දෙරණ අරුණේ නැති විස්තරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 118

  • @AndrewR9
    @AndrewR9 6 หลายเดือนก่อน +3

    සන්නා ලොක්කා බැරි වෙයිද
    අපිවත් චිත්‍රපට නිෂ්පාදකයෙක් කරවන්න.. රුපියල් මිලියනයට වැඩියෙන් ටිකක් තියෙනවා...
    "සිංහ නාද බලු කේෂර " වගේ නමක් දාල හොද එකක් කරමු...
    ලොක්කා ඊයේ මොකද වත්තලදී ඇප ලැබිලත් මාධ්‍යවේදී ඉස්සරහදි කැරි කෑ රිලවා වගේ පැනල ගියේ 😂😂😂😂

  • @shyamasam16
    @shyamasam16 6 หลายเดือนก่อน +9

    ❤60 පැන්නත් අප්ඩේට්👌👍. නිදුක් නිරෝගී වේවා සර්!

  • @enavigatorE
    @enavigatorE 6 หลายเดือนก่อน +6

    ඔන්න ලක් පියාගේ වංචාව ගැනනම් වීඩියෝ එකක් කරන්නම ඕනෙ හොදේ!

  • @bathiyabro2011
    @bathiyabro2011 6 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී වේවා ගුරුතුමා
    බුදුන් සරණයි දේවි පිහිටි ලැබේවා ගුරුතුමාට

    • @dinethsehan9148
      @dinethsehan9148 6 หลายเดือนก่อน +3

      ගුරුතුමා සල්ලි වලට කෙලලා නේද මිනිස්සුන්ගේ

    • @risingsrilanka3733
      @risingsrilanka3733 6 หลายเดือนก่อน +4

      අනේ ගොනෝ... මේ වගේ ලොන්තයෙක්ට බුදුසරණ ලැබෙයිද... මූයි මුගේ ගෝලයෝ රොත්තයි සෙට් එකම අවීචිය සරණ තමයි...

  • @lakshithachamod1928
    @lakshithachamod1928 6 หลายเดือนก่อน +3

    අන්න ගංජා ඩස්පියගේ වංචාවක් ලීක් වෙලා😂😂 නිරාගමික සම්මා ගංජා ඩස්පියා ක්‍රිස්තු සෙට් එකේ NGO සල්ලි වලින් නටන රැඩිකල් නිරාගමික ලිංගික ඉරිසියාකාරයොන්ගේ සෑබෑ ස්වරූපය😂😂

    • @Amalhansamal1234
      @Amalhansamal1234 6 หลายเดือนก่อน +1

      Me pakayage okkoma sellam iwr wenna yanne dan

  • @chandanideepika3893
    @chandanideepika3893 6 หลายเดือนก่อน +5

    අපුුරුයි සංවාදය...අදත් රහයි සර්ර්ර්....
    ❤👍👌❤️🌹

  • @infooshada
    @infooshada 6 หลายเดือนก่อน +1

    Nicely presented questions and answers deep into Sanna’s life ever never before heard

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 6 หลายเดือนก่อน +5

    නිවෙදකයා මෙලො රහක් නැ බං.එකම අහ අහ ඉන්නවා.සන්නා පැහැදිලිවම උත්තරයක් දුන්නා.නිවේදනයක ගොනාට ඒක තේරෙන්නෙ නැ

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 6 หลายเดือนก่อน

      melo rahak ne bn...ara tharindu uduwara genawa nam oita wada kora wena sanwadayak balanna thibna...ara niwedakaya nam loweth boka

  • @mekamage-r2j
    @mekamage-r2j 6 หลายเดือนก่อน +9

    මීට වැඩිය හොඳට ප්‍රශ්න අහනවා ඔස්ටින් අංකල් 🙏

    • @somehome007
      @somehome007 6 หลายเดือนก่อน +2

      sirawatama

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      😂👍

  • @shandisanayake3643
    @shandisanayake3643 6 หลายเดือนก่อน +4

    කෝනාරගෙන් පස්සේ සන්නාගෙන් අහපු ගොංම ප්‍රශ්න ටික 😢😢😢

  • @udarananayakkara86
    @udarananayakkara86 6 หลายเดือนก่อน +5

    අරූගේ ලක්ෂ දහය දෙන්නෙ නැද්ද

  • @manoramyaprinters5198
    @manoramyaprinters5198 6 หลายเดือนก่อน +3

    දියව් දියව් සල්ලි දියව් 😜

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 6 หลายเดือนก่อน +3

    ප්‍රශ්න ටික අහපු විදිය නම් චොර. ඒත් උත්තර ටික කොර..! 😅❤

  • @mr.mudiyanse
    @mr.mudiyanse 6 หลายเดือนก่อน +3

    අඩෝ පච සන්නෝ සල්ලි ගෙවල හිටපන් බූරු පැටියෝ ...... හොරා .

  • @upalijayalath9895
    @upalijayalath9895 6 หลายเดือนก่อน +1

    ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න ජීවිතය බොරුවක් මායාවක් බව පසක් කර ගන්න

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      සත්තකින්ම 🎉

  • @zijja47
    @zijja47 6 หลายเดือนก่อน +2

    ප්‍රශ්න වලින් තේරෙනවා සමන් ගේ සමාජෙට හිර වෙලා කියලා 😂❤

  • @somehome007
    @somehome007 6 หลายเดือนก่อน +2

    monada saman me ahana gon prashna? shik.

  • @dumindu.nuwan.jayamanna
    @dumindu.nuwan.jayamanna 6 หลายเดือนก่อน

    එයා,
    තැන්ක් යූ සමන්
    තැන්ක් යූ
    තැන්ක් යු
    කියපු විදිහ, වැදුණා පපුවේ හරි මැදටම. ඒක නම් ♥️

  • @dulanvlogs3226
    @dulanvlogs3226 6 หลายเดือนก่อน +4

    Sir 1million ganna puluwan da 😅

  • @lankau
    @lankau 6 หลายเดือนก่อน +22

    මොනවද මචං මේ අහන ප්‍රශ්ණ? වෙන දෙයක් නැද්ද අහන්න

    • @lakshithwithana5775
      @lakshithwithana5775 6 หลายเดือนก่อน +2

      සිරා 😂😂😂

    • @dumindu.nuwan.jayamanna
      @dumindu.nuwan.jayamanna 6 หลายเดือนก่อน +4

      ප්‍රශ්න අහන කෙනා, හරිම කොටු වෙච්ච මානසික මට්ටමක ඉඳන් ප්‍රශ්න අහනවා වගේ තමා පේන්නේ. 🫠

    • @slonlinexshop1885
      @slonlinexshop1885 6 หลายเดือนก่อน +1

      Ekane 😂😂

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน +1

      අරුණ කියන් ඉතින් කොහොමත් පජාත චැනල් එකක්නේ. ඒකෙ පත්තරෙත් පජාතයි 😂

    • @sanfernando9
      @sanfernando9 6 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ.

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 6 หลายเดือนก่อน +1

    ජීවත්වීමට දඟලන මිනිස්සු ඉන්න ලෝකයක වෙන කරන්න දෙයක් නැතිනිසා ගංජා බිබී ආතල් ගන්න එවුන්ගෙන් ගන්න පුළුවන් ආදර්ශය කුමක්ද ?

    • @Vishwaprabath02
      @Vishwaprabath02 6 หลายเดือนก่อน +2

      ආ මෙන්න බයියෙක් මෙන්න 😂

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 6 หลายเดือนก่อน +1

      ⁠@@Vishwaprabath02විශ්ව ප්‍රභාත් ඔයාගේ වීරයා සන්නා අන්න හොරෙක්ලු🥺 උඹලා වගේ මෝඩ රස්තියාදුකාරයින්ට මූව වීරයෙක් බන්😂

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 6 หลายเดือนก่อน +1

    Sir gu rajta reply ekk denna

  • @jpSL
    @jpSL 6 หลายเดือนก่อน

    සමන් මහත්මයා රන්දිව පත්තරේ මුල් කාලේ කරා වගේ සුපිරි වැඩක් කරනවනම් අපි කැමතියි,මොනවා වුණත් මගේ පළවෙනි බොස්…

  • @RomeshEashanDimungu
    @RomeshEashanDimungu 6 หลายเดือนก่อน +2

    ජීවිතය බෙදාගැනීම 🖤

  • @ajiththilakarathne1098
    @ajiththilakarathne1098 6 หลายเดือนก่อน +4

    Lak piya

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 6 หลายเดือนก่อน +9

    තොට අහන්න වෙන ප්‍රශ්න තිබුනෙම නැද්ද..😅😅

    • @teamodara1694
      @teamodara1694 6 หลายเดือนก่อน +1

      siravata bn

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      පටන් ගත්තේ නම් fashion කියලා 😂😂

  • @anthonyperera9169
    @anthonyperera9169 6 หลายเดือนก่อน

    කොළඹ කතාව පාලිත තෙවරප්පෙරුම පරිච්ඡේදය ......ලියන්න

  • @vesmibestor8066
    @vesmibestor8066 6 หลายเดือนก่อน +1

    මේ යකා මොනවද මේ අහන ප්‍රශ්න ...😂
    මිනිහටවත් තේරේනවද මංද මිනිහ අහන දේවල්....

  • @AndrewR9
    @AndrewR9 6 หลายเดือนก่อน

    සන්නා ලොක්කා බැරි වෙයිද
    අපිවත් චිත්‍රපට නිෂ්පාදකයෙක් කරවන්න.. රුපියල් මිලියනයට වැඩියෙන් ටිකක් තියෙනවා...
    "සිංහ නාද බලු කේෂර " වගේ නමක් දාල හොද එකක් කරමු...
    *ලක්‌ අම්මාට කියලා ෆිල්ම් එක ගෙනියමු කොරියා**
    ලොක්කා ඊයේ මොකද වත්තලදී ඇප ලැබිලත් මාධ්‍යවේදී ඉස්සරහදි කැරි කෑ රිලවා වගේ පැනල ගියේ 😂😂😂😂

  • @jeewakakumara138
    @jeewakakumara138 6 หลายเดือนก่อน +4

    අද තමා සන්නාගෙන් හරියට ප්‍රශ්න අහන්නෙ .

  • @dinethsehan9148
    @dinethsehan9148 6 หลายเดือนก่อน +5

    ලක්‌ පියා සල්ලි වලට කෙලලා නේද. තුක් නොදකින් සක්කිලියා

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube 6 หลายเดือนก่อน

    I love this

  • @upalijayalath9895
    @upalijayalath9895 6 หลายเดือนก่อน

    බුද්ධිමත් සාකච්ඡා වක්

  • @nilanka.cooraymnrcooray3144
    @nilanka.cooraymnrcooray3144 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @sasankasampath6993
    @sasankasampath6993 6 หลายเดือนก่อน

    සමන් කියන්නේ වෙනස්ම පොරක් ඇත්තටම පට්ට පොරක්

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 6 หลายเดือนก่อน

    අඩේ...එකෙත් පොඩි ලල් එකක් තියෙනවා ❤❤❤

  • @kapilabandara1001
    @kapilabandara1001 6 หลายเดือนก่อน +5

    මාත් ආවො....🎉🎉🎉❤❤❤❤

  • @hacktivis.6104
    @hacktivis.6104 6 หลายเดือนก่อน

    කවුද බං මේ මනෝවියාතිකය මම හරිද වැරදිත් දන්නෑ ඕක තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ..!! 😅😅😅

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 6 หลายเดือนก่อน +2

    ගල්කිස්ස සිංහ කට ලග පාරෙන් පහලට යනකොට අහක බලන් ගියාට...? ආ මම fb රසිකයෙක් නොවැ අදුනන්නේ කොහොමද ...?

  • @akilashanuka185
    @akilashanuka185 6 หลายเดือนก่อน

    සමන්ගෙ Topic එක, සන්නගෙ විලාසිතා ගැන නම්, එතනදි රැවුලට විශේෂ තැනැක් ලැබෙන්න ඕන තමයි. ඒක වඩාත්ම ආකර්ශණීයව දැක්ක අවස්ථාවක් ගැන කියනවා නම් ඒ තමයි සන්නා සින්දු කයිවාරුවට ඔසී ගිය අවස්ථාව, ප්‍රසංගය පවත්වපු අවස්ථාව, සාලිය, කණිශ්ක, චමිල වගෙ චරිත එක්ක Interviews වලට සම්බන්ධ වුනු දින කිහිපයේ දකින්න ලැබුනු විදිය. අඩුත් නෑ, වැඩිත් නෑ. ගානට. Clasical විදියට තිබුනා 🔥.
    සන්න හැමදාමත් වැඩ කළේ තමන්ටම අනන්‍ය විදියකට. කතා කරන විදියෙ තියෙන්නෙ වෙනම ම uniqueness එකක්, වෙනස්ම Vibe එකක්.
    ඔය වගේම තව ආස කරපු පෞරුෂයක් හිටියා.
    ඒ තමා ජැක්සන් ඇන්තනී.
    එකම වගේ තලයක දැක්ක වෙනස්ම රසවල් දෙකක් තමයි. 'සන්නා vs ජැකා'
    Speeching, Presenting අතින් ගත්තම.. මට නම් දෙන්නගෙන් එක දෙක කියලා කෙනෙක් තෝරන්න බැහැ.
    ඒත් දැන් ජැකා නැහැ. එතනින් පස්සෙ සන්නට තරඟයක් දෙන්න පුලුවන් මට්ටමේ කෙනෙක් හමු වුනෙත් නැහැ.
    ඒ නිසා සන්නාව දැන් හුදෙකලා වෘකයෙක් වගෙ පේනවා.
    මේ සන්නට බටර් ගානවා නෙමෙයි.
    මොකද මං දවසකට වත් සන්නගෙ ශිෂ්‍යයෙක් වෙලා වත් ඉඳලා නැහැ..
    පුද්ගලිකව කිසිම දැන හැඳිනීමක් නැහැ.
    තමන් විසින්ම ටිකෙන් ටික ගොඩ නගාගෙන තියෙන මේ අපූර්ව පෞරුෂත්වය ගැන කුහක නොවී කියන්න හිතුනා පමණයි..

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 6 หลายเดือนก่อน

      අඩෝ බන් උඹලගේ වීරයා හොරෙක්නේ බන්😂 උඹලා වගේ ගූ පැටව්න්ට මුන් වීරයො😂 පවු බන් උඹලා

  • @neranjanlakmal9834
    @neranjanlakmal9834 6 หลายเดือนก่อน +1

    සන්නා හරියටම ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ ටිරියන් ලැනිස්ටර් වගේ

  • @dulladetraveler
    @dulladetraveler 6 หลายเดือนก่อน +1

    සන්න....
    එක්ක
    ඇරියස් අල්ලන්නෙපා 😅
    කන්න වෙනව ❤

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 6 หลายเดือนก่อน

    ගූරැතූමනි,
    ඔයා ඔය රැව‌ුල කොණ්ඩෙ කපල 2001 හිටිය වගේ ඉන්න ඕන රැව‌ුල කොණ්ඩෙ කළු කරනවද කියන එක ඔයාගෙ තීරණයක් කරගන්න. අනික් ටික අපේ තීරණ. දන්නවනෙ අපිට ඉස්කෝලෙ යනකොට කරප‌ුව. විහිළුවට කිව්වෙ සර් දැන් ප්‍රසන්න පෙන‌ුම නෑ.

  • @bohemiansouls
    @bohemiansouls 6 หลายเดือนก่อน

    ආ…දරෙයි සමන්…🖤🤪

  • @sanfernando9
    @sanfernando9 6 หลายเดือนก่อน

    සන්නගෙන් ඔස්ටින් අහනවා මීටවඩා වැදගත් ප්‍රශ්න 😂😂😂 කවුද මල්ලි මේ නිවේදකයා.

  • @dweerakkdoy421
    @dweerakkdoy421 6 หลายเดือนก่อน +3

    👍

  • @tharindupullaperuma9289
    @tharindupullaperuma9289 4 หลายเดือนก่อน

    😂

  • @gayasamarasinghe845
    @gayasamarasinghe845 6 หลายเดือนก่อน

    හයියෝ ...... මුං තවමත් අහන ප්‍රශ්න .

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 6 หลายเดือนก่อน +1

    අපෝ සන්නා පොර ටෝක් දාර්ශනික ටෝක්ස් දුන්නට ගූ ඩයල් එකක්නේ බන් උඹ😂

  • @sureshkumarafernandoaluthm5569
    @sureshkumarafernandoaluthm5569 6 หลายเดือนก่อน +3

  • @gjdesilva2216
    @gjdesilva2216 6 หลายเดือนก่อน

    ඒක තමා යථාර්ථය .

  • @ViduraPeiris
    @ViduraPeiris 6 หลายเดือนก่อน +3

    Raviya gana qwama aru baya Una 🤣🤣🤣🤣

  • @kasunwickramasinghe
    @kasunwickramasinghe 6 หลายเดือนก่อน +3

    මොනාද බං මේ අහන ප්‍රශ්න? 😂 අප්‍රසන්නයි අනික ඔය අහන ප්‍රශ්නම වෙන අය අහලා සහ ඒවට ඔය උත්තරම දීලා තියනවා අති වෙනකන් වෙන ප්‍රොග්‍රෑම් වල... සන්නාගේ යටි රවුලයි උඩු රැවුලයි නැතුව අහන්න වෙන ප්‍රශ්නයක් තිබ්බෙම නැද්ද? වැඩේ චා 👎

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน

    😂😂😂😂

  • @upalijayalath9895
    @upalijayalath9895 6 หลายเดือนก่อน

    ඒ කියන්නේ සන්නා ගේ අමිමත් සිකරැටි බිලා තියෙන වා

  • @breeze6918
    @breeze6918 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @movieclipwithanymouse4710
    @movieclipwithanymouse4710 6 หลายเดือนก่อน +1

    Sannasgala iraj show ekata tikak ebi Kam karala balamuda..😂😂😂

  • @malithsachinthana35
    @malithsachinthana35 6 หลายเดือนก่อน

    සමන් අමු ගවයා 🤣

  • @tharindushanaka9922
    @tharindushanaka9922 6 หลายเดือนก่อน +1

    ❤🥺

  • @botta174
    @botta174 6 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @sjthsampath4985
    @sjthsampath4985 4 หลายเดือนก่อน

    ප්‍රශ්ණ අහන එකා අමු ගොතයෙක්නේ 😅

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 6 หลายเดือนก่อน

    nice

  • @ansalamfernando8700
    @ansalamfernando8700 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤niyamai hutto sana

  • @hashanthilanka4257
    @hashanthilanka4257 6 หลายเดือนก่อน +2

    සන්නා ගෝත්‍රිකයන් ගේන්න එපා

  • @Dylan_melb
    @Dylan_melb 4 หลายเดือนก่อน

    Silly qestions

  • @asokajayasingha4075
    @asokajayasingha4075 6 หลายเดือนก่อน

    Monawada ban mea kiyawannea

  • @Vishwaprabath02
    @Vishwaprabath02 6 หลายเดือนก่อน

    සන්නා මුගෙන් ආතල් එකක් ගන්නෙ 😂

  • @sasankasampath6993
    @sasankasampath6993 6 หลายเดือนก่อน

    මේක

  • @glowedition5842
    @glowedition5842 6 หลายเดือนก่อน

    මොංගල්ම ප්‍රශ්න අහන එකෙක්...

  • @gayanishu5888
    @gayanishu5888 6 หลายเดือนก่อน

    Aruta anthima tike ahannama deyak nathi nisa u ewara kara katawa😂😂

  • @FernandoLiyanaarachchigeju-p1h
    @FernandoLiyanaarachchigeju-p1h 6 หลายเดือนก่อน

    මොනවද හුයන්නෙ?

  • @sheylk
    @sheylk 6 หลายเดือนก่อน +1

    oya horek une ai

  • @kanthipeiris347
    @kanthipeiris347 6 หลายเดือนก่อน +1

    පිස්සුද බං උබලට
    ප්‍රස්න නැතුවද

  • @nalinpereracbz
    @nalinpereracbz 6 หลายเดือนก่อน

    සන්න සර් මූ මොකෙද්ද ? මේක මේ ගොං ප්‍රශ්න අහන්න ඇයි ?

  • @swarnagraphicsdissnayake1866
    @swarnagraphicsdissnayake1866 6 หลายเดือนก่อน +2

    gon katha

  • @gayanishu5888
    @gayanishu5888 6 หลายเดือนก่อน

    Ane mnda me mokada me prasna ahana pamkaya😅

  • @senavirathneigpc
    @senavirathneigpc 6 หลายเดือนก่อน +1

    🦁🦏🐕🐇

  • @Ashted229
    @Ashted229 6 หลายเดือนก่อน

    Monada ban me ahanne💀

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 6 หลายเดือนก่อน +3

    සන්නා උබ වැලිමඩ මම නුවර එකක් මතක තියාගනින් අපිට තියෙන්නේ ඔය දෙමළ සිරස ස්වරනවාහිනිය සියත වගේ ඒවා නොවෙයි සිංහල බෞද්ධ දෙරන හිරු විතරයි ,යකො මම අරාබි රටවල් වල් හැර බටහිර රටවල් වල ට ගිහිල්ලා තියෙනවා නමුත් අපේ ගොඩාක් සිංහල ජාතිය ට රට ජාතිය අමතක යි හරිම කනගාටුදායක යි

    • @nuwanmanjula9708
      @nuwanmanjula9708 6 หลายเดือนก่อน +6

      මෙන්න ඉතුරුවෙච්ච යක්ක පුතෙක්😂..

    • @nuwangamacharige6600
      @nuwangamacharige6600 6 หลายเดือนก่อน +2

      ආගම, ජාතිය වැදගත් වෙන්නේ ප්ලේටෝ කිව්ව ගුහාවෙන් එළියට එන්න බුද්ධිමත් නැති අයට. යුරෝපයේ ඉන්න බොහෝ අය ඔය උපමා ගුහාවෙන් එළියට ඇවිල්ලා ඉන්නේ ඒක නිසා ඒ අයට ඕවා වැදගත් නෑ.

    • @tharindushanaka9922
      @tharindushanaka9922 6 หลายเดือนก่อน +2

      අම්මගෙ හුයන්න උඹගෙ..😂😂👈

    • @sj5233
      @sj5233 6 หลายเดือนก่อน +2

      ඩැන් ප්‍රියසාද්ද මන්දා ෆේක් එකකින් කමෙන්ට් කලේ😂😂😂😂😂😂

    • @chinthakadewasinghe9801
      @chinthakadewasinghe9801 6 หลายเดือนก่อน +1

      මක්කැයි ඔහේ කියන්නේ...

  • @SLSigithiathal
    @SLSigithiathal 6 หลายเดือนก่อน

    Rena pukata mona katayanda

  • @AndrewR9
    @AndrewR9 6 หลายเดือนก่อน

    සන්නා ලොක්කා බැරි වෙයිද
    අපිවත් චිත්‍රපට නිෂ්පාදකයෙක් කරවන්න.. රුපියල් මිලියනයට වැඩියෙන් ටිකක් තියෙනවා...
    "සිංහ නාද බලු කේෂර " වගේ නමක් දාල හොද එකක් කරමු...
    ලොක්කා ඊයේ මොකද වත්තලදී ඇප ලැබිලත් මාධ්‍යවේදී ඉස්සරහදි කැරි කෑ රිලවා වගේ පැනල ගියේ 😂😂😂😂

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @Amalhansamal1234
    @Amalhansamal1234 6 หลายเดือนก่อน

    Lak piya