Ape Gedara 141 Things to know when building a house

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • නිවසක් සෑදීමේදී අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු

ความคิดเห็น • 25

  • @מליט-ח3ט
    @מליט-ח3ט 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ මග පෙන්වීම නිසා හෙට දින නිවසක් සැදීමට සුදානම් වෙන මට හිතේ තිබුන හැම දෙයටම සාර්ථකව කරන්න පුළුවන් උනානම් ඔබ තුමා දුන්න මග පෙන්වීම නිසා බව ඉතාමත් ගෞරවයෙන් සිහි පත් කරමි ආයුබෝවන් අපේ ගුරු තුමාට

  • @geethanjalieliyanage
    @geethanjalieliyanage ปีที่แล้ว

    What a knowledge. Appreciate your effort to educate the nation. Hats off

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +2

    අපව නිරතුරුවම දැනුවත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතියි 🌺 මහතාණනි 🌺🌺💐

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @gayanifernando1666
    @gayanifernando1666 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට නිවැරදිව පැහැදිලි කිරිමක් කරනවා

  • @CeylonLastMile
    @CeylonLastMile 3 ปีที่แล้ว

    ස්තූතියි මහත්මයාණනි

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    Suaba uadasnakk wahwa බුදු සරණයි oayhallata

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว +1

    Thanks

  • @chama7621
    @chama7621 3 ปีที่แล้ว

    Good work sir

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    Bohoma sthuthiy mahathmaya

  • @kumarachamara1784
    @kumarachamara1784 3 ปีที่แล้ว

    Meka watina kathawak api danneni

  • @shamaliedirisngha5012
    @shamaliedirisngha5012 3 ปีที่แล้ว

    Mage gedara padana uluwasse haraha dala thiyana uda leeya dirala Mata eya galawa sada ganna suba welawak balanna onada? Mage mahathya nithara asanipa wenawa me nisada? Oba thumage video walin danagath karunuth ekka Dana gaththe. Haki ikmanin pilithurak denna.

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว

    ඔබතුමන්ට බොහොම ස්තුතියී .. මම සෞදියේ සිටින කෙනෙක් .. මම කැමතියි ඔබතුමන්ගේන් නිවසක පැලැන් එකක් කරගන්න ඔන.. කොහොමද කරගන්න පුලුවන් සර්..බුදු සරණයි

  • @lahirunirmal4162
    @lahirunirmal4162 3 ปีที่แล้ว

    Niwase pitupasa dorata dishawa balapanwada? Eya pradana dore pihiteeme dishawa samaga anugatha wiya yuthu dishawak thibeda?

  • @sunuthkumara8913
    @sunuthkumara8913 3 ปีที่แล้ว

    අපෙ ගෙදර ප්‍රදාන උලුඅහුව තියෙන්නෙ දකුනට එය හොදයිද නැත්තම් නැගෙනහිර ට තියන්නද

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 3 ปีที่แล้ว

    Mahathmaya lagu wasthu potha laba ganna puluwan book shop aka mokakda kiyannako sthuthi

  • @indikagallage6220
    @indikagallage6220 3 ปีที่แล้ว

    Sir boxbar walin wahala gahanna nekath balanna oneda

  • @praneethmendis3868
    @praneethmendis3868 3 ปีที่แล้ว

    Sir sowasthike thiyena path harida...

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว

    සියඹලාණ්ඩුව ප්‍රදේශයට සේවාව දෙන්න පුලුවන්ද ..?

  • @Senuhas
    @Senuhas 3 ปีที่แล้ว

    Mahathmaya matath obathumage vatina adahas ona ....

  • @anujapriyanthi7674
    @anujapriyanthi7674 3 ปีที่แล้ว

    mage land aka engal akk .mta pln akk adgnna god aya awa land akta kaurth kmthi une ne.pallama wedi kiyanwa.mokda krnne mn.pasa kabok.sahanadai pulirurk danna.

  • @kasunkalhara9759
    @kasunkalhara9759 3 ปีที่แล้ว

    මහත්මයා,
    මම අපේ දැනට තියන බාගෙට නිම කරපු තනි තට්ටුවේ නිවසට තට්ටු දෙකකට හරියන්න අලුත් plan එකක් ඇඳලා අනුමැතිය ගත්තා. පවතින නිවසේ ප්‍රශ්න නිසා අද වනතුරු සාදා නැත. මට මේ නිවස අයින් කරලා මුල ඉඳන් අලුතෙන් plan එකක් ඇඳීමට අවශ්‍යව ඇත, නමුත් එසේ කල හැකිද?එසේ කළහොත් දඩ ගෙවීමට සිදුවේවිද?

  • @sigithis.p2754
    @sigithis.p2754 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @gayanthaprasad1647
    @gayanthaprasad1647 3 ปีที่แล้ว

    Video එක පැහැදිලි නැහැ කියන එක පෙන්නන්නේ නැහැ