ගම්මන්පිල හෙළි කෙරූ පාස්කු ප්‍රහාරයේ වාර්තා | Udaya Gammanpila

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #Easterbombings #EasterSundayattacks #EasterSunday #UdayaGammanpila #LKA #News1st #SL #Srilanka
    ගම්මන්පිල හෙළි කෙරූ පාස්කු ප්‍රහාරයේ වාර්තා...
    ''කාටවත් බලන්න දෙන්න එපා, එහෙමයි උපදෙස් දීලා තියෙන්නේ''
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 76

  • @CharithaSovis
    @CharithaSovis 23 ชั่วโมงที่ผ่านมา +40

    කතෝලික belt එකේ අපි... වත්තල, ජා-ඇල, මීගමුව, කටාන අනිවාරයෙන්ම මේ පාරත් අතිවිශාල ජයග්‍රහණයක් මාලිමාවට අරන් දෙනවා ❤ නිමල් ලන්සාට ඇපත් නැති වෙනවා.

  • @PrabathArtCreations
    @PrabathArtCreations 15 ชั่วโมงที่ผ่านมา +19

    මූ දැක්කම මූන පැලෙන්න දෙන්න හිතෙන්නෙ මට විතරද😅

    • @snenasalasaliyawewa6215
      @snenasalasaliyawewa6215 13 ชั่วโมงที่ผ่านมา +2

      Hithenava ban

    • @Beautifulthings638
      @Beautifulthings638 7 ชั่วโมงที่ผ่านมา

      මටත් හිතෙනවා මුගේ මූණට බෙට්ටක් දාන්න

    • @chandanasooriyaarachchi6763
      @chandanasooriyaarachchi6763 5 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි මටත්

  • @travelguide8485
    @travelguide8485 23 ชั่วโมงที่ผ่านมา +22

    මේකෙන් පේනවා ගම්මන්පිල, විමල් වීරවංශ, චන්න ජයසුමන, නානසාර,ඩෑන් ප්‍රියදාස්, සම්බන්දයි

  • @NiroshanAjith321
    @NiroshanAjith321 12 ชั่วโมงที่ผ่านมา +6

    දෙරන නයි දිලිත් ගොම්මන්පිල නානසාර මුන් ඔක්කොම මේ සිදුවීම පිටුපස අනිවා ඉන්නව නැත්නම් මේකල මේ දක්වා පසුගිය වසර 5 ම රජයේ පාර්සව කරුවන් මොකෝ මේ හදිසියේ නින්දෙන් අවදිවුනාද

  • @controlgaming6998
    @controlgaming6998 6 ชั่วโมงที่ผ่านมา +3

    මුට දෙන්න ඔනේ අලුත්ම unbox කරපු කනේ පාරක් 😂

  • @PiyumalUmesh
    @PiyumalUmesh 15 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම ගොම්මන්පිළ ඕකෙ කොනක ඉන්නවා. අනිවාර්යයෙන්ම. මොකද ඕකා තමයි ගෝටා බලයට ගේන්න ලොකුවටම නැටුවෙ

  • @realblastert
    @realblastert 4 ชั่วโมงที่ผ่านมา +1

    සමහර මිනිස්සුන්ට අමතකයි රටට කෙලවිලා තිබුණ කාලේ මෙයාලට කිසිම ගානක් තිබුනේ නැහැ. දැන් ඉතින් මෙයා කියන ඒවා විශ්වාස කරන මෝඩ මිනිස්සුත් ඉන්නවනේ. ඉතින් මෙහෙම රටක් දියුණු වෙන්නැති එක අහන්ඩ දෙයක්ද

  • @malan-r8d
    @malan-r8d 12 ชั่วโมงที่ผ่านมา +2

    Ranjan speech about Shani Abeysekera - ශානි වෙනුවෙන් රන්ජන් ඉදිරිපත් වෙයි

  • @rataanurata1
    @rataanurata1 20 ชั่วโมงที่ผ่านมา +5

    මුන්ගේ ප්ලැන් කොහොමද . අලුත් විදිහට එන්නේ ගම්මන්පිල මාමා. එයා හරි කපටියි හොදේ

  • @kolithawarnakulasooriya3069
    @kolithawarnakulasooriya3069 19 ชั่วโมงที่ผ่านมา +3

    ඔය වාර්තාවෙ softcopy එකක් නැද්ද. Link එකක්. මාත් කැමතියි කියවල බලන්න. දැන් public එකට දාලනෙ තියෙන්නෙ නේද?

  • @raniljayasinghe9710
    @raniljayasinghe9710 9 ชั่วโมงที่ผ่านมา +2

    ගම්මන්පිලව දුටු විට🤮
    දවසක හමු වූ විට 😡

  • @neranjalakumari3160
    @neranjalakumari3160 23 ชั่วโมงที่ผ่านมา +12

    ඔන්න ආයෙම සන්දර්ශනයක් පටන් ගත්තා. හදිසියේම මෙවැනි දෙයක් වෙන්න හේතුව මොකක් ද?. මාලිමාවට බය වීම. නියම වැරදි කරැවන් සොයා දඩුවම් දේවී බය , මෙයට සම්බන්ධ පිරිස් වලට බලයට ඒමට ඉඩක් නැති වේවි බය, බුක්ති විදිනන වරප්‍රසාද නැති වීමේ බය, සහ මෙවැනි සංවේදී කාරණා වලින් නැවත බලය ලබා ගැනිමට පුලුවන් යැයි සිතීම. ජනතාව දැන් අන්දන්න බෑ. ඔයා මොනනවා කිවත් යටි අරමුණ ජනතාව දන්නවා. මෙච්චර දවසක් කොහෙද දන්නෙ නෑ ගම්මන්පිල මහත්තයා හිටියේ. ඔය එකතු වෙලා ඉන්නෙ ඔක්කොම ගෝඨාභය හිටපු ජනාධිපතිගේ වියත්මග සහ ඔහු ගේන්න මහන්සි වුනු පිරිස. හැමදාම අන්දන්න බැනේ. අපිට හොදට තේරැම් ගන්න පුළුවන් ඇත්ත සහ මේවාගෙ අරමුණ . 🙏🙏🙏

  • @superman8380
    @superman8380 วันที่ผ่านมา +18

    මහමොල කාරයම මාද්‍ය සාකච්චා තියනවද මන්දා😂😂

    • @PiyumalUmesh
      @PiyumalUmesh 15 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ගොම්මන්පිළ ඕකෙ කොනක ඉන්නවා. අනිවාර්යයෙන්ම. මොකද ඕකා තමයි ගෝටා බලයට ගේන්න ලොකුවටම නැටුවෙ

    • @snenasalasaliyawewa6215
      @snenasalasaliyawewa6215 13 ชั่วโมงที่ผ่านมา

      Ammoo

    • @Beautifulthings638
      @Beautifulthings638 7 ชั่วโมงที่ผ่านมา +1

      😂😂 මූට කොහෙන්ද එච්චර මොළයක්

    • @snenasalasaliyawewa6215
      @snenasalasaliyawewa6215 5 ชั่วโมงที่ผ่านมา +1

      @@Beautifulthings638 aththa ban

  • @Lassu-pinthe
    @Lassu-pinthe 22 ชั่วโมงที่ผ่านมา +5

    නියම ඡන්ද කැම්පේන්

  • @smeeangle
    @smeeangle 23 ชั่วโมงที่ผ่านมา +6

    රොටියගේ චන්ද කඩනවා ගොම්මන්පිල

  • @dilumikasanjeewani
    @dilumikasanjeewani 19 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata jaya❤❤❤❤

  • @Lakmaga
    @Lakmaga 23 ชั่วโมงที่ผ่านมา +10

    දැන්ද ඇහැරුනේ... 😂

  • @Lakmaga
    @Lakmaga 23 ชั่วโมงที่ผ่านมา +13

    ගොම්මන් පිල 😅

    • @weebaddage
      @weebaddage 22 ชั่วโมงที่ผ่านมา

      Gobbanpila gobba + mapila

  • @travelguide8485
    @travelguide8485 23 ชั่วโมงที่ผ่านมา +5

    කාවින්ද ජයවර්ධන කියන දේ තමයි හරි....අවස්ථාවාදී නොවී කතා කරන එක ගැන රෙස්පෙක්ට්

  • @RnpRajapaksha-g6p
    @RnpRajapaksha-g6p 20 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජය

    • @PiyumalUmesh
      @PiyumalUmesh 15 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ගොම්මන්පිළ ඕකෙ කොනක ඉන්නවා. අනිවාර්යයෙන්ම. මොකද ඕකා තමයි ගෝටා බලයට ගේන්න ලොකුවටම නැටුවෙ

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 21 ชั่วโมงที่ผ่านมา +3

    එකී ප්‍රහාරයේ පිටිපස්සේ හිටියේ ගෝඨාභය ගෙ බුද්ධි අංශ කණ්ඩායම් ha දේශ පාළුව න් කියල නොකියන්නේ ඇයි....

  • @danaaxe8655
    @danaaxe8655 3 ชั่วโมงที่ผ่านมา

    මේ කසඩ නරියා වගේ පහත් පාහරයෙන්..

  • @dameprasa4614
    @dameprasa4614 3 ชั่วโมงที่ผ่านมา

    බේතලේ ඉන්න එක මාධ්‍යවේදියෙක්වත් මුගෙන් අහනවද ගෝඨාභය රාජපක්ෂ කැබිනට් අමාත්තිය මණ්ඩලයේ ඉන්නකොට ඇයි ගෝඨාභය රාජපක්ෂට එයාගේ ජනපති කොමිෂන් සභා වාර්තාව මහජනයාට එළිදාන්න කියලා එක වචනයක්වත් දුක කිව්වේ ඇයි කියලා

  • @dineshaprasanthi3626
    @dineshaprasanthi3626 7 ชั่วโมงที่ผ่านมา

    අසීරුම තැන කතෝලික අපි සීරුවෙන්

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 18 ชั่วโมงที่ผ่านมา +1

    I am sure he is amaster minder of the issue.he will face the consequences.

  • @surangikaperamunaarrachchi9151
    @surangikaperamunaarrachchi9151 2 ชั่วโมงที่ผ่านมา

    මෙයා හදන්නෙ.මේ පරීක්ෂණ නොමග යවන්න.මහා තක්කඩි මොනිහෙක්.

  • @lankafashionfactory7903
    @lankafashionfactory7903 9 ชั่วโมงที่ผ่านมา

    buru gammanpila

  • @kasunichanika1605
    @kasunichanika1605 20 ชั่วโมงที่ผ่านมา +1

    Ai ithin mechchara kal balan hitiye………..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @travelXP00
    @travelXP00 19 ชั่วโมงที่ผ่านมา +1

    😂😂 කරන්නෙ ගියොත්නෙ bosa

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 18 ชั่วโมงที่ผ่านมา

    As a lawyer he has been
    Telling so many lies

  • @upaliperera2204
    @upaliperera2204 21 ชั่วโมงที่ผ่านมา +1

    Nodekin rate kapu patte pareyek. Bring him justice. Make rate kapu pareyek. Show business.

  • @LahiruMadhushankauwo
    @LahiruMadhushankauwo 13 ชั่วโมงที่ผ่านมา

    ඇයි අනුරකුමාර චෝදනා තියෙන අයටම තනතුරු දිලා තියෙන්නෙ? වාහාම ක්‍රියත්මක වන පරිදි ඔවුන්ව එවාගෙන් ඉවත් කරන්න

  • @DinithSiribaddana-iv3zs
    @DinithSiribaddana-iv3zs 20 ชั่วโมงที่ผ่านมา

    Koheda ponnayo mechara kal thibe ova kiriponnaya akke inne vena kauruth neme thopo maha aunma thamai

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e วันที่ผ่านมา +2

    මෙන්න බොලේ සිරසත් news එකක් දාල. ඇති යන්තම්

  • @laknidupitigala2603
    @laknidupitigala2603 12 ชั่วโมงที่ผ่านมา

    මූ එහෙම කරපු එකත් හොදයි නැත්තන් අපි දැන ගන්නෑනි

  • @himeshijayamanna
    @himeshijayamanna 7 ชั่วโมงที่ผ่านมา

    Meya thamailu sharuk ta bomba gahuweth😂

  • @shanthakumarawaraddana7840
    @shanthakumarawaraddana7840 22 ชั่วโมงที่ผ่านมา

    loku nedda aru secrretaryne

  • @sanjayasrinath6709
    @sanjayasrinath6709 17 ชั่วโมงที่ผ่านมา

    Oya media conference walin dan minissu modaya karaa ba.. owa wedak na ogollonge kale iwari Seeye yanna gedara..😂😂😂

  • @manjuVinu1978
    @manjuVinu1978 13 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @prasadhettige915
    @prasadhettige915 10 ชั่วโมงที่ผ่านมา

    Yako oita wada dewal rate minissu dannawa okada ube rahas warthawa 😅😅😅😅😅

  • @goldumbrella8799
    @goldumbrella8799 18 ชั่วโมงที่ผ่านมา

    Modeya nishpala pattapal boruwak

  • @dulanfernando4922
    @dulanfernando4922 17 ชั่วโมงที่ผ่านมา

    Uba kohomath joker kenek kiyala dannawa api 😂 lajja nadda bn. Now only you r releasing this info.

  • @user-jg7nf6ef2i
    @user-jg7nf6ef2i 22 ชั่วโมงที่ผ่านมา

    Aurudu 5 pupa dunnda😂

  • @Travel_Verse
    @Travel_Verse 14 ชั่วโมงที่ผ่านมา

    Moda yakek 😂😂😂 full athal ekak ne denne 😅

  • @lahirumadushan8083
    @lahirumadushan8083 12 ชั่วโมงที่ผ่านมา

    Mongal baduwak ne meya

  • @sahan6996
    @sahan6996 20 ชั่วโมงที่ผ่านมา

    muuta kana moonak thiyn