කොරියාවේදී වීසා වෙනස් කරනඅපි ගෑනු ලමයි කොරියාවේ කැම්පස් වලට දාමු.A/L තිබුනත් විශ්වවිද්‍යාල අවස්ථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 54

  • @koreannetwork
    @koreannetwork  2 ปีที่แล้ว +2

    කොරියාවේ තමන්ගෙ ආයතනයෙ හොදම සේවකයාට හිමි සම්මානයෙ සිට කොරියාවේ E 7- 4 වීසා එක ලබාගෙන බිරිඳව ගෙන්නගෙන විශ්වවිද්‍යාලය ඇතුලත් කල ආකාරය දක්වා කරපු වැඩසටහන් 4 අවසන් වැඩසටහනයි මේ...
    මීට කලින් ජනක අයිය සමගින් කරපු
    01) කොටස
    කම්පනියෙ හොදම සේවක සම්මානය ලබාගත් විඩියෝව මෙතනිනුත් 👉 th-cam.com/video/-N7b1ei68Z4/w-d-xo.html
    02) කොටස
    E 7 -4 වීසා වෙනස් කරගත් විදිය සරලව පැහැදිලි කරන විඩියෝව මෙතනිනුත් බලන්න
    th-cam.com/video/Y0uO9FM7_dw/w-d-xo.html
    03) කොටස
    වීසා වෙනස් කරගත්ත අපි අපෙ බිරිඳව ගෙන්නගන්න කලයතු වැඩ කොටස.. කොරියාවේදී සහ ලංකාවේදි කලයතු දේවල් පිලිවෙලට විස්තර කරන විඩියෝව මෙතනින්
    th-cam.com/video/NgV5st7kHk0/w-d-xo.html
    04) E 7 -4 වීසා ලබාගෙන ගෙන්නගන්න බිරිඳව A/L කරලා තිබුනොත් කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. එය සිදුකල යුතු ආකාරය අදහසක් ගන්න මේ විඩියෝ එක බලන්න මෙතනින්..
    එ වගේම මේ විඩියෝ තවත් අයට දැනගන්න බලන්න ඔයාලා share කරයි කියලත් හිතනවා... කමේන්ට් එකකුත් දාගෙනම යන්න.❤😘🔥🇰🇷 හැමෝටම කොරියන් සිහිනය සැබෑවේවා..🔥

  • @Abeyvlogs
    @Abeyvlogs 2 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක් ❤️

  • @sayureesilva4137
    @sayureesilva4137 2 ปีที่แล้ว +2

    Scholarship exam එක අවුරුදු 17 දි කරනවා.එතකොට scholarship එක හම්බෙන්න AL exam එක බලපානවද?🥲

  • @saramivihanga8921
    @saramivihanga8921 2 ปีที่แล้ว +4

    KGSP eken campus awa kenek ekk video ekak karanna puluwan da

  • @dinethshanuka8255
    @dinethshanuka8255 ปีที่แล้ว +1

    කොරියාවෙ ජොබ් ඉලක්ක කරන් කරන්න පුලුවන් කෝස් මොනවද.? Pleas reply me.
    ඒ වගො කෝස් එකක් ලන්කාවෙදි කරල තියන කෙනෙක්ට diploma complate කෙනෙක්ට කොරියා එන්න පුලුවන්ද. ඒ අයට වයස කීයක් වෙනකල් එන්න පුලුවන්ද?pleas reply.?

  • @sulochanalakshani1959
    @sulochanalakshani1959 2 ปีที่แล้ว +1

    master's wlata D2 visa idala ethanin passe apita visa type eka wenas krgnna , family eke kenek eheta gnna puluwn methods monwd kiyla video ekak krnna puluwn da ?

  • @onedayimgotheflykorea
    @onedayimgotheflykorea 2 ปีที่แล้ว +2

    Mekata reply ekak onemai ..mage yaluvo 74 denavama ahanava
    Korean middle school ekakatw yanne kohomada.????.. please kiyanna

  • @Sawee8391
    @Sawee8391 ปีที่แล้ว

    Akkawa ganna kochchara kal giyada ayye? Godak wedagath video ekak godak thank ...

  • @thishanofficial9962
    @thishanofficial9962 2 ปีที่แล้ว +2

    First💪🌿

  • @ශෂී-ඵ3ඟ
    @ශෂී-ඵ3ඟ 2 ปีที่แล้ว +2

    අයියේ වයිෆ් A/L ෆේල් නම් ස්ටුඩන්ට් ඉල්ලන්න බැරිද

  • @kanchanajayasekara7926
    @kanchanajayasekara7926 2 ปีที่แล้ว +1

    Ayye koriyan exsam eka mona maseda tiyenne

  • @Sony-py6cd
    @Sony-py6cd 2 ปีที่แล้ว +3

    දැනට E9 වීසා එකේ ඉන්න ගෑණු ලමයෙක් E7-4 වීසා එකට try කරනවනම් , ගෑණු ලමයෙක්ට ඒක පුලුවන් වෙයිද අයියෙ? ඒ කියන්නෙ ප්‍රායෝගිකද? (Marry කරල බබාලා ඉන්න කාලෙක) ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද අයියෙ?

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් පුලුවන් ඇයි බැරි.. දැන් අවුරුදු 4/10න් පස්සෙ කොරොනා වීසා එකෙන් ඉන්නවනම් හරි දෙවෙනි පාර ඇවිත් ඉන්නවනම් පුලුවන්නෙ ට්‍රයි කරන්න තියෙන්නේ.. බැදලා බබාලා ඉන්න එක අදාල නැ...

  • @kirishnikil6115
    @kirishnikil6115 2 ปีที่แล้ว +1

    Theruwan saranai Aiya hodin Pehedili karata ❤❤

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice mamath korea enawa jaya wewa KOREA KR

  • @salonsanju5235
    @salonsanju5235 2 ปีที่แล้ว

    mn degree eka dala enna hithenne mta den me lankawe ksima therumk ne ayye den jayawewa set wemu ayye api oya godak wedagath dewal krnne

  • @kalpasandaruwangamage4513
    @kalpasandaruwangamage4513 2 ปีที่แล้ว +2

    අයියේ. පලවෙනි පාර කොරියාවට E9 visa එකෙන් ඇවිත් ඉන්න කෙනෙක්ට E7'4 visa ගන්න බැරිද.?

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      කොරානා වීසා එක වැදිලනම් පුලුවන්.. අවුරුදු පහ වෙන්න ඕන..

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Good job thanks for sharing ❤

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +1

    Oyala kiyana tharannam pahasuwen koriyawa wage rataka inna be wiyadama wedi.

  • @nadeesharuwanthi-bj6su
    @nadeesharuwanthi-bj6su ปีที่แล้ว

    babalath ekkama wife gennaganna puluwnda

  • @sukiz10
    @sukiz10 2 ปีที่แล้ว +1

    English wlin igengnnt plwnd

  • @nishanthasenawirathne5337
    @nishanthasenawirathne5337 2 ปีที่แล้ว

    Thanks thes video...

  • @nimanthapremalal6172
    @nimanthapremalal6172 2 ปีที่แล้ว

    A/L fail nam students visa enna berida ayya...

  • @athulakumara8601
    @athulakumara8601 ปีที่แล้ว

    A/L S3 පුළුවන් ද

  • @pitarata5887
    @pitarata5887 2 ปีที่แล้ว +1

    එලම

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +1

    Ayye prvt A/l karala enna puluwnd A/l result eka kohomad thiyenne one? A/l karanna oni mona stream ekenda?

    • @chathudmc788
      @chathudmc788 2 ปีที่แล้ว

      Marry karala inna ayata babalat ekka enna puluwan da

  • @bandarathilini4245
    @bandarathilini4245 2 ปีที่แล้ว

    Viyadama kochchara yanavada

  • @Niroshfootage
    @Niroshfootage 2 ปีที่แล้ว +1

    Student ඇවිල්ල exam කරල pr හො citizen ගන්න පුලුවන්ද..එත්කොට 2 ම pr හො citizen හම්බෙනවද

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      ආවම තෙරෙයි මුලින්ම එන්නකො

  • @ashendasa4820
    @ashendasa4820 2 ปีที่แล้ว

    Mama next year korean exam karanna inne Dan ganu lamaita agreement ennema nadda ayye

  • @dilanpriyasad7922
    @dilanpriyasad7922 2 ปีที่แล้ว

    Aiya api inne palawene aurudu 4.10 nam wife genna gnda baida.

  • @rhtn6606
    @rhtn6606 2 ปีที่แล้ว +1

    Aiye commerce karala hoda results ekak thiye nm koriyan awith hoda job ekak krnna enne kohmda

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      A/l විතරක් මදි.. මෙහෙ ඇවිත් master ,phd කරන්න ඕන මල්ලි

  • @amayaperera4715
    @amayaperera4715 2 ปีที่แล้ว

    Thank you. Aiya

  • @deepthismendis8690
    @deepthismendis8690 2 ปีที่แล้ว +1

    A/l kara eka wisayakata s ekk thiyenne.eke nisa enn බැරිද

  • @yasiruoshada9379
    @yasiruoshada9379 2 ปีที่แล้ว

    Kella iganagena kellata job visa wadinwada aurudu kiyakda

  • @udaramadushanka7464
    @udaramadushanka7464 2 ปีที่แล้ว +1

    A/l anivaren passe venna onida...o/l vitharak madida ?

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      A/l පාස්වෙන්න ඕන..

  • @kanchi9317
    @kanchi9317 2 ปีที่แล้ว

    E aiyawa contct karagnna puluwanda aiya

  • @whitegossip8691
    @whitegossip8691 2 ปีที่แล้ว +1

    Chathu ayyaa

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      මල්ලි..🔥❤😘

  • @nethmipujani604
    @nethmipujani604 2 ปีที่แล้ว +1

    Aiye ලැන්වේජ් අමාරුද

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      මහන්සි වුනොත් අමාරු නැ

  • @vasanasmali
    @vasanasmali 2 ปีที่แล้ว

    😍

  • @VITHA60000
    @VITHA60000 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nethmipujani604
    @nethmipujani604 2 ปีที่แล้ว

    චොන් ඉබෙක් කියන්නෙ

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 2 ปีที่แล้ว

    Me aiyage contact number ekk dennko

  • @hiruniapsara8516
    @hiruniapsara8516 2 ปีที่แล้ว

    ❤️

  • @sanjeewamohotti750
    @sanjeewamohotti750 ปีที่แล้ว

    ❤❤❤❤