ටී ශර්ට් එකක් ගියපු දුරක් 😳😒😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2024

ความคิดเห็น • 732

  • @hasinisewwandi4573
    @hasinisewwandi4573 หลายเดือนก่อน +17

    Prank එකක් වුණත් බැඳීමක් හැමදාම පවතින්නනම් ඇත්තටම මේ වගේ එක්කෙනෙක් ඇවිල්ලෙද්දි එක්කෙනෙක් නිවෙන්න ඕනේ කියලා කියනවනේ❤😍 එයා ඉවසපු විදිහ මරු. හැමදාම සතුටින් ඉන්න දෙන්නම.

  • @IsuriKalpana-iy8wu
    @IsuriKalpana-iy8wu หลายเดือนก่อน +15

    මගෙ හස්බන්ඩ් ඇත්තටම ඔයවගේ..මං වැඩට යන්න ලෑස්ති වෙලා ඉද්දිත්,එයාගෙ සේරම අතටම දීලත්,අල්මාරියේ රෙදි සේරම මොකක් හරි හොයන්න ඇදට ඇදලා දානවා.ඒ වෙලාවට දැනෙන දුක තරහා කියන්න තේරෙන්නෙ නෑ.හවසට ඇවිත් කරන්න තියෙන වැඩ අඩුවෙන්න ඕනි නිසා,සේරම අස් කරලා තමයි මං ලෑස්ති වෙන්නෙ බබාලවත් ලෑස්ති කරලා ඉස්කෝලෙට යන්න.මට ඉන්නෙත් ට්වින්ස් බබාලා..මේක දැක්කට පස්සෙ මට ඒ පීඩනේ මතක් උනා

  • @user-ee1ud1pg4g
    @user-ee1ud1pg4g 2 หลายเดือนก่อน +96

    කොච්චර උනත් කෙල්ල ඉවසනවා ඈ පරිස්සම් කරගනිං එහෙම කෙල්ලො අඩුයි බන් මිනිහා මොනා කිව්වත් පොඩ්ඩක් බැනලා හිනා වෙන කෙල්ලො අඩුයි බන්❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +7

      🥰🥰🥰🥰

    • @yashodhabuddhimali7348
      @yashodhabuddhimali7348 หลายเดือนก่อน +5

      aththa mm wage una nam edama kasade iwarai

  • @lilmzee
    @lilmzee 2 หลายเดือนก่อน +46

    අඩො 😂 දුක හිතුනා මුල් ටිකටනම් 😅😮

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      😒😒😒😒

  • @SadewSathsara-dy2om
    @SadewSathsara-dy2om 2 หลายเดือนก่อน +50

    අයියේ ඒකත් මරු👍 තව ඉස්සරහට කරගෙන යමු 👍 ඔයාලගෙ විඩියෝ මරු සුපිරී 👌👌👌ජය වෙවා👍💓

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰😍❤️

    • @user-jy6xc5kx1o
      @user-jy6xc5kx1o หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-fm9qi9vt1h
      @user-fm9qi9vt1h 29 วันที่ผ่านมา +1

      Ara kella pau. Munta ona ewa bala bala hinawenna 😢

  • @user-qf3bs3ln4t
    @user-qf3bs3ln4t 2 หลายเดือนก่อน +30

    අම්මෝ ඒක මරු😂😂😂 දෙන්නම මරු 😂😂 අයියගේ ඇදකිරිලි තමා මරුම 😂😂 මොනා වුනත් අක්කා ඉවසනවා මරු 😊දෙන්නටම ජය සතුටින් ඉන්න බුදු සරනයි ❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️🥰🥰

    • @dewminivihagika-nh6ys
      @dewminivihagika-nh6ys 2 หลายเดือนก่อน +1

      aka atta akka iwiasanw

  • @dulanimadushika3577
    @dulanimadushika3577 8 วันที่ผ่านมา +3

    මන්නම් එක විනාඩියක්වත් ඉන්නේ නෑ මෙ වාගේ මිනිහෙක් එක්ක....
    ඉස්සර වෙලා තමන්ගේ බිරිඳට වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න
    Prank එකක් උනත් ඒක ගානකට තියා ගන්න
    මට දැනුන විදිහට මන් කියන්නේ 😊

  • @user-bw5um4fu4v
    @user-bw5um4fu4v 2 หลายเดือนก่อน +10

    අම්මෝ මරු😂.oya hinawa thada krn hitapu wodiy maru aiyee supiri.akka adanakn bln hitapu mama.😂 dennama inna one sathutin hamadama ❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰❤️❤️❤️

  • @renukarenuka6643
    @renukarenuka6643 หลายเดือนก่อน +3

    අනා....😊😊😊....දෙන්න ගුටි මැණිකේ .😅😅😅😅..තෙරුවන් සරණයි දෙන්නටම සතුටින් ඉන්න ❤❤❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 2 หลายเดือนก่อน +27

    අනේ ශෝක් අනේ ඔය දෙන්න ඇස්වහක් කටවහක් වදින්න එපා හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. දෙන්නටම ආදරෙයි❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰😘😘😘

  • @KaveeshThanuka
    @KaveeshThanuka หลายเดือนก่อน +1

    අයියට හින ගියෙ නැත්තම් තවත් මරු 😂

  • @DisharaPremith
    @DisharaPremith หลายเดือนก่อน +18

    අක්කා බනිද්දි හිනා වෙන විදිහ මරු අෑ😅😅❤
    අයියට මේකට රිටන් එකක් දෙන්න අක්කෙ❤😅

  • @Nethsara100
    @Nethsara100 2 หลายเดือนก่อน +15

    Supiriyak ptta..❤️❤️❤️😍adarei dennatama..aluth prank ona digatama.❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰❤️💕💕💕

  • @dinithinisa569
    @dinithinisa569 หลายเดือนก่อน +6

    ඔයා නැත්නම් වෙන කව්රු අරන් දෙන්නද..ඔයාට නැත්නම් ඔයත් ගන්න..ඒව මරු අදහස් හොදේ...❤😂

  • @anojaabeyrathna9904
    @anojaabeyrathna9904 11 วันที่ผ่านมา +1

    අනේ ❤❤මම බලපු දෙවැනි ප්‍රෑන්ක් වීඩියෝ එක මරු ඇ ❤️😍😍

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 26 วันที่ผ่านมา +2

    දැන් ඉන්න කෙල්ලොත් එක්ක මේ කෙල්ල රත්තරං සුපිරියක් බන් උත්සහය අසාර්තකයි කමන්නෑ සගෝර් මයෙ ඩබල ආදරෙයි ✌️💞😁

  • @Studyreminder2024
    @Studyreminder2024 2 หลายเดือนก่อน +389

    අනිවාර්‍යෙන්ම ගෑනු ලමයෙක් වුණාම මුදල් අතින් ස්වාධීන වෙන්න.නැත්නම් ඔයාලටත් වෙන්නෙ husband ගෙන් යැපෙන්න තමයි.ජීවිත කාලෙම කතා අහ අහ ඉන්න පුලුවන්😑

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +20

      😂😂

    • @gayathrikoushalya2620
      @gayathrikoushalya2620 2 หลายเดือนก่อน +19

      ඇත්ත 🥲

    • @Studyreminder2024
      @Studyreminder2024 2 หลายเดือนก่อน +2

      @@piyu_desh 🥲😑

    • @ilakshikaru7272
      @ilakshikaru7272 2 หลายเดือนก่อน +65

      මම සීයට දාහක් එකගයි. විහලුවෙන් හරි හිතේ තියෙන දේවල් කිව්වේ . මුදල් අතින් ස්වාධීන වෙන්නම ඕනෑ. එතකොට තමයි දැන් කාලේ මනුස්සයා වුනත් සලකන්නේ . නැත්නම් වැඩ කාර කමටයි ගන්නේ

    • @Chaanu_bunny
      @Chaanu_bunny 2 หลายเดือนก่อน +17

      උබලා වගෙ ගොං කමෙන්ට් දාන උන් තමා ගෑනුන්ගෙ ඔලු කන්නෙ 😂

  • @user-wo1yl8sd3s
    @user-wo1yl8sd3s หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කේ මේ video එකක්.දන්න කියන කෙනෙක් නිසා play කරලාම බැලුවා. අපේ scl kaale මතක් උනා බන්.grade 7 8 9 ඉද්දී හැමදාම අපේ සමිතියේ කරපු සකලබුජන් drama eka 🤗..ඒ කාලේ ඉදලම ඔයා ආස side එකක්නෙ මේ.ගොඩක් සතුටුයි මේවා දකිද්දී...all the best dennatama..thawa lassana dewal karann issarahata....❤❤❤

  • @slkeynote
    @slkeynote 2 หลายเดือนก่อน +12

    prank ekak kiyala danagaththahama tikak wela thiyapan reaction balanna😅🤣🤣aadareyi♥♥

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      🫢🫢🫢🫢🥰🥰🥰❤️

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub หลายเดือนก่อน +15

    පට්ට සුපිරි අනේ නියමයි නංගි මල්ලි කෙල්ලගේ ඉවසීම 👍👍👍සුබ අනාගතයක් දෙන්නටම ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @coolrapangthool4132
    @coolrapangthool4132 2 หลายเดือนก่อน +57

    පව් කියලත් හිතුනා නංගි ඉවසන් ඉන්න විදිහට...හැමදාම ඔය විදිහට ආදරෙන් ඉන්න..❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      ❤️❤️❤️🥰🥰😍😍

  • @lakshanift0964
    @lakshanift0964 หลายเดือนก่อน +28

    අපෝ බදින එකත් එපා වුනා.ගොන් පිරිමි😂

    • @KaveeshThanuka
      @KaveeshThanuka หลายเดือนก่อน +2

      විහිලුවක් ආතල් එක්ක විදියට ගනිම් ගොං ගැනි 😂😒

  • @TanishiyaRanasingha
    @TanishiyaRanasingha หลายเดือนก่อน +6

    අයියා නංගි කියන නිසා සහෝදරයොද හස්බන් වයිෆ්ද කියලා හොයන්න බැරුව හිටියෙ දැම් හරි අද තමා විඩියෝ බලන්න ගත්තෙ මං...❤❤මරු ඔයාල

  • @wooya9517
    @wooya9517 หลายเดือนก่อน +3

    Shook hlow oyal denna 😁💗
    Hemada sathutin parisaamin inna ✨♥️

  • @kwb2004
    @kwb2004 2 หลายเดือนก่อน +65

    මේක විහිලුවක් වෙන්න ඇති..ඒත් ඇත්ත ජීවිතේ ඕන තරම් මේම දේවල් වෙනවා..කෙල්ලෙක් උනාම කවදාවත් තමන්ගෙ මිනිහගෙන්වත් කාගෙන්වත් යැපෙන්න ජීවත් වෙන්න නරකයි..තමන්ට කියලා ස්වාධීනත් වයක් හැම කෙල්ලෙක්ම ඇති කරගන්න ඕනි..❤️😊

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

    • @Minodiwithbrothers485
      @Minodiwithbrothers485 หลายเดือนก่อน +1

      Ane akke gahuwoth anith pattata gahanna 😂

  • @oshanisadamini9977
    @oshanisadamini9977 2 หลายเดือนก่อน +10

    Oyalage prank video harima lassanai aneh hamadama balanawa video ekak dapu gaman adarei dennatama akkiya paw habai eth maru❤😢

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰😍❤️ අනිත් ඒවත්
      බලන්න ඕනි 😢

  • @HappyBirds-od2lx
    @HappyBirds-od2lx 2 หลายเดือนก่อน +6

    Niyamai aiye . Takketama pahenawa supiri a..😂❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢🫢🥰❤️

  • @Anjalee725
    @Anjalee725 2 หลายเดือนก่อน +36

    ශෝයි හැබැයි අක්කිට වැඩිය දුක් දෙන්නෙපා හොදේ එයාට ඔයා විතරනෙ ඉන්නෙ ඔහොම කරාම එයාට දුකයිනෙ මොනා උනත් මරු ආහ්හ්❤ මේ දවස් ටිකෙ බල බල මයි හිටියෙ vlog දානකම් සතුටින් ඉන්න 💗💗💗

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      ❤️❤️❤️🥰🥰🥰🥰🙏🏻🙏🏻

  • @user-kb9yo6xu3x
    @user-kb9yo6xu3x 2 หลายเดือนก่อน +4

    Ammoo eka maru 😂supiri aa😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @KoraleGedara-wj3vv
    @KoraleGedara-wj3vv หลายเดือนก่อน +1

    අනේ ඒ දෙන්නා ශෝයි🥺💫

  • @bandarayapa2036
    @bandarayapa2036 หลายเดือนก่อน

    Akke iwasima supiri....

  • @user-fs6ty8kr6i
    @user-fs6ty8kr6i 2 หลายเดือนก่อน +5

    අලුතෙන් බදින්න ඉන්නවනම් මේ විඩියෝ බලන්න.පට්ට මල්ලි හොදේ.නංගි එයාට අල්ලගෙන හොද ගුටියක් දෙන්න.ඔයාලගේ ලඝ්ඝන පව්ල් ජිවිතය ගැන පට්ට අාඩම්බරයි.බුඝ

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰😍😘❤️🎉

  • @sandunipalihawadana2515
    @sandunipalihawadana2515 2 หลายเดือนก่อน +8

    Shok ane oyala denna 😂❤...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න♥️♥️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰❤️

  • @rasikaniroshani2807
    @rasikaniroshani2807 หลายเดือนก่อน +3

    අනෙ පව් අක්කි 😢 මුල ටිකේනම් දුක හිතුනා 😢 දෙන්නටම සතුටින් ඉන්න අක්කි අයියෙ ❤❤❤❤බුදු සරනයි දෙන්නටම

  • @dilipsanjula
    @dilipsanjula 2 หลายเดือนก่อน +17

    ආදරනීය දෙන්නෙක්.. good luck

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @sanjanachathubhashini5600
    @sanjanachathubhashini5600 2 หลายเดือนก่อน +16

    මම එහෙනම් කන පොඩි වෙන්න එකක් ගහනවා මිනිහට ඔය තරම් නෝන්ඩි වෙන්න ඕනිද විහිලුවටවත්...තමන් ඇද්දනම් තමන් නවා ගන්න ඕනි...prank එකට ඒ විදිහට රියැට් කරනවා කියන්නේ නෝමල් ලයිෆ් එකෙත් ඒ වගේම තමා

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😂😂😂

    • @okaynetflix8705
      @okaynetflix8705 2 หลายเดือนก่อน +1

      True

    • @HarshikaFernando-qn9nv
      @HarshikaFernando-qn9nv 29 วันที่ผ่านมา

      Ochchara Moda wennepa akkke,Yako manussata Mona kiwwath gahanne banninnnathuwa iwasanna one Mona unath mage jeewithe adaraneeya ma watinama kena neda kiyala hithala,apita Nan ape Ammala oya hamadama kiyala deela thamai bandala dunne,bandata passe Amma thaththa dennnama wage indan hama Dema hoyala balana hama dukak sathutakma bedaganna manussayata ehema Karma hariyaida ganida thoge mole thiyenne ale da bellen galawila watila, puluwan banapan balanna kiyadenna lunuambul athuwa, amanussa ganu😢😢

    • @HarshikaFernando-qn9nv
      @HarshikaFernando-qn9nv 29 วันที่ผ่านมา

      Ekanan hithata waduna pihiyen aninawa wage sorry akke bannata eth karanna deyakna aith ehema kiynnepa 😢,Man bandalath masa 3i dawas ganak wenne eth adare wadi unu widiyata ehema DeWal vihiluwatath kiyana ayata asma na,Pani berena Mal pipena katha Kiya Kiya adare karala kolam karala anthimedi bandinne okatada kiyanawa😮😢😢😢😢😢😢❤ eyawa mage as dekata th dewani thana deela eya GANA hithana mama😍🌹♥️🩸 love you my life my chuti Rosa Mal Kate ♥️😘

  • @DRVcrazy
    @DRVcrazy 2 หลายเดือนก่อน +57

    අයියාට යකා නැග්ගම තමයි මරු😂❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      🫢🫢🫢❤️❤️❤️🥰

  • @ThisaraOshada
    @ThisaraOshada 2 หลายเดือนก่อน +27

    අඩෝ අඩෝ මුල් හරියනම් අවුල් සගෝ 🥹 prank එකනම් සුපිරී හැබැයි..හැබැයි ඉතින් මොන විහිලු කලත් කමක් නෑ,,ඇත්තටම දෙන්නත් එක්ක වෙනස් නොවී සතුටින් ඉන්න..❤️❤️🤝🫂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @user-hy7km8yn8z
    @user-hy7km8yn8z 2 หลายเดือนก่อน

    Aiya ubnm superb 😁👌

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🥰🥰🥰😍

  • @user-kb8xe1lm4y
    @user-kb8xe1lm4y 2 หลายเดือนก่อน +4

    මරු ඕයි 😂❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😅😅

  • @DSAnimalidea
    @DSAnimalidea 2 หลายเดือนก่อน +58

    ඉට පස්සෙ ඇදපුවා ඔක්කොම බල්ලා වගේ ගානට නමලා දායි 😂😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +6

      පිස්සු හැදෙයි😂

  • @JanithLakshitha-oj3kb
    @JanithLakshitha-oj3kb 2 หลายเดือนก่อน +15

    Widiyo ekak danakam balan hitiye maru dennama 🤕💖✨

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰😕🙄❤️❤️❤️

  • @user-dx6sq3ij3q
    @user-dx6sq3ij3q 2 หลายเดือนก่อน +3

    තව ටිකක් ගැඹුරට යන්න මල්ලි, කාටවත් හානි⁣යක් නැතුව😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢

  • @user-ig4fj4vr9x
    @user-ig4fj4vr9x 2 หลายเดือนก่อน +2

    ❤❤ ලස්සනයි හැමදම විඩියො දන්න

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😍😍😍🥰🥰🥰

  • @user-ky2jk3ou6k
    @user-ky2jk3ou6k 2 หลายเดือนก่อน +77

    අයියට හොදට රගපාන්න පුලුවන් නේද .ඒත් අක්කගෙ මායමට අහු වෙනව😂

  • @rushand8003
    @rushand8003 2 หลายเดือนก่อน +47

    😂ඇයි ඒ අක්කා හැමතිස්සෙම ගුලි කාල වගේ හිනා වෙන්නෙ 😂😂😂😂😂😂බැන්නත් හිනා වෙනව ,ගැහුවත් හිනාවෙනව..🤣🤣අයිය දකිද්දී එයාට හිනායනවද මන්දා😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      🫢🫢🫢🫢🫢

  • @NayantharaGarusinghe
    @NayantharaGarusinghe หลายเดือนก่อน +21

    මට හිතා ගන්නම බැරි දේ තමයි තමන් ආදරේම මනුස්සයගෙ හිත prank එකක් කියලවත් නෙමෙයි නිකන් උනත් පුංචියටවත් ඒම හිත රිද්දන්න හිත හදාගන්නෙ කොහොමද කියන එක...මං ආදරේම පිරිමි ළමයගෙ හිත මං කවදාවත් විහිලුවකටවත් වචනෙකින්වත් රිද්දලා නෑ.ඒම කරන්න මට හරි බයයි.ඒකට හේතුව වෙන මොකුත් නිසා නෙමෙයි එයාගෙ හිත රිදුනොත් මගෙ හිත ඊට වඩා පෑරෙනවා.මට ඕනෙ එයාට කිසිම දුකක් නොදැනෙන්න ආදරෙන් එයාගෙ හිත පරිස්සම් කරන්න❤❤❤ විහිලු දන්නෙ නෑ කියන්න එපා.මං විහිලු දන්නවා.මං කිව්වෙ මේ වීඩියෝ දැක්කහම මට හිතුනු දේ.....

  • @dulanjalidissanayake7550
    @dulanjalidissanayake7550 2 หลายเดือนก่อน +15

    අක්කගෙ ඉවසීමනම් මරු❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😍😍😍😍❤️🥰

  • @user-mu6gz5us6v
    @user-mu6gz5us6v 2 หลายเดือนก่อน +4

    Mageputhe oyadaruwata gahannanam EPA rate minissu sathutu karanna oya daruwata gahannaepa thamanekka jivithaya gewana dukata sapata inna thamange biridata adaren inna.budusaranai
    Oyalata adarei💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Ane ne..අපි හරි ආදරෙන් සතුටින් ඉන්නවා..එයා මන් බැන්නත් හිනා වෙන්නේ‍,එයා දන්නවා මන් එයාට අතක්වත් උස්සන් නෑ කියලා..ඒකයි .🥰🥰🥰🥰🥰

  • @ripsworld8141
    @ripsworld8141 หลายเดือนก่อน

    Thawa prank ona ayya😢❤

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 2 หลายเดือนก่อน +19

    "පුටු තියෙන්නෙ ඇදුම් දාන්න නෙමේනෙ පුටු තියෙන්නෙ වාඩි වෙන්න" අපෙ අම්මත් ඕක ඔය විදියටම කියනවා මට...😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢🫢🫢

  • @ashenmusic436
    @ashenmusic436 2 หลายเดือนก่อน

    Niyami aiya video eka ❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @user-zs4qr4ub3p
    @user-zs4qr4ub3p 25 วันที่ผ่านมา

    සුපිරි අයියේ අක්කේ ❤❤❤

  • @momentbook
    @momentbook 2 หลายเดือนก่อน +19

    අක්කගෙ vlog එක මාරු එක නම් පට්ට , අයියලාගෙ අද එකත් මාරු ප්‍රැන්ක් මාරු ,
    ඉලග vlog කරද්දි අයියාවත් විඩියො එකෙ පෙන්වන්න දෙන්නම ඉන්න vlog karanna , cooking video , challenge ewath karanna
    ආදරෙයි අයියා අක්කි ❤️ , එදා vlog eka මාරු ඉලග එකේ ඉදන් අක්කා වගේම අයියාවත් vlog eke inna දෙන්නම ඉන්න එකක් දන්න❤️❤️ අද එකත් මරු

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ....🥰🥰🥰🥰❤❤❤😍

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 2 หลายเดือนก่อน +1

    අමිමෝ මගේ හබියා වගේමයි ,🤭🤣🤣

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢😅

  • @hansaniupeksha5362
    @hansaniupeksha5362 2 หลายเดือนก่อน +24

    මුන්ට පිස්සු විව්ස් ගන්න ගෑනිට විහිලුවකටවත් ගින්දර දෙන උනට හරියන්නෙ නැ.මේ කියන වචන උගේ සල්ලිලු.පිරිමි මත්‍තෙ යැපෙනකොට මීටවඩා දේවල් ඉවසන්න වෙනව

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😂😂😂

  • @user-xy8rn6ie6c
    @user-xy8rn6ie6c 2 หลายเดือนก่อน

    Maru couple eka hamadama sathutin idhapan bokka ❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 2 หลายเดือนก่อน +22

    අනෙ අක්කි පව්🥺
    ඔහොම කිව්වොත් මට එහෙම මගෙනම් හිත රිදෙයි හෙදෙටම😵‍💫🥺

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😕😕😕

  • @SewwandiWijesuriya-fb7fn
    @SewwandiWijesuriya-fb7fn หลายเดือนก่อน

    ඒකටනම් දුක හිතුනා අයියේ

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y 2 หลายเดือนก่อน +1

    මරු ඩබල 🤭😅😮💗

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😍😍😍🥰🥰🥰

  • @TharushaGimhan-zm8pi
    @TharushaGimhan-zm8pi 2 หลายเดือนก่อน +1

    akkage Pone eka athemay 😂❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🙄🙄🙄😕

  • @NiranjayaBandara
    @NiranjayaBandara 2 หลายเดือนก่อน +2

    හිනා වෙලා පන යනවා අම්බෝ

  • @YS-yj7cd
    @YS-yj7cd 2 หลายเดือนก่อน +12

    කෙල්ලෙක් උනාම රස්සාවක් කරලා ස්තාවර වෙන්න ඕනි.නැත්තන් ඕම තමා වෙන්නෙ හැමෝටම.ගෑනි වැඩ කාරි වගෙ තියන් ඉන්නෙ.ඇත්තමයි මට ඕම කරානම් ඉවසන්නැ ඇදුම් ඔක්කොම විසිකරලා දායි.😂මනුස්සයගෙන් ඇදුම් ගන්න ඔන්නැ තමන්ට ඕන දෙවල් ගන්න පුලුවන් වෙන්න ඕන කෙල්ලෙක් උනාම 🙂👍

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Good…meyawa kwruhri marry krnna ikmnta 🫢

    • @VKD7733
      @VKD7733 หลายเดือนก่อน

      Oya marry krnn nm epa.marry krn ekat aba saranai...😂🤣

  • @Dulaj_Ariyarathna
    @Dulaj_Ariyarathna 2 หลายเดือนก่อน +86

    අක්කේ රීටන් එක දෙමු අයියට ඉක්මනටම 🥲❤️😚

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +5

      🙄🙄🙄🙄🙄

    • @gamingnotiya6060
      @gamingnotiya6060 2 หลายเดือนก่อน +5

      මන් හිතන්නෙ කොමෙට් කියවන්නෙ අය්‍යම තමා😂😂ඌ මීටරේ මොනා නැතත්

    • @user-mc4tk5mc6g
      @user-mc4tk5mc6g 2 หลายเดือนก่อน +3

      Kawda ayyage paththe inne

  • @NiranjayaBandara
    @NiranjayaBandara 2 หลายเดือนก่อน +2

    ඔකා රන්ඩුවෙන්නේ ගුලක් කලා ඇවිත් නැත්තන් ගන්ජා ගහාලා ඇවිත් 😂😂😊

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Ahase hitiye 😂😂😂

  • @susanthapradeep9784
    @susanthapradeep9784 2 หลายเดือนก่อน +15

    යකෝ කොල්ලගෙ පස්ස 😂 කෙල්ලට වඩා හොදට තියෙනවා 😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢🫢

    • @susanthapradeep9784
      @susanthapradeep9784 2 หลายเดือนก่อน

      @@piyu_desh ලස්සනයි ඈ 👌

  • @zeonff9
    @zeonff9 2 หลายเดือนก่อน +26

    ලගදි ගුටිකන්න හදන්නෙ අක්කගෙන් 😂.

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢🫢🫢

  • @ftaj7600
    @ftaj7600 2 หลายเดือนก่อน +12

    අරින්න එපා නංගී වලිය අදින්න 😂😂😮😮😊😊🎉❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      🫢🫢🫢

  • @Mihiri556
    @Mihiri556 หลายเดือนก่อน

    තමුසෙත් මොනවහරි කියනවා ,මට තනියෙන් කියවන්න බෑනෙ 😂😂😂😂

  • @user-ir5pc5hm5e
    @user-ir5pc5hm5e หลายเดือนก่อน +1

    E pirimiyage puduma kiyawillak ne thiyenne😂😂😂😂😂

  • @user-vr2zt7kz6j
    @user-vr2zt7kz6j 2 หลายเดือนก่อน +1

    Maru.lassana.anagathayak.puthey.bs❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰🥰

  • @DreamGirl-gq9wq
    @DreamGirl-gq9wq 2 หลายเดือนก่อน +3

    අයියෙ රගපාන්න ගියානම් හරි🤭❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢🫢🙄

  • @hirushaNavodya-r1d
    @hirushaNavodya-r1d 4 วันที่ผ่านมา

    Thawa prank ekkak oni ayiya 😅

  • @ChamaniPremachandra
    @ChamaniPremachandra 2 หลายเดือนก่อน +1

    Oya Denna maru ane oya Denna lassnai hamdam sathutin inna ❤❤❤❤

    • @ChamaniPremachandra
      @ChamaniPremachandra 2 หลายเดือนก่อน

      Akki Pau Ayya

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🥰🥰🥰🥰🥰😘

  • @user-vv1ry6lg8w
    @user-vv1ry6lg8w 2 หลายเดือนก่อน +29

    අයියට හිනා යන එක තමා අවුල😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      🫢🫢🫢

  • @user-nt2rz3jw3g
    @user-nt2rz3jw3g 20 วันที่ผ่านมา +1

    Ammo akka satha පහකට ganan ganne na aiyage yakawa😂

  • @tpiman9835
    @tpiman9835 2 หลายเดือนก่อน

    Hinawa thamai maru kochchara bannath hinawenawa❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢🫢🥰

  • @malmilihansa6879
    @malmilihansa6879 2 หลายเดือนก่อน +2

    Akkath prank එකක් දෙමූ හොදේ....ඊලග prank එක අක්කගෙන් ....... ❤😁

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢

  • @MR_Chaniya_
    @MR_Chaniya_ 2 หลายเดือนก่อน +3

    ආ 10k පහු කරලා🎉😏🥳

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢😘😘😘😘❤️❤️❤️🥰🥰🙏🏻🙏🏻

  • @DilshanRavidu-pu2eh
    @DilshanRavidu-pu2eh หลายเดือนก่อน

    අාදරෙයි❤

  • @thisumbandara2097
    @thisumbandara2097 2 หลายเดือนก่อน +3

    මට ප්‍ර්ශ්නේ හිනාවෙන්නේ නැතුව කොහොමද මෙව්වා කරන්නේ කියලා😂

  • @malinthiperera2977
    @malinthiperera2977 28 วันที่ผ่านมา +1

    Even if this is a prank, the fact that she was okay with her being treated like this shows that this man is a walking red flag. Girl! RUN! You deserve better

  • @kimsohyung6599
    @kimsohyung6599 3 วันที่ผ่านมา

    omgg my anger issues could never🙂😂😂

  • @mohamedrilwan340
    @mohamedrilwan340 2 หลายเดือนก่อน +2

    Niyamai putha namuth . Sad for my sweet daughter. It made me sad for her.

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Oh..sorry 😢😢😢😢❤❤❤

  • @akarshanarajapaksha7188
    @akarshanarajapaksha7188 2 หลายเดือนก่อน

    Cooking video th oni ❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰❤️

  • @CharuthaSathsarasenanayaka
    @CharuthaSathsarasenanayaka 2 หลายเดือนก่อน +6

    😂😂😂 THAWA VIDEO ONAA

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢❤️🥰

  • @kavikaveesha6121
    @kavikaveesha6121 หลายเดือนก่อน

    Manm hituwe Kai kiyla 😂 hudata 😂😂

  • @RathnayakaRathnayaka-z7i
    @RathnayakaRathnayaka-z7i 22 วันที่ผ่านมา

    ubala danna maru bn ❤❤❤❤

  • @Life-with-nuu12
    @Life-with-nuu12 2 หลายเดือนก่อน +2

    පවු දෙයියනේ 😂😂😂 මන් එහෙමනම් අස් කරල තිබ්බ ඇදුම් ඇදල දැම්මොත් ඔතන අඩල දෙක කරයි 😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😍🥰

  • @user-jl2bq1pt3l
    @user-jl2bq1pt3l หลายเดือนก่อน

    Akka ganan wath gtte nh🤣🤣🤣

  • @user-rk9hy7ix7u
    @user-rk9hy7ix7u 2 หลายเดือนก่อน

    අයියා දන්න එකම සතා ගොනා😂❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @sadeeshapramanshana
    @sadeeshapramanshana 22 วันที่ผ่านมา

    Ohoma hamadama krnakota eka prank ekak kiyl therennadda 😁

  • @sasidu3206
    @sasidu3206 2 หลายเดือนก่อน +1

    උදාරයි 😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🥰🥰❤️

  • @InushaDushmantha
    @InushaDushmantha 2 หลายเดือนก่อน +2

    ලස්සනයි❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰🥰

  • @thusharaSaminda
    @thusharaSaminda 2 หลายเดือนก่อน

    Malu malu 😂❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢🥰🥰❤️

  • @gayananurudda6617
    @gayananurudda6617 2 หลายเดือนก่อน +2

    දෙන්නම ලස්සනයි

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰❤️

  • @duminibandara429
    @duminibandara429 2 หลายเดือนก่อน

    Maru 👌🏻 habai akkage hitha riddanna nam epa 🥹🩷

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🙄🙄🥰🥰🥰

  • @SameeraSudhusinghe
    @SameeraSudhusinghe 2 หลายเดือนก่อน +14

    එයාව අඩවන්න බෑ පුතේ..😂😂😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢🫢🫢

  • @GamingROCKY-xu6vh
    @GamingROCKY-xu6vh 17 วันที่ผ่านมา +1

    හිනා වෙන්න එපා යකෝ අහුවෙනවා

  • @shanu3510
    @shanu3510 2 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නට හරිම ආදරෙයි ❤❤ ..

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️