ගිරිහඩුසෑය සහ බුද්ධගයාව අතර මාර්ගයේ සුවිශේෂත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @akk8303
    @akk8303 3 ปีที่แล้ว +6

    නියමයි නියමයි ඔයා නියම බුද්ධ බුද්ධ පුත්‍රයෙක් තවත් ඉදිරියට මේ වගේ වැඩ සටහන් කරන්ඩ ශක්තිය දහිරිය ලැබේවා !!!"

  • @thewsithekanayake36
    @thewsithekanayake36 3 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏☸🌹

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +1

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාව යි

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว

    දීර්ඝායු ලැබේවා !

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +3

    මේ බුදුන්වහන්සේගේ පින් බිමයි.සත්‍ය ඉක්මනින් ම සියලුම ලෝක වාසීන් පිලිගනිත්වා!අපි සත්‍ය ක්‍රියා කරමු යලිත් අපේ බුදුන්වහන්සේගේ ධර්මය පිලිපදින ධාර්මික යුගයක් බිහි වේවා .🙏

  • @sunethradamayanthi8303
    @sunethradamayanthi8303 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 3 ปีที่แล้ว +5

    අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද් ද්වීපයයි

  • @janiduhasharal3177
    @janiduhasharal3177 ปีที่แล้ว

    ඉස්සෙල්ලා සියලු බුදුන් බුදවන නාබිය හොයා ගන්න

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 3 ปีที่แล้ว +4

    අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද් ද්වීප

  • @milanasanka8890
    @milanasanka8890 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว

    Tharuwansarani oba thumata

  • @sitharageethmi696
    @sitharageethmi696 3 ปีที่แล้ว +3

    Bohoma tharkikai mahaththaya.... May ediripath karana karunu. Meka ape rate enna Kalu suddanta therum ganna be.... Budu bana kiyanawa kiyala patta pal boru baha dodawana, sammatha buddagama pathurawana sivuru karayo lajja venna one mewa ahena Kota.... Agollo boruwa bara gaththata Dohoth mudun deela, dan may aluthin ana paramparawa gonata anden ne.... Andannath be. Siv helaye sathya heli daraw vena aka kaata vath nathara karanna be.... Api avadiyen dan.....

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 ปีที่แล้ว +5

    සත්‍යය වශයෙන්ම බුදු හාමුදුරුවො හෙළබිමේ පමණමයි.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වැඩසටහනක්

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว

    💐🙏🙏🙏💐👍👍🌷🌷🌹🌹

  • @susanthashan6443
    @susanthashan6443 3 ปีที่แล้ว +3

    [ 1 ] ලංකාවේ ශිෂ්ටාචාරය බිහිකලෝ සිංහළයො වෙත්, ඔවුන්ගේ වත්මන් නාමය සිංහළ නම් වේ. ඔවුනට අතීත නාම බොහෝවෙත්. හෙළ සිව්හෙළ සීහෙළ නමින් හැදින් වුයේද ඔවුන්මය. සිව් හෙළ යනු මෙසිරිලක සිව්දෙසෙහි හෙළයන් යන්නය. ලංකාව “ ලංකාව “ ලෙසින් අද හැදින්වුවත් අතීත ලංකාදීපය යනු අද ලංකාවෙහි එක් පෙදෙසක් පමණි. දීපය යනුවෙන් හදුන්වන්නේ සාමාන්ය යෙන් ජලයෙන් වටවු භුමිය වුවත් අතීත වහරෙහි ලංකාවෙහි රාජධානිද දිවයින් ලෙසින් හෙවත් දීප ලෙසින් හඳුන්වා තිබුණි. උතුරැකුරැ දිවයින, ලංකාදීපය,සිහළදීපය යන සියල්ලම ලංකාවෙහි පරිපාලන කොටස් මිස මුළු හෙළබිමම නොවේ. මේ පිළිබදව නිවැරදි අවබෝධයක් නැත්තෝ ඉතිහාසය තුල අතරමං වෙති. වැරදි නිරැක්ති දෙති. අතීත ලංකාවේ වීර හෙළයන්ට ඇතැමෙක් පරිභව කිරීමට හෝ හැදින්වීමට හෝ රැකියාව කුලය වංශය හෝ අන් ජාතීන්ගෙන් වෙනස් කොට දැක්වීමට විවිධ ගෝත්රිකක නාම ඈඳුහ.
    යක්ෂ, නාග, රාක්ෂස, අසුර,දේව,සුර,කුම්භාණ්ඩ,ගාන්ධර්ව,ආදී කවර නමකින් කවර චේතනාවකින් හැඳින්වුවත් ඒ සියල්ලෝ අතීතයේ පොදු හෙළයෝමය. එක් තැනක යක්ෂයා තවත් තැනක නාගයා නමින්ම හඳුන්වා ඇත. ඔහුවම තවත් තැනක රකුසා ලෙසින් පවසා ඇත. මෙවැනි උදාහරණ එමටය. අද වත්මනෙහි සිංහළ බෞද්ධයා යනු ඒ අතීත හෙළයන්ගෙන් පැවතෙන්නන් මිස ඉන්දියානු සම්භවයක් ඇත්තන් නොවෙයි. අමන පාසැල් විෂයමාලාවෙන් හෝ කාලකණ්ණි සිනමා නිර්මාණවලින් අපව හෝ අපේ ශිෂ්ටබව භාරතයට ඈදාගන්නට හැඳුවත් අපට ඉන්දියානු සම්භවයක් හෝ උපකාරයක් කවදාවත් ලැබී නැත. උන් කර ඇත්තේ අපේ දේ සොරකම් කිරීමත් අපේ පාලකයන් හෝ උගත් සම්මත පිරිස ඇන්දවීමත් පමණි.
    අතීතයේ ගොථම බුද්ධ යුගයේදී ලංකාවේ පෙළපත් ලෙසින් හෝ ගෝත්රක ලෙසින් හෝ වෙන්ව තිබු හෙළයන්ව උන්වහන්සේ විසින් එක් ජාතියක් බවට පත්කරන ලද්දේ විය. මෙයිනුත් අන්ත දෙකක අරගල කල ශඛ්යඑ කෝලිලයන් ඈදමින් උන්වහන්සේගේ උපත සිදුවුණී. ඒ සියල්ල සිදුවුයේ උන්වහන්සේගේ සාසනය මෙහි වසර දහස් ගණනක් පවත්වාගෙන යාමේ අවශ්යඒතාවය නිසාය. රාවන යුගයෙන් පසු බෙදී වෙන්වී සිටී හෙළයන් නැවත සිව්හෙළයන් හෝ සිහළයන් කරමින් එක් ජාතියක් බවට පත්කොට සසුනක වගකීම ඔවුන්ට පැවරැණි.
    කාලයාගේ ඇවෑමෙන් ඉන්දියානු ආන්ද්රා් මලයාලි මලබාර් සම්භව ඇත්තන් ලංකාවට අවුත් තමන් පැරණි හෙළ ගෝත්රිවලින් එන්නන් යැයි කියමින් අපේ ජාතියට වින කටින්නට වුහ. අදද ඇතැමෙක් තමන් යක්ෂ ගෝත්රකයෙහි බව පවසමින් ආන්ද්රට අක්ෂර සහ වචන යොදා සිංහළයන්ව නොමග යවති. තවත් අය තමන් පමණක් යක්ෂ ගෝත්රියෙහි බව පවසමින් යක්ෂ ඉතිහාසයක් ගැන කතාකරති.

    • @helabima6219
      @helabima6219  3 ปีที่แล้ว +2

      මල්ලි හෙළබිම චැනල් එකට දාන්න හොඳ disciption එකක් හදලා එවන්න පුළුවන් නම් ඔයාට සුවපත් වේවා

    • @susanthashan6443
      @susanthashan6443 3 ปีที่แล้ว +1

      @@helabima6219 හොදමයි...කොහොමද එවන්්න්නෙ ?

  • @susanthashan6443
    @susanthashan6443 3 ปีที่แล้ว +3

    3 ] නැත. ඒක නොදත් බකපණ්ඩිතයන්ටත් ඒක නොදත් ජෛන මහායාන සාදුලාටත් හොර දේශපාලකයන්ටත් වත්මනෙහි ඇති ස්ථාවරය සදාකාලික නැත. තමන් කවරෙකු වුවත් නරක චේතනාවෙන් සත්යහ වැනසීමෙහි පලය තමන්ගේ පරපුර වෙනුවෙන්වත් දැන් නවතා දමා සත්ය ට මුහුණ දෙන්න.
    සිංහළයෝ වනාහී සාමකාමී සහජීවනයට ලැදි ඉතාම ලෙන්ගතු ජාතියක් වෙති. නමුත් ඒ ජාතියට හෝ සාසනයට කිසිවෙකු කෙලින්නේ නැතිතාක් පමණි. රෙදි උස්සන් නටන ළේ කළවං පරගැති උන් සහ පරයන්ද ඉතිහාසය නොදත් දේශමාමකයන්ද දෙපාර්ශවයම දැන් වැරදි හදාගත යුතු කාළය එළඹ ඇත.
    පරයා අපේ සැබෑ ඉතිහාසය දන්නේනම් ඌ අපට කෙළවා ජය ගනු ලබයි. දේශප්රේ මියා අපේ සැබෑ ඉතිහාසය දන්නේනම් පමණක් ඔහු ජාතිය දිනවයි. දිනන්නට ඇවැසි එකම සාධකය සත්යත ඉතිහාසය බව සිහිතබාගන්න

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 ปีที่แล้ว

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @susanthashan6443
    @susanthashan6443 3 ปีที่แล้ว +2

    [ 2 ] අද යක්ෂයො නැත. යමෙක් යකෙක් යැයි ඇඟිල්ල දික් කරයිද , නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය. සිංහළයාගෙන් පිට තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ ආන්ද්රම පෙළපත වසන් කිරීමය , සිංහළ ජාතිය බිහිකල බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමය, අප ශිෂ්ට වුයේ ඉන්දියාවෙන් බව පැවසීමය. ඉන්දියානු සම්භවයක් ඇත්තන්නට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්වහන්සේද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් සැපක් තවත් නැත. ඒ සැප මායාවක් වන්නේ සත්යන ඉතිහාසය තුල විමසීමෙනි ගවේශණය කිරීමෙනි. යමෙක් තමන් නියම පිරිසිදු හෙළ බෞද්ධ යකෙක් යැයි නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය.සිංහළයා යනු බෞද්ධයෙකි..බෞද්ධයා යනු සිංහළයෙකි සිංහළයාගෙන් පිට තමන් පිරිසිදු නියම හෙළ බෞද්ධයෙකු කියාගන්නා හෝ අපේ රටට අයිතිවාසිකම් කියාගන්නා හෝ තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ යුරෝපීය අරාබි හෝ ඉන්දීය පෙළපත වසන් කිරීමට උත්සාහ දැරීමය , අද යක්ෂයො නැත. යමෙක් යකෙක් යැයි ඇඟිල්ල දික් කරයිද , නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය. සිංහළයාගෙන් පිට තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ ආන්ද්රන පෙළපත වසන් කිරීමය , සිංහළ ජාතිය බිහිකල බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමය, අප ශිෂ්ට වුයේ ඉන්දියාවෙන් බව පැවසීමය. ඉන්දියානු සම්භවයක් ඇත්තන්නට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්වහන්සේද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් සැපක් තවත් නැත. ඒ සැප මායාවක් වන්නේ සත්යය ඉතිහාසය තුල විමසීමෙනි ගවේශණය කිරීමෙනි. යමෙක් තමන් නියම පිරිසිදු හෙළ බෞද්ධ යකෙක් යැයි නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ පාහරයන් කපාගන්නේ තමන්ගේම මිනීවලය. මුන් වාද කරන්නේ අතීතයේ හෙළයේ රචිත සියළුම ඉතිහා ග්රහන්ථ කියවා පරිශීළනය ගවේශණ නොකරය. මනු සක්විති රාජ වංශයේ රාවණ පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම සත්යන ඉතිහාසය කාටවත් වළදැමිය නොහැක.
    කිසිම ස්වාධීන අධ්ය නයක් ගවේශණයක් පර්යේෂණයක් නොකර නිකරැනේ සත්ය ඉතිහාසය සොයනා උන් සහ ප්රයතික්ෂේප කරනා උන් සහ සහ තච්ජ කතා කියන පාහරයන් කපාගන්නේ තමන්ගේම මිනීවලය.
    වසර ලක්ෂ ගණනක සංසාර චක්ර යේ සෑම කලෙකම පෙරැම් පුරා බුදුවන හෙළයන්ටද ඒ බුදුන්වහන්සේලාගේ සාසනය තුල නිවන් අවබෝධ කරගන්නා හෙළයන්ද ඒ සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන අනෙක් හෙළයන්ටද මිස මේ රටෙහි සැබෑ අයිතිය කාටවත්

  • @dmaravindra5548
    @dmaravindra5548 ปีที่แล้ว

    hiriwadunea nowea naalandhaa geadigea mathlea buddagayawa

  • @janiduhasharal3177
    @janiduhasharal3177 ปีที่แล้ว

    අසෝක රජ්ජෞරුවගෙ බිසවක් බෝදිය මඩු කටු ගහල අපවත් කලානම් ඒ බෝදිය ඔතෙන්ට ඉර්දියෙන් වැඩියද😏ඔතන තියෙන්නෙ මුගලන් මහ රහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ගෙ ඉල්ලිමට ගෙනා බෝදි සාකාව ඔතෙන්ට බුදුන් වැඩල තියෙනවා ඒකනෙ නාග ගෝතික පාලකය අසුනක් පැනවූ යෙ රුවන් කුටියක් හදල රුවන් සක්මන හදල පූජා කලේ ඒත් ඔතන බුද්දත්වයට පත් වෙලා වඩමවූ තැනක් ජේතවනාරාමය අරහතුන් කීව යයි කීව පලියට පකාශ කරන්න එපා

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว

    ගිරි හඩු ද....සිරි හඩුද...

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว

    💐🙏🙏🙏💐👍👍🌷🌷🌹🌹