Why Is Ireland Divided? උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් උනේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 15 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา

      ❤👍

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 15 วันที่ผ่านมา +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา

      ❤👍

  • @diltvjunior8629
    @diltvjunior8629 15 วันที่ผ่านมา +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් 🇬🇧🇬🇧😍🥰🥰😘😘😘

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา

      ❤👍

  • @DulankaKumarasiri
    @DulankaKumarasiri 16 วันที่ผ่านมา +2

    වටින වීඩියෝ එකක්.
    ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබීම,ලංකාවේ නිදහස් වියාපාරය,අයර්ලන්ත වැසියන් ලංකාවේ තේ වතු ආශ්‍රිත සේවා වල නියැලීම සහ නිදහස් වියාපාරයට නන් අයුරින් උදව් කිරීම,ලංකාවේ දෙමල නිදහස් වියාපාරයක් ආරම්භ වීම සහ දෙපිරිසම අයර්ලන්තය උදාහරණයට ගැනීම, එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් සන්නද්ධ වියාපාර ද අයර්ලන්ත ගැටලුව උදාහරණයට ඉදිරිපත් කිරීම,අයර්ලන්ත වැසියන්ගේ ආර්ය සම්භවයක් ඇති බව සැලකීම වැනි කරැනු මත ලංකාවට සෑම කල්ම අයර්ලන්ත ජාතික ගැටලුව වැදගත් ලෙස සැලකුන.

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      @@DulankaKumarasiri ❤️👍

  • @tharakafernando447
    @tharakafernando447 16 วันที่ผ่านมา +1

    Great. Short and sweet 🙏

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      @@tharakafernando447 ❤️

  • @малинкидом
    @малинкидом 16 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබට දැනුවත් කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ❤❤❤😮😮😮😊😊😊🎉🎉🎉

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา

      ❤👍

  • @yasitharansini8509
    @yasitharansini8509 16 วันที่ผ่านมา +8

    ස්කොට්ලන්තය ගැනත් වීඩියෝ එකක් දාන්න

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา +1

      @@yasitharansini8509 ❤️👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 17 วันที่ผ่านมา +1

    Good job

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 12 วันที่ผ่านมา +1

    Oyage presentetion eka hidai,danuma ta yamak 🤙🤙

    • @DANUMA5288
      @DANUMA5288  12 วันที่ผ่านมา

      ❤👍

  • @KCK4536
    @KCK4536 16 วันที่ผ่านมา +6

    රෙපරමාදු අය නූතන විද්‍යාව අගය කරන ගමන් කිතුණු දහම අදහන අය . කතෝලිකයන් නූතන විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා . සරලව කිව්වොත් පැරණි කතෝලිකයන් ලෝකය ගෝලාකාරයි කියා පිළිගන්නේ නෑ .

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา

      ❤👍

    • @janithlakmal8576
      @janithlakmal8576 10 วันที่ผ่านมา

      වැරදි

    • @KCK4536
      @KCK4536 10 วันที่ผ่านมา

      @@janithlakmal8576 මම දන්න බටහිර රෙපරමාදු භක්තිකයන් පාප් වහන්සේ ප්‍රතික්ෂේප කරන අතර පාප් වහන්සේ භාවිතා කරන බයිබලය සහ ඇදහිලි අතර සැලකියයුතු වෙනස්කම් තිබේ. . ලංකාවේ රෙපරමාදු භක්තිකයන් යැයි කියන අයගේ ඇදහිලි මම දන්නෙ නෑ. සරලව කිව්වොත්
      සාරාංශයක් ලෙස, රෙපරමාදු භක්තිකයන් තුළ නූතන විද්‍යාව පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ ඇති බව මතක තබා ගැනීම වැදගත්ය. බහුතරයක් නූතන විද්‍යාව පිළිගත්තද, සුළුතරයක් එය ප්‍රතික්ෂේප කරනවා. එය එක් එක් පුද්ගලයාගේ ආගමික විශ්වාසයන් සහ විද්‍යාව පිළිබඳ අවබෝධය මත රඳා පවතී.

    • @isuruc369
      @isuruc369 9 วันที่ผ่านมา +1

      රෙපරමාදු කියන්නේ Reformed. ලන්දේසීන් තමයි ලංකාවෙ පිහිටූවේ

    • @udayakumara2389
      @udayakumara2389 9 วันที่ผ่านมา

      Kohomat goolakara naha.

  • @ThakshilaMadhushi
    @ThakshilaMadhushi 16 วันที่ผ่านมา +1

    👍👍

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      👍👍

  • @iroshsamantha2886
    @iroshsamantha2886 16 วันที่ผ่านมา +7

    රෙපරමාදු හා කතෝලික අතර වෙනස කුමක්ද ?

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา +3

      එකම ආගම ඒත් ඇදහිලි සහ විශ්වාසයන් වෙනස් රෙපරමාදු භක්තිකයන් පාප් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. එත් කතෝලිකයන් එතුමා විශ්වාස කරනවා.

    • @akalankavishwa2323
      @akalankavishwa2323 16 วันที่ผ่านมา +4

      ඔව්, මම දන්න විදියට ඕක විරෝධයක් ගිහින් පල්ලියට විරුද්ධව ඒ කාලේ මාර්ටින් ලූතර් කිං එහෙම ප්‍රොටෙස්ට්නෙ ඇත්තටම සරලව උද්ඝෝෂණය ප්‍රතිසංස්කරණ එක්ක එයාලා ඒකට විරුද්ධව පෞද්ගලිකව ඒක කරගන්න එකක් හදාගත්තා,,
      පාප් වහන්සේ ඒ අධිකාරිය ඕවා පිලිගන්නෙ නැතුව බයිබලය විතරක් විශ්වාස කරන අය නෙ, atheists කියන අයත් මම දැකලා තියෙනවා ගොඩක්ම ඇතුලෙන් රෙපරමාදු අය,,

    • @sachinthadanuka4267
      @sachinthadanuka4267 15 วันที่ผ่านมา

      ​​@@DANUMA5288වැරදියි, රෝමානු කතෝලිකයන් බයිබලයේ නැති මරියතුමිය, ශුද්දවන්තයන් වන්දනාව හා තවත් වැරදි අපිරිසිදු වන්දනා හා ක්‍රියා කරනවා, රෙපරමාදු සබාවන් යේසුස්වහන්සේ කරනකොටගෙන වන්දනා කරනවා බයිබලයේ තිබෙන ලෙසම, රෙපරමාදු කියන වචනයේම තේරුම වැරදි වන්දනාවලින් නිවැරදි වන්දනාවට නැවත ප්‍රතිසංස්කරණය කිරීම, මාර්ටින් ලූතර් කින් ඇතුලු රෙපරමාදු පූජකයින් කරන්නේ යේසුස්වහන්සේ විසින් නිර්මාණය කරපු (මුල්) සබාව බිහිකිරීම , රෝමානු කතෝලික සබාව රෝමානු හා ග්‍රීක ඇදහිලි සමග මිශ්‍රවී තිබේ.

  • @janithlahiru2567
    @janithlahiru2567 16 วันที่ผ่านมา +1

    ❤❤

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      @@janithlahiru2567 ❤️

  • @Kevin-z7t1e
    @Kevin-z7t1e 16 วันที่ผ่านมา +1

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      @@Kevin-z7t1e ❤️

  • @prabathKarunarathna-ud3xt
    @prabathKarunarathna-ud3xt 16 วันที่ผ่านมา +1

    🎉

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      @@prabathKarunarathna-ud3xt ❤️

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      @@prabathKarunarathna-ud3xt ❤️

  • @RanugaSanhitha
    @RanugaSanhitha 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา

      ❤👍

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 17 วันที่ผ่านมา +1

    ♥️

  • @RayalFernando
    @RayalFernando 16 วันที่ผ่านมา +2

    Wales gana one❤

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา +1

      ❤👍

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 16 วันที่ผ่านมา +2

    දැනටත් බෙල්ෆාස්ට් පැත්තෙ මුදල් ඒකකය ස්ටර්ලින් පවුම් ඩබ්ලින් පැත්තෙ මුදල් ඒකකය යූරෝ

    • @DANUMA5288
      @DANUMA5288  16 วันที่ผ่านมา

      ❤👍

  • @dushanthalakmal9222
    @dushanthalakmal9222 7 วันที่ผ่านมา

    මේකේ ඉන්න යුරෝපා ජාන ගොඩ 🤣

  • @priyanthawickramasinghe3106
    @priyanthawickramasinghe3106 16 วันที่ผ่านมา +1

    • @DANUMA5288
      @DANUMA5288  15 วันที่ผ่านมา

      ❤👍