මම scooter එක ටිකක් පැද්දෝ | තව ටිකෙන් වෙලේ 🥶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @Dunagamaingff
    @Dunagamaingff 2 หลายเดือนก่อน +45

    මට හිතෙන දේ මං කියන්නෙ මෙයාට ගොඩක් නෝනලා මහත්තයලා කමෙන්ට් කරලා තියෙනවා ගෙ පිරිසිදු මදි,මෙයට පිස්සු,මෙයලා කන්නෙ බොන්නෙ නෑ ලෝබයි අරකද මෙකද කිය කියා මිනිස්සු ලස්සනට හිටියත් බනිනවා නැතත් බනිනවා හම්බ කරත් බනිනවා නැතත් බනිනවා මොන දේ උනත් මෙයා ඇත්තටම පව් මාරම දුකක් විදින්නෙ කියලා මට හිතෙනවා හිනා වෙලා එයා එ දුක සතුටින් වින්දට සාමාන්‍ය හිතන්නකෝ makeup දාගෙන කොටට ඇදන් ඉන්න පව්ඩර් බාබාලා වගේ ඉන්න කෙල්ලන්ට මේ වගේ ශක්තියක් තියෙනවාද කියලා අම්මවත් බලාගෙන ගෙදර දොරත් හදන්න උත්සහා කරන තමන්ට බයික් එකක් හරි ගන්න උත්සහා කරන දරුවෙකුත් හදගෙන තමන්ගේ ස්වාමියටත් හයියක් වෙනවා එයා එයාට ඇත්තටම පිස්සු නෑ පිස්සු නම් එයා ගෙවල් හදන්න වාහන ගන්න තමන්ගේ උත්සහායෙන් හම්බ කරන්න දගලන්නෙ නෑ මූනේ මොනා හරි උලාගෙන එක එක මොස්තර ඇදගෙන ටික් ටෝක් කර කර ඉන්න ඔනි එහෙනම් කරන්න වැඩ දහක් තියන් විකාර කරනවට තමා පිස්සු කියන්නෙ එත් මෙයා එහෙම නෑ ඇත්ත ඇති සැටියෙන් කාලයක් අපෙ අම්මලත් අපිත් ඔහොම දුක් වින්දා හරියට අදින්න ඇදුමක් නැතිව ගාන්න ක්‍රිම් ටිකක් නැතුව කන්න නැතුව එත් එවා දරාගෙන අපෙ දෙවල් අපි කරා අද සතුටින් අපිට ඔනි දෙවල් ගන්නව කනවා බොනවා ඔයා කවුරුත් කියන දෙවල් ගනන් ගන්න එපා අක්කා ඔයා ඇනුම් පද කිව්වට එ අය ඔයට දෙන්නෙ නෑනේ කියක්වත් ඔයට දෙවල් කරගන්න කියලා එනිස හින වල යන්න ඔයගෙ හැම හිනයක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 🤍🤍🤍🤍🤍🤍

  • @phoenixPhone-c5o
    @phoenixPhone-c5o 2 หลายเดือนก่อน +3

    මම තමයි ඔයාට එදා ගෝනපල බස් හෝල්ට් එකේ ඉදන් හම්බවුන තලගල යාළුවා.😂😂😂❤❤❤ 3.9ට තීුුු විල් එකේ හිටියේ අපේ ගෙවල් ළඟ මාමා කෙනෙක්. ආදරෙයි.බුදු සරණයි .❤❤❤❤❤

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka 2 หลายเดือนก่อน +3

    ඔහොම තමයි නංගි මමත් ස්කුටිය පුරුදු උනේ 😊😊ඔයාට පුළුවන් ආදරෙයි නංගියෝ❤❤❤බුදු සරණයි

  • @ruchikalakshani1111
    @ruchikalakshani1111 2 หลายเดือนก่อน +9

    කවුරු ඔයාට මොනා කියුවත් මට ඔයා motivation එකක් ❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน +3

    Ane man aththama kiynnmko.
    Man purudu una vidiya.
    Man mulin padde nayekge ekak. Aththtama padinna danan hitiye na.
    Eth kawruth kamthi nane denna bike ekak. habai mata asa hithuna igena gnn. Man ithin dannawa wage eyalge wadakatama scooter eka illagena danna widiyata elogena giya 🤭😁
    Ane mnda anunge ekak nisama manda palaweni wara unath shep eke awlak nathuwa padda..
    School yana kale... 😁
    Dan nam mata hodata puluwnd 🤭😁
    ලස්සනයි akki ♥️

  • @Sasi_Gurl
    @Sasi_Gurl 2 หลายเดือนก่อน +2

    දිගටම අපිට විඩියො දාන්න අක්කෙ❤

  • @Kanchana-oz5hm
    @Kanchana-oz5hm 2 หลายเดือนก่อน

    ❤ you can do it.....

  • @ashakalpani7105
    @ashakalpani7105 2 หลายเดือนก่อน +2

    Habba kate ko nangi.bs oyala hamotama.idiriyatama yamu.

  • @chamodisanjana1860
    @chamodisanjana1860 2 หลายเดือนก่อน +4

    මන් නම් හරිම ආසයි ඔයාගෙ videos blnna. ❤

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 หลายเดือนก่อน +2

    Teruwan saranai nangi ❤❤❤oyta puluwan ❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 2 หลายเดือนก่อน +2

    ❤😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 หลายเดือนก่อน +1

    Kushi Manika ❤❤

  • @sriyanifernando7326
    @sriyanifernando7326 2 หลายเดือนก่อน +3

    ඔයාටම කියල බයික් එක අරගෙන පුරුදු වෙන්න ඉක්මනින් පුරුදු වෙනවා

  • @Hansakapathum-o6g
    @Hansakapathum-o6g 2 หลายเดือนก่อน +4

    ඔය ඔලබොඩු පන්සල නෙද

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 2 หลายเดือนก่อน +4

    Kema ehema mese uda tiyala kanna puluwn da,eeya me lamaya nm hadennema ne,

  • @SachDin-21
    @SachDin-21 2 หลายเดือนก่อน +6

    Husband පේන්න නෑනේ මේ දවස් වල ව්ලොග් වල

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- 2 หลายเดือนก่อน +7

      හස්බන් උබලැ ගෙදර එනවනෙ මේ දවස් වල එකයි ඒ

  • @shenol22
    @shenol22 2 หลายเดือนก่อน +1

    Habiya ko akke .parissmin inno

  • @IsharaMadushan-cr6ju
    @IsharaMadushan-cr6ju 2 หลายเดือนก่อน +2

    Yana tharamak yannema gini auwe අව්ව huru nelu😂😂😂😂

  • @Manu59-i6b
    @Manu59-i6b 2 หลายเดือนก่อน +1

    💞💕💕💞

  • @anomapriyangika3656
    @anomapriyangika3656 2 หลายเดือนก่อน

    ❤❤

  • @ayodhyawijayavardana
    @ayodhyawijayavardana 2 หลายเดือนก่อน +1

    කලුතරින් ද අක්කා ලයිශන් ගත්තෙ

  • @SandayaSadamali-pv9if
    @SandayaSadamali-pv9if 2 หลายเดือนก่อน

    ❤❤❤️❤️

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 หลายเดือนก่อน

    Habba kate ko oya pan kanne mese uda tiyagenada ona baik akak lesi

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 หลายเดือนก่อน +37

    ස්කුටර් එක එච්චර අමාරු නෑ අනේ ඔයා හිතනවා වැඩිද කොහෙද

    • @nimashashamindi
      @nimashashamindi 2 หลายเดือนก่อน +5

      ඔයානම් කියයි. මන් පලවෙනි දවසෙම පන්සල් වත්තෙ වැටුනෙ ගිහින් 🥲

    • @sadipalakshan4751
      @sadipalakshan4751 2 หลายเดือนก่อน +5

      ඔව්.මාත් තනියෙන් එකදවසක් පුරුදු උනා.ඒත් හරියට බැරි උනා වැටෙන්න ගියා.පස්සෙ මං ආයෙ මාසෙකින් විතර මටම හිතිලා ස්ටාර්ට් කරන් පැද්දා.වැඩිය දෙයක් නෑ.

    • @priyangikaudeni8258
      @priyangikaudeni8258 2 หลายเดือนก่อน

      @@nimashashamindi mama aurudu 18n mulinma padda mata maha deyak thibbe na laisan gaththa purudu wenna eka dawasak wath giye na.hitha baya unama thamai prasna mt nn hithenne.

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 2 หลายเดือนก่อน +1

      Oya kiyanne boru ammo mara amaruwen tamai bella nokadi berune 😂

    • @ameeshashawindi1613
      @ameeshashawindi1613 2 หลายเดือนก่อน +1

      Math aurudu 13n padinna gathte Math eka dawasakwath purudu une na

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 2 หลายเดือนก่อน

    දුව ඔයා බිස්නස් එකට ජුවලරි itams ගන්නේ කොහෙන්ද ❤❤❤

  • @Esh96
    @Esh96 2 หลายเดือนก่อน +5

    Husband කෝ එලෙව්වද ගෙදරින්

  • @ChamodiFonseka-z6v
    @ChamodiFonseka-z6v 2 หลายเดือนก่อน +1

    Lsidan gaththda❤weti weti padimuu

  • @terrancesilva8621
    @terrancesilva8621 2 หลายเดือนก่อน +11

    Ko husband dekke nehe

  • @nadeekanilanirose2529
    @nadeekanilanirose2529 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 2 หลายเดือนก่อน +2

    Essllma bitthiyta thintha tikak ghala oka alawanna epai kisema lassnak penna nena

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 หลายเดือนก่อน

      Ehema hemotama bane dr. Amaruwen jiwithe gatagahaddi ai mehema ewa kiynne

  • @IsankaPerera-sv5sy
    @IsankaPerera-sv5sy 2 หลายเดือนก่อน +1

    Ane oyala divorce unada

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 2 หลายเดือนก่อน +1

    ❤😍😍

  • @ORASTITCH
    @ORASTITCH 2 หลายเดือนก่อน +2

    😊😊😊❤

  • @Nimsara-y8q
    @Nimsara-y8q 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @thushavasagar3427
    @thushavasagar3427 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤