඔයා කිව්ව internal storage එකෙන් sd card එකට ඔක්කොම ඇප්ස් දාගන්න setting එක android 11 එකටත් support ද

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Phone eken phone ekata wenas. Oyage phone eka mokadda

    • @induwaramusic
      @induwaramusic 2 ปีที่แล้ว

      Redmi note 11

    • @sudarshanirodrigo3807
      @sudarshanirodrigo3807 2 ปีที่แล้ว

      Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

  • @cmjayawardhane123
    @cmjayawardhane123 2 ปีที่แล้ว +1

    ❤️❤️ supiri

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @Qorrider
    @Qorrider 2 ปีที่แล้ว +2

    Good luck bro

  • @sudarshanirodrigo3807
    @sudarshanirodrigo3807 2 ปีที่แล้ว +1

    Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Nama mathaka nedda

  • @Qorrider
    @Qorrider 2 ปีที่แล้ว +1

    Mekanm patta aiye

  • @KasunNetwork
    @KasunNetwork 2 ปีที่แล้ว +2

    Thanks aiya 🥳❤️‍🔥

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Welcome 💚

  • @RaviAcademy99
    @RaviAcademy99 2 ปีที่แล้ว +2

    නියමයි

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @bahasurueditz9225
    @bahasurueditz9225 2 ปีที่แล้ว +6

    මටම දාපු වීඩියෝ එක😼😌😌

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      💚💚

  • @kavindutheekshana9758
    @kavindutheekshana9758 2 ปีที่แล้ว

    අය්යේ ඔයා ඔය phone එකට දාලා තියෙන theme එක මොකද්ද..😁😁 ඒ වගේ icons ගත්තේ කොහොමද 🥰☺️☺️☺️☺️☺️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Crayon icon pack

  • @mhdmusharraf2k
    @mhdmusharraf2k 2 ปีที่แล้ว

    Bro, oya use karana Icon pack eke name eka mkkda? 🤔
    Eka nm...👌🏻

  • @mahithsathsilu6009
    @mahithsathsilu6009 2 ปีที่แล้ว +2

    Ayye Huawei y5 lite phone ekakata tips kiyannako tikak fast karagannai lag wena eka nawaththagannai

  • @rukshanbhanuka1187
    @rukshanbhanuka1187 ปีที่แล้ว +1

    Thanks bro

  • @SeninduThulnith
    @SeninduThulnith 2 ปีที่แล้ว +3

    Other කියන එකේ මොනාද පිරිලා තියෙන්නේ ඒකේ ඇතුල්ට යන්නත් බෑ ඒක clear කරන්නත් බෑ නේ🤔

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      System eke dewal thiyenne

    • @SeninduThulnith
      @SeninduThulnith 2 ปีที่แล้ว +1

      @@AndroLk ඒ සිස්ටම් එකේ එව්වා නෙවේ..සිස්ටම් කියල වෙනම කැටගරි එකක් තියනවා..සිස්ටම් කියන එකේ 6Gb ගානක් තියනවා other කියන එකේ 1.5Gb ක් තියනවා🤔

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Other kiyana eketh thiyenne system eke saha app walata adala file. Eewa clear karanna bee okkoma

  • @gamingduka4325
    @gamingduka4325 2 ปีที่แล้ว +3

    Ela

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @Hithuwakkaraya_01
    @Hithuwakkaraya_01 2 ปีที่แล้ว +3

    Storage වල other කියන එකේ ඒවා clear කරන්නේ කොහොමද 🙄🙄

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +2

    Other files ටික clear කරන්නේ කොහමද

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Video ekak daannam

  • @amiththushara1400
    @amiththushara1400 2 ปีที่แล้ว +3

    Bully-Anniversary-Edition game එක 1GB mobile එකට download කරන විදිහක් දාලා video එකක් කරන්නකෝ 😊😊😊

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Ee game eka 1bg play karanna amaarui

    • @amiththushara1400
      @amiththushara1400 2 ปีที่แล้ว +1

      @@AndroLkදාගන්න විදිහ video එකක් කරන්න

  • @PROWORKLK
    @PROWORKLK 2 ปีที่แล้ว +4

    Superb & Thank You

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +2

      Thanks and welcome 💚

  • @ysmcreation
    @ysmcreation 2 ปีที่แล้ว +6

    128 GB Storage 98.8 GB තව Space එක තියෙනවා 🙂

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +2

      🔥

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +1

    USB Storage Off karanna kiyala Whatsapp eke enava..e ai..?
    4tos, videos, files mukuthma balanna wath ba meh nisaaa..
    Help me

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Facebook hari instagram hari screenshot ekak daanna

  • @nkherath2373
    @nkherath2373 10 หลายเดือนก่อน

    Google play service eke clear data karata aulak nadda eken ida adu wenawa

  • @slboy9105
    @slboy9105 2 ปีที่แล้ว +1

    සුපිරි

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @SHEHANXVIBES
    @SHEHANXVIBES 2 ปีที่แล้ว +2

    Ft💥

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @ROLEX_Zer
    @ROLEX_Zer 2 ปีที่แล้ว +1

    මේකේ ගූගල් එකට free fire ෆයිල් දාලා,පෝන් එකෙන් ඩිලිට් කරොත් ගේම් එක ගහන්න පුලුවන්ද🙄

  • @BaraNetwork
    @BaraNetwork 2 ปีที่แล้ว +2

    Thanks aiya 💙

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Welcome 💚

  • @chamiduchamara1903
    @chamiduchamara1903 2 ปีที่แล้ว +1

    2:11 aiye google drive ekata ape phone eke gallery eka dana ekada safe nattan sd card ekakata dana ekada safe poddak kiyannako? Cloud eka mn use karalama na bayai mona hari unoth kiyala ekai

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Google drive eka hodai. Aapu ganiddi data yanawa

    • @chamiduchamara1903
      @chamiduchamara1903 2 ปีที่แล้ว

      @@AndroLk Godak data yanawada

    • @sudarshanirodrigo3807
      @sudarshanirodrigo3807 2 ปีที่แล้ว

      Mage 4n eke thibuna mata me welawe onama karana app ekak nathi wela.ane plzz udau karanna eka aye mata ganna ona.mata link eka mathakath na.widiyak nadda link eka nathuwa ganna.kohoma unaada kiyala hithaganna ba.delete uneth na.storage full nisa mn kiyapu widiyata kara witharai.ikmaninma mata eka aye gann udau karanna plzzz

    • @chamiduchamara1903
      @chamiduchamara1903 2 ปีที่แล้ว

      @@sudarshanirodrigo3807 App eke nama mathaka nadda mona wage ekakda kiyalawath

  • @BuMithaDeWnith_
    @BuMithaDeWnith_ 2 ปีที่แล้ว +1

    Amazimg

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @oshadkarunanayake9306
    @oshadkarunanayake9306 2 ปีที่แล้ว +3

    Other storage clear karaganna widihak kiyanna

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Ee system eke ewa. App wala ewath thiyanawa. Cashe clear karama eken tikak adu wenawa. Okkoma clear karanna bee

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +1

    google drive එකත් පිරිල ඉන්න මම🙂

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 ปีที่แล้ว +2

    කාටුන් බලනව වගේ 😂. එල එල අදත් සුපිරියි අයියෙ ❤

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Thanks 💚

  • @Adunolkstudio
    @Adunolkstudio 2 ปีที่แล้ว +1

    😍 එනකන් හිටියේ ❤️‍🔥

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      💚💚🔥

  • @nesaduhettiarachi1635
    @nesaduhettiarachi1635 2 ปีที่แล้ว +2

    Mage redmi 9a ekak thiyenne eke ohoma nane kiyannako

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Kohomada

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว

    සැම්සුන් 20 s එකේ ඇප් එක ඇතුලෙ ඔය කියන එක නෑනෙ

  • @sltechemic102
    @sltechemic102 2 ปีที่แล้ว +3

    elm ayye

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Thanks 💚

  • @Tharuplays
    @Tharuplays 2 ปีที่แล้ว +1

    Thank you

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Welcome 💚

  • @nkherath2373
    @nkherath2373 9 หลายเดือนก่อน

    Mn kalin install kare tik tok app eka dan lite ekath app kara app dekama thiyenawa storage wadi wena nisa lite eka thiyala anith app eka log out karanne nathiwa unstall karama hrida

  • @nortyshan614
    @nortyshan614 2 ปีที่แล้ว +1

    Ado bn stroge fúll wela ekapartm àutom photos video delete wela una bn ewa aye gnnà widiyk nadda bn🥺

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Computer ekak thiyanawada

    • @nortyshan614
      @nortyshan614 2 ปีที่แล้ว

      @@AndroLk na bn phone eka withrai🥺

  • @alokakumari9259
    @alokakumari9259 2 ปีที่แล้ว +1

    මට පබ්ජි දාගන්න ඉඩ ඇති වුනා ඒත් රැම් එක මදි හින්දද කොහෙද Open කරාම වැටෙනව " Your device is not support for Pubg" කියලද මොකක්ද එකක් ඉතින් ඒක හදන්න විදිහක් කියන්නකො

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Ram eka kiiyada

    • @alokakumari9259
      @alokakumari9259 2 ปีที่แล้ว

      @@AndroLk 1gb 😔

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      1gb wala pubg gahanna bee

    • @alokakumari9259
      @alokakumari9259 2 ปีที่แล้ว

      @@AndroLk 😕

    • @mrhiru2725
      @mrhiru2725 2 ปีที่แล้ว

      @@alokakumari9259 yako 1 gb wla.free fire wt ghnn be🥲

  • @PrashakthiTv
    @PrashakthiTv 2 ปีที่แล้ว +2

    Gallary eken delet karama mage drive eken ee photo eka open karanna bane

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Google drive eka download karala needa thiyenne

    • @PrashakthiTv
      @PrashakthiTv 2 ปีที่แล้ว +1

      @@AndroLk ඔව් මම දැනුයි බැලුවේ අයියේ වෙලාතියෙන්නෙ මේකයි 2019 update කරපු එකමයි තිබිල තියෙන්නෙ itapasse අයෙ ගිහිල්ල update කරා.. දැන් හරි thanks🙏

  • @nkherath2373
    @nkherath2373 10 หลายเดือนก่อน

    Facebook ekai lite ekai app 2ma thiyenawa lite eka thiyala anith fb eka disable karoth aya ganna oni unama password illanawa neda eka mathaka naththan mokada karanne

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 2 ปีที่แล้ว +3

    👍👍

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +2

      💚💚

  • @kishonsenidu5453
    @kishonsenidu5453 2 ปีที่แล้ว +1

    මගේ සැම්සුන්ග් j5 එකක් එකේ මොකොත්ම නැ සිස්ටම් එකටම ෆුල් වෙන මොකකටවත් නැ

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Ow den godak paranaine j5 eka

  • @pathumsrimal7842
    @pathumsrimal7842 2 ปีที่แล้ว +2

    Ayye oyage phone eke brand eka mokakda

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Poco

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 2 ปีที่แล้ว +1

    Thanks machn😍

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Welcome 💚

  • @hiro.24-S
    @hiro.24-S 2 ปีที่แล้ว +1

    Aiye oppo a3s eken application wala data memory card ekata dana widiha kiynnko🙂 meke oya wge krnna baane☹️

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว +1

      Mn balannam

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 2 หลายเดือนก่อน

    Thanx bro

  • @thenulaYT7
    @thenulaYT7 2 ปีที่แล้ว +1

    Thanks ayye

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Welcome 💚

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Thanks

  • @sunilgamage1511
    @sunilgamage1511 ปีที่แล้ว

    රටේ ඉන්න ගුරුවරු එහෙම මෙහෙම ඉගැන්නුව නම් එකෙක්වත් අධ්‍යාපනයක් ලබන්නේ නෑපිස්සුවෙන් වගේ කියාගෙන කියාගෙන යනවා

  • @chathiby9386
    @chathiby9386 2 ปีที่แล้ว +2

    game ekak record karaddi lag wena eka adu karaganna kramayak nadda

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      Phone eke specs madi nisa thamai leg wenne. Eeka adu karannanm phone ekak ganna wenawa

  • @janiruransana7095
    @janiruransana7095 2 ปีที่แล้ว +3

    Mage 8gb yako😢😅

  • @slcricketmania9443
    @slcricketmania9443 2 ปีที่แล้ว +1

    Others කියන ඒවා ඩිලිට් කරන්ඩ බැරිද

    • @AndroLk
      @AndroLk  2 ปีที่แล้ว

      මන් Video එකක් දාන්නම්